Тёмный
No video :(

Budu Bana Sinhala 72 Dharmayai Obai; අමය කාදමන "කාමය" 

Jethavanarama Viharaya | Dharmayai obai
Подписаться 82 тыс.
Просмотров 41 тыс.
50% 1

ධර්මයයි ඔබයි - බුදුබණ සිංහල 72 ලෙස ඉදිරිපත් කරන්නේ 2016/07/16 වෙනිදා එංගලන්තයේ London නුවර පවත්වන ලද වැඩසටහනයි. මෙහි ඇතුලාන්තයේ බෞධ්දයා යනු කවරෙක්ද , බුද්ධාහගම , බුද්ධ දර්ශනය,සිංහල හා සීහ හෙළ, සීහ සෙයියාව හා සිංහ ඉරියව්ව, සීහ නාද, නිර්භීත කම, සංඥා, සීහ හෙළ සහ බුද්ධ ආඥාව,මාර සංකල්ප, සුර අසුර, ධජග්ග සූත්‍රය, බුදු අම්මෝ, අමා මෑණියෝ, බුදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය, සිහින , ඍෂිවරු, වයසට යාම සහ අපහසුතා, පුණ්‍ය ගංගා ඉපදවීම, හේතුඵල සහ අපරාද, බල්ලන් කන මස්කටු, හරයක් නැති දෙයකට හිත යොමුකිරීම, අවිද්‍යාවෙන් කාමයට මුලාවීම, අලි මළකුණ, ගින්නට ඇදෙන සලබයා, කාමය - උකුස්සා ඩැහැගත් මස් කැදැල්ල, සයන්ස් සහ විද්‍යාව
Giraffe ගේ නිරුක්තිය, අට මහා කුසල්, ත්‍රිපිටක පුජාව සහ ඉදිරි කටයුතු
ප්‍රලාප, සම්පප්‍රලාප, හිස්වචන සහ පරුස වචන, හේතුඵල වාදය - අපර අර්ධය දැක පෙරඅර්ධය වටහා ගන්න -අපරාදේ! දේශනාව දසුන්ගත කිරීමට උපකාර වූ සෞදි රටේ DTSWEIL මහතාට සහ Bristol නුවර අනුන මහතාත් සවන්ගත කිරීමට වෙහෙසෙන ප්‍රසාද්, චමිල මහතුන් ටත් අනේක වාරයක් පින්! දේශනාවලට සහභාගී වීමට කැමති ඔබ london පදිංචි නම් 07872857404 අමතන්න. එසේ නැතිනම් skype : do-bbs හෝ www.dharmayaiobai.org සමඟ සම්බන්දවන්න.

Опубликовано:

 

29 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 95   
@pathacharigesupunsanjeewa1138
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷💐💐💐🌼🌼🌼
@jethavanarama
@jethavanarama Год назад
උතුම් ජය මංගල්‍යම පතමි
@ramulithagayashan447
@ramulithagayashan447 Год назад
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා.අප්‍රමාදී වෙත්වා.🙏🙏🙏⛳⛳⛳
@jethavanarama
@jethavanarama Год назад
යහපතක්ම වේවා..
@ireshawickramapala3699
@ireshawickramapala3699 4 месяца назад
මෙවන් ධර්ම දානයක් සිදු කිරීමට දායක ව් සියළුම දෙනාම පරම නිබ්බාන සුඛයෙන් සුඛිත ථර වෙත්වා 🙏🙏🙏🙏
@jethavanarama
@jethavanarama 4 месяца назад
නිවනම නාථයි නිවනම වෙත්වා
@user-sk5fg6rv8c
@user-sk5fg6rv8c 24 дня назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@jethavanarama
@jethavanarama 23 дня назад
තෙරුවන් සරණයි.
@sameerasultan877
@sameerasultan877 6 лет назад
සාදු සාදු සාදු ඔබ වාන්සෙට තෙරුවන් සරනයි
@jethavanarama
@jethavanarama 6 лет назад
නිබ්භාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!
@imaliabewardana7757
@imaliabewardana7757 6 лет назад
බොහොම පින ඔබට උතුම් කලන මිතුරන් වහන්ස...!! නිවන් මග දක්වාම අපිට අනුකම්පාවෙන් අපිට ධරමය බෙදා දීමට සියලු බාදා වන් දුරු වේවා. ඉක්මනින් නිවන් දැකීමට පුලුවන් වෙවා..!! මෙය අපිට අහන්න සැලස්සු හැමටම මේ පින අනුමොදන් වෙවා. හැමොටම නිවන් මගට බධක දුරු වේවා... තෙරුවන් සරනයී!!!
@jethavanarama
@jethavanarama 6 лет назад
ඔබගේ යහපත් ප්‍රතිචාරය සියලු සෑම දෙනාම වෙනුවෙන් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා.. ඔබට යහපතක්ම වේවා..
@darsanisadamalirathnauaka9170
@darsanisadamalirathnauaka9170 7 лет назад
මේ බුදු බණ ආසා මා කර ගත් පින ඔබට නිවන් සුව පිනිස හේතු වේවා වාසනා,වේවා!!!!!!
@jethavanarama
@jethavanarama 7 лет назад
සාදු සාදු සාදු!!! නිවනින්ම සැනසෙත්වා. තෙරුවන් සරණයි !
@kolitharajeewa2858
@kolitharajeewa2858 6 лет назад
Darsani Sadamali Rathnauaka 0096258641699
@dinushaprasadinijayawardan6616
Darsani Sadamali Rathnauakabvv
@bhantepiya2213
@bhantepiya2213 6 лет назад
Pin siddawewa . Samata dharmawabodaya labewa!!! 🙏🏽🙏🏽🙏🏽.
@jethavanarama
@jethavanarama 6 лет назад
සාදු සාදු සාදු!!! නිවනම වෙත්වා!!!
@dammikadammi2920
@dammikadammi2920 7 лет назад
sadu sadu sadu bohoma pin deska tuma athulu seyalu denatama!!!
@jethavanarama
@jethavanarama 7 лет назад
ඔබට යහපතක්ම වේවා..
@priyankamaddumage3136
@priyankamaddumage3136 8 лет назад
sadu..sadu..obata thawa thawath shakthiya lebewa..godak pin..
@jethavanarama
@jethavanarama 8 лет назад
Theruwan saranayi... obata yahapathakma wewaa...
@shehanmalinda5149
@shehanmalinda5149 7 лет назад
priyanka maddumage
@jethavanarama
@jethavanarama 7 лет назад
obata yahapathakma wewaa..
@slfun9055
@slfun9055 6 месяцев назад
Sadu sadu sadu sadu sadu
@jethavanarama
@jethavanarama 6 месяцев назад
කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....
@ransidimuthu2329
@ransidimuthu2329 7 лет назад
saadu saadu!!! siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa!!! amamaha niwan maga selasethwa!!! bohoma pin darmadesanawa ahanna selassuwata!!
@jethavanarama
@jethavanarama 4 года назад
බුදු සරණයි !
@ranjanishanika536
@ranjanishanika536 7 лет назад
ගොඩක් හොඳයි ඔබ වහන්සේ ට ගොඩක් පින් සාධු` සාධු` සාධු` !!!!
@jethavanarama
@jethavanarama 7 лет назад
සාදු..සාදු..සාදු! ඔබට යහපතක්ම වේවා..!
@dushanthasirinandana467
@dushanthasirinandana467 8 лет назад
uthum deshanawata bohoma pin !! theruwan saranai !!!
@jethavanarama
@jethavanarama 8 лет назад
saadu... saadu... obata yahapathakma wewaa...
@chathurangabandara3379
@chathurangabandara3379 6 лет назад
godak watinawa .godak pin
@jethavanarama
@jethavanarama 6 лет назад
නිවනම වේවා!! තෙරුවන් සරණයි!
@niduShani
@niduShani 8 лет назад
bohoma sthuthi theruwan saranai !!!!
@jethavanarama
@jethavanarama 7 лет назад
යහපතක්ම වේවා..............!!!
@kumaradesilva7665
@kumaradesilva7665 7 лет назад
මෙම ධර්ම දේශනාව අපට ඇසිමට කටයුතු කල සියළුම දෙනාට ගොඩාක් පින්..
@jethavanarama
@jethavanarama 7 лет назад
අනුමදන් වෙමි... තෙරුවන් සරණයි
@maheshimaheshi5439
@maheshimaheshi5439 7 лет назад
saadu saadu bohoma pin darma desanawa ahanna labenna salassuwata
@jethavanarama
@jethavanarama 7 лет назад
Maheshi Maheshi සියලු සෑම දෙනාට යහපතක් වේවා...
@chathurangabandara3379
@chathurangabandara3379 6 лет назад
Maheshi Maheshi .
@somaratnaheenkenda8044
@somaratnaheenkenda8044 8 лет назад
උගතදේ බොහෝමයි......තෙරැවන් සරණයි...නිවනම වෙිවා.
@jethavanarama
@jethavanarama 8 лет назад
ඔබට යහපතක්ම වේවා..
@nisha3084
@nisha3084 6 лет назад
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි....!!!!
@jethavanarama
@jethavanarama 6 лет назад
සාදු සාදු සාදු..!!! නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!
@mskaluarachchi
@mskaluarachchi 7 лет назад
Pin siduwewa.. mata CD labuna. a uththama darmaya daayada kala uthuman saha eya patigatha kara bedaa hyarina samatath a sandaha wachanayakin ho daayaka wu samatath.. loka wasee pinwath samatath Ghaambeera wu chathurarya sathya dahama awabodaweemata a pina hethu wasana wewa!!!! Esema idiriyatath piliwelin ithri siyalla labadeemata karunika wanne nam mahath pinak
@jethavanarama
@jethavanarama 7 лет назад
ඔබට යහපතක්ම වේවා...............!!!
@chathurangabandara3379
@chathurangabandara3379 6 лет назад
sadu sadu !!!!!!
@jethavanarama
@jethavanarama 6 лет назад
තෙරුවන් සරණයි ...!
@niduShani
@niduShani 8 лет назад
godak sthuthi theruwan saranai !!!!
@jethavanarama
@jethavanarama 8 лет назад
samaawenna.... me sumaane thiyenne sikuraada..
@shehanmalinda5149
@shehanmalinda5149 7 лет назад
dharmayai obai
@jethavanarama
@jethavanarama 7 лет назад
theruwan saranayi
@damayanthirajasuriya4289
@damayanthirajasuriya4289 8 лет назад
සාදු සාදු සාදු ...
@jethavanarama
@jethavanarama 8 лет назад
obata yahapathakma wewaa....
@shanthajayasinghe3109
@shanthajayasinghe3109 6 лет назад
It will be not very far away the day we will see a fully realised thero preaching dharmayai obai
@user-sk5fg6rv8c
@user-sk5fg6rv8c 26 дней назад
🙏🙏🙏
@jethavanarama
@jethavanarama 24 дня назад
තෙරුවන් සරණයි.
@darsanisadamalirathnauaka9170
@darsanisadamalirathnauaka9170 7 лет назад
තෙරුවන් සරණයි ඔබ තුමාට
@jethavanarama
@jethavanarama 7 лет назад
තෙරුවන් සරණයි !
@appuhamimahatha6216
@appuhamimahatha6216 7 лет назад
Theruwan Saranaii
@jethavanarama
@jethavanarama 7 лет назад
යහපතක්ම වේවා..
@denashmanjula4906
@denashmanjula4906 6 лет назад
Sadu sadu sadu
@jethavanarama
@jethavanarama 6 лет назад
උතුම් සම්බුදු බලයෙන් - පසේබුදු ගුණ බලයෙන් රහතුන්ගේ ද තේජසින් - සියලූ රැකවරණ වේවා !
@niduShani
@niduShani 8 лет назад
deshaka thumani nindata yana awasthawedi menma an sema awasthawakadima thamanta sithin karmasthanaya wediya heki namuth thama thamage nirwanayata adala wana upakara wana karmasthanaya wanne kumakdei wataha ganne kesedai nowetahemi pehedila kara denu menawi....sri sadh darmya wapurawana me kusal bala mahimayen oba thumanta me bawayeedima nirwanaya awabooda weeewa....emenma budhdha darmaya niwaradi aruthakin yuthuwa asannata pin ethi apa sematama niwanima senasenna lebeewa saaadu saaadu saaadu .....!!!!!
@jethavanarama
@jethavanarama 8 лет назад
ඔබගේ ඉල්ලීම දේශක තුමාට මෙම සෙනසුරාදා තියන බන වාරයේදී ඉදිරිපත් කරන්නම්. කරුණාකර skype: do-bbs වෙතින් සම්බන්ද වී ලන්ඩන් වේලාවෙන් සෙනසුරාදා රෑ 8.30 පමණ සවන් දෙන්න. ඔබට තෙරුවන් සරණයි..
@kapila2003
@kapila2003 8 лет назад
darma danayata bohoma pin,thripitaka poojawata sambanda wennay kesada,mama rakiyawa karannay gulf rataka.Theruwan sarni!!
@jethavanarama
@jethavanarama 4 года назад
කරුණාකර ලංකාවේ නොම්මර 077333 6274 (හර්ෂ) සමඟ සම්බන්ද වන්න
@KTrading2022
@KTrading2022 8 лет назад
sadu... sadu....
@jethavanarama
@jethavanarama 8 лет назад
ඔබට යහපතක්ම වේවා..
@chamindagurudeniya6989
@chamindagurudeniya6989 6 лет назад
Sadu Sadu Sadu
@jethavanarama
@jethavanarama 6 лет назад
තෙරුවන් සරණයි !
@sujeewaampagala9902
@sujeewaampagala9902 7 лет назад
Saadu Saadu Saadu
@jethavanarama
@jethavanarama 7 лет назад
තෙරුවන් සරණයි!
@herathmudieyansalagamillaw8406
sadu
@jethavanarama
@jethavanarama 6 лет назад
තෙරුවන් සරණයි!
@chinnakumar551
@chinnakumar551 8 лет назад
uthumdesanawatabohomapinobathumata
@jethavanarama
@jethavanarama 8 лет назад
obata yahapathakma wewaa..
@kapila2003
@kapila2003 8 лет назад
mama wada karannay Qatar wala..obathumata Theruwan sarani!!
@jethavanarama
@jethavanarama 4 года назад
INFO
@jagathkalugampitiya3444
@jagathkalugampitiya3444 6 лет назад
mata mee cd ekak lebenna salaswanna pin siduwei me eddress ekata c.j kalugampitiya.mahara gampola.
@jethavanarama
@jethavanarama 6 лет назад
මෙම ලිපිනයට CD කට්ටලයක් යැවීමට යොමුකර ඇත. කරුණාකර සති 2 පමණ ඇතුලත නොලැබුණහොත් නැවත දැනුම් දීමක් කරන්න. නිවනම වෙත්වා!
@jagathkalugampitiya3444
@jagathkalugampitiya3444 6 лет назад
mata thawama CD labune netha?ewanawanam pin!! theruwan saranai!!!
@mskaluarachchi
@mskaluarachchi 7 лет назад
mama lankawe. mage pera pinaka mata mey deshanawan asanna labuna. mage eka adhistanaya marenna mohothak thiya ho sathara apyaen mideematai. mata nithara internet yanna ba. a nesa haki nam mey uththama deshanawan CD lesa labaganna puluwanda. EYA OBATA NIWANA PINISAMAM UPAKRA WENA PINKAMAK WEI, mage address eka Muditha Kaluarachchi, 193, Batugedara, Ratnapura
@jethavanarama
@jethavanarama 7 лет назад
තෙරුවන්සරණයි..!!! මුදිත මහත්තයා ඔබතුමාට බණ ඇතුලත් DVD තැටියක් ලැබෙන්න කටයුතු කර අවසන්. අතහැරීම නාථයි ....... අතහැරීම වෙත්වා ........ නොඇල්ම නාථයි ....... නොඇල්ම වෙතවා...... මිදීම නාථයි ............... මිදීම වෙත්වා............. නිවනම නාථයි ...... ! නිවනම නාථයි ...... !! නිවනම නාථයි ..!!! යහපතක්ම වේවා.........!!!
@gayannimsarasenanayakasena4548
oba visin awana lada cd me dinawala sawan denawa. mama dena address akata thawa akak awanna puluwanda.
@jethavanarama
@jethavanarama 8 лет назад
haa... address eka ewanna..
@thamilabandaradahanayaka1835
@thamilabandaradahanayaka1835 7 лет назад
dharmayai obai j
@rushanimadu8760
@rushanimadu8760 7 лет назад
dharmayai obai mata CD 1 ewanna godak pin
@janakaprasadnilantha4388
@janakaprasadnilantha4388 7 лет назад
mata c d eka lbadenda.godak pin
@jethavanarama
@jethavanarama 7 лет назад
මහත්මියනි, කරුණාකර මෙය පුරවා එවන්න. ඔබතුම address සහ නම එවන්න. තැපැල් කරන්නම්.. තෙරුවන් සරණයි
@appuhamimahatha6216
@appuhamimahatha6216 7 лет назад
Theruwan Saranaii
@jethavanarama
@jethavanarama 7 лет назад
යහපතක්ම වේවා..
@kapila2003
@kapila2003 8 лет назад
darma danayata bohoma pin,thripitaka poojawata sambanda wennay kesada,mama rakiyawa karannay gulf rataka.Theruwan sarni!!
@jethavanarama
@jethavanarama 8 лет назад
mahathmayaanani... gulf ratawal keepayakin mema thripitaka poojaawanta sambandawana aya innawaa...obathumaa koi gulf rateda kiyalaa kiwwoth e aya ekka sambanda karanna puluwan.. kese wethath skype bhaawithaa karanawaanam skype: do-bbs ekath ekka sambanda wanna... ethakota wisthara danwanna lehesee... theruwan saranayi
Далее