Тёмный

Electrical lightning Conductor - විදුලි අකුණු සන්නායකය ( පේටන්ට් හිමි නව නිර්මාණය) 

Thaniya
Подписаться 2,7 тыс.
Просмотров 18 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 127   
@chanakajayasekara2244
@chanakajayasekara2244 Год назад
සුපිරි නිපැයුමක් සාර්ථකත්වය උපරිමයි අත්දැකීමෙන් කියන්නෙ ❤
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 Год назад
මමත් මේ උපකරණය මෙ මහත්තයාගේන් මිලදි ගෙන නිවසට සවිකර ගත්තා.මගේ නිවසටත් මෙ අකුණු ප්‍රශ්නය සෑහෙන්න තිබුණා.මොකද මගේ නිවස පිහිටලා තියෙන්නේ කදු ආශිත ප්‍රදේශයක නිසා.නමුත් මේ විදුලි අකුණු භූගත කරන උපකරණය සවිකපු නිසා දැන්නම් එ ප්‍රශ්නය නැ.මහින්ද හෙට්ටිආරච්චි මහත්තයාට ස්තුතියි කියනවාට වඩා මමටනම් කියන්න තියෙන්නේ ගොඩක් පිං කියලා.මොකද දැන් අකුණු ගහන වෙලාවට බය නැතුව ගෙදර ඉන්න පුළුවන් නිසා.ඔබතුමාට තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....❤️
@merangasadeep915
@merangasadeep915 11 месяцев назад
මිල කීයද ඔයා ගත්තෙ
@kumarakoralagamage9276
@kumarakoralagamage9276 10 месяцев назад
Mahinda mahathage 4n number eka denna puluwanda
@SamanKumara-sr6zi
@SamanKumara-sr6zi 10 месяцев назад
ඒ උනාට නිවසට අකුණු පේරනය වීමෙනුත් එනව
@MalithDilmina
@MalithDilmina 6 месяцев назад
Mahinda mahaththayage phone no k denna puluwan da plz
@Chamindakariyawasam91
@Chamindakariyawasam91 5 месяцев назад
13500
@keerthirathna3872
@keerthirathna3872 Месяц назад
තෙරුවන් සරණයි මහත්තයා
@alone____officer1928
@alone____officer1928 2 года назад
තනියා නියම විඩියෝ එකක් නියමයි හෙට්ටිආරච්චි මහත්තයාට තව මෙවැනි නිර්මන ලොකයට බිහි කරන්න ශක්තිය ලැබෙන්න ඔනෙ
@thaniya7784
@thaniya7784 2 года назад
ස්තුතියි ඔබට 😍🙏
@nadeepsanjeewa2729
@nadeepsanjeewa2729 Год назад
ජයවේවා ❤
@haroonbabanoor9099
@haroonbabanoor9099 16 дней назад
Niyamai, janaadipathi thuma mey sambanda aluth nipaum walata thanak dena lesata magey lilluma 🙏🙏👍✌️🧭🇱🇰
@virusinc
@virusinc 7 месяцев назад
He sells this device for 19,900. You can build your own using 3pcs 415V 20mm MOVs, 3Pcs GDTs and 2Pcs 115C° thermal Fuses which costs about Rs. 1500.
@fayasmhd445
@fayasmhd445 4 месяца назад
Yes Im I Electriacal Engineer So I made it My Own It Cost Only Around 2000/= There are mny devices U Can Buy He is just Trying to Maket It 😅
@premaratne1
@premaratne1 4 месяца назад
​can you send more details.Thanks.
@lahirumanoj4369
@lahirumanoj4369 2 месяца назад
​@@fayasmhd445oyala hai krnwd gedrata ewilla. Please contact number eka denna ?
@lahirumanoj4369
@lahirumanoj4369 9 дней назад
Please sent a list of it
@samsonperera9872
@samsonperera9872 Год назад
does not the [surge protector] do the same thing?
@sunilperera1066
@sunilperera1066 4 года назад
Very good invention. Fix at all corners of the parliament building and the homes of members.
@thaniya7784
@thaniya7784 4 года назад
හරියටම හරි ❤
@indikamarasinghe1438
@indikamarasinghe1438 4 месяца назад
අැත්තටම හොදයි..ජය වෙිවා..
@Chathuwa.
@Chathuwa. Год назад
Borune lightning current eka thama calculate krlawath ne muu eka ground krnawalu 16 da koheda earth wire ekkin 😅 hariyata denna paniwide yam pramanayaka voltage ekak ampire ekak thula weda krnawa kiyla.. akunak gehuwath aulk ne kiyla minissu rawattanne nethuwa
@dngamingbussid4554
@dngamingbussid4554 Год назад
😹ගොන් බම්ලෙක් බන් 😹 spd එකක් හය් කලානම් ඔකම තමා
@Chathuwa.
@Chathuwa. Год назад
@@dngamingbussid4554 me manussaya ratata sampathak.. meyaa lagadima akunaka widuliya oya wage pettiyak athule gabada karala niwasak aalokamath karanna widiyak hoyagannawa
@dngamingbussid4554
@dngamingbussid4554 Год назад
@@Chathuwa. ගනී ගනී😹 high capasity load karanna puluvan battery koheda ekath ඇම්පියර් ලක්ශ ගනන් වොල්ට් ලක්ශ ගනන්😹😹😹
@Chathuwa.
@Chathuwa. Год назад
@@dngamingbussid4554 meya ni spd eka hoyagena thiyenne ooka maha deyak neme meyata 😅😅😅
@Chathuwa.
@Chathuwa. Год назад
@@dngamingbussid4554 uncountable voltage ekak meya earth wayar eken groud krana ekee oka mokdda 😂😂😂
@arunalalwerasekara6532
@arunalalwerasekara6532 3 года назад
මේක මිලදී ගන්නෙ කොහොමද
@sanjee67
@sanjee67 2 года назад
Its available in the market called SPD ...😊
@fayasmhd445
@fayasmhd445 4 месяца назад
Yes 😂 Parana dewal dan thamai meya hoyagena thiyne 😂😂
@samankumara-fn7oc
@samankumara-fn7oc 4 года назад
නියමයි හෙට්ටිආරච්චි මහත්තයා ..සුභ පැතුම් ...ජයෙන් ජයම වේවා
@thaniya7784
@thaniya7784 4 года назад
ස්තුතියි ❤🙏
@w.mdushantha2123
@w.mdushantha2123 Месяц назад
T p number awanna
@Nisha123-v6g
@Nisha123-v6g 3 года назад
නියමයි
@thaniya7784
@thaniya7784 3 года назад
ස්තුතියි 😍🙏
@harshaedvern
@harshaedvern Год назад
hoda wadak. namuth owwa oyata kalin sudda hadala iwarai. samahara wita eka oba thuma danne nathiwa athi.
@prasannamadusanka4970
@prasannamadusanka4970 3 года назад
ඕකෙන් ගෙදරට එන කරන්ට් ලයින් එක දිගේ එක අකුනක් අවොත් විතරනි DB බෝඩ් එක අරක්ශ කරන්නෙ ..ගෙදර අසන්නයේ තින ගහකට වදින අකුණු වලින් නිවසට වෙන හනිය වලක්කව ගන්න බැහෑ නේද..
@virusinc
@virusinc 7 месяцев назад
Also, the Patent no specified is a patent issued by NIPO National intellectual property office of SL and not.by the WIPO I.e it's not valid outside of Sri Lanka. I'm sure WIPO guys know enough to not issue a certificate to a device invented in 1930s (varistor) and 1970s (MOVs)
@wkchandanaanurakumara2255
@wkchandanaanurakumara2255 3 года назад
කොහොමද ලබාගන්නෙ... කීයද ගාන...වගකීමක් තියෙනවද...ගෙනත් සවි කරල දෙනවද...
@thaniya7784
@thaniya7784 3 года назад
+94776500471 මහින්ද හෙට්ටිආරච්චි මහතා.
@dilanzoysa67
@dilanzoysa67 2 года назад
Budusaranai
@ranilfernando741
@ranilfernando741 4 месяца назад
What's the difference between SPD and this????????????????
@sumithpriyantha9038
@sumithpriyantha9038 11 месяцев назад
👍👍👍❤️
@Chathuwa.
@Chathuwa. Год назад
Okata namak daamu aluth ma namak surge protection device kiyla
@androidone7243
@androidone7243 Год назад
🤣
@chathurikasewwandi6938
@chathurikasewwandi6938 3 месяца назад
Kohenda ganna thiyenne
@naddyshow8530
@naddyshow8530 4 года назад
තනියගෙ වැඩසටහන් හරිම අගෙයි❤️❤️
@thaniya7784
@thaniya7784 4 года назад
ස්තුතියි මචන් ❤
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 2 года назад
Meya miladi ganne kohomada?
@techplusschool5023
@techplusschool5023 4 года назад
මහත්මයා මේ නිර්මාණය ලෝකෙටම දෙන්න පුළුවන් නම්..එහෙම දුන්නොත් විශාල විදේශ විනිමයක් උපයගන්න පුළුවන් වගේම අපේ රටත් දියුණු වෙනවා..පේටන්ට් එක විකුණන කලින් ඒ ගැන හිතා බලන්න කියලා කියන්න කැමතියි...තෙරුවන් සරණයි...
@thaniya7784
@thaniya7784 4 года назад
ස්තුතියි ❤🙏
@surendraranasinghe1891
@surendraranasinghe1891 3 года назад
චීනය කොපි කරනවා ,මේවා
@androidone7243
@androidone7243 Год назад
ඕව කලින් හදලා තියෙන්නේ
@Chathuwa.
@Chathuwa. Год назад
Ethkota spd hoyagena thiyenne meyada
@Chathuwa.
@Chathuwa. Год назад
​@@androidone7243 kauda meyata petant dunne😅
@Weranga-Rathnayaka
@Weranga-Rathnayaka 9 месяцев назад
එතකොට SPD එක හොයාගත්තේ ලන්කාවෙන් ද
@ajithpriyantha6766
@ajithpriyantha6766 3 года назад
කොහේනද මෙි ක ලබාගනනේ. T p අංකය එවන්න පුලුවන්ද.
@thaniya7784
@thaniya7784 3 года назад
+94776500471 මහින්ද හෙට්ටිආරච්චි මහතා.
@ranjithseneviratne1785
@ranjithseneviratne1785 10 месяцев назад
Mr..Hettiarachchi..how much is this valuable product? Pls.
@skyphone8133
@skyphone8133 Месяц назад
මේ ආදාර කිරිම පසුපස ඇත්තේ ගොඨාභය රාජපක්ෂ හා විමල් විරවංශය
@KitiyaPoos
@KitiyaPoos Год назад
ලංකාන්ඩුවෙන් SPD එකකට පේටන්ට් දීලද 😯
@amilajayasinghe6026
@amilajayasinghe6026 11 месяцев назад
මචන් උට කතාකරන්න දීපන්කො මැදින් පනින්නෙ නැතුව.වැදගත් දෙයක්නෙ බන් කියන්නෙ
@pathmasiridelpechitra8596
@pathmasiridelpechitra8596 2 месяца назад
අපි දිහා අ බල ඌට බාධ් කරන්නැතුව හිටපංකො මච්ං.
@pathmasiridelpechitra8596
@pathmasiridelpechitra8596 2 месяца назад
අපි දිහා බල බලා ඌට බාව්ද කරන්නෙපා බං
@rasikagunarathna846
@rasikagunarathna846 4 месяца назад
Baya wenna wenawa.... Mokada okata hariyata henayak wedunoth nam oka alu wena eka nam sure ...... Oke karanna පුළුවන් අකුණුවලින් ඇතිවෙන surge earth karanna විතරයි ....... Oya මහත්මයා ac and dc kathawak othana කියවනවා Wedagathma karanawa wena surge ekak gena kiyala denne ne..... Gewal ethulata akunak awoth ithin oya kisima deyakata karanna deyak ne Oya solution ekak dila thiyenne akunu weladi niwasata current ena rehen wela preranaya wena ක්ෂණික high voltage eka gena Ekata kiyanne spike ekak kiyala Eka nam earth karanna puluwan Ape gedara th ohoma ගැටලුවක් thibuna Fan bulb and other device godak hani una Mama th thaniyama device ekak හදාගත්ත ... Eke short circuit indicators Earth indicator And breathing light Okkoma included ..... Awashya nam oita wada adu mudalakata hadala denna පුළුවන් .....
@mjmjeseer7298
@mjmjeseer7298 3 года назад
👌👍
@mjmjeseer7298
@mjmjeseer7298 3 года назад
Kyatha gana..? Kohythe thyeana..?
@ShanthaPallewela-b7b
@ShanthaPallewela-b7b 21 день назад
ඔයාගෙ නමිබර් එක එවන්න පුළුවන්ද
@SudharmaKalpani
@SudharmaKalpani 7 месяцев назад
Hama dema hodai. API kohomada milade ganne.
@surendraranasinghe1891
@surendraranasinghe1891 3 года назад
පරික්ෂණයක් කරලා පෙන්වන්න පුලුවන් ද?
@thaniya7784
@thaniya7784 3 года назад
ඔබේ දුරකතනය අංකය එවන්න.
@yasarathnalakmana6347
@yasarathnalakmana6347 3 года назад
Ganna kohenda puluwan
@thaniya7784
@thaniya7784 3 года назад
+94776500471 මහින්ද හෙට්ටිආරච්චි මහතා.
@manuramadushanka1249
@manuramadushanka1249 Год назад
Kohenda ganna puluwan meka
@sabandulasena149
@sabandulasena149 3 года назад
Maka kohomada ganna please
@Anuradhasteel
@Anuradhasteel 7 месяцев назад
Sir meka kiyada
@kumarapathma4637
@kumarapathma4637 6 месяцев назад
Gana kiyada sar
@sugandipurnima6995
@sugandipurnima6995 Год назад
SPD එකක් නේ මේ...මේක අලුත් දෙයක් නෙවෙයි...
@lsgunaratne1
@lsgunaratne1 4 месяца назад
අකුණු විසිකරන්නත් පුලුවන්ද😮😮😮
@chathumadu9635
@chathumadu9635 4 года назад
♥️♥️♥️♥️
@thaniya7784
@thaniya7784 4 года назад
😍❤🙏
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 2 года назад
Me mahatmaya kohe kenekda?
@kumarapathma4637
@kumarapathma4637 6 месяцев назад
Mila kiyada sar
@janakamadusanka7846
@janakamadusanka7846 3 года назад
Meka signal phase earth frotaction ekak.
@thaniya7784
@thaniya7784 3 года назад
+94776500471 මහින්ද හෙට්ටිආරච්චි මහතා.
@MathilJack
@MathilJack 8 месяцев назад
Ganne khomada price
@yohanthilina7392
@yohanthilina7392 2 года назад
මේක ගන්නෙ කොහොමද
@monalizaperera2903
@monalizaperera2903 8 месяцев назад
Mahathmaya.obe.nama.mokadda..apitath.upakaranaya.ganna.puluwanda.
@samueldaniel7
@samueldaniel7 5 месяцев назад
MOV ekak da
@anurakumara4574
@anurakumara4574 2 года назад
Iditiyata haran tajaye කර්මාන්ත ඇමැතිවරයාta bara කරමු
@sarathgunarathna2172
@sarathgunarathna2172 10 месяцев назад
මෙක තහානම් නෙද ඔබ නිවසක සවි කරන්න ගන්න මිල ගණන කියාක් වෙනවාද
@rushs5154
@rushs5154 Год назад
හොඳ brand එකකින් SPD එකක් දාන්න මේ කියන විදියට මේත් ඒකනෙ. අනික ඒකත් 100% ම ආරක්ෂා කරන්නෙ නැ යම් වෝල්ටීයතා සීමාවකුයි විදුලියේ තියන ක්ෂණික වැඩිවීම් යම් සීමාවක් පාලනය කරන එකයි විතරයි.
@androidone7243
@androidone7243 2 года назад
SPD Gana ankal danne nadda
@dulanmakuddala7434
@dulanmakuddala7434 Год назад
Guinness record yanna meyada dan SPD eka hoya gatte.
@monalizaperera2903
@monalizaperera2903 8 месяцев назад
Mahinda.hettiarachchi.maya..scientist.kenekkda.
@SLmax-mq3lb
@SLmax-mq3lb 4 месяца назад
මෙකේ මිල කියද
@roshanmarasinhe7211
@roshanmarasinhe7211 3 года назад
Gana kiyada
@thaniya7784
@thaniya7784 3 года назад
+94776500471 මහින්ද හෙට්ටිආරච්චි මහතා.
@dinithaw
@dinithaw 3 года назад
meka scam ekak. mita awurudu 20kata withara kalin me invention eka karala thibba. ekapa api kiyanne spd kiyala (surge protection device) eke thiyana main components thamai metal oxyde varister & TVS Diodes. me inna manussaya parana deyak copy krala eka eya haduwa wage udapaninawa.
@Chathuwa.
@Chathuwa. Год назад
Kiyala wedak ne petant aranlu 😅
@wimalamaraweera9092
@wimalamaraweera9092 4 года назад
මෙතුමාගේ tel.no. එක දෙන්න පුලුවන්ද
@thaniya7784
@thaniya7784 4 года назад
මහින්ද හෙට්ටිආරච්චි +94776500471
@SamanthaJayawardana-k7o
@SamanthaJayawardana-k7o 11 месяцев назад
ඹායාගේ නොබරය වැඩ නැහැ
@geeganagedon
@geeganagedon Год назад
Kawda lagaenna modaya🦒
@bandusenahettige3545
@bandusenahettige3545 Год назад
SPD gena danne nedda ඔයා
@792533396
@792533396 3 года назад
SPD saha obe upakaranaya atara wenasa mokakda?
@dinithaw
@dinithaw 3 года назад
good question!
@ranjithweerasekara-x7l
@ranjithweerasekara-x7l 10 месяцев назад
hettearachi dan putha mokada karanne putha mage daham pasale golayekne
@dgdsdsds6304
@dgdsdsds6304 2 года назад
Presenter pissek
@thaniya7784
@thaniya7784 2 года назад
ස්තූතියි මැට්ටෝ 😍😂
@prabhatheranga2739
@prabhatheranga2739 Год назад
Meka meya natana tharan deyak karala nee 😂
@dngamingbussid4554
@dngamingbussid4554 Год назад
එකනෙ බ්න් පොඩි එකෙක් කරය් spd ekakne me
@vikumsampathdimbulgastenna1146
@vikumsampathdimbulgastenna1146 4 года назад
මහත්මයාණෙනි විසේසයෙන් නිවරදි වියයුතු කාරනාවක් ඇත.මෙහි නිර්මාණය කර ඇති මහත්මයා.හිතාසිටින්නේ විකුම් සම්පත් දිබුල්ගස්තෙන්න වන මා ගේ විඩියො එක නිලමේ චනල් එකෙන් බලලා මටයි කතා කලේ මම යි ජගත් මහත්මයාගෙ දුරකතන අන්කය දුන්නේ එතුමා ට මම පැහැදිලි කලා මම නිලමේ චනල් එකෙන් නෙමෙයි.මගේ විඩියො එකේ තිබුන මෙගෙ දුරකතන අන්කය 076997079.නිර්මාණය කල මහත්මයා කතාකලේ.මහත්මයාණෙනි ඒ නිලමේ චනල් එක නොව න බවත් ය.ඒ අනිව එකි කාරනාව නිවරදි විය යුතුය .මෙහි නිර්මාණය සේ තවත් නිර්මාණය කිරිම ට දේවාඅසිර්වාද ලැබේවා.ජගත් මහත්මයා ඔබතුමා ට ත් මෙවන් සමාජ සත්කාර කිරිමට තවත් සක්තිය ආසිර්වාදය ලැබේවා.
@thaniya7784
@thaniya7784 4 года назад
ඇත්තටම විකුම් ඔබ දැනුවත් කරනකම් මම දැනගෙන සිටියේ නෑ.එහෙනම් එය අනිවාර්යයෙන්ම විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නමින් නිවැරදි විය යුතුයි.මහින්ද මහතා මට ප්‍රකාශ කළේ නිළමේ විසින් මගේ අංකය ලබාදුන් බවයි.දැනුවත් කීරීමට ස්තුතියි 😍🙏
@vikumsampathdimbulgastenna1146
@vikumsampathdimbulgastenna1146 4 года назад
@@thaniya7784 මා පිලිබද නොවේ නිලමේ නමින් ඔබ්ත් මාත් මෙහි නිර්මාණය කල මහත්මයා විසින් තාමත් වැරදි අවබොදයක් ඇතිකර ගැනිම හා නිලමේ චනල් එකෙන් එසේ ඔවුන් කතා නොකල බවත් කියනා දිනට අප මෙය කොට තිබිය යුතනේද ජගත් මහත්මයාණෙනි
@thaniya7784
@thaniya7784 4 года назад
ඒ කොටස් මම ඉවත් කළා විකුම්.ස්තුතියි 🙏
@pandthavikrama6960
@pandthavikrama6960 2 года назад
මේක මිලදී ගන්නෙ කොහොමද
@ichi259
@ichi259 2 месяца назад
25:41
Далее