Тёмный

Chaya (චායා) | Part 50 | Sirasa TV 

Sirasa TV
Подписаться 3,1 млн
Просмотров 114 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 262   
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 2 месяца назад
අපරාධයක් කර කවදාවත් වහන්වෙලා ඉන්න බැහැ ලොක දර්මථාවය එයයි...චායාට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි🙏🙏🙏
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 2 месяца назад
කතාවක් උනාට චායාට පිහියෙන් අනිනකොට මට දාඩිය දාලා පපුව හිර උනා වගේ..ඒ තරම් චායාට ආදරෙයි 😢😢😢❤❤
@ThakshilaNadeeshani-hi8kp
@ThakshilaNadeeshani-hi8kp 2 месяца назад
මට මේ හර්සනිව මරන්න හිතෙනවා 😤😤😤 පව් අර අසන්ක . මෙ වගෙ ම්නිස්සු කතාවටත් ඵ්පා මටත් දුකයි චායා ගැන අසංකට වගෙම දූකයි. 😤😤😤😤😤 අනෙ අසන්ක චායාට මොකුත් වෙන්න දෙන්න ඵ්පා . සතුටු ආරන්චියක් ආවා විතරයි . දුක හිතෙන ආරන්චියකුත් ඵ්ත් ඵ්ක්කම ආවනෙ 😭😭😢😢😢😣😣🤣🤣
@Rani-um2mk
@Rani-um2mk 2 месяца назад
මමත්.කුවේට් .වල.ඉන්නේ ...අපි.හැමෝගෙම ...තනිකම.දැනේන.වේලාවක.මේ.කතාව.බලලා.හිත.හදාගන්නවා.අද.කතාව.හරිම.දුකායි ...
@aavvbbvv5788
@aavvbbvv5788 2 месяца назад
💛💗❤💚😥😥අද කතාව බලලා ගොඩක් අැඩුව දැන් ඔලුවන් රිදෙනව අනෙ ගොඩක් ස්තුතියි සිරසෙ හැමෙටම මෙවගෙ ලසන කතාවක් දෙනවට❤❤❤❤
@ChitraIrani
@ChitraIrani 2 месяца назад
විශ්ව කොඩිකාර හරිම ආදරණීයයි...ඔබෙ චරිතයට ඔබ හරිම සාධාරණයි..❤❤❤
@spriyadhershani9743
@spriyadhershani9743 2 месяца назад
😁😁😁කටින් බතල හිටවන 😁😁නරි දෙන්නා මංජුල සහ දිනුමි😁😁
@preemaprema7932
@preemaprema7932 2 месяца назад
❤❤❤හදවතින්ම ආදරෙයි සිරස නාලීකවට ඉක්මනින් දාන්න චයා🎉🎉🎉
@chandrikachandrika308
@chandrikachandrika308 2 месяца назад
ලස්සනම ලස්සන ආදරණිය කතාවක මන් ඉන්නේ ඩුබායි අපේ වැඩත් එක්ක මහන්සියෙන් ඉන්න වෙලාවට බලනව අම්මෝ ඒ සතුට
@ChameeMobile-y7j
@ChameeMobile-y7j 2 месяца назад
🎉❤🎉😮rr6dd76ttuuduj
@KomareDas-hu2bl
@KomareDas-hu2bl 2 месяца назад
මමත් ඉන්නේ කුවේට් වල හරිම අසාවෙන් මග බලාගෙන ඉන්නේ විස්ව මල්ලි ගේත් මහේසි නංගි ගේත් චායා ඩ්‍රාමා එක දානකම් හරිම ලස්සනයි හරිම අසාවෙන් බලාගෙන ඉන්නේ ගොඩක් පිං ❤️❤️❤️❤️
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 месяца назад
අද දුන්න වගේ කතාව හෙටත් දෙන්න ඉක්මනින් කතාව දෙන්නෙ ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ කතාව දෙනකම් ❤❤❤❤
@spriyadhershani9743
@spriyadhershani9743 2 месяца назад
💔💔💔චායා 💔💔💔ආදරේයි 💔💔💔💔සංජිවනි විරසිංහ මහත්මිය 💘💘ඇතුලු සියලු දේනාට ගොඩක් ආදරේයි ඔබ සැමට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🌷🙏 සමිමාසමිබුදු සරනයි 🙏
@SanjiwaniDissanayaka-wb6xo
@SanjiwaniDissanayaka-wb6xo 2 месяца назад
විශ්ව , මහේෂිව දාල ආයෙත් මේ වගේ නාට්‍යයක් හදන්න. චායා 51 කොටසත් එවන්නකෝ ..... ❤❤❤
@gunawathimillawage6326
@gunawathimillawage6326 2 месяца назад
අනේ අපේ ඡායාට කිසිම අනතුරක් සිදු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා අද ඉක්මනින් කුස්සියේම වැඩ ඉවර කලා ර්‍ ඡායාට
@rannyranny2579
@rannyranny2579 2 месяца назад
චායා දැන් තමයි ලස්සනම හරිය ආදරෙයි මහේශි විශ්ව කොඩිකාර ❤❤සුපිරි
@mallikaperera3524
@mallikaperera3524 2 месяца назад
විශ්ව මහේශි හොඳ ටම ගැලපෙන්නේ මේ couple එක මේ දෙන්න ව දාල හැදුවට සිරස ට බොහොම පින්
@AnushaSeelawansa-ev4ju
@AnushaSeelawansa-ev4ju 2 месяца назад
ආදරෙයි අසංග චායා
@anushakumari7618
@anushakumari7618 2 месяца назад
ලස්සන කතාව ඉක්මනින් 51 දාන්නකෝ
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 2 месяца назад
චායා ඉවර උනහම වසෝදා ගාම ඒක දෙන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@GeethaJayasooriya-h6m
@GeethaJayasooriya-h6m 2 месяца назад
චායා මැරෙයි ද පව් ...හශි තම චන්දන ට මෙහෙ කරන්න කිව්වෙ.. හෙට ත් බලාපොරොත්තු වමි චායා❤❤
@Kumari160
@Kumari160 2 месяца назад
හරි දුකයි අද කොටස
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de 2 месяца назад
අම්මෝ ගොඩක් ස්තුතියි උදේ ඉදන් බලන් ඉන්නේ චායා බලන්න කුවේට් සිටයි සිරසට ස්තුතියි බුදුසරණයි 🙏
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 месяца назад
ගෙදර වැඩත් කරන්න ...මමා ගහයි බැට් එකෙන් .
@ghhsxjxj2734
@ghhsxjxj2734 2 месяца назад
ගොඩක් දුක හිතෙනවා අද කොටසට ගොඩක් ස්තූතියි ගුඩ් නයිට්
@DineshKumara-ic7jr
@DineshKumara-ic7jr 2 месяца назад
අනේ දෙයියනේ චායාට ඉක්මන් සූවය ලැබෙවා පව් අනෙ අසංක ❤❤❤❤
@HasanthiHasanthi-c6m
@HasanthiHasanthi-c6m 2 месяца назад
මමත් කුවෙටි ඉන්නේ ඉවසිමක් නැතිව බලන් ඉන්නේ චායා එනකමි සිරස ට ගොඩාක් ස්තුති මැදපෙරදිග තනි වෙලා ඉන්න අපේ සහොදරියෝ හා සහොදර යන්ට චායා බලන හැමොටම බුදුසරණයි
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 месяца назад
ගෙදර වැඩත් කරන්න ...මමා ගහයි බැට් එකෙන් .
@HasanthiHasanthi-c6m
@HasanthiHasanthi-c6m 2 месяца назад
@@rangabandaradasanayaka7104 😅
@madukumari9174
@madukumari9174 2 месяца назад
@@rangabandaradasanayaka7104ඔවු නෙද,🤣🤣
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 месяца назад
චායා කතාව දැන් තමයි ලස්සන අසංක චායා ආදරේයි
@Kumari160
@Kumari160 2 месяца назад
හෙට වෙනකල් බලන් ඉන්න එපැයි ඉක්මනින් තව කොටසක් දාන්න සිරස
@chulanimalkanthi9212
@chulanimalkanthi9212 2 месяца назад
මම ඉන්නේ ජෝර්දාන් වල ඔය කතාව ඉස්සරවෙිලා ලංකාවෙි ටිවි එකේ යනකෝට අපි සිඩි අරගන බැලුවෙි ඉවර වෙිනකමිම සිඩි අරගන බැලුවා ඉටපස්සේත් මම අයේත් ගහලා බැළුවා මුල ඉද අයේත් කොටස් අරගන බලන්න අවෙි නැහැ ඉට පස්සේ අහාමිබෙින් වගේ දැක්කා දලා තියනවා ඇත්තමයි සිරසට ගොඩාක් පිං හරිම අදරනිය කතාවක්
@tilakatilaka365
@tilakatilaka365 2 месяца назад
හසී හිරේ යන්නම ඕනි කරපු පහර වැඩේට
@nilnethukinayanathara6811
@nilnethukinayanathara6811 2 месяца назад
ඒ වගේ නැන්දම්මා කෙනෙක් කීයක් වෙයිද😮❤
@ishanthimanel111
@ishanthimanel111 Месяц назад
පුතෙක් නෑනෙ.නැත්නම් අපිත් එහෙම නැන්දම්මෙක් තමා 😅😅
@madukumari9174
@madukumari9174 2 месяца назад
ගොඩක් ඉස්තුතියි සිරස ආයතනයට ගොඩක් ආදරේයි ❤හැමදාම කතාව දෙනවාට.🙏🙏🙏සියලු දෙනාටම තෙරැවන් සරණයි ❤❤🙏🙏🙏🙏
@sajithchathuranga4652
@sajithchathuranga4652 2 месяца назад
හරිම ආදරනීයයි අසන්ක,චායා.❤️❤️❤️
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 месяца назад
Thank u ❤ සිරස ❤ 🇱🇰🇦🇪
@indrakumari8584
@indrakumari8584 2 месяца назад
තෙරුවන් සරණයි. ඉයෙ නමි. අඩ. අඩි.. වාෆයා. බැලුවා. අද. කතාව. බලන. එක. ඉවසුමක්. නැ. අද. ත්. අපට. චා. යා. බලන්න. පූලුවන්. නෙද. සිරස. ආයාථනයෙ. අධිපති තුමා ඇතුළු. කාර්රිමංඩලයේ සියලුම දෙනාටත්. සමිමා සමිබූදු සරණයි
@priyangikadiwakara8016
@priyangikadiwakara8016 2 месяца назад
පුඋුම ලස්සන පුඋුම ආදරනිය කතාවක්..⁣මෙිවගේ කතා අද බලන්න ලැබෙන්නැ..සිරසට ගොඩාක් ස්තුතියි..මෙිවගේ කතා අපට බලන්න ලබා දෙනවාට...
@agnaagnas5454
@agnaagnas5454 2 месяца назад
Harima lassanai kathawa asanka chaya ammage kotas godak lassanai
@lalanihannadige3748
@lalanihannadige3748 2 месяца назад
ඇත්තමයි මාත් රට ඉන්නේ දැන් ආවේ ආපු ගමන් චායා බලන්නේ
@නිලන්තිනිලන්ති-ථ2ග
මම නම් හැම දාම බලනවා කුවේට් වල ඉන්නෙ
@ThikshanithisaranihansamaliWij
@ThikshanithisaranihansamaliWij 2 месяца назад
මහෙෂි අක්කෙ ඔයාත් හරි ලස්සනයි ❤❤❤
@hansiumesha6274
@hansiumesha6274 2 месяца назад
අනේ ඉවර වෙන්න එපා ඉක්මනින් 😞 ආසාවෙන් බලන කතාව 😞
@nalikasubiri4249
@nalikasubiri4249 2 месяца назад
😂. ගොඩාක් ලස්සනයි ආදරෙයි Duka. Hitana. Wa.
@h.l.malani.6278
@h.l.malani.6278 2 месяца назад
😢😢😢❤❤ චායා මිස්
@soamsa9925
@soamsa9925 2 месяца назад
අාදරේයි චායා අසංක ස්තුතියි සිරස❤❤❤❤
@ShiromiShiro-xf1wk
@ShiromiShiro-xf1wk 2 месяца назад
හර්ශනිට වෙන දේ මම වාගේ කවුද බලන් ඉන්නේ
@dayanisiriyalatha4113
@dayanisiriyalatha4113 2 месяца назад
හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බලන්නෙ අනෙ චායාට කරදරයක් කරයිද❤❤❤
@ThikshanithisaranihansamaliWij
@ThikshanithisaranihansamaliWij 2 месяца назад
විෂ්ව අයියෙ ඔයා හරිම ලස්සනයි
@dayanisiriyalatha4113
@dayanisiriyalatha4113 2 месяца назад
හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බලන්නෙ අනෙ චායාට කරදරයක් කරයිද❤❤❤ 18:26
@nihadasithuwili1140
@nihadasithuwili1140 2 месяца назад
චායාට ඉක්මන් සුවය ලැබෙන්න ඔනි
@mallikaperera3524
@mallikaperera3524 15 дней назад
ආයෙමත් චායා බලන වා ස්තූතියි !
@Chithramalani691-wu8rc
@Chithramalani691-wu8rc 2 месяца назад
අද කාතව ගොඩක් දුක .හිතෙනවා ආදරේයි සිරස
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 2 месяца назад
හර්ෂනි පොලිසියට අර යන්න ඔන
@ThikshanithisaranihansamaliWij
@ThikshanithisaranihansamaliWij 2 месяца назад
අනෙ දන්න කො ඉක්මනින් අපිට බලන්න
@SandraSrilangka-kc1og
@SandraSrilangka-kc1og 2 месяца назад
මම සවුදි වල ආදරේයි චයා
@ShiromiShiro-xf1wk
@ShiromiShiro-xf1wk 2 месяца назад
අනේ අද නමි හරිම දුකයි
@paranagamagedonanalika2541
@paranagamagedonanalika2541 2 месяца назад
ඉස්තුතියි සිරස ❤❤❤❤❤❤❤❤❤
@BisomanikaKalusinghe
@BisomanikaKalusinghe 2 месяца назад
Aww we cried It was scary 😢😮
@glsamantha407
@glsamantha407 2 месяца назад
❤❤ කොයි වෙලාවෙද දාන්නේ කියලා ඉවසිල්ලක් නැතුව ඉන්නේ
@ShiromiShiro-xf1wk
@ShiromiShiro-xf1wk 2 месяца назад
මමත් කුවෙිටි ඉදන් මෙ කතාව බලන්නේ හරිම අසාවෙන්
@lata1597
@lata1597 2 месяца назад
sirasata godak sthuthi❤❤❤❤
@chandralathaLatha-cl1cb
@chandralathaLatha-cl1cb 2 месяца назад
කියන්නේ අපි ආසම නළුවෙක් අපි දන්න කෙනෙක් බුදු සරණයි
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 2 месяца назад
හසී මොනව කරත් ඒ දෙන්න වෙන් කරන්න බැ
@Rabjith
@Rabjith 2 месяца назад
අනේදොයියෙනෙචායාව ඉක්මනටසනිපකරලාදොන්න ඇතටම අදමංමේකොටසබලනකොමට දුකක්හිතුනා,චායාගොඩගොඩක්හොද‌‌‌යි,කියන්නවචනනෑ,මමප්‍රර්තනාකරනවාචායා ඉක්මනටසනිපවෙන්නකියලා
@سونيتابنز
@سونيتابنز 2 месяца назад
Ane Chaya pau 😢😢
@monikairangani7198
@monikairangani7198 2 месяца назад
චායා කතාව ඉවරවෙන්නත් ලඟයි නේද 🤔
@hikwt1625
@hikwt1625 2 месяца назад
Hadawatima adarei sirasa 🙏🙏🙏🙏
@anushakumari7618
@anushakumari7618 2 месяца назад
අනේ ඊලග කොටස 51 වේනි කොටස දාන්නකෝ
@ranjithpremakumara7094
@ranjithpremakumara7094 2 месяца назад
වැස්ස නිසා වේලාසනින් කතාව දෙන්න 😮
@SubaSuba-l7o
@SubaSuba-l7o 2 месяца назад
Sthuuthii sirasa 💗💗💗
@PriyanganiBatathota-zw4tc
@PriyanganiBatathota-zw4tc 2 месяца назад
Chaya dan thamai lassana
@Rabjith
@Rabjith 2 месяца назад
අරචන්දනන්මහමහජරාමිනිහෙක්මමහිතුවේනෑමෙහෙමදෙයක්,චායටකරයිකියලා,හර්ෂනිදැන්මොකුත්දන්නැතිතොත්තබාබාවගේඉන්නවා,මමමුලින්මහෂිර්ෂනිහොදයිකියලාහිතුවේ,එවිනාට මමහර්ෂනිටගොඩගොඩක්ආදරේකරා,අරචන්දනටනන්කවදවත්හොදක්වෙන්න එපා
@IshanKumara-km9vx
@IshanKumara-km9vx 2 месяца назад
මාත් හරිම අසාවෙන් මේ කථා බලන්නේ මන් ඉන්නේ ඩුබායි කතාව දානකම් ඉවසීමක් නැහැ විශ්ව, ඉන්න කථා ගොඩක් ලස්සනයි මහේෂි ඒ වගේ හොදයි ❤
@NayanaShamali-ig4io
@NayanaShamali-ig4io 2 месяца назад
චායා, ඉක්මනින්, දෙන්න ස්තුතියි සිරස මාධ්‍ය ජාලය හැමෝටම,❤❤❤🇦🇪🙏🙏🙏🙏👌👌
@hikwt1625
@hikwt1625 2 месяца назад
godak isttutui sirasa sewa ayatanayata apage hada pernamaya ❤
@KandyS-vv4xv
@KandyS-vv4xv 2 месяца назад
Attatama.ada.harema.dukai.❤❤❤❤❤❤
@RasikaLakmini-sb4bv
@RasikaLakmini-sb4bv 2 месяца назад
Chaya❤❤❤❤❤❤
@AshenAkash-s9x
@AshenAkash-s9x 2 месяца назад
මේකෙන් පස්සෙ රොශාන් රණවන හිටිය කාව්‍යා ටෙලිනාට්‍යය දෙන්න කො
@samanthiherath1041
@samanthiherath1041 2 месяца назад
මමත් ව්ශ්ව,මහෙශි ඉන්න නාට්‍ය අසාවෙන් බලන්නෙ .මමත් හරිම ආදරෙයි .❤❤
@ranjanekumari3241
@ranjanekumari3241 2 месяца назад
අනේ මගෙ චායා අයියෝ
@nilanthifernando2168
@nilanthifernando2168 2 месяца назад
අදරේයි සිරස චායා
@BushbaKanty
@BushbaKanty Месяц назад
ඇත්තටම ගයාන් කාටවත් කරදරයක් නැ හොද හදවතක්
@rohinialuth3662
@rohinialuth3662 2 месяца назад
චායා හරිම ලස්සනයි ❤
@Kevin-i4c
@Kevin-i4c 2 месяца назад
Thank u❤❤❤❤❤
@suranganimanike7152
@suranganimanike7152 2 месяца назад
Math saudi inne chaya බලන්න ikmanata weda tika ඉවර kara ගන්නවා..harimalassanai ඇත්තටම ..duka sathuta pirunu ලස්සන කතාවක් ..😊😊😊😊
@nadikadilruksi1357
@nadikadilruksi1357 2 месяца назад
Harshsni mahs kaalaksnni ganiyek
@RamaRama-i5n
@RamaRama-i5n 2 месяца назад
චායා කතාව අපට හරි ලස්සනයි ❤❤
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 2 месяца назад
ප්ලීස් ඇට් කෑලි ටිකක් අඩු කරලා දෙනවාද කතාව ඇට් යනවා වැඩියි
@ساندرا-خ1ق
@ساندرا-خ1ق 2 месяца назад
Aiyo ewara wenakuta dukai thawa dawasak balan enna apaya ❤❤❤❤
@asankaupul6569
@asankaupul6569 2 месяца назад
මේ කතාවේ ගොඩක් කොටස් අඩු කරලා තියන්නේ 😢😢
@RohaniR-rn1tn
@RohaniR-rn1tn 2 месяца назад
Aniwarayn arsaita nam daduwam karanna ona
@dilhaniabeyrathna5668
@dilhaniabeyrathna5668 2 месяца назад
❤❤❤❤❤
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 2 месяца назад
❤❤❤asanka❤❤❤chaya
@seelaranie1528
@seelaranie1528 2 месяца назад
Harema lassanai kathawa asaven balanne sirasa madayata godak thanks
@BisomanikaKalusinghe
@BisomanikaKalusinghe 2 месяца назад
It was scary 😢😮
@suranganimanike7152
@suranganimanike7152 2 месяца назад
Den තමයි kathawe hodama tika
@suwarnalathasuwarnalatha2425
@suwarnalathasuwarnalatha2425 23 дня назад
Captain bs ❤❤❤
@3abed_161
@3abed_161 2 месяца назад
ආදරෙයි චායා අසංක
@NPriyangi
@NPriyangi 2 месяца назад
Den thamai lassanama chaya kathawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@santiserilanka7237
@santiserilanka7237 2 месяца назад
❤lassa.nae
@ThikshanithisaranihansamaliWij
@ThikshanithisaranihansamaliWij 2 месяца назад
මම හංසමාලි ඉක්මනින් දන්න කො අනෙ
@PraveenAkash-vp3eh
@PraveenAkash-vp3eh Месяц назад
ලයනල් කාරයා මරු අනේ එයා හින්දා කතාව තවත් ලස්සන වෙනවා
@PriyankaHerath-m7p
@PriyankaHerath-m7p 2 месяца назад
මම හරිම ආසාවෙන් චායා බලන්නේ කොටස් අඩු නොකර දෙන්න ස්තුතියි සිරසට
Далее
Chaya (චායා) | Part 51 | Sirasa TV
1:29:20
Просмотров 116 тыс.
Chaya (චායා) | Part 52 | Sirasa TV
1:33:51
Просмотров 122 тыс.
Chaya (චායා) | Part 53 | Sirasa TV
1:52:41
Просмотров 159 тыс.