Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Milinda Sandaruwan |2024 New Sinhala Live Show Songs මිලින්ද සදරුවන්ගේ සුපිරම ගීත එකතුව
21:31
Atha Tiyala Diurannda | Seeduwa Brave | Nonstop
9:20
Incredibox Sprunki: Oren vs AnythingAlexia - Help Raddy x Wenda x Fun Bot Get Out #shorts
00:29
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
25:01
ОБЗОР UFC 308 | ВСЕ БОИ | Илия Топурия, Макс Холлоуэй, Роберт Уиттакер, Хамзат Чимаев, Дэн Иге
18:19
Новый УАЗ БУХАНКА! МИЛЛИОН ПЯТЬСОТ!! ВСЁ В РЖАВЧИНЕ. СВАРКА, ШВЫ, Двигатель В ХЛАМ. МОСТЫ. ЭТО УЖАС!
24:38
FEEDBACK මිලින්දගේ අලුත්ම ගීතය "සුදූ"
Ganga Video Team
Подписаться 584 тыс.
Просмотров 5 млн
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
1,2 тыс.
@dilshanviduranga412
2 года назад
මෙක ව්ඩියො කරපු කෙනාට සම්මනයක් දෙන්න ඔන බුදුසරණයි දේර්ගයුශ ලබේවා හැමදාමත්
@N_creation_official_channel
3 года назад
පරන මතක ආයිම අවුස්සන සින්දුවක් 😥😥
@sandunisewwandi8503
2 года назад
😡
@N_creation_official_channel
2 года назад
@@sandunisewwandi8503 මොකෝ රවන්නෙ 😒😒
@sandunisewwandi8503
2 года назад
@@N_creation_official_channel mama nemeyii ane ape malaya rawala thiyenne 😅😅💗💗
@N_creation_official_channel
2 года назад
@@sandunisewwandi8503 අම්මප 😕
@N_creation_official_channel
2 года назад
@@sandunisewwandi8503 මං හිතුවෙ ඔයාය කියල ☺️❣️
@chamindasanarathna8534
2 года назад
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අනේ ආදරෙයි මිලින්ද අයියේ
@mojonewslk
2 года назад
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් මේක ❤❤❤❤
@harshaniharshani5649
2 года назад
❤❤❤❤❤
@prasathkumara6185
2 года назад
Yuhu
@surangika1745
2 года назад
Athaa ♥️♥️
@amithdilshan3811
2 года назад
😜😜
@ngnalaka9944
2 года назад
@@harshaniharshani5649 🚼jothipala
@komari3067
4 года назад
කොචීචර ඇහුවත් මදි හිතෙන හදවතට දැනෙන ලස්සන ගීතය
@maduraranaweera1
7 месяцев назад
සිංදුව වගේම ඒ හුරතල් නංගිත් ගොඩක් ලස්සනයි
@saminduamd6605
2 года назад
😍😍😍😍😍😍😍😍😍😍 සුපරි බ්‍රෝ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ කොල්ලෝ. අදරෙයි පැලෙන්න😍😍😍😍😍😍😍😍😍
@NimanthaChathuranga-ws8qe
7 месяцев назад
2024 අහන උන් කෝ.💔
@dehemirasogya4370
7 месяцев назад
ඉන්නවා😓 ලේවලින් කුරුටු ගා දිවුරලා මන් කියන්නම් අද ලගින් නැති උනත් ආදරෙයි තාම මන්🥺❤️
@Anushikachamila
5 месяцев назад
අපි
@KaveeshaHeshan-gr5yr
5 месяцев назад
Innoii😅
@ikramikramhasan
4 месяца назад
Ape.inanawa. bro
@Shehanse
4 месяца назад
asfghjt hfhv❤😂nmgbZx$🎉🎉🎉😢😮😅😊😊 Mvkglmgsrjz,hh,hh🖕🖕✍️🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕✍️✍️✍️
@heshan8304
3 года назад
😔මේ වගේ musical එකක් අය කවදා බලන්න වෙයිද දන් නෑ 😥😥😥
@shankawshalya8347
3 года назад
Hi
@mrmartin6525
3 года назад
ලබන ආත්මෙ
@tehanranga3682
3 года назад
සිරාවටම
@dubbingaviya3201
2 года назад
Owbn
@wasanthakumata350
2 года назад
සූභම,සුභ,අළුත්,අවුරැද්දක්,වෙවා,,2022,ට,
@nuwanginavodya756
2 года назад
ලස්සනම ලස්සන සිංදුවක් ගොඩක් ආදරේ කරන සිංදුවක්.... ආදරෙයි අයියෙ ඔයාට...ලස්සනට කියනවා
@madushankasahan6787
2 года назад
පට්ටම ලස්සන කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති එකම සින්දුව❤️❤️❤️❤️❤️😭
@monicaponameruma9818
2 года назад
ලස්සනයි හිත හිරි වැටෙනව 😪😥😢😭❤❤ සුදු ජය වේවා
@nishuperera5969
2 года назад
හදවතට දැනෙන්නම දුන්න සින්දුව ලස්සනයි ගොඩක්
@monicaponameruma9818
2 года назад
අනේ ඇත්තටම කොච්චර ඇවුවත් මදි හරිම ලස්සනයි ඵ් වගේම ආසයි 💐💐🙏👍❤🥰💝
@TheekshanaVihanga-u5p
3 месяца назад
කොච්චර ඇහුවත් එපාවෙන්නැති උන් සිටිත්ද ?🤔🤨
@abayakumarawasantha2517
Месяц назад
A ara sudu nangi nisaa
@SahanRashmika-rm9zo
Месяц назад
ehema kes ekak thiyanwa matath …🥹
@kalpanasadeep1370
3 года назад
මැනික ආදරෙයි එයාට හැමදාමත්
@kalanahansaka1533
4 года назад
හිතට වැදුන ලස්සන සිංදුවක්😘😘😘
@isurusandaruwan7050
3 года назад
My favorite singer මිලින්ද sandaruwan ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharindumadushanka5740
2 года назад
ඔයා කොහෙ කොතන හිටියත් තාමත් ආදරෙයි pn ❤
@karunaratnakarunaratna8866
4 года назад
බලන නංගිට නම් ඇඬෙන්නම වැදිලා වගේ අයියෝ
@palithapalitha967
3 года назад
Ekenma
@srilankanfilmbrandc.jfillm8513
2 года назад
පරණ මතක ආයේ අව්ස්සන්න එපා ගොඩක් විදවලා ආවේ
@DenuwanD.D.K
8 месяцев назад
Ehenam ahanna epa bn😂😂😂sorry sorry jokeekak kale
@AjithKumara-lx3qu
2 года назад
කෝච්චර ලස්සන සිංදු වක්දමෙආඉආඉ ආහාන්න ආසයි❤️❤️😢😭💗
@rangasandaruwan4910
3 года назад
ලස්සනම ලස්සන සිංදුවක්.😍😍😍🤣💑❤️❤️💕 💝
@nuwanchamara7497
3 года назад
සුදූ දෙනවා ඇඩෙන්නම ❣️
@mrmartin6525
3 года назад
කටටද 😭
@sadu8424
3 года назад
Eththatama😂
@udayaniudayani9960
3 года назад
ලස්සනයි අයියේ ඔබට සුබ අනාගතයක් .😀😀
@sunilherath5022
2 года назад
ඒ නංගිගෙ ඇස් දෙක හිනාව ...අම්මෝ සින්දුවේ ලස්සනට වඩා වින්දේ එයාගේ ලස්සන .
@SamithaRathnayake-de3ge
5 месяцев назад
අනිවාර්යෙන් ම, මම ත් එහෙම යි 💞❤️💞
@induindika2979
6 лет назад
රැල්ලට ගිය අලුත් ගීත අතර වෙනස්ම ගීතයක් .. ඒ පද වගේම තනුවත් එක්ක ගොඩක් හිතට වදින ගීතයක් ..
@shmpupalathasri7495
6 лет назад
ලස්සනයි
@chandanakumaradammeka181
5 лет назад
Lassanai
@chanchalarajapakshe747
5 лет назад
🌹
@kanthiswarnalatha2078
4 года назад
Jkkkkk
@nilanthakumara5550
4 года назад
M Hi
@vishakafernando6407
6 лет назад
ගොඩක් ලස්සනයි අයියේ .....නියමයි......
@nilanthikumara3463
2 года назад
🌹🌹🌹🌹👍👍👍අදරෙයි ලස්සනයි හදවතට ට්කක් දුකයි
@itany3461
6 лет назад
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
@nimeshvlogs3313
6 лет назад
software වලින් වැඩ දාන අයට වඩා නියම voice එක මේ විදියට කියනව නම් ඒ තමා නියම ගායකයා.......... ela aiyye........
@hwrenuka9165
5 лет назад
Hi
@kumudukumudu5179
3 года назад
පට්ටයි. තදතද
@nadeesh7681
3 года назад
Ow bn wadda milinda ayya
@mrmartin6525
3 года назад
MICROSOFT ද 😭😂😂
@israel-pz8hd
5 лет назад
අපිට අපේ වෙන්නට පින් මදි උණු 💖💖💖💖💖💖💖💖💖💖💖ලෝකයෙන් පිටවී යමු 💞💞💞💞💞💞💞💞💞💞💞💘💘💘💘💘💙💙💜
@llakade5604
3 года назад
🐒🐒
@latalata9959
4 года назад
ඵල..ඵල...ඔබට...සැමැරැව...ජය....ලැබේවා
@tharukatharuka8136
4 года назад
Mathu Dineka Mama Polawe Welalenathuru...... Obe Detha Mata Aithi Nethuwethi SUDUUUUUUUUU😚😚😚😚😚
@erandabalasooriya5058
3 года назад
මිලියන 4ක් කිට්ටු වෙන්න බලලා තියෙද්දි තාමත් බලන අය කෝ 🥰❤️👌
@Thanuja-Ahangamage
6 лет назад
Harima lassanai mama asai milindage voice akata superb 💕😘
@hanshikdilshan7205
6 лет назад
facebook.com/hanshikdilsha/?ref=bookmarks
@frehrdjrffdtreguytuy6614
6 лет назад
thanoja kumari 0754418668
@roshansmith6718
5 лет назад
thanoja kumari ලස්සනයි සුදු
@niroshaoman998
4 года назад
ලස්සනයි.මිලින්ද.අයියා.අාද.ෙරයි
@anojasirani4327
Год назад
Kochchara vindath epa venna nathi sinduvak super tanks
@nuwanchinthaka4604
2 года назад
පට්ටම ලස්සන සින්දු ව ඔයාට ජය වේවා අයියේ✌️✌️❤️❤️
@abayakumarawasantha2517
Месяц назад
Elpitiye Sudu Nangi ❤ ❤ ❤
@sachinsudusinghe9114
6 лет назад
එකෙන්ම පට්ට feedback ගින්දර බැකින් වොයිස් මිලින්දගේ...👌👌🎼🎵🎶🎼🎸🎹
@karanjith1358
6 лет назад
Sachin sudusinghe m
@jayawardana5662
5 лет назад
Sachin sudusinghe
@jayawardana5662
5 лет назад
Sachin sudusinghe
@dasithadilrukshi5574
5 лет назад
Sachin sud usinghe
@dilechintha7860
5 лет назад
@@jayawardana5662 m
@binara581
2 года назад
සින්දුව අහපු දවසේ ඉදන්ම දවසට එකපාරක් හරි අහනවා ❤️❤️🎤🙏
@kanchanakanchana3647
3 года назад
මගෙ මැණික ආදරෙයි හැමදාම❤❤🌹H..D
@stcsudu622
5 лет назад
ගොඩාක් ලස්සනයි මල්ලි 😍😍😍
@සුදුනොනාසුදුනොනා-ජ8ම
4 года назад
ලස්සනයි .කොච්චර ඇහුවාත් එපා වෙන්නෙ නැති song ,ekak ආදරේ කරලා එ ආදරේ ලබාගන්නත් පිනක් තියෙන්න ඔනේ.බුදුසරණයි හැමොටම
@manjulakumara5062
4 года назад
Hi
@rollamolla-rq1gt
3 месяца назад
මාරම ලස්සන වොයිස් එකක් ❤❤කැමරාවට අල්ලන girls ලස්සනයි❤❤
@tharinduvihanga4243
6 лет назад
කොචිචර ඇහුවත් ඇති නොවෙන සිංදුවක් .. ජය වෙිවා
@chamindapriyalal2524
6 лет назад
Hi
@isharasandamini3722
Год назад
Thavath ahanav 🥺🥺♥️♥️
@මිණිපහණඔබමගේ
4 года назад
ලස්සනයි ගොඩාරියක්🌷🌷🌷
@mostalk9677
6 лет назад
විරහ ගීතයක් උනත් දුක් වේදනා තුනීවෙලා රසවිදින්න පුලුවන් අපේ වචන වලින්ම කියන සරල සුන්දර ගීතයක්.නිතර පෙන්නපු සුන්දර යුවතියනම් අතීතය මතක්වෙලා ආයෙත් වේදනා විදිනව වගේ පෙනුනා
@navoroxvariousvideo6529
4 года назад
මගේ you tube channel එක subscribe කරන්න. ru-vid.com/show-UCnmEN6_iNelhifAYQQHoW1Q
@malenemalene3931
3 года назад
Asai ane Channa
@malenemalene3931
3 года назад
Assi
@malenemalene3931
3 года назад
Asao
@malenemalene3931
3 года назад
Asai.ane.ahs
@sandalimaheshika7430
6 лет назад
Lassay song eka..pada wagema thanuwath harima lassany....godak duka hithena song ekak....👍
@SarangaSanjeewani-jb4rc
7 месяцев назад
Very nice songs❤❤❤❤eyata හැමදාමත් ආදරෙයි
@dilzsudarshana6857
3 года назад
ආදරේ යි මගෙ ලක්ශිකා ඔයාට හැමදාමත්❤
@tehanranga3682
3 года назад
එයාව මට දීපන් 😂
@hansavihagabosa9349
2 месяца назад
ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි ❤️❤️
@shashikalakshitha5372
Год назад
මම යාලු උන මුල මේ සින්දුව කියලා එයා ගොඩාක් සතුටු උනා.. හරියටම අවුරුදු 4 කින් මේක ඇත්තක් කරලා ගියා යන්නම.. 😢
@cnl920
Год назад
🥺
@ShewanRosa
8 месяцев назад
මේ ලෝකේ හැමදේම අස්තීරයි මිත්‍රයා 😊❤
@PushpikaPrarthana
2 месяца назад
Mn me loke asama sinduva ..me sinduva marama arthayak ..
@sadusaduni3968
6 лет назад
මතු දිනෙක ...මම පොලොවෙ වලලෙන තුරු ඔබෙ deetha mta aithi nathiwethi සුදු 💔💔💔💔
@manjuiasihala2564
4 года назад
Lasanai sinduwak milinda
@sampathhemakumara9606
3 года назад
එහේම වේන්නැ සුදු..............
@shyamajayasinghe8458
3 года назад
0769615515
@danushkadilshan8681
2 года назад
Gsggs joitwuewdpibgqqtskiyepgSacAaheegtkr hruys Njsuje Mheo
@danushkadilshan8681
2 года назад
Hdbnns💔bbvbsjt💕ec😭hhwhts❣️aa💕gzoowp💔fif🖕vxhpsvvymmfuylkutoyfa😡😭h💕kk❣️💔
@සුරන්ගසුරා
3 года назад
දේනවා ලේසටම සුදු ♥️🤩
@mrmartin6525
3 года назад
කාටද 😋
@sarojasaroja7437
4 года назад
ලස්සනයි අාද ෙර් අහස තරමි මමත් අැල්පිටි ෙය
@nilenathu1584
6 лет назад
Lassanai milinda🎸🎸🎸🎸🎵🎵🎵👍👍👍👍
@sampathpriyantha7539
4 года назад
Emada
@suduaraliya9457
4 года назад
Nile Nathu ela
@sasithaimesh8127
6 лет назад
ඒකනම් පට්ට 😘😘😘😘😘❤️❤️❤️❤️❤️
@pabasaradissanayaka7520
4 года назад
හරිම ලස්සනයි
@renoreno6058
6 лет назад
ලස්සනයි.👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🍀🍀🍀🍀🍀
@selenamurugansailu1selena554
5 лет назад
Hi
@apsarasuranji3416
Месяц назад
එද වගේම තාම අහනවා....❤️💖
@chamilwijesingha1745
4 года назад
ලස්සනයි ගොඩක් .ඒ වගෙම දුකයි
@udayarathna551
3 года назад
Niyamai milinda aiye
@nilukaseuwandiseuwandi7002
6 лет назад
හරිම ලස්සනයි එල
@sandun6701
Год назад
පිස්සුවෙන් අහල බූටකුත් කාපු සිංදුවක් ❤️
@vidusampa2563
2 года назад
පට්ටම අාස සිංදුවක්
@hana-fy7gb
2 года назад
Wowwwww beutfull snog Vois ekanam supper 👍👌❤️ God bless you
@maduasoka4617
5 лет назад
ලස්සනයි 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔😪😪😪😪😪😪😪😪😪
@susiladihetti4639
3 года назад
ඔබෙ දැත මට අයිති නැතුව ඇති සුදු 💕💕
@pradeepsampath5634
3 года назад
ඒක නම් මරු
@fanyvidieo
11 месяцев назад
එයා ලස්සන ගෑනු ළමයෙක් ❤🎉
@sanjeewa5096
6 лет назад
Ada lagin nati unaht adarei tama man 😚😚😚❤❤❤💋💋💋💋💋💋💋
@නිමිසරප්රිගිත්
5 лет назад
එල
@europtravel388
5 лет назад
Amooo ayagae lassanaaa😍
@asankarenold146
6 лет назад
Supiri ahh..!! 😍😍 veiws ganenma penawa patta supiri kiyla..
@bandulalanka4662
5 лет назад
කොපමන ඇසුවත් එපා වෙන්නැ සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@mahindabandara3349
4 года назад
0763045166
@kalhararanga7360
3 года назад
Rahga
@chandrawathen.m9359
4 года назад
Shaa godak lassnai lassanai👍❤❤❤❤
@kalpanasadeep1370
3 года назад
මට මගේ මියූරන්දි මතක්වෙනවා . එයා මාව දාලා ගියා . ස්තූතියි
@nimeshpremarathna3465
3 года назад
ඉතින් වැලලියන්කො තෝත් මූ කියනවා වගේ
@ajithchandana8586
5 лет назад
පටිටම පටිට සිංදුවක් එ්වගේම වොයිෂ් එකත් පටිටයි ඈ....
@upaliwijerathna1013
4 месяца назад
නියමයි සුපිරිම සුපිරි .සරත්වති මැනියන්ගෙ පිහිටයි .අරබලාගෙන..ඉන්න ගැහැනු .ලමයා.කවුද.හරිම .අහිංසක .ලමයෙක්..බුවුටි.වකලැබිලද..දන්නැ.බුදුසරනනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@firstfirst246
4 года назад
අද ලගින් නැති වූනත් ආදරේයි 😢😢😢
@nishanthimangalika1506
4 года назад
Milinda sadaruwane sudu githaya
@nishanthimangalika1506
4 года назад
5
@mrmartin6525
3 года назад
කාටද
@sachiyabroo4419
2 года назад
අම්මෝ ganga video team edit කරලා තියනවා නියමෙට...සුදූව video කරලා තියනවා නියමෙටම.
@santhansanda6347
6 лет назад
lassanai aiya 👌👌👌👌💘💘💘💘
@sameeralakmal7101
6 лет назад
පට්ටම සුපිරි යාළුවා
@Dula_kshana
6 лет назад
නියමයි GVT
@abayakumarawasantha2517
Месяц назад
A nangi nisaa thamai me video eka me tharam viral welaa thiyenne. A nisaa a nangima aragena me song ekata new video ekak karanna please. More than 50m views enna❤
@hiranmalinda7980
6 лет назад
Supirima voice eka.ftta.ganga video 👍👌.
@shylakoko4372
5 лет назад
My all friends good video ....thanks ....miss n .....uk .....
@vindikaashan9543
6 лет назад
ලස්සනයි සුදු නියමයිනේ
@ishininikeshal6249
4 года назад
Suu
@isurusandaruwan7050
3 года назад
මිලින්ද sandaruwan kiyanne patta waddek thamai
@amithsampath2684
6 лет назад
එලම ගංගා වීඩියෝ ටීම්...ලස්සනයි ☝☝☝☝☝
@heshanheshan4234
Год назад
මේ සින්දුව ආගමක් හිමි නැති උනාට පන වගේ ආදරේ සුදු😰😰
@vinoliperera829
5 лет назад
mewa thama sin du ela pattama patta💗💗💗💗💗💗💗🤙
@AvishkamathishaAvishka
9 дней назад
හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@supunsupun9656
2 года назад
සුදූලා අඩනවා ඇති මේක ඇහුනම 😑
@rocksameera7961
6 лет назад
ඒක සුපිරිම ආ...තද....ගංගා...👍👍👍
@Malkigajanayaka
5 лет назад
Ape game saho
@tharukatharuka5755
4 года назад
Mathu dineka mama polowe welalenathuru Obe detha mata aithi nethuwethi SUDUUUUUUUU😘😘
@smantysmanty5907
2 года назад
ලස්සනයි ❤️😢😢❣️😢😢❤️
Далее
21:31
Milinda Sandaruwan |2024 New Sinhala Live Show Songs මිලින්ද සදරුවන්ගේ සුපිරම ගීත එකතුව
Просмотров 3,5 млн
9:20
Atha Tiyala Diurannda | Seeduwa Brave | Nonstop
Просмотров 3,4 млн
00:29
Incredibox Sprunki: Oren vs AnythingAlexia - Help Raddy x Wenda x Fun Bot Get Out #shorts
Просмотров 4,7 млн
25:01
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
Просмотров 497 тыс.
18:19
ОБЗОР UFC 308 | ВСЕ БОИ | Илия Топурия, Макс Холлоуэй, Роберт Уиттакер, Хамзат Чимаев, Дэн Иге
Просмотров 303 тыс.
24:38
Новый УАЗ БУХАНКА! МИЛЛИОН ПЯТЬСОТ!! ВСЁ В РЖАВЧИНЕ. СВАРКА, ШВЫ, Двигатель В ХЛАМ. МОСТЫ. ЭТО УЖАС!
Просмотров 374 тыс.
17:32
Ashan Pranandu with Dodangoda | Best Sinhala Songs | #sampathlivevideos
Просмотров 868 тыс.
4:57
Feedback මිලින්ද සඳරුවන්ගේ අලුත්ම ගීතය "සිතින් ලංවෙලා"
Просмотров 1 млн
11:12
තුෂාර සුභසිංහ පට්ටම හිට් එක "පට්ට කට්ට කාලා හිටිය බොක්කි මගේ | Thushara Subasinghe with Oxygen
Просмотров 2,6 млн
4:02
Mal Pipunata Suwanda Dige Noyannai | රුක්ෂි - Serious Ganemulla 2019
Просмотров 6 млн
5:37
නා කපන අනෝර වැස්සක | Udara Aloka Beji | අහලම බලන්නකෝ BEJI අලුත් රහට
Просмотров 874 тыс.
4:24
Nalin Liyanage New Song - ඉන්නවා මා යහතින් කාටත් වඩා
Просмотров 763 тыс.
5:02
Mama Oyath Ekka Eka Dawasaka ( මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච )Denuwan Kaushaka Official Music Video
Просмотров 2,3 млн
4:06
ටිරාන්ගේ ඇත්තම අයිතිකාරයා | SAHARA FLASH | Tiran Akuressa
Просмотров 2,1 млн
21:33
Milinda Sandaruwan| 2024 New Sinhala Live Show Songs මිලින්ද සදරුවන්ගේ හොදම සින්දු ටික
Просмотров 669 тыс.
13:27
#thushara joshap #වෙනස්ම සිංදු සෙට් එකක් තුෂාර ජෝ හඩින් #pradeep media #sahara flash
Просмотров 1,8 млн
00:29
Incredibox Sprunki: Oren vs AnythingAlexia - Help Raddy x Wenda x Fun Bot Get Out #shorts
Просмотров 4,7 млн