Тёмный

Chariot path | චැරියට් පාත් | ලංකාවේ සීතලම තැන්නට ඉහලින් ඇති කදු මුදුන් වල සුන්දරත්වය සොයා 

Dinesh A Pathum
Подписаться 154 тыс.
Просмотров 292 тыс.
50% 1

මීටර දෙක තුනකට එහා දුරක් නොපෙනෙන අධික මිහිදුම් වලාවන් අතරින් ඉද හිට වැටෙන අයිස් හා සමාන සීතලකින් යුක්ත වූ කුඩා දිය බිදිති සම මත පතිත වීමත් සමග දැනෙන සීතල විටෙක හිරිගඩු පිපෙන තරම්‍ ය. කදු තරණය ආරම්භ කොට ඉතා මද වේලාවකින්ම ගමන් මග සම්පූර්ණයෙන්ම සුදෝ සුදුවන් මිහිදුම් වලාවකින් වසා ගත්තේ සොදුරු අත්දැකීමක් එක් කරවමිනි. උසින් අඩු ශාක තෙත පාසි සහ කුඩා පැලෑටි වලින් පිරී ගොසින් ය. ඒ පාසි මත රැදී ඇති සීතල දිය බිදිති මගින් වනාන්තරය මැදින් ගමන් ගන්නා ඕනෑම අයකු ඉතා කුඩා වේලාවකින් සම්පූර්ණයෙන්ම තෙත බරිත කොට දමයි. මහ වැස්සකට පෙර සීතලේම කූඩාරම් සකස් කර ගැනීමත් ඒ තුල පිස ගන්නා ලද උනුසුම් ආහාරයක් ගෙන ලංකාවේ සීතලම කදවුරු භූමිය තුල රැයක් ගත කිරීමත් අප ලැබූ අමතක නොවන සොදුරු අත්දැකීමකි.
පුරාවෘත්තයන් ගණනාවකම පාහේ මූල බීජයක් ලෙස සැළකෙන සුන්දර චැරියට් පාත් තැන්න පිහිටා ඇත්තේ පිදුරුතලාගල රක්ෂිතයේ එක් අන්තයකට වන්නටයි. රම්බොඩ ඇල්ලේ ප්‍රධාන ජල පෝශක ප්‍රදේශයක් වන චැරියට් පාත් තැන්න ඉතා සුන්දර සහ වටිනා සොබාදහමේ නිමැවුමකි. තැන්න කෙලවරට වන්නට පිහිටා තිබෙන දැඩි හෙල ආසන්නයේ ඇති ගල් තලාව මත කදවුරු බැදීම කෙතරම් මනස්කාන්ත දැයි හැගී යන්නේ උදෑසන හිරු නැගීමත් සමග කදු වලල්ල අතරින් එක එල්ලේම සමනොල කන්ද දැක ගත හැකි නිසාවෙනි. කදු වලල්ලක් මැද පිහිටා ඇති චැරියට් පාත් තැන්න වන සතුන්ගේ ක්ශේම භූමියකි. උසින් වැඩි ගෝනුන් සහ දිවියන්, කොටියන් මෙහි ඔබ මොබ සැරිසරණ බවට සාක්ෂි සහ සාධක සුලබව දැකිය හැක.
එක් පසෙකින් නුවරඑළිය පිදුරුතලාගලත් තවත් පසෙකින් මහනුවර,ගම්පොල දක්වාත් අම්බුලුවාව,කොත්මලේ
ජලාශය, මහවැලි මහ සෑය මෙහි සිට ඉතා පැහැදිලිව දැක ගත හැකිය. මෙය සුන්දර පාරාදීසයක් යැයි කීමට තවත් අටුවා ටීකා ටිප්පනි කුමකටද ...
දින තුනකට ආසන්න කාලයක් චැරියට් පාත් තැන්න තුල ගතකල අප එය වටා ඇති උස් කදු මුදුන් වෙත යාමටත් අමතක නොකල අතර ඒ ගත කල දින කිහිපය සදාකල්හිම අප හදවෙතේ සටහන්ව පවතිනු ඇත.මේ ඒ සොදුරු අත්දැකීමේ රූ සටහන් පෙළයි.
ඔබත් දිනෙක චැරියට් පාත් හී සංචාරය කලහොත් එහි ඇති සංවේදී පරිසර පද්ධතියට සහ එහි ජීවත් වන සතා සිව්පාවුන් හට හානියක් උපද්‍රවයක් නොවන පරිද්දෙන් ඔබේ සංචාරය සැළසුම්
කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමු.
"සොභාදහම රකින්නා සොභාදහම විසින්ම රකිනු ලබයි"
දිනේෂ්. DAP
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Cameras
▫️Gopro 10
▫️Gopro 08
▫️ Insta 360 X2
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙබදුම වූ වික්‍රමාන්විත සංචාර කිහිපයක්
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
DAP production
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
#chariotpath #chariotpathcamping #chariotpathsrilanka #chariotpathway
#ravanachariotpath #chariotpathpussellawa #chariot #chariotpathvlog #charotpath #rawanachariotpath #chariotpathhiking #routeofchariotpath #ravanaschariotpath #chariotpathsrilanka #topofthechariotpath
#chariotpathkingrawana #chariotpathtripreports #chariotpathofkingravana #chariotparthreview #path #chariotcamping #chariotSriLanka #hiking #mountain #climbing #adventure #dineshAPathum #DAP

Опубликовано:

 

19 янв 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,8 тыс.   
@lakmaludaya1
@lakmaludaya1 2 года назад
ලොකු පීරිස් වගේ නිහඩ සගයෙක් ලැබෙන්නෙ වාසනාවකට. ජය වේවා
@DineshAPathum
@DineshAPathum 2 года назад
ඇත්තටම .... ගොඩාක් ස්තූති
@imeshalwilage9585
@imeshalwilage9585 Год назад
අයියේ ඔක මමත් කියන්න ආවේ.ඔහොම යාලුවො හරි අඩුයි ❤
@ariyawathid3488
@ariyawathid3488 Год назад
​@@DineshAPathum oyalata siyalu devie pehetie!!!
@chalanasenevirathne7284
@chalanasenevirathne7284 Год назад
ඒ වගේ dial කට ඇරියොත් තත්ත්වය හරි භයානක වෙන්න පුලුවන් 😊😊😊👌
@Bruh-ys3sx
@Bruh-ys3sx Год назад
@@chalanasenevirathne7284 shot ekak dunnanm balanna tibba 😂👌
@NPDJz
@NPDJz 2 года назад
ඉරිසියයි ලොක්කො උබ දැක්කම... විදපන් ජීවිතේ... මැරෙන්න කලින් උබ එකතුකරගත්තෙ ජීවිතේ වටිනාම ටික... සතුටුයි බ්‍රෝ.. පෙන්නපන් මගෙ රටේ සුන්දරත්වය මුලු ලෝකෙටම...
@DineshAPathum
@DineshAPathum 2 года назад
සත්තකින්ම හොද අදහසක්...බෙහෙවින්ම ස්තූති
@hasnkasandaruwan2873
@hasnkasandaruwan2873 2 года назад
මරැම කතාව එකගයි මෙ කතාව එක්ක
@buddhikabandara9376
@buddhikabandara9376 2 года назад
සුපිරි
@indikamaduwantha3794
@indikamaduwantha3794 Год назад
Dheash aiye oyage wadasatana marame lassanai oya davi පිහිටයි ..
@iroshanirosh5872
@iroshanirosh5872 2 года назад
යකෝ මේ කතා කරන පිලිවෙලට මම විතරද ආදරේ. පට්ටම ඈ.... ආදරෙයි දිනේෂ් ❤️❤️❤️❤️
@wnt6596
@wnt6596 2 года назад
මේ මගේ සුන්දර රටයි. දනා උබගේ කට හඩ හිත නිවන හඩක් මාචන් තියන්නේ. උබටත් , සැමදෙනාටම දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!
@-wedikawa
@-wedikawa 2 года назад
මම කතොලිකයෙක් උනත් දකින්න ආසම දේ උතුම් සිරිපදේ 🙏 ස්තුතියි 🌿🍂🍃 සැමවිටම පරිසරය එක්ක 😘
@appuhamisir
@appuhamisir 2 года назад
ඔයාගේ වැඩසටහන නම් හරිම අපුරුයි මල්ලි.... ❤️❤️ දිගටම රෝන්දේ ගහන්න ලැබේවා
@prasadkolitha4187
@prasadkolitha4187 2 года назад
දිනේෂ් අයියගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ මම විතරද❤️
@DineshAPathum
@DineshAPathum 2 года назад
වටිනා පාර්ථනාවක්.. ගොඩාක් ස්තූති...
@irashchinthaka5457
@irashchinthaka5457 2 года назад
@@DineshAPathum ලොකු piris thama සුපිරි pora
@senanayakenuwan6522
@senanayakenuwan6522 Год назад
නොහික්මුනු.... විනයක් නැති... අපේ තාරණ කණඩායම් අතරේ ඔයාලා වගේ තරුණ ලිරිස් ඉඳීම රටට සම්පතක්... ඔයාලාව මෙලොව දායාද කරපු මව්පියන්ටත් එක්ක මගේ ගෞරවපූර්වක ස්තූතිය
@upekshaabeyratne7005
@upekshaabeyratne7005 2 года назад
Hiking කියලා තමන්ගේ තත්වය පෙන්නන්න විතරක් ඉන්න cardboard වීරයන් අතරේ, සොබාදහමට ඇත්තෙන්ම ආදරය කරන අපේ කාලයේ සොදුරු සංචාරකයා 😇 සුභ පැතුම් සහෝදරයා ❤
@sagarachathuranga5677
@sagarachathuranga5677 2 года назад
හැම සංවාරකයෙක්ටම ලොකු පීරිස් වගේ සගයෙක් ඉන්නම ඕනෙ...
@yohandenipitiya4770
@yohandenipitiya4770 2 года назад
Ekenma
@nethuakarsha1901
@nethuakarsha1901 2 года назад
Ettatama loku piris gena sathutui. Oya wasanawanthai e wage yaluwek labanna.
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 2 года назад
ඒ හඩට නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ 😍❤️🤘
@anupiyasena8517
@anupiyasena8517 2 года назад
තබන සෑම පියවරක් පාසා නුබ ආරක්ශා වේවා!.. මගෙ සහෝදරයා ..❤️
@dharshanalevan5848
@dharshanalevan5848 День назад
සියල්ලටම වඩා වටින්නෙ ඔබ අන්තිමට කියපු වචන ටික...සුන්දර තැන් වනසන පරිණාමය නොවුණ එවුන් ඉන්න රටක් මේක සහෝදරයා....වීඩියෝව සුපිරි ...ජයවේවා..
@crickmax6636
@crickmax6636 2 года назад
🤗හදවතේ සංචාරකයා ඔබයි🌄🏕️ දිනේෂ් අයියා ❤🔥
@DineshAPathum
@DineshAPathum 2 года назад
ගොඩාක් ස්තූති මල්ලි
@vimarshanaaloka1802
@vimarshanaaloka1802 2 года назад
සොභාදහමට අපිව ඇබ්බැහි කරපු සංචාරකයාගෙ තවත් ලස්සනම සංචාරයක්,,,,,ආදරෙයි දිනෙෂ් අයියෙ ♥️🙏❤️✌️
@DineshAPathum
@DineshAPathum 2 года назад
ගොඩාක් ස්තූති මල්ලි
@gangasilva655
@gangasilva655 Год назад
අපේ සුන්දර රට දිනේස් මල්ලී
@Kevin_Rajapakshe
@Kevin_Rajapakshe Год назад
පිස්සු හදෙනව අයියෙ... ඔයාගෙ වීඩියෝස් නම් මරු... දිගටම මේ වගෙ ඒව ඕනි ජය වේවා.....♥
@malshiperera7376
@malshiperera7376 Год назад
විභාගෙ ඉවර වෙලා නිදහසේ ඊයෙයි අදයි දවසම මෙට්ටෙයි කොට්ටත් උස්සන් සැදී පැහැදී සැල්බ් එක උඩට ඇවිත් රෑ කලුවරේ හිස් අහස යට මේ චැනල් එකේ වීඩියෝ එකක් නෑර බලමින් මේ ඉන්නෙ.. ඇබ්බැහි වෙලා ඉන්නෙ ඇත්තටම.. ශ්‍රී ලංකාවෙ අපිට දකින්න ලැබෙයි කියලා හීනෙකින්වත් නොහිතුව පැති ගොඩකට අපිව ගෙදර ඉදන්ම අරන් ගියාට ගොඩක් පින්... අයියගෙ කතාවෙ සංවර කම කොච්චර හදවතට දැනුනද කියනවනම් දැන් මටත් ගෙදරදි කියවෙනවා "දෙවනි වතාවටත් good morning" , ලොකු පීරිස් නෙමේ "අම්ම හදපු කෑම එකත් රස විදින ගමන් අපි යමු තවත් වීඩියෝවකට" වගේ දේවල් ..😁 තව තවත් මේ වගෙ ගමන් යන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. හදවතේ සංචාරකයා ♥️
@malshisoysa7366
@malshisoysa7366 Год назад
අක්කා එක්ක ස්ලැබ් එක උඩ ඉඳන් තරු අහස යට හදවතේ සංචාරකයව මමත් රස විඳිනවා 🤗💫❤️
@imashavidanage
@imashavidanage 2 года назад
සුපිරි සුපිරි සුපිරි.."ලාංකේය කඳු තරණයේ රිද්මය.." -දිනේෂ් -❤️‍🔥🤘🇱🇰
@suhaishikodagoda1220
@suhaishikodagoda1220 2 года назад
අයියගේ මහන්සිය අති සාර්ථකයි. අපිත් video එකේ sceneries වලින් මත් උනා. මේ වගේ දිග විස්තරාත්මක videos දානවට අයියට ගොඩාක් පින්!!!
@sriyaperera480
@sriyaperera480 5 дней назад
ඔයාලට ගොඩක් ස්තුතිය් අපි නොදුටු ලොවකට රැගෙන ගියාට පරිසරයට දැක්වූ කරුනාවටත් ඔයාලට ගොඩක් පිං මම වයස 78ක ආච්චියෙක් කැනඩාවේ සිට නැරබුවේ ඔයාලට තිසරණ සරණය්
@dhanushkalakshan3774
@dhanushkalakshan3774 2 года назад
මේ වගේ නිහතමානි චරිත බොහොම අඩුයි💗💕
@travelwithnalaka9563
@travelwithnalaka9563 2 года назад
කීයෙන් කීදෙනාටද සොබාදහම සමඟ සන්නිවේදනය කරන්න ලැබෙන්නේ ඒක හරිම වාසනාවක් හුදෙකලාව සමග සහෝදරයා නුඹ මෙතරම් හරි අපූරුවට සොබාදහමේ සුන්දරත්වය ලෝකයාට දකින්නට නුඹ මේ දරන වෑයමට අනෙක වාරයක් පිං ඒ වගේම මේ හැම සුන්දරත්වයක්ම ගේන්න පසුපසින් ඉන්න ලොකුම ශක්තිය ලොකු පීරිස් ඇතුළු ඒ කණ්ඩායමට දීර්ඝායුෂ ❤️🙏
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 2 года назад
ලංකාවේ ජාත්‍යන්තර ගනයේ සංචාරකයා ඉතින් අයියම තමා. ආය ඉතින් සුපිරිම තමයි. ඒකට ප්‍රධානම හේතුව අයියගේ ඉදිරිපත්කිරීමේ තියෙන තාත්වික බවයි.තව තවත් ලංකාවේ ලස්සන තැන් බලන්නට ශක්තිය වාසනාව උදාවෙන්න ඕනේ. තෙරුවන් සරණයි 🙏 🌿💚💙
@hovergrapher
@hovergrapher Год назад
eekanam aththa kathwa
@thusharagayan7335
@thusharagayan7335 Год назад
"හමුවීම කෙසේවෙතත් සමු ගැනිම සුන්දර වියයුතුයි " e wachana tika 😌❤️
@champaheenkende5252
@champaheenkende5252 3 месяца назад
2 yrs ago වුනත් මං බැලුවෙ අද. පුදුම ලස්සන පාට පාට කැලෑවක්...කොල පාටවල් වුනත් එක එක කොල පාටවල්. මට මේක nostalgic feeling එකක් ගෙනාව vlog එකක්. මං 1988 - 91 කාලයේ ඔය estate එකේ hospital එකේ Apprentice Estate Medical Assistant කෙනෙක් . ලස්සනට පිලිවෙලට තිබුනු hospital එකක්..😢.මම වතු වලින් සමුගෙන ගුරු වුර්තියට ඇවිත් ටික කාලෙකින් වතු රෝහල් රජයට පවරාගත්තත්..මේ තත්ත්වය ගැන හරිම 😢දුකයි. දැක්කෙ මේකෙන් 😢 සීතල ..මීදුම.. පොරෙට්ටාසි .(Frotoft නාමය , වතු ජනයා ඒ ගොල්ලන්ගෙ භාශාවට පෙරලුවේ එහෙමයි)...එකම බස් රථයෙන් අපි ගියේ පුස්සැල්ලාවේ සිට වෙනත් පාරකින්. ..අව්වට වඩා 🌧️ එහෙ ඉදිද්දි..මෙහෙම තැනක් අහලා තිබුනත් ..කවදාවත් බලන්නවත් යන්න ලැබුනේ නෑ... Thank you...Dinesh n friends , 🙏අමතක වෙලා තිබුනු සුන්දර දසුන් විදින්නට සැලසුවාට...❤ දිවියන් ..ගෝනුන් ඌරන් තමා බහුලම... තවත් දෙයක් ... Doctors කියන්නෙ එක්වරම සීතල වතුරට ඔලුව අල්ලන්න එපා කියලා. .. ඒ නිසා ඕගොල්ලො වගේ රට ට අත්‍යාවශ්‍ය..සොබාදහමේ කොටස්ම වුනු... ආදරණීය අය ඒවා පිළිපදින්න. ජීවිත අවදානම් ගන්න එපා..🙏(ශරීරයේ පහල සිට ඉහලට තෙමාගෙන එන්න. ) අපිට කවදාවත් යන්න බැරි තැන් වලට අපි ගියා වගේම දැනෙන්නට...එක්කං යන ඔයාලට තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා !🙏🙏🙏 මේ වෙලාවෙ ඕගොල්ලො Everest..❤දළදා සමිදුගෙම පිහිටයි ඒ ගමන පුරාවටමත්.🙏🙏🙏 🩷
@mindlk4987
@mindlk4987 2 года назад
Travelling නම් කලාවේ පිකාසෝවරුන් දෙදනෙකි.✌ 01.The_SAILOR💚 02.DINESH_A_PATHUM❤ hats off both of you 👏
@masterstubborn9947
@masterstubborn9947 2 года назад
Solo hiker ❤️
@unknown-nl9ql
@unknown-nl9ql 2 года назад
වැරදිලා එබුනෙ, දිනේෂ් අයියා කියලා දැක්කම බැලුවා, ඔයාගෙ ඒවා මම දෙපාර දෙපාර බලලා තියනවා, තව ඔනි
@sujithsaranga4190
@sujithsaranga4190 2 года назад
Hareyatama hare
@user-hq2tt3ci3k
@user-hq2tt3ci3k 10 месяцев назад
ලොකු පීරිස් වගේ චරිත ට්‍රැවල් කරන හැමෝටම ලැබෙන්න ඕනි.. ඒවගේ අය මාර හයියක් 🖤 ( 2023/september/26)
@Jayawardana521
@Jayawardana521 2 года назад
හදවතේ සංචාරකයා කියල ගොඩ දෙනෙක් කියන කතාව සහතික ඇත්ත වචනයක් ගානෙ අයියා පරිසරයට කොච්චර ආදරේද කියල තේරෙණවා.ජය!
@nominimadhumadhavi4693
@nominimadhumadhavi4693 2 года назад
අපේ ට්‍රැවල් කිංග් ❤.තෙරුවන් සරණයි අය්යේ 💐
@shashikakudahetty3556
@shashikakudahetty3556 2 года назад
මුලින්ම කියන්නම් ඔයාට තෙරුවන් සරණයි 😇🙏 කොරොනා කලේ ගෙවල් වලට වෙලා නිකන් ඉන්න කොට you tube chanal එකේ traveling බලනකොට හම්බුවුනු හොදම වැඩසටහන denesh pathum . අපි ඔයාගේ මුල ඉදලාම traveling හැම එකක්ම බැලුවා . හරිම ලස්සනට ,අපි දන්නේ නැති සෑහෙන්න ව්ස්තර ඔයාගේ මේ traveling videos බලලා ඉගෙන ගත්තා .ඒකට ගොඩක් පිං 🙏 ඔයා වගේම අපිත් සොබාදහමට ගොඩක් ආදරේයි . හැමදාම මේ වගේම traveling videos කරන්න කියලා අපි හදවතින්ම අශිර්වාද කරනවා ඔයාට හා ඔයාගේ යාලුවො ට්කටයි. පරෙස්සමින් හැම video එකක්ම කරන්න . අපි මග බලා ගෙන ඉන්නවා . ඔයාලට බුදු සරණයි , ජේසු පිහිටයි 🙏😇🙏😇
@yashikauthpala6759
@yashikauthpala6759 Год назад
මේ තරම් ලස්සනක් අපිට දකින්න සලස්වනවට ඔයාට ගොඩක් පින්...
@VilinaVilina-sj5gf
@VilinaVilina-sj5gf Месяц назад
මියුසික් එකත් එක්ක පරිසරය දකිද්දි මාරම හැගීමක් එන්නෙ.අපි හැබැහින් නොදකින ලස්සන සුන්දර දේ පෙන්නන ඔයාට ගොඩාක් පින්.පරිස්සමින් .බුදු සරණයි හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤
@ruchiranamalee5018
@ruchiranamalee5018 2 года назад
මල්ලියා ඔයා වගේ දරැවෙක් රටට දායාද කල මාපියන්ට පිං.⁣සොබාදහමට ආදරය කරන ඔබට සොබාදහමම ආසරි පතයි. දිනේෂ් ආසිරි පැතූමි ඔබටම ගැලපෙන නමක්.තෙරැවන් සරණයි මල්ලියා.
@travelwithchootimalli3795
@travelwithchootimalli3795 2 года назад
අවුරුදු 2කට කලින් උඩටම ගිහින් හැරිලා ආවා. වෙනදා වගේම පට්ට . ❤
@hansimalshani4430
@hansimalshani4430 2 года назад
හැමදාම කියනව වගේ ඔයානම් භාවනාවක්..මට දැන් පුරුදු වෙලා හිත පොඩ්ඩක් කලබල උන ගමන්ම ඔයාගෙ වීඩියෝ එකක් බලන එක..ඔයාගෙ වොයිස් එක මේ ලස්සන පරිසරයටම ගැලපෙන්න ලැබිල තියෙන්නෙ..හැමදාම වගේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් අයියෙ..ජය වේවා..❤️❤️❤️❤️
@chamothchamoth8593
@chamothchamoth8593 Год назад
ලොකු පීරිස් කියන්නෙත් නිහඬ උනත් සුපිරි චරිතයක් ❤️ ඒ වගේම හරියටම ජීවිතේ විඳිනවා කියන්නේ මේකට.අපේ සමහරක් උන් ජීවිතේ විඳිනවා කියලා කරන්නේ ලස්සන තැනකට ගිහිල්ලා එතන බීලා එතනත් විනාශ කරලා එන එකට.ඒ අතින් ගත්තම දිනේෂ් අයියා ඇතුලු ඔය සෙට් එකට respect 🔥
@naturecreature2127
@naturecreature2127 2 года назад
කන පරිප්පු ඇටේ ඉදලා මිනිස්සු බදු ගෙවනවා මේ රට වෙනුවෙන් . අවුරුදු 11 තිස්සේ ඉදන් අතෑරලා දාලා තියෙන්නේ එක රෝහලක් වෙන්න පුළුවන් . නමුත් රෝහලක් වත් නොමැති ඔය වගේ මිනිස්සු ඉන්න, පුංචි ලමයි ඉන්න ගම් , මේ රටේ කොච්චර ඇතිද අපි දන්නේ නැති වුනාට. එයින් එකක් හරි පෙන්නලා එක්කෙනෙක්ව හරි දැනුවත් කලාට ස්තූතියි සහෝදරයා . හිස නමා ආචාර .❤️🤚
@Imeth_Mandiv
@Imeth_Mandiv 2 года назад
හම්මෝ අදත් වීඩියෝ එකක්..අයියගේ වීඩියෝ එකක් බැලුවා කියන්නේ film එකක් බලනවට වඩා අමුතුම මෙව්වා එකක්....තවත් ලස්සන ගමනාන්තයක් වෙයි මේකත්.යකාගේ පඩිපෙළ video එකේ තිබුණ අර පුංචි ඉස්කෝලෙට උදව් කරමු අයියේ.පුලුවන් උදව්වක් අනිවාරෙන් කරනවා.ජය ⁣වේවා අයියණ්ඩි❤️🙏
@samitha8805
@samitha8805 Год назад
දෙවනි පාරට බලන්නෙ දිනෙශ් අයියෙ එ තමරම් සුන්දරයි❤️🍃😍
@bashimadush6862
@bashimadush6862 Год назад
දිනේෂ් අයිය,ලොකු පීරිස් අයිය, ඇතුළු කොල්ලො සෙට් එකට...බුදු සරණයි,🙏...ජය වේවා...❤️
@travelwithchabiya
@travelwithchabiya 2 года назад
හැමදාම වගේ අදත් පැයකට වඩා භාවනාවකට සම වැදුනා ❤️❤️
@hikewithfriends326
@hikewithfriends326 2 года назад
Ekanam sira
@MsShantha
@MsShantha 2 года назад
භාවනාවක්මයි...
@hasiraweerasekara2404
@hasiraweerasekara2404 2 года назад
පැය ගානක් video එකක් එක මොහොතක් වත් skip නොකර බලන channel එකක්. හැම තප්පරයක්ම සුන්දරයි ❤
@SLNANOREEFER
@SLNANOREEFER 2 года назад
අම්මෝ ඒ සීතලනන් ජීවිතේට අමතක වෙන්නෙ නෑ....පාන්දර වෙනකොට ටෙන්ට් එකෙන් වතුර බේරෙනව.උදේ නැගිටල බලනකොට හතරවටේම මල්තුහින.😍😍😍
@hashanruwan7230
@hashanruwan7230 2 года назад
Machan ගියද me plce ekata
@dianahysinth7788
@dianahysinth7788 8 дней назад
ආසාවෙන් ඇත්තටම මේ වීඩියෝ බලන්නේ යන්න බැරි උනත් මෙහෙම දකින එක මට හරිම සතුටුයි
@tharusha_rajarathna
@tharusha_rajarathna 2 года назад
හරිත පැහැ සුන්දර පරිසරය එක්ක දිනේෂ් අය්යගෙ ලස්සන සිතුවිලි ඇහෙද්දි මගේ හිත නිවෙනවා 🌿⛰ ගොඩාක් ස්තූතියි ජය වේවා 🍃💚
@chandanasakalasooriya543
@chandanasakalasooriya543 2 года назад
සබන් දත් බෙහෙත් ඔය තැන් වල පාවිච්චි කරන්න නැති තරමටම හොඳයි ..ඒ අදහසට මම ගරු කරනවා ....සහෝදරයා ....!!!!
@sarojlakmal7714
@sarojlakmal7714 Год назад
පරිසරයට ආදරය කරන ලස්සන චරිතයක්😍❤️
@iswaragekusum9996
@iswaragekusum9996 2 года назад
මමත් වින්ද ඒ සුන්දරත්වය ගොඩ ක් පින් ජයවේවා! ඔයාලට පරිසරය විනාශ කරන එවුන් ට නැවත එවන් ගමනක් යන්න සොබාදහමේ ආශිර්වාද ලැබේ ද?
@ozaaa5837
@ozaaa5837 2 года назад
වීඩියො එක වගේම අයියගෙ කටහඩ උනත් හරිම ලස්සනයි 💕 කතා කරන විදිහ උනත් හැම වචනයක්ම හරිම සංවරයි 💕 Good Luck 💕🎉️
@nruthyagraphics5858
@nruthyagraphics5858 2 года назад
අද නම් හොඳයි 1:19:18 😍 ෆිල්ම් එකක් තමයි ඉතින් මේක 🖤🌿🇱🇰♥️ හැමදාම වගේ අදත් ඔයා Number one brother 👌💪👍🙏 මේක ලංකාව කියලා දන්නවා වුනාට ඒක දැනෙන්නේ ඔයා නිසා 😍 මේ ගහකොළ මේ මීදුම් මේ හිරිපොද වැස්ස මේ සීතල සුළග ඒක වෙනම ලෝකයක් 🌿🖤🌨❄️🌬 බොහොම ස්තුති එක්කගෙන ගියාට .තෙරුවන් සරණයි පොඩි පිරීස් ලොකු පිරීස් ඇතුළු ඔක්කෝටම 🖤🌿🇱🇰♥️ පරිස්සමින් ගිහින් එන්නවට බොහොම ස්තුති 🙏🌿
@lakshantharuka7550
@lakshantharuka7550 Год назад
මමත් ඒ ගමන ගියා වගේ දැනෙනවා බලද්දි❤
@samanlathamenika5410
@samanlathamenika5410 Год назад
පරිස්සමින් යන්න බුදු සරණයි ..මගෙ.මව්බිමට බුදු සරණයි ..💕💕💕💐💐💐🙏🙏🙏
@gggghhhjjjjj
@gggghhhjjjjj 2 года назад
ඔයාගෙ වීඩියෝ වගේ හිත නිවෙන ❤🎶🎶🎶🎶 භාවනාවක් තව කොහෙන්ද.😌🎵
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 года назад
තාම ගිහිල්ලා නැති තැනක්..🥺ඒ පරිසරයේ තියන සුන්දරත්ත ය දැක්ක ම යන්න තියන ආසාව තව තවත් වැඩි වුණා..🥰🥰 දිනේශ් අයියගේ කථා විලාසය අපිව තව තවත් ඔයාගේ අත්දැකිමට ඇදගන්නවා.. ඒ නිසා ම තමයි දිනේශ් අයිගේ වීඩියෝ වලට අපි ඇබ්බැහි වෙන්න.💪 වීඩියෝ එක පටන්ගත්ත වෙලාවේ ඉදලම වීඩියෝ එක ඉවර වෙනකම් ම දෙන පැහැදිලි කිරීම අතිවීශිෂ්ඨයි අයියේ..🤛❤️ ඹයාගේ ලස්සන ම ලස්සන අත්දැකීම් ඒ වගේ ම ඔයා විදින පරිසරය හැමදාම වගේ ඉදිරියටත් අපි එක්ක බෙදා ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියේ..❤️🙏 ජය වේවා👌❤️🍃
@rashmibarabashini1388
@rashmibarabashini1388 Год назад
ඔයාල කරන වීඩියෝ වලින් අපි පරිසරයේ සුන්දරත්වය විඳිනව වගේම සමාජයට ලොකු ආදර්ශයක් දෙනව.මටත් දැක්කම පරිසරය ගැන දුක හිතෙන එක තැනක් තමයි පුත්තලමේ කුණු ඇල
@ArunaPiyankara-kf9gd
@ArunaPiyankara-kf9gd Месяц назад
අදත් ලස්සන වැඩක් පරිස්සමෙන් අයියෙ බුදුසරණයි❤️
@camalinperera1428
@camalinperera1428 2 года назад
විඩා ගෙනෙන කදුයායක් ඒ කදුමත තේයායක් සිත නිවනා මදපවනක් නුඔට පුතේ ඇත ගමනක්
@DineshAPathum
@DineshAPathum 2 года назад
ගොඩාක් ස්තූති
@susucakecreation7271
@susucakecreation7271 2 года назад
අයියගෙ ඒ කියවිල්ල ඇබ්බැහි වෙන සුලුයි.....🙄🙄 පොෂ් travel u tube channel අතරේ ඔයාගේ මේ සරල බව පට්ට විදියට අපිට ඒ සුන්දරත්වය විඳගන්න තල්ලුවක් දෙනවා🌄❤
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 2 года назад
කියන්න වචන නෑ කියන අය අතරේ මාත් ඉන්නවා පුතා. අපේම පාරදිසියකට අපිව රැගෙන ගියාට ඔබ‍ට පිං. ❤
@dilshanmusic4124
@dilshanmusic4124 Год назад
මුල ඉඳන් වීඩියෝ සේරම බලන මම ඒ තරම් ආස හිතෙනවා ඒ වීඩියෝ වලට ❤️✌️
@tharakaliyanaarachchi5014
@tharakaliyanaarachchi5014 Год назад
මං බලලා තියෙන හොඳම travel blog එකක්. thank you. ❤️
@jeewanthanuwan772
@jeewanthanuwan772 2 года назад
වෙනද වගේම අදත් ආදර්ශමත් පණිවිඩ ගොඩක් දුන්න. ඒ වගේම අපිට විදින්න බැරි උනු ඒ සොබාදහමේ අපුර්ව නිමැවුම් ගෙදර ඉදල විදින්නට සලස්වපු දිනේෂ් අයියෙ ඔයාටයි , න⁣ඩයෙ සියලු දෙනාටමයි උතුම් දළදා සමිදු පිහිටයි..!!!!
@danpriyasad2557
@danpriyasad2557 2 года назад
වෙනදා කියනවා වගේ මට නමි ලංකාවෙි අංක එකේ ට්‍රැවල් කින්ග් දිනේෂ් තමයි...බුදුසරණයි ඡයවෙිවා..!!!
@ashanchamara8415
@ashanchamara8415 2 года назад
වනයක ජීවත් වෙනවා වගේ දැනෙන්නෙ ඒ තරම් අදහස් ප්‍රකාශ කිරීමි දර්ශන් සියල්ල 1000%
@tiran760
@tiran760 2 года назад
අනෙ මාරම ලස්සන පරිසරයක් අපෙ සංචාරකයා දිනෙෂ් අයියට පිං සිද්ද වෙන්න බලනවා.❤️💫🌿
@DineshAPathum
@DineshAPathum 2 года назад
ගොඩාක් ස්තූති.... මම ඒ පින සොබාදහමට බාර කරනවා..👏
@naveensgomes4226
@naveensgomes4226 2 года назад
Oxygen level Sea to summit Altitude O2% 1) sea level 100% 2)3281 ft 88% 3)8202 ft. 73% 4)9843 ft. 68% 5)11483 ft. 64% 6)13123 ft 60 % . . . . . 14) 8848 m ( 29028 ft ) Mount Everest. 33%
@DineshAPathum
@DineshAPathum 2 года назад
thank you so much for information ❤️🌿🇱🇰
@dhanushkalakshan3774
@dhanushkalakshan3774 2 года назад
Tanx ❣️
@devkasun
@devkasun 2 года назад
Thanks bro
@indunil6699
@indunil6699 2 года назад
සුපිරි පැහැදිලි කිරිමක් සහිතව ඉදිරිපත් කිරිම ඉතාමත් අගය කරනව.බොහොමයක් ස්තුතිය මෙවන් vedio කිරිම . ජය 👍👍👍👍
@disnajeewandara4691
@disnajeewandara4691 10 месяцев назад
නියමයි සහෝදරයා
@dineeshanpathirana4189
@dineeshanpathirana4189 2 года назад
පින් කරපු ඇස් 💚 ජය වේවා ඉදිරි ගමනට 💫💫
@minsy4950
@minsy4950 Год назад
වචනෙකින් දෙකකින් ඔයගෙ අගය කියන්න බෑ... හැමදේම නියමයි... මේ වගේ පොඩි කමෙන්ට් එකකින් මට හිත පිරෙන් නෑ බන්. ඒ තරම් මේ වීඩියෝ වලින් අපි ට්‍රැවල් කලා. ස්තූතියි
@yasirudissanayake1695
@yasirudissanayake1695 2 года назад
Fuel නැති මේ කාලේ ඉතින් මේවා බලලා ආතල් එකක් ගන්නවා🙂 keep it up bro❤️❤️❤️
@tinkerbellfairy2740
@tinkerbellfairy2740 2 года назад
හිත නිවන භාවනාවක් 🏕️🌅
@pradeepchandana9959
@pradeepchandana9959 2 года назад
අපේ මාතෘ භූමියේ සුන්දරත්වය හා ඒ වටා බැඳුණු කතා කියා දීම ගැන හදවතින්ම තුති වේවා
@nazreenmohomed5589
@nazreenmohomed5589 Год назад
දිනේෂ් මල්ලී ඔයාගෙ වීඩියෝ නම් ඇත්තටම හරිම රසවත්,බලං ඉන්න ආසයි ,ඇත්තටම සොබාදහමට රටට ජාතියට ආගම් වලට ආදරය කරන සරළ බසින් විස්තර කරන සිරාවටම ,මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා....ලොකුපීරිස් නුඹට ලැබුණු සුපිරි ගමන් සගයෙක් ,නුඹලාට ජයෙන් ජයම වේවා ,බුදුසරණයි දෙවිපිහිටයි 👊👍
@travelsoul2842
@travelsoul2842 Год назад
රෑට බලන film තමා මේවා❤❤❤❤
@aselmeemeduma
@aselmeemeduma 2 года назад
2018 දී ගියපු ආසම Hike එකක්. උඩ නම් තාමත් ඉස්සර වගේම තමයි. පොලිතින්, බෝතල් අරන් යන එක වගේම සීතල වැඩියි කියල තියෙන ගස් ටික කපලා දරට ගන්නත් එපා කියල මතක් කරනවා, පොඩ්ඩක් අවිද්දෝත් මරිච්ච් ගහක් හොයාගන්න පුළුවන්. ;) දිනේෂ් අයියල එම නරක නැ කියල දන්නවා ඉස්සරහට යන්න ඉන්න අයටයි මතක් කලේ :)
@vlogbypasanpaliya6728
@vlogbypasanpaliya6728 2 года назад
awasara ganna onida sir
@rathnayakaasanka7705
@rathnayakaasanka7705 Год назад
පාර හොයා ගන්න අමාරුද..පොඩි වීස්තරයක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් අපිට..❤️
@hasiyavlogs
@hasiyavlogs 2 года назад
අම්මො පටන් ගත්තා බලන්න ඒක වෙනම පිස්සුවක් සහෝදරයා එකෙන්ම ආදරෙයි ජය වේවා ❤
@slcsa996
@slcsa996 Год назад
මම ඔයාලගෙ බලපු පළවෙනි වීඩියෝ එක මේක..... කියන්න වචන නැති තරම් සුපිරි... ඔයාල දෙන ආදර්ශය ඊටත් වඩා පට්ට අපේ රට වෙනුවෙන්.. ❤❤ ජයවේවා!!
@prabathmadushanka5663
@prabathmadushanka5663 2 года назад
අයියේ සුපිරි මන් බැලුවා විඩියෝ එක එලම දිගටම ඔහොම විඩියෝ දාන්න ලැබේවා ජය වේවා 😉😉😉😉
@dineshekanayaka9716
@dineshekanayaka9716 2 года назад
තවත් සුපිරි සංචාරයක් 💜💜
@ishansoysa9137
@ishansoysa9137 2 года назад
Superb🙏🙏🙏
@isharamaduwanthimy3502
@isharamaduwanthimy3502 2 года назад
ඒ කතා විලාසය, ඒ පිස්සු වැඩ , විඩියෝ එක තවත් ලස්සන කරනවා...❤️🖤
@panamayayesusangathero
@panamayayesusangathero 2 года назад
මහන්සිය තරමට ප්‍රතිඵල වැඩියි...සොබාදහමේ අසිරිය, සුන්දරත්වය, සියසින් දැක බලාගන්න අපට උපකාර උනු ඔයාට .. .බෙහෙවින්ම ස්තුතියි.
@pubudulk8375
@pubudulk8375 2 года назад
ඒ වගේ විඳින්න පුළුවන් පරිසරයක අර වගෙ නොමිනිස් විදිහට කුණු දාලා තීනවා දැක්කම ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා😖 සම+හරක් මිනිස්සුන්ට මේවැයි ගානක් නෑ ගිහිම් විනාශ කරලා එනවා😖 හිතන්නෙ නෑ අපි ජීවත් වෙන්නෙත් මේ සොබාදහම නිසා කියලා.🥲ඔයා කරපු දේ ගොඩක් වටිනවා අයියේ ගොඩක් අගය කරනවා❤️හැම මනුස්සයෙක්ම ඔය විදිහට හිතනවා නම් මේ පරිසරය රැකෙනවා තව ගොඩක් කාලෙකට❤️ ජයවේවා!🙏
@teacuploversusa2495
@teacuploversusa2495 2 года назад
දැන් තමයි සම්පූර්ණයෙන් බලලා ඉවර කලේ පරිසරය රකිමින් තවතවත් ලස්සන තැන් අත්දැකීමට ලැබේවා 🙏🇺🇸
@hasinduasith5573
@hasinduasith5573 2 года назад
ඔය වගෙ පරිසරයට ආදරය කරන.පරිසරය රස විදින්න පුළුවන් යාලුවො ටිකක් හම්බෙන්නම පින් කරන්න ඔනෙ අයියේ.ඔයා හරි වාසනාවන්තයි❤️🤗ගොඩක් ආදරෙයි නිහඬ චරිතෙට(ලොකු පීරිස් අය්යා❤️)අනිත් අයත් එවගෙ කැමති✌️❤️
@jayaprithialwis7635
@jayaprithialwis7635 Год назад
හරිම සුන්දරයි අලංකාරයි ස්තුත්යි දිනේස් ඔයාට
@sadeepawijesinghe5584
@sadeepawijesinghe5584 Год назад
පැයයි විනාඩි විස්ස ඇබ්බැහිවෙල බැලුව 🖤
@amandaurapolage4845
@amandaurapolage4845 2 года назад
එක විනාඩියක් වත් ස්කිප් නොකර බලන එකම වීඩියෝ එක 🥺🥺🥺🥺❤️❤️❤️❤️ පුදුම ලස්සනක් දිනේෂ් අයියේ... මමත් ඉක්මනටම ඔයාලා වගේ travel කරනවා මේ අපේ ලංකා අම්මගේ ලස්සන බලන්න එතකන් ඒවා පෙන්නනවට ඔයාට ගොඩක් පිං 🙏
@Divanka965
@Divanka965 2 года назад
හම්මෝ අදනම් දාපු ගමන්ම ආව ආදරෙයි 😘💥👍
@fredrickgunasekara3539
@fredrickgunasekara3539 Год назад
ඔබ ඇත්තටම සිංහයෙක්, උසස් මිනිසෙක්.
@amilasahan4863
@amilasahan4863 2 года назад
හැම Video එකක් වගෙම හරිම සුන්දරයි.අපිට ගමන් අමුතුවෙන් යන්න ඕන නැහැ Video බැලුවම.ගමන ගියා වාගෙමයි. බොහොම ස්තුතී.ගොඩක් පින්.මෙහම ස්වභාව ධර්මයට ආදරය කරන සුන්දර මිනිස්සු හරිම විරලයි
@tharindujaythunga4982
@tharindujaythunga4982 2 года назад
බලන් ඉන්න මගේ අස් වලට කදුලු ආවා.එ තරම් ආසාවෙන් බලා හිටියේ .මටත් යන්න තිබුනනම් කියල හිතට අවා.එහෙම යන්න දන් අමාරුයි .ඔයාගෙ video එකක් දානකන් බලන් ඉන්නෙ එකයි . බුදු සරනයි මල්ලි ඔයාල ඔක්කොම දෙනාටම ............
@tharagamahesh2308
@tharagamahesh2308 2 года назад
ඔබ නම් නියම සංචාරකයෙක් බුදුසරණයී.. ජය වේවා..
@chasithaprabashitha715
@chasithaprabashitha715 2 года назад
හිනෙන් වත් යන්න නොහිතපු ලස්සන තැන් එ සුන්දරත්වය එලෙසම අපිට දැනන්න ඔබ වැඩ සටහන කරනව ❤️ හදවතින්ම කියන්නෙ ඔයගෙ ඉදිරි පත් කිරිම රමනියයි❤️
@tharangaekanayaka4024
@tharangaekanayaka4024 2 года назад
පෙද පාසි වල රටා, මීදුම්,පාසි අග පිනි,වැහි කැට,කොල පාට මහ පොලව එක්ක සැබෑ ප්‍රේමයකින් වෙලෙන හැටි හරි සුන්දරයි..කදු මුදුනක ඉදුල් නොවුන දිය පාරකින් වතුර දෝතක් බොන හැගීම ඒ හැමටම වඩා පුදුම තරම් සුන්දරයි...❤️
@MealsofFoodies
@MealsofFoodies 2 года назад
සොබාදහමේ අපුර්ව නිමැවුම් ගෙදර ඉදල විදින්නට සලස්වපු දිනේෂ් , න⁣ඩයෙ සියලු දෙනාටමයි උතුම් දළදා සමිදු පිහිටයි..!!!!
@udithasarodpriya3178
@udithasarodpriya3178 2 года назад
බලනව බලනව ඇති වෙන්නෑ.❤️... මාත් ආසයි මේ සුන්දරත්වය දැකල නැති අයට ඒ දේවල් පෙන්නන්න... 🍃 මටත් ලස්සනට පුලුවන් වෙයි එහෙම කරන්න , අයිය වගේ හිතන්න පටන්ගත්ත දවසට❤️❤️❤️💯🍀 සොබාදහම රකින්නා සොබාදහම විසින් ආරක්ෂා කරයි❤️DAP❤️
@erandasadaruwan485
@erandasadaruwan485 Год назад
අපේ මනස යත් මාරම සුවයක් ලැබෙන්නේ තවත් විඩියෝ අපිට බලන්න සලස්වන්න බුදු සරණයි දෙවි පිහිටයි
@gehandissanayaka6880
@gehandissanayaka6880 2 года назад
පැයක් නෙමෙයි පැය දෙකක් තිබ්බත් එක විනාඩියක් වත් මගාරින් නැතුව බලනවා දිනේශ් අයියා 💕🥰 මේක නම් Wow 😵‍💫😨🥶
@lahiruaravinda4050
@lahiruaravinda4050 2 года назад
හැමදාම වගේ සුපිරිම ගමනාන්තයක්. හදවතේ සංචාරකයා දිනේෂ්.. 😍
@kavindumadushan8026
@kavindumadushan8026 Год назад
රූපෙන් කතාවෙන් ඒ සුන්දර කම පෙන්නන විදිය හදවතටම දැනෙනවඅයියෙ❤️ ජොබ් වලට කොටුවෙලා ඉන්න අපිව අරට වටේ අරන් යනවට පිං🙏🙏❤️
@kassacreation2163
@kassacreation2163 2 года назад
ඔයාගෙ productions Qulity වෙන්නේ ඔයාගෙ පට්ට Creativity ideas නිසා.. Camera ගත්තත්, Location Shooting ගත්තත් සියල්ල සුපිරි නිසා Final Product එක සුපිරිම සුපිරි.... Carry on with your way
@tharushatheekshana9851
@tharushatheekshana9851 2 года назад
ආසියාවේ පමණක් නොවේ ලෝකයේම ආශ්චර්යමත් රට කීමට මීට වඩා තවත් උදාහරණයක් කුමටද?.... මේරට මගෙ රට,, 💟💫🇱🇰 ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් වීම,😘
@DineshAPathum
@DineshAPathum 2 года назад
ඇත්තටම ...
@kasunchanaka3109
@kasunchanaka3109 Год назад
Aniwa sahooo❤️
Далее
Китайка Шрек поймал Зайца😂😆
00:20