Тёмный

Divithura - දිවිතුරා | Episode 745 | 2024-03-01 | Hiru TV 

Hiru TV
Подписаться 4 млн
Просмотров 359 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 194   
@HiruTVOfficial
@HiruTVOfficial 8 месяцев назад
රනුක සහ ටෙහානි අතර කතාබහක් ඇතිවෙයි. අගස්තිව රැගෙන පවුලේ අය වෙරළට එයි. විශාල්ගේ සැපදුක බලන්න යහළුවෙක් එයි. ඒ ඇතිවන සංවාදයේදී ඊෂාගැන ආදරයක් ඇතිබව නැවත ඉස්මතුවෙයි. අගස්ති ගියපු තැන වින්ඩිත් නොදන්න නිසා ඒ ගැන විස්තර හොයන්න පටන් ගනියි. අද එතැන් සිට...
@sasooriyaarachchi7231
@sasooriyaarachchi7231 8 месяцев назад
😅😅
@AchiniRumani
@AchiniRumani 8 месяцев назад
😂
@padmaseneviratne8380
@padmaseneviratne8380 8 месяцев назад
ඊෂාට විශාල් ආයෙමත් ඕනේ නෑ .විෂාල් තීන්දු ගන්න බැරි මිනිහෙක් .
@shamaleejayawardena7417
@shamaleejayawardena7417 8 месяцев назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂 JM wed😊
@ChathuraVimukthi-t4u
@ChathuraVimukthi-t4u 8 месяцев назад
බලන කොටසම ඇයි කමෙන්ට්ස් වලින් ලියන්නේ..
@AsnaaIshek
@AsnaaIshek 8 месяцев назад
ශනූ හිමාලි හෙක්ටර් හරිම සංවේදියි.හරිම ලස්සනයි මේ combination එක.බලන්න ආසා හිතෙනවා.acting කියලා හිතෙන්නෙ නැහැ.good luck ! ❤️❤️❤️🌟🌟🌟
@dayakannangara7645
@dayakannangara7645 8 месяцев назад
Agree 💯 ❤👌
@AsnaaIshek
@AsnaaIshek 8 месяцев назад
@@dayakannangara7645 ❤️🥰
@DinushaDias
@DinushaDias 8 месяцев назад
Hhbjajz❤
@chitraniamarasekara2403
@chitraniamarasekara2403 8 месяцев назад
Agree
@AsnaaIshek
@AsnaaIshek 8 месяцев назад
@@chitraniamarasekara2403 ❤️👊
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
⁣ඉක්මනින් වින්දිගේ හොර අහුවෙනව බලන් ⁣ඉන්න මම අනේ ⁣ඉතින් ඒ මුන බලන්නෙ කවද්දි😂
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
හා
@samanthiteldeniya8868
@samanthiteldeniya8868 8 месяцев назад
Hm
@ravindraherath8352
@ravindraherath8352 8 месяцев назад
කාට කවද්දිද බං,උඹ දිවිතුරා බලන්නේ කාට හරි කවන ගමන්ද😮
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
හා
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
අනේ ම පුඑවන් නමි ලයික් 100ක් දාලා ❤දිගෙන යන්නකෝ
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
😊
@whothehellru3261
@whothehellru3261 8 месяцев назад
❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
හා
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 8 месяцев назад
මොකටද..එ..
@vihangasathsara150
@vihangasathsara150 8 месяцев назад
💞💞💞💞💞💞💞💞💞
@RajikaBopearchchi
@RajikaBopearchchi 8 месяцев назад
අගා රග පෑමටවත් රෝද පුටුවක ඉන්නවා දකින්නට මන් කැමති නෑ 😢😢😢...අනේ හිරූ අගාව ඉක්මනින් හොද කරන්න ❤
@Kumari160
@Kumari160 8 месяцев назад
දැන්නම් කතාව ටිකක් ආසාවෙන් බලන්න පුළුවන් අගස්ති සමාදි ඊෂ තුන්දෙනා එකතු වෙලා ඉන්න නිසා
@tam01204
@tam01204 8 месяцев назад
හෙක්ටර්, සුජීව දෙන්නම හරි සංවේදී නළුවෝ දෙන්නෙක් දෙන්නම හොදට රගපානවා මිනිස්සු න්ට දැනෙන්නම එකනේ එයාලා ගේ Fans ලා එයාලට ගොඩක් ආදරේ කරන්නේ 💋
@fashiongirl0404
@fashiongirl0404 8 месяцев назад
සුජීව කාටද ඉන්නෙ?
@honorhuawei3574
@honorhuawei3574 8 месяцев назад
❤❤
@Blacky30096
@Blacky30096 8 месяцев назад
​@@fashiongirl0404තේමිය අනේ ඔයා දන්නේ නැද්ද 😂
@SurangikaKumari-i9v
@SurangikaKumari-i9v 8 месяцев назад
Me mg eka den dawas kiyak demmada halo hemadama coment baladdi meka tiyanawa adat 2k dala
@tam01204
@tam01204 8 месяцев назад
@@fashiongirl0404 තේමිය 😂
@dilmikachalani7722
@dilmikachalani7722 8 месяцев назад
රෙහානා උදුල් අලී එයාලාත් හිටියානම් ❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
අගස්ති සමාදිී ගේ අලුතින් විවාහ උත්සමයක් ඹිනේ කියන අය කවිද ⁣ඉන්නේ කතාවෙත් හොදේ 🌹🥰
@Kumari160
@Kumari160 8 месяцев назад
ඔයාගෙ විවාහ උස්සවේ කවද්ද 😂😂😂
@ravindraherath8352
@ravindraherath8352 8 месяцев назад
අපෝ මේකව බඳින කෙල්ලට අංගොඩ යන්න වෙනවා ෂුවර්😂
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
@@Kumari160 ඹයාගෙ වීවන උස්සවෙි කයද්
@Kumari160
@Kumari160 8 месяцев назад
@@riyalpathuma5454 ඔයා කියන දවසක තමා 😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
අපෝ මෙිනව බදින කෙල්ලට අංගොඩ
@ameeshajayawickrama
@ameeshajayawickrama 8 месяцев назад
ඉන්ෂුවරන්ස් එක ගැන අහලාත් ඇයි නොකිව්වේ .ඒ සල්ලි අපිට වින්ඩි දුන්නේ නැ කියලා .විකාර
@dthihasya8876
@dthihasya8876 8 месяцев назад
ඒක කිවුවොත් කොහොමද වින්ඩිගෙ ප්ලැනට තව එපි පහක් හයක් ඇදන් යන්නෙ
@janithkumara4180
@janithkumara4180 8 месяцев назад
තේමිය නියම මනුස්සයෙක්
@hemali7338
@hemali7338 8 месяцев назад
ඇත්තමයි දෙවනි ඉනිම කැවෙත් ඔය මෙනකයා ඇත්තටම පෙන්නබැ
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 месяцев назад
අගස්තිට සල්ලි ගෙවපු විදිය පැහැදිලි නොකර කතාව තවත් අතකට හරවන්න යන්නේ?මොකද වින්ඩිගේ පැලැනට යන්න දෙන්න 😢
@manelhenake9522
@manelhenake9522 8 месяцев назад
මේ ශේන්.කියන.හාල්පාරැවා.ඉන්න.හැම.කර්‍ආවම.හානවා😢😢😢
@udeshikamadushani4967
@udeshikamadushani4967 8 месяцев назад
ශෙහාරා,වින්ඩි පොලිසියට අහුවෙන්න ඔන ඉක්මනට
@udeshikamadushani4967
@udeshikamadushani4967 8 месяцев назад
තේමිය තමයි මාරැ කතාව කිවුවේ ශෙහාරාව බලු සතේකටවත් ගනන් ගන්නේ නැහැ තේමිය,විශාල් හොද වැඩේ ශෙහාරාට
@Ruwaniishara-mh8lz
@Ruwaniishara-mh8lz 8 месяцев назад
ඊශා ,අගස්ති හරිම ලස්සනයි
@SASINI549
@SASINI549 8 месяцев назад
තේමිය විෂාල් නියමයි තව ටිකක් විෂාල් ව Power Full කරන්න අර ෂෙහාර පවුලේ ලොකු කම් යන්නත් එක්ක වින්ඩ් ෂෙහාර ව ඉක්මනට හිරේ යවන්න කාව්‍ය ට අච්චර දෙයක් වෙලත් ලොකු කම් තමා බැහැලා නෑ අම්මාට බැරිද හොද කනේ පාරක් මුණ හරහා දෙන්න බැරිද තියෙන කටේ සද්දෙට ළමයි ට වැඩිපුර නිදහස දුන්නම ඔහොම තමා හැසිරෙන්නේ හරියට නිකන් කතාකරන්නේ කාව්‍ය ඒ ගෙදර මහ රැජින වගේ ළග හිටියනම් මුණ සමතලා වෙන්න දෙන්නේ 🤣🤣🤣🤣 අනිත් කතා වල එයා ලස්සන චරිත කරන නිසා වගීෂා අක්කි ට කැමති එත් කාව්‍ය චරිත ට අකමැති අගා❤️ඉෂා❤️සමාධි ඉන්න කොටස් අනිවාර්යෙන් ම හැමදාම දෙන්න එතකොට කතාව ආසවෙන් බලන්න පුළුවන් අර අලුත් කොල්ලා ඉෂාට ගැලපෙන්නේ නෑ අලුත් කොල්ලා යි කෙල්ල යි කතාවෙන් අයින් කරන්න ඉෂාට ගැලපෙන්නේ විෂාල් විතරයි අනෙහ් ඉක්මනට විෂාල්❤️ඉෂා ආදරය එකතු කරන්නකෝ Director Waddinnm PLEASEEEEE 💞🌹😘💔😢💕🙏😡❤️🔥💗❄️
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
අගස්ති ට හොද නුවරඑළය.සමාධිලගේ ගෙදර කියන අය ලයික් කමෙන්ට් කරන .වැඩි කැමැත්ත ට අගස්තිගේ නැවතුව
@Dinu-nf7ux
@Dinu-nf7ux 8 месяцев назад
මේ යකාට මොකද මේ වෙලා තියෙන්න.එකම comment
@dinithwaduge6853
@dinithwaduge6853 7 месяцев назад
Tho wage mongal ewun thamai ekata kamathi 🙂😂😂
@NethmiWihansa-nx8gg
@NethmiWihansa-nx8gg 8 месяцев назад
කතාවෙ මෙලෝරහක් නැති තැන් වල කමෙන්ට් කියවනවා මං නම්
@Warunishehara
@Warunishehara 8 месяцев назад
Me too😊
@user-fx4jelqd41
@user-fx4jelqd41 8 месяцев назад
මාත් 😅
@InokaPriyangani-en4qf
@InokaPriyangani-en4qf 8 месяцев назад
Math ehemai😅😊
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 8 месяцев назад
අම්මපා 😂
@nadeeradhananjani4884
@nadeeradhananjani4884 8 месяцев назад
Same 😂
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
කවදාවත් මෙි කතාව ටිවි 🌺එකෙන් බලන නැත පට්ටයි😂
@InokaDilhani-l7h
@InokaDilhani-l7h 8 месяцев назад
දැන් නම් drama එක හොද විගන යනවා. උදුල් , අලි, රෙහනාත් ඔනි ඉක්මනින්ම. ❤❤ උදුල්ට තමයි ඊශා හරි යන්නේ. රනුකට නම් ජොඩු කරන්න එපා
@MS-vr1lr
@MS-vr1lr 8 месяцев назад
Ow uge hati
@SagarikaShyamali-rj8xs
@SagarikaShyamali-rj8xs 8 месяцев назад
අනේ ඊශට කියන්න තිබ්බනෙ වින්ඩි ඉන්ෂුවරන්ස් එක දුන් නෑ කියලා අගස්තිට..🙄
@titiit5403
@titiit5403 8 месяцев назад
ඒක විකාරයක් නේද ඔිනිම කෙනෙක් ඒ වගෙ වෙලාවක කියනව මුදල් ලැබුනද නැතිද කියල මෙිකෙ හංගනව
@udeshikamadushani4967
@udeshikamadushani4967 8 месяцев назад
ඉක්මනින් ⁣වින්ඩිගේ හොර අහුවෙන්න අපි ආසායි වින්ඩිගේ හොර අහුවෙලා එයාගේ මුහුන බලන්න
@vinushhasanga-mg3yb
@vinushhasanga-mg3yb 8 месяцев назад
රේහානා අලී උදුල් ඒ තුන්දෙනා කෝ ආයේ එයාලව ගේන්න කෝ
@NipuniSadareka-g9c
@NipuniSadareka-g9c 8 месяцев назад
දැන් කතාව ආසයි බලන්න ❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
එක episode එකක් මිස් විස් නෙවෙයි හැමදාම බලන සෙටි පට්ටයි අය කෝ❤
@NethmiWihansa-nx8gg
@NethmiWihansa-nx8gg 8 месяцев назад
සල්ලි ගෙවපු හැට නොකිවොත් වින්ඩි දිනනවා හැබැයි
@niluuu2790
@niluuu2790 8 месяцев назад
අගාට බැරිද insurance එකට කතා කරල බලන්න ඉතින් 😂😂
@PriyanthiRodrigo-c8b
@PriyanthiRodrigo-c8b 8 месяцев назад
Happy to see Agasthi Sujeewa and Agasthi Best Actor's
@nilanthinilanthi2923
@nilanthinilanthi2923 8 месяцев назад
කෝ මේ අගස්තිගේ යාළුවෝ කරදරයක් උන වෙලාවේ මේ කවුරුත් නෑනේ දැන්වත් ඒ අය ගේන්න කතාව ලස්සන කරන්න
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 месяцев назад
ඊෂා අගස්ති සමාධි ආය නම් වෙන් වෙන විදිහට කතාව ලියන්ඩ එපා 😊😊😊
@WasanthiGuruge-s1u
@WasanthiGuruge-s1u 8 месяцев назад
අගස්ති චරිතය හැටියට නිතිඥ මහත්මයෙක් ඉන්න එපැයි ඵයා විසදිය යුතුයි වින්දිට ඔහොම කරන්න බැහැ නේද කථාව බෝරින්
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
හැමදාම ෆෝන් එකෙන් බලන එක කෝ😅
@kumarakumara2782
@kumarakumara2782 8 месяцев назад
Man
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 8 месяцев назад
Mama
@Nirosha-ms9po
@Nirosha-ms9po 8 месяцев назад
Vindige වංචාව ahuunoth හොඳයි
@udeshikamadushani4967
@udeshikamadushani4967 8 месяцев назад
ඉශා තාත්තාට පුදුම ආදරයක් තියෙන්නේ සමාදිත් අගස්තිට ආදරේයි
@SamanthaNilani
@SamanthaNilani 8 месяцев назад
අනේ මෙි මෙිනකයව මොකට ගත්තද මන්ද
@padmaseneviratne8380
@padmaseneviratne8380 8 месяцев назад
මේනකයා ආපු තැනක් ඉවරයි .😫
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
දැන්නමි කතාව ටිකන් ආසාවෙන් බලන්න සුළුවන් අගස්ති සමාදි ඊෂ තුන්දෙනා එකතු වෙලා ⁣ඉන්න නිසා
@ManojPSKarunarathne
@ManojPSKarunarathne 8 месяцев назад
ඇවිදින්න බැරැව රෝද පුටුවේ ඉන්න එකාට tight කලිසම් අන්දන එකා මරැ නේද? 😂
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
හෙක්ටර්, සුජීව දෙන්නම හරි සංවෙිදි නළුෙවා් දෙන්නෙක් දෙන්නම හොදට රගපානවා මිනිස්සු න්ට දැනෙන්නම එකනේ අය එයාට Fans ලා එයාලාට ගොඩක් ආදරේ කරන්නේ 💋
@Blacky30096
@Blacky30096 8 месяцев назад
ᑭIᔕᔕᑌᗪᗩ ᗩᑎᑌᑎGE ᑕOᗰᗰEᑎTᔕ ᕼIGᗩ KᗩᑎᑎE😡😂ᒪIKEᔕ Gᗩᑎᑎᗩ ᒪIKE ᕼIGᗩᑎᑎO ᕼᗩᗰᗩTᕼᗩᑎᗩᗰᗩ
@ChootyayyaChilawtownsrilanka
@ChootyayyaChilawtownsrilanka 8 месяцев назад
සමීර ගෙයි තේමිය ගෙයි දෙබස නම් පට්ට 😂
@ShanikaLakmali-xu4np
@ShanikaLakmali-xu4np 8 месяцев назад
ඉක්මනින් අගස්ති හොඳ වෙන්න ඕනි.
@nadeekakumari2189
@nadeekakumari2189 8 месяцев назад
ඛො කොහොමත් හොරුන්ට බොරුවට තැන වැඩි ඒකයි වින්ඩිගෙ හොර එලියට එන්නැනෙ
@niroshaaaa5345
@niroshaaaa5345 8 месяцев назад
කතාවට වඩා ඇඩ් වැඩි මේකෙත් එපා වෙනවා.skip.karalama
@devindipinidiyabandara9667
@devindipinidiyabandara9667 8 месяцев назад
එදා අගස්ති ගිලන්රථ යට නැග්ගනෙ.. පිටුපස්සේ සීට් එකටත් ඇවිදන් ගියා
@K.M.S.CHATHURIKA.K.8720
@K.M.S.CHATHURIKA.K.8720 8 месяцев назад
Eka thamayi
@ChithraDewage
@ChithraDewage 8 месяцев назад
ඊෂා & අගස්ති ඉන්න ෙකාටස් ලස්සනයි❤❤❤❤❤
@suniljayasinghe406
@suniljayasinghe406 8 месяцев назад
අර ඊශාට ට්‍රයි කරන අලුත් පල හිලවුව ඕන නෑ දැන් කතාව හොදට යන එකේ පරන ගැට ලිහලා ඉන්න අනික ඔය සීන් එකට කවුරුත් කැමති නෑ වගේ නේද
@sanathchandra7507
@sanathchandra7507 8 месяцев назад
ඒත් අගස්ති දන්නෑ. එයාට ඉන්ෂුවරන්ස් එකක් තිබ්බා කියලා.
@Kkk31-q3m
@Kkk31-q3m 7 месяцев назад
අර රනුකගෙ girlfriend කියාගන්න එකී මල වාරයක් නෙ බන්.ඒ කොල්ල කැමති වෙයි යෑ ඉතින්.මහ මූසල හැසිරීමක් තියෙන්නෙ ඒකිට.කොයි වෙලේ බැලුවත් අරූගෙ ඇගට කඩාගෙන පනිනවා. රනුක කවදාවත් කැමති වෙන්න එපා ඔය මලසමයමට.
@dilkathushani2054
@dilkathushani2054 8 месяцев назад
උදුල් රට ගියා ගියාමයි.කෝල් එකක් වත් නැ
@PbDissanayake-b5r
@PbDissanayake-b5r 8 месяцев назад
So Cute Isha Akki.
@ChandrikaPriyanthi-eh3fi
@ChandrikaPriyanthi-eh3fi 6 месяцев назад
Niyamai again.......❤❤❤❤❤
@jithairoshima7876
@jithairoshima7876 8 месяцев назад
සුජීව හොද දක්ෂ නළුවෙක් 👌
@Gangakawmali
@Gangakawmali 8 месяцев назад
මේ වගේ වැදගත් ජොබ් එකක් කරන කෙනෙකුට ගොතය සෙට් වෙන්නෑ...රස්තියාදු පාටයි ඒ චරිතෙ
@PriyanganiBandara-qy9yz
@PriyanganiBandara-qy9yz 8 месяцев назад
Are Sameera's assistants relavant to this drama because Sameera is only a supporting character? Further, Rising Star Season 2 should not be a apart of this drama. Windi not getting the haed judge position can be conveyed without showing the preparation for Rising Star Season 2.
@JfgJgf-z4o
@JfgJgf-z4o 8 месяцев назад
Ranuka.hindaa.divithuraa.babalewaa.handsam.boy.❤❤❤❤
@Pramod_KJ
@Pramod_KJ 7 месяцев назад
තරුපති සෑර්වත් පොඩ්ඩක් ගෙනාවොත් හොදයි නේද ආයේ..😊
@pushpihewarathna5289
@pushpihewarathna5289 8 месяцев назад
Drama Eka den godak interesting. But samagara scene kisima thathwika bawak neha. Mechcharai properties thibuna Agasthi ay den eiwa nethi una ganata inne. Eiwa Gana kisima deyak nehane. Den hingannek wage hithanne. Eisha samadhi dilbwindiddi ay Agasthi ei dewal eishata samadhita nodenne..
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 8 месяцев назад
ඊෂාට රනුකව සෙට් කලා නම් හරි
@indikanethmi5502
@indikanethmi5502 8 месяцев назад
නෑ උදුල් එනවා අනේ
@SASINI549
@SASINI549 8 месяцев назад
අපෝ එපා
@nihongo7750
@nihongo7750 8 месяцев назад
Ranukayek dan kathawa kanawa
@sachitharu9623
@sachitharu9623 8 месяцев назад
කතාව නම් දැන් හොදයි වගෙ අගා අවාට පස්සේ
@buddikabaudara7361
@buddikabaudara7361 8 месяцев назад
විනිදිගැනිට මොනාවත් වෙන්නේ නැද්ද
@HimaliHimali-wn3hw
@HimaliHimali-wn3hw 8 месяцев назад
Oya kauruth wadak na agai samadigei seentikak danna ,kathwa nagala yanna❤❤❤
@PriyanganiBandara-qy9yz
@PriyanganiBandara-qy9yz 8 месяцев назад
🤣🤣
@dammifranando
@dammifranando 8 месяцев назад
සැමට මර්තු සුබ මසයක් වේවා
@champikamanel7606
@champikamanel7606 8 месяцев назад
same to you😊
@Nilanka-nw5ni
@Nilanka-nw5ni 7 месяцев назад
ඔයාටත් එසේම වේවා ❤
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 месяцев назад
මේනකය මෙතෙන්ට ඇවිල්ලත් කන්න හදන්නෙ
@lifeenjoy2746
@lifeenjoy2746 8 месяцев назад
Katawakin samajayata paniwedayak denna.....wendita padamak kiyala denna
@GP-ng6qk
@GP-ng6qk 8 месяцев назад
Agasthi esha samadi enna kotas danna ❤❤❤❤❤❤❤
@anulabathi6088
@anulabathi6088 8 месяцев назад
Niyamai themiya vishal ❤❤❤aemathilata weda karannama hoda na😅
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 8 месяцев назад
තේමිය නම් සුපිරි
@PriyanganiMala-ev2ln
@PriyanganiMala-ev2ln 8 месяцев назад
Divithura adarei hamadama
@swarnahiggoda8166
@swarnahiggoda8166 8 месяцев назад
ඒ 🎉අම්මාගෙයි දුවගෙයි qulity එක තමයි ඒක..කේලාම්,කෙටව්ලි,මඩ ගැහිලි නෑ ..අගාත් ඒක දන්නව ..😍
@NayomiKulasekara-i8v
@NayomiKulasekara-i8v 8 месяцев назад
Deweni inime perethaya mekatath awith mekath kanawa
@brocommunication9252
@brocommunication9252 8 месяцев назад
රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 8 месяцев назад
Ranuka nam... maarama handsome boy kenek...👍👍👍👍❤💐
@dammedamme4716
@dammedamme4716 8 месяцев назад
Niyamai temiya❤❤
@ChootyayyaChilawtownsrilanka
@ChootyayyaChilawtownsrilanka 8 месяцев назад
ඊෂා ගිටාර් එක ගහනවා ඇයි පෙන්නුවේ නැත්තේ😅❤
@sriyanimanel6841
@sriyanimanel6841 8 месяцев назад
දැන්නමි වින්ඩිවගේඅය ඉගන ගනිපාඩමක්
@kuwait556
@kuwait556 8 месяцев назад
Niyamai.themiya
@brocommunication9252
@brocommunication9252 8 месяцев назад
Divithura - දිවිතුරා | Episode 745 | 2024-03-01 | Hiru TV සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්…
@sanjanasathsarani9047
@sanjanasathsarani9047 8 месяцев назад
සමීරගේ චව් චව් නංගී කෝ..
@sudu-us9mp
@sudu-us9mp 8 месяцев назад
Aga nisa kathawa lassanai
@lionkingteamswizjktsinkt
@lionkingteamswizjktsinkt 8 месяцев назад
Anunage shares wikune beha atthamenma. Thanksgiving shares wikune beha atthamenma.okata nithiyakata erahi. Buduamoo nithiyata erahi keranawa windigey buduamoo
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
මම විතරක් ද ෆෝන් අය එකෙන් බලන්නෙ😂😢❤❤
@rasikakumari1388
@rasikakumari1388 8 месяцев назад
මමත් පෝන් එකෙන් බලන්නෙ
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
ඹිනි😊
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
මමත් ෆෝන් එකෙන් බලන්න
@ravindraherath8352
@ravindraherath8352 8 месяцев назад
රයිස් කුකර් එකෙන්
@HARI221221
@HARI221221 8 месяцев назад
ෆ්‍රිජ් එකෙන් අපි බලන්නෙ
@mdrpriyankawijayasiri2008
@mdrpriyankawijayasiri2008 8 месяцев назад
❤❤❤
@artofdon5019
@artofdon5019 8 месяцев назад
Ishai agasthi aluth song ekak karanava. Agasthi roda putuvenmai studio ekata enne. A denna kiyana song eke vishual ekata inne. Ranukai isahai. Ratema hit eka e song eka venava. Isahalahe salli prashna okkoma visedenava. Mage adahasak vitharai
@PriyanganiBandara-qy9yz
@PriyanganiBandara-qy9yz 8 месяцев назад
A nice thought! 👍
@HopefulGolf-uv6xn
@HopefulGolf-uv6xn 8 месяцев назад
Dan kathawa lassanai aye udulwa aliwa rehanawa genna
@champagabriel6053
@champagabriel6053 8 месяцев назад
Kathawa balannema agasti nisa dan ayema lassanai
@dulangikanchana8237
@dulangikanchana8237 8 месяцев назад
Ko Agage friends, temaya honda friend kenek nemei, now he needs his friend to tell about windy s true nature
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 месяцев назад
නගර හදන්නේ කොහොමද උබල එවට විරුද්ධ උනානේ .ගේමගැහුවනේ 😅
@tharushinethmini8888
@tharushinethmini8888 8 месяцев назад
විශාල් ❤ඉෂා
@renukasiriwardena689
@renukasiriwardena689 7 месяцев назад
❤WESAL ❤..LANWE.
@NadiahaDilshani
@NadiahaDilshani 8 месяцев назад
Ou isha kata wahagena sadde නැතුව innawane mn wagenam.කියනවා isha iwasanawa wadi
@SoomaUae-ro7rf
@SoomaUae-ro7rf 8 месяцев назад
❤❤❤❤❤🎉🎉🎉
@riyalpathuma5454
@riyalpathuma5454 8 месяцев назад
දැන් කතාව ආදය් බලන්න ❤❤❤
@ShamiSamarasekara
@ShamiSamarasekara 8 месяцев назад
❤❤❤❤ super now
@dedunudedu3786
@dedunudedu3786 7 месяцев назад
Mata meka bladdi mge thaththa mathakweno aya asanipawela thama ade 😥
@livelanka6739
@livelanka6739 8 месяцев назад
මං ආසම රනුකට
@DiliniBiyagama
@DiliniBiyagama 8 месяцев назад
අගස්ති ගෙදර ආවත්.අර අම්මයි දුවයි ඉන්න ගෙදර ගියෙ නැහැ.ඉස්සරත් හොටෙල් වල ඉන්නවමයි ගත්තෙ.දැනූත් දැන් Apartments නැති උනා කිව්වහමවත් ගෙදර ගියෙ නැහැ.වැඩි හොදට කියල ,යාලුවෙක්ගෙ තැනක් කියල.හොද තැනකට ගියා.ඒ කියන්නෙ ඔහු ඇත්ත ජීවිතේ රට ඉන්න කෙනෙක් නිසා.අකමැතිද අර වගේ සාමාන්‍යය ගෙදරක රගපෑමටවත් ඉන්න.
@ClaudetteEdirisinghe-f2q
@ClaudetteEdirisinghe-f2q 8 месяцев назад
Dan nang adds wadee wage
@jenifervinsi
@jenifervinsi 8 месяцев назад
Deweni inime hitapu halparuwekuth aran dn me kathawa mona wikarayak weld mnd ikmnt iwara karapanko
@MSMA1982
@MSMA1982 8 месяцев назад
අයියෝ අගා රෝදපුටුවෙනේ
@KAVIRATNARAMANI-yo7dz
@KAVIRATNARAMANI-yo7dz 8 месяцев назад
❤❤❤3
Далее
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
Просмотров 12 млн
Chat & Music - (2024-10-04) | ITN
2:03:38
Просмотров 77 тыс.
Teacher day.  ගුරු දිනය. Sliit.
9:01
Ravindra Randeniya Malani Fonseka Memory
4:28
Просмотров 29 тыс.
React Crash Course | Learn React Quickly | In 80 Minutes
1:17:07