Тёмный

Hiran Charuka | Earth Song | Blind Auditions | The Voice Teens Sri Lanka 

The Voice Sri Lanka
Подписаться 1,9 млн
Просмотров 1,4 млн
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,7 тыс.   
@RainiCharuka
@RainiCharuka 2 года назад
What a pleasant surprise it was Hiran! You have brought your family, this platform and I, great honor! ♥️R
@kapilsuranga9323
@kapilsuranga9323 2 года назад
definitely coach raini great superb ❤❤❤finalist of coach raini sure proud of u hiran yes voice global performance ❤❤❤💝💝💘💘💘
@carromcj8593
@carromcj8593 2 года назад
Well done Coach so proud of you 👏❤️
@liziqizee9431
@liziqizee9431 2 года назад
❤❤❤
@sahasdf2424
@sahasdf2424 2 года назад
super 👌❤️❤️
@shayamihindle8281
@shayamihindle8281 2 года назад
Omg Hiran 😲 what a brilliant performance! And... you've been a great coach Raini 👍
@prabuddhamadushan6940
@prabuddhamadushan6940 2 года назад
දැක්කද ඒ දඩබ්බර ලහිරුගේ හදවතේ ලස්සන...😍😍 Waiting FINAL.....
@Chamali_Perera
@Chamali_Perera 2 года назад
Coach රයිනි අම්මා කෙනෙක් වගේ සතුටු උනා 🥺❤️ මේ තමයි ඇත්තටම දරුවෙක්ට දෙයක් දෙන නිහතමානි ගුරුවරු 💆🏻‍♀️♥️
@Topnotch95
@Topnotch95 2 года назад
😂😂😂😂
@hashinimaheshika7497
@hashinimaheshika7497 2 года назад
Aththenma....e sathutata kadulu awa ape as walatath...
@hashinimaheshika7497
@hashinimaheshika7497 2 года назад
@Hiran Charuka good luck malliya...
@donaldtriumph190
@donaldtriumph190 2 года назад
😂😂😂😂
@kapilsuranga9323
@kapilsuranga9323 2 года назад
ow eya godak sathutu una anith ayawa turn kara e tharama sathutui godak adreii Coach Raini godak adambarai adreii godak❤❤❤❤
@youbox9498
@youbox9498 2 года назад
Voice ඉවරයි ඒත් මේවා තාම අහනවා ඒක තමයි වටින්නේ ❤️🔥 මතක හිටින කටහඩක් 😍 හිරාන්ගේ Voice එකට ඒ Voice එකේ තියෙන Unique Vibe එකට ආදරේ Set එක මේ පැත්තට ❤️👍
@dewshankarunathilaka8120
@dewshankarunathilaka8120 2 года назад
මේ සීසන් එකේ ඇඟේ හිරිගඩු පිපෙන්න තරම් විඳපු එකම ගායනය ❤️ ෆයිනල් ඉන්න ඕන අති දක්ෂයෙක්. කොල්ලට ජය ම වේවා! ❤️❤️
@nalikakumarasinghe8684
@nalikakumarasinghe8684 2 года назад
@Hiran Charukawyiuttutueriryeuwtutyr
@thusithamanushanka1971
@thusithamanushanka1971 2 года назад
sahathika aththa. .
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@Hiran Charuka මේක හිරාන් ගේ official RU-vid channel එක නෙමෙයි. This is a fake one ☝️
@sdeshancapszz2630
@sdeshancapszz2630 2 года назад
Voice teens වලට එන්නේ කොහොමත් දක්ෂයො විතරයි...😍✌🏼
@tharushigimhani1624
@tharushigimhani1624 2 года назад
සිරාවටම මාත් එහෙමයි
@erandaharshana4902
@erandaharshana4902 2 года назад
ඉස්සර මට පේන්නම බැරි ගොඩේ හිටපු ගායකයෙක් තමයි ලහිරු පෙරේරා කියන්නෙ .ඒත් අද ඉහලින්ම තියන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා.නියමයි ලහිරු අයියා❤
@C424c424
@C424c424 2 года назад
එදා කෝචස්ල එක්කෙනෙක් හැරුණට අද හතරදෙනාම හැරුණ ..ඒක තමයි දියුණුව හා උනන්දුව.. හදවතින්ම සුබපතනව අවසන් තරගයේ දැකගන්න ලැබේවා..කියල ..❤❤❤
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
මගේ මල්ලි මගේ පුංචි වීරයා අම්මට තාත්තට මට ජීවිතයේ ලැබුන සතුටුම දවසක්♥️♥️♥️ Can’t tell how proud I am of you. YOU ARE ONE IN A MILLION✌️🙃♥️♥️♥️
@Lenny-len
@Lenny-len 2 года назад
Is he?
@srinathkavinda7010
@srinathkavinda7010 2 года назад
😍
@trulife1013
@trulife1013 2 года назад
Supiri waddek...malli oyage
@BhudhabiTv95
@BhudhabiTv95 2 года назад
සත්තකින්ම ඔහු දක්ෂයෙක්..මම හාමුදුරුවෝ නමක් මට අහම්බෙන් ඇහෙන්නේ ඒත් මම ඒක බැලුවා ඇත්තටම දක්ෂයෙක්
@shanukadilshan4225
@shanukadilshan4225 2 года назад
Ela kollek...👌
@TaTa-dl7sw
@TaTa-dl7sw 2 года назад
මේ සීසන් එකේ හිරි ගඩු පිපෙන්න කියපු පළවෙනි performance එක.❤️ නියමයි කොල්ලා 🥺♥️
@indikaroshan785
@indikaroshan785 2 года назад
Aththamai hari puduma katahandak
@sumithrahearth
@sumithrahearth 2 года назад
නියමයි ❤️❤️❤️❤️
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@Hiran Charuka මේක හිරාන් ගේ official RU-vid channel එක නෙමෙයි. This is a fake one ☝️
@deshzmusick
@deshzmusick 2 года назад
@@NIPUNICHATHUNIKA 🙄🤔
@Dilshan_rajindra
@Dilshan_rajindra 2 года назад
@@NIPUNICHATHUNIKA hari akke ❤💥🥺
@navodachanchala6105
@navodachanchala6105 2 года назад
මේ ගීතය international level එකෙන් ලංකාවෙ කෙනෙක්ගෙන් අහපු එකම අවස්ථාව...අම්මෝ ඒ singing capacity එක...😍
@Generalfacts5
@Generalfacts5 2 года назад
Coach raini ගෙ හදවතින්ම ආපු ඒ වචන ටිකේ, පුදුම ලෙන්ගතුකමක්, ගුරුවරයෙක්ගෙ තියෙන තමන්ගේ ගෝලයෙක් දිනද්දී තියෙන නිහතමානී ආඩම්බරය පෙනුනා, THE VOICE TEENS SRI LANKA best reality show ever, coach raini and hiran God luck and congratulations 🎊 💐 😭
@cooray1
@cooray1 2 года назад
No words to explain about Raini..she is so genuine...its your succes....
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@Hiran Charuka මේක හිරාන් ගේ official RU-vid channel එක නෙමෙයි. This is a fake one ☝️
@kavidzilva6058
@kavidzilva6058 2 года назад
The way Raini says " Hiran, say bye to coach sanka , coach abhisheka..... " 😍 Wow how caring and how motherly she is.
@janakarathnayaka3873
@janakarathnayaka3873 2 года назад
මේ සීසන් එකේ මේ වෙනකන් දැක්ක එකම සුපිරිම performance එක. කලින් voice teens එකේ හිටිය සේරම වගේ පට්ටම වැඩ්ඩෝ. මේකෙනම් එච්චම සුපිරියක් දැක්කේ අද තමා. ඒකත් කලින් එකේ හිටපු කෙනෙක්❤😍👌
@kalpanimaduhari1319
@kalpanimaduhari1319 2 года назад
Amazing 😍😍
@musicmuxer00
@musicmuxer00 2 года назад
ඒකම මාත් කියන්න ආවෙ
@vidu7371
@vidu7371 2 года назад
meya kalin eke amilia ekka battle krapu ekkena ne😍
@dhamfern8006
@dhamfern8006 2 года назад
මටත්‍ හිතා ගන්‍න බැහැ මේ සැරේ teensලට මොකද මේ වෙලා තියෙන්‍නෙ කියලා. Hiran ගිය සැරෙත්‍ exciting, දැනුත්‍ එහෙමයි. කැපිලා පේනවා.
@Amilas-
@Amilas- 2 года назад
Really
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 года назад
අමිමෝ රයිනි ඔයා නමි තනිකරම පිස්සුවක් ආදරේයි රයිනි ගොඩක් මල්ලියේ හදවතින්ම සුභ පතනවා ඉදිරියට යන්න ලැබෙිවා කියලා හදවතින්ම සුභ පතනවා තෙරුවණ් සරණයි මල්ලියේ
@Generalfacts5
@Generalfacts5 2 года назад
පුදුම සතුටක් දැනුනේ. ,එදා Amelia එක්ක battle කරලා Amelia final ගියා, මේ සැරේ අනිවාර්යයෙන්ම team raini's finalist hiran, congratulations 🎊 💐, Coach raini best coach ever ♥️ ♥️ ♥️
@salitz3940
@salitz3940 2 года назад
4n එක අතඇරලා අත්පුඩියක් ගැහුවා 👏🔥💯
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 2 года назад
Voice බලන එක නතර කරල දැම්මා මේ පාර කිසිම කෙනෙක් feel උනේ නැහැ. ඔන්න ආයෙම addicted කරා. දැන් ඉතින් බලපන්කො final වෙනකන්.... Speechless. What a performance ❤️
@OLBatch-gc3oe
@OLBatch-gc3oe 2 года назад
🙏🙏🙏🙏
@medhabhashini8074
@medhabhashini8074 2 года назад
Mamath ehemai
@minodya99
@minodya99 2 года назад
same here
@madufdo8178
@madufdo8178 2 года назад
Same brother
@nihalsarathchandra4130
@nihalsarathchandra4130 2 года назад
කියන්න වචන නෑ ආදරෙයි ❤ හැමෝටම ආදුනිකයින් ඉහලින්ම අගයකිරීම වෙනුවෙන් ගරුකරනවා විනිස්චය මණ්ඩලයට හරිම සතුටුයි බලන්න ආසයි නිහතමානී වීනිශ්චය මණ්ඩලයට පිපි 🌹🌹🌹🌹🌹මිටක්
@thilinasudesh5771
@thilinasudesh5771 2 года назад
Superb...😘🔥❤
@hashanidunil3051
@hashanidunil3051 2 года назад
Aiya❤️😍
@hashanidunil3051
@hashanidunil3051 2 года назад
❤️
@Generalfacts5
@Generalfacts5 2 года назад
Thilina ✌️❤️
@thiwankamadusanka877
@thiwankamadusanka877 2 года назад
Thilina aiya 😍
@sasindudilmin7562
@sasindudilmin7562 2 года назад
Thilina Aiya Much Love💖
@ashanichaturangani739
@ashanichaturangani739 2 года назад
මෙයා තමා අවසාන වටයෙන් පලවෙනි තැන දිනන්නෙ,, ,, සුභපැතුම් මේ පාර වොයිස් ටීන් මෙයා තමා
@nireshifdo2981
@nireshifdo2981 2 года назад
රයිනිගේ කෑගැහිල්ල ❤️😁. My boy .
@sahasdf2424
@sahasdf2424 2 года назад
my boy
@sahasdf2424
@sahasdf2424 2 года назад
rainige teem ekata thama hariyanne
@n_mesha5927
@n_mesha5927 2 года назад
අනේ ඇයි කෝච් රයිනි ෆයිනල් 4 ඉන්න ඕනි හිරාන් ව අතරමැද කපලා දැම්මෙ. දක්ෂයින් අතර අති දක්ෂයෙක් හිරාන් 😭😭😭😭😭😭❤️
@sachithfernando3918
@sachithfernando3918 Год назад
ඔයාගේ ගොන්කම පෙන්නන එපා plz.😂😂😂
@dilanatapattu4090
@dilanatapattu4090 6 месяцев назад
ආරංචි විදියට රෛනි ගේ බුරිය දිහා බලන් ඉඳලා මාට්ටු
@daneshol
@daneshol 2 года назад
මල්ලි ඔයා තමයි මේ පාර කප් එක උස්සන්නේ.. MJ ගේ ගීතයක් ගායනා කරන එක ලේසි නෑ.. ඔයා ලස්සනටම කිව්වා.. good luck..!
@hasithaga
@hasithaga 2 года назад
Michael Jackson - The King of Pop may be listening to this from Heaven. This is awesome brother. Sri Lanka could be proud to have him.
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 2 года назад
කලින් රවුන්ඩ් එකෙ මේ සින්දුව ග්ලෝබල් සුපිරියක් උනා ගියා මේකත් සුපිරි 👍👍
@doggysworld7413
@doggysworld7413 2 года назад
yes
@thusithamanushanka1971
@thusithamanushanka1971 2 года назад
ouou
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@Hiran Charuka මේක හිරාන් ගේ official RU-vid channel එක නෙමෙයි. This is a fake one ☝️
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 2 года назад
Stephanie is the best presenter..she really lives in the program and her expressions are so genuine..specially love how she supports the families at the back❤️❤️
@nirushaperera2456
@nirushaperera2456 2 года назад
Coach Raini..you are so so real..and blessed to have this guy in your team again. Hope to see him perform in the final for sure. All the best Hiran Putha. Good luck..
@nimeshbandara6450
@nimeshbandara6450 2 года назад
ඇගේ හිරිකඩු පිපුන මේකට නම්😦ලංකාවෙ කොල්ලෙක් කියනව දැක්කහම😦💪 Global යනවමයි මේක නම්❤💪 මේ season එකේ මෙතෙක් තිබ්බ සුපිරිම performance එක😍💪
@s39463
@s39463 2 года назад
Aniwa
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@Hiran Charuka මේක හිරාන් ගේ official RU-vid channel එක නෙමෙයි. This is a fake one ☝️
@Wish2002sanjana
@Wish2002sanjana 2 года назад
Aniwa🔥😍
@kapilsuranga9323
@kapilsuranga9323 2 года назад
aniwa supeeb congrats malli voice global performance❤❤❤❤💪💪👍👍👍coach raini superb coach
@hashs5592
@hashs5592 2 года назад
One of my favorite Talented singer in voice stage... I wish you all the best for your music career Hiran...❤️ we are proud of you...❤️
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka 2 года назад
කට්ටිය අද දැනගත්තා ලහිරු කියන්නෙ කවුද කියල. 😎 ලහිරු කියන්නෙ පට්ටම සුපිරි චරිතයක්. මෙයත් එක්ක වැඩ කරපු, මෙයාගෙ ඇකඩමි එකෙන් ඉගෙන ගත්තු මිනිස්සු සාක්ෂි දරයි. ජයවේවා ලහිරු !!!
@aishadeen1140
@aishadeen1140 2 года назад
💖💖💖🇦🇪
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@Hiran Charuka මේක හිරාන් ගේ official RU-vid channel එක නෙමෙයි. This is a fake one
@chamarinilushikadezoysa6511
My ruls every day every thing every time manussakama
@dilanatapattu4090
@dilanatapattu4090 6 месяцев назад
ලහිරු ට bakery එකක් තියේ ..... Bakery එකේ වැඩ කරන අහිංසක කොල්ලෙක් දවසක් කිව්වා මු මහා chater dial එකක් කියලා
@didulanitharika9153
@didulanitharika9153 2 года назад
වැඩ්ඩෙක් කියල දැනගත්තෙ ගියපාර Amelia එක්ක කරපු බැට්ල් එක දවසෙයි... නියමයි...දිනන්න ඔනි මේ පාර ❤️😍❣️
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 2 года назад
පලවෙනි වතාවට කෝච් කෙනෙක් තෝරගන්න එකකට ඇස් වලට කදුලු ආවා.ඇත්තටම එදා steal option එක තිබ්බානම් ඔයා අඩුම Live semi final දක්වා හෝ එනවා.ඒත් මේකේ නම් ඔයා ඊටත් වඩා ඉස්සරහට යාවී කියලා හිතනවා ❤️🥰❤️🎊️
@ude3333
@ude3333 2 года назад
රයිනි එදා ගත්තේ වැරදි තීරණයක්. අද බොරුවට රැඟුවට.
@venurikavindya8220
@venurikavindya8220 2 года назад
නෑ coach Rainy එයාව ගොඩ නැගුව නිසයී මේ පාරත් එයා coach Rainy ව තේරුවේ. මට නම් එහෙමයි හිතෙන්නේ 🥺❤️
@ude3333
@ude3333 2 года назад
@@venurikavindya8220 ඒ හින්දා නෙමෙයි. රයිනි සින්දුවක් කියලා ආරාධනා කරපු හින්දා. කොල්ලා හිර වුණා.
@hashinimaheshika7497
@hashinimaheshika7497 2 года назад
@@ude3333 man nam hitanne ne eda coach rainige tirane weradi kiyla...ameliya th eda godak hodata sing kala...hiran ada weddi godak improve wela edata wada...ameliya eda me thathwe hitiya...ada api me song eka kiyannath kalin hiran wa aduragatte coach raini eda taniyama hirange wagakeema baara gatta nisai...
@Daywithpranami
@Daywithpranami 2 года назад
@@ude3333 ane pol buru hipatuvo😹 dnna deyc katha krpiya 😹eda raini vithrai me kollta hrune😹raini thma meyge vardi hdgnna udu une.
@thyagadimithri9957
@thyagadimithri9957 2 года назад
I remember you singing this same song when you were around 5 or 6 years old or maybe even younger, at home! Maama got the CDs and the sound system all fixed so you could enjoy. I'm just so happy malli! Happy for all of you ! ❤
@sandaru2700
@sandaru2700 2 года назад
WOW... මේ season එකේ මෙතෙක් තිබුන ඒවගෙන් හොඳම performance එක....✌🤩 අනිවාර්යෙන්ම Global යන්න ඕන මේක නම්🌍🎤❤ Good luck...
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@Hiran Charuka මේක හිරාන් ගේ official RU-vid channel එක නෙමෙයි. This is a fake one ☝️
@sadevabhiman3335
@sadevabhiman3335 2 года назад
@@NIPUNICHATHUNIKA 😃😃ඔය අක්කයි මල්ලියි මාර සෙල්ලමක්නේ නටන්නේ.💖මල්ලි තැන් ක්‍යු කියනවා.අක්කා යූ ටියුබ් චැනල් එක මතක් කරනවා.😊🙃😉😘💖💖💖💖
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@@sadevabhiman3335 that’s not hiran’s official channel
@kavithakishanthi7657
@kavithakishanthi7657 2 года назад
@Hiran Charuka congratulations aiyh❤
@RasikaSanjiwani-k7n
@RasikaSanjiwani-k7n 10 месяцев назад
මට මේ සෝන්ග් එක කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් මදි ආයේ ආයේ බලන්න අහන්න ඕනේ 💖💖ඒ තරම් හැගීම් බරයි මයිකල් ජැක්ෂන් පොප් ගායකයා තවමත් ජිවත් වෙනවා වගේ දැනෙනවා 💖💖
@chiranjayathu8989
@chiranjayathu8989 2 года назад
ළහිරු අයිය ...උඹනම් පුදුම මිනිහෙක් ..ජය වේවා අයියෙ....♥️♥️♥️👌👌👌👌
@sahasdf2424
@sahasdf2424 2 года назад
Subha pethum oyata
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@Hiran Charuka මේක හිරාන් ගේ official RU-vid channel එක නෙමෙයි. This is a fake one ☝️
@shyamalimadhushani120
@shyamalimadhushani120 2 года назад
Lahiruge kathawa nisa couch rainivama select kre gtha. Nathnam abisheka meyawath gannwa
@stg9264
@stg9264 2 года назад
@@shyamalimadhushani120 ammmoo ehema unananm e kolllawa battel walinma kapayi abisheka
@gordon.j7368
@gordon.j7368 2 года назад
This is amazing true talent of mother lanka , I commend the judges as well for the heart felt comments on this contestant, Before I windup I Would like to make a special mention on coach Riney was very impressive the way you invited him, This is the way to go .
@ranindugamage5556
@ranindugamage5556 2 года назад
අපි මේ සිංදුව ගෝබල් යවන්න ඔනි ට්‍රෙන්ඩින් ගෙනල්ලා..❤️‍🔥
@vidu7371
@vidu7371 2 года назад
@Hiran Charuka 🥺💖
@kapilsuranga9323
@kapilsuranga9323 2 года назад
aniwa on trending Global gniyamu ❤❤❤
@priyanjalifernando1692
@priyanjalifernando1692 2 года назад
Cant help.....but keep watching this over and over Hiran......soooooo good. Please don't let down all your fans....coach Raini will give you the correct guidance.....Blow off the Knowckouts Hiran!!
@thisuralaksitha5417
@thisuralaksitha5417 2 года назад
මල්ලි කලින් පාර Voice Teen Final එකේ Earth Song එක කිව්වම මල්ලිගෙ YT චැනල් එකට ඇවිත් Comment එකක් දැම්ම කවදම හරි දවසක ඔයාගෙ කටහඬින් Earth Song එක අහන්නම ඕනි ඉක්මනට ඒක අපිට දෙන්න කියල.. ගොඩක් ස්තුතියි ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කලාට ❤️.. හදවතින්ම සුබ පතනව මල්ලි !! ජයෙන් ජය.. voice වේදිකාවෙ ලොකු දෙයක් කරන්න ඔයාට පුළුවන්. Final යන්නම ඕනි 👏❤️🔥💥
@piumiiresha9315
@piumiiresha9315 2 года назад
Definitely🎧🎧🎧🎧,,,,
@නිකිණි
@නිකිණි 2 года назад
හදවතයි බුද්දියයි දෙකම පාවිච්චි කරලා හරිම තීරනය ගත්තේ.සුබ පැතුම් 🌷🌷🌷
@ThishanShanulka
@ThishanShanulka 2 года назад
කියන්න වචන නෑ මල්ලි ❤️ ඔයා දිනුම් , Best Performance of the Voice Teens 🔥
@chandaralatha2273
@chandaralatha2273 Год назад
@@NIPUNICHATHUNIKA ointiiiioment
@thehootenberry210
@thehootenberry210 2 года назад
Hiran is the one and only contestant lived up to that standard. Talent wise and looks wise and fashion wise. Everyone else was like they are on a kids contestants.
@_storyworld_2355
@_storyworld_2355 2 года назад
ඇත්තටම අයියේ.......මාත් voice teens try කරපු කෙනෙක්.......අයියේ නියමයි......මට ඇත්තටම් අපේ king ව මතක් උනා ......michael jakshion වගේම නියමයි.....good luck ....
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@Hiran Charuka මේක හිරාන් ගේ official RU-vid channel එක නෙමෙයි. This is a fake one ☝️
@nathashaaaron2263
@nathashaaaron2263 2 года назад
මම වගේ මතක් වෙන ගානේ ඇවිත් මේක බල බල යන අය ඉන්නවද! 😍 මේ සීසන් එකේ හොඳම performance එක මේක.ඔයා තමයි මල්ලි මේ පාර Voice Teen !!!! ❤❤❤❤❤❤ ඒ තරමටම ඔයා දක්ෂයි...😍❤
@s.upamali1528
@s.upamali1528 2 года назад
ඔව් ඔව් අනේහ්.
@lasanthiranasinghe1827
@lasanthiranasinghe1827 2 года назад
Ada final oyage performance ekak balanna hitiya eth raini witarane perfome kale
@dailyvibes2510
@dailyvibes2510 2 года назад
1st time in this competition, I got goose bumps while hiran performed.. Absolutely fabolous..
@zerotollerance1470
@zerotollerance1470 2 года назад
Got goose bumps too
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@Hiran Charuka මේක හිරාන් ගේ official RU-vid channel එක නෙමෙයි. This is a fake one
@ruvinik1
@ruvinik1 2 года назад
කාට වුනත් මේ සිංදුව sing කරන්න ලේසි නෑ....ඒත් ඔයා හරිම ලස්සනට sing කලා...පුදුම විදියට practice කරලා කැපවීමෙන් කරපු බව දැනුනා සිංදුව පුරාවටම....ඒක තමයි තියෙන්නත් ඕනි...ඒ වගේම ඔයා රයිනිට දුන්නු කළගුණ දැක්වීමත් ඉතා අගය කරනවා.Good luck !💞
@s.mandahasini2904
@s.mandahasini2904 2 года назад
කෝච් ලහිරුගේ නිහතමානීකම😍😍🙏🙏
@bihandusehandu1442
@bihandusehandu1442 2 года назад
හිරාන් අයියා ගැම්මක් ඔයී එක. අපේ ස්කොලෙට පට්ටම ආඩම්බරයක් ✨️❤️
@zerotollerance1470
@zerotollerance1470 2 года назад
The biggest goose bump performance..This guy will have a humongous chance of winning it, very good performance and loved Rainis cameo performance
@mahamedarshad4821
@mahamedarshad4821 2 года назад
I feel that
@dinuapsarakarunarathna1596
@dinuapsarakarunarathna1596 2 года назад
ඉතාම ඉක්මනින් හොඳම හොඳ Legend කෙනෙක් විදිහට ලංකාවෙ නම අරගෙන යන්න ඕනෙ මල්ලි කෙනෙක්. ගායනය ලස්සනට ම ඉදිරිපත්කරන්න පුලුවන් හොඳ performer කෙනෙක් වගේම නිහතමානී චරිතයක් තියෙන ආදරණීය තරුණයෙක්.. ජයෙන් ජය!
@ishanigunawardana2932
@ishanigunawardana2932 2 года назад
කලින් සීසන් එකේ අන්තිම performance එකෙන් ඔයා අමතක නොවෙන චරිතයක් උනා...මට හිතෙන්නේ මේ සීසන් එකේ පලවෙනි performance එකෙන්ම හිරාන් තරුවක් උනා කියලා...Wish u all the best
@michico76
@michico76 2 года назад
Oh my god I just got goosebumps when he started the song ❤ He has that accent... Good Luck brother ❤
@TharuNandun
@TharuNandun 2 года назад
Team Raini Finalist හිරාන් වෙයි කියල හිතන අය කෝ බලන්න❤️❤️
@kapilsuranga9323
@kapilsuranga9323 2 года назад
Me ❤❤❤❤
@bimaa9606
@bimaa9606 2 года назад
Definitely
@hashaniprabodhika8102
@hashaniprabodhika8102 2 года назад
The best performance so far in this entire season! best wishes from the US.
@LihiniMinodaAmarasinghe
@LihiniMinodaAmarasinghe 2 года назад
Anee..I'm soo proud of you Malliyo..Actually,I'm very emotional at this moment😭Brilliant performance😍🔥I've no words to say...Speechless🥺💯Long way to go Malliya..All the very best from the bottom of my heart💖🎶
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 года назад
Please එක්කෝ සිංහලෙන් දාන්න නැත්නම් ඉංග්‍රීසියෙන් දාන්න නැත්නම් සිංග්ලිශ් වලින් දාන්න 🤫🤭🤪
@sankamadu1474
@sankamadu1474 2 года назад
Super bro .v.nice .ගැලපෙන coach තෝරගත්තේ.. Coach රයිනිට තමයි ඔයා මැච්වෙන්නේ..
@kavishdevendra2003
@kavishdevendra2003 2 года назад
මේක global යනවා අනිවාර්යයෙන් 😍❤️😌
@charuamarathunga1348
@charuamarathunga1348 2 года назад
Hiran, your journey is starting now ♥️ Keep work hard and keep shining! Sending love 🥰♥️♥️ Always be with you! ♥️
@indikapradeep9031
@indikapradeep9031 2 года назад
මේ පාර voice teen එකේ මට දැනෙන්න ගායනා කරපු හතරවෙනියා .....🥰
@gayalikularathna70
@gayalikularathna70 2 года назад
Anik aya kawda
@indikapradeep9031
@indikapradeep9031 2 года назад
@@gayalikularathna70 දැන් පහයි Naduni yameesha Lashean kawushika Sasindu raveen Sathushka praveen Hiran charuka
@gayalikularathna70
@gayalikularathna70 2 года назад
@@indikapradeep9031 thanku man balanam
@indikapradeep9031
@indikapradeep9031 2 года назад
@@gayalikularathna70 😊
@indikapradeep9031
@indikapradeep9031 2 года назад
@Hiran Charuka 🖤
@ZechYT-c7e
@ZechYT-c7e 2 года назад
ඇත්තටම මේ සීසන් එකේ දැකපු හොදමමමමමම performance එක.. මම ප්‍රාර්ථනා කරනවා ඔයා කොහොම හරි finales වලට යන්න කියලා... ♥️♥️♥️♥️💯💯
@Nim7415
@Nim7415 2 года назад
for sure you will be going to the voice global. Well done brother you nailed it❤️
@shamiladeen7379
@shamiladeen7379 2 года назад
Amazing performance!!! It's not easy to do an MJ cover but you nailed it! All the best! Would love to see u perform MJ's "they dont really care about us". Very relevant in these times..
@shanikakumari7852
@shanikakumari7852 2 года назад
හරිම නිහතමානී විනිසුරු මඩුල්ලක් ❤️❤️❤️❤️
@damayanthierajaramaweerako2731
@damayanthierajaramaweerako2731 2 года назад
Hats off to Coach Lahiru for his most sincere comments, a gentleman par excellence.
@krisalcooray9629
@krisalcooray9629 2 года назад
සුරංග ව මතක් වුනා.ඒ performance එක ආයේ බැලුවා....2.6milliin views..❤❤❤❤
@madhuwagossipe1844
@madhuwagossipe1844 2 года назад
Link pless
@ude3333
@ude3333 2 года назад
එයාට වැඩිය මෙයා හොඳට කිව්වා.
@rukshisalwathura4439
@rukshisalwathura4439 2 года назад
I am very proud and happy to see such talented children and wish you to become an international star... ❤️❤️❤️
@ThihaniAmantha
@ThihaniAmantha 2 года назад
රයිනිගෙන් ෆයිනල් එන කොල්ලා ❤️
@meeralahireen4553
@meeralahireen4553 2 года назад
I am a big fan of Michael Jackson and this was really amazing. I'm listening this for so many times and I love this ❤️ keep it up boy
@dushanmadushanka8808
@dushanmadushanka8808 2 года назад
අද තමයි මේක voice teen කියලා බොක්කටම දැනුනේ... ❤️ මාරයි අයේ කියන්න දෙයක් නෑ රයිනි ගින්දර වගේ හදලා ගනී...🤗🤗🤗
@hashinimaheshika7497
@hashinimaheshika7497 2 года назад
Yes
@deamondperera1196
@deamondperera1196 2 года назад
Brilliant performance , Raini is the best coach.i love the way she reacted.🙏🙏🙏
@kinoleeperera04
@kinoleeperera04 2 года назад
Oh my god ❤️another masterpiece voice😍 good luck 💥💯
@chamarinilushikadezoysa6511
Brilliant tuch munussakama
@chamindueranga8700
@chamindueranga8700 2 года назад
සීසන් එකේ දැක්ක හොදම සුපිරිම ගායනය.voice teen වෙන්න වාසනාව ලැබේවා මල්ලි 🎉️🤩 ජය වේවා.ඔයා ෆයිනල් සින්ග් කරනවා බලන්න ආසාවෙන් ඉන්නවා.season 1 battle එකෙන් අවුට් වුනාට මෙදාපාර ෆයිනල් යන්නම පුලුවන් මල්ලිට.හරිම කෝච් තෝරගත්තා.ජය.🎉️🎉️🤩🤩❤❤🙏
@n.bandara4465
@n.bandara4465 2 года назад
අහන අහන පාරට කදුලු එනවා... අම්මෝ 🥺🥺🥺🥺❤ well done bro... 😍
@MadujithSagara
@MadujithSagara 2 года назад
Have you heard about the story of Phoenix. Phoenix is a magical bird rebirth within its own ash. When the phoenix is replaced by Hiran, you can see the rise of a legend. I'm not worried about the ash, but I'm astonished by his future. I've seen him murmuring MJ's songs wearing a small pant. I've seen him playing his guitar and organ with full of MJ's memories. Earth song is the very last song sung by MJ. He died after singing earth song. But where is his soal now. Yes yes. It's now inside Hiran. Now I see he has become a rebirth of MJ. Last time he was FreddieSL as well as LittleMJ. Now can you say him Little 😂😂. No you can't. Now I call him SLMJ. This is a born talent. That talent is in his breath. His passion is a drug for music lovers. It can either be a medicinal drug or its opposite. Anyway it's a non toxic drug. When you listen it once, it will entangle you. It comes in your dreams. Those dreams are non conjurine but rhapsodical dreams. This is only a whistle, bomb will come very soon. Proud of you my brother. I'll come to get a autograph too 😂😂😂😁😁😁
@kusumnamali6512
@kusumnamali6512 2 года назад
Budu ambooo eee comment eka
@globalsouls7220
@globalsouls7220 2 года назад
Proud of your malli sir
@adeeshadakshina9433
@adeeshadakshina9433 2 года назад
Respect majjo
@pehanGeethika
@pehanGeethika 2 года назад
Hope this one goes on voice global. What a brilliant performance ❤️🔥
@ryanpasse7658
@ryanpasse7658 2 года назад
Hiran. As ur childhood best friend I'm so happy to see u in the place. U can't give up music bro it's not coming in ur voice it's coming on ur whole body coach abhisheka was ryt ur a part of michael jackson I think I have told u this before. Bro I'm so happy. This is the real hiran without music u didn't complete.much lv bro.
@maneeshajayawardhana6
@maneeshajayawardhana6 2 года назад
ඒ Performance එකට හිරිගඩු පිපුනා ❤️❤️ රයිනි කියන්නේත් මං ආසම නිහතමානී කෙනෙක්. 😍❤️❤️ Good luck mlli ❤️😍
@thathsaramethmanherath9319
@thathsaramethmanherath9319 2 года назад
අනිවාර්යයෙන් මේක you tube trending wenna ඕනි ... me sathiya ඇතුළත ... good luck මල්ලි ..
@rienziemarinaousman3468
@rienziemarinaousman3468 Год назад
Well.....this was a huge task singing a MJ Song. Just crazy. You really did well with my fullest respect to MJ. The vocals are really great. Bless you and hoping that you can win this competition....
@vimukthimadujith198
@vimukthimadujith198 2 года назад
හිරි ගඩු පිපුණා.. ❤️ ඔයා කොච්චර දුර ගිහින්ද 😀❤️ එදා ෆයිනල් එකේදි කරපු ඉදිරිපත් කිරීමටත් වඩා අද දැනුණා❤️ සුබම සුබ පැතුම් මල්ලි ජයෙන් ජය. හදවතින් ගත්තු තිරණේට තමා මමත් කැමතිම 😊❤️
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@Hiran Charuka මේක හිරාන් ගේ official RU-vid channel එක නෙමෙයි. This is a fake one
@මියුරු-ප7ප
@මියුරු-ප7ප 2 года назад
Hiran Oyage talent eka wagema oyage nihathamani kamath penuna Coach rainiwama thoragaththa nisa. Kynna wachana na. Battle ekath me wagema pissuwak wei kiyala hithanawa 🤩🤩🤩
@stefanipm4415
@stefanipm4415 2 года назад
රයිනිගෙ සතුට ❤️😍
@hashaniimasha8549
@hashaniimasha8549 2 года назад
හිතාගන්නවත් බැරි තරම් දක්ෂ විදිහට ඔයාව මේ season එකේ දකින්න ලැබුනු එකට සතුටුයි මල්ලි 💚🍀☘️🌱🍃 Voice final යන්න සුභ පැතුම් 🌹🌷
@SithumPerera
@SithumPerera 2 года назад
Excellent Brother..So HAPPY ..Congratulations 💪💪👍❤Still Remember How we sang this together in Voice teen Grand Finale..That day also your Singing was amazing..Good luck bro😎
@Easyenglishlearning-r3i
@Easyenglishlearning-r3i 2 года назад
Goddddddddd this is so underrated. This cover is so underrated he deserves more recognition
@abhishekafernando4403
@abhishekafernando4403 2 года назад
අමීලියා,හිරාන් ගිය සීසන් එකේ සුපිරි battle එකක් දුන්නා ❤️
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@Hiran Charuka මේක හිරාන් ගේ official RU-vid channel එක නෙමෙයි. This is a fake one
@mahindakarunarathne4951
@mahindakarunarathne4951 2 года назад
මාරම මාරයි... සීසන් 1 blind එකට වඩා කොයි තරම් improvement එකක් තියනවද.. කෝච් රයිනි ගේ තවත් මැජික් එකක්....
@kapilsuranga9323
@kapilsuranga9323 2 года назад
ow raini ge sathutu una hati kiyanna wachana ne ❤❤❤❤❤ godak adareii godak coach raini hamadama adreii coach raini❤❤❤💜💘💘💘💘💖💖💙
@sarahperera4717
@sarahperera4717 2 года назад
Mata mee audition eken therune, mee judges la 4 denna kochchra hondada minissuda kiyla. Honestly, they are amazing humans❤ On behalf of all Sri Lanka, Thank you Riny, Abhisheka, Lahiru and Sanka❤ You are gems in this competition.
@nathashasolangaarachchi4225
@nathashasolangaarachchi4225 2 года назад
The Best Performance Ever. He Deserves To Win The Competition. Congratulations 🔥🔥🔥🔥
@marinaroberts1617
@marinaroberts1617 2 года назад
Raini, your just fantastic. ❤ Hiran was great with his performance and that is all due to Raini's previous training. Fantastic and best of luck.
@Niro_Editz1
@Niro_Editz1 2 года назад
හිරුන් අයියේ , ඔයානම් අනිවාරෙන්ම Global Singer කෙනෙක් වෙනවාමයි. ඒක ශුවර්.🙏good luck
@AaronBandara
@AaronBandara 2 года назад
Congratulations hiran ayya ❤️ මේක පිස්සුවක් 😍❤️
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 2 года назад
@Hiran Charuka මේක හිරාන් ගේ official RU-vid channel එක නෙමෙයි. This is a fake one ☝️
@shenallahiru70
@shenallahiru70 2 года назад
God.....Coach Raini's vocals ❤🖤
@SenuriWickramasinghe
@SenuriWickramasinghe 2 года назад
Brilliant performance Hiran!! ❤️ You made me cry!! Super proud of you 💖 You got a long way to go ❤️ This is going Voice global for sure!!
@StickManSL
@StickManSL 2 года назад
හිරාන් අයියේ...කප් එක ගහනවට වඩා දෙයක් ඔයා ලබාගත්තා...ලහිරු අයියගෙ කතාවෙන් ඒක proof උනා. "ඔයාට අපිව ඕනි නෑ...අපිට තමා ඔයාව ඕනි...ඔයා ගේම ගහයි...ඔයාට අපි කවුරුත් ඕනි නෑ.." එ ටිකම ඇති..දිනලා ඉවරයි...voice global එකේ ioan bogdon ගායනා කරපු එකට ගේමක් දෙන්නම ගායනා කරා...kya bath hai😁❤️❤️❤️❤️❤️
@tanishagunasekera1119
@tanishagunasekera1119 2 года назад
Great Performance by Hiran and Kudos to Raini for coaching him last season.. Much respect to Coach Lahiru🙏
@thyagadimithri9957
@thyagadimithri9957 2 года назад
So happy for you Malli! It was PERFECT !! Look how far you've come. Just so proud and so so happy for you ! Just so happy seeing you perform. All the very very very best HIRAN malli , you can take Sri Lankan music international ! ❤❤❤❤
@_rehansath8351
@_rehansath8351 2 года назад
මං පුදුම විදිහට imotional උණා මේ performance එක දැකලා. Good luck 😎😎
@hashinimaheshika7497
@hashinimaheshika7497 2 года назад
Aniwa...mat ehemai...ita wada as walata kadulu awa ayema raini akkiwama choose karapu nisa
@_rehansath8351
@_rehansath8351 2 года назад
@@hashinimaheshika7497 Mmm.raini hugak hiranta respect kala
@geethanigunasena7753
@geethanigunasena7753 2 года назад
Wow! Raini's singing also so beautiful as always!
@sahurdaya_
@sahurdaya_ 2 года назад
එදා අර නංගි ප්‍රාතිහාරි කියද්දි නවීෂාව මතක් උනා වගේ, අද මේ මල්ලි සිංදුව කියද්දි සුරංග ව මතක් උනා.. ❤ (Not a comparison. I just remembered him , Both are very talented )
@krisalcooray9629
@krisalcooray9629 2 года назад
අනේ ඔවු..ආයේ ඒ performance එක balauwa
@dpeiris4622
@dpeiris4622 2 года назад
@@krisalcooray9629 😍❤
@muhammedfahman5502
@muhammedfahman5502 2 года назад
සුරංගට කලින් මේ මල්ලිම මේ සින්දුව කිව්වා
@malshidilshani5469
@malshidilshani5469 2 года назад
Ow matath.
@renukamalkanthi241
@renukamalkanthi241 2 года назад
Surangata kalin Hiran me song eka kiwwe. This is the best performance I have seen cannot compare
Далее
бабл ти гель для душа // Eva mash
01:00
бабл ти гель для душа // Eva mash
01:00