Тёмный

Deweni Inima | Episode 398 15th August 2018 

TV Derana
Подписаться 5 млн
Просмотров 890 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 768   
@nimsaraabeyweera7156
@nimsaraabeyweera7156 6 лет назад
යකෝ දෙව්මීයගේ හිනාව හුරතලේ අම්මෝ ඉතන් සුපිරී එදිරියෝ පට්ට ඈහ් 😍😘😘😘
@yohannadeera5101
@yohannadeera5101 6 лет назад
So true😍
@nhshowbro9141
@nhshowbro9141 6 лет назад
මන් මේ එක එක්කෙනා ගේ අකුරු බලන්න ගියේ නෑ🙄 මන් බලන්නේ ඔයාගේ අකුරු විතරයි ..😊😍හම්මෝහ් ඒක 😍😍😍😍😍😍❤️ ඒකට දෙව්මියා දුන්න හිනාව👉 😍😍
@sadunavishka233
@sadunavishka233 5 лет назад
nilukshan iresha j
@udayanipremathilaka5224
@udayanipremathilaka5224 6 лет назад
අද කතාව නම් ලස්සනම ලස්සනයි ....😍😍😍😍😘😘😘😘....dewantha😍😍😍
@dorothy9023
@dorothy9023 6 лет назад
දෙව්මි අවන්ත ආදරය හරිම සුන්දරයි!!!
@mahima1235
@mahima1235 6 лет назад
Beautiful Dewmi and Awantha scene ❤️ Awantha you are so lucky 🍀 look how many people encouraging you to study 📖 It’s good Awantha got that chance to show his loyalty to Dewmi. Now Dewmi never have to worry about Samalka 😌
@lalinifernando7358
@lalinifernando7358 6 лет назад
Super happy about the surprise Dewantha scene today. Avantha's expressions when Ramanayake Sir called him a 'madaviya', were priceless! Keshan always looks HOT; he may frown, smile; could be angry or flirty, but effortlessly manages to make us go weak in our knees 😍😍 Avantha is looking at only Dewmi's handwriting; he can't even stand to hear Samalka's name 🙈 Today's episode showed an accelerated progression to Avantha's character; whether it's his concern for Dewmi and Anuhas or his realisation and understanding about Ashoka and the gang. Poor soul was itching to go with Dewmi to see who had come to meet her. He loves her immensely and is waiting to show it to her. Reminds me of beautiful high school memories 😊 Dewmi knows that Avantha can't live without her ❤ Dewantha is just magical! This magic will continue tomorrow and is gonna take the shape of Avantha's jealousy with Dewmi being the point of initiating the jealousy. Can't wait! Just couldn't stop smiling at the short but special moments today 😊 Keshan and Nayanathara, well done once again! You guys are just the best! Much love to you both! ❤ Show your support to our beautiful Dewantha by voting for Keshan and Nayanathara at the Sumathi Awards! 😊
@devikachandrasiri3004
@devikachandrasiri3004 6 лет назад
pleas vote for keshan very immediately. අපිට මේ ආදරය දිගටම දකින්න නම් Dewmi +Awantha =Dewantha ඉහලින් තියන්න.
@lalinifernando7358
@lalinifernando7358 6 лет назад
devika chandrasiri Yes, I am also voting!
@mahima1235
@mahima1235 6 лет назад
Lalini Fernando we’ll said 👍🏻 I am actually feeling sorry for Awantha😌 Of all the other worries now he will worry about the very thought of loosing his girl to someone else 😌
@mahima1235
@mahima1235 6 лет назад
devika chandrasiri Yes keshan gone to 2nd place 😢
@devikachandrasiri3004
@devikachandrasiri3004 6 лет назад
+Lalini Fernando thank you very much dear. i would like to see them on one stage like Most popular Actor & Actress.
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
අදනම් මාර සතුටුයි අෆ්ෆා....preview 1 පෙන්නන්නෙවත් නැතිව අද අවන්තව ගොඩා.....ක්ක්ක් පෙන්නුවා....හරිම ලස්සනයී....💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙 ඊර්ෂ්‍යාව දෙව්මි පස්සෙන් යන්න ගියේ...සර් අල්ලගෙන ඉද්දි මූන දැක්කද ලමයී.......😓😓😓😓😓😓😓😓
@madushimadushika1626
@madushimadushika1626 6 лет назад
ow eka thamai.man hithuwe adath nathuwa athi kiyala dewantha.ada shok
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
madushi madushika 😍😍😍😍😍😍😍😍😍
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 лет назад
ඔව්.. ශෝයි අනේ.
@christinewijekoon6920
@christinewijekoon6920 6 лет назад
T R, ow ane, hariyata podi ekek wage neda.....
@snehagomis6283
@snehagomis6283 5 лет назад
&÷%%$%¥÷&&(₩¥¥₩
@udenisamanmale4936
@udenisamanmale4936 3 года назад
අවන්තට කේන්ති ගියා රාමනායක සර් කිව්වේ දේට අවන්ත රගපානවා හරිම ලස්සනයි ❤💞💕❤💋💋
@gsan9117
@gsan9117 6 лет назад
අද පටන් ගත්තෙම දෙව්මි ,අවන්ත ගෙන්🌼🌼. හැමතිස්සෙම 'මෝඩය' කිව්වට අවන්ත ට දැන් යමක් තේරෙනවා වගේ . පණ්ඩිතයා වගේ අනුහස්ට advice කරපු ලස්සන 😘. Happy to see him mature.. May be he ll surprise us all! Keshan also mentioned that kind of thing (අවන්ත ලොකු පෙරළියක් කරාවි..) in a recent interview
@madushimadushika1626
@madushimadushika1626 6 лет назад
ow sure
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
මමත් දැක්කා...සිරිකත පත්තරේට කෙශාන් කියල තිබුනා...ඉස්සරහට අවන්තගෙ චරිතය ලොකු පෙරලියක් කරනව කියල ...ඉවසිල්ලක් නෑ ...ඒ පෙරලිය දකිනකල්...😍😍😍😍😍😍😍😍😍😍
@mahima1235
@mahima1235 6 лет назад
T R hoda peraliyak nam hodai 🤔☺️
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
Mahima 123 හොද එකක් වෙයී 😍😍😍😍
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 лет назад
අද නම් කතාව නියමයි. දෙව්මිගෙයි අවන්තගෙයි ඒ ආදරේ ඒ ඉරිසියාව අපිව පිස්සු වට්ටනවා..
@madushimadushika1626
@madushimadushika1626 6 лет назад
ow awantha dewmita godak adarei.habai awantha dannaneth naha echchara eya dewmita adarei kiyala
@deumibaby8533
@deumibaby8533 6 лет назад
hello sydney yes yes dear dewantha adare 😍😍😍😍😍😍😍😍😍😍
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
මට අවන්තමේනියාව හැදිල තිබුනේ...අද ආයෙත් හැදුනා 😍😍😍😍😍😍😍😍😍😍
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 лет назад
madushi madushika ඔව් ඔය වගි ඉරිසියාවක් දැනෙන්නම ඕන දෙන්නට දෙන්නගේ ආදරේ තේරැම් යන්න.
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 лет назад
T R අපිට හැමදාමත් ඒක ලොකුවට තිබ්බනේ. දැන් නම් තවත් වැඩී..
@gsan9117
@gsan9117 6 лет назад
අනේ දෙව්මිට දැන් නිදහසක් ඇත්තෙම නෑ. ගෙදර අය මදිවට අලුත්ම "අයිතිකාරයෙක්" ඉන්නවා එයා ගැන හොයන්න❤️ මේ කෙල්ල ගැන ලෝබ නොහිතෙන්නේ කාටද ඉතින් ...
@sandunihimansa9749
@sandunihimansa9749 6 лет назад
ගොඩක් අය මේක බලන්නෙ දේවන්ත නිසා අනේ එයාලව වැඩියෙන් පෙන්නන්න 😘😘
@kumarikumari-dz5yj
@kumarikumari-dz5yj 6 лет назад
Sanduni Himansa deewantha neweyi awantha
@ayesharathnayeka2193
@ayesharathnayeka2193 6 лет назад
අවන්තගෙ එ ඉරිසියාම අම්මො😃😃😃😃😃😃😃😃
@royatou9489
@royatou9489 6 лет назад
වාව් නියමට ගැලපෙනවා. ලස්සනයී ගොඩාක් කථාව. 😍😍😍😍😙😙😙😙😙😙
@hdilshan3243
@hdilshan3243 6 лет назад
Dont give any damn to abusive comments against Dewantha by Haters. They are only giving a bad name for their own favourites. We should show our love to Dewmi & Avantha by voting as much as we can for Keshan & Nayanathara. Two weeks left. Try your best.
@christinewijekoon6920
@christinewijekoon6920 6 лет назад
H Dilshan, I truly agree with you..
@deumibaby8533
@deumibaby8533 6 лет назад
අනේ අද දෙවන්ත සීන් එක ශෝක් අනේ. අවන්ත ඔයා දෙව්මි තනියම යනවට අකමැති නෙද. . . හෙටත් දෙවන්ත ඉන්නවො 😍😍😍😍
@madugunathilaka4070
@madugunathilaka4070 6 лет назад
Seenathul : I : Ozan මමත් ඔයා තනියම යනවාට අකමැති ...😎😎😎😎
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
😍😍👍👍👍👍👍 වචන එන්නෙ නෑ අනේ...😍😍😍😍😍😍😍😍
@deumibaby8533
@deumibaby8533 6 лет назад
T R ekane 😍😍😍😍😍
@deumibaby8533
@deumibaby8533 6 лет назад
Madu Gunathilaka 😂😂😂😂😂
@christinewijekoon6920
@christinewijekoon6920 6 лет назад
Seenathul :I: Ozan, Dewanthawa digatama pennuwoth thamai DI goda yanne.
@19890501ssr
@19890501ssr 6 лет назад
මං මේ...එක එක්කෙනාගෙ අකුරු බලන්න ගියෙ නෑ ..මං බලන්නේ ඔයාගෙ අකුරු විතරයි.. God i almost died there💕💕💕💕💕
@nadunonline20
@nadunonline20 6 лет назад
Sach romentic couple ekak neda
@19890501ssr
@19890501ssr 6 лет назад
අනුහස් ප්‍රනැන්ඩෝ ඔයත් කැමතී නේද ????
@madushimadushika1626
@madushimadushika1626 6 лет назад
ow ekanam maru
@deumibaby8533
@deumibaby8533 6 лет назад
Sachi ekane deumi mokatada samalkawa mathak karanne. Awantha balanne deumi ge akuru witharalu 😍😍😍😍😍😍😍
@19890501ssr
@19890501ssr 6 лет назад
Seenathul : I : Ozan harima romantic 🌷🌷🌷
@freebird6794
@freebird6794 6 лет назад
Dear Raveen's fans Be with him till last moment. Please Don't give up. You'll can send any number of sms. Because he deserves this award more than anyone.
@abcabc-np4ud
@abcabc-np4ud 6 лет назад
Free Bird yes definitely
@hdilshan3243
@hdilshan3243 6 лет назад
Friends, Final 2 weeks. One last time try your best and vote as much as you can for Keshan & Nayanathara. Some people trying very hard to pull them down. But dont bother or dont give any damn to them. Just vote as much as you can for our beloved Dewantha.
@sewandisewabdi1204
@sewandisewabdi1204 6 лет назад
I love you awantha
@freebird6794
@freebird6794 6 лет назад
Raveenge fansla දිගටම Raveen එක්ක ඉන්න. මේ තමයි අපේ ආදරය එකමුතුකම ඔහුට පෙන්නන්න පුලුවන් හොදම අවස්තාව. දිගටම රවීන්ට SMS කරන්න. මේ ඔහුට ඔබගේ සහයෝගය අත්‍යවශම මොහොතක්.
@dewmiuththara8925
@dewmiuththara8925 6 лет назад
Aneee awantha oya nm so lovely.plz vote him😘😘😘
@mahima1235
@mahima1235 6 лет назад
OK today’s mike, Chabi, Rane and Dewmi scene was funny 😂
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
monada e appa.
@mahima1235
@mahima1235 6 лет назад
Yashodha Wimalaweera the part Dewmi telling off Rane and mike and Chabi reaction
@sandunihimansa9749
@sandunihimansa9749 6 лет назад
අම්මෝ අනේ අදනම් නියමයී දේවන්තලා නිසා නියමයී අප්පා
@loshanadilan6154
@loshanadilan6154 4 года назад
Kauda bn දෙවන්ත
@christinewijekoon6920
@christinewijekoon6920 6 лет назад
Dear Dewantha fans, pls keep voting for Keshan, Nayanathara and DI. We should keep them at the top....... They deserve it !!!!
@Gamingplayer11872
@Gamingplayer11872 6 лет назад
Dewantha supaaaaaaaa💏👄💙💘💗💋
@shenusansala1508
@shenusansala1508 6 лет назад
අම්මෝ අද කතාව දෙවන්තගෙන් පටන් ගත්තා.😘😘මාරයි.අනේ ඔයාලගෙ ආදරේ දැකලා පිස්සු ඩබල් වෙනවා.😍😍mage akuru bola na.ekata samalkage lassanai.. Ane mata kagewath akuru wadak na.mn balanne oyage akuru witharai.😂😂..හෙටත් දෙවන්ත ඉන්නවෝ😘🕊😘🕊අවන්ත මදාවියව දෙව්මි ඉක්මනටම හදා ගනීවි..😍😘
@devikachandrasiri3004
@devikachandrasiri3004 6 лет назад
pleas vote for Keshan. i also like verymuch them
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
අනෙ අම්බෝ....මට අවන්තමේනියාව වැඩි වුනා අද...ඉක්මනටම සමල්කගෙ අම්ම ඉන්න දිහාට ටිකට් 1ක් බුක් වෙයි වගේ...😍😍😍😍😍😍😍😍😍😍😍
@shenusansala1508
@shenusansala1508 6 лет назад
T R මාවත් ඔයා එක්ක එක්කන් යනවද?
@kumarikumari-dz5yj
@kumarikumari-dz5yj 6 лет назад
wimu sehansa ayiyoo mee mokoo dewantha neweyi awantha
@priyapriya-mb1jh
@priyapriya-mb1jh 6 лет назад
ආදරයකදි ඉරිසියාව කියන්නේ සාමාන්‍ය දෙයක් නේද, ඒ ආදරේ නිසානේ.....😍😍😍😍
@chamodikavindya
@chamodikavindya Год назад
hmmm
@keshanfc6782
@keshanfc6782 6 лет назад
Guys Keshan 2nd place awilla plz vote karanna SPM Keshan & send it to 77100
@udanitharuka6604
@udanitharuka6604 6 лет назад
Anehhh dewantha scene 😍❤️
@renunilushanilusha5098
@renunilushanilusha5098 6 лет назад
අවන්ත ම්ම්ම්👌👌 අනුහස් ව බලාගන්න ඉතින් අයියා නේ😀😀😀
@magedawasa
@magedawasa 2 месяца назад
@suneesunee9799
@suneesunee9799 6 лет назад
මදාවියා කියන්නෙප රත්තරන් කොල්ලනෙ අවන්ත.මට නම් සර් එක්කත් මල පනිනවා.අවන්තට බනින් නැහැ හාද.පව්
@kavindyaswijesinghe8780
@kavindyaswijesinghe8780 6 лет назад
අදත් දෙවන්ත හෙටත් දෙවන්ත කෝ බලන්න සතුටු අය ලයික් එකක් දාන්න....😊😊😊
@kumarikumari-dz5yj
@kumarikumari-dz5yj 6 лет назад
Sulakshi Kavindya ayiyoo dewantha neweyi awantha
@kavindyaswijesinghe8780
@kavindyaswijesinghe8780 6 лет назад
kumari kumari ආනේ ඔව්මයි නේද අවන්ත තමයි හහ් හහ් හා...😂😂😂😂😂අම්බෝ චාමර දෙවන්ත දන්නෙ නෑ මෙන්න මෙයා..😂😂😂😂🔫🔫🔫🔫🔫
@abcabc-np4ud
@abcabc-np4ud 6 лет назад
Raveen's fans who are in overseas,( Specially fans who are in Auckland) please SMS to Raveen.He needs more votes to keep a sufficient gap.
@suduhansi1671
@suduhansi1671 6 лет назад
මම මේ එක එක්කෙනාගෙ අකුරු බලන්නෙ නැ මම බලන්නෙ ඔයාගේ අකුරු විතරයි 🌷🌷🌷🌷‍❤️‍‍❤️‍❤️‍‍❤️‍
@n.nn.n9514
@n.nn.n9514 6 лет назад
0094764290939
@pavithraanushani9356
@pavithraanushani9356 6 лет назад
(Awantha) keshan best popular actor in sri lanka 💕💕💕
@weherayayenandawansa5603
@weherayayenandawansa5603 4 года назад
Hi
@kjs7033
@kjs7033 4 года назад
No
@dhanukakalhara305
@dhanukakalhara305 6 лет назад
දෙව්මී වගේ සීදේවී කෙල්ලෙක් ගැන ලෝබ හිතෙන් නැත්තේ කාටද නේද අවන්තයෝ 😘 උබ හරී බං උබව දාලා ගියපු හෝන්තුව තියා ඒකීගේ අකුරැවත් උබට වැඩක් නෑ එල කොල්ලෙක් එදිරි අද පට්ට හෙට ටිකක් අවුල් අර මූසලී නිසා
@ridmiangel7253
@ridmiangel7253 6 лет назад
Dewumigei awanthagei adare mawa pissu wattanawa deiyaneeee aneee thank u ediri uncle oyane ne dennawa haduwe niyamaiiia adanammm
@madushimadushika1626
@madushimadushika1626 6 лет назад
ow eth man hithuwa adath nathuwa athi kiyala dewantha love eka.ane ada thibunane.hetath thiyenawa.asai eyala iddi balanna
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
Apiwath pissu wattanawa anee...kiyanna wachana enneth nee...ee thram lssniiiiiii😍😍😍😍😍😍😍😍😍😍
@lk-lt3or
@lk-lt3or 6 лет назад
අදත් ලස්සනයි කතාව අවන්ත දැන්නම් හොදයි 👍👍👍thanks derana TV⭐⭐
@abcabc-np4ud
@abcabc-np4ud 6 лет назад
පිටරට සිටින සියලුම රවීන්ගේ ප්‍රේක්ශකයන් ඔහු වෙනුවෙන් SMS කරන්න please.විශේශයෙන් මේ දවස්වල ඔහු සිටින Auckland වල සියලුම ශ්‍රී ලාංකිකයිනි ඔහු ඔබට දක්වන සෙනෙහසට කලගුන සලකන්න මේ හොදම අවස්තාවයි
@christinewijekoon6920
@christinewijekoon6920 6 лет назад
Wow... ada apiva surprise karanna lassana Dewantha scene ekakuth thibuna, e witharak namei mulu episode eka purama Avantha ....
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
Christine Wijekoon ඒකනී අනේ කියන්නෙ හැමතැනම අවන්ත ....මට කියාගන්න බෑ සතුට වැඩි කමට😍😍😍😍😍😍😍😍😍😍😍
@shanikabalasuriya2605
@shanikabalasuriya2605 6 лет назад
අපෙ කොල්ලට මදාවියා කියන්ඩ එපා sirrrr.....
@nilmininilmini5852
@nilmininilmini5852 6 лет назад
අවන්තගේයි දෙමිගේයි ආදරේ හෙමිහිට හෙමිහිට ලගා ගෙන යන පුංචි ආදරේ ලස්සනයි නේද එකේත් පොඩි හාටි එකක් තියෙනවා නේද යාළුවනේ හා නැද්ද
@devikachandrasiri3004
@devikachandrasiri3004 6 лет назад
මේ තරම් අපිව පිස්සු වට්ටපු දෙවන්ත ආදරයට ආදරය කරන්න. කොච්චර ලස්සනට රගපානවද අප්පා. අදහාගත නොහැක ඒ ව්ෂිෂ්ට රංගනය.
@sallonaiyasallon1558
@sallonaiyasallon1558 6 лет назад
devika chandrasiri devantha nayvei ayvantha bs g n oya koheda
@namalisajeewani8591
@namalisajeewani8591 6 лет назад
ගොඩක් ලස්සනයි ආදර කතාව
@sallonaiyasallon1558
@sallonaiyasallon1558 6 лет назад
Namali Sajeewani oooo sori ok samavenna hode oya koheda man kenadave
@sallonaiyasallon1558
@sallonaiyasallon1558 6 лет назад
ko oya
@nayaniramanayakeramanayike4673
සමරනායක යටයි මේනක ටයි ..රැවුල් දෙකට ගින්දර තියන්ඩ ඕනේ ...මහ ජරා ගති තියෙන මිනිස්සු දෙන්නෙක් ..අවන්ත අනුහස් .කවදාහරි ඕකුන් දෙන්නව කරත්ත ගොන් දෙන්නට බදිනවා ...
@sheromichandrika2837
@sheromichandrika2837 6 лет назад
මට විතරද මේ නිලුයි මේනකයවයි පෙන්නන්ට බැරි
@nuwannuwan6165
@nuwannuwan6165 6 лет назад
Sheromi Chandrika ane gon kata kiyanna epa yako
@ravindusahan5859
@ravindusahan5859 6 лет назад
මටත් අප්පා
@raniferando8458
@raniferando8458 6 лет назад
Sheromi Chandrika ඇයි මට
@chameeraniranjan3868
@chameeraniranjan3868 6 лет назад
Sheromi Chandrika samaranayakayat wedakn
@genuka1233
@genuka1233 4 года назад
Sirawatama
@heretic8783
@heretic8783 6 лет назад
Great, it was a surprising Dewantha scene, and poor AV badly wanted to see Dewmi's secret friend. Tomorrow's preview; jealous/angry AV, and Dewmi making fun of it..:) It is great to see how Dewantha bond is getting stronger day by day. This is what we expect from you Mr. Edirimuni! Oh, Rane just messed up everything; Hondama Wade. Ananda uncle will tell him off badly now..:p
@devikachandrasiri3004
@devikachandrasiri3004 6 лет назад
pleas vote for keshan just now.
@mahima1235
@mahima1235 6 лет назад
Poor Awantha 😂 Wonder how long Dewmi is planning to play with his jealousy 😂😂😂
@heretic8783
@heretic8783 6 лет назад
devika chandrasiri| Has Keshan dropped to 2nd place?? Don't worry! We are voting for both of them until the last minute!
@heretic8783
@heretic8783 6 лет назад
Mahima 123| Dewmi should keep on doing that until AV lose control and tell her his love.
@mahima1235
@mahima1235 6 лет назад
heretic 87 Oh yes 🤞🏻☺️
@usgirl8654
@usgirl8654 6 лет назад
Happy birthday Raveen!!!😙😙😙
@abcabc-np4ud
@abcabc-np4ud 6 лет назад
Raveen's fans, Please SMS යවන ගමන් පුලුවන් තරම් රැජින සහ ලක්බිම පත්තරව කූපන් වලිනුත් Raveenta vote කරන්න.එක කූපන් එකකට points 25ක් එකතුවෙනව.තව දින 14
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
yes we wished him
@nipunika_n99
@nipunika_n99 6 лет назад
Nice..ada patan gatta gaman ma dewantha...❤❤❤
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
What a surprise ......!!!! 😍😍😍😍 පටන් ගද්දිම දෙවන්ත .....බලන්නකෝ ඒ ආදරේ ...දැක්කාම කාටද ඊර්ෂ්‍යා හිතෙන්නේ???? අවන්තගෙ ඊර්ෂ්‍යාව 😘😘😘😘😘 ...දෙව්මිගෙ අකුරු විතරලු බලන්නෙ...හොද වැඩේ අදනම් සර් බෙල්ලෙන්ම අල්ල ගත්ත...හොරා වගෙ යනව දෙව්මි ඉදියෙ නැත්නම්...😍😍😍😍😍 love u sooooo much awntha 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@madushimadushika1626
@madushimadushika1626 6 лет назад
ow eka thamai
@devikachandrasiri3004
@devikachandrasiri3004 6 лет назад
pleas vote for keshan just now my dear. he gor 2 place
@deumibaby8533
@deumibaby8533 6 лет назад
T R ow eka thama 😍😍😍
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
Seenathul : I : Ozan 👍👍👍👍
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
devika chandrasiri 👍👍👍👍👍👍👍👍
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
මම කීවෙ අවන්ත අශෝක්ල එක්ක යන්න හැදුවෙ බේරෙන්න බැරි කමට ...ලේසි වෙන්නෙ නෑ කියල එයා දන්නවා...එයා සේරම දන්නවා අශෝක්ලා හොද නෑ කියලත්...කරන්න දෙයක් නැතිව ඉන්නෙ ...පවූ ...😢😢😢😢😢😢😢😢😢😢
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
ow
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 лет назад
අනේ ඔව් ඒත් අමාරැවෙන් හරි ඈත් වෙන්න ඕන.
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
hello sydney hmmmm hemita aath weiii
@christinewijekoon6920
@christinewijekoon6920 6 лет назад
T R, Avantha oya gana issellama hithuwanam ada me wage prashna enne nahane me thugsla ekka. Dewmi kiyana deya ahuwe nathi eke results thamai dan Avanthage passen enne.
@Captionfun91
@Captionfun91 6 лет назад
Avantha is a smart guy. I think Anuhas has a weakness in understanding people. May be that's why he didn't see Dewmi's good qualities over Samalka. But Avantha figured that out and he trust Dewmi. I think AV will tactfully get rid of Ashok without going face to face like Anuhas which is a dangerous thing to do. Also the other day AV didn't mention anything about Dewmi to Ashok. He knows the consequences if Ashok gets to know about her. AV is a very protective BF.
@judeshan5243
@judeshan5243 6 лет назад
දෙව්මිට අමතක වෙලා.. සමල්කා ගැන කිව්වාට... පස්සේ තමා මිටර් වුණේ සමල්කා අවන්තගේ ඉස්සර ලව් එක කියලා .... කොහොම හරි මේකෙ .. අවන්තයි සමල්කායි කතා කර කර ඉන්නවා .. දෙව්මි දකින Scn එකක් තියනවා නම් මරැ.. එතකොට බලන්න පුලුවන් දෙව්මිගේ reaction එක කොහොමද කියලා ....
@SLMIXart
@SLMIXart 6 лет назад
Ammoh dewmige jealose muna dakinna matath asai
@madushimadushika1626
@madushimadushika1626 6 лет назад
ow eka mathak unata passeth dewmige muna dakkane.habai awantha ganata beragaththa
@SLMIXart
@SLMIXart 6 лет назад
madushi madushika Hmm
@dilinimenikmarasinghe3902
@dilinimenikmarasinghe3902 6 лет назад
Ammo Dewmi oya oyawage katha kiyala Awanthawa pissek nam karannepa deiyo ...
@dilruhettiarachchi7979
@dilruhettiarachchi7979 6 лет назад
අද කතාව ලස්සනය.keshantayi nayanatharatai vote karanna lamayi.deweni inimatath vote karanna
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 лет назад
මයිකුයි චබියයි වැදගත් දෙයක් කරාමද කොහෙද. ඒ කරපු වැඩේට නම් හුඟාක් thanks.
@deumibaby8533
@deumibaby8533 6 лет назад
hello sydney ow neda dear ☺☺☺☺☺☺
@mahima1235
@mahima1235 6 лет назад
That scene was funny 😂
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 лет назад
Seenathul : I : Ozan 👍
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 лет назад
Mahima 123 yeah good for Rane😂😂
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
👍👍👍👍👍👍
@nadunonline20
@nadunonline20 6 лет назад
අවන්ත උබ නම්...😂😂😂මම බලන්නේ ඔයාගේ අකුරු විතරයි පට්ට ආදරයක්😂😘😘😘
@deumibaby8533
@deumibaby8533 6 лет назад
අනුහස් ප්‍රනැන්ඩෝ ekane anuhas dewantha niyamai 💖💖💖💖💖💖💖👍👍👍👍
@nadunonline20
@nadunonline20 6 лет назад
Seenathul : I : Ozan ආහ් එත්ස්කොට සනුහස් 😂😂😂
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
අනුහස් ප්‍රනැන්ඩෝ 😍😍😍 පට්ටම ආදරයක් අනේ....
@shenusansala1508
@shenusansala1508 6 лет назад
අනුහස් ප්‍රනැන්ඩෝ සනුහස්ට වඩා දෙවන්ත ලස්සනයි නේ.😂😂
@deumibaby8533
@deumibaby8533 6 лет назад
අනුහස් ප්‍රනැන්ඩෝ අනෙ anuhas mama oyawa witharai aduranne ☺☺☺☺☺ sanuhas kauda 😂😂😂😂
@harshaindrajith3027
@harshaindrajith3027 6 лет назад
අනුහස්..අවන්තට..උදවි..කරන්නගිහින්..අනුහස්ට..හැම..තැනින්ම..පුශ්න..අනුහස්ට..පවි
@abcabc-np4ud
@abcabc-np4ud 6 лет назад
Harsha Indrajith eka eththa
@harshaindrajith3027
@harshaindrajith3027 6 лет назад
අනුහස්ට..සමහර..අය..මඩ..ගහනවා..අනුහස්..කියන්නේ..හරි..අහිංසක..චරිතයක්..එම..නිසා..එයාට..ආදරය..කරන..හැම..දෙනාම..පුලුවන්..තරමි..vots..කරන්න
@abcabc-np4ud
@abcabc-np4ud 6 лет назад
Harsha Indrajith yes please vote for him
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
+abc abc ow
@ravindyasubani4554
@ravindyasubani4554 6 лет назад
Guys keep voting keshan and nayana 🙏🙏🙏keshan became second again😭😭
@indunisansala8156
@indunisansala8156 6 лет назад
මෙි රාමනායක සර් මගෙන් මැරුම් කන්න එපා අවන්තට මදාවියා කියලා....😓😁😁😁😂😂😂
@SLMIXart
@SLMIXart 6 лет назад
Maranawa ithin...
@thusitharathnawardana7877
@thusitharathnawardana7877 4 года назад
😆😆😆😆
@ala5561
@ala5561 6 лет назад
මේ කෝ බන් සමල්කගේ බයික් එක ෆිනෑන්ස් එකෙන් උස්සලාද 😂😂😂
@kavindudeshan308
@kavindudeshan308 6 лет назад
අනේ මේ දෙව්මී නම් මාව පිස්සෙක් කරනවා යකෝ නියමයී
@malishtheekshana9012
@malishtheekshana9012 6 лет назад
දෙව්මී ගෙ කටකාරකම
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
sorry i reply for awanthath charcter will turn
@yohannadeera5101
@yohannadeera5101 6 лет назад
Cute dewumi girl😍
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
අම්මෝ දෙව්මිගෙ සැර..මමත් අකුරු ටික දකිද්දිම් හිතුවා...දෙව්මි කියන්නත් කලින්...අකුරුවල කැත කියල....😉😉😉😉😉😉
@madushimadushika1626
@madushimadushika1626 6 лет назад
😜😜😜 oyage akuru witharalu balanne.samalka gana kiyaddi dewmitath irisiyai
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
madushi madushika 😍😍😍😍😍 අම්මෝ දෙන්නගෙ ආදරේ .....😍😍😍😍😍😍
@christinewijekoon6920
@christinewijekoon6920 6 лет назад
T R, akurunam Edirimunigeda danne naha dear. Avanthage akuru lassana athi ane.
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
+Christine Wijekoon a/l lamai bola liyan ne note wala exams wala pitu ganan liyan epai arts aya
@christinewijekoon6920
@christinewijekoon6920 6 лет назад
Yashodha Wimalaweera, apoi, e gana nam kiyala wadak naha. A/L notes nemeine patharangane apith liwwe. Teacherslath hatata hate kiyagena yanawa apith ithin melo rahak nathiwa liyagena yanawa, apima liyana notes passe balanakota apitama therenne naha.
@deekumasama3985
@deekumasama3985 6 лет назад
Dear all Dewantha Fans , Keep voting Thara & Keshan. Sometimes that apps don't work. If someone knows if we can send sms to that no. (from overseas ) Pl. let us know.
@Captionfun91
@Captionfun91 6 лет назад
Vindya It's not working. They don;t take overseas votes. For those who are on overseas, the only option is app as far as I know
@deekumasama3985
@deekumasama3985 6 лет назад
Vindya 123 Tried many times but didn't work. I think that Ruwani Perera is correct. Anyway if someone get to know pl.inform us.
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
ah wena ehekata
@fathi_Shaee24
@fathi_Shaee24 6 лет назад
අම්මෙ දෙව්මි ගෙ සැර!! 😂😂😂 රනෙටත් මේවා ඕනෙමයි...😅
@harshaindrajith3027
@harshaindrajith3027 6 лет назад
අනුහස්..සමල්කාගේ..ආදරය..අපි..පිස්සු..වටිටනවා..අපි..ඒ..දෙනිනාට..හරිම..ආදරෙයි
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
ow
@abcabc-np4ud
@abcabc-np4ud 6 лет назад
Harsha Indrajith yes very loving & matching couple 😘😘
@dildil1183
@dildil1183 6 лет назад
අම්මපා........රණෙට හැදිච්ච පිස්සුව👏👏👏👏👏😁😁😁
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 лет назад
Dewantha fansලා වෙත, අනේ කරැණාකරලා ඔය එක එක මඩ ගහන commets වලට reply කරන්න යන්න එපා. ඒ අයට අනුකම්පා කරලා ඒ වගේ comments මඟහරින්න. ඒ අය කෙෂාන් හා නයනතාරාගේ නිහතමානීකම,දියුණුව, ආකර්ශනීය බව, දක්ෂකම, එයාලට ලැබෙන ආදරය, පිලිගැනීම දරා ගන්න බැරි ආතතිය පිටකරන්නේ. ඒවගේ අයට අපේ අනුකම්පා හිමිවිය යුතුමයි. මොකද එයාලගේ මුලු ජීවිතේම ගෙවන්නේ එයාලා අකමැති අයට බැන බැන. තමන්ට සතුටු වෙන්න කියලා කිසි දෙයක් කරලා නෑ අන්තිමට. කෙෂාන් නයනතාරා එයාලගේ ගමන කොහොමත් යනවා. ඒක ඔය කාටවත් නවත්තන්න බෑ. ඔය වගේ කතා වලින් ඇත්තටම මිනිස්සුන්ගේ හිතේ ඒ දෙන්නට තියන ආදරය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෑ. ඒකට සාක්ෂි ඕන තරම් තියනවා. ඒ හින්දා ඕවට පැටලෙන්න යන්නෙ නැතුව අපි ආදරේ කරන දෙන්නට සුදුසු තැන දෙන්න vote කරන්න.
@mahima1235
@mahima1235 6 лет назад
hello sydney well said 👍🏻
@b.shimaya665
@b.shimaya665 6 лет назад
hello sydney Dn kiyana deyk nathuwata dakina dakina de hethuwk karagena kiyawnawa. 😂🤣😂 Mona karnada dear රුසියාවට වඩා ලොකුයි කියනවනෙ ඉරිසියාව. 😂😂 Anika thaman kamthi kenata deyk nolabi yanwa penedi nikm ahata katu ainawa wge. Ekai oya daglane. Chutakwth care karna epa eyalwa. Ohe kiyawpuden. Apita moko ane. Ape wachanda?, ape datada?, ape kalayada? Nane..... 😂😏
@SLMIXart
@SLMIXart 6 лет назад
Ekanam aththa Love you Dewantha
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 лет назад
Senuri 98 ඒක ඇත්ත. දකින දකින දේට මොකක් හරි හදා ගන්න කොච්චර මහන්සි වෙනවා ඇත්ද. පව් අසරණ ජීවිත.
@b.shimaya665
@b.shimaya665 6 лет назад
hello sydney මුලින් පොඩි ලමයි ටිකක් අල්ලන් ඒක කියෙව්ව පස්සෙ මේ program එක. කෙෂාන් මේකට එනව කියල දැක්ක වෙලේම මට හිතුන ඕකටත් කතාවක් කියයි කියල. ඒ වගේම කිව්ව.😂😂 දැන් අර එදා තිබ්බ sumathi nomination ceremony එකේදි කෙෂාන් නයනතාරා ඉන්න photo එකක තිලංග සුමතිපාලත් හිටියොත් කියයි පගාව දීල ගොට්ට අල්ලල awards ගන්නව කියල.😂😂😂😂. ඇත්තටම එකට photo එකක් ගන්න ඕනත් නෑ එයා මේ දෙන්නගෙ අහල පහල හිටියත් ඇති.😂😂 අනේ මෙහෙමත් අසරණ ජීවිත. පව් ඉතිං අනුකම්පා කරමු.😂😂
@malishtheekshana9012
@malishtheekshana9012 6 лет назад
යකෝ අද එපිය අම්මෝ පට්ට 😍 අර මූසල මගල සමල්කා නැතුව තවත් පට්ට තෑන්ක්ස් එදිරි ලව් යූ 😂
@abcabc-np4ud
@abcabc-np4ud 6 лет назад
Dear Raveen, wish you a very happy Birthday 🎂 may all your dreams come true.wish you all the happiness & success.( I wished you in the FB)
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
whats ur name in fb i read all comments. also
@abcabc-np4ud
@abcabc-np4ud 6 лет назад
Yashodha Wimalaweera
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
+abc abc whats ur name in fb
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
+Yashodha Wimalaweera i like to talk to you
@abcabc-np4ud
@abcabc-np4ud 6 лет назад
Yashodha Wimalaweera sorry dear l am not a FB lover. l am using FB very seldomly.
@ayesharathnayeka2193
@ayesharathnayeka2193 6 лет назад
අදනම් කතාව ලස්සනයි 😚😚😚
@dilaninisanasala8804
@dilaninisanasala8804 6 лет назад
මේ කතාව ආයෙ මම බලන්නෙ සති 2කකින් මේ දවසෙම එදටත් එතනමයි
@sugewakumar7797
@sugewakumar7797 6 лет назад
සමල්කා නැතිව කතාව බලන්න කවුද කැමති
@christinewijekoon6920
@christinewijekoon6920 6 лет назад
Ramanayaka sir kohomahari balanne Avanthawa goda danna. Oya wage lamain gana hithana tution sirla kese wethath guruwaruwath ada hoyaganna naha.
@nihara3636
@nihara3636 6 лет назад
I wonder why Avantha has to study Sinhala instead of doing commerce. Because, his father has a company and it would have been better for him to learn commerce than Art subjects. Also, I wonder whether these children learn only Sinhala in the class and school. Also, I noticed Avantha Anuhas always go to school only with one small notebook. Do they study only one subject all the time?
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
ediri arts ne kare. arath arts classe eks oya wage. may be he is doing econ.
@thebookworm235
@thebookworm235 6 лет назад
Yashodha Wimalaweera ediri maths karapu kenek
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
+The silent reader dan na mike la wadabane panti dekak danna bane okkomas arts wennathi. passe foundation eke indan business karana arts karana aya inne. arath commerce karannan sonali miss adare gan ahan na. eka kathawata aul.
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 лет назад
ramanayaka sar nam fatta ahh awanthata ai ithin madaviya kiuwe 😔 dewmige sera haiyoo raneta unudee
@nilukshikumaari1761
@nilukshikumaari1761 6 лет назад
Awantha godak dewmi t adarei 💐💐💐🌹🌷👌
@dinujimeshankuwetidinuj8759
@dinujimeshankuwetidinuj8759 6 лет назад
Nilukshi Kumaari hi
@udayakumar9552
@udayakumar9552 6 лет назад
Today even I never feel too good overall ok tomorrow waiting with big hope to watch anuhas samalka .and awantha dewmi love Sean
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
😚
@udayakumar9552
@udayakumar9552 6 лет назад
Yashodha Wimalaweera thankful after long time return . 🤗
@යෝහි
@යෝහි 6 лет назад
සමල්කව පේන්න බැරි මට විතරද
@julanjalipri9806
@julanjalipri9806 6 лет назад
apitath ehema thama
@nethminimeshajayasinghe6178
@nethminimeshajayasinghe6178 6 лет назад
Matath penna ba
@sudukumari4875
@sudukumari4875 6 лет назад
අයියෝ රනෙට උනදේ 😂😂😂😂
@sujithfernando7749
@sujithfernando7749 6 лет назад
අනුහස් 💓සමල්කා💓💓💓💓
@madushimadushika1626
@madushimadushika1626 6 лет назад
hetath dewantha balathaki.e adare lassanai.awantha thama danneth naha eya kochchara dewmita adareida kiyala.dewmige adare wadi dawadak nogihinma therena dawasak ewi.mokada dewmi eya laga inna nisa eyata therennw naha dewmita kochchara adarayak thiyeida kiyala.tikak hari tharaha unoth therei e adare
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
madushi madushika හ්ම්ම්ම්ම්ම්ම්ම් මොනව වුනත් ..වචනෙන් නොකීවත් ඒ ආදරේ හරිම ලස්සනයි 😍😍😍😍😍😍😍😍
@madushimadushika1626
@madushimadushika1626 6 лет назад
+T R ow habai sir nawaththa gaththe naththam awantha dewmi ekka eliyata yanawa ahenam raneta hoda kelama😜😜😜
@madushimadushika1626
@madushimadushika1626 6 лет назад
+T R ow .habai ada sir nawaththa gaththe naththam awantha dewmi ekka eliyata yanawa .ahenam rane gamama kawi kiyala.chabiyai maikui dannawa awanthagw hithw dewmi gana thiyei kiyalath
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
Thanks දෙරණ.හයි.අනුහස්.අවාන්ත
@madushidas9748
@madushidas9748 3 года назад
Save Bothre Ravi mil
@livindipathirana3050
@livindipathirana3050 6 лет назад
Ane sda patangaddema dewantha Cuteee
@sithuninawodya7555
@sithuninawodya7555 5 лет назад
කෙෂාන් ❤️❤️
@davejude3453
@davejude3453 5 лет назад
Ado awantha i love your performance brother
@madushimadushika1626
@madushimadushika1626 6 лет назад
adanam shok.awanthata irisiyai neda kauda awe kiyala.eth mita wadiya awanthage hithe dewmi gana thiyana adare penanna.mokada thamath dewmige adare witharai penannanne
@shinefernando6625
@shinefernando6625 6 лет назад
Happy birth day Raween.(අනුහස්).
@sweetgirl5977
@sweetgirl5977 6 лет назад
i saw ur wishes
@lahirucj9905
@lahirucj9905 6 лет назад
Ada episode eka supiri nm like karan yamu . kastiyama😀
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 лет назад
අද නම් වෙනසක් තියනවා කතාව
@harshaindrajith3027
@harshaindrajith3027 6 лет назад
අවන්තයි..අනුහසුයි..දෙන්නා..එකට..යන..කොට..අනුහස්..හරි..හැන්සන්
@abcabc-np4ud
@abcabc-np4ud 6 лет назад
Harsha Indrajith obviously
@madushimadushika1626
@madushimadushika1626 6 лет назад
dennama lassanai
@asankapradeep3014
@asankapradeep3014 6 лет назад
Samalka Anuhas scenes dannepa. Oye kollo passe salli salli kiyala duwane prethekame thiyene Kellekte wada api Lihinite aderai. Lihini Anuhas ekethu kerande.
@k.b.s.n.kumaratunga5216
@k.b.s.n.kumaratunga5216 3 года назад
Ada katava harima lassanai niyamai
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
Frndzzzz....friday DI 400......mukuth special nethidaaaa......
@r.m.rathnayake8958
@r.m.rathnayake8958 6 лет назад
T R මා නොවන මම😉 dewantha special
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 лет назад
hello sydney ඕහෝ......😉😉😉😉😉😉
@harshaindrajith3027
@harshaindrajith3027 6 лет назад
අනුහස්..සමල්කා..අද..හරිම..ලස්සනයි
@harshaindrajith3027
@harshaindrajith3027 6 лет назад
Happy..birth..day..Raween
@harshanagampola252
@harshanagampola252 6 лет назад
Edirimuni mahattayo, Apite one Anuhas Lihini misak gon Samalka neme. Anuhas Lihini scenes dande.
@mayuradhi1344
@mayuradhi1344 6 лет назад
මේ කතාව එන්න එන්න බලන එකත් එපා වෙනවා..
@nilaweidi9307
@nilaweidi9307 6 лет назад
Wow awantha Oya hodata sindu gayanawa👍👌💃🕺
@sewwandiherath6907
@sewwandiherath6907 6 лет назад
බෝල අකුරු ලියන්න බෑ 😂😂😂
@erandijayasekara8144
@erandijayasekara8144 6 лет назад
අදත් ලස්සනයි හමෝටම ස්තුතියි
Далее
Deweni Inima | Episode 399 16th August 2018
17:45
Просмотров 617 тыс.
Deweni Inima | Episode 427 25th September 2018
18:45
Просмотров 792 тыс.
Always Help the Needy
00:28
Просмотров 12 млн
Rate our flexibility 1-10🔥👯‍♀️😈💖
00:12
Deweni Inima | Episode 566 09th April 2019
17:35
Просмотров 1,7 млн
A Day In Life Part 2 ✨| Journey With Sayagi Vlog 11
18:13
Deweni Inima | Episode 451 30th October 2018
18:41
Просмотров 952 тыс.
Deweni Inima | Episode 401 20th August 2018
16:34
Просмотров 850 тыс.
Deweni Inima | Episode 400 17th August 2018
18:14
Просмотров 1 млн