Тёмный

Hiru TV Sasara Sewaneli | Poya Drama | EP 26 | 2019-09-13 

HiruTV Sri Lanka
Подписаться 800 тыс.
Просмотров 129 тыс.
50% 1

Hiru TV Sasara Sewaneli | Poya Drama | EP 26 | 2019-09-13
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 240   
@shehanmind8073
@shehanmind8073 5 лет назад
වැඩුණු පවුල රත්තරන්....💐💐💐💐💐💐මා මෙලොවට බිහිකල අම්මට තාත්තට මම වදිමි......
@myprincess6885
@myprincess6885 5 лет назад
Aniwa
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 5 лет назад
අනේ මටනම් ඇඩුනා මගෙ තාත්තව මතක් උනා මට මතකයි මගෙ තාත්තා මාව වඩාගෙන ගියපු හැටි බෙහෙත් ගේන්න අද මගෙ ළඟ නැතත් මගෙ තාත්තා නිවන් දකින්න කියලා මන් හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ
@anpamaanupama7857
@anpamaanupama7857 5 лет назад
Ane mata mage thaththath hitiyanam adha metharam dhukak mamath wedhinnae kawadhawath
@sunitalama4081
@sunitalama4081 5 лет назад
කතාව හොදයි 😥😥ඒත් මේ ගෑනි අඩ අඩ කන එකනෙ පුදුමෙ අපෙ හාන්දුරුවනේ 🤣🤣🤣😂😂
@dilhanidilhani541
@dilhanidilhani541 5 лет назад
මගේ ලෝකේ රජ්ජුරුවෝ නුබයි තාත්තේ...පීතූ පාදං නමාමී...
@abababab7812
@abababab7812 5 лет назад
මගේ තාත්තා මියගොස් ඉන්නෙ තාත්තාගේ ආදරේ මහා සාගරය වගේ තාත්තලා ට සමිමා සම්බුදු සරණයි
@taniya8884
@taniya8884 5 лет назад
තාත්තෙ නුඔ සිටියා නම්......මගේ ලග කොච්චරද අගේ😢😢😢😢
@sumitchaturanga7666
@sumitchaturanga7666 5 лет назад
matath ehemai
@hashancooray8327
@hashancooray8327 5 лет назад
සිතූ matath .😢😢😢
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 лет назад
අනේ මගේ තාත්තා හිටියා නම් ...එක පාරක් තාත්තේ කියලා කියන්න ..ඒ වාසනාව මට නෑ ..තාත්තා ඉන්න හැම දෙනාම ඒ අය ගොඩක් හොදින් බලාගන්න මොකද එයාලගේ අගය දැනෙන්න නැති ම වෙන්න ඕන 😂😂😂😂😂
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 лет назад
@Ruwan Kumara අනේ පව් ඔයා ..මටත් තාත්තා නෑනේ 😂😂😂😂😂😂
@sumitchaturanga7666
@sumitchaturanga7666 5 лет назад
මටත් ne
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 лет назад
@@sumitchaturanga7666 අපි ඔක්කොම පවු නේද යාලුවේ ❤❤❤❤❤
@sumitchaturanga7666
@sumitchaturanga7666 5 лет назад
hmmmm mona කරන්නද neda
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 лет назад
@@sumitchaturanga7666 කරන්න දෙයක් නැහැ ....එයාලට පින් දෙන්න තමා තියෙන්නේ❤❤❤❤❤👍👍
@දිනුජයසිංහ
අම්මෝ හරිම දුකායි ඇඩුනා මේ තාත්තා පවු
@chamudiupeksha2616
@chamudiupeksha2616 3 года назад
Matath
@sameerathusith9649
@sameerathusith9649 5 лет назад
අපි ලොකු මහත් කරන්න අපේ අම්මා තාත්තා කොච්චර දුක් විදින්න ඇතිද.
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 5 лет назад
😭🙏
@narmadarathnayaka2277
@narmadarathnayaka2277 4 года назад
අනේ මගේ තත්ත අද මේ ලෝකෙ නැනෙ ගොඩක් දුක හිතෙනව
@sandamalijayakodi1642
@sandamalijayakodi1642 5 лет назад
මේ මොන මල හෝන්තුවක්ද අඩ අඩා රටකජු කනවා
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 5 лет назад
සුරාජ් නියම බෞද්ධයෙක්. කතාවක් උනත් හාමුදුරුවෝ නමකට දන ගහල වදිනව.
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 5 лет назад
ඒකනම් මමත් අගේ කොට සලකනවා .
@malanipremachandrama1402
@malanipremachandrama1402 5 лет назад
ඇයි අනික් බෞද්ධයෝ වදින්නෙ නැද්ද
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 5 лет назад
@@malanipremachandrama1402 වදිනව, ඒත් පුලුවන් නම් දණ ගහල වදින කෙනෙක් කියන්න...........
@puspakumary3485
@puspakumary3485 4 года назад
👌👌👌
@shehanmind8073
@shehanmind8073 5 лет назад
එකා යකා වෙනවා කියන්නේ ඔකට.....වැඩුණු පවුල රත්තරන්.....💐💐💐💐💐කවුරැ හරි දරැවෙක් එතකොට සළකනවා.......💐
@kjn241
@kjn241 5 лет назад
හිටියානම් අදමාලඟ තාත්තෙ කොච්චරද අගේ..😓 "මේලෝකේ මමදැකපු උතුම් සුන්දරම මිනිසා මගේතාත්ත"
@amashibandara6991
@amashibandara6991 5 лет назад
අනේ පව් තාත්තා ගොඩාක් දුකයි😭😭
@ryskaman1515
@ryskaman1515 5 лет назад
අපි බැලුවා සුරාජ් මල්ලි ඔයා බලන්න කිව්වා නේ ලස්සනයි
@sriyanisriyani1632
@sriyanisriyani1632 5 лет назад
අනේ මගෙ තාත්තත් අද හිටියනම් බුදුන් දැක නිවන් දකින්න මගෙ තාත්තෙ ඇත්තමයි කතාව හරිම ලස්සනයි ඒ වාගේම හරිම දුකයි මටනම් ගොඩාක් ඇඩුන
@gayanidipika1337
@gayanidipika1337 5 лет назад
අනේ මට ගෝඩක් ඇඩුනා ...දෙමව්පියන් තරම් වටින කේනෙක් නැ නේද?
@newid5373
@newid5373 5 лет назад
ගොඩාක් දුක හිතුනා,
@myprincess6885
@myprincess6885 5 лет назад
Godak dukai ada
@hashininimesha8023
@hashininimesha8023 4 года назад
අනිවාර්යයෙන්ම මේ ලෝකේ ලමයෙකුට වටිනාම කෙනෙක් ඉන්නාවනම් ඒ අම්මායි,තාත්තයි වෙන්න ඕනී
@chami7475
@chami7475 4 года назад
කතාව හොඳයි ඒත් පන්සලේ හාමුදුරුවෝ ඉස්සරහා රටකජු කන එක ගැලපෙන්නෙ නැහැ
@rosiwijekoon3377
@rosiwijekoon3377 5 лет назад
මෙම ළමයින් ට. කවදාවත් හරි යන්නේ නෑ සත්තයි
@sarathchandrakumara5150
@sarathchandrakumara5150 3 года назад
දුවල ඹීනවට වඩා කරට ගත්තම ඔහොම වෙනවා.පොඩි කාලෙම හතර හංදි කැඩුවනමි ඹහොම වෙන්නේ නැහැ
@nirosada620
@nirosada620 4 года назад
කතාවට උනත් මේකිට හොම්බට අනින්න හිතෙනවා පොඩි කාලෙ ඉදල බලාගත්ත තාත්තට කතා කරන විදියට
@gulajgulaj8633
@gulajgulaj8633 5 лет назад
මෙ කතාව බලදි මට ගොඩක් ඇඩුන මොකද මත් අම්මා නැතුව හැදුන නිසා එත් අපෙ තාත්තා මටයි අක්කටයි කිසිම අඩුවක් කෙරෙ නැහැ මම ගොඩක් ආදරෙයි තාත්තෙ මට පුලුවන් හැම වෙලෙම ඔයා ගැන හොයල බලනව
@belfindissanayaka5770
@belfindissanayaka5770 5 лет назад
Gulaj, I couldn't control my feelings burst into tears, my father passed away. You are a good son plz. take of you father. MAY THE TRIPLE GEM BLESS YOU AND YOUR FATHER .
@jayanishanika7861
@jayanishanika7861 5 лет назад
අපේ අප්පච්චීත් හිටියා නම්😓
@pwprabath8190
@pwprabath8190 2 года назад
Me Wesita Kimbata Hukala Hukala Hukalama Marannaoana Keriwesi Puketh Aarinnaoana Merenakan
@pwprabath8190
@pwprabath8190 2 года назад
Kalakanni Wesahukana Daruwan Hadana Moda Gondemawpiyanta Hoda Paadamak Mewage Wesadaruwo Uapan Gaman Bellakapala Kadakotasa Hodata Boku Badawel Aainkarala Miris Thunapaha Dala Teldala Mamanam Kanawa Marama Rasata Aathi Mekige Mashodda Kadawesi
@janekachandima4971
@janekachandima4971 5 лет назад
හොද අවවාදයක් අපිට.ලස්සනයි ගොඩක්
@lalithpuspakumaralalith8271
Lllllsw
@pwprabath8190
@pwprabath8190 2 года назад
Me Okkoma Karuma Taman Wihinma Dagaththadewal Daruwo Hadanawa Kiyanne Mulujiwithema Panapitin Aapayakata Giyawage Tamange Mulu Aanagathayama Kalakanniwimak Puduma Aaparadayak Me Modaminusun Karaganne Thu Nodakin Pake Daruwo Matanam Mulu Sasaratama Eapa Eapa Eapmai Mole Pukata Behepu Gonharakta Damai Kiyanne Maha Dukak Kiyala Munta Hithennenehe Wesadaruwo Sasaratama Eapa Wada Geheniyakma Kasadabadinna Lebewa Saadu
@nisasamrapuli928
@nisasamrapuli928 5 лет назад
පවි තාත්තා😢😢😢😢😢
@maashamaasha8395
@maashamaasha8395 5 лет назад
ගොඩාක් දුක හිතුනා..
@අම්මාබුදුගුණ
අනේ දෙයියනේ මගෙ හිත වවන්නෙ නැ මේ තාත්තා පොඩි කාලෙ ඉදන් බලාගෙන තාත්තා විදවද්දි කොහොමද හිතක් හදන් ඉන්නේ
@sadunisadunisadunikuwait7841
@sadunisadunisadunikuwait7841 5 лет назад
දරුවෙක් giwat karanne kochara අපා duk vidalada දෙමව්පියෝ at ahema us mahat කරපු දරුවෝ 100/n kidenada දෙමව්පියන්ට සලකන්නේ
@nalinjayawekrama3011
@nalinjayawekrama3011 5 лет назад
Man hoyanneth mage amma thaththa hoden balaganna manussakama athi gunagaruka achchiyek kohomada yalu aduwa neda seratam patta dukak denuna hithata
@AaBb-ev8ns
@AaBb-ev8ns 5 лет назад
අනේමන්ද ඇසට කද්ලක් තමයි ඉතින් ඒත් අපිට මේවගේ පියතුමන්ල නොලැබුනේ අපේ අවාසනාවටවෙන්න ඇති .
@tharumadhu7217
@tharumadhu7217 5 лет назад
Hmmm true
@ahwshaperera3316
@ahwshaperera3316 6 месяцев назад
ඇත්ත මටත් ඒ වගේ 😪
@KusumSihali
@KusumSihali 5 месяцев назад
ඔකීගෙ දරුවොත් ඔහොම කියයි "අම්මා තාත්තා මැරිලා කියලා.යහතින් ඉද්දී
@pavithrajayawardana5346
@pavithrajayawardana5346 5 лет назад
A thaththa genam nm duka hithuna
@KusumSihali
@KusumSihali 5 месяцев назад
ඔය පටිට වෙශීයො හින්දා රටෙ ඉන්න දරුවන් හදා ගන්නෙ කොහොමද.ඔය වගේ කතා දාන්න එපා.ඔවා බලලා ඔය විදිහටම තමයි දරුවන් හැදෙන්නේ
@මානෙල්හේනකආරච්චි
අම්මා තාත්තා තරම් .වටිනා .දෙයක්.ලොව.වෙන..ඇද්ද
@KusumSihali
@KusumSihali 5 месяцев назад
දැං විදවනවා පටිට වෙශී.මිනිහෙක් එක්ක ගියාට කමක් නැ.පව් අරං තාත්තා.
@KusumSihali
@KusumSihali 5 месяцев назад
මෙකී දරුවෙක්ද.තාත්තා බස් එකෙ ඉද්දි අහක බලාගත්තා පව් තාත්තා.අර ගොළු තාත්තා එකෙ ඉන්න සදා කියන එකී වගේ
@KusumSihali
@KusumSihali 5 месяцев назад
ඉන්නකං දෙමාපියන්ට දරුවන්ට "දුක් දීලා නින්දා අපහස කරලා.ගහලා බැනලා මරලා.මහා මග දාලා.අනාථ මඩමිවල.බලු කූඩුවල් වල දාලා.අවසානෙ ඒ මනුස්සයෝ මැරුණාට පස්සේ දන් පිං"කරලා ඒ පව් "ගෙවා ගන්න බැ ආත්ම ගානක්
@nishadimadhubal9274
@nishadimadhubal9274 5 лет назад
Mage amma thaththa mata igannuweth oya wage pare aka aka business karala...adath ahemai...ath adatath mama adarei a wagema...mage demaupiyo karanne me de Kiyala mata kiyanna lajja na...udau karanawa misak...me wage daruwo thawa koi tharam innawa athida?
@princyperera9232
@princyperera9232 5 лет назад
කෙලෙහි ගුණ නොදන්න දරුවෙක්..පවු ඒ තාත්තා..
@සෙහන්ෂාපෙරේරා
සමහර දරුවන් මේ වගෙ තමයි ලොකු මිනිස්සු උනාම දෙමාපියන් ගැන හිතන්නේ නැහැ දුකයි ගොඩක් මට නම් පිය සෙනෙහස අහිමි උනේ මම කුඩා අවදියේමයි
@sridevi3911
@sridevi3911 5 лет назад
අම්මො හරිම වෙදනයි ..මෙක කතාවක් වුනත් මෙ වගෙ අද හැබැයින් කරන අය ඉන්නවා අනෙ මෙ කතාව එ් වගෙ අයටම හොදයි කියලා හිතෙනවා
@tharumadu2983
@tharumadu2983 5 лет назад
කතාව බල බලා මන් 😢 අඩනවා
@sumitchaturanga7666
@sumitchaturanga7666 5 лет назад
mamath
@himayakumari7460
@himayakumari7460 5 лет назад
අනේ ගොඩාක් පව් හරිම දුකයි ....මේ විදියට දෙමාපියන් ට කතා කරන්නෙ පුලුවන් ද දෙමව්පියො කොච්චර වට්නවද...ඒව තේරෙන්නෙ නෑ හැමෝටම
@sanywinu5441
@sanywinu5441 5 лет назад
අනේ මෙහෙම කරන්න එපා කවුරුත් තමන්ගෙ දෙමාපියන් ට ,පව් දෙයියනේ.මට නම් මාවම පාලනය කරගන්න බැරි තරම් ඇඩුනා.පව් අපේ දෙමාපියෝ.එයාලා අපි වෙනුවෙන් නොසෑහෙන්න දුක් විදලා තමා අපිව අද මේ තත්වෙට ගෙනත් තියෙන්නෙ.ඉන්න කාලේ එයාලට බලන්න හදන්න,සලකන්න ඕනි.නැති කාලේ මොන තරම් පින් කලත් වැඩක් නෑ.
@wasanaaththanayake5072
@wasanaaththanayake5072 4 года назад
තාත්තා pau
@luckymedia108
@luckymedia108 5 лет назад
මගේත් tattawa matak una ගොඩක් දුකයි tawamat adenawa
@sadunisadunisadunikuwait7841
@sadunisadunisadunikuwait7841 5 лет назад
Mama මෙලොවට බිහි kala.අම්මටත් හදා වඩා gatthu මගේ tattatat dirgausa patanawa කවදාවත් ayalata දුකක් දෙන්නේ නැහැ aka mage podi කාලෙ idanma hite thiyena prarthanayak දෙමව්පියෝ මතු බුදු බව deka නිවන් dakitwa..බුදු සරණයි ඔයාලට amme tatte.ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක්
@KusumSihali
@KusumSihali 5 месяцев назад
බැ තමයි ආත්ම ගානක් විදවන්න වෙනවා .ඔය වගේ පව් කාර කම් කරන උන්ට
@හිතුවක්කාරයාහිතුවක්කාරයා-හ5ට
තාත්තා වෙන කසාදයක් කර ගත්තේ නැත්තෙ දුවට කුඩම්මාගේන් වෙනස්කම් කරයි කියලා බලන්න කොච්චර දුකද මගෙත් අම්මායි තාත්තායිනෑ
@chandansampath8929
@chandansampath8929 5 лет назад
😢😢😢😢
@KusumSihali
@KusumSihali 5 месяцев назад
දැන් බොරු කදුලු වගුරනවා "කතා තව අඩන්නෙ
@karunadasa3732
@karunadasa3732 5 лет назад
Paw රත්තරන් තාත්තා
@nadeeshasamaraweera5177
@nadeeshasamaraweera5177 5 лет назад
mage thththa tharam watina wastuwak me lokewath na matanam.
@nelkanelka1735
@nelkanelka1735 5 лет назад
ඒ වේදනාවෙන් කවදාක නිදහස් වේද?😢😢😢😢
@ShilaHerath-lr9zh
@ShilaHerath-lr9zh 5 месяцев назад
තාත්ත.මතක්උනා......මගේතාත්තත්...බුදුකෙනෙක්.. තාත්ත්මායි..එකට..කැම ගන්නේ..මට..කතාකරන්නේ..චුටි.කියලා..මමදන්නදැ..ඉදලා..අවුරැදු..13.ම..නිදා...ගත්තේ..තාත්තාලග...අමිමා..මාව..වෙන්කලේ..නොයෙක්.දෙකියලා....එදාඑිවෙනකමි..ඇඩුවා...සැම..දාකම..බත්එක..ඉතුරැ.කරලා..මට.දෙනවා..විව⁣ාහවෙලා..ගියත්..අපේගෙදර..කැම..කාපුදාට ...බත්එකේ.පංගුව..මටදෙනවා....මට..හරිම.ආදරෙයි.අිනික්..සහෝදරයන්හය.දෙනාටවඩා..සසර..පුරැද්දක් .වෙන්නැති.....තාත්තා.අසිනිප..වෙලා..මාස..ගානක්...එයාව.බලාගත්තා.ඇප.උපස්තාන.කලා...නැවිවා.කැවිවා..සියලුම.දේමගේ..දැතින්කලා....මට.ආසිර්වදකලා...මගේ..පුතා..බුදුන්.දැක.නවන්.දකිනවා.කියා..අදටත්...මකදුලු.එනවා..මගේතාත්තා.මතු..බුදුවෙන.කෙනෙක්...අද..කොහේ.හිටියත්...
@sharmilasharmila3399
@sharmilasharmila3399 2 года назад
අදමයි දැක්කෙ අඩ අඩ කනවා
@ruwanithennakoon5123
@ruwanithennakoon5123 5 лет назад
පීතු පාදන් නමාමී
@indujayarathna6865
@indujayarathna6865 4 года назад
Okkonath hari meki ratakaju kana ekane pudume
@lakmalsrathnayaka5431
@lakmalsrathnayaka5431 5 лет назад
අද සමාජයට වටිනාකමක් කියලා දෙන කතාවක්..මමත් ආසාවෙන්ම බැලූවා..සවුදියේදිසිට ලක්මාල් හිරැට ජයවේවා thanks...
@දේදුනුමාපිටිගම
ගොඩාක් දුකයි කතාව ඉස්සෙල්ලා ඔය මගුල කාල ඉදහන්කො.....
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 4 года назад
අති විශිෂ්ට රංගනයක් ඒ සහෝදරියගේ......
@janakaperera2140
@janakaperera2140 2 года назад
Mekiwa jiwath karapu thathata karpude harida mewage sebewata karana untath wenne niraya sathara apaya hoda adarsayak ratakaju vikunala egennuwa
@arunamadhushan5881
@arunamadhushan5881 3 года назад
Mage thaththa sema mage mamandi athulu me loke jeewath wena sama piyekuma mt mage piyanan men danei.
@champikapriyadarshani5256
@champikapriyadarshani5256 5 лет назад
Ane deiyane pau pauwe palenna tarem wedanai
@කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්
යකු මෙකි අඩ අඩාත් රට කජු කනවා...
@nisansalaaththanayaka9785
@nisansalaaththanayaka9785 5 лет назад
කියලා වැඩක් නෑ
@nalinjayawekrama3011
@nalinjayawekrama3011 5 лет назад
Ai aduwe man wetharada yaluwane man hithanne mata wetharada sanwede sithak thiyenne
@anjanakavishka6749
@anjanakavishka6749 3 года назад
😀
@electircandflexyandtaimfor6965
Me oyala dakkada Ada Ada ratakaju kanawa
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 года назад
Mage thaththath oya wagema ahinsakai apiwa loku karanna godak duk winda . thamath duk widinawa mamanam mage thaththawa puluwan hama welawema ammata cl karala ahanawa puluwan welawata balannath yanawa.....mage ammata thaththata budu saranai
@imalshankavidu8504
@imalshankavidu8504 4 года назад
Ane mata aduna
@electircandflexyandtaimfor6965
Godak dukai hitena katawak demapiyane watinakama godak danenawa mage maupiyan niwan dakithwa
@silviaoshani9025
@silviaoshani9025 4 года назад
Mata na m hitiyat hneee wage Ahaka balan hitiya tata kenka in waaaa Hoda tata le neka Laban pin karala nheeee natiya Hodi👍😭😭😭😭😭😭💓💓💓💓
@dineshdineshi2528
@dineshdineshi2528 5 лет назад
saudi idan balanne..Ammo ekanam marama dukai...mannam mage ammai thathithai asdeka wage balagannawa...thama adanawa .... aiyo ea duka...kiyaganna wachana ne...
@dulanjalimaduwanthi6389
@dulanjalimaduwanthi6389 5 лет назад
Mamat Saudi
@sadamalimali1431
@sadamalimali1431 5 лет назад
Ane mehemath duwala Pau thattha godaak dukai
@dilu769
@dilu769 2 месяца назад
Ane deiyane man ada ada beluwe 😢😢😢
@nalanimatara1449
@nalanimatara1449 4 года назад
Kathawa iwara wenakam enduwe mn vitharadha😢😢😢😢😢
@AsdDsa-qg9wr
@AsdDsa-qg9wr 5 лет назад
අනේ මගේ තාත්තාත හිටිය නං වැඩියෙන් ආදරේ මට මගේ දරුවෝ විතරයි විතරයි ඉස්සෙල්ලම දැක්කේ මගේ ලොකු පුතාට ගොඩක් ආදරෙයි දැන් ජීවිත උන් අතර නැහැ😭😭😭😭😭
@asfgadfgh110
@asfgadfgh110 5 лет назад
Kanwa kanawa iwarayak na
@akyamunayamuna263
@akyamunayamuna263 4 года назад
Hoda adarchamatha. kathawak.gadara budun.damaupiyo.
@sadaruruwan1446
@sadaruruwan1446 5 лет назад
නොදකින් මෙ ගැනි
@hemahema2634
@hemahema2634 5 лет назад
Piya senahasate kavi gi Liya una madi......... Aththatema harima aadarsamath kathawak. Mama puduma tharam aduwa. Me kathawa baladdi. Hiru oyala ade ediripath Kala me kathawa api hamoogema hitha pathulatema gihin nathara una. Hamotama budu saranai
@Imas491
@Imas491 5 лет назад
Mage pana mage thaththa
@madufernando2617
@madufernando2617 3 года назад
මගේ තාත්තා අපිට සැලකූ වේ නෑ අම්මටත් හිරිහැර කලා.දැන් දෙන්නම ජිවතූන්අතරත් නෑ.ඒත් මම ඒ දෙන්නටම ආදරේයි. මොනවාවූනත් ඒ මගේ අම්මයි තාත්තයි.නැවත අප අතරටම පැමිණේවා.ජේසූ පිහිටයී.🙏🙏
@gvggfggg4432
@gvggfggg4432 3 года назад
අනේමගේතාත්තා නැතිවෙලා අවුරැදු 11ක්වෙනවා අනේමගේතාත්තා මතක්වෙලා පුදුම දුකක් ඇතිඋනේ මතුඋපදින ආද්මයක් පාසා මගේ අම්මයි තාත්තයි මගේමවෙලා උපදිවා
@anurakumara5007
@anurakumara5007 5 лет назад
denethata kadulu ena ada kalayata sarilana adarshamath kathawak hiru tv hoda wadak
@kalumranasingha7
@kalumranasingha7 5 лет назад
Koi thathath mahansi wenne thamange lamainta hodama de denna.thamanta wada idiriyen thiyanna.❤❤❤❤
@kknishanthi1604
@kknishanthi1604 5 лет назад
Matath mage amma thatha hitiynm as dekatawth tama dekala ne ayala kohe hitiyth mawa me loketa bihikarata godk pin mage ammata
@chandansampath8929
@chandansampath8929 5 лет назад
😢😢😢😢😢😢
@kumarikumari3606
@kumarikumari3606 5 лет назад
Ammo thatha pau mona hithakin ahama katha karanawada manda thaththata ada adamai ma kathawa baluwa pau thaththa
@yamunarasikangani8556
@yamunarasikangani8556 5 лет назад
තෙරැවන්සරනයි හරිම ලස්සනයි
@සුදුබෝලේහ්
@සුදුබෝලේහ් 3 года назад
Ane eas sekata kaduluth awa
@silasila5092
@silasila5092 3 года назад
අනේ ගොඩාක් ලස්සනයි අැත්තටම මට ගොඩාක් දුක හිතුනා මගේ තාත්තා ඉන්නවා මම පොඩි කාලේ ඉදන් තාත්තට අාදරෙයි මගේ තාත්තා ගොඩාක් හොදයි හරියට මේ වගේමයි මගේ තාත්තටත් මේ ගෝකේ ඉන්න හැම තාත්තා කෙනෙකුටම බුදු සරනයි🙏
@kanthiperera2208
@kanthiperera2208 5 лет назад
Piyaa senaha monatharam uthumda.
@janakajanaka9601
@janakajanaka9601 3 года назад
වදගත් විදියට ,පිලිවෙලට හිටිය බව පේනවා මුලින්ම රස්සාවට යන දවසෙ ඇදන්ගිය ඇදුම දක්කම
@karunadasa3732
@karunadasa3732 5 лет назад
Mage pana tika තාත්තා
@induindu9453
@induindu9453 5 лет назад
Mata amma natat ma waga tattak hitiyanam ma waga කවදාවත් duk vidinna
@tharushiperera2703
@tharushiperera2703 5 лет назад
Mewa.බලද්දී ගොඩාක් දුකයි ....ape.rate dan.mewage දේවල් ne ගොඩාක් wenne...😢😢
@sharikasamadifernando8685
@sharikasamadifernando8685 5 лет назад
thaththa???
@udenidarmadasa1853
@udenidarmadasa1853 5 лет назад
Me loke demapiyo tharam adare na kisi kenek..godak adadei amme thatthe
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 5 лет назад
Dan me gani banakiyanava meage Ganu innava balu gani
@dulcyfernando7216
@dulcyfernando7216 2 года назад
අපිව අඩ වන්න එපා අහිංසක මගේ තාත්තා මට මතු මතු මටම ලැබේවා මෙවැනි පියවරුන් මතු බුදු වේවා කතාව හරිම ආදර්ශමත් ලස්සනයි
@malsharanadeera6068
@malsharanadeera6068 5 лет назад
Kathawak unat papuwa hirawena taram dukak awa.mage ammi thaththi kiyanne mage pana.mage ekama prarthanawa mage aushath aran mage raththaran ammi thaththi jiwat wenna kiyala
Далее
Sansara Sakmana - 2014 Poson Teledrama - Hiru TV
41:56
Просмотров 129 тыс.
Шоколадная девочка
00:23
Просмотров 821 тыс.
Как снимали мой клип POLI - Котик
00:37
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 26 | 2019-08-14
42:59
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 05 | 2017-12-03
52:03