Тёмный

Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 157 | 15th May 2024 

TV Derana
Подписаться 5 млн
Просмотров 490 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 373   
@tharindukithsiri654
@tharindukithsiri654 5 месяцев назад
අනුහස්ට මේ පාර නම් වෙන කෙල්ලො මගින් ගේන්නෙ නැතුව සමාධිවම බඳින්න ඕනා කියන අය කෝ
@niroshoniranavira4002
@niroshoniranavira4002 5 месяцев назад
අනිවාර්යෙන් ❤❤❤
@slrgbgamer6189
@slrgbgamer6189 5 месяцев назад
Ikmanata kataawa iwarawei emaunot habai🤔
@namanirathnayaka9172
@namanirathnayaka9172 5 месяцев назад
ඔව් අනේ
@IshankaSajee17
@IshankaSajee17 5 месяцев назад
අපි
@tennymax274
@tennymax274 5 месяцев назад
​ඒම වෙන්නෑ...රොශාන් ආරන්‍යා main characters කරලා කතාව අදී....තාත්තලා දෙන්නගෙ මරණෙ ගැන එයාලා හොයන විදිහට ලියලා දෙන්නා set කරයි. සමහර විට තව ටික කාලෙකින් ශෙහාන්වත් highlight කරයි..එයා හොද කෙනෙක් වෙන්නත් බැරි නෑ season 1 අවන්ත වගේ.....❤​@@slrgbgamer6189
@dushanmaduka6744
@dushanmaduka6744 5 месяцев назад
අනේ අද දෙන්නගේ මුණු වල ලස්සන කොයි දැන් සමාධීගේ ඊයේ තිබ්බ තරහා සමාධීට අනුහස් එක්ක තප්පයක්වත් තරහා වෙලා ඉන්න බෑ❤❤🎉🎉A❤S
@niroshoniranavira4002
@niroshoniranavira4002 5 месяцев назад
එක අැත්ත❤❤❤❤
@Ridmii12
@Ridmii12 5 месяцев назад
දෙවනි ඉනිම මුලු කතාවෙම හිතට දැනුන ලස්සනම ආදරණීයම සින්දුව අද ආපහු සැරයක් ඇහුනා❤❤❤❤
@KaveeshaSadaruwan-ye4nv
@KaveeshaSadaruwan-ye4nv 5 месяцев назад
කොහොම වුනත් දෙවෙනි ඉනිමේ පරන කොටස් දාද්දි එවට ආයිත් ගොඩක් ආස හිතෙනවා.....ආදරේ හිතෙනවා...ගොඩක් ලස්සනයි ❤❤
@damayanthikumari
@damayanthikumari 5 месяцев назад
Hadawatata danunu adara katha dekak
@ransikapremalal1391
@ransikapremalal1391 5 месяцев назад
පාළුවත් සුන්දරයි.. ආදරේ සුන්දරයි... සමල්කා ❤️🥰
@supunprasanna2837
@supunprasanna2837 5 месяцев назад
දෙන්නම හපුතලේ යනවට කැමති අය මේ පැත්තට❤
@wishueditz
@wishueditz 5 месяцев назад
Pissuda utto😂
@sahjugirl456
@sahjugirl456 5 месяцев назад
❤❤❤❤❤
@Sasind123
@Sasind123 5 месяцев назад
​@😂😂
@sewwandidissanayaka2171
@sewwandidissanayaka2171 5 месяцев назад
Apeee gewl pththe enwt apith asaiii❤😅😅
@shamashama1568
@shamashama1568 5 месяцев назад
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 5 месяцев назад
ලිහිණිගෙ කොටස්,skipකරල ඉතුරු ටික බලන මං වගෙ තවත් අය ඉන්නවද😁😁😁
@Udaya780
@Udaya780 5 месяцев назад
👍
@slrgbgamer6189
@slrgbgamer6189 5 месяцев назад
මාත් 2x daanawa ehariye🤭
@dulmidulmi-uu1yv
@dulmidulmi-uu1yv 5 месяцев назад
😂😂👍
@PasinduHeshan-oe7yh
@PasinduHeshan-oe7yh 5 месяцев назад
මාත් එහෙමයි
@SanjeewaniWedagedara
@SanjeewaniWedagedara 5 месяцев назад
Man nam hithanne anthimata lihinita sanath sir thama badinna wenne Lihinige loku kaka wedi radista hoda kellak set karanna
@limashasewwandi3840
@limashasewwandi3840 5 месяцев назад
අනුහස් ❤ සමාධි ❤ උදේනි අම්මා මරුනේ අනේ 🥰 එයා කැමතී සමාධිට 😍 අනුහස් ආදරෙයි කියන්න සමාධිට ඉතින් 🥺❤️ අනුහස් ආදරෙයි නොකියා ඉන්නේ සමාධිට මොනාහරි වෙයි කියලා බයට 🥺
@niroshoniranavira4002
@niroshoniranavira4002 5 месяцев назад
ලස්සන කෙටසකින් නතරකරනවා එට අපි බදිමුද අහානවා අනුහාස් සාමාධි ❤❤❤❤❤❤❤❤❤❤❤
@lolalalan8269
@lolalalan8269 5 месяцев назад
3 වෙනී පාර අනුහස්ටම හොදටම ගැලපෙන්නේ lucky last සමාදී තමයි 💖💖
@Viduvimansa7890
@Viduvimansa7890 5 месяцев назад
ආක්ශයි අනුහසුයි ඉස්සර හිටපු විදිහ... කතාවක් තමයි ඒත් ඒව මතක් වෙද්දි ඇත්තටම දුක හිතෙනවා ❤🙂
@SithumibahgyaH
@SithumibahgyaH 5 месяцев назад
Aththa🥺
@dinushikachathurangi
@dinushikachathurangi 5 месяцев назад
😢❤
@아마사-T15
@아마사-T15 3 месяца назад
E unata akshata wada samadi akka hodai
@sanjanamuthumali253
@sanjanamuthumali253 5 месяцев назад
අනුහස් අයියයි උදේනී නැන්දියි ශෝක්.. ❤😘
@Udeshika-p8i
@Udeshika-p8i 5 месяцев назад
අද නම් කතාව හිතටම වැදුනා..හෙට කොටස බලන කම් ඉවසිල්ලක් නැ..අනුහාසුයි❤සමාධියි හොදට ගැලපෙනවා...🎉❤❤
@diludilrukshi1521
@diludilrukshi1521 5 месяцев назад
ලිහිණිට ගැලපෙන්නෙ සනත් සර් ම තමයි මරු ඩබල 😂😂
@pardeeppardeep2618
@pardeeppardeep2618 5 месяцев назад
Hi Kohomada oyata
@nilanthijayakodi6973
@nilanthijayakodi6973 5 месяцев назад
Ane me eyata hari yanne radeesh
@pardeeppardeep2618
@pardeeppardeep2618 5 месяцев назад
🤔🤔🤔🤔🤔🤔🤔🤔
@devinjeewantha6454
@devinjeewantha6454 3 месяца назад
​@@nilanthijayakodi6973 රදිශ්ට ගගුලි නංගී ඉන්නේ
@Ameeshaheshani
@Ameeshaheshani 5 месяцев назад
අමතක වීමේ ලෙඩක් තීනවද මන්දා මේ උපන්දිනේ හපුතලේ ගන්නේ නෑ කියලා දෙපාරක් කිව්වා😂
@mtnmtn67968
@mtnmtn67968 5 месяцев назад
අනුහස් උදේනි අම්ම සීන් එක ආදරණීය සංවේදී සීන් එකක්😢 ❤ අනුහස් ට තමන්ගෙ ජීවිතේ සිදුවුණු දේවල් එක්ක ගෑණු ළමෙක්ව තමන්ගෙ ජීවිතේ ට ආයිම එකතු කරගන්න..ආදරය කරන්න තියෙන්නෙ බයක් සහ දුකක් .. එයා සමාධි ට ආදරේ වුණත් ඒ බව අඟවන්න කියන්න පැකිළෙන්නෙ ඒකයි.. අනුහස් ගෙ හිතේ තියෙන ඒ බය වේදනාව උදේනි අම්ම අනුමාන කළත් කලින් අද අනුහස්ගෙ මුවින්ම ඒ වචන පිට වෙද්දි අම්ම කෙනෙක් විදියට උදේනි අම්ම ට දැණුන වේදනාව..ඇත්තටම අනුහස් ගැන ලොකු දුකක් දැණුනා ජීවිතේ ට ලැබුණ ආදරයන් සහ අහිමි වීම් ගැන කියද්දි.. රවීන් අයියා ඒ චරිතයෙ ජීවත් වෙනව 🔥👌 හැමදාමත් වගේ හිමාලි අක්කි ගෙ ඇක්ටින් 👌💯🔥 🔥😢❤රවීන් අයියා ගෙ ඇක්ටින් 👌💯🔥🔥😢❤
@Yomalrasanga
@Yomalrasanga 5 месяцев назад
අද අනුහස් සාමධි දෙන්නාම සතුටින් නියමයි❤❤❤❤
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 5 месяцев назад
අනී කොහොමහරි බදින්න අප්පා 🥰❤️
@anupamasajeewani7283
@anupamasajeewani7283 5 месяцев назад
දැන්ද කොහෙදෝ එදිරිට සිහිය ඇවිත් තියෙන්නේ 😂 . දැන් නම් අනුහස් සමාධි නියමයි අනේ හෙටත් ලස්සනයි වගේ . මොනා වුණත් උදේනි දෙන්නව සෙට් කරයි වගේ❤❤🥰🥰
@damithshiwantha321
@damithshiwantha321 5 месяцев назад
දැන් අනුහස්ටයි සමාධිටයි පිස්සු වැටිලා ඉන්න අය මේ පැත්තට❤
@ViduUmaya
@ViduUmaya 5 месяцев назад
හෙට වෙනකම් දෙයියනේ බලන් ඉන්නේ 🥰☺️❤️
@a3sphone8
@a3sphone8 5 месяцев назад
Ou ane
@wishueditz
@wishueditz 5 месяцев назад
😂😂
@niroshmadushan8791
@niroshmadushan8791 5 месяцев назад
ඔච්චර මෝඩයිද බං උඹලා... 🤣
@slrgbgamer6189
@slrgbgamer6189 5 месяцев назад
Meyana widiyata edirimuni magin wade kaawot ෆිකටිං යනසීනෙකක් තියෙන්නෙ😁😂🤭
@tharangaperera5189
@tharangaperera5189 5 месяцев назад
අනුහස් දැන්වත් සමාධිට ආදරෙයි කියන්න කෙලින්ම .. අනුහස් ❤️ සමාධි ❤️
@vimukthidilshan5104
@vimukthidilshan5104 5 месяцев назад
අමො හෙට අනුහස් අපි බඳිමුද අහනවා 🙈🌸🤭😍
@KumaraAj85
@KumaraAj85 5 месяцев назад
අනුහස් කියන්නෙ ගොඩක් පරාර්ථකාමී හොඳ මනුස්සයෙක්❤️
@supersuduputha
@supersuduputha 5 месяцев назад
හැමදාමත් සමාධි ලස්සනයි ....සත්තකින්ම
@_positive_vibes_2
@_positive_vibes_2 5 месяцев назад
උදේනි අම්මගෙ හිත කීරි ගැහිලා ගියා අනුහස් ඒ කියපු කතාවට ආපු වේදනාවට. මුල ඉඳලම තේරුණා අනුහස් ගොඩක් කල්පනා කරනවා කියලා ගෑනු ලමයෙක්ව තමන්ගෙ ජීවිතේට ලං කරගන්න එක ගැන ඉස්සරහට. ඒක ඇත්තටම අද එයා කිව්වා. ඒ කියපු විදියට අනුහස් ගැන මාරම වේදනාවක් එයාගෙ අම්මාට වගේම අනුහස්ට ආදරේ හැමෝටම ඇති වෙන්න ඇති . අනුහස් ඒක කියපු විදියට ඇහැට කඳුලක් එනවා එච්චරටම කොල්ලගෙ හදවතට ඒක ඒ විදියට වැදුනු එක ගැන. පව් අනුහස්. රවීන්ගෙ රඟපෑම පට්ටහ් 🔥❤️
@mtnmtn67968
@mtnmtn67968 5 месяцев назад
Aniwarenm 😢❤ anuhas paw.. ee seen eknm pttm feeling una😢❤ raween aiya charithe athule jeewth wenwa 👌🔥 ....meek hriyt liynwnm mee wagee hmdam briya....eth liyne elo melo nthuwne godak welawt 😒
@PINK-8292
@PINK-8292 5 месяцев назад
​@@mtnmtn67968අන්නේකයි හැමදාම මේ වගේ ලස්සනට ලියවෙනවානම් කොච්චර හොඳඳ🥺❤️ කොහෙද එදිරිත් එක වෙලාවකට පිස්සු කෙලිනවානෙ. දැන් තව ටික දවසක් ගිහින් ආයේ අනුහස්ට මුකුත් මතක නෑ දන්නෑ වගේ ලියයිද දන්නෑ .එහෙව් මනුස්සයානේ script එක ලියන්නේ😒😒❤️
@Joonies2004
@Joonies2004 5 месяцев назад
සහන්ගේ fb එක බාලිකා පාසලක් නොවන බව කරුණාවෙන් සලකන්න...සාරාගේ දැනුවත් පිණිසයි 😂😂
@fai3379
@fai3379 5 месяцев назад
😂😂😂
@pardeepasadamali5393
@pardeepasadamali5393 5 месяцев назад
ඇයි අප්පා...හ් දැන් එදත් කිව්වා පාටිය ගන්න හපුතලේ යන්නේ නෑ කියලා....මොනාද එදීරි අංකල් මේ කරන්නේ....😂😂😂😂
@GayanthaGimhan-bn1fw
@GayanthaGimhan-bn1fw 5 месяцев назад
Scripts avul
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 5 месяцев назад
පරන ශූට් කරපුව එහෙන් මෙහෙන් ඔබල දානව
@pardeepasadamali5393
@pardeepasadamali5393 5 месяцев назад
@@SavithriDeSilva-zw1cj ow matath hithenne ehem thama
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x 5 месяцев назад
මේ දෙන්නා set වෙනකං බලාගෙන ඉන්නේ ❤❤
@ransikapremalal1391
@ransikapremalal1391 5 месяцев назад
දෙවෙනි ඉනිම පරණ මියුසික් එකක් ආයම ඇහුනා ❤
@pasindudananjaya794
@pasindudananjaya794 5 месяцев назад
🌝
@minukitenuli3060
@minukitenuli3060 5 месяцев назад
Hmm
@Badb816
@Badb816 5 месяцев назад
Akshata love krnn patan gaththa dawaset
@ransikapremalal1391
@ransikapremalal1391 5 месяцев назад
@@Badb816 Samalka
@dlini310dlini3
@dlini310dlini3 5 месяцев назад
මරැ අනේ අනුහස් සමාදි ඉක්මනට ආදරය කරන්න පටන් ගන්න ඔන❤❤❤❤❤❤ අපි කෑමතියි ඉස්සරහට තව ලස්සන වේයි ඒ දේන්නා තමයි ලස්සන මේ කතාව
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 5 месяцев назад
එදිරියො ආයෙ අනුහස්ට කෙල්ලො ගේන්න එපා , ඉන්න එකී ඇති , ලියන එකා නෙමෙයි බැනුම් අහන්නෙ, අනුහස් 😡😡
@Pethumvirakoon
@Pethumvirakoon 5 месяцев назад
සමාධිනම් අනුහස්ට වහාවැටිලා ඉන්නේ.හැබැයි අනුහස්නම් සමාධිට අාදරය කියලා පෙන්නන්නේ නැහැ ❤❤❤
@niroshoniranavira4002
@niroshoniranavira4002 5 месяцев назад
අනුහාස් සාමාධිට අාදරෙයි පෙන්නාන්නෙ නැ බය අැන එ අාදරෙන් නැනිවෙයි කියලා අනු සාමා ❤❤❤❤❤❤❤❤
@GayanGayan-fe7yo
@GayanGayan-fe7yo 5 месяцев назад
සනත් සර් අලියා ගහලා මරනවා මැවිලා පේනවා😅😅😊
@NethminaRathnayaka-sk1ym
@NethminaRathnayaka-sk1ym 5 месяцев назад
😂😂😂😂😂
@yamunalalani4983
@yamunalalani4983 5 месяцев назад
මල පෙරේතයෙක්😂😂
@pasindudananjaya794
@pasindudananjaya794 5 месяцев назад
උබ මගෙ එකා බන්😅😅
@NethminaRathnayaka-sk1ym
@NethminaRathnayaka-sk1ym 5 месяцев назад
@@pasindudananjaya794 🤣🤣🤣
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe 5 месяцев назад
😂😂😂😂
@rush9784
@rush9784 5 месяцев назад
එහෙනම් අපි දෙන්නා බදිමූ 😂😘❤️ අම්මොහ් අනුහස්
@PiumiHansika-d1u
@PiumiHansika-d1u 5 месяцев назад
අද කතාව ගොඩාක් ලස්සනයි 😊 අනුහස් ❤සමාධි
@Nishadi399
@Nishadi399 5 месяцев назад
එහෙනම් අපි දෙන්නා බදිමූ අම්මෝ ඒකහ් 😊
@Roshanpradeep263
@Roshanpradeep263 5 месяцев назад
❤❤🎉
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 5 месяцев назад
❤❤❤❤
@maths1237
@maths1237 5 месяцев назад
අනුහස්ලා සමාදිලා ඇරුනම අලුතින්ම ගත්ත සෙට් ඒකේ acting සෙට් වුනේ බිමල්ගේයි,සාරාගෙයි, බිමල්ගේ wifenui විතරයි...අනිත් කට්ටිය සෙට් මදි.සමහරවිට ඉස්සරහට හොද වෙය්.කෝම වුනත් good luck 👍🏻 season 1 wadaa බලන්න දෙයක් තියෙනවා 👍🏻
@janithkavishan7512
@janithkavishan7512 5 месяцев назад
එදිරුමුනිගෙ අම්මව මතක් වෙන්නෙ මේ වෙලා වට😂😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 месяцев назад
අනුහස් 💘 සමාධි කියන්නේ ❤❤❤❤ හරිම ලස්සන අහිංසක ගැලපීමක් ❤❤❤❤❤❤❤❤
@oshadhinaduni8147
@oshadhinaduni8147 5 месяцев назад
Adeh මට ලව් එකක් සෙට් උනා වගේ පට්ට happy 😂❤
@MAKCreation1531
@MAKCreation1531 5 месяцев назад
Matath a wagema athal ekak awane 😂❤
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 5 месяцев назад
ඔව් අඩේ 😂
@Sasind123
@Sasind123 5 месяцев назад
Marama lassanai 😘 nokiuwata hita etulen dennata denna kemati ❤️ amma set karai wage dennawa mona unat amma samadita adarei 😘😘
@Dubaiapi846
@Dubaiapi846 5 месяцев назад
Bath kala nidaganin kelle😂
@Sasind123
@Sasind123 5 месяцев назад
🙏
@kusumhewage4249
@kusumhewage4249 5 месяцев назад
.2ව් ​@@Dubaiapi846
@DinukaDilshan-uc2pd
@DinukaDilshan-uc2pd 5 месяцев назад
​@@Dubaiapi846😹😹😹
@VihagaTathsara-ok5sv
@VihagaTathsara-ok5sv 5 месяцев назад
☺️
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 5 месяцев назад
අනුහස් 😢😢අනුහස්ට හිතක් පපුවක් නෑ කිව්වට අනුහස් සමාධි ගැන ගොඩක් හිතලා😢❤
@gihaa529
@gihaa529 5 месяцев назад
ඇති යන්තම් අනුහස්ට හරි ආක්ශාව මතක් උනා 😢😅
@RamaRama-i5n
@RamaRama-i5n 5 месяцев назад
සමාදිට අදරෙයි අනුවස් ❤❤❤
@vimukthidilshan5104
@vimukthidilshan5104 5 месяцев назад
අනුහස්ගෙයි සමාධිගෙයි ආදරය මාර ලස්සනයි 😍❤️❤️
@samanthikaperera3891
@samanthikaperera3891 5 месяцев назад
Ane karunakara like 5 benakoooooooooooo
@slrgbgamer6189
@slrgbgamer6189 5 месяцев назад
like hambunma moko wenne🙄🤔
@_positive_vibes_2
@_positive_vibes_2 5 месяцев назад
සමාධි ගැන උදේනි අම්මගෙ තියෙන ආදරේ හරි ලස්සනයි. උදේනි අම්මා සමාධිට ගොඩක් කැමතියි වගේ. සමාධිටත් අනුහස් එක්ක කතා කරද්දි ඊට වඩා දෙයක් කෙනෙක් නෑ ඉතිම් 🤭❤️.. අනුහස් - සමාධි ලස්සන කම්බිනේශන් එකක් ❤️❤️
@mtnmtn67968
@mtnmtn67968 5 месяцев назад
Aniwarenm ❤🙈😍💯👌
@PINK-8292
@PINK-8292 5 месяцев назад
මේ පාර අපේ අනුහස්ම මුලින් අහයි වගේ නේද සමාධි නංගාගෙන් එගෙම උනොත් හොඳයි. 🙂❤️
@susanthajayalath895
@susanthajayalath895 5 месяцев назад
ආක්ශයි අනුහසුයි ඉන්න කොටස යද්දිනම් ඇඩුනා 🥺💔🤧
@niroshoniranavira4002
@niroshoniranavira4002 5 месяцев назад
අනුහාස් සාමාධි ❤❤❤❤❤❤❤❤❤❤❤
@Kaveeshasatsara
@Kaveeshasatsara 5 месяцев назад
Vesiye oka danna epa baduva ne uba😂❤
@lolalalan8269
@lolalalan8269 5 месяцев назад
අනුහස් ට තියෙන්නේ බයක්‌ එයා නිසා තවත් එයා ආදරේ කල කෙනෙක්ට මොකක් හරි වේ කියලා 😪 අනුහස් සමාදී ට ආදරේ කලත්. ආසයි බයයි. ඔක මුලම ඉදන් තේරුම් ගියා
@chandimamadurawala607
@chandimamadurawala607 5 месяцев назад
Adanam maru heta mare maru ❤️
@Kamalwishmitha
@Kamalwishmitha 5 месяцев назад
සහන් ❤
@shakthiprabodha2509
@shakthiprabodha2509 5 месяцев назад
හරිම කෙනා ජීවිතේ එනකන් අපිට හමුවෙන හමුවීම් නිකම්ම දේවල් විතරයි හරිම කෙනා ජීවිතේට එන්නෙ නැතිවුන සතුටත් අරගෙනම මොකද කඩුපුල් මල් පිපෙන්නත් රෑ 12 වෙනකම් ඉන්නම වෙනවා ඒක තමයි ඇත්ත❤🙂
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 5 месяцев назад
අමීෂාගේ හිනාව නම් පොඩි එකෙක් වගේ හැමදාම දැනෙන්නෙ
@samithnishshanka
@samithnishshanka 5 месяцев назад
සාමාධි නම් කතාවට මාර ප්‍රානවත් බවක් දෙනවා. 🔥👍🏿
@chandimamadurawala607
@chandimamadurawala607 5 месяцев назад
Favourite actor Favourite actress Favourite teledrama❤️
@kasunsarnga631
@kasunsarnga631 5 месяцев назад
එහෙනාම් එ අදර කතවාක් ගොඩ හොදෙ ❤❤❤❤❤❤❤
@sad_ishcreations5159
@sad_ishcreations5159 5 месяцев назад
අනුහස්‍ සමාධිටම තමයි ගැලපෙන්නේ ❤️✨
@vimukthidilshan5104
@vimukthidilshan5104 5 месяцев назад
අනුහස් මේ පාර සමාධිගෙන් කැමැත්ත අහයි කියලත් හිතෙනවා 🙈💕🌸
@NayanaKumari-rh4ft
@NayanaKumari-rh4ft 5 месяцев назад
අලියා ගහලා මදියි උඛට වනචරයාසනත්සර්
@sethugirl-c4k
@sethugirl-c4k 5 месяцев назад
අනුහස් සාමාදිට ආදරෙ අය කො ❤️
@SithumibahgyaH
@SithumibahgyaH 5 месяцев назад
අනේ සමල්කා,ආක්ශා🥺💗
@raveesha1587
@raveesha1587 5 месяцев назад
සමධි අක්කා අනුහස්ට වදයක් වෙන්න එපා සමල්කා ❤ අක්ෂයි තමයි අනුහස්ට ගැලපෙන්නේ
@Ishpageisharaish
@Ishpageisharaish 5 месяцев назад
අපි දෙන්න ඹැන්දොත්❤❤❤❤
@Mylife-myrules..297
@Mylife-myrules..297 5 месяцев назад
දැන් නම් අනුහස් ට්‍රැක් එකට වැටිල වගේ තියෙන්නෙ ඉක්මනට අනුහස් සමාධිව එකතු කරන්නකෝ❤
@SDWijesooriya-mv8tg
@SDWijesooriya-mv8tg 5 месяцев назад
එහෙනම් අපි දෙන්නා බැන්දොත් ......😍❤️💫
@InokaPriyangani-en4qf
@InokaPriyangani-en4qf 5 месяцев назад
උදේනි එන එන කෙල්ලො පුතාට ජෝඩු කරනවා .එකක්වත් හරි යන්නේ නෑ
@Unicornbaby-f4o
@Unicornbaby-f4o 5 месяцев назад
යකෝ playback speed එක 0.5x ට දාලා බලපංකො😂😂 මුං බීලා වගේ කතා කරන්නේ🤣🤣 විශේෂයෙන් ම සමාධි😅
@waruniRuwanthika-vt5vv
@waruniRuwanthika-vt5vv 5 месяцев назад
😂
@Unicornbaby-f4o
@Unicornbaby-f4o 5 месяцев назад
@@waruniRuwanthika-vt5vv මං කිව්ව කතාව හරි නේ😂
@HashiniNawodya-k8x
@HashiniNawodya-k8x 5 месяцев назад
සමාදි අනුහස්..❤❤
@SunilSantha-wi4to
@SunilSantha-wi4to 5 месяцев назад
Anuhas ❤samadi mari karanne kawadada
@Lalanthimapalagama
@Lalanthimapalagama 5 месяцев назад
❤❤❤❤❤❤❤
@niroshoniranavira4002
@niroshoniranavira4002 5 месяцев назад
අදනාමි දුක ඉතුනා අනුහාස් සාමාධි පවිකාවදවන් දලා යනඑකාක් නැ අනුහාස් අාදරෙ කරන්න සාමෙධිට ❤❤❤❤😢😢😢😢😢😢
@binusenanayake1130
@binusenanayake1130 5 месяцев назад
අද කොටස යම්තම් හිතපු තරම් නරක නෑ. නොකිව්වට දෙන්නට දෙන්නා ආදරෙයි ❤️. සමාදිගේ ලස්සන💙.. අපෝ ආය පරන episode නම් එපා. හෙට නංගාගෙන් බදිමුද කියලා joke එකක් කරන්නේ අනුහස් 😂 මම හිතන්නේ. ජෝක් එකට කිව්වත් නරකම නෑ😊. අනේ එදිරි මේ එකම dialogue repeat කරන්න එපා.. සහනුත් නියමයි❤. ඒත් ලිහිනිගේ කොටස සනත් සර් නිසාම එපා වෙනවා . ඒ නාකියා නම් අහක් කරන්න . හිරිකිතයි . 🤮
@lasindulakshan456
@lasindulakshan456 5 месяцев назад
උදේනි අම්මත් අපේ අම්ම වගෙම තමයි පුතාට සෙට් කරන්න හදන්නෙ😂 අම්මෝ අපෙ අම්මේ ඔයා😁
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 5 месяцев назад
හරිම ලස්සනයි කතාව සමාධි අක්කා හරිම ලස්සනයි
@madhushkagimhan195
@madhushkagimhan195 5 месяцев назад
මෙන්න බොලෙ මෙ එදිරිට මොනවා වෙලාද ......අනුහස්ව දොදු ගතියෙන් හොදකරල තියෙනෙ🙂🙂🙂🙂 උදෙනි ෆුල් සපොට් වගෙ අනුමදි ලව් එකට🙂🙂🙂🙂 ඔහොම්ම යමුකො ❤️❤️❤️❤️❤️❤️
@malkiperera1923
@malkiperera1923 5 месяцев назад
අනුහස් ආදරෙ කරන අය මරමින් මේ කතාව දිග් ගස්සන්නෙ නැතිව අනුහස්ගෙ මේ ආදරේ එක්ක කතාව ගෙනියන්නකො.
@sdwarunaprasanna3905
@sdwarunaprasanna3905 5 месяцев назад
මෙි උපන් දිනය කවද්ද දන්නෙ නැ එන්නේ දැන්
@amaamarasinghe9841
@amaamarasinghe9841 5 месяцев назад
තාම ඉපදිලා නෑ😋
@KrshnaKrshna-hu9og
@KrshnaKrshna-hu9og 5 месяцев назад
Veri nice coupals
@Methsa148
@Methsa148 5 месяцев назад
අනුහස් ❤️ සමාදි
@Sneharusayuriofficial
@Sneharusayuriofficial 5 месяцев назад
Heta thama mama Asama dawasa❤❤❤
@user-gc1ds8uo5nggh
@user-gc1ds8uo5nggh 5 месяцев назад
ඉතාමත් දුක්බර එපිසොඩ් එකක් ❤😮
@thilankadilshan4237
@thilankadilshan4237 5 месяцев назад
අනුහස් සමාධි ❤❤❤❤❤❤❤❤❤❤❤
@sandunsrimal1852
@sandunsrimal1852 5 месяцев назад
රොශෙල් ආයෙ කතාවට ගෙනාවනං 😢
@chandimamadurawala607
@chandimamadurawala607 5 месяцев назад
Anumadhi ❤️❤️❤️
@lillyboe8004
@lillyboe8004 5 месяцев назад
Dewani paratath birthday party eka haputhale gannwa kiyanwa dakke man witharada
@rasf223
@rasf223 5 месяцев назад
Haputhale kathawa kalinuth kiwwne
@yhgg6850
@yhgg6850 5 месяцев назад
අනුහස් ❤❤සමාදි
@suvahas6262
@suvahas6262 5 месяцев назад
4:58 අනුහස් කිව්ව කතාවට නම් මගේ ඇස් වලටත් කදුළු පිරුනා😭😭😭😭
@PINK-8292
@PINK-8292 5 месяцев назад
අනුහස් උදේනී සීන් එක🥺❤️ අනුහස්ට අතීතේ සිදුවීම් එක්ක ආයේ ගෑනුලමෙක්ට ආදරය කරන්න බය ඇති. එයා සමාධිට ආදරෙයි.සමාධි හිතන දේවල් තේරේනවා කියලා අනුහස්ගේ expressions වලින් උනත් තේරේනවා.ඒත් එයාට බය ඇති සමාධිවත් සමල්කයි ආක්ශායි වගේ එයාට නැතිවෙයි කියලා. කතාවක චරිතයක් උනත් පව් අපේ අනුහස්🥺❤️ අද පෙන්නපු අනුහස් සමාදි අනෙක් සීන් එකත් අවුලක් නෑ ඉතින්.හැබැයි අර birthday කතාවනම් එදා අනුහස්ට කිව්වා එකපාරක්.කිව්වා😏😂❤️ Preview scene එකනම් අනුහස්ගේ ජෝක් සීන් එකක් නොවෙයි කියලා හිතෙනෝ එදිරි🙂❤️
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 5 месяцев назад
Marama lassana wei ada ❤❤
@supersuduputha
@supersuduputha 5 месяцев назад
මට ලැබුන නම් සමාධි ගේ වගේ ආදරයක්.........❤
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 5 месяцев назад
අද නම් අපි ගොඩක් ආසා කරපු ගීතය නැවත ඇහෙන කොට හරිම සතුටක් ආවා
@dewinsuwaris8303
@dewinsuwaris8303 5 месяцев назад
හෙට තමා දවස
@kumaridisanayaka9443
@kumaridisanayaka9443 5 месяцев назад
පාලුවත් සුන්දරයි❤❤❤❤❤❤❤❤
@KrshnaKrshna-hu9og
@KrshnaKrshna-hu9og 5 месяцев назад
Lassanai lassanai lassanai dennama
@KrshnaKrshna-hu9og
@KrshnaKrshna-hu9og 5 месяцев назад
Adarei adarei adarei samadi anuhas
@KrshnaKrshna-hu9og
@KrshnaKrshna-hu9og 5 месяцев назад
Ape menika samadi ape bonikki sama
@SunilSantha-wi4to
@SunilSantha-wi4to 5 месяцев назад
Anuhasge ammata therila thiyenne anuhas❤ samadi adarey kiyala
@NethuPathirana-pc2vd
@NethuPathirana-pc2vd 5 месяцев назад
අයියෝ මේකෙ කිසි ගැලපීමක් නෑ දැන් කොටස් අතර. කලින් දවසකත් අනුහස්ට හපුතලේ යන්න වෙන්නෙ නෑ කියලා කිව්වා. හැබැයි අදත් නිකන් අදම අහපු දෙයක් වගේ පුදුම වෙනවා.
Далее
Visekari | Episode 08 - (2024-10-30) | ITN
19:23
Просмотров 163 тыс.
ලස්සන ලවන්
2:35
Просмотров 9 тыс.