Тёмный

DB BOX එකක් නිවැරදිව බිත්තියේ සවිකරගමු.. 

Power Srilanka
Подписаться 35 тыс.
Просмотров 19 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 79   
@powersrilanka3390
@powersrilanka3390 Год назад
wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
@prasadrandunu4642
@prasadrandunu4642 3 года назад
Niyamai..pehedili... Spd genath video ekak ona... Parts wala price ekkamath explain karanna. Idea ekak gannath pahasui etakota mila genath
@renukaamarasinha6407
@renukaamarasinha6407 2 года назад
Very good program thanks
@powersrilanka3390
@powersrilanka3390 2 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@Induwaramg
@Induwaramg 6 месяцев назад
MCB එ⁣කේ උඩ 01 යට 02 ගහල තියනවනම් ඉන් කරන්න ඕන උඩින් ද..?
@janakarathnayake3564
@janakarathnayake3564 3 года назад
earth and nutral bar udata hitinna wire kroth waradida CEB eken connection gannakota awlak weida
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ මහත්මයා.... ඉස්සෙල්ල හාර අවුස්සල බැලුවා ceb එකෙන් දැන් ආව දුන්න ලයිට් පත්තු වෙනවද බැලුවා ගියා....
@janakarathnayake3564
@janakarathnayake3564 3 года назад
@@powersrilanka3390 thanks
@mskboysmsk4013
@mskboysmsk4013 2 года назад
Godak dawal igana gatta aiya
@powersrilanka3390
@powersrilanka3390 2 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@nkabey64
@nkabey64 Месяц назад
MCB එ⁣කේ උඩ 01 යට 02 ගහල තියනව. Live එ⁣ක In කරන්න ඕන උඩින් ද ( 1ට ද ) ..?
@powersrilanka3390
@powersrilanka3390 12 дней назад
1ට මහත්මයා 1 supply ,2 load
@dumendirathni7816
@dumendirathni7816 2 года назад
Godak. Hodae. Taruna Tankiu. 🙏🙏🙏🙏
@nuwankulathunga8674
@nuwankulathunga8674 3 года назад
DB eke earth wires dakunu paththata dala neutral wires wam paththata Dana eka prashnayak nadda
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
එහෙම ප්‍රශ්නයක් නෑ මහත්මයා එක හේතුවක් තියේ ඒකයි අපි එහෙම කරන්නේ සර්ජ් එකක් ආවොත් main switch වලින් පනින්න පුලුවන් යටපැත්තේ තියෙන එර්ත් එකට එතන නිවුට්‍රල් උනොත් අවුලක්
@helawedaniwahana597
@helawedaniwahana597 3 года назад
Very good
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@nuwankulathunga8674
@nuwankulathunga8674 3 года назад
7/0.53 wire eken 15A socket outlet ekak dammata Kamak nadda 16A breaker ekak dala
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
7/0.53 වයර් එකෙන් අරන් යන්න පුලුවන් උපරිම ධාරාව 14A එතකොට පොඩ්ඩක් හිතල බලන්න මහත්මයා 16A mcbඑකක් දැම්මොත් මොකද වෙන්නේ කියල... අපි බලන්නේ mcb එකට වඩා ලොකු Aඑකක් තියෙන වයර් එකක් දාන්න...mcb දාන්නේ භාන්ඩයේ පරිස්සමට නොවේ වයර් තත් වල ආරක්ශාවට
@nuwankulathunga8674
@nuwankulathunga8674 3 года назад
@@powersrilanka3390 ekata 10A mcb ekak dammama harida
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
Ow හරි මහත්මයා
@nuwankulathunga8674
@nuwankulathunga8674 3 года назад
@@powersrilanka3390 ඔක්කොම C type mcb breaker තියෙන්නේ ඉතින් ඒකෙ පස් ගුණයත් දහ ගුණයත් අතර ධාරාවක් ආවොත් නේද ඕෆ් වෙන්නෙ මම හිතන්නේ B type mcb එකක් හොයාගෙන දැම්මොත් ආරක්ෂාව හොදයි කියලා මොකද ඒකෙ තුන් ගුණයත් පස් ගුණයත් අතර ධාරාවක් ආවොත්නෙ ඕෆ් වෙන්නෙ ඒත් B type mcb හොයාගන්න අමාරුයි
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
මහත්මයා මම mcb ගැන වීඩියෝවක් දැම්මා ඒක බලන්න අදහසක් ගන්න පුලුවන් වෙයි ඔබට
@aryagamage8729
@aryagamage8729 Год назад
Main switch එක ඔන් කරද්දි trip switch එක off වෙන්නෙ ඇයි?
@Dharamawardana
@Dharamawardana Год назад
Sr. මේන් ස්විච් එකෙ 1,3ට in එක දෙන්නැතුව 2,4ට දුන්නොත් මොකද වෙන්නෙ 3ph මෙන් ස්විච් වල යටින් in එක දෙනවා නෙද??
@powersrilanka3390
@powersrilanka3390 Год назад
එහෙම ගැටලුවක් නෑ හැබැයි සම්මතයක් ලෙස සෑම විටම 1,2 ට මුලින් දෙන්න පුරුදුවෙන්න ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@wimalasenagamage8406
@wimalasenagamage8406 2 года назад
ම‌‌‌ම හිතන්නෙ මේන්සුවිච් ට්‍ර්ප්සුවිච් දකුනුපැත්තට සවිකරොත් හොදයි මොකද ට්‍ර්ප්සුවිච් එකේ ලයිවුවයරය වමි්පැත්තේ නිසා ස්තුතියි
@raheemrimzan2379
@raheemrimzan2379 3 года назад
3 phace penal board savi karana aakaraya kiyadenna
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
කරන්නම් මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න
@nalinwanasinghe6700
@nalinwanasinghe6700 2 года назад
Spd switch එක ඔය box එක ඇතුලත නෙවෙයි ද සවි කරන්නෙ..🤔🤔🤔🤔
@powersrilanka3390
@powersrilanka3390 2 года назад
නෑ මහත්මයා .වෙනමම සවිකරන්නේ.ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@wimalasenagamage8406
@wimalasenagamage8406 2 года назад
මේන්සුවිචයේ ලයිව් වයරය 1කියන තැනට නේද එන්න ඕනෙ (නිවැරදි ක්‍රමය)
@rasinthaadhikari
@rasinthaadhikari 9 месяцев назад
@jhhasaranga9331
@jhhasaranga9331 Год назад
❤❤
@fdojayalath1709
@fdojayalath1709 3 года назад
Three phase distribution board domastic karana widiha karanna
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
ඉදිරියේදී දෙන්නම් මහත්මයා
@malithpriyankara5891
@malithpriyankara5891 3 года назад
👌👌👌👌
@sunilfernando2019
@sunilfernando2019 3 года назад
Goodjayawewa.
@rantharulakmal3557
@rantharulakmal3557 3 года назад
ඵක බෙකරෙකින් වයර් 2 ඵකතු කරාට කමක් නැද්ද
@rahanabandu8154
@rahanabandu8154 Год назад
Main swiche eka gana kiyanna
@powersrilanka3390
@powersrilanka3390 Год назад
කරමු මහත්මයා ඉදිරියේදී...
@asanka97dilusha14
@asanka97dilusha14 3 года назад
මට තියෙන ප්‍රශ්නය සිඟිති පරිපථ වල බස් බාර් සවි කිරම සම්බන්ධව .... සමහර අය බේකරයෙ උඩින් in kara බස් බාර් සවි කර යටින් out ලෙස ගන්නවා... මෙහි හරි ක්‍රමය මොකක්ද.....
@asanka97dilusha14
@asanka97dilusha14 3 года назад
@@powersrilanka3390 කොයි ක්‍රමය ද karanna oni nvq waladi...
@lasanthagamagedara9168
@lasanthagamagedara9168 3 года назад
අඩු සම්බන්ධයක් ඇති පැත්තෙන් තමා in කරන්න ඕන.ඒක තමා නිවැරදි
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
අඩු සම්බන්දයක් කියල මහත්මයා අදහස් කලේ කුමක්ද ?
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
ඇත්තම කතාව මහත්මයා ලංකාවේ ඔය දෙවිදියටම වයරින් කරන අය ඉන්නේ.... එක්කෝ mcb වමට දානවා දකුණට දානවා...හරි හමන් රෙගුලාසියක් නැති නිසා මේ අව්ල..හා සමහර රෙගුලාසි නොදන්නා කම නිසා.... ඉස්සර සහ අද ගොඩාක්ම භාවිතා කරන්නේ යටින් දීල උඩින් ගන්න mcb වල මොකද බස් බාර් දාගැනීමට පහසුව නිසාහා ටෙක්නිකල් කොලේජ් වල උගන්නන්නෙත් ඒ විදිහටමයි.....හැබැයි rccb වල in වෙන්නේ කොහෙන්ද කියල ඩයග්‍රම් එකෙන් බලාගන්න rccb එකේ
@lasanthagamagedara9168
@lasanthagamagedara9168 3 года назад
@@powersrilanka3390 ඒ කියන්නේ ස්විච් එකක් ගත්තහම පවර් දුන්නහම එහි අඩුම සම්බන්ධතාවක් තියන පැත්තේ තමා පවර් තියෙන්න ඕන. ඒ කීවේ අඩු කොටසක් කරන්ට් එකට සම්බන්ධ වෙන පැත්ත.
@GMCKUMARA
@GMCKUMARA 3 года назад
MCB වලට කලින් RCCB සවි කිරීම හොඳ ද
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
නෑ මහත්මයා....පිළිවෙල ඒක නෙමේ...mccb or main switch/isolator ,rccb,mcbමෙන්න මේකයි පිළිවෙල
@GMCKUMARA
@GMCKUMARA 3 года назад
අපේ ගෙදර DB board මුලින්ම RCCB පසුව MCB සවි කර ඇත්තේ.ඓය නිවැරදි කර ගත යුතුද
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
නෑ මහත්මයාඒක හරි...
@thirndunamilsh8839
@thirndunamilsh8839 3 года назад
1 කැන් ස්ව්ච් 4 යි 2කැන් ස්ව්ච් 1එකම පරිපතයකින් වයිලින් කරන video එකක් ගෙන්න පුළුවන් ද මහාත්මයාට
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
ඉදිරියේදී ලබාදෙන්නම් මහත්මය...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@thirndunamilsh8839
@thirndunamilsh8839 3 года назад
@@powersrilanka3390හරි ලොකු උදව්වක්
@ashikaganga3533
@ashikaganga3533 2 года назад
Thanks
@powersrilanka3390
@powersrilanka3390 2 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@chamindadayananda7976
@chamindadayananda7976 3 года назад
main වයරයක් ගමන් කරන condute බටයක් තුලින් 13A වයරයක් ගත්තට කමක් නැද්ද
@dipika.herath5530
@dipika.herath5530 2 года назад
Godak pin.
@powersrilanka3390
@powersrilanka3390 2 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@Chulaksha
@Chulaksha 3 года назад
පලවෙනි තට්ටුවෙ db box එකෙ ඉදන් දෙවනි තට්ටුවෙ db box එකට කරන්ට් එක ගන්නෙ කොහොමද 🤔
@Chulaksha
@Chulaksha 3 года назад
@@powersrilanka3390 ikmana one🤟
@lasanthagamagedara9168
@lasanthagamagedara9168 3 года назад
Main switch ekata in wena thanin ganna.
@thamaraailapperuma843
@thamaraailapperuma843 Год назад
trip ekata in eka 2 ekata dunnoth waradida
@powersrilanka3390
@powersrilanka3390 Год назад
1,3 සෑම විටම මහත්මයා line in 2,4 ,සෑම විටම line out
@thamaraailapperuma843
@thamaraailapperuma843 Год назад
@@powersrilanka3390 thank you.
@chamilasampath9939
@chamilasampath9939 3 года назад
🇱🇰👍
@cristyperera1936
@cristyperera1936 Год назад
Audio is low.
@powersrilanka3390
@powersrilanka3390 Год назад
මහත්මයාගේ device එකෙහි ගැටලුවක් ඒක
@prasanthalightgassenneaiku1937
@prasanthalightgassenneaiku1937 3 года назад
Sir 3phase vedeo ekak mta denna
@prasanthalightgassenneaiku1937
@prasanthalightgassenneaiku1937 3 года назад
@@powersrilanka3390 3phase db eka gana
@prasanthalightgassenneaiku1937
@prasanthalightgassenneaiku1937 3 года назад
@@powersrilanka3390 num denna barida
@prasanthalightgassenneaiku1937
@prasanthalightgassenneaiku1937 3 года назад
@@powersrilanka3390 0717253594 whatsapp
@vijevijenthiran4051
@vijevijenthiran4051 3 года назад
Tel tamil
@powersrilanka3390
@powersrilanka3390 3 года назад
My medium is only Sinhala Sorry sir...
@bhagyasampath8670
@bhagyasampath8670 3 года назад
අද අකතු උනේ
@chandanaekanayaka1187
@chandanaekanayaka1187 2 года назад
♥️♥️♥️♥️
Далее