Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Sri Lankan Folk Songs Fusion ජන ගී සංයෝජනය - Pathum Danansooriya Cultural Ensemble ~ හස්ත පාද නද
13:33
Mhidin Beg Best Of Collection | මොහිදීන් බේග් බොදු බැති ගී එකතුවක්
28:46
новое обновление майна 1.22 | WICSUR #shorts
00:35
МИЛЛИОН + ЗА МАЛЯРКУ СТАРОГО ОПЕЛЯ. БЛЕСТЯЩЕ, НО ОЧЕНЬ ДОРОГО.
37:32
Оживляем ЗАБРОШЕННЫЙ ПОЛИЦЕЙСКИЙ автомобиль, который нашли в ЛЕСУ! Он стоял там 30 ЛЕТ!
24:17
Кто меня ЛУЧШЕ ЗНАЕТ? ПАРЕНЬ или ДРУГ // Милана Некрасова, Лизогуб
15:20
Folk concert With SAMAN LENIN - සමන් ලෙනින් සමඟ ජන ගී ප්‍රසංගය (ගාල්ල)
Saman Lenin
Подписаться 245 тыс.
Просмотров 172 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
93
@sihinahimansa2256
5 лет назад
අපේ අතීත මිනිස්සු කොච්චර ලස්සනට ජීවත්වෙන්න ඇත්ද.සමන් අපේ රටට සම්පතක්.
@tharangasamarasekara5697
Год назад
නියම සිංහල හඩක් පුතා.
@nuwandhanushka3443
2 года назад
ආයේ වචන දෙකක් නෑ ඔබතුමා නම් සුපිරි දක්ෂයෙක්,👌👌,💯💯
@rumeshherath5349
2 года назад
කලා අඹරේ අනන්ත තරු කැට නැගී එන කාලයක එ තරු එලි පරයා සුදිලෙන සඳක් මැයි නුඹ නම් මට අාදරණීය සමන් සර්...මෙන්න අපේ කම..තෙරුවන් සරණයි..!
@indikasusantha1093
6 лет назад
ගැමිකම ගැමිරස ගැමිසුවද හොදින් හදුනා ගත් අපේ එකෙක්...සමන් නුබ වැනි පුතෙකු බිහිකල ඒ උතුම් මව්පිය දෙදෙනාට මගෙ නමස්කාරය
@anurakwt5575
4 года назад
හරිම ලස්සනයි
@gihankarunarathna47
4 года назад
අපේ කලාකාරයෝ මොහුන්ය ඔබලාට සදා ජය
@upulwijebandara4163
6 лет назад
අසූව දශකයෙන් පසුව නන්නත්තාර වූ ගීත කලාව, අපේ ඇගේ ලේ ගමන සමග නැවතත් සමමිතික කරන්නේ සමන් ලෙනින් නම් වූ මේ අපේ පිනට පහලවු දේශීය කලා ශිල්පියාම.
@sumaliperera1522
4 года назад
Apey.pinakata.obathuma.pahalaweyla.obathumata thyeruwan.saraney🌼🌼🌼🌼🌼🌼🌼🌼
@Dammi-hl6lq
5 лет назад
ඩුබායි ඉදන් මේවා අහද්දී කවදද මගේ රටට යන්නෙ දෙවියනේ කියලා හිතෙනවා. ඔබ සැමට දළදා හාමුදුරුවන් ගේ පිහිටයි
@MaleeshaGimhan-hw3we
6 месяцев назад
ලස්සනයි
@අපේක්ෂාසමන්මලීපෙරේරා
7 лет назад
තුනුරුවන්ගේ පිහිටයි ඔබ මැණිකක් දැයේ පිනට පහල වූ ආදරෙයි ඔබේ ගීත වලට සමන් ලෙනින් මල්ලියේ ජය චිරාත් කාලයක් වැජබේවා
@h.mkandypeople1496
5 лет назад
ළස්සණයි..👍👌💚💜💙💛💚💜💙💛
@shamakaluarachchi5007
5 лет назад
තෙරුවන් සරණයි ඇත්තටම හරිම ලස්සනයි ගොඩක් ස්තුති ඔබ සියලුම දෙනාට ජය වේවා 🌷🌷🌷🌷🙏🙏🙏
@namalpraddep4764
5 лет назад
හරිම රසවත්
@ShaniShani-ft9tn
3 года назад
නියමයිනේ
@Dammi-hl6lq
5 лет назад
කන කපන්න එපා. ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි. දෙවි රැකවරණයි. දීර්ඝායු වේවා. ජීවිතයේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා.
@sitinamaluweseelawansa3240
5 лет назад
තෙරුවන් සරණයි දිගාසිරි ලැබේවා
@thennagamagepushpasmanmale8591
5 лет назад
ඇත්තටම ලන්කාවෙන් ගොඩක් දුර තනියම දුක්.විදින අපිට මේ වගේ වැඩ සටහන් හරි වටිනවා
@wimalmhg1198
5 лет назад
Pattama patta saman aiyeeee.... ජය ශ්‍රී....!!!!!!
@nirmalaelgiriya5278
6 лет назад
ලස්සනයි අහන්න ත් ආසයි🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇦🇺🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dilzbro5040
4 года назад
Full Show එක Upload කරන්න......❤✌ Please
@kumarisenanayake8398
4 года назад
Ane දෙවියෝ රකිත්වා ඔබව ....
@kumarisenanayake8398
4 года назад
මල්ලි ..ඔයාගෙ oya lrnin කියන nama නිසා mage yaluwoth මුලින් ahanna කැමති une nha...eth අහම්බෙන් අහන්න ගත්තේ api....dan ඇබ්බැහි wela ඔයාගෙ sindu වලට ...chapage program 1th ලස්සනයි ..ane නිතර නිතර අලුත් දෙයක් කරන්න ...api බලන් ඉන්නවා...පිටරටka thaniwela ඉන්න අපි හිතෙන් ජීවත් wenne ලංකාවෙ...a අතර ඔයාගෙ gemi කටහඩ ....ammoooo.....අමාවකට hada පායලා වගේ....කාන්තාරයta mora සූරna වැස්සක් වගේ...ane මල්ලියේ ......budusaranayi ඔයාට ....
@නිම්සරානිම්සරා
5 лет назад
මම පිටරට ඉදන් සවන්දෙන්නේ මාර ගැම්මකන් ඉන්න රටත් අමතක වෙච්චි ලංකාවෙන් ඇහැරිච්චි ගත පිටරට තෙරුවන්සරණායි♥🌞💆🇱🇰🏃🌾☸☸☸☸☸☸☸☸☸☸
@samanlenin
5 лет назад
☝️😃
@hansanijayakody2895
5 лет назад
Meen guruwaru ....deviwaru...
@sujedil1447
6 лет назад
ඇත්තටම හරිම ලස්සනයි අපේ කම මොනතරම් වටිනවා ද අනාගත දරුවන්ට ඉතාමත් වටිනවා සුන්දර යි හිත ගමට දුව ගෙන ගියාවගෙ දැනුනා
@shenukinathasha4155
5 лет назад
obathumage hama video ekakma hari asawen balanawa.aththamai aheddi api sri lankikayo kiyala danena hagima kiyann wachana ne.thurunuwan saranai
@namalpraddep4764
5 лет назад
තෙරුවන් සරණයි ඔබට
@gaminibologngnage9441
5 лет назад
Lassani apey Kama.
@shenalijayasingha4767
2 года назад
🙏👌🔥❤️ තෙරුවන් සරණයි
@cannotsweet4672
5 лет назад
මම ආසම ගායකයා...තෙරුවන්සරණයි...
@jesudasm9714
4 года назад
God bless
@ravinndaravinda2823
5 лет назад
Budusaranai saman aiye oyata
@moshanm9340
7 лет назад
සමන් ලෙනින්...කියන්න වචන නෑ සුපිරිම වැඩ්ඩෙක්.....තෙරුවණ් සරණයි
@අනූඅනූ-ඨ2ජ
7 лет назад
Moshan m හායි මචන් මම නම තාම මග 😂
@moshanm9340
7 лет назад
භාවනා නිපුණි .....ඕයේ ඉතිම් ඉතිම් ..යන යන තැන ඉන්නෝ නේ
@අනූඅනූ-ඨ2ජ
7 лет назад
Moshan m නම කියන්න එපා fb එකේ 😔
@anushka-fy7pl
7 лет назад
මගේ රටට සේවයට තවත් ශක්තිය ශක්තිය ඔබට
@rajithadilruwan128
4 года назад
Super sir
@sandiyakumari1558
2 года назад
Budu saranai
@hdproductionsstudio7735
6 лет назад
මගේ දේශභිමානී ගායකයා ඔබයි. ඔබ ගැන ආඩම්බරයී. අපි ඔබව හදුන ගත්තේ බොදු බල සේනාවෙන් පස්සේ. සතුටුයි
@CJ-nr2bi
6 лет назад
Woow superb. තව තවත් මෙවැනි සැබෑ ගායකයින් බිහි වෙවා! ජය වේවා ඔබට
@lakmalweerasekara8794
4 года назад
දලදා ගිර තුන් ලොව කියන එක සිංදුවක්ද කිවියක්ද ඒක සමිපුර්න එක තියෙනවා නමි දාන්න සමන් අයියේ බුදුසරණයි
@erandi__82jayasekara96
6 лет назад
හරිම අගෙයි ඔබතුමාට තෙරුවන් සරණයි
@susanthayapa9988
5 лет назад
සුපිරි
@nadeetharanga8310
4 года назад
Theruwan saranai...saman ayye
@anjula3336
6 лет назад
ගැමි ගීත මී පැනි වගේ කියන්නෙ සොයුර ඔබ අහන් ඉන්න ආසයි චිරාත් කාලයක් අපි සමඟ රැඳේවා සම්මාසම්බුදුසරනයි
@GaneshGanesh-op6hy
5 лет назад
godak lassanai b.s aiye
@mihiresamintha6924
6 лет назад
ලස්සනයි ගොඩක්
@nimalinisantha6140
5 лет назад
Budu.saranai.obata
@SachiDau
5 лет назад
budusaranai
@sanjusanju8213
5 лет назад
ආයුබොහෝවේවා..!
@darshanamahesh9964
5 лет назад
සමන් අයියා නියමයි මොකක් ද මෙ දමිල සින්දුව
@samanlenin
5 лет назад
ඌන්ජල් පාට්ට = ඔංචිලි කවි
@darshanamahesh9964
5 лет назад
@@samanlenin thanks ayya
@moshanmkumara9131
5 лет назад
තාමත් අහන අය කෝ
@champikagalappaththi7577
5 лет назад
ape.daruvek.saman.obata.jayen.jaya
@shanrasika7577
7 лет назад
Supiri wedakarayek lassana jana kaviyak auwe saman aiyagen bohoma adambarai ape rate mewage deyak karana aka gena
@sherankekulkotuwe556
6 лет назад
K Sumana Rathana Thero 🐇🇱🇰🇱🇰👍👍👍⛄️🌎👑🏏
@raizahanoon4789
5 лет назад
Best and best....
@samankumara8305
5 лет назад
විශිෂ්ටයි
@pk8172
6 лет назад
සමන් ලෙනින් ශූරීන්❤️🔥🔥
@saminthamihirani825
5 лет назад
දැයේ පිනට පහල උනු ගායකයෝ බුදු සරණයි ඔබ තුමාට
@samanlenin
5 лет назад
බොහොම ස්තුතියි ඔබට! තෙරුවන් සරණයි !
@suneethasomachandra6752
2 года назад
කවි රසයෙන් අප උමතුව සිටින වෙලේ දෙවියන් ඔබව රැක දීයන් සියළු කලේ
@thilinachathuranga98
5 лет назад
මේකෙ තියන tamil song එක ගොඩක් ලස්සනයි.ඒක හොයාගන්න විදිහක් නැද්ද??
@amilasandaruwan9862
7 лет назад
dalada samidu pihitai oyatath aiye
@kiyarabandara5562
7 лет назад
අනේ අර "දළදා ගිර" ගීතය සම්පුර්ණයෙන් දන්දකෝ. මේ ප්‍රසංගය DVD ගන්ඩ තියනවද? ඔබට මගේ ඉහලම ස්තුතිය!
@chanugamage6959
5 лет назад
Kiyanna wachana ne. Harima agei
@dilushroshan1944
6 лет назад
Saman mahatanani me full concert eka koheda ganna puluwan kiyanavada sthuthi obata jaya
@ChamindaPradeepNandana
6 лет назад
පිටරට ඉදන් මේව අහද්දි ඇගේ ලේ මොකද්ද වෙනවා.
@nipunamadushan1591
6 лет назад
ආදරෙයි
@supunrupasingha4842
8 лет назад
බොහොම හොඳයි අයියේ ඒත් මේ chanel එකෙන්ම වීඩියෝ ඩානවනම් අපිටත් ලේසිය්
@asokakr3597
6 лет назад
Mama godak asa charithayak
@sadunpushpakumara9629
2 года назад
💖💖💖🥰💝
@rohanaheeage8171
5 лет назад
අපේ ජාතික උරුමයන් අාරක්ෂා කිරීමට කැපවී කටයුතු කරන ඔබ තුමාට බොහොම පින්!
@danukamadhukumara6803
4 года назад
සමන් අයියේ ඔයාගෙ ගැබුරු කටහඩින් සෙත්ගීයක් කියන්න ලන්කාවෙන් කොරෝනා දුරුවෙන්න බුදුසරණයි
@pallegamaasithanandathero4624
4 года назад
❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌
@janithdilshan3626
6 лет назад
නාන විලෙ sinduwe video ewnko link 1k hri plzzzz
@maheshikawshalya2349
4 года назад
Man obage hatat asai
@sumithbandara3112
8 лет назад
Me uththama jaathiyaka tama aavenikauna parama dhanayai
@samanlenin
8 лет назад
Bohoma sthuthiy Sumith...!
@sampathtech4577
2 месяца назад
❤️❤️❤️
@lalithpushpakumara5732
4 года назад
👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@manelmalmanelmal4742
6 лет назад
le age duwanawa wage danenawa. digasiri labewa.
@thilakmudiya7313
7 лет назад
Yalekanna goda damala deepalla.
@sanamela5165
6 лет назад
saman
@mekamage
Год назад
Aiya contact nomber dennako
@asankamadusampath2630
5 лет назад
anagath uruma
@manikedesanayaka8264
5 лет назад
Saman lenin mahathanani obage me දක්ෂතා දකින අම්මාට තාත්තාට ඔබගේ පවුලේ අනික් හැමෝටමත් ඔබගේ මේ දක්ශ තාවයන් මොන තරම් සතුටක් ගෙනෙනවා ඇතිද බාල පරම්පරාවට ඔබ මහත් සම්පතකි
@lahirutharaka2024
3 года назад
Godak lassanai e kale ayeth enawanam
Далее
13:33
Sri Lankan Folk Songs Fusion ජන ගී සංයෝජනය - Pathum Danansooriya Cultural Ensemble ~ හස්ත පාද නද
Просмотров 129 тыс.
28:46
Mhidin Beg Best Of Collection | මොහිදීන් බේග් බොදු බැති ගී එකතුවක්
Просмотров 1,8 млн
00:35
новое обновление майна 1.22 | WICSUR #shorts
Просмотров 1,3 млн
37:32
МИЛЛИОН + ЗА МАЛЯРКУ СТАРОГО ОПЕЛЯ. БЛЕСТЯЩЕ, НО ОЧЕНЬ ДОРОГО.
Просмотров 628 тыс.
24:17
Оживляем ЗАБРОШЕННЫЙ ПОЛИЦЕЙСКИЙ автомобиль, который нашли в ЛЕСУ! Он стоял там 30 ЛЕТ!
Просмотров 283 тыс.
15:20
Кто меня ЛУЧШЕ ЗНАЕТ? ПАРЕНЬ или ДРУГ // Милана Некрасова, Лизогуб
Просмотров 195 тыс.
17:39
ජන කවියයි අපේ බසයි Sri Lankan Folk songs & Sinhala | Saman Lenin
Просмотров 20 тыс.
🔴 LIVE | Siyatha News | 6.00 PM | 29 - 10 - 2024
Просмотров 8 тыс.
4:03
Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela Live
Просмотров 1,9 млн
22:25
Ma Nowana mama with Saman Lenin || best songs Saman Lenin || saman lenin live song
Просмотров 48 тыс.
28:12
හරිනි වලිය ගැන කියයි | Harini Amarasuriya and Anura Kumara Dissanayake Conflict
Просмотров 519 тыс.
11:28
HEMALAYA හේමලයා By Saman Lenin & Rodney Warnakula - Giriraj Kaushalya / Priyantha Senevirathna
Просмотров 854 тыс.
32:53
Somathilaka Jayamaha Best songs Collection | සෝමතිලක ජයමහ ජනප්රියම ගීත | Collection 01 | Top Ten |
Просмотров 2,5 млн
10:38
Ashirwada kavi
Просмотров 155 тыс.
38:40
අනුරට අම්මා මතක් කරලා බැන්න කුට්ටමා| hiru star live today|anura kumara live today|
Просмотров 13 тыс.
32:24
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
Просмотров 3,5 млн
00:35
новое обновление майна 1.22 | WICSUR #shorts
Просмотров 1,3 млн