Тёмный

Flutter Sinhala Tutorial #18 - FutureBuilder 

Code Camp Sri Lanka
Подписаться 20 тыс.
Просмотров 3,8 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 36   
@thushankalana4940
@thushankalana4940 Год назад
ගොඩක් හොදට තෙරුනා අයියේ.❤️❤️❤️🙏🙏🙏 ගොඩක් පිං අයියාට අපි වගේ ළමයිට මේ වගේ ගොඩක් වටින Flutter tutorial එකක් අරන් ආවට ❤️🙏❤️ Great Job 🤗🔥🔥🔥💝
@CodeCampSriLanka
@CodeCampSriLanka Год назад
🌻❤️
@tharukanadeeka
@tharukanadeeka 2 месяца назад
නියමයි සහෝදරයා, ජයවේවා
@CodeCampSriLanka
@CodeCampSriLanka 2 месяца назад
❤️🪻
@SupunMadhushanka
@SupunMadhushanka 3 месяца назад
thank you macho.. fatta explaination eka
@CodeCampSriLanka
@CodeCampSriLanka 2 месяца назад
🪻❤️
@nipunsachinda
@nipunsachinda 2 года назад
Most important Video in the Series
@CodeCampSriLanka
@CodeCampSriLanka 2 года назад
😊 🤗
@desktop6681
@desktop6681 2 года назад
Good explanation thank you..😍
@CodeCampSriLanka
@CodeCampSriLanka 2 года назад
❤️🤗
@smgamage7862
@smgamage7862 2 года назад
දිගටම කරන් යන් අයියේ plzz
@CodeCampSriLanka
@CodeCampSriLanka 2 года назад
😊❤️
@rashmikajeewantha7289
@rashmikajeewantha7289 2 года назад
great job keep it up
@CodeCampSriLanka
@CodeCampSriLanka 2 года назад
Thank you ❤️
@heavenworld145
@heavenworld145 2 года назад
🤝🤝🤝 Good Luck bro.😍😍
@CodeCampSriLanka
@CodeCampSriLanka 2 года назад
🤝❤😊
@thushankalana4940
@thushankalana4940 6 месяцев назад
අයියේ Flutter App එකක් හදුවට පස්සෙ ඒක build කරලා තව mobile එකක install කරගන්න හදාගන්නෙ කොහොමද 😊
@CodeCampSriLanka
@CodeCampSriLanka 6 месяцев назад
ඔයා ඔය දැනටම test කරන්නේ build up උන APK file එකක්ම තමයි. ඒක debug version එකෙන් තියෙන app එක. ඒක අපි සාමාන්‍යයෙන් ඇත්තටම එලියට දෙන එක නෙමේ. එහෙම එලියට ගන්න ඕනනම්, playstore දාන්න ඕනනම් ඒක ගන්න ඕන වෙනම විදියක් තියේ. docs.flutter.dev/deployment/android මේක බලන්න.
@thushankalana4940
@thushankalana4940 6 месяцев назад
@@CodeCampSriLanka හරී අයියේ.මන් බලන්නම්❤❤❤🙂 අනේ Thank you so much for Your Response.❤❤❤🙏🙏🙏
@gimhana_malith
@gimhana_malith 2 года назад
👍
@dinethsiriwardana1679
@dinethsiriwardana1679 2 года назад
@CodeCampSriLanka
@CodeCampSriLanka 2 года назад
😊❤️
@mobiledevelopment3901
@mobiledevelopment3901 2 года назад
Aiye oka online api ekakne. Eth mama hadapu API ekak thiyenawa. E API Eka start karala, Eka mama connect karala chrome web browser eken debug karama data tika hariyatama weda karanawa kisi aulk nethuwa. Eth android emulator eken debug karama data tika pennanne neha. Hebei browser eken hodatama weda. Solution ekak nedda😕
@CodeCampSriLanka
@CodeCampSriLanka 2 года назад
Emulator එක හරහා localhost එකක run වෙන server එකක් connect කරනකොට සාමන්‍යෙන් ප්‍රශ්න එනවා. ඔයාගේ use case එකටම උත්තරයක් දෙන්න අමාරුයි. ඒත් ඔහොම කරනකොට ප්‍රශ්න එනවා. ඒක API එකේ ප්‍රශ්නයක් නෙමෙයි. Host connect එකේ ප්‍රශ්නයක්.
@SanjeewaLiyanage-z3v
@SanjeewaLiyanage-z3v Год назад
type 'Null' is not a subtype of type 'String' kiyala err ekak device eke pennanawa null check dammath eka hariyanne na ne aiye
@ravinduc9017
@ravinduc9017 4 месяца назад
var name = item['name']['first'] + " " + item['name']['last']; me line eka correct karanna. mage othana awlak thibila oka awe
@nipunathalpage5673
@nipunathalpage5673 Год назад
Network Image ekak UI walata insert karaddi , API call ekak wenawada?
@CodeCampSriLanka
@CodeCampSriLanka Год назад
Image path එක තමයි දෙන්න ඕන අදාල network image එක load කරන widget එකට. API කතාවක් ඔයා මෙතන සඳහන් කලාට ඔයා අදහස් කරන දේ පැහැදිලි නෑ. Url එක දුන්නම හරි. Image එක url එකෙන් අරන් display කරනවා.
@nipunathalpage5673
@nipunathalpage5673 Год назад
@@CodeCampSriLanka Thanks for reply, Mama adahas kale Network image ekak insert kraddith Url ekak pass krana hinda ,eekath API call ekak widihata consider krnwada kiyana prasne, Anyways your doing a great job by doing these videos, they`ve been really helpful for me🙂 Database connect krana widiha ganath videos tiynwda?
@CodeCampSriLanka
@CodeCampSriLanka Год назад
Database ගැන තාම වීඩියෝ කරලා නෑ. ඉස්සරහට බලමු.
@CodeCampSriLanka
@CodeCampSriLanka Год назад
API ගැන ඔයාට පොඩි ගැටලු සහගත තැන් තියෙනවා කියලා මට හිතෙනවා. API එකකකින් data ගන්නකොට අදාල data වල image එකක් තියෙනවනම්, උදාරහණයකට product item එකක image සාමන්‍යෙන් තියෙනවා. Product name, price details වලට අමතරව API එකෙන් image එක server එකක save වුන path එකයි එවන්නේ. ඒක url එකක්. String එකක්. ඒ නිසා network url එකක් දුන්නම image එකක් පෙන්නන Image.network(url) widget එක පාවිච්චි කරලා අර එන url එකෙන් image එක display කරන්න පුලුවන්. සමහර විට image විතරක් එවන endpoint/url එකකටනම් request එක යවන්නේ image එකක් හෝ image එකක්, list/array එකක් එවන්න පුලුවන්. Wallpapers වගේ. ඒත් එතන API එක ගැන කතාවක් නෙමෙයි තියෙන්නේ. API එක කරන්නේ ඉල්ලන data, එයා දෙන්න එකග වෙලා ඉන්න විදියට දෙන එක හෝ error එකක් දෙන එක විතරමයිනේ. Future, API, Images ඕවා වෙන වෙන දේවල්. පටලගන්න එපා. 🙂
@CodeCampSriLanka
@CodeCampSriLanka Год назад
docs.flutter.dev/cookbook/images/network-image
@tharushagihan-u5u
@tharushagihan-u5u 3 месяца назад
flutter app ekaking apk ekak build karana hati video ekak karannako
@alltravel1140
@alltravel1140 2 года назад
Phone number ak danna pulwanda
@CodeCampSriLanka
@CodeCampSriLanka 2 года назад
Social media contact කරගන්න බලන්න 😊
Далее
Flutter Sinhala Tutorial #19 - State Management
23:24
Просмотров 4,3 тыс.
Flutter FutureBuilder | The Right Way
7:02
Просмотров 35 тыс.
Always Help the Needy
00:28
Просмотров 15 млн
g-toilet fights juggernaut (skibidi toilet 77)
00:59
Просмотров 863 тыс.
Flutter Sinhala Tutorial #12 - ListView & ListTile
27:53
Flutter Sinhala Tutorial #17 - Stream & Stream Builder
30:32
🖥📱RESPONSIVE DESIGN • Flutter Tutorial
8:03
Просмотров 294 тыс.