Тёмный

Gini Awi Saha Gini Keli Episode 193 30th January 2015 

TV Derana
Подписаться 5 млн
Просмотров 609 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 173   
@devonfernando3662
@devonfernando3662 Год назад
ගෙවල් හදලා දුන්නා කියලා තාමත් ප්‍රේමදාස ලට කඩේ යන උන්ට දැන් තේරෙනවද උන්ගෙ කෙරුවාව...😹💔
@ridma_ranulaka123
@ridma_ranulaka123 Месяц назад
ඇත්ත
@sksirisena12
@sksirisena12 3 года назад
මාලු නිහල් ගෙ දත් සෙට් එක 👌
@nikeshaladealwis4461
@nikeshaladealwis4461 2 года назад
Haha 😂
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 года назад
උඩුගම්පලගේ ගෙදර තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව මට තවම මතකයි මම පොඩියි වෙඩිතියලා ඒ ගෙදර ගිනිතියලා තිබුණා
@asankarajanayaka6278
@asankarajanayaka6278 3 года назад
පව් යකෝ පොලිසියේ උන්..😥
@MaheshDasanayake
@MaheshDasanayake Год назад
මේක තමයි මම ආසම කොටස
@මැට්ටා-ට5ඡ
@මැට්ටා-ට5ඡ 6 месяцев назад
මම මුදලාලි නම් හිං සිරුවේ බුරියානි බංගලාවට යවනවා සයනයිට් දලා 😊
@prabhathdharshana4012
@prabhathdharshana4012 3 года назад
ගඩොල් වගේ Phone එකක් තිබ්බා නම් තමයි වටින්නේ
@primalfernando503
@primalfernando503 3 года назад
ඇමරිකාවට ගහලා එන්න කිව්වත් සැමී `තියලා දාන්නම් සර්😂🤲´
@Kaveen450
@Kaveen450 2 года назад
😀හෙන ගොනා බන්
@sinhaseiyawa7726
@sinhaseiyawa7726 2 года назад
ඊට පස්සේ ගුටිකාලා දුවනවා😂
@nalinrathnayake9338
@nalinrathnayake9338 Год назад
Wadak na kiyala😂😂
@edm4303
@edm4303 7 месяцев назад
Katin witharai bn 😂
@SP-gs8hm
@SP-gs8hm 3 года назад
ලැජ්ජයි , උපාලිට සර් කියපු කාලයක් තිබ්බා
@අසංකඅසංක-ට6ඥ
ඔය සේරම බයයි පැටිට මුලින්ම කප්පං ගත්තේ මාළු නිහාල්ගෙන් සොත්ති උපාලිලගෙන් පැටී කප්පං හින්දා තමයි බේරෙන්න බැරි තැන මාළු නිහාල් සොත්ති උපාලි සෙට් වෙන්නේ
@gayan9264
@gayan9264 4 года назад
තිරිසන් දේෂපාලුවන් හින්දා මිනිසත් කම බලු වෙනවා .........
@heshanlokuyaddehige4967
@heshanlokuyaddehige4967 2 года назад
මේ නාට්ටියෙන් පස්සෙ සැමීව දැක්කෙමනැ ටි.වි. එකෙ
@athapattuudara140
@athapattuudara140 4 года назад
සිංහලයෝ නේද යකෝ මේ මරාගෙන තියෙන්නෙ
@pathumudayanga3553
@pathumudayanga3553 Год назад
Background sounds superb
@darshanadilshan3655
@darshanadilshan3655 3 года назад
ඇල්බට තියන්නෙ පීටර් බන් ...........😖😖😖😖😖😖😖😖🤐
@erangasadruvan250
@erangasadruvan250 Год назад
Ou
@benten31284
@benten31284 10 месяцев назад
Elm❤
@inzanecricket5150
@inzanecricket5150 3 года назад
padme hitiyanam upalith second😂💔
@moviehub3156
@moviehub3156 3 года назад
Paka thama 😂
@lovesl9386
@lovesl9386 2 года назад
මාර ආතල්😂
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 2 года назад
Sira pathme hitiyanan upalita bahinna wenna
@tharakanadeeshan189
@tharakanadeeshan189 Год назад
පක තමයි
@inzanecricket5150
@inzanecricket5150 Год назад
@@tharakanadeeshan189 mko pko
@chanukanilanjana8949
@chanukanilanjana8949 3 года назад
පත්මෙ හිටියන්ම්🙂
@danuprasad6451
@danuprasad6451 2 года назад
Nihal Superb Action 👊👊👊
@thulashdilshan5212
@thulashdilshan5212 2 года назад
පොලිසියේ එකාගේ මූණ ගෑණියෙක්ගේ වගේ 😒
@dilshanmadusanka742
@dilshanmadusanka742 Год назад
Sirawarhama bn ponsiyek wage 😂
@rohanfernando6841
@rohanfernando6841 3 года назад
සර් කමුද බුරියානි එකක් අන්න එම වරේන්
@wijekoonbandara2252
@wijekoonbandara2252 2 года назад
ඒ කාලෙ සෙල් පෝන් තිබුනේ නෑ.
@tharindu8076
@tharindu8076 Год назад
1989 ලංකාවේ තිබ්බ
@asokakithsiri4810
@asokakithsiri4810 Год назад
විශ්ව පොලිස් කාරයට මොකද්ද වුනේ 🙄
@rohanfernando6841
@rohanfernando6841 3 года назад
මාලු නිහාල් නියමයි
@sinhaseiyawa7726
@sinhaseiyawa7726 2 года назад
රෙක්ස්නම් සිරාවටම අරක්කු දාගත්තද මන්දා
@randikasuresh4754
@randikasuresh4754 Год назад
ඒක නම් සිරා ශොට් එකක් වගේ
@tharindudamsara2494
@tharindudamsara2494 5 месяцев назад
Soyisage gedara thiyena arakku bothal set eka lassanayi
@Chandrajith100
@Chandrajith100 2 года назад
දයා පතිරන ඈත්තටම පව්, ඒ මිනිමෑරුම කරපු එක කිසි දෙයක් උනේ නෑ කාටවත්ම, ඒකට අහු උන ගොඩක් අයත් මෑරුවා අනිත් අතට
@Tharinda2002
@Tharinda2002 4 месяца назад
දයා පතිරණ කියන්නේ කවුද මහත්මයා..???
@Chandrajith100
@Chandrajith100 4 месяца назад
@@Tharinda2002 දැන් මේ comment එක දැක්කේ.දයා පතිරන කියන්නේ හොදට ඉගෙන ගත්ත ලමයෙක් google කරල බලන්න.Jvp එකේ සන්නද්ධ කියන මෝඩ set එක ඒ කාලේ කරපු හරක් වැඩක්.1986 දී දයා පතිරනව මැරැවේ.මේකට සම්බන්ද ගොඩක් අයව මැරැව පස්සේ වෙන වෙන හේතු උඩ jvp කාලේ.කොලබ uni එකේ ඉගෙන ගත්ත දක්ෂ ලමයෙක් 🙃
@supunpradeep8093
@supunpradeep8093 4 месяца назад
​@@Chandrajith100 paw bn uba
@dilunamunasinghe3871
@dilunamunasinghe3871 7 месяцев назад
Soththi upalita sir kiyapu police department 1😂😂😂
@maheshsandaruwan1401
@maheshsandaruwan1401 3 года назад
සැමියා තියෙනවා ගස් වලට
@gamagesahan2023
@gamagesahan2023 4 года назад
උඩුගම්පොගෙ ගෙදර අයට තිව්වෙ කලු බලල්ලු ගාල්ලෙ උලුවිටිකේ තාමත් ඒ ගෙදර තියෙනවා
@korpushpikachaminda8665
@korpushpikachaminda8665 3 года назад
Mata au 4i lawata matakai merila hitapu hati. Udu gampalage ammata wedi tiyala tibbe ahawall thanin thuwakkuwa dala badawall eliyatapaninna madiriyanduwa wanguwalanga gedara habI mage wayase podi kollek maruwa au 4i eka daruwekta masa ganai mata harima adarei ramani anti yantham mathakai ramani antige miniya genawe chopar eke eka ekai ea siddiyen jiwath une nalin isigampala. Dannam hitanne ooka plane karala aanduwenma gahapu geamak ammalanm kiyanne kalu balall hamudawen wade sunna kiyala jvp eka ahuwenna mokada oya siddiya dakapu godak minissu tawam game innawa
@sljokes6490
@sljokes6490 3 года назад
මේ ළඟදි අපේ අම්මා බයික් එකෙන් එද්දි වංගුවක අනිත් පැත්තෙන් ඉස්සර කරපු එකෙක් බයික් එකේ වැදිලා තිබ්බා , අම්ම මට එතන ඉදම්ම කෝල් කලා , උ මට කියනවා උ වසන්තලු , මං ඉතිං කියලා අම්මව මගේ බයික් එකට නංගන් හොස්ටල් ගියා ගිහිං පොලිස් ඇන්ට්‍ර්යක් දැම්මා , උ අපේ ගෙදර අවිත් සද්දයක් දැම්මා ඌ black cat එකේ හිටපු එකෙක් කියාලා , මං කිව්වා black cat නෙමේ black dog එකේ උන්නත් තමුන් හැප්පුවේ මගේ අම්මව black cat නේමේ මොකා උනත් අම්මට කරදරයක් උනා නම් මට ඌ ලොකු නෑ කියලා , දෙයියන්ගේ පිහිටෙන් අම්මට අමාරුවක් තිබ්බේ නෑ ලොකුවට , මොනාහරි උනා මම් අම්මට black cat නෙමේ ජනාධිපති උනත් පෙතිගහලා හිරේ යනවා , අම්මා වෙනුවෙන් කරන්න බැරි දෙයක් පුතෙක්ට තියෙන්න බෑ...
@lorasweing8068
@lorasweing8068 3 года назад
@@sljokes6490 ඌ උඹ එහෙම කිව්වට පස්සෙ බලන් හිටියා? ඒක වෙන්න බැරි දෙයක්නෙ බන් එහෙනම් උඹවත් මරනවනෙ
@Expedition92416
@Expedition92416 2 года назад
හැබැයි ජවිපෙ ඒ චෝදනාව පිලි අරගෙන තිබුණා
@isuruchanaka596
@isuruchanaka596 2 года назад
Uluvitike koheda e gedara thiyenne
@Indikapiyantha91
@Indikapiyantha91 Год назад
රජිනිකාන්ත්ගෙ කකුල්ලු😂😂💔
@RandikaSuresh
@RandikaSuresh Год назад
ඌ හැකරැල්ලෙක් ද
@NextGennerdz123
@NextGennerdz123 2 года назад
Est telidrama❤️
@chethiyalakshan5797
@chethiyalakshan5797 5 месяцев назад
පොලිස් කාරයා නිකන් ජෝකර් කෙනෙක් වගේ 😂
@reddracula1998
@reddracula1998 3 года назад
Mn police nm arunta t56 mag ekakma gahala hire yanawa... balu wenna ba ooi...
@gemingpasiya4366
@gemingpasiya4366 Год назад
😹😹
@sampathrupasinghe3567
@sampathrupasinghe3567 2 года назад
ඉබ්බා වලේන් නැගිටලා 😂
@jayanathgeeganage7980
@jayanathgeeganage7980 2 года назад
සල්ලි නොදී කඩෙන් කාල ලොක්කන්ට කියල ශේප් කරගන්න තුප්පහි
@dinushadsampath1642
@dinushadsampath1642 3 года назад
මාලු නිහාල්ගේ මූණ බලලද කොහෙදෝ රිලව් එලවන්න ගන්න වෙස්මූණ හදලා තියෙන්නේ.... 😂😂😂
@chirandilhara7539
@chirandilhara7539 3 года назад
Sirwtm 😂
@randikamanage2098
@randikamanage2098 2 года назад
ඒක නම් ඇත්ත වගේ 😂
@lordvoldemort2524
@lordvoldemort2524 2 года назад
Amboo huthto 😂😂😂
@slclassicmusic
@slclassicmusic Год назад
ජැක්සන් ඇන්තනිගෙ අයිය...මේ
@kalumlanka4285
@kalumlanka4285 Год назад
උබව බල්ලෙක් දන්නේ නෑනේ උන් කොහොමද 😂
@SKASKumar
@SKASKumar 2 года назад
ප්‍රතිප්‍රචන්ඩත්වය
@sampathbro6091
@sampathbro6091 5 лет назад
එදත් එකයි අදත් එකයි.රට පෙරට
@wajirat5221
@wajirat5221 3 года назад
89යෙ සෙල්ටෙල් තිබ්බේ නෑ
@epicsportnetwork
@epicsportnetwork 2 года назад
Onna unp andu wala keruwawa🤦
@rameshfrenando6435
@rameshfrenando6435 3 года назад
ෆක් පොලීසිය
@dtv8542
@dtv8542 2 года назад
සොයිස කියන්නෙ ඇත්තටම කවුද
@sachinweerasinghe983
@sachinweerasinghe983 2 года назад
වීරසිංහ මල්ලව ආරච්චි
@dilshansuramya4750
@dilshansuramya4750 Год назад
@@sachinweerasinghe983 මල්ලව ආරච්චි නෙමෙයි මල්ලිමාරච්චි
@rbulahtsinhalage6323
@rbulahtsinhalage6323 3 года назад
Ea kale unp Rajayo patalayo samaga ekatu wela Rajye police nladarinwa baldu kala ada unp un thawadin samaga ekatu wela nila daruwanwa balldu kala
@chathuganga6921
@chathuganga6921 3 года назад
දැන් පොහොට්ටු එවුන්කරන්නෙත් ඒක නෙවේද බන් 😃
@lasithasameera5139
@lasithasameera5139 7 месяцев назад
Pahara deaha palakayo
@kasunnayanakantha117
@kasunnayanakantha117 7 месяцев назад
Realma wada karaya weerasingha amatiya
@pradeepmorawaka7300
@pradeepmorawaka7300 5 лет назад
Balu una nethiya ....ekale
@akshanahimal225
@akshanahimal225 4 года назад
❤❤
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 2 года назад
කාලකන්නි ආන්ඩු
@pawansathsara1121
@pawansathsara1121 7 месяцев назад
අසම කතවක් තමා 👿
@gaminleon9266
@gaminleon9266 3 года назад
සැමි තියලා දානවා පක 😂
@pasiya1461
@pasiya1461 2 года назад
Watemma kanawa gobbaya 😂😂
@falvlogs6799
@falvlogs6799 4 года назад
🐟 නි 🍚
@Rich_ff999
@Rich_ff999 2 года назад
😂golden comment
@gayansisira6023
@gayansisira6023 6 месяцев назад
Udugampalage pawle ayawa maruwe unp ake bill aka damma jvp udugampala ama kawa
@mdlelasantha5141
@mdlelasantha5141 4 месяца назад
Sunil thamai charitha
@chandanavlogs8704
@chandanavlogs8704 4 года назад
Adooo
@openthirdeye5753
@openthirdeye5753 2 месяца назад
thalangama Sami kiyana ekage real name eka mokkada?
@nimeshsandaruwan-pz6oj
@nimeshsandaruwan-pz6oj Год назад
innwa neda
@luxurylife820
@luxurylife820 Год назад
Nihal dagalnawa wadi ne 🙂
@isurusandaruwan4769
@isurusandaruwan4769 4 года назад
Rajini Khan 😂
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 3 года назад
Danna magulak kiyapan. Khan nemei kanth 😂
@Kaveen450
@Kaveen450 2 года назад
😀😀
@sajithprasanna154
@sajithprasanna154 Год назад
Daayapathirana meruwe anduwen borukiyanna.apa
@SavageBlinkzz
@SavageBlinkzz 2 года назад
මෝඩ සැමියා
@akshanahimal225
@akshanahimal225 4 года назад
🐟 නිහාල්
@chamarasandaruwan1994
@chamarasandaruwan1994 3 года назад
Malu nihal adenawa a talk tika
@tharuka0324
@tharuka0324 Год назад
කැළණියෙ සුනිල්ට මොකද උනේ???
@vimanshaswickramasinghe795
@vimanshaswickramasinghe795 Год назад
Meke nam danne naa...habai 1987 di ge athule iddima tama wedi tiyala maranne
@GayanPathirathna-zh7sg
@GayanPathirathna-zh7sg 4 месяца назад
Ranjan wejerattha nada ma
@akialadivakara3525
@akialadivakara3525 Год назад
Samige nama samsan viliyage nama vilisonda
@vimanshaswickramasinghe795
@vimanshaswickramasinghe795 Год назад
නෑ,,,ඇත්ත නම (සැමී=හීනටිකුඹුරේ සරත් අබේසිංහ,විලී=තලංගම ලක්ෂ්මන් ඩයස්) මේවා තමයි ඇත්ත නම්
@dilshanvimukthi7652
@dilshanvimukthi7652 3 года назад
Sunnavanam athudahan karanava kiyanne hinayakadooo
@SuqesMadisonka
@SuqesMadisonka Месяц назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@zezus-hd6su
@zezus-hd6su 5 месяцев назад
9 fucking years ago
@යූටිව්බ්දිසාyoutubeDissa
නාවල නිහාල් කියන්නෙ මෙයාටද
@CletusPaul-bx1wb
@CletusPaul-bx1wb 3 месяца назад
siripala shinkai donga
@athulasampath4732
@athulasampath4732 4 года назад
Seltel eka
@controlengineering2377
@controlengineering2377 4 года назад
Me wge ewun edth innwa adath innwa. Samja sadaranahwe ape ewunta death ona na adath one na.
@tharangavithanage6887
@tharangavithanage6887 Год назад
අසයි එවගේ කාලයක් එනවනමි
@M.g.gchathuranga
@M.g.gchathuranga Год назад
Kathawa balno wage sundra na e kale
@DhanushkaVibeVentures
@DhanushkaVibeVentures 11 месяцев назад
අද ඉයේද උපන්නේ? හා කමක් නෑ. අමතක නොකර අම්මගෙන් අප්පාගෙන් අහපන් ඒ කාලේ ආතල් ද කියලා කොළඹ. කථාවක් බලලා චාජ් වෙන්න එපා බං. ( උඹ ආතල් එකට කියන්න ඇත්තේ ) හැබැයි, එහෙම අපායක හිටපු උන් තාම ඉන්නවා. උන් දන්නවා එකේ රගෙ
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 6 месяцев назад
Uba sunamiyen passe epadichcha ekek beda
@kisaraagalawatta1970
@kisaraagalawatta1970 2 месяца назад
Soisa kiyanne pakek
@umeshshanaka8220
@umeshshanaka8220 4 года назад
E kade kohede bn buriyani
@rasikarumesh5662
@rasikarumesh5662 3 года назад
oic ඇච්චෙක්
@CletusPaul-bx1wb
@CletusPaul-bx1wb 3 месяца назад
kapilada wedda
@nimeshsandaruwan-pz6oj
@nimeshsandaruwan-pz6oj Год назад
koo bm police un dm
@kaludeepasilvanishantha6974
@kaludeepasilvanishantha6974 6 месяцев назад
🤣🤣🤣🤣
@kavindusadakelu
@kavindusadakelu 2 года назад
✨️
@umeshshanaka8220
@umeshshanaka8220 4 года назад
Nihalla wage padmela gu wela na kadawal walin kala salli nodi yanne
@athulasampath4732
@athulasampath4732 4 года назад
Sirawatama
@nethidunimsara6134
@nethidunimsara6134 2 года назад
😁😄
@SKASKumar
@SKASKumar 4 года назад
🦈 නිහාල්
@ChefThush1996
@ChefThush1996 2 года назад
udugamasooriya balla
@dilshaninpect7513
@dilshaninpect7513 4 года назад
Sami wage boru hilawal tikak
@niroshanchathuranga3618
@niroshanchathuranga3618 5 лет назад
🔫 🔫
@innovativeideas440
@innovativeideas440 4 года назад
Unp කරපු එකම හොදදේ තමා ඔය jvp කාර්ද්‍යන්ව බල්ලො වගේ මරපු එක
@rbulahtsinhalage6323
@rbulahtsinhalage6323 3 года назад
Ekale unp un patalayo ya samaga rata kaawa ada kale unp un Anthwadin ekka ekatu wela rata kaawa
@romeshadithya3284
@romeshadithya3284 3 года назад
Ane yako......mokadda hode......unp kaarayo kocchara bayaida....jvp balayata enwata.....adhatath e shaape thyenne.....unp ekamai...hamudaawe paul maruwe...tharaha gassanna
@withsuna135
@withsuna135 3 года назад
@@romeshadithya3284 හැම්දාම ජනතාවට වැඩ කරේ ජේ වී පී උන්...ජේ වී පී එකේ උන් මැරුවෙ ආන්ඩුවෙ දූශිත වැඩ කර්පු අලුගෝසුවෝ සෙට් එක....තාමත් ජනතාව පැත්තට ඉන්නෙ ජේ වී පී එක විතරයි...ප්‍රතිපත්තිය වෙනස් නොකරපු එකම පක්ශය..තාමත් ජනතාවට තේරෙන්නෙ නැති එක තමයි අව්ල.. ඒක තේරෙන්න ආන්ඩුව විසින් ජනතාවට තේරුම් ගන්න ඉඩක් හදන්නෙ නෑ හැමවෙලාවේම
@sikumara1994
@sikumara1994 3 года назад
Ammage radhdha
@villagerscricketclub9730
@villagerscricketclub9730 3 года назад
අප්පෝ තෝ වගේ කාලකන්නියෙක්
@fourbyfourrox
@fourbyfourrox 5 лет назад
Aiyo police 🤣
@aragalaya2570
@aragalaya2570 2 года назад
pp
@tharindunirmal5251
@tharindunirmal5251 2 года назад
ප්‍රතිප්‍රචන්ඩත්වය 🖕🖕🖕
@dilkadilka3047
@dilkadilka3047 7 лет назад
🍌🍌🍌🍌🍌🍗🍗🍗🍗🍗
@athulabandara-vf7yl
@athulabandara-vf7yl 4 месяца назад
@NotyArosha
@NotyArosha 10 месяцев назад
❤️
@dunathpiyasara6808
@dunathpiyasara6808 2 года назад
@hasilalakshitha5824
@hasilalakshitha5824 Год назад
❤️
Далее
Gini Awi Saha Gini Keli Episode 194 02nd February 2015
15:28
Gini Avi Saha Gini Keli Episode 123 09th October 2014
16:32
Rate our flexibility 1-10🔥👯‍♀️😈💖
00:12
Gini Awi Saha Gini Keli Episode 109 19th September 2014
17:48
Gini Awi Saha Gini Keli Episode 234 30th March 2015
16:13
Gini Awi Saha Gini Keli Episode 211 25th February 2015
16:24
Gini Awi Saha Gini Keli Episode 192 29th January 2015
15:54
Gini Awi Saha Gini Keli Episode 213 27th February 2015
15:58
Gini Awi Saha Gini Keli Episode 18 06th May 2014
15:57
Gini Awi Saha Gini Keli Episode 45 23rd June 2014
15:37