Тёмный

Hasband's mother and father came to our house💝ගොඩක් ආසාවෙන් බලාගෙන සිටි ආදරණීයන් දෙන්නෙක්❤️❤️😊 

Chathuri Vimukthika Vlogs
Подписаться 25 тыс.
Просмотров 14 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 54   
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 месяцев назад
අදත් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න
@ChathuriVimukthika
@ChathuriVimukthika 7 месяцев назад
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මට සතුටින් ඉන්න කියන ඔයාගේ ජීවිතයත් හැමදාම සතුටින් පිරේවා...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@vasanasiripala6555
@vasanasiripala6555 Год назад
oyage mahaththayge ammta thathta oyage thathta niduk nirogi suwa labewa nangi.theruwan saranai manikatai oyla denntai.
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අක්කගේ පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගි සුවය දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕💕
@nimalitharanga
@nimalitharanga Год назад
Theruwan saranai hemotama...
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ඔයාටත් තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕
@dhanojadilhani7750
@dhanojadilhani7750 Год назад
සතුටුයි❤❤❤බුදුසරණයි හැමෝටම
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕
@wajirapriyangani5219
@wajirapriyangani5219 Год назад
Ammata ikmanata saneepa wenna kiyala prarthana karanawa nirogi suwaya labewa kiyala. Oya nam Nangi godak wasanawanthai oyata mallige ammath godak adarei e wagemai oyath nangi hamadenatama adare karana kenek oya!!budu saranai!
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ඔව් ඒ අම්මයි තාත්තයි ඇත්තටම ගොඩක් හොද අය අක්කේ..අක්කගේ අම්මටත් නිදුක් නීරෝගි සුවය වගේම දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕
@rajranaveera7812
@rajranaveera7812 Год назад
Harima adaraniyai akke harima lassana paulk godak wasanawanthai oyla hemoma oylage sathuta hemadamath e widiyta thiyenna mn prarthana karanawa ammatath thaththatath niduk nirogi suwa lebewa💗💗theruwan saranai oyla hemotama adareiii🤗🤗🤗🤗🤗🤗🤗
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාට..තෙරුවන් සරණයි මගේ පැටියෝ ඔයාටයි පින්වත් පැටියටයි 💕💕💕💕💕💕💕💕💕💕
@madhavipraneethi9872
@madhavipraneethi9872 Год назад
Math oyage ammata thaththa ta nerogi suwa pathanawa.
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි අක්කේ..අක්කගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය සහ දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා මමත්....තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕
@chathufairy1111
@chathufairy1111 Год назад
Lovely family 😍❤️❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕
@rumeshmalinda7417
@rumeshmalinda7417 Год назад
බුදු සරණ යි හැමෝටම
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
තෙරුවන් සරණයි ඔයාටත්💕💕💕💕💕💕💕💕💕💕
@samanthasilva5756
@samanthasilva5756 Год назад
ඔව් නංගී ඒ අම්මායි තාත්තායි ගොඩාක් වාසනාවන්තයි ඔයා වගේ ලේලියෙක් ලබන්න මමත් ප්‍රාර්ථනා කරනවා ඒ අම්මටයි තාත්තාටයි තිබෙන ලෙඩ රෝග සුව වෙලා දීර්ඝා යුෂ ලැබෙන්න කියලා 🙂❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි මගේ අක්කේ..ඔව් අක්කේ ඒ අම්මයි තාත්තයි හරිම අහිංසකයි...හරිම හොදයි...හිත ගොඩක් ලස්සනයි...තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕💕
@chandramalidarshani1438
@chandramalidarshani1438 Год назад
Attatama ayiyaga ammai taththai godak wasanawanthai oya waga hoda laliyak labanna . A wagama oyath godak wasanawanthai a waga amma kanakui taththa kanakui labanna . Bs akkiyo
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ඔව් මගේ පැටියෝ ඔයා හරි..ඇත්තටම ඒ අම්මයි තාත්තයි හරිම අහිංසකයි වගේම ගොඩක් හොදයි..නිවිච්ච ලස්සන හිත් තියෙන ආදරණීය දෙමාපියන් දෙන්නෙක්...තෙරුවන් සරණයි ඔයාට පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@roshanroshan5965
@roshanroshan5965 Год назад
Ai nangi oyage thtthai nangi hama welema maks dagena inne
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
අපේ නංගි ඔෆිස් එකේ මාස්ක් දාගෙන නෙම්‍ලු ඉන්නේ..බබාට ලෙඩ බෝවෙයි කියලා තමයි ඒ විදියට එයාලා මාස්ක් එක දාගෙන ඉන්නේ අපේ ගෙදර ආවම...ඒකයි..තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕
@sameeramadusanka9748
@sameeramadusanka9748 Год назад
Bs ...oyalata.....parissamin inna
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
තෙරුවන් සරණයි ඔයාටත්💕💕💕💕💕💕💕💕💕💕
@buddhimabagya7420
@buddhimabagya7420 Год назад
Chathu ❤️❤️❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ඔව් බුද්දිමා..මට ඔයාව මතකයි...ඉතින් කොහොමද ඔයාගේ ජිවීතේ..සතුටුයි කතා කරන්න ලැබුණු එකටත්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
@ساجدهاوغ
@ساجدهاوغ Год назад
Matati innava matu budu vena aiyage amma mage daruvanta api nati aduva nedanenna denne nativa eya Bala gannava mage pinakat mat eyava labune mage ammai appachi vage eya mat adrei eyat Duvala na man Tama Inna duva eyat
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
අනේ කොච්චර දෙයක්ද...අහන්නත් සතුටුයි මට..ඒ අම්මට තාත්තට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@malshi7500
@malshi7500 Год назад
අම්මගෙයි තාත්තගෙයි පුතා වගේම ඔයත් එයාලගේම දුවෙක් වගේ එයාලා ඔයාට ආදරේ ඇති , ඒකනේ එච්චර අපහසුවෙන් උනත් ඔයාලව බලන්න ඇවිත් තියෙන්නේ , නංගී කොහොමත් හිත හොද සුන්දර කාන්තාවක් කියලා වීඩීයෝස් බලද්දී තේරුම් ගන්න පුළුවන් , ඔයාගේ අම්මා නැති උනත් දෙවෙනි අම්මා කෙනෙක් ඉන්නවා කියලා සතුටින් ඉන්න නංගී..තෙරුවන් සරණයි 🙏❤
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ඔව් මගේ අක්කේ..මම නම් අයියගේ අම්මා තාත්තා කියලා කිසිම වෙනසක් කරලා නෑ අද වෙනකල්..එහේ ගියාමත් අම්මා මගේ ලගට හැමදේම ගෙනත් දෙනවා..බත් එක වතුර එක..මොකුත් වැඩක් කරන්න දෙන්නේ නෑ මට..ඉතින් මාත් මට පුලුවන් විදියට උපරිමයෙන්ම එයාලට සලකනවා අක්කේ..නැන්දම්මා කියල කියනවට මම කොහොමත් කැමති නෑ..අපේ අම්මා අම්මා නම් හස්බන්ගේ අම්මත් අම්මා වෙන්න ඕනනේ..මං හිතන්නේ එහෙමයි..ඔව් අක්කේ බබාගේ ඒ වීඩියෝ එක ඩිලීට් කරා මං පුදගලික හේතුවකට.පස්සෙ එඩිට් කරලා ආයේ අලුත් විදියට හදලා දාන්නම් අක්කේ...තෙරුවන් සරණයි අක්කට මං ගැන මේ විදියට හිතන එකට💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@malshi7500
@malshi7500 Год назад
@@ChathuriVimukthika අනිවාර්යයෙන්ම නංගී , ඔයාගේ හදවතේ ලස්සන මූනෙන්ම පේනවා. හදවතේ කැඩපත මුහුණ කියලා කියනවනේ❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
අනේ මේ ආදරේට ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@sewwandihettiarachchi-ob8of
Miss you all ❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
දුක් වෙන්න එපා අක්කේ..අක්කට මේ විදියට හරි අම්මවයි තාත්තවයි බලන්න පුලුවන්නේ...පුලුවන් වුනු දවසක එන්න...තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕💕💕💕
@manjulatennakoon8978
@manjulatennakoon8978 Год назад
අනේ ටික දවසක් නවත්ගත්ත නම් කොච්චර හොඳද? දුවත් එක්ක ආදරයෙන් ඉන්න තිබුන නේද?
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
මම කිව්වා අම්මේ..ඒත් එයාලා මෙහේ ඉන්න කැමති නෑ හිරවෙලා වගේ කියලා..එයාලා ඉන්න කැමති ගමේ නිදහස් විදියට..තෙරුවන් සරණයි අම්මේ💕💕💕💕💕💕💕💕💕💕💕
@senanikulasingha7742
@senanikulasingha7742 Год назад
නංගි දියවැඩියාව තුවාල හොද කරන ඩොක්ටර්ලා දෙන්නෙක් ඉන්නවා ..අපේ අයියාගේ එක ඩොක්ටර් කෙනෙක් හොදටම හොද කලා ..හැබැයි ඔයාලාට දුරයිද දන්නේ නෑ
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
අනේ ඒ කොහෙද අක්කේ ඉන්නේ..විස්තර කියන්නකෝ...ඒ අම්මව ගෙනියන්න හරි පුලුවන්නේ අයියට..ගොඩක් පින් අක්කේ...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕
@minutemastery1989
@minutemastery1989 Год назад
Husband's
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
අපි හැමෝටම වැරදීම් වෙනවනේ නේද..ගොඩක් ස්තුතියි ඔයාට ඒක මතක් කරලා දුන්නට..මම ඒක නිවැරිදි කරා දැන්..තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕
@malmidilakshi315
@malmidilakshi315 Год назад
❤️❤️❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕
@nikeshalaranathunga3460
@nikeshalaranathunga3460 Год назад
💙💙💙💙
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕
@myworldudachammi691
@myworldudachammi691 Год назад
Akka babage birthday video aka nena
@shashikaweerakoon438
@shashikaweerakoon438 Год назад
😫🤔🤔🤔
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ඔව් මගේ පැටියෝ ඒකට තව පොඩි කෑලි දෙකක් එකතු කරන්න මට අමතක වෙලා..ඒ නිසා ඩිලිට් කරා..ඉක්මනින්ම ආයේ අප්ලෝඩ් කරන්නම් හොදේ පැටියෝ..එතකල් චුට්ටක් ඉන්න..තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ඔව් මගේ පැටියෝ ඒකට තව පොඩි කෑලි දෙකක් එකතු කරන්න මට අමතක වෙලා..ඒ නිසා ඩිලිට් කරා..ඉක්මනින්ම ආයේ අප්ලෝඩ් කරන්නම් හොදේ පැටියෝ..එතකල් චුට්ටක් ඉන්න..තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
@Monkey_funy_Short
@Monkey_funy_Short Год назад
අයියගෙ අම්මි තාත්ති ඉන්නෙ කොහෙද?
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
එයාලගේ ගම කෑගල්ල..එහේ ඉදන් තමයි එදා උදේම කෝච්චියේ ආවේ.තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
@thanujadasun1906
@thanujadasun1906 Год назад
Ai Tika dawasak nawaththa gatte nette
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ඒ අම්මයි තාත්තයි මෙහේ ඉන්න කැමති නෑ..මෙහේ හිරවෙලා වගේනේ.එයාලා එහේ ගමේ තමයි ඉන්න කැමති නිදහසේ...නැත්තම් මං අනේක වාරයක් කියලා ඇති නවතින්න කියලා..තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
Далее