Тёмный

Gimhanaye Pawela | ගිම්හානයේ පාවෙලා| Sansare Huru Hindai | Cover by Udayangani Nisansala 

Udayangani Nisansala
Подписаться 10 тыс.
Просмотров 302 тыс.
50% 1

Gimhanaye Pawela | ගිම්හානයේ පාවෙලා| Sansare Huru Hindai | Cover by Udayangani Nisansala
All credits goes to original artists🥰
Original | ගිම්හානයේ පාවෙලා
Artist: Samantha Konara
Lyrics: Samantha Konara
Music : Radeesh Vandebona
Cover|
Artist: Udayangani Nisansala
Cover music: ‪@Ishara_Akalanka‬
Mix & master: Mojo Studio
ප්‍රසංග සහ ඕනෑම උත්සව අවස්තාවක් සඳහා සම්බන්ද කරගන්න.
Find me on|
Facebook: www.facebook.c...
Tiktok: www.tiktok.com...
#udayanganinisansala #newcoversong #gimhanaye #coversong #viral #gimhanayepawela #newcoversong #sansarehuruhindai

Опубликовано:

 

1 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 496   
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
ඔන්න ඔයාලා ආසම සිංදුවක් අරන් අවා. හැමෝම අහන්න බලන්න share කරන්න. මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා❤
@sudarshanasanjeewa1663
@sudarshanasanjeewa1663 Год назад
ලස්සනයි සුභ අනාගතයක් ජයවේවා බුදු සරණයි
@janithmaleesha
@janithmaleesha Год назад
❤❤❤❤❤❤❤❤❤😢
@SamanthaKonara-pm2iz
@SamanthaKonara-pm2iz Год назад
ආයුබෝවන් හරිම ලස්සනයි නංගියා ජයවේවා🎉🎉🎉
@upaliranaweera2728
@upaliranaweera2728 Год назад
😮😮
@RitaRita-uz7zc
@RitaRita-uz7zc Год назад
​@@sudarshanasanjeewa1663😊❤¹😊😊q¹¹¹q¹😊
@hasinisiranthika8847
@hasinisiranthika8847 10 месяцев назад
මන් නම් විරහව දන්නේ නෑ.විරහා වේදනාව කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ.එයාට විතරයි හැමදාම ආදරේ.රත්තරං කොල්ලෙක් හම්බුනේ මට චූටි කාලේ 11 වසරෙන් යාලු වෙද්දින් .දැන් අවුරුදු 10ක් බදින්නයි යන්නේ.ඒ උතුම් කොල්ලට පින් සිද්ද වෙන්න මන් දන්නේ නෑ විරහව.ඒත් සින්දුව ලස්සනයි
@UdayanganiNisansala
@UdayanganiNisansala 10 месяцев назад
🥰❤️
@manaramliyanarachchi8030
@manaramliyanarachchi8030 2 месяца назад
ඔයාට සුභ ගමන්
@DhananjalaKaushalya
@DhananjalaKaushalya 2 месяца назад
@NisansalaKumari-yu1vq
@NisansalaKumari-yu1vq Год назад
හදවත හිමිහිට කොනිත්තනවා පරන ආදරේ මතක අතරින්😢 පුදුම ලස්සනක් තියන්නෙ කටහඬ ❤ ඇඟ හිරිවැටනවා අහන වාරයක් පාසා.🥺
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@madushankadm7601
@madushankadm7601 Год назад
@santhushkavishka202
@santhushkavishka202 Год назад
හදවතට එකගයි නම් සින්දුව ලස්සනට කියන්න පුලුවන් ❤❤❤
@hemaligunathilaka2597
@hemaligunathilaka2597 Год назад
ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා සීතලේ ගුලිවෙලා - වින්ද සෙනෙහේ පුරා අද නෑ..කොහෙදෝ පාවී - සිහිනේ මා අද තනිවී ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ... ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා... මං තාම වා..රු ගන්නේ - මල් හීනයේ ඔබ දුන්නු පැතුමන් හින්දයි - මුළු ජීවිතේ ඔය නෙතට කදුලැල් දුන්නේ - මං ජීවිතේ ඔබෙ හීන රජ කරවන්නයි - මා සැරසුනේ සවනේ තාමත් රැදුනේ - ඔබගේ වදනයි සොදුරේ ඔබ මා..ගේ සිහිනේ රැදිලා ලදුනේ ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා සංසාරෙ හුරු හින්දයි - යලි හමුවුනේ.. මේ දෑස ඔබගේමයි - ඇයි හැඬවූයේ.. පවසන්න මගෙ සෙනෙහේ - ඇයි මදිවුනේ.. පෙර සංසාරෙත් ඔබමයි - මා හැරගියේ.. සැමදේ සුන්වී බොදවී - කොහෙදෝ තුරුලක සැඟවී.. ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ.. ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා සීතලේ ගුලිවෙලා - වින්ද සෙනෙහේ පුරා අද නෑ..කොහෙදෝ පාවී - සිහිනේ මා අද තනිවී ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ... ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@tharangakeerthirathna6829
@tharangakeerthirathna6829 Год назад
@radical1455
@radical1455 Год назад
ලස්සනයි..අනර්ඝයි..පැහැදිලි හඬක්....සුභ අනාගතයක්...❤👍🇱🇰🙏❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@rtplex
@rtplex Год назад
ඒකත් නියමයි..ඉස්සර පිස්සුවෙන් අහපු සිංදු වක්.අළුත් පනක් දුන්නට ස්තූතියි
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@himalsony4002
@himalsony4002 6 месяцев назад
Oyaage gayanaya hithata thadin mata denuna 😊❤❤❤ Love You Menika 💎👍 Harima Lassanai 🌈 Voice Tone Aka ❤ BUDU SARANAI 🙏👌
@bhagyasamadini9891
@bhagyasamadini9891 Год назад
පද අස්සෙ තියෙන ආදරේ මේ ලෝකෙ ඇත්තටම තිබුනනම්....🥀
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@tharuimalsha-yv8jg
@tharuimalsha-yv8jg Год назад
හරිම ලස්සනයි අක්කේ❤ පරන මතකයන් ගලාගෙන ගලාගෙන එනවා. 😢 ඔයාගේ සිංදුවලට හිත නිවෙනවා අක්කෙ.❤ඔයාට සුභ පතනවා🥰🥰🥰
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@SenarathAldeniya
@SenarathAldeniya Год назад
Supiri katahada good luck
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@Diyathra-sl8zk
@Diyathra-sl8zk Год назад
ගොඩක් ලස්සනයි අක්කි💖 ඔයාගෙම සින්දුවක් කරන්න ඉක්මනින්ම🔥
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@radical1455
@radical1455 Год назад
❤ලස්සනම ලස්සනයි...ජය වේවා@❤🇱🇰❤🙏❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@IsuruSampath-hw2hg
@IsuruSampath-hw2hg Год назад
ඔයාගේ කටහට හරිම ලස්සනයි
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@hashininimasha3841
@hashininimasha3841 Год назад
හිතට වදින වොයිස් එකක් 💓💓💓💓💓
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@vidushimadushani9657
@vidushimadushani9657 Год назад
පරන මතකයන් යලි අවදි කරන ලස්සන සින්දුවක්..💚💛ඔයගේ කටහඬත් ලස්සනයි
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@prasadadikari8761
@prasadadikari8761 4 месяца назад
ඔයත් ලස්සනයි voice එකත් පට්ට අක්කෙ✌️🔥🥰......
@UdayanganiNisansala
@UdayanganiNisansala 4 месяца назад
🥰❤️
@SaumyaSaloon
@SaumyaSaloon Год назад
ඒක මාරයි පුදුම ලස්සනයි භාවනාවක් වගේ ❤❤❤❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@SadaniIsurika
@SadaniIsurika 5 месяцев назад
ලස්සනයි ගොඩක් අනෙ ඔයාට සුබ පතනවා හදවතින්ම
@UdayanganiNisansala
@UdayanganiNisansala 5 месяцев назад
🥰❤️
@isuruudayanga8690
@isuruudayanga8690 Год назад
ඔයා මුලින් කරානම් අද ඒ තැන ඉන්නෙ ඔයා..❤️
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@IsuruSampath-hw2hg
@IsuruSampath-hw2hg Год назад
ඔයාගෙ ගම කොහෙද
@sujikrishan8373
@sujikrishan8373 Год назад
ලස්සනයි ගායනයක් ♥️♥️
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@TharinduGunasekara16
@TharinduGunasekara16 Год назад
අවුරුදු 12 කට විතර කලින් මං ඔයාට කිව්ව දේ අද හැබෑ වෙලා තියනවා නේද අක්කේ 🥺💔
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@damiththilanka4918
@damiththilanka4918 Год назад
කනට හරිම මිහිරියි.
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@hasinisiranthika8847
@hasinisiranthika8847 10 месяцев назад
අනේ අක්කේ හරීම ලස්සනයි.❤
@UdayanganiNisansala
@UdayanganiNisansala 10 месяцев назад
🥰❤️
@Waruna-18
@Waruna-18 Год назад
Voice sup👌ශෂිකා අක්කාගේ කිටිටුවටම👌❤️💪
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
❤️🥰
@sameerperera7800
@sameerperera7800 Год назад
අතීතෙට ගියා වගේ හැගීමක් දැනෙන්නේ ලස්සනයි 🌹🌹🌹🌹🌹
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@gayanbro2687
@gayanbro2687 Год назад
ඔයාගේ සොන්ග් එක ලස්සනයි තවත් ඔයාගේම වොයිස් එක හාමනි ගියානම් ඩබල් කරන්න වොයිස් එක ඉපේක්ට් වලිම් ලස්සනයි
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 Год назад
පැහැදිලි කටහඩක්, ලස්සනයි
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@dopekiko7645
@dopekiko7645 Год назад
ලස්සනයි 😍😍 වොයිස් එක.
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@piriyanganekuruppu1156
@piriyanganekuruppu1156 Год назад
ඇත්තටම පැහැදිලි කටහඬක්. බුදු සරණයි ❤❤❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@amalcn8759
@amalcn8759 Год назад
Good luck 🎉 Weddings, singing karanna idea ekk thiyenawada 👍
@manjulasenarath3419
@manjulasenarath3419 Год назад
ලස්සනටම හොඳ පද රචනයක් ඒ වගේම අදයි මෙම ගීතයටමා හිත යොමුකලේ . ලස්සන ගීයක නිමවුමක්.🔥🔥🔥🔥💝🇱🇰
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@ManeeshaHirushi
@ManeeshaHirushi Год назад
ලස්සනයි....☺️🤗😌❤️
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@imalkadias3341
@imalkadias3341 Год назад
කටහඬ හරි ම මිහිරියි.ගොඩක් ලස්සනයි 🎉
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@nishaniwickramasingha1833
@nishaniwickramasingha1833 Год назад
Lassanai akkiyo❤oyage voice eka ahagena innakota hitha niwana bawanawak wage mage akkiyoo..💛❤Good luck akkiyo..Budu saranai...
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@WishYasho
@WishYasho 3 месяца назад
oyage voice eken kiyana hama song ekakma marama lassanai 💖
@UdayanganiNisansala
@UdayanganiNisansala 3 месяца назад
🥰❤️
@TharinduGunasekara16
@TharinduGunasekara16 Год назад
මාරම ලස්සනයි අක්කෙ 😃😍👍👌❤️ ඔයාගෙ කටහඩ නම් ඇත්තෙන්ම භාවනාවක් අක්කේ 🧘🥰❤️👌
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@geethikaweerakoon2921
@geethikaweerakoon2921 Год назад
Ane harima ලස්සනයි nangi.ලස්සනයි oyage katahada.oyata suba pathanawa man
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
❤️🥰
@nathashadewmini1749
@nathashadewmini1749 Год назад
lassanai akki manika ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@sacheenaitly
@sacheenaitly Год назад
අති විශිෂ්ඨයි ❤️👌
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@majayasingha3608
@majayasingha3608 Год назад
Maram lassanai akke.. Mamth godakm as sinduwk.
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@geethikaweerakoon2921
@geethikaweerakoon2921 Год назад
කනට මී පැනි වැටෙනවා වගේ...❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@malshakavindi9921
@malshakavindi9921 Год назад
ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ලස්සනයි අක්කේ 😍😍❤️❤️
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
❤️🥰
@TharinduGunasekara16
@TharinduGunasekara16 Год назад
ඔන්න අක්කෙ 100k සති දෙකෙන් පැන්නා කියන්නෙ ඔයා ජනප්‍රිය වෙලා ඉවරයි 🥺💔 මාරම සතුටුයි අක්කේ ඔයා මගෙම අක්කා කෙනෙක් වගේ මට හැමදාමත් 🥰❤️ ඔන්න දැන් තමයි ඔයාගෙ වැඩ පටන් ගන්න තියන හොදම අවස්තාව 🥰😁🤭👍
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@පු0චිදගයා-ජ7ඨ
Lassanayi godak marama lassanayi lassana 🌹⃝✥⃟☺️᭄ꦿ❤️⃝😒ꦿ࿔ gimhane pawela
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@dilkinadee
@dilkinadee Год назад
මාර ලස්සනයි අක්කියො voice eke Akkkooooo oyage හැම හීනයක්ම ඉටු වේවා
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@Sinhalarious1997
@Sinhalarious1997 Год назад
ලස්සනයි අක්කේ ඔයාගේ කට හඩ ❤️❤️❤️❤️ බුදු සරණයි
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@a.m.k1565
@a.m.k1565 Год назад
Oyage voice eka nam aththatama bawanawak wage akke....💐
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@Moana_Diary
@Moana_Diary Год назад
aurudu ganakata kalin apu song ekak meka🥺mn scl yanakota ehuwe mulinma meka🥺🩷
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@Lahiru_Prebath
@Lahiru_Prebath Год назад
Super 😘😘
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@BePositiveAlways11.11
@BePositiveAlways11.11 Год назад
Your voice is a meditation😍 Your voice is a medication🖤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@shehaniaththanayaka3615
@shehaniaththanayaka3615 Год назад
Hina hina widiyatama miya dewi me sansareeeeeee. ❤❤❤❤❤❤❤❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@krishanianton6281
@krishanianton6281 Год назад
oy hina raja karwani ma wesasune..................... pawasan ai mage senehasa madi une.......
@sachiniprabath3471
@sachiniprabath3471 Год назад
Voice එක නම් මාර ලස්සනයි..❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@mallikam9889
@mallikam9889 Год назад
හරිම ලස්සනයි ආදරේ බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
❤️🥰
@Naveen_Shanaka
@Naveen_Shanaka Год назад
Me sinduwa supiri
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@amilajayasundhara6092
@amilajayasundhara6092 Год назад
Unique voice dear… congratulations 💐🎉🎉
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@amilajayasundhara6092
@amilajayasundhara6092 Год назад
Amazing voice 🎤Nisansala!!!!🏆🥇🏅🎖
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@dineshdineshge6160
@dineshdineshge6160 Год назад
Patta kiyanna වචන na❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@mudiyansepathmasiri2938
@mudiyansepathmasiri2938 Год назад
ගිම්හානයේ මුල් වචන ඇහෙනවා අඩුය් නැත්නම් ලස්සනයි
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@disnarathnayake7729
@disnarathnayake7729 Год назад
Lassanai👍👍👍👍
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@sirfunnyfun8989
@sirfunnyfun8989 Год назад
Lassanay sinduwa man asama sinduwak ❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@tilenpannala8934
@tilenpannala8934 Год назад
❤❤ miss it
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@dinushasandamali5825
@dinushasandamali5825 Год назад
Wow nangi...marama lassanai good luck nangiyooo💖😘👍💐
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@ThooryaRajapaksha
@ThooryaRajapaksha Год назад
Niyamai Akka❤❤❤❤👍👍👍
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@n.bandara4465
@n.bandara4465 Год назад
මාරම ලස්සනයි ❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@shehaniaththanayaka3615
@shehaniaththanayaka3615 Год назад
Kiya ganna bari wedanawak wachna walata perelenwa. Godak lassai . me dasa oba gemai me sansareeeeee ❤❤❤❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
❤️🥰
@nimashakavindi6420
@nimashakavindi6420 Год назад
Ammoo me song ek maram lassni dan mn covers godak ahuwa me akkge voice eka marama lassnai ahnn inn asa hithenwa ❤❤❤❤❤😮😮😮😮🙈🙈🙈👌👌👌
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@dananjayaweerasingha3415
@dananjayaweerasingha3415 Год назад
ලස්සනයි .....🎵❤🎧
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@ESongslk
@ESongslk Год назад
💯😊😊😊
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@NiwanthiPathiraja
@NiwanthiPathiraja Год назад
Marma lassani ❤❤❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@SanjeevaDhanishka-cs4fw
@SanjeevaDhanishka-cs4fw Год назад
❤❤😍🥰🙏😘
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@manorichandrasena7885
@manorichandrasena7885 Год назад
ඔබ මාගේ සිනිනෙන් මිදිලා ලදුනේ😊😊😊😊
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@JasinthaGunawardena
@JasinthaGunawardena Год назад
Very nice song 🎶 and singing 🌹💕
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@madushanidilrukshika9330
@madushanidilrukshika9330 Год назад
හරිම ආදරනීය කටහඩක් 💛
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@TDesh777
@TDesh777 Год назад
ලස්සනයි 😍❤️
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@SandunUdayangha-cy1lv
@SandunUdayangha-cy1lv Год назад
ලස්සනයි අක්කේ සිංදුව🤟🤟❤️❤️
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@oshadhavimukthi239
@oshadhavimukthi239 Год назад
ලස්සනය් ❤❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@lalithgunawardana1483
@lalithgunawardana1483 11 месяцев назад
Thanks Udayangani ! It makes me feel better ❤
@UdayanganiNisansala
@UdayanganiNisansala 11 месяцев назад
🥰❤️
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl Год назад
Akka Neeu
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Год назад
ලස්සනයි අනේ 😊
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@noorhussin4314
@noorhussin4314 9 месяцев назад
🥰🥰🥰🥰 ලස්සනයි ..
@UdayanganiNisansala
@UdayanganiNisansala 9 месяцев назад
❤️🥰
@visualcostpoint1238
@visualcostpoint1238 Год назад
Supiri .💚
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@nethu_bae9302
@nethu_bae9302 Год назад
Lassana voice akak akkiyo 👀🎧❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@NilukaDamayanthi-ff1oh
@NilukaDamayanthi-ff1oh Год назад
Maru
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@sumithpriyanga2974
@sumithpriyanga2974 Год назад
ලස්සනයි අක්කේ තව සිංදු කියන්න❤️❤❤❤
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@saumyaheshani9801
@saumyaheshani9801 Год назад
Lassani akki voice eka
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@nirashajayasinghe9431
@nirashajayasinghe9431 Год назад
Akkiyaaaaa ❤️❤️❤️❤️❤️
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@maleesha8135
@maleesha8135 Год назад
Shoook ni aniiii❤️🥺❤️❤️❤️❤️❤️❤️😘
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@JanakaSamarakuliye-ou7hp
@JanakaSamarakuliye-ou7hp Год назад
Adaraniyai.hada.lassanai.jaya.s.jana.chelaw
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
❤️🥰
@sasindraperera8568
@sasindraperera8568 Год назад
Niyamai nangi❤️❤️❤️👍👍👍
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@nethuahinsa9811
@nethuahinsa9811 Год назад
Lassanai anee voice eka 😍
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
❤️🥰
@chandrikapriyadarshani5887
@chandrikapriyadarshani5887 7 месяцев назад
❤❤❤❤❤
@UdayanganiNisansala
@UdayanganiNisansala 7 месяцев назад
🥰❤️
@nilukapriyangani6397
@nilukapriyangani6397 4 месяца назад
❤❤❤
@UdayanganiNisansala
@UdayanganiNisansala 4 месяца назад
🥰❤️
@sahanlahiru7640
@sahanlahiru7640 Год назад
akki adarei kiyanna
@PosunRathnayake
@PosunRathnayake Год назад
Wow very beautiful song 👍👍👍😉👍
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@dreamsense9660
@dreamsense9660 Год назад
ලස්සනයි
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@thanujadarshani1965
@thanujadarshani1965 Год назад
♥️♥️♥️♥️♥️
@UdayanganiNisansala
@UdayanganiNisansala Год назад
🥰❤️
@meenalakshmi4686
@meenalakshmi4686 10 месяцев назад
@UdayanganiNisansala
@UdayanganiNisansala 10 месяцев назад
🥰❤️
Далее
Gimhanaye Pawela  - Samantha Konara   (HD Original)
5:00
Просмотров 128 тыс.