Тёмный

Global Rom දාන්න ගිහින් වැරදුනොත් ඉවරම තමයි 

Cybare සයිබරේ
Подписаться 29 тыс.
Просмотров 2,2 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 46   
@okindasadupama1502
@okindasadupama1502 7 месяцев назад
අයියා ජපන් ෆෝන් එකකට(expiria එකකට) ග්ලෝබල් රොම් එකක් ෆ්ලෑශ් කරාම ui එක වෙනස් වෙනවද?
@user-mv4be3bm4l
@user-mv4be3bm4l 7 месяцев назад
xperia 5 softbank android 11 dana widiya kiynnako. loku udauwak
@musicbeat6635
@musicbeat6635 7 месяцев назад
Ada video ekanam loku deyak. aiye docomo phone walatath ram flash karana video ekak danna puluwanda?
@geethshan94
@geethshan94 7 месяцев назад
Docomo වලට රොම් ගහද්දි මොකක්ද ඇප් එකකින් ෆ්ලෑෂ් කරන වීඩියෝ එකක ඔය වගේ එකක් එනව. හැබැයි ඒක ආවට මිනිහ මොකක්ද කරල ගහල පෙන්වනව. ඒත් හරියටම තේරෙන්නෙ නෑ. මගෙ docomo XZ3 එකට ග්ලෝබල් එකක් ගහගන්න යූටියුබ් පීරලා වීඩියෝ බැලුව. ඒත් තාම කරන්න බෑ. අනේ මන්ද. අන්තිම ඔය වගේ මොකක් හරි වෙලා පෝන් එකට කෙලවිලාම ගියොත් අයෙ නම් මේ docomo මගුල් ගන්නෙ නෑ.
@prasad_perera501
@prasad_perera501 7 месяцев назад
shathika aththa
@prasad_perera501
@prasad_perera501 7 месяцев назад
kohwath ne docomo ekakata rom flash karana ekak (weda karana widiye video ekak)
@geethshan94
@geethshan94 7 месяцев назад
@@prasad_perera501 ඔව්. තියන ඔක්කොම ෆේක් වීඩියෝ...
@irishrc2816
@irishrc2816 4 месяца назад
Global Rom eka gahanna one na, bloatware tika ain karala danna. Docomo rom eke aulak na. man AU, SoftBank, Docomo thunama use karala thiyenawa. ROM eke aulak na
@geethshan94
@geethshan94 4 месяца назад
@@irishrc2816 කොහොමද ඒක අයින් කරන්නෙ?
@nero88823
@nero88823 5 месяцев назад
මගෙ SONY xperia 1 shop එකෙන්ම Global rom ගහල දුන්න phone එකට ඔහොම උනා Black screen ඇවිල්ල මොනවත් කරගන්න බැරැව යනව
@thashiyagaming2199
@thashiyagaming2199 6 месяцев назад
Mata Oka Una.. math hituwa klinma Japan eka aye danna..Dan download wena gaman
@DreamyVibesFM
@DreamyVibesFM 7 месяцев назад
Mage ST27i ekk hardbrick una . How i fix it 😢
@thashiyagaming2199
@thashiyagaming2199 6 месяцев назад
Au SOV41 ekata global rom ekak hoyala denna barida?hariyanama eka....
@h.k.amilasriwantha2801
@h.k.amilasriwantha2801 4 месяца назад
Xperia 10 mark ii AU network global flash karana video ekk ona
@MADUWA4M
@MADUWA4M 4 месяца назад
Sony expira 5 docomo ekata global rom ekak oni aiye video ekak denna godak aya innawa ekata rom ekak gaha ganna beruwa
@v_anj
@v_anj 7 месяцев назад
අයියේ vivo y93 එකට rom එකක් කියන්නකෝ
@ashanmadusanka7641
@ashanmadusanka7641 7 месяцев назад
Aiiya mge Xperia 5 ekt android 10, daganne kohomd
@no_one_alone_1
@no_one_alone_1 Месяц назад
Xperia 1 display ගන්න තෑනක් තියේද
@SadeepaLakshan-up3jr
@SadeepaLakshan-up3jr 5 месяцев назад
Xperia 5 ekata android 11 dana vidiha video ekak oni
@HuraaHura
@HuraaHura 7 месяцев назад
Aiya mage docomo xz3 eke sim eka pennawa siknal enne na mk
@AjmalHussain-ze6mk
@AjmalHussain-ze6mk 7 месяцев назад
Xperia 1iii eke fingerprint scanner eka ekapaarama setting eke nethi unaa mokadda karanne friend
@lakshithanuwan782
@lakshithanuwan782 6 месяцев назад
ඕනෙම පෝන් එකක් flash කරන්න පුලුව්න.එකම දේ හරියන rom එකක් හොයා ගන්න ඕනෙ.
@FootballMTedits
@FootballMTedits 7 месяцев назад
how to update the sony xperia5 to android 14 😊
@Cybare
@Cybare 7 месяцев назад
Wena sim dala beluwada
@omiranethdula
@omiranethdula 7 месяцев назад
Ayya nath nm ada phone ekata baduma thama thanks hode.. ❤❤ Digatama karagena yanna 🔥 ජය වේවා...❤😊
@Cybare
@Cybare 7 месяцев назад
❤️❤️❤️❤️
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov 7 месяцев назад
Global rom ghuwam banking app use krnn bayd
@Cybare
@Cybare 7 месяцев назад
Beluwenam ne. Balala kiyannamko
@Random-rq1ip
@Random-rq1ip 7 месяцев назад
Bro mama Xperia 1 ii ekak ganna giyama shop eken kiwwa AU version eke nuwarata signal madi, Docomo ekak ganna kiyala. Aththatama ehema ekak thiyenawada?
@chamaralrathnayake
@chamaralrathnayake 7 месяцев назад
මටත් මේ කතාවම කියුවා එක කඩෙකින් විතරක්. හැමොම docomo ගන්න එපා Au ගන්න ගන්න කියුව නිසා මම කොළඹින් එකක් ගෙන්න ගත්තා. දැන් කෙලවෙලා ඉන්නෙ. ගෙදරට සිග්නල් නැ. වැඩ කරන තැන විතරයි හරියට පාවිච්චි කරගන්න පුලුවන්.
@Random-rq1ip
@Random-rq1ip 7 месяцев назад
@@chamaralrathnayake mama nuwara inne. Awulak weida?
@chamaralrathnayake
@chamaralrathnayake 7 месяцев назад
@@Random-rq1ip මමත් නුවර පැනිදෙනිය බන්. 5ii යුස් කරනව docomo එකක් මගෙ යාලුවා කිසි අවුලක් නැ. මම නම් මෙලො රෙද්දක් දන්නැතිව fb එකෙ කියන එවා අහලා ඉල්ලගන කැවා. ගත්ත කඩෙ උන් කියනවා global rom දාගන්න කියලා. උන් දන්නෙත් නැ මේකට global rom රොම් දාන්න බැ කියලා. හරියට දන්න කඩෙකින් බලලා ගන්න මම නම් docomo එකක් බලලා එකට වඩා Au හොදයි කියන නිසා docomo ගත්තෙ නැ මේක ගත්තා.
@chamaralrathnayake
@chamaralrathnayake 7 месяцев назад
@@Random-rq1ip Au එකට වඩා docomo වලට 100% සිග්නල් හොදයි අපේ ගෙවල් පැත්තට නම්.
@Random-rq1ip
@Random-rq1ip 7 месяцев назад
@@chamaralrathnayake thank you machan udawwata. Naththam math gannawa AU eka
@chenithamihidinu4318
@chenithamihidinu4318 6 месяцев назад
ayye AU walata global rom flash karanna puluwanda 😢
@Cybare
@Cybare 6 месяцев назад
Ow puluwan
@chenithamihidinu4318
@chenithamihidinu4318 6 месяцев назад
@@Cybare thank you ayye ethakota nfc wada nathuwa yanwane ka fix karanna barida
@Shan._____9T9
@Shan._____9T9 7 месяцев назад
Docomo walata rom gahand ba ganda nan epa apiriyai 😢
@Cybare
@Cybare 7 месяцев назад
Api kramayak hoyamu ☺️
@MADUWA4M
@MADUWA4M 4 месяца назад
@prasadadithya0603
@prasadadithya0603 7 месяцев назад
@viraj7596
@viraj7596 7 месяцев назад
@lasallonedu3689
@lasallonedu3689 7 месяцев назад
😮
@stephan134
@stephan134 7 месяцев назад
expiria walata stock android inastall karana vedio ekak one plz
@sadeecrypto
@sadeecrypto 7 месяцев назад
😍
Далее
КВН Случай на физ-ре #shorts
00:31
Просмотров 22 тыс.
Why Your Phone Videos Look FLAT: 5 tips to Fix that
12:36
Custom ROMs Explained | Sinhala
9:40
Просмотров 3,4 тыс.