Тёмный

Eka Dawasaka Api - Kalpana Kavindi & Sandeep Jayalath 

#Multiverse - LK
Подписаться 11 тыс.
Просмотров 2 млн
50% 1

Like and Share guys 💚😘👍
Donate a tip if you like; www.paypal.me/... 💚😘👍
Thank You for Watching ❤️️😍🙊

Видеоклипы

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 877   
@damithwaduge4989
@damithwaduge4989 Год назад
2023 අහන්නෙ කව්ද,ඒක බාවනාවක්❤️😍👆
@gladiatorzero9761
@gladiatorzero9761 Год назад
mama
@priyanathbandara4243
@priyanathbandara4243 Год назад
මම 🤙🤙
@shashikadilshani783
@shashikadilshani783 Год назад
මන්
@ayeshanawarathna8966
@ayeshanawarathna8966 Год назад
Man
@maheeshakeshani4369
@maheeshakeshani4369 Год назад
Me
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 Год назад
ආදරේ නොහදුනන තනි උන හදවත් පාවා මොහොතකට ප්‍රේමවන්තයින් බවට පත් කරන හරි අපූරු ගායනයක් ඒක❤
@rivinduamasha4064
@rivinduamasha4064 Год назад
❤ Lyrics ලියපු කෙනා ලොකු ආදරයක් විදපු කෙනෙක් ඒක වෙන්න ඇති මෙච්චර හිතට දැනෙන්නේ ❤
@ruchikatheekshana6829
@ruchikatheekshana6829 Год назад
❤️❤️
@chaminisadamali667
@chaminisadamali667 10 месяцев назад
❤🌹🌹
@NimeshPathum-wr9lm
@NimeshPathum-wr9lm Год назад
අනේ ඒක නම් බාවනාවක් වගේ ❤️🙂 මගේ ආදරෙ ආරක්ශා කරලා දෙන්න දෙවියනේ. ඒ වගේම මේ ලෝකේ තියෙන සෑම අවන්ක ආදරයක්ම ආරක්ශා කරන්න දෙවියනෙ. මෙ සින්දුව නම් අමුතුම ෆීලින්ග් එකක් හිතට දෙන්නෙ. 2023 වෙලත් තාම අහනවා. දැන් තියෙන විකාර සින්දු වලට වඩා මේවා කොච්චර ලස්සනයි ද ❤️😪
@sciencetricksal1686
@sciencetricksal1686 2 года назад
ඇස්වලට කඳුළු ගේන්න තරම් හැඟීම්බරම ගායනයක් ♥️
@ontheway1487
@ontheway1487 2 года назад
❤️💯
@amithakudage8976
@amithakudage8976 2 года назад
අනිවරයෙන්😍
@chamarabandara4150
@chamarabandara4150 Год назад
😇✨
@rivinduamasha4064
@rivinduamasha4064 Год назад
❤ ඇත්ත ❤
@tharushirashmika2702
@tharushirashmika2702 2 года назад
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒතරම් මේ song එක ලස්සනයි.
@nishanilanthi47
@nishanilanthi47 9 месяцев назад
2024 අහන අය ඉන්නවද 😊
@piyumiprathibha8801
@piyumiprathibha8801 9 месяцев назад
ඔව්☺️♥️
@SushtnaKumara
@SushtnaKumara 7 месяцев назад
තාමත් ආසාවෙන් අහනවා
@SamindiSihasnaAbeyrathne
@SamindiSihasnaAbeyrathne 7 месяцев назад
Hi🖐️🖐️
@DushmanthaDilshan-df4vu
@DushmanthaDilshan-df4vu 7 месяцев назад
Ou
@beastgirl
@beastgirl 7 месяцев назад
2024 March 19
@tharindidesilva1559
@tharindidesilva1559 2 года назад
රිදුනු හදවත් බිදුනු හදවත්වලට කතා කරන ගායනයක්. ඊට නොදෙවනි සංගීතය ♥️🥺💯
@malithheshara4487
@malithheshara4487 2 года назад
හිතට මාර විදිහට වදිනවා කියන්න තේරෙන්නේ නෑ ඒක 😓 ගොඩාක් ලස්සන සිංදුවක් දවසට කොච්චර ඇහුවත් මාරම ලස්සනයී ❤️❤️❤️❤️❤️
@AkashaHarshani
@AkashaHarshani 2 года назад
මේ සින්දුව අහන්නෙ කීවෙනි පාරටද කොයල දන්නෙ නෑ ඒ තරමට ම අහල තියෙනවා හිතට මොකක්දෝ අමුතු හැඟීමක් එනවා මේ සින්දුව අහද්දි කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒ තරම් ලස්සනයි 🥺♥️🥀
@heshaninavoda3645
@heshaninavoda3645 2 года назад
අද එයා මා ගාව නැති උනත් මේ සින්දුව ඇහෙන කොට එයා මා ගාව ඉන්නවා වගේ දැනෙනවා ❤️
@sihinaanuhas2615
@sihinaanuhas2615 Год назад
Matath
@indikapushpakumara506
@indikapushpakumara506 Год назад
🥺
@sahanamax7120
@sahanamax7120 Год назад
@nippaff3948
@nippaff3948 2 года назад
තුන් හිතක සීතලේ ගුලි වුණු පෙම් කවක් තියෙනවා කියන්න 🥺❤️ I FELT IT. !!! 🔥🥺
@tharuu3812
@tharuu3812 Год назад
Same here💝
@dineeshiathugala7318
@dineeshiathugala7318 Год назад
Me too
@lahiruashen6326
@lahiruashen6326 2 года назад
වසර 3ක් පරක්කු වුනා සිංදුව හොයා ගන්ට. අැත්තටම අාත්මිය බවක් දැනෙනවා...මට. සිංදුව හොයා ගත්තාට පසු....ඒ ... මෙ දැන්.
@ajitraj4932
@ajitraj4932 7 месяцев назад
❤❤❤🙏👍👍👍👍
@SamindiSihasnaAbeyrathne
@SamindiSihasnaAbeyrathne 7 месяцев назад
මාරම feeling එකක් දැනෙන්නේ. මේ song ඒක අහද්දී මාර විදිහට හිතට දැනෙනවා. මාව වෙනම ලෝකෙකට අරන් යනවා. වගේ ❤️❤️. මාරම ලස්සනයි 😘😘😘❤️..
@idu1429
@idu1429 2 года назад
වෙන් වෙන්න ගිය එයාවත් මාවත් ආයෙත් එකතු කරේ මේ සින්දුව 😥😥😥❤️❤️❤️❤️❤️ මහමෙරක් ආදරේ කරන එයාව ආයෙත් මගේම වුනා 😥❤️😘😘
@himashasupulsara5407
@himashasupulsara5407 2 года назад
😘😘😘😘😘
@apsarakumudini799
@apsarakumudini799 Год назад
Congratulations ❤
@kawindyadeshwari5075
@kawindyadeshwari5075 Год назад
ආදරණීය හිත් කවදාවත් වෙන් වෙන්නේ නෑ..❤
@dilki_1234
@dilki_1234 Год назад
හැමදාම සතුටින් ඉන්න දෙන්නම 🌏❤️
@rivinduamasha4064
@rivinduamasha4064 Год назад
හැමදාම වෙන් නොවී සතුටින් ඉන්න ❤❤❤
@sanjanamuthumali253
@sanjanamuthumali253 9 месяцев назад
කොරියන් drama එකක සිංදුවක් වගී. ලස්සනයි කල්පනී අක්කි❤
@flowerffyoutuber6163
@flowerffyoutuber6163 2 года назад
අප හමුවුන හිනැහුනු මතකය සසරේ පුරුදු දැනුනා 🖤🖤✌️... ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ බවයේ හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා 😭💫🖤...
@kawindyadeshwari5075
@kawindyadeshwari5075 Год назад
මොහොතකට හදවත නතර කරන ගීතයක්... ආදරණීය හදවත් හැමදාමත් පණ වගේ අදරෙන් එකතු කරන ගායනයක් ... මන් හරිම ආසයි මේ ගීතයට ❤
@rivinduamasha4064
@rivinduamasha4064 Год назад
❤ ❤❤ මේක අහද්දි අමුතුම විදිහෙ කියන්න තේරෙන්නෙ නැති ආදරය නොකර ඉන්නව වුණාට මොහොතකට හරි ආදරණීය හැඟීමක් හිතේ ඇවිස්සෙන්නෙ මගේ විතරද ❤❤❤
@ishadiinduli6700
@ishadiinduli6700 Год назад
හරිම සංවේදී ලස්සන් සිංදුවක්.හිතට දැනෙන්න දෙන්නම ගායනා කරනව.😍🥺😍🌸💖
@yohansadewmini8240
@yohansadewmini8240 Год назад
අඩෙනව ඒක අහද්දි. මගෙ ජීවිතේ ගැන එහෙම්ම ලියවිලා වගේ.. 😢 හැමදාම එයාට ආදරෙයි. 😢😢😭❤ k❤
@rivinduamasha4064
@rivinduamasha4064 Год назад
❤❤❤ මං අවුරුදු 17 ටම අහපු ආදරණීය සින්දු වලින් අහපු ලස්සන වගේම සුන්දරම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මතක් වුනු ගමන්ම අහනවා ඒ තරමටම ආදරණීය හැඟීම් අවුස්සන සින්දුවක් ❤❤❤
@rashi2998
@rashi2998 2 года назад
අහඹු හමුවීමක්..😊💖ලස්සන හැගීමක් දුන්නට ස්තූති.🌎💫
@anupamaindunil2870
@anupamaindunil2870 2 года назад
😕
@salman3493
@salman3493 9 месяцев назад
I don't know Malayalam but I can feel this music is such a beautiful song made for each other ❤❤😮😮 while listening this beautiful song I missed my heartbeat she is not with me but I can feel it she will always in my fiber and stay in every breath It is a very painful moment when someone else takes the pieces of your heart and goes away😢🥺 heartbroken 😮😢
@sachithharshana9691
@sachithharshana9691 Год назад
අප හමුවුණු හිනැහුණු මතකය සසර පුරුදු හැගුනා💕 . හැම ආදර කතාවකම තමගෙ හිත ගත් කෙනා තමන්ගෙම වෙන්න ඕනි🥺❤ අහින්සක් ප්‍රාර්ථනයක් 🥺💖
@janindujeewantha5206
@janindujeewantha5206 Год назад
ඇස් දෙක වහගෙන මේ සින්දුව අහද්දි පරන හැම මතකයක්ම අයේ film එක්ක් වගේ පෙන්න ගත්තා 🥺💐🤍
@vishmisanchila8628
@vishmisanchila8628 3 года назад
හදවතට මර විදියට දැනුනා 🥺❤️
@tharushinavodhya5287
@tharushinavodhya5287 2 года назад
කටහඩවල් දෙක නම් භාවනාවක් වගේ 🥺❤
@meegodagenk2614
@meegodagenk2614 Год назад
ඵ කටහඩවල් දේකට හරිම ලස්සනයි ඵ්වගෙම ගඟ ගලනවා වගේ සංගීතය හරිම ලස්සනයි
@vishmithakavishka1126
@vishmithakavishka1126 2 года назад
2022 ත් අහන අය කෝ 💕
@kasunienjalee8186
@kasunienjalee8186 Год назад
2023😍
@Ushani5704
@Ushani5704 Год назад
2023 ❤
@samadhidewmini1640
@samadhidewmini1640 2 года назад
මගේ ආදරේ මට මතක් වෙනවා.😔😔 මේ සින්දුව මාව අතීතෙට ගෙනියනවා... තාමත් ආදරෙයි මන් තනියම..අනේ එයා මට ආදරේ කළා නම්😔
@chamithsandaruwan3453
@chamithsandaruwan3453 2 года назад
😔
@disadissanayake441
@disadissanayake441 2 года назад
🥺🖤
@nehafelsinger6024
@nehafelsinger6024 2 года назад
Anee...oyata himi wenna oni adare oyata anivryenm labei. Duk wenn epa
@janathchandula2093
@janathchandula2093 2 года назад
❤️
@Nishanthasanjaya18
@Nishanthasanjaya18 2 года назад
🥺💔
@MadushaniWathsala-ky8xl
@MadushaniWathsala-ky8xl 9 месяцев назад
2024 🥺❤️ බලන අය කෝ ඉතින්
@VpDayananda-km6uw
@VpDayananda-km6uw 6 месяцев назад
Innawa
@Djmac5911
@Djmac5911 5 месяцев назад
2024 මැයි 02
@KanchanaLakmali-ve1hd
@KanchanaLakmali-ve1hd 5 месяцев назад
❤❤❤❤
@rasangikadenipitiya4705
@rasangikadenipitiya4705 Год назад
මේකනම් භාවනාවක්ම තමා. මාරම හිට් එකක්. හදවතට දැනෙන කටහඩවල් දෙකක්. Song එක නියමයි... All the best දෙන්නටම
@ayanthiherath7034
@ayanthiherath7034 2 года назад
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .පුදුම හැගිම් බර සිංදුවක්.කියලා වැඩක් නෑ.නියමයි
@Madhu7980sew
@Madhu7980sew 9 месяцев назад
Ammo ekanam supiriyi💯💯💯💯💯💯💯💯💯💯💛💛
@SHAN99224
@SHAN99224 Год назад
උඩට එන්න ඕනි සින්දු 🙂💕
@RAVIYAツ
@RAVIYAツ 9 месяцев назад
Anyone 2024💗🙂
@ajitraj4932
@ajitraj4932 7 месяцев назад
😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@gihansampath416
@gihansampath416 Год назад
comment කියවද්දි මාරම හැගීමක් ආවේ මටනම් සින්දුවත් එක්කම ආදෙරේ පැරදුන දිනපු හැමෝම දාල තියෙන කමෙන්ට් වලට ඇස් වලට කදුලු ආවා 🥺❤️
@NishantaKarametiya-zi1rd
@NishantaKarametiya-zi1rd 4 месяца назад
මේක නම් ඇබ්බැහි වීමක් 💟💟💟💟 ලස්සනයි අක්කි අයියෙ පට්ටම ලස්සන voice දෙකක් 💟💟💟 මේ voice දෙකම භාවනාවක් 💟💟💟 හැමදාම අහන සිංදු අතර උඩින්ම තියෙන සිංදුවක් මේක 💟💟💟 දෙන්නටම Good luck 💟💟💟💟
@ineshiineshi6415
@ineshiineshi6415 2 года назад
අහම්බෙන් මේ සින්දුව හම්බ උනේ දැන්... කිහිප වතාවක්ම ඇහුවා.. හිතට මාර සැහැල්ලුවක් දැනෙනව අහද්දී....♥️♥️🎵
@dilinimadushani5373
@dilinimadushani5373 2 года назад
හරිම ලස්සන යී අනේ..🥺🥺❤ හිතට මහා අමුතුම හැගීම් ක් ගේන්නේ 🥺🥺
@tempmail9952
@tempmail9952 3 года назад
හදවතට දැනෙන සින්දුවක්..♥️ලස්සන වචන ටිකක් ♥️
@pavan5541
@pavan5541 2 года назад
හැමදේම මතක් වෙනවා.Love this one.🥺❤️🌍
@colorscreat
@colorscreat 2 года назад
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්...ආදරයට මොනතරම් හිත නිවන්න පුලුවන්ද
@AUDEEOREACH
@AUDEEOREACH 2 года назад
මම ආදරය කෙනා ඉන්න කලේ වැඩියෙන්ම අපි අහපු සින්දුව..එයා අද මගේ ලග නැතත් මම තාමත් ආසවෙන් අහන සින්දුවත් මෙකයි 😊💔
@sehan794
@sehan794 Год назад
ළග නැතත් ආදරේ කරන්න ඒකයි නියම ආදරේ හොද කෙනෙක් හම්බෙයි සහෝ 🥺❤️
@senadeerawasana1926
@senadeerawasana1926 Год назад
මගෙත්...... ඒ හැගීම 😢
@slgamingzone7921
@slgamingzone7921 Год назад
මොකද්ද මන්දා මේක අහද්දි ඒ දැනෙන හැගීම 🥺
@dammikasadamali2493
@dammikasadamali2493 2 года назад
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති, හිතට වදින, ලස්සන සින්දුවක් 💚💚💚
@rasihettiarachchi9263
@rasihettiarachchi9263 2 года назад
මන් පන වගේ ආදරේ කරන කෙනා එක්ක මේ සින්දුව අහද්දි ඇස් දෙකට කදුලු එනවා.භාවනාවක් මේ සින්දුවනම්
@damithkrishantha132
@damithkrishantha132 Год назад
අදමයි මම මේ සින්දුව සම්පූර්ණයෙන්ම ඇහුවේ. මට දුකයි මීට කලින් අහපු නැති එකට.
@dulanifernando7773
@dulanifernando7773 Год назад
මම අහපු ලස්සනම සින්දුව මේ අවුරුදු 20 ටම 😽😽❤️
@Danie5828
@Danie5828 2 года назад
පරන සින්දුවක් උනත් ලස්සනයි.දැන් trending වෙලා තියෙන්නෙ😉
@s.mandahasini2904
@s.mandahasini2904 2 года назад
ඇස් වලට කදුලු ආවා මගේ ආදරේ මතක් වෙලා
@chamilamanage7885
@chamilamanage7885 4 года назад
ලස්සන සින්දුව.හදවතට දැනෙනවා ❤️❤️❤️❤️
@premasiripremasiri2237
@premasiripremasiri2237 2 года назад
🖤
@disarayasasni7153
@disarayasasni7153 2 года назад
When kalpana kavindi said, මේ බවයේ හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා🥺❤‍🩹 I felt it 💯🤍
@sisikelumdahampriya
@sisikelumdahampriya 2 года назад
හිතට මාරම අමුත්තක් දැනෙනවා🥺🥹.ඒක කියන්න තේරෙන්නේ නෑ🥹
@shashiniishara3482
@shashiniishara3482 2 года назад
ඔබේ සුවඳ දැනුනා... හද මගේ නිවුනා....❤️ මේ බවේ හිමි ව අහිමි වී ගිය,මට ආදරේ මුලකුරු කියාදුන් ඔබට........🌈️❤️
@rasithjeewantha9136
@rasithjeewantha9136 9 месяцев назад
2024 තාමත් ආසම සින්දුව 🥺❤️
@taniyarodrigo6017
@taniyarodrigo6017 2 года назад
ඔබේ සුවඳ දැනුනා හද මගේ නිවුනා🥺💖🌸🐰ඒ වචන ටිකට 😓😓
@kosalipabasara
@kosalipabasara 9 месяцев назад
Is 2024 anyone here
@dilanmanathunga8522
@dilanmanathunga8522 4 месяца назад
@StellaFernando-dv7yu
@StellaFernando-dv7yu 2 месяца назад
Mee❤❤
@ajitraj4932
@ajitraj4932 2 месяца назад
🎉🎉🎉😂😂😂
@VinojChiranga
@VinojChiranga 2 месяца назад
Innw❤
@tyrronanthony6746
@tyrronanthony6746 2 месяца назад
Innwa 😅👌
@irushipramodya5318
@irushipramodya5318 2 года назад
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා.. මේ බවයෙදී හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා...💔
@shenushisanjana9670
@shenushisanjana9670 2 года назад
හරිම ලස්සනයි හදවතට දැනෙනවා 🥺😥❤️
@BIKE__LOVE.
@BIKE__LOVE. 2 года назад
🥺💕
@saviiii123
@saviiii123 2 года назад
Kalpana akki's voice can get some new vibes to me and also ayya's voice is the best..love you both..the best voices in this new generation 💜️
@dulanifernando7773
@dulanifernando7773 Год назад
2023 අහන අය කෝ, ❤️😍
@NimeshPathum-wr9lm
@NimeshPathum-wr9lm Год назад
මම
@sashisuwaris7012
@sashisuwaris7012 2 года назад
මාර විදියට දැනෙන විදින්න පුළුවන් සිංදුවක්.... අවුරුදු 3ක් තාම අහනව♥️♥️
@---in1yq
@---in1yq Год назад
කියාගන්න බැරි මොකද්දෝ හැගීමක් දැනෙනවා.. 🙂 හරියට පපුව පිච්චිලා යනවා වගේ දෙයක් වෙනවා 🙂❤✊
@shashikadilshani783
@shashikadilshani783 Год назад
ඔව්😥
@---in1yq
@---in1yq Год назад
@@shashikadilshani783 😊✊
@bobi_official7245
@bobi_official7245 2 года назад
ඒ සින්දුව ගැන කියන්න වචන නැ....නිකන් කටට ආව පලියට කියවෙලා සින්දුව සර්ච් කරේ🥺❤️.... වෙනම ලෝකයක් පෙන්නනවනේ 🥺❤️...
@nipunravishke7905
@nipunravishke7905 4 года назад
ගොඩක් ලස්සන සින්දුවක්....❤️❤️
@naduninethmini329
@naduninethmini329 Год назад
ආසම සින්දුව 😥 එක ඇතටම ලස්සනයි ❤️❤️
@ShehanaIlmi-t5j
@ShehanaIlmi-t5j Месяц назад
මට සින්දු හදවතටම දැනෙනවා ගොඩක් වෙලාවට මන් අඩනවා අහපු සින්දු වලින් ගොඩක්ම අඩපු විදපු සින්දුවක් මේක ඒකෙන් ලැබුන හැගීම කවදා ඇහුවත් ඒ විදියටම තියෙයි ❤🥺
@sadewnahiruki9567
@sadewnahiruki9567 Год назад
Anyone 2023❤😍
@kuwaitlanka9872
@kuwaitlanka9872 11 месяцев назад
Ya.❤
@kuwaitlanka9872
@kuwaitlanka9872 11 месяцев назад
2023.11.14❤❤❤
@dollysalvatore8017
@dollysalvatore8017 10 месяцев назад
2023 December ❤
@SupunTharuka-tv3nn
@SupunTharuka-tv3nn 9 месяцев назад
2023.10.13 ❤
@beastgirl
@beastgirl 7 месяцев назад
2024 March 19
@hirushasansala1693
@hirushasansala1693 2 года назад
ආදරේ වෑහෙන්න හිතට වැදුනා...🙂💓
@itsmekasu1371
@itsmekasu1371 4 месяца назад
Still listing this masterpiece💕2024.jun
@SachiniHansika-dx5bj
@SachiniHansika-dx5bj 10 месяцев назад
අනේ මාරම ලස්සනයි ආස හිතෙනවා සෝන්ග් එකට 🥰🥺
@kasunlakmal1922
@kasunlakmal1922 2 года назад
Heart touching song 🖤 amutu hegimk denennw me song eka ahddi beautiful 👍❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@sadaminimanthilaka5269
@sadaminimanthilaka5269 2 года назад
මොකුත් කියන්න බෑ..දැනෙනවා විතරයි..🥺
@vihagum
@vihagum 3 года назад
However far away, I will always love you However long I stay, I will always love you Whatever words I say, I will always love you I will always love you....
@AnushaDamayanthi-e8z
@AnushaDamayanthi-e8z 4 месяца назад
Anyone 2024❤
@notyhashiinotyhashii1217
@notyhashiinotyhashii1217 2 года назад
ගොඩක් ලස්සනයි හැමදාම අහනවා 💕💕💕💕💕💕💕💕😘😘😘
@anuradha-ft-0788
@anuradha-ft-0788 Год назад
ගොඩාක් දැනෙන සිංදුවක් 🥺❤
@samanthipathirana9333
@samanthipathirana9333 3 года назад
පට්ටම සින්දුවක්. මං හරිම ආසයි ❤️❤️
@dishanweerasingha3990
@dishanweerasingha3990 2 года назад
අප හමුවුනු හිනැහුනු මතකය සසර පුරුදු හැගුනා💘🤍🤍
@poorni4045
@poorni4045 2 года назад
කියාගන්න බැරි හැගීම් මවන ගීතයක් ..🥰
@nejithathewmal4778
@nejithathewmal4778 2 года назад
1:19 That d ponit...I felt it ❤
@dilinimanage4952
@dilinimanage4952 2 года назад
8:22 😌💫❤️
@minoshiweerasinghe2691
@minoshiweerasinghe2691 2 года назад
මේ ලොවම සැහැසි වූවද සද..මා හදින් වෙන්වී නොයන්න ❤ 2022 April
@Dinugamage1118
@Dinugamage1118 3 месяца назад
ආස සින්දුවක්❤❤❤ එයා ඉස්සර ආසම සින්දුවක්....මේ භවයෙදී හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා🥺🥺🥺ඒ 𝚕𝚘𝚌𝚊𝚝𝚒𝚘𝚗 𝚎𝚔𝚊 𝚒𝚑𝚊𝚕𝚊𝚔𝚘𝚘𝚝𝚝𝚎 𝚠𝚊𝚐𝚎❤️
@AmeeshaChathurangi
@AmeeshaChathurangi 9 месяцев назад
මම ගොඩාක් ආස සින්දුවක් ඒකනම් බාවනාවක්ම තමයි👌👌👌
@shanduminda2957
@shanduminda2957 Год назад
ඒක නම් භාවනාවක්❤❤❤👍👌
@Ashu-perera25
@Ashu-perera25 2 года назад
I love this song sooooo much 💜 i can't stop listening ❤️ Hart touching lyrics can relax my mind 🥺 ...තුන් හිතක සීතලේ ගුලි උනු පෙම් කවක් තියෙනවා කියන්න......... 💔💫
@nipunidarshani3818
@nipunidarshani3818 2 года назад
I can't stop listening to this song..♥️♥️
@fathimafarhana4500
@fathimafarhana4500 3 года назад
ඇත්තමයි මාරම ලස්සනයි
@tharushikadissanayaka6206
@tharushikadissanayaka6206 Месяц назад
සමහර සින්දු අපිව අවුරුදු ගාණකින් අතීතයට අරන් යනවා.ඒ කාලේ ඒ දැනුන හැඟීම් තාමත් හදවතේ ඒ විදිහටම පරිස්සම් කියලා දැනෙද්දි තේරුම් යනවා මතක තමයි අපිව ජීවත් කරවන්නෙ කියලා❤
@Madudilperera
@Madudilperera 2 года назад
හිත පාරන මතකයන් අවුස්සන ඒත් තව තවත් අහන්න හිතේන ගීතයක් ❤
@maneeshasenali1263
@maneeshasenali1263 Год назад
ලස්සන සිංදුවක් හිත ගොඩාක් දුර යවන්න පුලුවන් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤
@wasanakumari1024
@wasanakumari1024 Год назад
පපුව හිරිවැටෙනවා.........❣❣❣❣අම්මෝ ඒක භාවනාවක්ම තමයි 😌😌😌😌😌😌😌😱
@sachinimadushika4236
@sachinimadushika4236 2 года назад
මාරම හිතට දැනුනු සිංදුවක් 😍
@JapanKarateDoKenseikan
@JapanKarateDoKenseikan Год назад
භාවනාවක් ❤ කදුළු එන තරම් හැගුම්බර හඩක්. Congratulations 🎉🎉🎉
@senadeerawasana1926
@senadeerawasana1926 4 месяца назад
2024 මගෙ අවුරුදු 6කට කලින් ආදරෙ අපෙ සිංදුව... අමතක නැ අදටත්.... ❤❤❤ මේක
@alvinchacko9384
@alvinchacko9384 2 года назад
Loves from India 🇮🇳
@jayasinghedeepika4060
@jayasinghedeepika4060 2 года назад
අහන්න අහන්න ගොඩක් ලස්සනයි සින්දුව ❤️❤️❤️
@dilminiabeyrathne8490
@dilminiabeyrathne8490 4 года назад
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
@MultiverseLK
@MultiverseLK 4 года назад
Thanks for your words ❤
@malkihashikala6068
@malkihashikala6068 2 года назад
සුපිරි මනොපාරකට අහන්න පුලුවන් song එකක් ♥️♥️
Далее
Nurzida - Afsona (Concert version)
3:01
Просмотров 403 тыс.
Топит
3:56
Просмотров 529 тыс.
ITZY "Imaginary Friend" M/V
3:52
Просмотров 3,5 млн