Тёмный

Galigamuwe Gnanadeepa Thero - ආනාපාන සති භාවනාව, සතිපට්ඨාන දේශනා 2 

Galigamuwe Gnanadeepa Thero
Подписаться 150 тыс.
Просмотров 99 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 265   
@rohiniathauda1589
@rohiniathauda1589 7 месяцев назад
ස්වාමීන් වහන්ස,මා අවබෝධ කරන්න සොයපු දහම හානිවරදි අවබෝධය ලැබුවේ මේ දේශනා මාලාවෙන් මයි.ඔබ වහන්සේ ඉතාම සුදුසු ලෙස වටහා දීම ඉතාම උතුම් .අනේක වාරක් පින් .උතුම් වූ අමා මහ නිවන් සුව අත් වේවා ඔබ වහන්සේ ට . සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@බුදුසසුනබැබලේවා-ග3න
මතු කවදාහො බුදු බව ලබන්නට පෙරුම් පුරනා කවුරුත් හො බෝධ් සත්වයානන් වහන්සෙ නමකි ඔබ වහන්සේ ..දිර්ඝායු වේවා..අපෙ පින්වත් හාමුදුරුවනේ ...ඔබ වහන්සෙට තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා
@LkKk-u4i
@LkKk-u4i 6 месяцев назад
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි මතු බුදු වේවා
@ireshakumari4447
@ireshakumari4447 8 месяцев назад
පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබ වහනේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා..🙏🙏🙏🙏🙏
@PradeepPrasana
@PradeepPrasana 23 дня назад
සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවනින්ම සැනසිල්ලත් ලබන්නට මෙම දේශනා මය කුසලයද හේතු වාසනා වේවා .
@upuljayarathna6245
@upuljayarathna6245 2 года назад
පින්වත් ස්වාමීන්වහන්සේ ගේ පාද නමස්කාර කරමි! සාදු සාදු සාදු !
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 10 месяцев назад
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 года назад
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!!🙏 උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏 සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සාදු !!! මගේ උපත ඒ උතුම් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරේ වේවා ! දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් සම්බුදු අමාමෑණි සරණ යමි ! උතුම් සදහම් සරණ යමි ! උතුම් මහසංඝ රුවන සරණ යමි ! සාදු !!!🙏🙏🙏 ලෝකවාසි සියලුම දෙනාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් ජීවිතයක් වේවා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! නමෝ බුද්ධාය !
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 4 месяца назад
🙏🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 8 месяцев назад
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🙏🙏🙏🌺
@ayeshadissanayake42
@ayeshadissanayake42 2 года назад
Harima pahadili ape hamuduruwane..oba wahanseta godak pin 🙏🙏🙏oba wahansege shasaneeya sewaya dawasin dawasa diyunu wewa 🙏🙏🙏
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 9 месяцев назад
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි මේ ධර්ම දේශනා ව අපේ හාමුදුරුවනේ
@NilukaRohini-e6t
@NilukaRohini-e6t 9 месяцев назад
සාදු සාදු සාදු මාගේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yjhappykids8221
@yjhappykids8221 Год назад
උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට සැමට හැකි වේවා
@chanakaedirimanna5953
@chanakaedirimanna5953 Год назад
සාදූ සාදූ සාදූ... මටත් මේ ඝෝර සංසාරයෙන් මිදිලා නිවිලම යන්න මේ පින හේතු වාසනා වේවා!
@namalgunarathna780
@namalgunarathna780 3 года назад
සාදු සාදු සාදු ,,, තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිර්වානය අවබොඞ වේවා .....! වේවා.......!! වේවා .....!!! 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@ruwanichampika879
@ruwanichampika879 3 года назад
Siyalu BUDUWARUNGE aanubhawayen ඔබ වහන්සේට උතුම් වූ සැනසීම ලැබේවා. Deergausha labewa. Uthum wu මාර්ග ඵල ලැබේවා.
@TanTin-vg4hw
@TanTin-vg4hw Год назад
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🌼
@dineshnamal895
@dineshnamal895 2 года назад
Bohoma pin apehamuduruwane obawahanseta apita medewal kiyadenawata. Teruwansaranai
@Asha-lb8ri
@Asha-lb8ri 3 года назад
දේශනාව බොහොම පැහැදිලියි.පින්වත් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@mudithabandara8575
@mudithabandara8575 Год назад
බූදු සරණයි හාමුදුරුවනේ 🙏🙏 ඉතා වැදගත්
@tharindusamarasekara7613
@tharindusamarasekara7613 2 года назад
ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා.ඉතා මිහිරි ලෙස ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් අපගේ නුවනැස පෑදීමට මෙම දේශනාව ඉතා පැහැදිලිව දේශනා කළාට බොහෝම පින්.ඔබ වහන්සේගේ සසර ගමන කෙටි කරගැනීමට වාසනාව ලැබේවා.මෙමෙ දේශනා පටිගත කර අප වෙන්වෙන් සමාජගත කළ අයටද ඒ පින් ලැබේවා.තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@chandanicha5531
@chandanicha5531 3 года назад
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@athurusinghekusumathurusin8279
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@lahirumadushan1772
@lahirumadushan1772 Год назад
සාදු සාදු ..වහ වහා නිවන් අවබෝධ වේවා ..
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 года назад
සාදූ !!! නමෝ බුද්ධාය ! සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේ පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදූ !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය පාරමිතාවක්ම වේවා ! සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලුදෙනාටම පින් සිදුවේවා ! ඒ පින් අනුමෝදම් වේවා ! සාදූ !!! කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ඇසුරේ මගේ උපත සිදුවේවා ඒ ඇසුරේ ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා ! සාදූ !!! උතුම් තෙරුවන් සරණයි ! 2021.02.13
@prabhathhettiarachchi5266
@prabhathhettiarachchi5266 3 года назад
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
@dilusandamali8808
@dilusandamali8808 2 года назад
සාදු සාදු සාදු පෙන්වා ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏. සතර සතිපට්ඨානය 01 ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මෙම දේශනාව ශ්‍රවණය කරන්න ආවෙ. බොහොම පෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ලොකු අවබෝධයක් ලබා ගත්තා. තුනුරුවනේ පිහිට ආරක්ෂාවෙන් මටද සියලුම දෙනාට ද මේ උතුම් ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු. කිසිම දුකක් කරදරයක් සිත් පීඩාවක් නොවේවා. මට නිතරම බුදු ගුණ ම සිහි වේවා අකුසල් සිතක් ඇති නොවේවා මේ උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට තුනුරුවනේ පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 3 года назад
සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා...සාදු සාදු සාදු ❤️❤️❤️🙏
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 года назад
Sadu Sadu Sadu
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 года назад
Padma Thewarapperuma
@MallikaKuruppu-ou2il
@MallikaKuruppu-ou2il 6 месяцев назад
අපේ ස්වාමින්වහන්සේට උතුම් තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා මේ දේශන මාලාවෙන් මා ලද දැනුම පුදුමාකාර සතුටක් නිවී නිවී සිටී උතුම් නිර්වානය වහා වහා ලැබේවා අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 Год назад
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡¡ තව තවත් මෙවැනි උතුම් ධර්ම දේශනයන් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා ¡¡¡¡ ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂා ව සලසා දෙත්වා ¡¡¡ මේ කුසල් පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම බුදු පසේබුදු මහරහත් ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා !!! අප කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ¡¡¡ සාධූ සාධු සාධූ 🌹🌹🌹🙏🙏🙏
@suduchuti-c4s
@suduchuti-c4s 9 месяцев назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@sahasnidew3503
@sahasnidew3503 3 года назад
සාධු.. සාධු.. සාධු.. මට ද උතුම් ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 Год назад
Sadhu sadhu Sadhu
@ranjanisiriwwardena9538
@ranjanisiriwwardena9538 8 месяцев назад
111111111 ❤​@@sirimadisanayaka2578
@mytech6242
@mytech6242 3 года назад
කළ්‍යාන මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිසත් බොහෝ දෙනෙකුට දහම් නුවණැස පහල වීමටත් මේ ධර්ම දානය හේතු වාසනා වේවා....!!!🙏🙏🙏
@chandrayatigammana3713
@chandrayatigammana3713 2 года назад
🙏🙏🙏 ඔබවහන්සේට බොහොම පින් තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා
@nishanth2920
@nishanth2920 4 года назад
සාදු🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දිර්ඝයුස ලැබෙිවා
@malinifernando5175
@malinifernando5175 3 года назад
Sadu sadu sadu thruwan sarani
@roshanudayakulasuriya9899
@roshanudayakulasuriya9899 Год назад
🌹🌹සාදු සාදු සාදු🌹🌹
@gunerox5235
@gunerox5235 2 года назад
එසේය පින්වත් ස්වාම්න් වහන්ස තෙරුවන් සරනයි සාදු .සාදු .සාදු .......
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 4 года назад
නමො බුද්ධාය සාදු සාදු සාදු🎆🎆🎆🎆 පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු🌷🌷 ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා සාදු සාදු සාදු 🌷🌷තෙරැවන් සරනයි
@deshapriyawanninayake924
@deshapriyawanninayake924 4 года назад
1¹1¹1¹1111
@prasannakumara5975
@prasannakumara5975 5 месяцев назад
සාධු සාධු සාධු.. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@malinifernando5175
@malinifernando5175 3 года назад
Niwan awabooda wewaa
@sahanravindu7828
@sahanravindu7828 3 года назад
🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷
@nelummanathunga9370
@nelummanathunga9370 3 года назад
Sadu sadu sadu
@sumanasamara3274
@sumanasamara3274 2 года назад
පින්වාත් ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@අක්වත්තවෙදහාමිනේ
සියල්ල ඉතා පැහැදිලි කරලා තියෙනවා.බුදු සරණයි අපේම හාමුදුරුවනේ.නිරෝගී සුව ලැබේවා.
@madarajayawardena9166
@madarajayawardena9166 3 года назад
සාදු සාදු සාදු ... තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට . 🌻🌻🌻
@amilarajapaksha4823
@amilarajapaksha4823 10 месяцев назад
Oba wahanseta mage namaskaraya wewa
@ලොවමසුවපත්වෙවා
සාධු!සාධු!!සාධු!!!.. උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායු සම්පත්තියම සැලසේවා. පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏....
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 года назад
පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@pavideos3808
@pavideos3808 2 года назад
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....... සාදු සාදු සාදු ...🌷🙏 ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ....... සාදු සාදු සාදු ......🌷🙏
@shanthidevasurendra4544
@shanthidevasurendra4544 3 года назад
sadu! sadu! sadu!!!
@rashikabasnayake8304
@rashikabasnayake8304 3 года назад
සාදු... සාදු.... සාදු...... පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය.. 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව අත් වේවා. ඔබ වහන්සේ සිදු කරන සාසනික මෙහෙවර අති උතුම්. තෙරුවන් saranai අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ පතනා අමා මහ නිවන් සුවය වැඩි ඇතක නොවේවා... 🙏🙏🙏
@nayanakumarasinghe2061
@nayanakumarasinghe2061 3 года назад
sadu sadu sadu
@ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා
නමෝ බුද්ධාය.. !!!සාදු.. සාදු.. සාදු.. !!!🌼💐🌻🌸🍀💮☘️🌺💠🌹🌷🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Год назад
🙏🙏🙏 බුදුගුණ අනන්තයි ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@sumanasamara3274
@sumanasamara3274 2 года назад
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා අපේ හාමුදුරැවානේ 🙏🙏🙏🙏🙏🙏🙏
@sriyalatha3946
@sriyalatha3946 Год назад
සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏 උතුම් ධර්මාවබෝධයෙන්ම සැනසේවා
@hirushanmalalasekara309
@hirushanmalalasekara309 11 месяцев назад
තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ 🙏
@roshinirathnadevi6309
@roshinirathnadevi6309 3 года назад
සාදු සාදු සාදු ..................
@ranukamigamuge9147
@ranukamigamuge9147 Год назад
සම්බුදු සරණයි
@mdrenuka-ye8xg
@mdrenuka-ye8xg 4 месяца назад
මම්නම් මේ ආත්මයේම සෝවාන් ව වීමට උත්සාහ ගන්නවාමයි මේ දේශනා මාලාව මයි මට පිහිට සාදු සාදු සාදු......
@jayanthibandaramanike4160
@jayanthibandaramanike4160 2 года назад
Sadu Sadu Sadu, 🙏🙏🙏🙏 Obawahansata neduk Nerogiwathwa, Budusarani
@pibidaudayana3173
@pibidaudayana3173 2 года назад
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@modifiedclub4107
@modifiedclub4107 2 года назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.... 🙏🙏🙏
@flowerbookyt1902
@flowerbookyt1902 3 года назад
Oba wahanse sasare me wage Bana kiyala athi....!oba wahansege Bana Hari saralaii...PIn Sidda wewa...🙏
@AnulaKumarihami-y4j
@AnulaKumarihami-y4j 16 дней назад
සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස කෙසේ පිංපුරන්නද.දිඝාසිරි වේවා ..
@samithsamith8661
@samithsamith8661 2 года назад
Theruwan saranai obawahanseta
@kelanithissa7334
@kelanithissa7334 Год назад
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවනට
@upaliranasinghe4377
@upaliranasinghe4377 2 года назад
අපේ හාමුදුරැවන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 ලැබේවා 🙏 . මේ පින උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා.🙏🙏🙏
@miyuru38
@miyuru38 3 года назад
Hoya hoya hitapu de hambuna.bohoma pin hamuduruwane
@ලොවමසුවපත්වෙවා
☸️🙏!!!නමෝ බුද්ධාය!!!🙏☸️
@apmnadeeshani8477
@apmnadeeshani8477 Год назад
සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
@jagathdeepal8326
@jagathdeepal8326 3 года назад
Sadu sadu sadu. Oba whansata utum chturarya satya darmaya day by day awaboda wada.
@mervinsenarath4794
@mervinsenarath4794 2 года назад
නමස්කාරය වේවා
@LkKk-u4i
@LkKk-u4i 6 месяцев назад
සුවාමින් වහන්ස මා සොයා සිට ධර්මය මට ඕන විදිහටම ඔබවහන්සේ දෙසනා කරා
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 года назад
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය !
@withoutname3403
@withoutname3403 3 года назад
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷🙏🙏
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 4 года назад
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@niroshamalkanthi9463
@niroshamalkanthi9463 9 месяцев назад
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@aaaa-rh2nz
@aaaa-rh2nz 4 года назад
පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාර වේවා තෙරැවන් සරණයි
@upulbandara4356
@upulbandara4356 2 года назад
දුකින් මුදවා ගැනීමේ මාර්ගය පෙන්වා දෙන්නාවූ කල්යානමිත්‍රයානන්වහන්ස අප හට මෙතරම් අනුකම්පා අැති ඔබවහන්සේට උතුම්වූ ධර්මාවබෝධය ලැබේවා.......සාදු.....සාදු....සාදු.
@12_03_sh
@12_03_sh 3 года назад
🙏🙏🙏 තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@amiladisanayaka5610
@amiladisanayaka5610 3 года назад
Swamin wahansa oba boho pin labewa sadu sadu sadu
@brpperera
@brpperera 3 года назад
Satharasathipattan suthraya adyanaya karana apa wage ayata ethama vadagath desanawak, bavin mahath pinak/kusalayak. Oba vahanseta thavathvath Dharma prachara kirimata Niduk, Nirogi, shakitya labewa ! 🙏🙏🙏සාධූ...සාධූ...සාධූ... ! ! !
@stikkaluwa1717
@stikkaluwa1717 2 года назад
Oba wahanseta chathurarya.sthya awaboda wewa
@wijewije4683
@wijewije4683 Год назад
උතුම් වූ ස්වාමීන්වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!
@yasirupriyashan690
@yasirupriyashan690 3 года назад
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@anurudhdhikapriyani5019
@anurudhdhikapriyani5019 2 года назад
Sadu sadu sadu 🙏
@ishanidinushika5486
@ishanidinushika5486 3 года назад
තෙරුවන් සරනයි පින්වත් අපෙ හමුදුරුවනෙ !!!
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 2 года назад
Obawahanseta Theruwansaranay
@supunmadu3098
@supunmadu3098 3 года назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 3 года назад
ඔබ වහන්සේට තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏 90
@Anagilk
@Anagilk 3 года назад
සත්පුරුෂයන් වහන්ස ඔබ වහන්සේට සම්බුදු සරණයි !
@menikhemali4299
@menikhemali4299 2 года назад
pinwath ape hamuduruwanta teruwan sarani
@හේරත්කුමාරි
අපේ හාමුදුරුවනේ අසරණ අප වෙනුවෙන් ඔබ උත්තමයාණන් වහන්සේ මේ ගන්නා වූ මහන්සිය ඔබ වහන්සේටත් මටත් උතුම් වු නිවන් මග සොයන්නවූ සියල්ලන්ටමත් සසර ගමන කෙලවර කර උතු අමාමහ නිවනම වේවා! සාධූ සාධූ සාධූ !!!
@udulaniabekon2962
@udulaniabekon2962 3 года назад
Sadu sadu Saadu.. Teruwan saranai ape hamuduruwanta
@nandaahtauda9406
@nandaahtauda9406 4 года назад
sadhu sadhu saadhuuu e ananthau achinthau buddha dhamma sangha yana thunu ruwanata mama namaskara karami... mage namaskarayama wewaaa.....saadhuuu.....
@bandulaperera1493
@bandulaperera1493 Год назад
සාදූ සාදූ සාදූ 🙏🌸☸️
@udaya565
@udaya565 3 года назад
තෙරුවන් සරණයි හාමුදුරුවනේ..
@meniked4755
@meniked4755 4 года назад
Sadu sadu sadu 🙏🙏🙏 තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ dirgau sampatythiya ලැබේවා
@gayanasanka7970
@gayanasanka7970 3 года назад
Sadu Sadu Sadu ...!!!
@menakaedirisinghe2769
@menakaedirisinghe2769 7 месяцев назад
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva
Далее