Тёмный

Hanthanata Payana Sanda (හන්තානට පායන සඳ) - Amarasiri Peiris Live @ Nelum Pokuna 

Chathura Prasad Perera
Подписаться 14 тыс.
Просмотров 3,7 млн
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 428   
@mudithakeerthisena3661
@mudithakeerthisena3661 5 месяцев назад
මටත් ජීවවිද්‍යාවෙන් උසස්පෙල කරනකොට හීනයක් තිබ්බා මේ හඳ දකින්න. ඒත් ඒ හීනය බොඳවුණේ ලකුණු ටිකකින්. ඒත් මගෙ පුතා පේරාදෙණියෙ ඉංජිනේරු සිසුවෙක් විදිහට අද ඒ හඳේ ලස්සන අත්විඳිනවා. අවසානයෙ මං හිතන්නෙ අවුරුදු 30ක් ආසන්නයේ පස්සෙ මගෙ හීනය හැබෑ වුණා කියලා.❤
@funnygenieM
@funnygenieM 4 месяца назад
අපට ඉටු කරගන්න බැරි වෙච්ච හීන දරුවන් දකින කොට ලැබෙන්නේ අසීමිත ආශ්වාදයක්.
@anniesilva9361
@anniesilva9361 2 месяца назад
🆒🆒
@anniesilva9361
@anniesilva9361 2 месяца назад
​@fu🆒🌹nnygenieM
@seetheworld6501
@seetheworld6501 Месяц назад
​@@funnygenieMඑක වැරදිය් තමන්ට කරන්න බැරි වෙච්ච හීන ලමයගෙන් ඉශ්ට කරගන්න එක ලමයට අසාදාරනය්.ලමයගෙ path එකේ යන්න දෙන එකය් වෙන්න ඕනෙ
@annatamarapieries6412
@annatamarapieries6412 Месяц назад
Oba athi Daksha lesa e handa dutuwa kenek, daruwekwa wishwa vidyaalayata yawanna tharam kepa kireemak!
@tironkumara9293
@tironkumara9293 Год назад
උදේශිකා මධුභාශිණි මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න ....💕💕💕❤... කෑගල්ල බාලිකා විද්‍යාලය ..1990.. 03..31....
@jayasiri1000
@jayasiri1000 5 месяцев назад
මමත් ඒ පුරහඳ දැක්ක වසර 57 කට පෙර. තාමත් හඳ එළිය ලස්සනයි. -ජයසිරි විජේරත්න-
@Dilshan_chamod
@Dilshan_chamod Год назад
අපේ අක්කාත් තව ටික කාලයකින් මේ හද බලන්න එනවා 😍
@story_bookcartoon
@story_bookcartoon 4 месяца назад
😂🎉
@chandimaharishchandra7771
@chandimaharishchandra7771 Год назад
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න... අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න.
@Funnyshorts-hr3jh
@Funnyshorts-hr3jh 6 месяцев назад
thank you
@deeabay5051
@deeabay5051 6 месяцев назад
Ku😅😢,kkk😊,😅😢😢ç😅
@nissankaseneviratne5241
@nissankaseneviratne5241 5 месяцев назад
Thank you Chaminda for posting the lyrics of Dammika Bandara. A miles long romantic story in a few words
@himashadisanayaka8108
@himashadisanayaka8108 4 месяца назад
❤❤❤❤
@chamikajayawardena525
@chamikajayawardena525 11 месяцев назад
මාත් මේ පාර campus❤ රුහුණ select උනේ.. මගේ යාලුවෝ පේරා සෙට් උනා.. පේරා කියන්නෙ වෙනම ලස්සන ලෝකයක් ඒ ලස්සන විදින්න❤ හැබැයි මුල අමතක කරන්න එපා කවදාවත්. තමන්ගේ ජීවිතේ පණට පණ දීගෙන ආදරේ කරපු අයව කවදාවත් මගදි අමතක කරන්න එපා කොහෙ ගියත්❤.. anyway මන් ආසම ලස්සන සිංදුවක් මේක❤
@malikapriyangani4712
@malikapriyangani4712 9 месяцев назад
Ow.kawadawath Mula amathaka karanna epa.
@NoName-iu2wf
@NoName-iu2wf 5 месяцев назад
මොකද්ද ෆැකල්ටි එක 😮
@chamikajayawardena525
@chamikajayawardena525 5 месяцев назад
@@NoName-iu2wf engineering
@NimnaSesadee
@NimnaSesadee Год назад
පුර හඳ නෑ හන්තානට සිනිඳු සුසුම් බෙදන්න තනිකම ගැන දුක කිය කිය සඳරැස් එති අඬන්න සිරි පොදයට මහ වැස්සට එක විදිහට තෙමෙන්න දැන් දැන් පුරුදුයි මා හට තනිව ගමන් කරන්න මහවැලියට හයියක් නෑ අපේ මතක දරන්න හදේ ගැඹුරකම සඟවා පුරුදුයි මට හිඳින්න (Nimna Sesadee)
@shalomisheyara-pn4wu
@shalomisheyara-pn4wu Год назад
😊❤️
@simplelife1224
@simplelife1224 9 месяцев назад
❤❤❤
@Amasha32
@Amasha32 8 месяцев назад
❤❤
@pramodanichalanika9070
@pramodanichalanika9070 8 месяцев назад
❤❤❤❤
@koekloeren3797
@koekloeren3797 8 месяцев назад
ශශිකා නිසංසලා ලවා මේ ගිතය ගායනා කරවන්න , From NL 🇳🇱🇳🇱
@Rushbay
@Rushbay 5 месяцев назад
මේ සින්දුව ඇහෙනකොට ඇත්තටම අමුතුම දුකක් දැනෙනවා... O/L කලේ ඉඳන් මේ සින්දුව අහල පේරාදෙණිය යන්න අසාවෙන් හිටියේ... A/L වලට බයෝ කරන්න එන්නෙත් පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි යන්න ඕන කියලා හිතාගෙන. කොමහරි medicine සෙට් උනත් හම්බුනේ රුහුණ. පේරා සෙට් උනේ නැති දුක තිබුනත්, අවුලක්නෑ කොහොමහරි medicine සෙට් උනානේ කියලා හිත හදාගෙන අවා... ඇත්තටම ඒක වැරදි කියලා තේරුනේ ආවට පස්සේ. හිතේ සතුටින් faculty එකට ගිය දවසක් මතක නෑ. හැමදාම උදේ නැගිටිනකොට අද කොහොමද Survive වෙලා ආපහු එන්නේ කියන එක විතරයි ඔළුවට එන්නේ. අපේ Parallel medical faculty වල යාලුවෝ කියන ඒවා ඇහෙනකොට අපි මේ මොන කරුමයක් ද ගෙවන්නේ කියලා හිතෙනවා. "කර්මය සරසවි වරමක් ලෙසද පැමිණිය හැක" කියන්නේ මේ වගේ ඒවට වෙන්න ඇති 😂 මෙහෙදී හොඳ යාලුවෝ ටිකක් හම්බුනා වෙලාවට. නැත්නම් පිස්සු හැදිලා නවතින්නේ 😂
@hiru3494
@hiru3494 25 дней назад
ඇයි ඒ රුහුණු medical faculty එක හොද නැද්ද 🙄
@sachi5289
@sachi5289 Год назад
ඔබ නොදකින ඒ පුරහඳ මට හැකිදෝ දකින්න... හන්තාන සඳ අදත් පෑයුවට නුඹ නැතිව කොහෙද අගයක් සඳේ ලස්සන බලා වැනුවේ නුඹ නොවෙද පෙර දවසක් අහේතුවකට මඟහැරුණු ලෝකයේ කොහෙ සොයම්දෝ නිල් අහසක් නිතර බොඳවෙන දෑස් අස්සේ දැනුනේ නෑ වැස්සෙ වෙනසක් මතකය පොදිකර විසිකරනු කොහොමද ආත්මයම නුඹෙ මතකයන් සැඟවෙන්නට පෙර මහවැලි තුරුලේ එන්න හැකිද තව නැවකින් සචිනි. පිළිතුරු කවිය 😊
@slourvision4053
@slourvision4053 Год назад
😔
@slourvision4053
@slourvision4053 Год назад
ඊයෙ රිසාල්ට් අාවේ...එයාට මන් ගැන කොච්චර සතුටු හිතුනත් එයා ඊයෙ මාව බදාගෙන අැඬුවා...මේ සින්දුව අහද්දි එයා හුඟාක් සංවේදී වෙනවා...අනේ එයාට මන් ගැන බය අැති...එ්ත් මට මාව විස්වාසයි...මං හැමදාමත් මගේ රත්තරන්ට අාදරෙයි😔❤❤❤❤❤❤
@umeshanethmi9305
@umeshanethmi9305 Год назад
අනෙ මගෙ අයියත් එහෙමයි , ඒත් මං එයාට හරි ආදරෙයි , මට මාව විශ්වාසයි , කොහේ ගියත් මං එයාගෙ විශ්වාසෙ රකිනවා 🌍♥️ ආදරෙ අඩුවක් වෙන් නෑ කවදාවත් ♥️🌍✨️🌻
@samudradharmaratna7619
@samudradharmaratna7619 9 месяцев назад
Mama asama siduwak Obama jaya
@Arunalee4523
@Arunalee4523 4 месяца назад
Very beautiful
@chandimabandara2138
@chandimabandara2138 2 года назад
ජීවිතයේ සුන්දර ආදරයේ මතක දුන් ඔබ සැමටම මේ ගීය උපහාරය යක් වේවා 🙏 ගායකයානනි ❤ ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
@carmonsandaya4978
@carmonsandaya4978 Год назад
🙏🙏🥀❤❤😍❤❤❤💐🎵🙂
@channakumara-zn2st
@channakumara-zn2st 9 месяцев назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ු
@punshanianjana270
@punshanianjana270 2 года назад
කොච්චර ඇහුවත් ආයෙත් අහන්න හිතෙන සිංදුවක් 🤗
@dilshanramesh7836
@dilshanramesh7836 11 месяцев назад
🥀~ නිල් මැණික ~💎 හන්තාන අහස යට නුඹ දැකපු හීන පොදි එපා හැඩි කර ගන්න අපිට අපි අයිති නැත වෙදනා කදුලු ගඟ ගලා යයි පහලටම නුඹව මට හිමි ලොවක අයේ අපි හිනෙහෙමුද...? වැහි කෝඩ ඇද හැලෙන සැදෑවක පෙර පරිදි නුබේ මල් කුඩය යට තුරුලු වෙන්නට හැකිද. #උතුරාවල ✍️
@maduraprasath6470
@maduraprasath6470 3 года назад
ආදරය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ තමයි අතහැරීම
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 года назад
බුදුරජාණන් වහන්සේගේ බුදු වදනක් ,,෴ස්තුතියි,,,,,,,,,,,,,,,,,%%%%%%%%%%%%%%%%%%%%%%%
@hiruniherath2978
@hiruniherath2978 2 года назад
අනිවාර්යයෙන්
@sadushinimesha8507
@sadushinimesha8507 2 года назад
අනිවාර්යයෙන් 🥺
@manujaharshani124
@manujaharshani124 11 месяцев назад
දුක නැති කිරීමේ හොඳම මග ආශාවන් අත්හැරීමයි.....
@DeenKas-db7pf
@DeenKas-db7pf 2 месяца назад
මෙ බුදු රුවට දැස් ඩුන් ඔහුට නිඩුක් නිරෝගී සම්පත් ලබෙවා ❤🙏අයුබොහොවෙවා. මම නිතරම මෙ ගායනය රස විඩිනවා❤
@rohinidesilva5466
@rohinidesilva5466 3 года назад
ආසාවෙන්.අහාන්.ඉන්න.පුලුවන්.අදර්සමත්.සින්දු
@Tharindu121
@Tharindu121 Год назад
Me sinduwa de matath una 😔 මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න
@laksila7367
@laksila7367 Год назад
ලයාන්විත හඬක් සමග සෞන්දර්යාත්මක අර්ථයක්. ඇපේ ලොකු අම්මත් මේ 🌙 දැක්කාලු පේරදි දැනට අවුරුදු 60 කට පමන පෙර තවම ඒ ගැන උජාරුවෙන් කියනවා
@liyanagedpk3595
@liyanagedpk3595 2 года назад
මේ වගේ සින්දු හැමදාම ඇසෙන්නට හැකිවේවා !
@nimalgunatunga961
@nimalgunatunga961 5 месяцев назад
ඇත්ත .හරිම.දුකයි.ඒ.දුක. මොකද්ද.කියලා .නොතෙරෙයි මල්ලි
@kasunchathuranga5983
@kasunchathuranga5983 8 месяцев назад
මෙහෙම උනත් නොව්නත් අපි හැමෝම ජීවිතය පුරා රස විදින්න පුලුවන් ගීතයක්...❤😊
@ursulakahandawala2920
@ursulakahandawala2920 Год назад
නිරංජලාවන් මේ හඬ අසා නාඬා සිටියානම් … එය මට මහා පුදුමයක් තරම්..... නැවත උපන් අබේවර්ධනයන්.... වාසනාවන්....!!!! ඔබේ දිවිමග සුපසන් වේවා.... ඉන්දික ලියනගේ....
@manjithasiriwardhana5674
@manjithasiriwardhana5674 Год назад
.. . ๬ .
@udayadiasnagahawatte8442
@udayadiasnagahawatte8442 Год назад
පාලුව ඉවසා ..... පසුපස එනවා.... මේ ගීතය ත් එහෙමයි . ගුවන් විදුලිය හි අපි අහපු සින්දු.... හරිම ලස්සනයි ....
@travelwithjith7746
@travelwithjith7746 3 месяца назад
මගෙ ප්‍රියතම ගායකයා..මගේ ප්‍රියතම ගීතය ❤❤❤ අහපු වාර ගාන කියන්න බෑ.. තවත් අහනවා..
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Год назад
සිංහල ගීත සාහිත්‍යයට එක් වුණු වෙනස් ම විදිහක ගීතයක්.. හරි ම රසාලිප්තයි.. යසනාත් ධම්මික බණ්ඩාර ශූරීන්ගේ පද , ඒ මියුරු සංගීත මුසුව, ගායනය සියල්ල ම අතිවිශිෂ්ඨයි ! ❤
@rohanchandana1619
@rohanchandana1619 7 месяцев назад
😂😂
@d.t.ranvidu232
@d.t.ranvidu232 2 года назад
කියන්න වචන එන්නෙ නෑ .. ඒ තරම් ලස්සන අර්ථවත් ගීතයක් 🍃💆‍♂‍
@Shan-00
@Shan-00 Год назад
😍එක සිංඳුවකින් පටන් ගත්තම අහල ඉවර කරන්න හිතෙන්නෑ. මේ වගේ සිංඳු
@nimaljayathilaka9455
@nimaljayathilaka9455 9 месяцев назад
🙏🙏අපේ සිංහල ගායකය වීරවංශ යේ වීරවරිය නිදුකින් වැජඹේවා.🙏🇱🇰🇱🇰🇱🇰
@sarath9999
@sarath9999 3 года назад
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න..,.ආදරය යනු කැපකිරීම යි.
@ravinishantharaj1075
@ravinishantharaj1075 2 года назад
Ow sirwa
@chandiweerakoon3
@chandiweerakoon3 Год назад
👍
@nithishofficialwebsite7668
@nithishofficialwebsite7668 3 года назад
සුපිරිම කොච්චර් අහුවත් අපහු අහන්න හිතින song එකක්
@Nikini_2011
@Nikini_2011 2 года назад
ඔව්
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Год назад
ඉතාම ලස්සන සිංදුවක්. කොපමණ ඇසුවත් එපා වෙන්නේ නැහැ.
@sadushinimesha8507
@sadushinimesha8507 2 года назад
එක තේරුම දැන ගත්තේ අද මම ඒ සින්දුව හරිම ලස්සනයි ❤♥️♥️♥️
@Nikini_2011
@Nikini_2011 2 года назад
මාත්
@sadushinimesha8507
@sadushinimesha8507 2 года назад
@@Nikini_2011 oya shan sir ge clz apu kenek da
@chandrakanthi7483
@chandrakanthi7483 2 года назад
ගොඩක්ම ලස්සන සිංදුව ක් මේ සිංදුව ට දායක උණ හැම දෙනාටම පින්
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 года назад
ස්තුතියි , ,ං ,,,,,,,,,,ං,,,,,ං,,,, සිත නිවේවා.......
@achiniachini2658
@achiniachini2658 Год назад
හිත නිවෙන අර්ථයක් සහිත මේ වගේ ගීත ගායනා කරන ඔබට බොහොම ස්තුතියි
@pramodanichalanika9070
@pramodanichalanika9070 8 месяцев назад
Liyana kenek nadda etakota
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 2 года назад
Mama kemathima asama song eka. Harima ලස්සනයි . A වගේම දුකයි .
@maleeshadilshan7693
@maleeshadilshan7693 5 месяцев назад
2023 A/l සෙට් එක මේ පැත්තට 😂
@DesapriyaEdiriweera
@DesapriyaEdiriweera Год назад
Visharada Amarasiri Peiris' 'Hanthanata Payana Sanda' is a mesmerizing symphony that evokes a whirlwind of emotions in just a fleeting moment. The hauntingly beautiful melody and soulful voice weave a captivating spell, ensnaring hearts in its enchantment. The lyrics, like pearls strung together, convey profound emotions, sparking a sense of connection with the soul. With each note, the song transcends boundaries, unifying listeners in its embrace. The gentle flow of the music carries me through a tranquil journey, as if floating on a cloud of harmony. The singer's soulful voice gracefully blends with the soul-stirring melody, creating an enchanting symphony that resonates with every fiber of my being. During the enchanting melody, a lover's heartache echoes. He yearns for his girlfriend's happiness, knowing he cannot provide the life she deserves. The love they shared was beautiful, but he realizes his limitations. Embrace the educated minds at the university, where your dreams can blossom. I may not have much to offer, but I give you the gift of freedom. “Let go of me, and soar towards your potential." With love in his heart, he releases her hand, urging her to find happiness in the arms of a university-educated suitor who can cherish her brilliance and share in her aspirations. The selfless lover, in this bittersweet moment, finds solace in knowing that he has given her the chance to enjoy the bright prospects that await her.
@potchimes
@potchimes Год назад
Beautifully written . Loved reading through your comment .
@potchimes
@potchimes Год назад
Hardly come across this notion of English literature from a Sri Lankan. Such a brilliant, flawless and super sleek explanation of the meaning of the song. Epic !
@nalinfernando8093
@nalinfernando8093 Год назад
Beautifully written. The lyrics are so heartfelt probably because the emotions came from deep within the heart
@ruzlanameen4860
@ruzlanameen4860 Год назад
I'm so proud to say that Dammika Bandara sir is my Sinhala teacher.
@sureshkarunathunga9719
@sureshkarunathunga9719 Год назад
සුන්දර අතීතයක් මතක්වෙනව 💞💥💫💭
@sellakkodymudiyanselagepre7454
හරිම ලස්සනයි. නියමයි. ඔබට ජයම වේවා
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 2 года назад
ලස්සනට ගායනා කළ මිහිරි ගීතයක් 💙💙💙
@shiranishantha60
@shiranishantha60 3 года назад
Greetings from Australia! Brilliant singing. Brings bank old memories.
@potchimes
@potchimes Год назад
Just like honey to ears! Bless your melodious voice !
@buybyyvgy
@buybyyvgy Год назад
just call and out of ii of one we yy she
@DamithLakmal-s9u
@DamithLakmal-s9u 16 дней назад
Mata beri unata Oyta puluwan ea purahada Dakinna Dr Hasitha Man Damith ...Oyata adare Karana ..❤❤❤❤...
@sanilsuweendra4201
@sanilsuweendra4201 2 года назад
මේ මම කැමතිම සින්දුව i like song very beautiful
@sgenterprise4618
@sgenterprise4618 8 месяцев назад
ලතා මඬුලු අත වනවී , maka sthiri ලිංගික පදය galapane සිංදු tharumata
@SadamaliWerasuriya
@SadamaliWerasuriya 7 месяцев назад
මාරම ලස්සන හිතට දැනෙන නිර්මාණ්‍යක්
@nandapodimanike1463
@nandapodimanike1463 2 года назад
Supiri .ගයනයක්.අහන්න .අසයි .හැමදාමත් .ආසාවෙන් .අහන .සිංදු
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 3 года назад
Hanthana is behind James Peiris hall where I stayed in 1964 (and got ragged too). Brings back those wonderful memories.
@malkanthiperera9607
@malkanthiperera9607 3 года назад
Heart touching song
@lalanava1
@lalanava1 Год назад
Very beautiful song. I am listening this song every night . Great voice with fabulous wordings
@iduwarirandima7047
@iduwarirandima7047 Месяц назад
සැබෑ නොවුන හන්තාන සිහිනේ 🥺😢
@DewanandaDpk
@DewanandaDpk 2 месяца назад
Dennatamath geethayatath a apoorwa woo miusic ekatath pattama adarei
@cz1079
@cz1079 2 года назад
අනේ ඇත්තටම ලස්සනයි.superb video 💜💜💜
@tharakadinuwan2798
@tharakadinuwan2798 2 года назад
හන්තානට පායන හඳ - ලස්සනයිද කියන්න 😪 ❤ miss you
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 2 года назад
Ma gena මතකය ගුලි kara මහවැලියට දමන්න . ......
@lalperera1953
@lalperera1953 4 месяца назад
තෙරුවන් සරනයි .දිගාසිරි ....
@sebastmotivation8257
@sebastmotivation8257 2 года назад
දිනක මා ඉකිගා කියන ! එයා A9 අරං කලා කරන්නෙ කැම්පස් යන්න. හැබැයි මන් උත්සහ කරනවා. එයාත් එක්ක කැම්පාස් යන්න. මන් එයාට හුගක් ආදරෙයි ! ඒත් එයා කැම්පස් තේරිලා මට බැරි උනොත් මන් එයාව අත් හරිනවා. ඒක එයා වෙනුවෙන්මයි.! ඇය මා ජීවිතයෙ යෙහෙළියයි ! විටෙක ඇය මගෙ සහෝදරියයි ! තවත් විටෙක ඈ මගෙ සදාදරණීය පෙම්වතියයි. තවත් විටෙක ඇය මගෙ දෙවෙනි අම්මාය. ❤️🤗
@sebastmotivation8257
@sebastmotivation8257 2 года назад
@Hasitha Dananjana thanks ayyh
@malithsanuka870
@malithsanuka870 Месяц назад
Moada une dennama campus giya da ?
@mariyaimarina2183
@mariyaimarina2183 2 года назад
Me thamai niyama sinhala sindu
@jayatilakenavaratne3153
@jayatilakenavaratne3153 2 года назад
This song take me back to my university days
@demi1267
@demi1267 Год назад
Mine too. Truly amazing those days ..
@tevinmishen
@tevinmishen 14 дней назад
❤oba wenuwen Gali kadulu tamath viyali nata❤
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 года назад
This song take me back to my newzealand college day. Heart touching song.
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 2 года назад
Harima lassana gayanak,ewagema mihiri padarachanak.kopana ahuwath athi novena sinduwak mata.
@kumaripremachandra1649
@kumaripremachandra1649 2 года назад
Supirie ane
@nandapodimanike1463
@nandapodimanike1463 2 года назад
ඉතාමත් .vtina.sinduvak.ලස්සනයි
@geethagunawardhana9508
@geethagunawardhana9508 6 месяцев назад
Mage jeevithata kittu lassana sinduwak.
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 2 года назад
සිංදුව අගේට රස වින්දා. නොමියෙන ගී කීවොත් නිවැරදියි. එමෙන්ම විශේෂත්වයක් වදක මඩුල්ල තුලින් දුටුවා. ඒ බීට්ල්ස් වාදක මඩුල්ලේ Paul Mcthonyගේ අනුකරණයක්. අගෙයි. නුතන පරපුරේ කීයෙන් කී දෙනෙක් එය දනීද. නමුත් අපට ඇයි ඒ බටහිර මානසිකත්වයෙන් මිදෙන්නට නොහැකි. මට ඇති ප්‍රශ්නයක් එය. අදටත් අපේ රට විනාශ කරන්නේ උනුයි.
@sameeraharshanafernando4009
@sameeraharshanafernando4009 4 года назад
Niyamai aiye.. jayama wewa 👍❤️
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera 4 года назад
Thank yoi malli ♥️
@renukaadikari7792
@renukaadikari7792 2 года назад
මගේ ආසම සිංදුව❤️
@maneldissanayake5893
@maneldissanayake5893 Год назад
🌹
@lahiruchandimal5878
@lahiruchandimal5878 3 года назад
This song become my hart rilax mood
@lakshipreba3364
@lakshipreba3364 2 года назад
I love This song
@mathsforlife4860
@mathsforlife4860 3 года назад
මාරම ලස්සනයි
@thilini9476
@thilini9476 9 месяцев назад
This lovely song remind me of my university life....with full of mixed feelings!
@eshandesilva6300
@eshandesilva6300 4 года назад
niyamayi chathura aiye.. Perfect .❤️❤️
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera 4 года назад
Eshan De silva thank you malli ♥️♥️
@anojawijerathna6740
@anojawijerathna6740 2 года назад
Awesome and Amazing ! Perfect and Excellent Voice !
@anushaanusha9886
@anushaanusha9886 2 года назад
සිතට දැනෙන.... හදවතට කා වදින සිංදුවක්
@kumaripremachandra1649
@kumaripremachandra1649 Год назад
Godak asai artawat sinduwak supirieer❤❤❤
@dunstanfernando2872
@dunstanfernando2872 2 года назад
Very beautiful, what a great singer
@kethminiliyanage5025
@kethminiliyanage5025 4 года назад
කියන්න වචන නෑ. Superb ❤️🙏👏💐
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera 4 года назад
Kethmini Liyanage Thank you.
@jezimajayaratne3015
@jezimajayaratne3015 3 года назад
My favourite song
@sunilpallebedda2634
@sunilpallebedda2634 2 года назад
.
@SrilalJayamanna
@SrilalJayamanna 9 дней назад
Sdx​@@sunilpallebedda2634
@SrilalJayamanna
@SrilalJayamanna 9 дней назад
​@jqesezimajayaratne3015
@savonidemel7653
@savonidemel7653 2 года назад
මා ගැන මතකය ගුලි කර .... මහවැලියට දමන්න....
@meththanandaupali3637
@meththanandaupali3637 2 года назад
Beautiful song
@ChandraChandra-qu8df
@ChandraChandra-qu8df 2 года назад
මාගැන මතකය ගුලිකර මහවැලියට දමන්න
@ruvinidabare4467
@ruvinidabare4467 7 месяцев назад
Super singing....lovely meaning 🎉🎉🎉🎉🎉
@Harrypotter.132
@Harrypotter.132 2 года назад
Yes it's marvelous 😻☺️☺️👍😻☺️👍
@nimalfernando865
@nimalfernando865 Год назад
Sdakenenave
@jayanthadissanayake5121
@jayanthadissanayake5121 3 года назад
පපුකැමැත්තෙන්ම 😆😉😶🤪🎊🧧🎎🩳🥻👘🥽🕶🧤
@PunsaraIshini
@PunsaraIshini 6 месяцев назад
හරිම ලස්සනයි 😊🎉
@jayaniupeka6240
@jayaniupeka6240 Год назад
Very nice song..........
@jasinthabiatris5564
@jasinthabiatris5564 Год назад
puduma arthavath githa ma mhidan unamath kauru hari mehema kiyanavanam athmema senasei kiyala hithenava ......ae tharam hadavathata dennenava me githa
@RanjiniRatnayake
@RanjiniRatnayake 9 месяцев назад
භාවනාව ක් නිවන් සුව ලැබේවා
@ranjithjayasundera6594
@ranjithjayasundera6594 Год назад
Immaculate`record`for.youth`generation.
@sunilpremadasa3599
@sunilpremadasa3599 2 года назад
මගේ ජිවිතය හා බැදුණු ගියක්.....
@k.sampathkarunasena478
@k.sampathkarunasena478 8 месяцев назад
Amazing voice Sir. Long live
@supunmadhusanka8199
@supunmadhusanka8199 3 года назад
lassna sinduwak.....lassna wachna...
@nhgnawala6429
@nhgnawala6429 9 месяцев назад
Very beautifull song perpect & ecxelanet voce
@nandimadayas9318
@nandimadayas9318 Год назад
Suduhamine hantaneta payana sandak venna puluvan nm mata sasara puravatama. Oya me sinduvata karana loku garuthvayak.
@TissaPeiris-l3s
@TissaPeiris-l3s 7 месяцев назад
ජිවිතේ එකම කාලයක්
@Nikini_2011
@Nikini_2011 2 года назад
ගොඩක් ලස්සනයි 👍
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 8 месяцев назад
Hanthane yannama oni na me sindu ahannna
@WijelathaGanegoda
@WijelathaGanegoda 15 дней назад
Love this song.
@anuradharmasiri8723
@anuradharmasiri8723 2 месяца назад
පේමකීර්තිද අල්වීස් නමැති නිර්ව්‍යාජ මිනිසාගේ හදගැස්ම ලියවුන උතුම්ම නිර්මාණය. වීක්ටර් රත්නායක ශූරීන් ලයාන්විතව ගීතයකින් සිංහල ගීත සාහිත්‍යයට දායාද කලා
@udayadiasnagahawatte8442
@udayadiasnagahawatte8442 Год назад
හරිම ලස්සන ගීත.
Далее
Pena Mada Kadithi - Sunil Edirisinghe
3:34
Просмотров 2 млн
Amarasiri Peiris Songs Collection
24:14
Просмотров 313 тыс.