Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Dishum Dishum | 19th September 2021
44:15
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 123 | 2024-10-29 | Hiru TV
22:40
Incredibox Sprunki: Oren vs AnythingAlexia - Help Raddy x Wenda x Fun Bot Get Out #shorts
00:29
HYPERCHARGE FOR WATCHING THE BRAWL STARS WORLD FINALS?! 🥵
01:31
Какой поступок учителя заставил вас его зауважать? #апвоут #реддит #апвоутистории
00:59
Хочу клип с Димой Биланом или как я познакомилась с таксистом! #машмилаш #димабилан
00:59
Dishum Dishum | 02nd May 2021
TV Derana
Подписаться 5 млн
Просмотров 371 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
401
@nisansalanilusha2245
3 года назад
සංගීත් සංජානා හොදටම මැච්වෙන ජෝඩුවක් හරිම ආදරෙයි ඔය දෙන්නට බුදු සරණයි
@millerodin3498
3 года назад
i realize Im kinda off topic but do anybody know a good website to watch newly released series online ?
@khalidtrevor9449
3 года назад
@Miller Odin flixportal xD
@millerodin3498
3 года назад
@Khalid Trevor Thank you, I signed up and it seems like they got a lot of movies there =) I really appreciate it !!
@khalidtrevor9449
3 года назад
@Miller Odin No problem :)
@maduhiru7488
3 года назад
සංගීත්..සංජානා...මරු හොදේ...👏👏👏👏
@sudarshibandara4917
3 года назад
සංගීත් සංජානා මැචින් කපල්...❤️❤️❤️❤️❤️👍👍👍
@danushageethamali3073
3 года назад
විශ්ව අයියා ලස්සනට PROGRAM එක කරනවා THANK YOU👍👍💐💐🙏🙏🙏👏👏👏🤵🤵🤵👍👍
@dammikakumari2457
2 года назад
Mn blnne na dn me program eka vishwa aiya nemeine krnne
@thusinidananjani3468
3 года назад
සංජානා අක්කී... සංගීත් අයියයි පට්ටම මැචින්...💓💓
@Mashii473
3 года назад
බලන්න බැරි උනා ඔන්න අදයි බලන්නෙ.🥰 කැමතිම චරිතයක් තමයි සංගිත් සංජනා ආදරෙයී ❤️❤️❤️❤️
@ksew.9755
3 года назад
සංජාන පුදුම ලස්සන කෙල්ලෙක්
@sankanipuan8980
3 года назад
සංගීත් අයියායි සංජුනා අක්කායි ලස්සනයි මම මාරම ආසයි සංජනා අක්කාගේ හිනාවට බුදුසරණයි නමෝබුද්දාය🙏🙏
@hashinimaheshika7497
3 года назад
Sanjana nangita godaaaak adarei...talented actress kenek...
@Pradeepa1234.
3 года назад
Sangeeth+sanjana lovely❤❤❤
@හිමාලීහිමාලී-ජ1ඛ
3 года назад
සංගීත් සංජනා ඔයාලා දෙන්නාට ❤️❤️😘😘 ලස්සනයි ..
@maduhiru7488
3 года назад
විසාල්....ශෙනායා....මරු හොදේ...👏👏👏👏👏👏👏👏👏👏
@rajithadeepal2481
3 года назад
අනේ විසල් ම්ගාරව දකින්නත් ආසයි
@ashaa6332
3 года назад
සංජානා.... සංගීත්... නියමෙට match වෙනවා ..... s❤️s
@සමන්කුමාර-ඹ4ඬ
3 года назад
සංගීත් සතරසිංහ ඔයාටත් පියාටත් හරිම ආදරෙයි අපට හරිම දුකයි කො මුතුලෙන්දොර 😥😥😥😥😥😥😥😥😥
@chathuraeranga6542
3 года назад
සංගීත් අයියා නියමයි..brooo..රන්වීර් සිං🤘
@t.mtennakoon6506
3 года назад
සංගිත් & සංජානා 😘😘😘😘😘😘😍😍😍😍😍
@pradeepniroshana8677
3 года назад
❤️❤️❤️❤️💕💕💕💕💙💙💙💙
@pradeepniroshana8677
3 года назад
💖💗💔💓💘💙💕❤️
@madushikaaudhayangani5791
3 года назад
ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ රන්දික, විහාරා ටිචයි.. වැඩ සටහනට ගෙන්නකෝ ❤❤❤ .. සංජානා, සංගිත්ට..❤❤❤
@kaweeshasadamuthu4570
3 года назад
Hoda charithyakata
@t.mtennakoon6506
3 года назад
අන්තිම event එක ට නම් ලේ පිරිසිදු වුනා සංජානා සංගිත් 😍😘😂
@pradeepniroshana8677
3 года назад
😁😁😁😁
@pradeepniroshana8677
3 года назад
💙💙💙💕💕💕💕💕❤️❤️❤️
@pradeepniroshana8677
3 года назад
👋👋
@sajaninethsarani5584
2 года назад
Raa badulaa
@kalumindikakalumindika918
3 года назад
මම හිතුවෙ සංජානා මහා පන්ඩිත බොරු පොස් ඔලුවට ගහපු කෙනෙක් කියලා සොරි වරදවා හිතුවට ඔයලා ගොඩක් හොඳයි
@disnakumari599
3 года назад
අනේ විසල්,ශෙනූ 😘😘😘😘😘.... බ්‍රෝ එකේ ශෙනායා❤️😘😘😘මරූ
@maduoman9528
3 года назад
හරිම ලස්සනයි විනේදයි මන් හැමදාම බලනවා ඕමාන් සිට සැම දෙනාටම බුදු සරණයි
@kavishkachathuranga6662
3 года назад
සන්ගීත් , සන්ජානා මරු අනේ මේ දෙන්නා❤️😍
@baushiako9979
3 года назад
Sangiith n sanjanaa...😍😍😍
@amashijayasekara4578
3 года назад
හැමදාම වරද්දන්නෙ නැතුව බලන එකම ප්‍රෝග්‍රෑම් එක මේක... අනේ නවත්තන්න නං එපා... specialy last round එක..🤪🤪🤪
@dinushssaduni4690
3 года назад
Really 👍👍👍👍👍
@sududhoni8763
3 года назад
සංජානා ❤💚 සංගිත් හොදටම ගැලපෙනවා
@napurudhoni8630
Год назад
😂😂😂
@darshidarshi2524
3 года назад
Sngeeth Sanjana is a very beautiful and humble Amazing couple, be careful these days god bless ❤❤🌻🌻💞❤❤
@Vanhoff2761
3 года назад
සංජානා... verry smart😘💟
@kalpanichathurya6719
3 года назад
සන්ජානා ,සන්ගීත් මම ආසම දෙන්නෙක්
@enanipiyadarshani3925
3 года назад
සන්ජානා ❤❤සන්ගිත් දෙන්නට ගොඩක් ආදරෙයි ❤❤
@ushan9882
3 года назад
හරිම නිහතමානී චරිත දෙකක් සංජනා සහ සංගීත් ආදරෙයි h💋💋💋💋
@deshanilakshika5565
3 года назад
අන්තිම chalenge එකනම් මරු හොදට හිනා උනා☺️😀🤗
@olerahomekitchen9566
2 года назад
ටාශියා කාලිදාස ❤️❤️❤️ So proud of you ❤️
@yasooma4858
3 года назад
අනේ සංජානා ඔයානම් මරැ හිනහවෙලා පනගියා අවසාන කොටසෙදි
@manikmanik5927
3 года назад
සංගීත් සංජානා හරිම ලස්සනයි
@chandralata2394
3 года назад
සංජානා ඔනාලි ඔයා ගොඩක් ලස්සනයි අනේ ලෙබනන් සිට
@අම්මාසදකි-ච3ළ
3 года назад
නියමයි ,,හිනා වෙලා කදුලුත් ආවා විස්ව නම් මාර කතා කියන්නෙ ආපූ හතර දෙනත් සුපිරි
@samankumara6553
3 года назад
සංගීත් මල්ලි නම් නියමයි ජය වේවා තාත්තයි අම්මයි වගේ තමයි කිසි වෙනසක් නෑ ❤️❤️❤️
@isuriupeksha9393
3 года назад
Sanjana Akki sangeeth Ayiya lovely 😍❤
@cricketlive3352
3 года назад
Raween ,roshel, lavan ,geethma gennko..plz
@harshanisujeewa5851
3 года назад
සන්ගිති & සන්ජානා..💑😍😍😍😍😍😍😍😍
@chenuvlogs6326
3 года назад
රටේ පවතින කොරෝනා වසංගතය තැරන් වෙිවා කියලා ප්රාර්ථනා කරමු 🙏🙏🙏
@chathuraeranga6542
3 года назад
මට ඉවෙන් වගේ දැනෙනවා සංගීත් 😍සංජානා ආදරෙන් බැදෙනවා😅
@malindiuresha7659
3 года назад
Sirawatama 😂❤️
@lilybabe9936
3 года назад
😂😂😂😂😂
@black_chabiya_editz6510
3 года назад
Eekah😂👍
@heshelasantha892
3 года назад
සන්ජානගේ ඒ හිනාව එයා තවත් ලස්සන කරනවා
@priks2203
3 года назад
පැණි කුරුල්ලෝ නිමේශ්..සංගීත් සතරසිංහ 👌💎
@darshidarshi2524
3 года назад
මමත් ආසම සන්ගිත්ගේ පැණි කුරැල්ලො,,(නිමේෂ්)❤👍
@DuSha229
3 года назад
Sanjana sangeeth ❤ Lovely capel ❤😘
@ushan9882
3 года назад
නියමයි අය්යේ නියමෙටම කරනවා වැඩසටහන හිනා කාල මැරෙනවා
@san331
3 года назад
Sangeeth aiya🥰🥰
@ruuaganya6719
3 года назад
Sangeeth aiya sajana mara machin 👍👍
@RM-gw9ox
3 года назад
අන්තිම ගේම් එකෙන් නන් ලේ ගොඩක් පිරිසිදු කරගත්තා 😂😂😂😂
@magalingamagalinga1745
3 года назад
Sangeeth sanjana ලස්සනයි
@sirikanthikante1211
3 года назад
අයියෝ හිනහා වෙලා පපුවත් රිදෙනවා අනේ නියමයි හොදේ 🤣🤣
@kanthidissanayake5581
3 года назад
ලන්කාවේ රෑ බදුල්ලා දන්නේ නැති අයත් ඉන්නවනි.
@pasinduranasinghe2573
3 года назад
විශ්ව දෙන ආතල් මරු😹💓😹
@parameedisanayaka2163
3 года назад
25.40 විසල් මොකද අනේ සංජානාට line දාන්නේ අර කෙල්ල ඉද්දි😊
@gayanmitchel2068
3 года назад
එල කිරි වැඩසටහන දිගටම කරගෙන යන්න ජයවේවා තෙරුවන් සරණයි
@appleipad1186
3 года назад
අද ලස්සනයි ගොඩක්..හතර දෙනාම .සොක්
@thiliniabaygunawardana762
3 года назад
Ammoh hinawa nawaththaganna bee වැඩසටහන maruu ...sanjana ssngeeth ..adarei ...♥️💐
@fathimaamana4341
3 года назад
🤣🤣🤣අද නම් හිනා වෙලාම පණ යනවා😂😂😂
@tharushikasewwandi2753
3 года назад
Sanjana akki sangith aiyai nam godak galapenawa beutifull copul 😘😘
@manexm1023
3 года назад
Watching this because of Sanjana 🎊👌🏽👌🏽
@manjulairoshaneefernando93
3 года назад
Sangeeth voice eka lassanai.
@hashininimesha6184
3 года назад
ලේ පිරිසිදු උනා 😘😘😘😘😘😘😘😘😘😂😂😂😂😂😂 sooooo funny 😘
@disnakumari599
3 года назад
විසල් මරූ sing klaa😍😍😘
@vihansachamali134
3 года назад
සංඡනා අක්කි සංගිත්❤ අයියයි හොදටම මැච්❤ වෙනවා මරැ හොදේ👍👍👍
@pahandinimsara6967
3 года назад
අන්තිම ටිකේ හිනා වෙලා බඩත් රිදෙනව🤣🤣🤣🤣
@nimalidissanayake4560
3 года назад
Ane ammeee eka anthima tika yko
@thilinimadushika9420
3 года назад
Vishwa aiyanm maru aneee program eka karnawa super...hina wenna puluwan...❤️🔥
@susanthawijesekara9154
3 года назад
Bm .. නංගී කියන්නේ වැඩ සටහන හරියට බලලා නැති කෙලින් කතා කරනවට අකමැති කෙනක්ගෙ ලස්සන ජනප්‍රිය කම දරාගන්න බැරි උන් තමයි ඔය වචන කිය කිය විවේචනය කරන්නේ .. නැත්තම් සංජනා කියන්නේ කාටවත් වැරදි ආදර්ශයක් ගෙනාවේ නෑ
@susanthawijesekara9154
3 года назад
@@user-uo8tz1iw9lrajapaksha bm නංගී කියලා නමක් හැදුන කාලේ ගොඩක් උන් බැන්නා එතකොට බැනපු අය දකින්න නැතුව ඇති
@mahimaherath6511
3 года назад
aniwaryen podi kallak allagena mada gahuwa onema kellekta dream akak thiyenawa anika eya kiuwe kolla kellata wada udin inna ona kiyalai aka peshala gona adala dunna wate un nagatta
@harshanisujeewa5851
3 года назад
අම්මෝ අවසාන හරිය බලන්න බෑ බඩත් රිදෙනවා හිනාවෙලා
@savindripeiris9286
3 года назад
Sangeeth aiya😍😍
@sadiguruge5658
3 года назад
ඉස්කොලේ නාට්‍යයේ නැටුම් ටිචයි රන්දිකවයි දුලාන්වයි අනගිවයි ගේන්න කියන අය කෝ
@maxsewwandi3578
3 года назад
iskole eke aya gennako ane
@madhurangahansamal5050
3 года назад
@@maxsewwandi3578 අනිවාරෙන් ඊලග එකට මං ඒ කට්ටියව ගෙන්නන්නම්😂
@deshanilakshika5565
3 года назад
අනේ අනිවාරෙන්ම ගේන්න plzzzz 🙂
@madhurangahansamal5050
3 года назад
ගේනවා ගේනවා අනේ මං දැන් මේ ඒගොල්ලන්ට කතා කරා එන්නම් කියලා කිව්වා😑😂
@hiru1091
3 года назад
Ow ana
@sandalihansika3124
3 года назад
සංජානා අක්කී ❤😍
@techa.l399
3 года назад
Sangeeth aiya, sanjana akki hodata mach wenwa
@thilinibhagya8710
3 года назад
සංගීත්,සංජානා මරු😍😍😍
@lakshmanseneviratne2471
3 года назад
අනෙ අදින එකට වෙන ගෙම එකාක් දන්න අදින එක වෙනාස් කරාන්න සියලුදෙනාට ❤ අදරේයි
@thushanshalindashalinda9907
3 года назад
කවුද බං අර කෙට්ටු නංගි.. පවු.. ත්‍රී පෝෂ ටිකක්වත් දෙන්න වෙයි ..
@hashimadushi4274
3 года назад
Eya kettu unata lssanai.
@user-ql9hm8qe3h
3 года назад
සිරාවට
@suloochanasuloo3202
3 года назад
Tikak mahath unanam godariyak lassanai akkiyo thawath
@KumariKumari-id6zz
3 года назад
Ei appa you Tube uplod karanna prakku wenne. Ude idala ki sarayak baluwada.. Me porogaram eka dalada kiyala
@karona..8265
3 года назад
ලස්සනයි වැඩ සටහන හැමෝටම තෙරැවන් සරණයි
@gayaninadeeka4419
3 года назад
sanjana adarei godaaak ❤️❤️❤️❤️ sangeeth ❤️❤️❤️
@thimirapunsisi7244
3 года назад
Vishwa aiya maru aaaaaa.
@beautywithhimamakeyouwills7062
2 года назад
අර කෙට්ටු girlta කන්න නෑ වගේනේ.සන්ජානාගේ නම් body shape එක මාරම ලස්සනයී අනේ🤗🤗
@SLMastery
3 года назад
Sangeeth ayya❤️
@uama5351
3 года назад
Sanjana...........lovely girl. Good luck sister!
@CONETAP
3 года назад
උස අහන්න කට්ටියගේ අපි ආසයි ඇපියරනස් දැන ගන්න 😁
@nethuahinsa9811
3 года назад
Sanjanai dangeeth nisai baluwa 😊🤗
@chethanaamali9297
3 года назад
sanjana akki sangeeth aiya nisa program eka harima asawen baluwa 😍
@indukumari4252
3 года назад
සංජානා දුව ආදරෙයි හැමෝටම ආදරෙයි
@sunethrakoumari5516
3 года назад
අනේ ශනාය ඔයා නිසා අද අඩ අඩ හිනාවෙවී බැලුවෙ
@dilhanimadhushika7906
3 года назад
Sanjana akki ලස්සනයි, kuda ane me kella, hulaga welwat eliyat giyoth iwarai
@lahirumadusn8724
3 года назад
අක්කි දෙන්නම අයියා දෙන්නම ලස්සනයි අක්කි අයියා wow
@kumaridissanayake7950
3 года назад
Sanjana sangeeth dewiyan mew niyama joduwa.maarama lassanai.bedapalla halo ekmanata.denna maarama lassanai.sanjanage hinawa hareema hurathal
@kuwaitnone4360
3 года назад
Sangit.... Sanjana .... Lassanai Dannatama Adarai ....♥️♥️♥️♥️♥️♥️♥️♥️
@maduperera4281
3 года назад
Vishwa aiya maru appa. Ayage a katha kvidihen thamai hina yanne... (Ra badulla ape akkage putha) 😂😂😂😂.
@lahirutunes8124
3 года назад
සන්ජානා ...සන්ගීත්...ඒකනම් මාර පිස්සුවක්.
@rashiwikramasinha1736
3 года назад
sangeeth sanjana❤❤
@kimeunha...2023
3 года назад
Sanjana.....💜️💜️
@suddisudda1745
3 года назад
සංජනා නංගි ඔයා හරිම ලස්සනයි
@thakshiladush3554
3 года назад
Sanjana sangeeth machine cupal
@Deranataniwana
3 года назад
බුදු සරනයි හැමෝටම
@shamalihansika2734
3 года назад
සංජානා අක්කා ❤
@dinithidinithi6695
3 года назад
❤️❤️❤️❤️❤️
@sadathraka9472
3 года назад
හතරදෙනාම"සුරයෝ
@attanayakaboralagesriyani1201
3 года назад
Sanjana natural beauty and sangeeth both of very machine couple 💕💕💕💕
Далее
44:15
Dishum Dishum | 19th September 2021
Просмотров 122 тыс.
22:40
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 123 | 2024-10-29 | Hiru TV
Просмотров 233 тыс.
00:29
Incredibox Sprunki: Oren vs AnythingAlexia - Help Raddy x Wenda x Fun Bot Get Out #shorts
Просмотров 4,7 млн
01:31
HYPERCHARGE FOR WATCHING THE BRAWL STARS WORLD FINALS?! 🥵
Просмотров 6 млн
00:59
Какой поступок учителя заставил вас его зауважать? #апвоут #реддит #апвоутистории
Просмотров 230 тыс.
00:59
Хочу клип с Димой Биланом или как я познакомилась с таксистом! #машмилаш #димабилан
Просмотров 1,9 млн
47:13
Dishum Dishum | 25th October 2020
Просмотров 95 тыс.
18:09
LALAI LILAI LAI || EPISODE 185 || ලලයි ලිලයි ලයි || 29th October 2024
Просмотров 102 тыс.
41:45
Dishum Dishum | Episode 212 | 06th August 2023
Просмотров 47 тыс.
21:00
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 832 | 2024-10-29 | Hiru TV
Просмотров 83 тыс.
42:38
Dishum Dishum | 20th August 2022
Просмотров 292 тыс.
37:01
Dishum Dishum | 20th November 2021
Просмотров 452 тыс.
38:19
Jalli Jakiri - ජල්ලි ජකිරි | Episode 42 | 2022-04-24
Просмотров 290 тыс.
36:44
Dishum Dishum | Episode 258 | 28th July 2024 | TV Derana
Просмотров 19 тыс.
34:47
Dishum Dishum | Episode 168 17th September 2022
Просмотров 101 тыс.
18:40
Rocky (රොකී) | Episode 57 | 29th October 2024 | Sirasa TV
Просмотров 114 тыс.
00:29
Incredibox Sprunki: Oren vs AnythingAlexia - Help Raddy x Wenda x Fun Bot Get Out #shorts
Просмотров 4,7 млн