Тёмный

Do This Before Diaphragm Carbs Start Making Headaches | Diaphragm Carb ලෙඩ දෙන්න කලින් මෙහෙම කරන්න 

Garage 97
Подписаться 60 тыс.
Просмотров 14 тыс.
50% 1

Here I'm showing you the main reason for problems in Diaphragm Carburators. Learn and Enjoy.
TP: 071-4528970
Email: achitha.bodhaka1997@gmail.com

Опубликовано:

 

14 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 133   
@henryjacobselvinpeter4259
@henryjacobselvinpeter4259 Год назад
I am using Discover 135, I used to apply little lub oil once in 15000km. There is no any issue for me last 5 years, ie around 250000km. Thanks for your information.
@pamodmadushan8293
@pamodmadushan8293 Год назад
What is the name of that lube oil?
@wasanthathilakarathna4611
@wasanthathilakarathna4611 Год назад
ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. බුදු සරණයි ජයවේවා...!!!
@solomoncanisious6333
@solomoncanisious6333 5 месяцев назад
Thank you dear friend for explaining about carb working principles. May God bless you.
@tharindukavinda2539
@tharindukavinda2539 12 дней назад
ඩිස්කවර් 135 එකට ඩයප්‍රම් කාබ් වෙනුවට නෝමල් කාබ් තියන්න පුලුවන් ද?
@MaheshRanatunga
@MaheshRanatunga 3 месяца назад
ඉතාම පැහැදිලි . යි❤
@kelumwihshwa5894
@kelumwihshwa5894 Год назад
Apo,, ganan wedima jarama jara carb aka tamai fz v1 ake mikuni carb aka, AMW ake Yamaha service centres wala inna sakkili ballo oka kiyanne neha, harinm slide aka hema kilometre 25000 th 30000th ataredi marukaranna oni,, matath case aka ahuwune company netuwa ape aiyage garage ake service karanna gattama tamai, aya high capacity bikes expert kenek, oya carb beraganna nm aniwaryenma petrol 5ltr gehuwoth rupiyal 40ka wage 2T poddak kalawam karana aka, aka valve walata loku issue akak neha, carb ake company mila ahuwama maragena kanna hitenawa, amw ake 30k witara wenawa oka, pita nam 16 edala wage tiyenawa ath duplicate walin berennath oni,,dan original slide akath 8k witara wenawa,, aluminium poddakata mewage gini ganan gannawa mun, service wala sakkiliyo unta hambakaranna oni nisa hariyata owwa kiyanne neha,, a wagema fz aniwaryenma gennannama oni indiyawe tiyena samahara repair kit lankawata genne neha, front fork ake leg ake piston akath ahemai, clutch ake rubber dampers hoyanna neha, fz carb wala lokuma karume TPS unit magula,,, fz akata hondama carb aka Yamaha TW ake carb aka kiyala RU-vid ake man dekka dala tiyenawa, nethnm etin racing carb akak tiyala cdi unit aka marukaranna tiyenne 🤗
@pdil3842
@pdil3842 Год назад
Math fz v1 ekk gaththa.kochchara haduwath carb eke mis eka nawathinne na.eka nisa aluthen carb ekk damma duplicate eka 13000k una dan thel 1l ta 20kwath wada karanne na. Thel pichchena eka hadagann mokkda karanna puluwan
@vishansachintha114
@vishansachintha114 6 месяцев назад
Air filter එක වෙලාවට චේන්ජ් කරානම් කාබ් එක බේරෙනව.ඔරිජිනල් දාන්න ඕනෙ ඒකෙ ඔයිල් එකක් එනව.
@kelumwihshwa5894
@kelumwihshwa5894 6 месяцев назад
@@pdil3842 carburetor ake missed aka anne carb akenmath newei, slid aka hirawenne netuwa missed aka anawa nam case aka wena akak,, mata dan a unit ake nama mataka neha, aka aluthen danna, sudda karanna giyama ake dialprum aka damage wenna balanawa,, anisa engine ake tappert cover aka uda tiyena apahu engine akata retun air aka ana silver colour bate line aka blocked karanna, aniwaryenma hariyanawa,, Carb aka gewila nam hariyanne neha,
@christiano-i6h
@christiano-i6h Месяц назад
Me to 😢
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 2 месяца назад
Me carb eke petrol air adjustment eka niweradiwa karana akaraya video ekak karanna
@dilshanmalinga7803
@dilshanmalinga7803 10 месяцев назад
අයියෙ බෙන්ලි 125 ඔරිජිනල් ඩයෆ්‍රම් කාබ් එකෙත් ඇක්ස්ලේටර් කරාම රේස් වෙලා හිටිනවා...ඒකටත් හේතුව ඕකමද?
@vimukthiumayanga3386
@vimukthiumayanga3386 Год назад
සලායිඩ ස්ටයිල් කාබ් එකක් fz v1 ekata thiyrnne khmd pls kiyannako....aluthin cub ekak gaththa fz v1 ,ekata.ekath mix karanawa ekai
@samithmadushan450
@samithmadushan450 11 месяцев назад
diaphragm කාබියුරේටර් ena බයික් වෙන පෙට්‍රල් ටැංකි 2t ටිකක් දාන් එක හොඳයිද
@slnursecaregiver
@slnursecaregiver Год назад
Congratulations 🎉, Wish u all the best for your future, Thank you for share valuable knowledge😊
@dinithfernando4841
@dinithfernando4841 Год назад
Aiye 2t 4 stroke engine walata ayulak nadda , danwam danna one kohamda😊
@peirissameera6391
@peirissameera6391 Год назад
මගෙ තියන්නෙ CBZ 150 එකක්, එකට තියන්න පුළුවන් නෝමල් කාබ්එක මොකක්ද. මගෙ තියන කාබ්එකේ පිස්ටන් එකයි කාබ්එක ඇතුලයි දෙකම කැපිල්ල. ගැරජේවලට ගියාම බයික් එක එපාවෙන කතා කියන්නේ.
@anuruddhaperera4215
@anuruddhaperera4215 Год назад
Dialprham cylinder eka ලිහිසි කරන්න , curb eka galawanne nathuwa , kramayak thiyenawa da, Petrol full අවස්ථාව wala lubricant oil සුළු වශයෙන් කලවම් කිරීමෙන් eya සිදුවෙනවා da .
@garage9732
@garage9732 Год назад
Carb eka hariyta hadganna eka arenna anith ewa goda beheth vitharai.
@isurusupun8387
@isurusupun8387 Год назад
Pulser 150 එකට ස්ලිඩර් කාබ් එකක් තියනව නම් කොහොමද ගැලපෙන එක තෝරගන්නෙ
@DIYHUB87
@DIYHUB87 10 месяцев назад
ටූ ටී මූඩියක් කාලෙකට සැරයක් දැම්මාම ඕක හරියනවා කියලා ගරාජ් එකකින් කිව්වා. හන්ක් එකේ මිස් කිරීම අඩුවෙනවා ප්‍රායෝගිකව. පොඩ්ඩක් ඒ ගැන කියන්න පුලුවන් නම්?
@jayendrajayawardena3649
@jayendrajayawardena3649 Год назад
Curb එකෙ TPS එක ගැන විස්තරයක් දාන්න
@KavindaChamod-r4o
@KavindaChamod-r4o 9 месяцев назад
Fz v1 එකට සෙට් වෙන slider carb මොනවද තියෙන්නෙ
@damindusamarakoon4797
@damindusamarakoon4797 3 месяца назад
Diaphragm cab ekak tune kara vidyo ekak one ayiya.
@Bandara-hp7qr
@Bandara-hp7qr Год назад
ඉදිරි ගමන සාර්තක වේවා
@SahanDilhara-s6j
@SahanDilhara-s6j 3 месяца назад
Ahama tibbahama pikap aka adu wanawada
@janakakumara2033
@janakakumara2033 Год назад
Honda cb125t (deluxe) diaprum carb2 thiyenawa idlin thiyanna ba res wela tikakin thama slow wenne.mokakda kala yuththe?
@pdil3842
@pdil3842 Год назад
මගේ fz v1 එකේ engine head එකේ ඉදන් බටයක් එනවා air cleaner එකට, එකෙන් වතුර එනව හැමදාම air cleaner එක සුද්ද කරන්න ඕන ගලවල.speed ගියාම එන වතුර ප්‍රමාණය වැඩියි. මේකට හේතුව මොකද්ද? දන්න කෙනෙක් කියනවද... 🙏🙏
@ishanweerasinghe5179
@ishanweerasinghe5179 Год назад
Mage fz v1 eketh ehemamai
@ranindusenarathna4854
@ranindusenarathna4854 8 месяцев назад
Mageth
@LasithMadanayaka
@LasithMadanayaka Год назад
ඇක්ස්ලේටර් කරලා අතැරියාම රෙස්වෙන එක අඩුවෙන්නේ ටිකක් වෙලා ගියාම. එහෙම වෙන්න හේතුව මෙකද
@iloveridmi
@iloveridmi 7 месяцев назад
air fuel mixture eka lean. e kiyanne petrol wahala wadi godak. pilot screw eken adjust karanna petrol wadi wenna
@LSD97123
@LSD97123 Год назад
Hunk එකට ගැලපෙන ස්ලයිඩිං කාබ් එක මොකක්ද බ්‍රෝ? GS 125 එක සෙට් ද
@kushkush7954
@kushkush7954 Год назад
එකට යුනිට් එකකට එන ඩයප්‍රම් ඩබල් කාබ් තියෙන හොන්ඩා රෙබෙල් වගේ බය්ක් එකකට මොඩිෆිකේශන් කරලා නෝමල් කාබ් දෙකක් සවි කරන්න පුලුවන්ද ? ස්තුතිය්
@codmactivison8635
@codmactivison8635 Год назад
අනේ අයියා ප්ලීස් රිප්ලයි කරන්න.කාර් එකක වගේම බයික් වලත් overheat වෙන එකට වතුර දානව නේද.එහෙම දානවනම් කූලන්ට් හැම දේම දාන්නෙ කොහොමද,කොතනින්ද,ඒ step ටික caps ගලවන විදියෙ ඉඳන් ඒව add කරල තද කරන විදිය වෙනකන් කියල දෙන්නකො.
@nalinchandika1353
@nalinchandika1353 Год назад
Aiye ඔයා වගේ ගැරේජ් එක කොහෙද තියෙන්නේ
@darshananissanka6827
@darshananissanka6827 Год назад
මල්ලි ඔයාගේ වර්ක්ශොප් එක කොහෙද තියෙන්නේ?
@garage9732
@garage9732 Год назад
Rathnapura
@madushanudayanga3227
@madushanudayanga3227 3 месяца назад
4n number ekak dennako
@darshananissanka6827
@darshananissanka6827 Год назад
යමහා sr250 එකට එන mikuni bs34 ඩයප්‍රම් කාබ් එකට equal කාබ් එක මොකක්ද මල්ලි?
@මැලේසියන්තණපිඩලි-ඡ7හ
ඩයර් පම්ප් කබ් තියන බයික් එකක අනිත් කාබ් එකක් සෙට් කරන විදිහෙ විඩියො එකක් දන්න පුලුවන්නම් වටිනවා .
@vimukthiumayanga3386
@vimukthiumayanga3386 Год назад
Mekata rply math hoyanawa
@jrpradeeproshan6941
@jrpradeeproshan6941 2 месяца назад
පල්සර් වලට ct 100/platina කාබ් එකක් තියන්න පුළුවන්ද????
@clintonmarquez-xk5on
@clintonmarquez-xk5on 9 дней назад
😂තියලා බලන්න ආස හිතෙනවා
@maduraharshana3827
@maduraharshana3827 Год назад
ඔය කාබ් දෙකෙන් හොඳම කාබ් එක මොකක්ද එතකොට..?
@Buddhikafw
@Buddhikafw 2 месяца назад
Aiye hunk ekata normal cab ekka kiynnako
@nandanapushpakumara6688
@nandanapushpakumara6688 Год назад
Discver125tnumberwalata wena thiyanda puluwan carb monawada
@kasunhasantha3427
@kasunhasantha3427 4 месяца назад
yamaha zr ekata tiyanna pluwan wena cab model monawada
@dayanandakumarasinghe4355
@dayanandakumarasinghe4355 Год назад
mage bike eka 48 cc 2stroke honda humming.. 2 stroke walata enne mona wargaye carb ekakda....?
@hasankaperera771
@hasankaperera771 Год назад
බොහොම ස්තුති මහත්මයා pulsar 135 bike වල jet ගන්න තියෙනවාද එවා ගෙවිලා නම් කරන්න පුළුවන් දේය මොකක්. මම ගන්න හැමතැනම බලුවා සම්පුර්ණ carburetor එකම තාමා ගන්න කියන්නේ
@warunaambagaspitiya602
@warunaambagaspitiya602 Год назад
Jet ket 1 wenma ganna tiyenwawa bajaj shop wla
@prasannasanjeewa7765
@prasannasanjeewa7765 Год назад
Diaphragm එක සාමන්‍ය යෙන් km කීයක් විතර පාවිච්චි කරන්න පුළුවන් ද
@kaushalyaekanayaka9232
@kaushalyaekanayaka9232 Год назад
Pulsar 150 (2019) bike එකේ පෙට්‍රල් කටමට්ටම් ගහලා යන්න බැහැ ඒ ඇයි?
@manulapasan9033
@manulapasan9033 10 месяцев назад
Okata 2t podaak gala demmoth mokada aiye gewenne kalin masa 3kata parak wagee..ema karata kamak nedda danne nathi nisai ahanne
@thanukasachith2974
@thanukasachith2974 10 месяцев назад
Bike eka rase karala assalator eka adu karama nawathinne ai bike eka
@pradeepaknyaka9905
@pradeepaknyaka9905 7 месяцев назад
D135 dayporm akq wanuwata anet cab akak teyanna pluwanda
@nilangarukshan8464
@nilangarukshan8464 4 месяца назад
Yamaha zr scooter ekaka enneth diaphragm carb ekak. Eke diaphragm eka wenama ganna nane original 😢
@gihankavinda5905
@gihankavinda5905 Год назад
Ray zr එකට ළඟින් යන slider carb එක මොකක්ද?
@pamodmadushan8293
@pamodmadushan8293 Год назад
Matath denaganna oni.
@sahansandeepa-cd1fx
@sahansandeepa-cd1fx Год назад
Hama dema sarthaka wewa.hamadama jaya
@asanka2507
@asanka2507 Год назад
මගෙ බයික් එකේ ඔයිල් අයින් කරන නට් එක කැඩුණා. කඩවල්වල ගන්න තියෙනවද?
@asanka2507
@asanka2507 Год назад
එන්ජිමට ඔයිල් දාන්න විදියක් නැතුව ඉන්නේ
@kelumwihshwa5894
@kelumwihshwa5894 Год назад
@@asanka2507 ganna tiyenawa, nethnm pattalekin aluth potak liyawanna oni, engine aka heat wela tiyeddi kawadawath nut galawanna yanna epa, oil changing engine aka niwunata passe oni karanna, athakota uda tiyena oil tikath sump akata behala tiyenne,,,
@TharinduTharanga-b8o
@TharinduTharanga-b8o Год назад
Loke thiyana jarama carb eka Fz v1
@dhanupu2555
@dhanupu2555 Год назад
මගේ pleasure බයික් එකේ ම්ස් එකක් තියෙනවා හෙමිහිට යනකොට ගැස්සි ගැස්සි යන්නේ ටිකක් වේගෙන් යනකොට ඒක නෑ මොන වගේ දෙයක් වෙන්න ඇතිද
@garage9732
@garage9732 Год назад
Can be a too much rich air fuel mixture
@nimeshravindu3948
@nimeshravindu3948 Год назад
Ade maget ehemai lagakadi idala...mokakd krnna oni ekata
@vimukthiumayanga3386
@vimukthiumayanga3386 Год назад
Maget
@pamodmadushan8293
@pamodmadushan8293 Год назад
Mageth thiyenawa
@dineshsamantha874
@dineshsamantha874 Год назад
මගෙත් ඔය කියපු ලෙඩේ තියෙනව කාබ් එකක් තියනවනම් මොන එකක්ද තියන්න පුලුවන්
@kavidumadusanka6996
@kavidumadusanka6996 Год назад
සුභ අලුත් අව්රුද්දක් වෙවා❤
@ThimalAsiri
@ThimalAsiri 9 месяцев назад
Ayacinaren oil thiyenna ei
@nipunsulakshana2992
@nipunsulakshana2992 Год назад
Aiye mage yamaha ray zr eke air filter ekata oil gahanawa ai e?, anika oya widihatama piston eka gewila thiyenne, ekada lede?
@pamodmadushan8293
@pamodmadushan8293 Год назад
Engine oil wedi wunamath oil gahanawa. Bike eka peralunamath oil gahanawa
@ajithbowaththa1939
@ajithbowaththa1939 11 месяцев назад
Discover 125 crbe aka wenas karanna puluwanda
@ramalbeenu
@ramalbeenu Год назад
Discover 135 ekata enne mona jathiye carb ekak da?
@ruwantjayathissa1138
@ruwantjayathissa1138 Год назад
Diaphragm
@prageethmahesha-bb4yw
@prageethmahesha-bb4yw Год назад
125 m discover 1 slider cup 1 thiyanna barida
@sunjjewarohan2271
@sunjjewarohan2271 Год назад
මල්ලි මගේ bike eka fz version 1 danata km 400000 vithara duwala තියෙනවා eka parak engine repair kala. Mage carb eke thiyena prasnaya thamai primary jet එක tune wenne naha edjustment nut eka ඉස්සරහට passata edjust kalata idling wala වෙනසක් wenne naha මේ නිසා මගෙ carb eka tune karanna baha .mekata visadhumak kiyanne පුළුවන් dha
@alaricace8118
@alaricace8118 Год назад
Replace karanna one
@KumaaVidanaarachchi-p4b
@KumaaVidanaarachchi-p4b 2 месяца назад
Mewani.kabeter.wala.start.kirimedi.wegayen.rese.wanne.ayda
@ssll-s1h
@ssll-s1h Месяц назад
Me gataluwata wisadumak hoyagththada
@tharangaranaweera4453
@tharangaranaweera4453 Год назад
සුභ අලුත් අවුරුද්දක් වේවා
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 11 месяцев назад
සුපිරි ❤❤❤❤
@susildarmarathna3232
@susildarmarathna3232 8 месяцев назад
Aiye oyage wadapalak tiyanawada koheda tiyenne
@SLAutoMachanic
@SLAutoMachanic Год назад
පෙට්‍රල් වලට ටූටි පොඩ්ඩක් කවලම් කරලා දිව්වොත් අවුල්ද අයියේ ටූටි වල ඔයිල් ගතිය තියන නිසා ගෙවීම අඩු වෙනවා නේද
@kelumwihshwa5894
@kelumwihshwa5894 Год назад
Kisma awulak neha,,
@hrchanaka5392
@hrchanaka5392 Год назад
Aiye jet eka block unhama miks krnwada
@anupamadumala1365
@anupamadumala1365 Год назад
Carb ekata bither hos eka hai karata aulak nedda
@chathurangameegamage6601
@chathurangameegamage6601 Год назад
Superb .thanks
@solorider5645
@solorider5645 Год назад
pulser 150 ug3 ekata tiyanna puluwan cab ekak mokadda🙂
@oshadakaushalya1219
@oshadakaushalya1219 Год назад
Pluser 135 ekata enneth oya carb ekada
@oshadpulasthika6137
@oshadpulasthika6137 9 месяцев назад
4silinder walata diapram netuwa anith carb ekk tiynn berida 😢
@hayleysmatara1588
@hayleysmatara1588 Год назад
We need about bike ignition key(wiring method )
@Foodonous
@Foodonous Год назад
workshop location please?
@ruwangemunubalasooriya-rq7il
Suba Aluth Auruddak wewa ayye dialprham cbiuleter motorcycle walata 2T oil tikak petrol ekka mix karala demmata kamak nedda
@garage9732
@garage9732 Год назад
Plug ehema kalu venwa...carb eka hadgnna
@randikasrimalee7220
@randikasrimalee7220 Год назад
Demak Civic 110scooter eke carb eka tune karanne kohomada emition test fail mokada karanna puluwan. Meketh thiyenne diaprom carb ekak
@garage9732
@garage9732 Год назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Q7bbMAbpsF4.html
@damithadananjaya7809
@damithadananjaya7809 Год назад
Gn125 බයික් එකේ තෙල් එජෙස් නට් එක VCS ද ACS ද මහත්තය
@garage9732
@garage9732 Год назад
Galavala blnna
@botagaming5894
@botagaming5894 Год назад
පට්ටම thanks ❤😊
@dineshkumara5641
@dineshkumara5641 Год назад
Gn ekakata oya carb ekak thiyanna puluwanda
@nasmyariff5945
@nasmyariff5945 3 месяца назад
Thanks bro
@sumedasajith6673
@sumedasajith6673 Год назад
Mage bike eketh ohoma una
@kasunpriyamantha3788
@kasunpriyamantha3788 Год назад
Aiya mokakda karapu course eka jerman tech ekeda
@AU_aup
@AU_aup 10 месяцев назад
5:47 / 8:30
@vimukthiumayanga3386
@vimukthiumayanga3386 Год назад
Aiyage podi deyak ahanna thiyenawa msg ekak dala contack karaganna kramayk thiyenawada
@Japan-Garage.
@Japan-Garage. Год назад
Ayye whatsapp 4n number ek denn puluwan da , mat poddak karana course ek gana danaganna oni
@pasindukeshan982
@pasindukeshan982 Год назад
supiri bro video eka
@damithadananjaya7809
@damithadananjaya7809 Год назад
ජයෙන් ජය ❤❤❤❤💪💪💪💪
@asokabandara2639
@asokabandara2639 Год назад
Obatah esema wewa
@malakad7047
@malakad7047 Год назад
Congratulations 🎉❤
@sajithtodno2305
@sajithtodno2305 Год назад
Palsar 150 efi karanna puluwanda
@garage9732
@garage9732 Год назад
Possible, but expensive
@amithsampath5298
@amithsampath5298 Год назад
Nomber aka danna puluwanda..
@garage9732
@garage9732 Год назад
Check description
@slstyle6116
@slstyle6116 Год назад
ඔයා රත්නපුරේ ද 🤔
@garage9732
@garage9732 Год назад
Yep
@slstyle6116
@slstyle6116 Год назад
@@garage9732 ehnm hari mn oylge gewal lgata awa iye
@nuwanmanohara7932
@nuwanmanohara7932 Год назад
Malli yamaha zr ekata Slaydar carb eset weñe monawage wargada
@sureshtudugala9867
@sureshtudugala9867 Год назад
👍👍
@sudathdhammika2235
@sudathdhammika2235 Год назад
Oke tunup dandako
@thusithasandakelum521
@thusithasandakelum521 Год назад
❤❤
@BAKINGBADZ
@BAKINGBADZ Год назад
🎉🎉🎉🎉
@mahinshakarunarathne7269
@mahinshakarunarathne7269 Год назад
👍👍👍👍👍
@MalcolmReid-x2l
@MalcolmReid-x2l 3 месяца назад
Mata contact number eka ewannako😊
@-nadun.
@-nadun. Год назад
😎😎
@nalakasandharuwan
@nalakasandharuwan Год назад
👍👍👍👍👍👍👍👍👍👍
@upulwijayathilaka6860
@upulwijayathilaka6860 Год назад
වේගයෙන්
@anthonyjanz5404
@anthonyjanz5404 Год назад
✌️✌️✌️✌️✌️✌️✌️✌️
Далее
PUBG Mobile СТАЛ ПЛАТНЫМ! 😳
00:31
Просмотров 108 тыс.