Тёмный

Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේගේ කතාව 

Chatura Alwis
Подписаться 66 тыс.
Просмотров 2,7 млн
50% 1

5 දෙනක් මරා නංගී වෙනුවෙන් වසර 41 ක් රටේ ජනපතිවරුන් සහ ප්‍රභූන් සමග සිරබත් කෑ හිතුමතේ ජීවිතේගේ කතාව
#හිතුමතේ #ජීවිතේ......
තම ආදරණීය නැගණිය වූ කුසුමාවතී වෙනුවෙන් කළුතර සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ" සාධාරණය ඉටුකර ආපසු හැරී බලන විට... මිනී මැරීමේ චෝදනා 4ක් සම්බන්ධයෙන් වරදකරුව මරණ දණ්ඩනය අපේක්ෂාවෙන් සිටින්නෙක් වී තිබුණා. කෙලෙසා මරා දැමූ නැගණිය වෙනුවෙන් විමුක්තිය ලබා දුන් පසුව මරණය අපේක්ෂාවෙන් සිටි ඔහුට කිසිදු තීන්දුවක් ගැන ගැටලුවක් තිබුණේ නෑ. පසුකාලීව මරණ දණ්ඩනය වසර 90ක සිර දඬුවමක් දක්වා ලිහිල් වුණා..
අවුරුදු 17 දී සිරගත වන ඔහු වසර 41ක් සිර මැදිරියක ජීවිතය ගෙවා දමා 2013 නොවැම්බර් 24 වන දින චෝදනා වලින් නිදොස් කොට නිදහස ලබා බන්ධනාගාරයෙන් එළියට එන විට වසර 58ක වියපත් මිනිසෙකුව සිටියා. ලෝකය මෙන්ම ඔහු ද බොහෝ සේ වෙනස් වෙලා.
බන්ධනාගාර සිර මැදිරියේ දී තමන් හදුනාගත් මිනිහෙක් රටේ නායකයා වී තමන් වෙත ජනාධිපති සමාව ප්‍රදානය කරාවි යැයි ඔහු කිසිවිටක නොසිතන්නට ඇති. දෛවය විසින් ජීවිතය පුරාවට සරදමට ලක් කළ මේ මිනිසා මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙතින් නිදහස ලබනවා....
"හිතමතේ ජීවිතේ" ගෙවා දැමූ සුමතිපාල හරි අහම්බෙන් පහුගිය දා දුම්රිය වැඩ වර්ජනය මැද කැමරා ඇසට අසුවෙනවා. වෙව්ලන දුබලව ගිය දෑත්, බයාදු මුහුණ, සියල්ල අතරේ තවමත් බලාපොරොත්තු සහගතව දිලිසෙන ඇස්.. පුවත් පත් ලිපි වලින් කියවූ චිත්‍රපට පිටපතක් හා සමාන ඔහුගේ ජීවිත කතාව යළි ආවර්ජනය වුණා...
පෝරකයට නංවා තොණ්ඩුව ගෙලට දැමීමෙන් පසුව ද ජීවත් වෙන්නට වරම් ලැබූ එකම ලාංකික සිරකරුවා ඔහුය... ශිෂ්‍ට සම්පන්න සමාජය විසින් වීරයෙක් ලෙස බාරගත් මිනීමරුවා ඔහුය....
ජීවිතේ සැදෑ සමය ගෙවන "හිතුමතේ ජීවිතේ" අවසන් ගමන් යන්නට පතන ආකාරය ඔහුගේම කවි බසින් මෙසේය.....
අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා
නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා
උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා
අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා.....
බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා
ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා
නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා
බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා.....
- සුරේශ් නුවන් තාරක - #ChaturaAlwis

Опубликовано:

 

10 авг 2018

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 4,4 тыс.   
@chathurikadilhani1148
@chathurikadilhani1148 2 месяца назад
දෙවනි පාරටත් මං මෙක බලනවා මාරම දුකක් එන්නේ ඉදකින් මේ රටේ බලු නිතීය.ඇත්තටම ඔබ වීරයෙක්.තව කල් ජිවත් වෙන්න ලැබෙන්න ඔනී බුදු සරනයි🪔🙏❤️
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 9 дней назад
meya karanne boruwak.net eke balanna
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 9 дней назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-8Ktd5YIg6dQ.html
@shalendrasewwandi4016
@shalendrasewwandi4016 11 месяцев назад
කතා කරද්දි උනත් පේනව ඒ මනුස්සයගෙ අහිංසක කම.....මට නම් වීරයෙක්....❤️💪
@ravimadushanmax1195
@ravimadushanmax1195 2 месяца назад
මේ කතාව අහනකොට මැවිල පේනව.🥺 කොච්චර අසාදාරනයක් උන මනුස්සයෙක්ද..... මේ වගේ මනුස්සයන්ගෙ ස්මාරකයක් හදන්න ඕන 🥺
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 9 дней назад
mu boruwak gahanne ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-8Ktd5YIg6dQ.html
@ravimadushanmax1195
@ravimadushanmax1195 Час назад
@@COMPUTERREPAIRSCHOOL meka nam math baluwa.☹️
@JeramiMendis
@JeramiMendis Месяц назад
මගේ ජීවිතේ දැකපු සැබෑ වීරයා Respect sir ❤❤
@lasanthalasantha3
@lasanthalasantha3 6 лет назад
නියම සහොදයෙක් නියම සිංහයෙක් නියම චන්ඩියෙක් අගෙකලයුතු මනුෂ්‍යයෙක් මේ තාත්තා අරක්සා කරන්න ගොඩක් පිං
@audaryadhananjani3601
@audaryadhananjani3601 6 лет назад
Lasantha Lasantha ,aththamai as dekata kandulu anawa....hengimbarai witeka kathawa
@pramivishmika9180
@pramivishmika9180 5 лет назад
Mage jeewitenam oba Sebema veerayek
@oshandhananjaya2476
@oshandhananjaya2476 6 лет назад
මාරයාටත් අභියෝග කරන මෙවැනි මිනිසුන්. මෙයයි සැබෑ වීරත්වය.ලබන ආත්මයේ හොඳ පින්බර ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා...bs
@premarathnaweerasekara6798
@premarathnaweerasekara6798 4 года назад
He is a hero. I respect him
@harshanaviraj6591
@harshanaviraj6591 Год назад
එක බඩවැල කඩාගෙන ආපු නංගිට සාධාරණයක් කරපු රත්තරං අයියකෙනෙක් ♥️🙂
@RashmiTVlk
@RashmiTVlk 4 месяца назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-8Ktd5YIg6dQ.htmlsi=DLfOZU_oCMQzwI6R
@satheeskumarradhakrishnan6173
@satheeskumarradhakrishnan6173 3 месяца назад
Well said bro 👍🏾. I just watched this movie "Hithumathe Jeewithe" today (21 Apr 2024) in Hiru TV. Nice movie.
@MalkaNiluksha-sm1jd
@MalkaNiluksha-sm1jd Месяц назад
15:05
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 9 дней назад
boruwa mattu unane
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 9 дней назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-8Ktd5YIg6dQ.html
@rajithaperera1287
@rajithaperera1287 Год назад
රටෙ දුප්පත් පොහොසත් භේදයක් නොමැතිව නීතිය හරියට ක්‍රියාත්මක උනානන් අදටත් මේ මනුස්සයින්ගෙ පවුල් ජිවිතේ රැකිලා.....❤️❤️
@ruwanthimira3634
@ruwanthimira3634 6 лет назад
තාත්තා විසින් දුවව දූෂණය කරන කාලකන්නි රටක නංගියෙක් වෙනුවෙන් හිරබත් කාපු නුබ උතුම් උ ඒ සහෝදරකමට ආදර්ශයක් ..දීර්ඝායු වේවා ඔබට තෙරුවන් සරණයි !!
@chandradasakaravita769
@chandradasakaravita769 Год назад
29:32
@surekamadhuwanthisureka316
@surekamadhuwanthisureka316 11 месяцев назад
දීර්ඝායු ඔබට 🙏🙏🙏
@user-fp1wp4dc2w
@user-fp1wp4dc2w 6 месяцев назад
@Isurupriyankaraip
@Isurupriyankaraip 5 месяцев назад
Aniwaryen
@somathilaka9726
@somathilaka9726 4 месяца назад
ඔබ හැබෑ වීර සිං හලයෙක් වගේම වීරයෙක්
@thisaru9200
@thisaru9200 6 лет назад
මේ වගේ මිනිස්සු හිරේ යායුතු නැහැ,.මම නම් මොහුව සලකන්නෙ තමන්ගෙ නංගිට පණ වගේ ආදරය කල සහ කරන ආදරනීය අයියා කෙනෙකු හැටියටයි,ගෞරවය.
@maamusic3483
@maamusic3483 6 лет назад
obala wani sahodara atwan bedi sitina aya ada loke adui oba wani sahodarayak pathanna sahodariya godak pinkarala tiyanawa ayage asadaranaya oya ayiya ayata itukala
@chamidusathsarana3574
@chamidusathsarana3574 4 года назад
@@maamusic3483..
@thusithawadugedara483
@thusithawadugedara483 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-jChwwmLYDik.html
@see4689
@see4689 Год назад
Yas ow aniwa.❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗😎😎😎😎😎😎😎😎😎😎😎😊😊😊😊😊😊😊😊😊
@see4689
@see4689 Год назад
@@maamusic3483 ow
@sasi3312
@sasi3312 Год назад
අවුරුද්දකට සැරයක්වත් ඇවිත් මේක බලලා යනවා , වචනයෙන් සරලව කිව්වොත් ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් !! ❤
@dilinanuwan8929
@dilinanuwan8929 Год назад
මං වගේ ✊ මේ බැලුවෙ 6 වෙනි වතාවට 🖤
@ramanujayawardhana6824
@ramanujayawardhana6824 Год назад
À Ap
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Год назад
❤️❤️❤️
@Madlk
@Madlk Год назад
පිස්සුද යකෝ. මේක පචයක්..
@mahanuwaraananda9507
@mahanuwaraananda9507 Год назад
නෙත් එෆ් යම් එකේ ඇත්ත තියනව මෙයා බොරුකාරයෙක්
@oggie1-4
@oggie1-4 Год назад
ඔයා මියගියත් මාමේ ඔයා වෙනුවෙන් මගෙ අත ලියවෙනවා පද පෙලී කතාවෙන් උපුටන් 💗.
@clarenceanthony2060
@clarenceanthony2060 6 лет назад
ඔහු ඔහුගේ මුළු වටිනාම ජීවිතය මෙතරම් කුඩා තරුණ වයසේදීම තම සහෝදරිය වෙනුවෙන් පූජා කළා. I RESPECT YOU SIR!
@najithkahingala2345
@najithkahingala2345 6 лет назад
මුලින්ම කියන්න ඕන වීඩියෝ එකට unlike කරපු කෙනා මිනිහෙක්ද සතෙක් ද කියලා දන්නේ නැහැ. කොහොම උනත් මේ මනුස්සයා කියපු දේ අනුව මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන කලකිරීමට පත් වුණා. ඒ වගේම චතුර ඔබ ගැන ගොඩක් ආඩම්බරයි මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න ඔයාට ධෛර්යය ශක්තිය ලැබේවා. ගොඩක් දුකයි මේ කෙනාගේ ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් ගැන අහනකොට. මේවා තමයි තිත්ත ඇත්ත අද ලංකාවේ සිද්ධ වෙන.
@manorim8947
@manorim8947 6 лет назад
you are right..
@nipunasrimal8100
@nipunasrimal8100 6 лет назад
Najith Kahingala unlike කරපු එව්න් තිරිසන්නු වගේ එව්න්.
@najithkahingala2345
@najithkahingala2345 6 лет назад
Nipuna Srimal .a manussaya tirisanek da kiyala terewi oyatath a de unanam.tamanta deyak wenna ona terenna.kalakanni samajaya tamai me ahinsaka angulimala kare
@nipunasrimal8100
@nipunasrimal8100 6 лет назад
Najith .සොරියි මම කිව්වේ unlike කරපු අයට සහෝදරයා
@najithkahingala2345
@najithkahingala2345 6 лет назад
Nipuna Srimal . වැරදීමක් උනේ සහෝදරයා. සමාවෙන්න ඕන
@pulasthibandara3051
@pulasthibandara3051 2 года назад
මං මෙ කතාව 4 පාරක් ඇහුවා. එත් එපා වෙලා නෑ කවදාවත්. මෙන්න නියම මිනිස්සු
@Aliyadesilva
@Aliyadesilva 2 месяца назад
මගේ ජිවිතේ දැකපු සුපිරිම වීරයෙක් වගේම හොදම ආදරණීයම සහෝදරයෙක්🥺🙂❤️
@kalindumadhusanka365
@kalindumadhusanka365 6 лет назад
අම්මටයි තාත්තටයි විතරක් අවංකකම වැදපු මේ අත් දෙකෙන් වදිනවා දවසක ඔබතුමා හම්බුනොත්.. මටනම් එකෙම්ම වීරයෙක්...
@audaryadhananjani3601
@audaryadhananjani3601 6 лет назад
kalindu madhusanka aka aththa bro....
@mfernando4919
@mfernando4919 6 лет назад
අම්මා තාත්තා රැකියාවට යනේන විට..... තනියට උන්නේ මගෙ සුරතල් නංගි මට...... තනි නොතනියට සෙල්ලම් බත් උයපු ඇය...... ටික ටික ලොකු වෙලා ලස්සන රුවැත්තියකි අද..... අවුරුදු උත්සවයේ අවුරුදු කුමරි ලෙස...... කිරුළ හිමි උනේ මගෙ ආදර නැගනීයට...... අකමැති වූ නිසා ලස්සන ඇය සිඹිනවට....... දඩුවම වුනේ අවනීතිය කරන රට...... කෙලෙසිලා මියදෙන්න ගිනි ගත් ටයර් උඩ...... සතුටින් පිරි මගෙ ලස්සන පොඩි ගෙදර....... ගිනිබත් කලා මේ තිරිසන් සමාජය....... ඇගෙ ලස්සන කටහඩ නෑසෙන විට ගෙදර...... ඇය නොමැතිව පාලුයි අද මුලු ගේදෝරම...... පහන ඇතත් එලිය නොමැති අපේ ගෙදර හිද....... විමුක්තියම සෙව්වා මගෙ සුන්දර නැගනි වෙත...... නීතියේ පිහිට පැතුවත් අසරණ විලස...... අවමන් මිසක යුක්තිය නොදුටුවේ පූරුවේ පවට...... තිරිසන් ලෙස මැරූ මගෙ ආදර නැගනියට....... අයියා ලෙස ඉටු කරනට යුක්තිය අකුරටම........ කැපුවේ තිරිසනුන් සත්දෙනෙකුගේ බෙල්ල...... නීතියක් තිබුනේ නම් මේ රට පන ඇතුව...... පස් පව් වලින් වැලකී දිවි ගෙවපු...... අහිංසකව යලි අංගුලි මාලා කර..... ජීවිතයක් හිර ගෙයි දියවේවිද ගෙවමින් යෞවනය....... මහල්ලකු වෙලා අද දින ජීවිතේ ගෙව්වත්..... තනි නොතනියට කෙනෙකුන් නැති වූවත්....... සිතුම් පැතුම් අකලට මිලින වී වැටුනත්...... සහොදර පෙමක් නෙත් තුල ඇත තවමත්....... ඔබතුමාව මෙහෙම හෝ දැකගැනීමට ලැබීම ගැන පළමුව මම දෙවිදුන්ට තුති පුදමි. මතු උපදින හැම ආත්මභවයකම ඔබතුමාගේ මව පියා නැගනිය ඔබතුමාට හමුවෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.නීතියට මිසක ඔබතුමා මේ අප සමාජයට නම් කිසි දින අපරාධකරුවෙකු වන්නේ නැත.ඔබතුමා කොන්ද පන නැති නීතියට අභියොග කරමින් යුක්තිය ඉටු කළ අභීත සහොදරයෙකි,වීරයෙකි. නිරෝගිමත් දිවියක් ගත කරන්න ලැබේවා ඔබතුමාට ජේසු පිහිටයි....
@umeshasubashini4837
@umeshasubashini4837 6 лет назад
lassanai 😘😘😘
@ireshaperera7603
@ireshaperera7603 6 лет назад
ඇත්තටම ස්තුතියි එවැනි උදාර මිනිසා වෙනුවෙන් හැදු මේ ලස්සන කවි පෙළට
@user-ok7oi5ui5b
@user-ok7oi5ui5b 6 лет назад
Hoda sath purasayek kawi tikata pin
@sunilaprabuddha5947
@sunilaprabuddha5947 6 лет назад
Patta
@uchithathenuwara128
@uchithathenuwara128 6 лет назад
Niyamaiiiii
@hasangadeeshanjalee2817
@hasangadeeshanjalee2817 Год назад
ඒ නංගි ගොඩක් වාසනාවන්තයි මේ වගේ අයියා කෙනෙක් හම්බෙන්න❤️😩
@subashasewwandhi5568
@subashasewwandhi5568 Год назад
සිරාවටම🥺❤️
@RashmiTVlk
@RashmiTVlk 4 месяца назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-8Ktd5YIg6dQ.htmlsi=DLfOZU_oCMQzwI6R
@Manoj-k8i
@Manoj-k8i Год назад
හිතුමතේ ජීව්තේ ෆිල්ම් එකෙන් පස්සේ මේක බලන කට්ටිය ඉන්නවද
@ChaminiWeerasuriya
@ChaminiWeerasuriya Месяц назад
ඔව් .අද බැලුවා film එක..මේ කතාවත් බැලුව.
@avishkachamindu5665
@avishkachamindu5665 Месяц назад
Yes dekma ekh dwsee beluwee
@Travelwithbae
@Travelwithbae 24 дня назад
Film ek baluwama meka suggest une
@-samaje8595
@-samaje8595 12 дней назад
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 9 дней назад
meka balannako
@sandayakumari8445
@sandayakumari8445 6 лет назад
ඉතිහාසයේ රන් අකුරින් ඔබේ නම ලියවෙනවා නිසැකයි දෙවියන් බබුන් ඔබට ආසිර්වාද කරනවා නිසැකයි ඔබ වීරයෙක්
@tharuaththanayaka9270
@tharuaththanayaka9270 6 лет назад
සිරි ලංකා ඇදවිච්ච තරාදියෙ පකේ නීතියට කරන්න බැරි උන දේ තමයි මේ සහෝදරයා කරලා තියෙන්නෙ, නීතියට හුකාගනින් කියලා ඕක තමා ඉතින් වෙන්නෙ සහෝදරියකට ඔය වගේ අපරාධයක් කරොත් ඕන කැරියෙකුට, බුදුසරණයි මාමේ ඔයාට ආදරෙයි😍😍😍😍😍
@nuwanpradeep8494
@nuwanpradeep8494 4 года назад
❤️❤️❤️❤️කතාව ඇත්ත
@isharamadhushan833
@isharamadhushan833 4 года назад
Aniwa. Aduama gane nangi marapu unta naduwakwath aehuwada
@thakshisethunga.3899
@thakshisethunga.3899 4 года назад
අවංක මනුස්සය හැම තැනදීම අසරණයි. අපේ රටේ කවදාවත් ඇත්තට ඉඩක් නැ. පවු දෙයියනේ අසරණ ජීවිතයක්, නිකරුනේ, මිලින වෙලා ගිහින්. අපේ රටේ සැබෑ වීරයෙක්.
@thimukawitharana
@thimukawitharana 2 года назад
මේ සීයා මාරම වීරයෙක්... මෙයාට ගරු කරන්න දෙපාරක් හිතන්න එපා... දීර්ඝායුශ ලැබේවා සීයේ.❤respect
@user-np5dq5di3f
@user-np5dq5di3f 2 года назад
නියම කතාවක් ....පටිට විරයෙක් ...හත් වතාවක් පැනලා හත් දෙනාම මැරැවා තමන්ගේ නංගි වෙනුවෙන් ....බලද්දි ඇඩෙනවා පවු ...ඉදිරි ජිවිතේ ලස්සනට ගෙවන්න පුළුවන් වෙිවා ....දෙවියොත් පිහිට වෙනවා මෙි වගේ අයට 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@upekshaathapaththu5402
@upekshaathapaththu5402 6 лет назад
අද කාලේ තමන්ගේම දරුවාව තාත්තා දූෂණය කරනකොට තමන්ගේ නංගි වෙනුවෙන් ජීවිතය පරදුවට තිබ්බ ඔයා වගේ අයියලා හොයාගන්න නෑ.....මට කියන්න තව වචන නෑ...කිසිම කරදරයකින් තොරව අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න තාත්තේ....ඔයා අපේ ලංකාවේ වගේම පිටරටවල ඉන්න අයියලාට තාත්තලාට මහත් ආදර්ශයක්....
@ahimisenehasa1645
@ahimisenehasa1645 6 лет назад
Upeksha Athapaththu . Aniwa 👍
@langlislai4518
@langlislai4518 6 лет назад
hoda aiyek nagilata
@gamininandalal8723
@gamininandalal8723 5 лет назад
Upeksha Athapaththu
@kasunmadusanka2819
@kasunmadusanka2819 5 лет назад
Upeksha Athapaththu ane ethtada apith ehema tamai nange ok
@kavindijanmaweera8679
@kavindijanmaweera8679 5 лет назад
Aniwa
@ruwanrandeniya9261
@ruwanrandeniya9261 6 лет назад
හැම නංගි කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නෙ මේ වගේ අයියා කෙනෙක් ❤️ බුදුසරණයි ඔබට
@gamaa_mg
@gamaa_mg Год назад
කවුරු මොනවා කිව්වත් මේ මනුස්සයා මාරම මනුස්සයෙක් තමා 💚,
@madushichathurangi2830
@madushichathurangi2830 2 года назад
ජීවිතයේ සැදෑ සමය ඉතා නීරෝගීව, සතුටින් ,සැහැල්ලුවෙන්, ගත කරන්නට ශක්තිය,වාසනාව ලැබේවා..🙏🙏
@isurushehan8657
@isurushehan8657 6 лет назад
මමත් ගොඩාක් ගරුකරණ ආදර්ශමත් සහෝදර චරිතයක්.ආසයි ඇස් දෙකෙන් දැකල වචනයක් කතා කරන්න.මගේ හිතට එකගව මේ මිනිසා වරද කරුවෙක් නෙවෙයි.සමාජය විසින් පෙලෙබුවා මේ හැම දේට.බොහෝම පිං චතුර අයියේ ඔබට...ඔයා කතා කරපු ටිකට ඒ මනුස්සයගෙ හිතට ලොකු සතුටක් එන්න ඇති ...ස්තූතී අයියේ👌👌👌
@damakikw3102
@damakikw3102 6 лет назад
උපදින ආත්මයක් ආත්මයක් පාසා ඔබට ඔබේ අම්මා තාත්තා නංගි ලැබේවා පව්කාර පාපතර සමාජයේ තිරිසන්නු හමු නොවේවා කල්‍යාණ මිත්‍රයන් හමු වේවා ඔබේ නංගිට අම්මට උපදින ආත්මයක් පාසා දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වැනි සහෝදයන් ලොව ඉපදෙන සියලුම සහෝදරියන්ට ලැබේවා
@DubaiAshin
@DubaiAshin 6 лет назад
Oya wage අයියා keneak අපිටත් hitiyanam api me dubai වල duk විඳින්නේ නැහැ oyata labena athmayata nangi keneak ලැබේවා bs
@thinuwanka765
@thinuwanka765 6 лет назад
Hoda com......ekaka
@damakikw3102
@damakikw3102 6 лет назад
Thinu Wanka 🌷🌷🌷🌷🌷
@sewwandidissanayake1303
@sewwandidissanayake1303 6 лет назад
අනිවාර්යයෙන්ම ඔබේ කතාවට මමත් එකගයී.....💐
@anula1159
@anula1159 6 лет назад
Ahana ahanne asai mepamana kalekata apinam danuwath wela hitiye na me visthera ganaathemai godak loku dayak me kale tawa tawa dawal walin danuwath karanawanam me pilibada age kota salakanawa obata dierga ause labawa
@nishadigunawardhana8357
@nishadigunawardhana8357 6 месяцев назад
හිතුමතේ ජීවිතේ...ලබන ආත්මයේ මගේ සහෝදරයා වේවා 🙏🙏
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 9 дней назад
boru ban ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-8Ktd5YIg6dQ.html
@ravindralal3920
@ravindralal3920 25 дней назад
චතුර මහතා සමග සාකච්ඡා කල මාමා ගේ හිතුමතේ ජීවිතේ බවට පත්කෙරුවේ තිරිසන් සතුන් ළඟ වත් නැති , තුච්ච කාමාතුරයන්ගේ වරදින් මිස ,නංගීට අවසානය උදාකරපු අයගෙන් ,සහ රටේ අනෙකුත් අසරණ යුවතියන් , ආරක්ෂා කිරීමට කටයුතු කල ,මේ මාමා , උත්තරීතර ගෞරවනීය සහෝදරයෙකි.😊අපේ රටට ජාතියට ,කාන්තා ළමයින්ට ,ඉගෙනුම ලබන දරුවන්ට මතු පරම්පරාවට , ආදර්සමත් නායකයෙකි .😊සහෝදර ප්‍රේමය අති උත්තරීතරයි .🎉සෑම සහෝදරයෙකුම තම තමන්ගේ පවුලේ නංගිලා ,මල්ලිලා ,මෙන්ම අනෙකුත් නංගිලා , මල්ලිලා , මේ අයියා වගේ ආදරයෙන් ආරක්ෂා කිරීමට හිතට ගන්න .😊නීතිය ආරක්ෂා කරන උදවිය ,😊 රජයේ සේවය කරන උදවිය ,නීතිය හරියටම ආරක්ෂා කර යුක්තිය ඉටු කලා නම් , ජීවිත අටක් විනාස නොවේ .😊😊 කාමාතුරයන් ගේ වරද නිසා ,😊 මේ මාමා අද කාත් කවුරුත් නැතිව , තනිව සිටින තැනට පත් වේද ? .😊මාමේ ඔයා අපේ රටේ සැබෑ වීරයෙකි .😊😊😊
@elenieleni3859
@elenieleni3859 6 лет назад
ඇත්තෙන්ම මොහු නියම ගුනගරුක සහෝදරයෙක්.මටනම් මොහු නියම වීරයෙක් .ඔබට නීරෝගි සුවයත් දීර්ගායුත් ලැබේවා.
@rupikawewage9347
@rupikawewage9347 5 лет назад
You are great , SUMATHI AYYA
@ishanmadushanka3254
@ishanmadushanka3254 Год назад
මේ වගේ සාපරාදී ගාතන අදටත් වෙනවා අමන ජඩ දේශපාලුවො බලය තනතුරු පාවිච්චි කරල දූශන වන්චා අදත් වෙනවා එදා මේ වගේ නියම පිරිමි ජිවත් උනා හත් වතාවට එක බැගින් මැරුවා නියම නීතිය නම් එයයි...එ අවන්ක වචනයක පවා අඇස් වල එ අතීත කතාව අනේ එ තාත්තාට නීරොගි සුව ලැබෙවා දීර්ගායු වෙවා ...හරිම ආඩම්බරයි නියම වීරයෙක් ....අනිවාර්යයෙන් ස්මාරකයක් හදන්න ඕන මේ තාත්ත වෙනුවෙන් වෙච්ච අසාදාරනය වෙනුවෙන් නියම දඩුවම් දීපු ඔබ වීරයෙක් ..කදුලක් ආවා මේ කතා බලද්දි ..බුදුසරනයි
@isharasewwandi660
@isharasewwandi660 6 лет назад
මිහිපිට දෙවිවරු.හිතුමතේ ජීවිතේ ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා.යම් දිනක මරනින් මතු අමා මහ නිවනින්ම සැනසේවා.යුක්තිය ඉටු කල ඔහුට මා සිතන අයුරින් අකුසල් නම් රැස් නොවිය යුතුමය.
@warunapassindu1909
@warunapassindu1909 3 года назад
Sira
@Pyasiri
@Pyasiri 24 дня назад
ඉතාමත්ම වැදගත් දැනුවත් කිරීමක් චතුර පුතාට බෙහෙවින්ම ස්තූතියි
@kavidumalith6929
@kavidumalith6929 2 года назад
සිරාවටම ඇඩුනා මාමෙ ඔයා නියම වීරයෙක් respect ආසයි ඔබව හමූ වී වචනක් කතා කරන්න සිරාවටම කදුලු ආව මේ කතාව අහල 😢❤️
@janakarathnayaka3873
@janakarathnayaka3873 6 лет назад
මෙතුමා අතින් සිඳුවූ ප්‍රාණඝාත වලට දෙවියන් සමාවදෙනවා නිසැකයි.මැරයෙක් නෙවෙයි මෙතුමා අහිංසකයෙක්. බුදුසරනයි..! නිරෝගීව දිවි ගෙවන්න ලැබේවා..
@recommended2
@recommended2 Год назад
meka boru kiyanne
@kavindulakshan859
@kavindulakshan859 7 месяцев назад
වැරදි වලට සමාව දෙන්න දෙයියන්ට බෑ හලෝ. උබ හිතුවයි ලංකාවේ වැරදි කාරයොන්ට ජනාධිපති සමාව දෙනො වගේ. දෙයියොන්‍ට පුලුවන් උබලා අපි කරන වැරදි වලට සමාව දෙන්න? දෙයියො කියන්නෙ අපිටත් වඩා අසරණ සෙට් එකක් ඔයි. තමන් කරන දේ තමන් ලගට ආයෙත් එනවාමයි දෙයියන්න පකක් කරන්න බැ.
@Dasun-tharaka
@Dasun-tharaka 6 лет назад
කොච්චර අහිංසක මනුස්සයෙක් ද,කතා කරන විදියෙන්ම තෙරෙනව වැදගත් මනුස්සයෙක් කියල.
@resheendewmina9106
@resheendewmina9106 3 года назад
Aniwaren..❤
@ashanrp
@ashanrp 3 года назад
මූ ටොම් පච කෙලලා තියෙන්නේ 😂😂😂
@rhythmofheartlk2476
@rhythmofheartlk2476 3 года назад
අනිවාර්‍යෙන්ම🤣
@shan-bj1ik
@shan-bj1ik 3 месяца назад
​@@ashanrpඋඹ දන්න තරම ගමේ එකා ගැන අපි දන්නැද්ද 😂
@dileepakumara1840
@dileepakumara1840 13 дней назад
❤❤❤❤නියම සිංහල අයුක්තිය පරාජය කල වීරයෙක් ආදරෙයි හැමදාම❤❤❤❤
@ErangaGunawardana
@ErangaGunawardana 4 месяца назад
වයිරයෙන් වයිරය නොසන්සිදේ ❤🙏 සන්සාර ගනදෙණු පින්වත්නි මේ මහා බයානක සසරෙන් මිදෙන්න❤
@ThisaraCreations
@ThisaraCreations 6 лет назад
වීරයෙක්.... මේ කතාව තවත් එක කතාවක් වී යට යාමට නොදී අනාගතයට රැගෙන යන ලෙස සමාජ ගත කර යුතුයි.
@thushanekanayake1783
@thushanekanayake1783 6 лет назад
Kawda danne UNP ekke inne amathi , e amathi mewade karapu desapaluwage putha lu ...kawada kiyala kiyandako ratatam dana ganada , me wage dewal karapu untath thamath vote karana minisu inna ratak lankawa
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 лет назад
කිප වතාවක් මෙ කතාව බැලුවද අඇත්තටම එයාගෙ නන්ගි මොනතරම් වාසානාවන්තද මෙ වගේ ආදරනිය සහෝදර යෙක් ලබන්න මෙ වගෙ අවන්ක නිර්භිත මනුස්සයෝ අපේ රටටම ආදර්ශමත්
@sajisaji7640
@sajisaji7640 6 лет назад
godaaàak dukai oyata b.s. dp
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 4 года назад
@@sajisaji7640 මම ආයෙත් අද බලනවා අව් රුද්දකට පස්සෙ
@rashinichathurika7912
@rashinichathurika7912 24 дня назад
අයියා කෙනෙක් විදිහට එයා එයාගේ නංගිට උපරිම සාධාරණය කරල තියෙනවා. ඒ අපරාධ කරපු එවුන්ට කරපු දේ හරියටම හරි .මේ වගේ හිත හොඳ මිනිස්සුන්ව හිරේට දාන එක නෙමෙයි හරි වැඩේ. එතුමා එතුමාගේ සහෝදරත්වය වෙනුවෙන් කරන්න ඕනි හොඳම දේ තමයි කරලා තියෙන්නේ.
@heshanvimukthi8812
@heshanvimukthi8812 Год назад
හිතේ උඩින්ම ඉන්න වීරයෙක්💜️
@anthapontha2260
@anthapontha2260 Год назад
Tho wge harakek 😂😂😂🖕
@sasinsrilanka3835
@sasinsrilanka3835 6 лет назад
මගේ ඇගත් හ්රිවැටුවා මෙි කතාව අහාලා.... මහා පුදුමාකාර ජිවිතයක් මෙිතැමා ගේවලා තියේන්නේ...ඔබට දිර්ගාඅයුෂ පතනවා හදවතින්ම..... ඔබගේ නන්ගිටත් නිවන්සුව පතනවා ...හිතට ගෝඩක් දුකයි
@ShyanAdventures
@ShyanAdventures 6 лет назад
මිනිස්සුන්ගේ ජිවිත දිහා පිටින් බලල විනිශ්චය කරන රටක මේ වගේ වැරදි කියල හංවඩු ගහපු මිනිස්සුන්ගේ ජිවිතේ ඇතුලට එබිලබලල හැමෝටම දැනගන්න මේ වගේ වැඩසටහන් කරන එක ගොඩක් වටිනවා
@tashiyakomlooo7681
@tashiyakomlooo7681 3 года назад
පොර කියන වචනෙ අහල තිබුනට ඇත්තටම පොරක් දැක්කෙ අද.. ❤️❤️
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 9 дней назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-8Ktd5YIg6dQ.html
@adikariadikari
@adikariadikari 3 месяца назад
සුපිරි පොරක් නීතිය අකුරටම ඉටු කරපු අයිය කෙනෙක් ♥️♥️♥️♥️.
@user-zo2kd8gf1v
@user-zo2kd8gf1v 6 лет назад
නීතිය අතට අරන් පාපතරයින්ට දඩුවම් ලබා දුන් ඔබට මගේ උත්තමාචාරය ...
@nethmiedirisinghe919
@nethmiedirisinghe919 6 лет назад
අයිය කියන වචනෙට සදාරණයක් කරපු ඇත්තම අයිය කෙනෙක්.තමන්ගෙ නන්ගි මරපු උන්ගෙ බෙලි කපල හරියටම නීතිය ක්‍රියාත්මක කරල හරිම දෙයක් තමා කරල තියෙන්නෙ.
@MPS__xROKI
@MPS__xROKI Год назад
මම මෙ වගෙ කතාවක් අහලා තිබ්බෙ නැ ඇහුවම ඇඩෙනවා බං ගැම්මක් මාමෙ 👍✋
@Kevin-si9xe
@Kevin-si9xe Год назад
Ayyo bn mee manussaya boru kiynne😂
@fenztagamer
@fenztagamer Год назад
@@Kevin-si9xe eka kohomd kiynne atta katawa mokkd
@TV-fe5pe
@TV-fe5pe Год назад
මේ කතාව මම මුලින්ම ඇහුවෙ අද..ඇත්තටම මේ මාම කරපු දේ හරි..තමන්ගෙ නන්ගිට මෙහෙම දෙයක් උනා කියල දැන ගත්තට පස්සෙත් නිකන් බලාගෙන ඉන්නෙ කොහොමද. පව් ඒ අහින්සක් දෙමාපියන් දෙන්න..කොයි තරම් නම් බලාපොරොත්තු තියාන ඉන්න ඇතිද තමන්ගෙ දුව ගෙදර එනකල්..ඇත්තටම දුකයි ..
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 6 лет назад
හිතුමතේ ජිවිතයේ තමන්ගේ නංගීගේ ජිවිතය විනාශයට පත් කරපු අය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් සටන් කරපු අයියා කෙනෙක් ගොඩාක් ආඩම්බරයක් අද සාමාන්‍යයෙන් දකින්නට නැති චරිතයක් ඔබ වැරදී කරත් ඔබ අපිට නිවැරැදිව පෙනෙන්නේ ඔබට තව තවත් දීර්ඝකාලයක ගුණ ධෛර්ය අතර රැදෙන්න වාසනාව උදා වෙිවා ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි
@358923139
@358923139 6 лет назад
සුමතිපාල මහතාණනි ගතින් දුබල වුනත් තාමත් ඒ හිතේ හයිය එදා වගේ ඔබට තියනවා
@pethamgodawarnakulasuriya8246
@pethamgodawarnakulasuriya8246 6 лет назад
Ane paw me wage aiya kenek labanna pin kranna one et mona dukakda deyane paw.
@janakas.bandara9126
@janakas.bandara9126 2 года назад
පට්ට චරිතයක් ඕයි ....කියන්න වචන නෑ. නියම සිංහල මිනිසා ඔබයි .
@Asela-fc9pp
@Asela-fc9pp 6 месяцев назад
ඒක බඩවැල් කඩාගෙන ආපු නංගිට සාධාරණයක් කරපු රත්තරං අයියා නංගීගෙන් වෙනුවෙන් හිරබත් කාපු ඒ උතුමි ඒ සහෝදරයා උබට දිර්ඝායු වේවා
@indikaprasannaperera7351
@indikaprasannaperera7351 6 лет назад
චතුර මල්ලි බොහොම ස්තුති මෙතුමාව සකච්චාවකට ගෙන එම ගැන නොමග ගිය උන්ට නියම ආදර්ශක් මෙතුමගෙ ජිවිත කාතාව චිත්‍රපටයට නගන්න පුලුවන්නම් තවත් හොදයි
@sandaruwanmallawaarachchi1058
@sandaruwanmallawaarachchi1058 6 лет назад
එදා ප්‍රසිද්ධියේ දූෂණය වූ දැරියගේ අයියා මෙහෙම වෙද්දී අද අප්‍රසිද්ධියේ කෙතරම් නම් නැගනියන් අපචාරයට ලක්කලත් කතා කිරිමට කිසිදු අයියා කෙනෙක් නැති තරම්..හේතු මේ system එකේ අදවෙද්දී නැගනියව දූෂණය කරනූ ලබන්නේ ඉතාමත් සූක්ෂමවයි..එනම් අටෝප වචන හාවිත කරමින් වහසි බස් දොඩමින් නැගනියන්ගේ කැමත්ත ඇතිවම සිදුවේ..මේ ක්‍රමේ පවත්නා ලොකුම ගැටලුව එයයි..එනම් නැගනියන් වෙනුවෙන් පෙනිසිටමට අයියාට නොහැකී වී ඇත්තෙ ඔහුද තවත් නැගිනියන් ඔනෑ තරම් අප්‍රසිද්ධියේ අපචාරයට ලක් කර ඇති නිසා විය හැක...
@priyankabandara1586
@priyankabandara1586 6 лет назад
Sandaruwan Mallawaarachchi aniva
@hemanthiwickramasinghe1276
@hemanthiwickramasinghe1276 2 года назад
මෙයා අපෙ කුරුණෑගල රෝහලේ ward 01 නතරවෙල බෙහෙත් ගත්ත. දෙපාරක් විතර.මට හරියට කාලෙ නං මතක නෑ.අවුරුදු කීපයකට කලින්.මාර අහිංසක,පාඩුවෙ වැඩක් කරගන්න මනුස්සයෙක්.කාටවත් කරදරයක් නැති.මම නං හරියට ගරු කරනවා.මේ වගේ අයියල දෙන්නෙක් තුන්දෙනෙක් හිටියනං අපරාධකාරයෝ වැරදි කරන්න බය වෙයි
@manojrangika2919
@manojrangika2919 Год назад
මම මෙයව දකින්නෙ හත් දෙනෙක් මරපු මීනිමරුවෙක් විදියට නෙවෙයි තමන්ගෙ සහෝදරිය වෙනුවෙන් උක්තිය ඉශ්ට කල සෑබෑ වීරයෙක්.....මෙ වගේ සහෝදරයෝ තවත් ගෑනු ලමයිට හම්බවෙවා කියලා මම ප්‍රතනා කරනවා❤🥰
@sachisachi6419
@sachisachi6419 5 лет назад
වචනයක් ගානේ ඒ ඇස් වල අවංක කමත්, අසරණකමත් පේනවා. බුදු සරණයි ! තාත්තෙ...
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 года назад
Ou ane pudumakara wedanawak ae hithe athida,,
@sndgo472
@sndgo472 3 года назад
Aswalata kadulu awa kathawa ahala.a wagema oyage awanka coment eka dakala.තාත්තේ 👌👌
@sankaishu7962
@sankaishu7962 3 года назад
ඉතාලියේ ඔබ නොදුටු නොවිමසූ අභිරහස් ඝාතනයක සුල මුල ලගදීම...අපගෙ චැනලය Subscribe කර එකතු වන්න... ලාංකිකයන්ගෙ ජීවිත බේරාගමු. 🙏
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 3 года назад
Boruuuu video ekak
@malithmadushanka136
@malithmadushanka136 3 года назад
නෙත් එකේ බැලුම්ගල වැඩසටහන බලන්න. මේක අමු බොරුවක්
@maxwarner8644
@maxwarner8644 6 лет назад
ඒ ඇස් වල තියන අවංක බව ...මට නම් ඔහූ වීරයෙක්..
@SM-ug4mg
@SM-ug4mg 6 лет назад
max warnerදැන් ඉන්න උන් මුකුන්ද කියල හිතෙනව නෙහ්
@audaryadhananjani3601
@audaryadhananjani3601 6 лет назад
max warner aththamai.....ohu hegimmbarai....kathawa wishwasaniyai neda max..
@sewwandidissanayake1303
@sewwandidissanayake1303 6 лет назад
දැං ඉන්න උන් හිතං ඉන්නෙ පිස්තෝලයක් අරං ගිහිං වෙඩි තියලා පැනලා ගිය ගමන් වීරයෝ කියලා..... තමන්ට අසාදාරනයක් උනා නම් ඒ ගැන නීතීය ක්‍රියාත්මක නොවුනේ නම් වෙන මොනා කියලා කරන්න ද....... බියගුල්ලෙකු වගේ හැංගියා හිතින් වෛර කර කර ඉන්නවාට වඩා මෙතුමා කරපූ දේ හරී....කාට නැතත්.... ඔබ අපට වීරයෙකි... 💐💐💐
@nandasenagabadage4553
@nandasenagabadage4553 6 лет назад
Audarya Dhananjani kama
@namalkarunathilaka292
@namalkarunathilaka292 5 лет назад
Aniwa menna weddo
@nisaladidhulakshan5535
@nisaladidhulakshan5535 2 года назад
ඇත්තටම ගත යුතු දේවල් සෑහෙන්න තියෙනවා අද සමාජෙට මේ වගේ දේවල් වලින්🔥♥️💯
@malith6413
@malith6413 Год назад
තම ආදරණීය නැගණිය වූ කුසුමාවතී වෙනුවෙන් කළුතර සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ" සාධාරණය ඉටුකර ආපසු හැරී බලන විට... මිනී මැරීමේ චෝදනා 4ක් සම්බන්ධයෙන් වරදකරුව මරණ දණ්ඩනය අපේක්ෂාවෙන් සිටින්නෙක් වී තිබුණා. කෙලෙසා මරා දැමූ නැගණිය වෙනුවෙන් විමුක්තිය ලබා දුන් පසුව මරණය අපේක්ෂාවෙන් සිටි ඔහුට කිසිදු තීන්දුවක් ගැන ගැටලුවක් තිබුණේ නෑ. පසුකාලීව මරණ දණ්ඩනය වසර 90ක සිර දඬුවමක් දක්වා ලිහිල් වුණා.. අවුරුදු 17 දී සිරගත වන ඔහු වසර 41ක් සිර මැදිරියක ජීවිතය ගෙවා දමා 2013 නොවැම්බර් 24 වන දින චෝදනා වලින් නිදොස් කොට නිදහස ලබා බන්ධනාගාරයෙන් එළියට එන විට වසර 58ක වියපත් මිනිසෙකුව සිටියා. ලෝකය මෙන්ම ඔහු ද බොහෝ සේ වෙනස් වෙලා. බන්ධනාගාර සිර මැදිරියේ දී තමන් හදුනාගත් මිනිහෙක් රටේ නායකයා වී තමන් වෙත ජනාධිපති සමාව ප්‍රදානය කරාවි යැයි ඔහු කිසිවිටක නොසිතන්නට ඇති. දෛවය විසින් ජීවිතය පුරාවට සරදමට ලක් කළ මේ මිනිසා මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙතින් නිදහස ලබනවා.... "හිතමතේ ජීවිතේ" ගෙවා දැමූ සුමතිපාල හරි අහම්බෙන් පහුගිය දා දුම්රිය වැඩ වර්ජනය මැද කැමරා ඇසට අසුවෙනවා. වෙව්ලන දුබලව ගිය දෑත්, බයාදු මුහුණ, සියල්ල අතරේ තවමත් බලාපොරොත්තු සහගතව දිලිසෙන ඇස්.. පුවත් පත් ලිපි වලින් කියවූ චිත්‍රපට පිටපතක් හා සමාන ඔහුගේ ජීවිත කතාව යළි ආවර්ජනය වුණා... පෝරකයට නංවා තොණ්ඩුව ගෙලට දැමීමෙන් පසුව ද ජීවත් වෙන්නට වරම් ලැබූ එකම ලාංකික සිරකරුවා ඔහුය... ශිෂ්‍ට සම්පන්න සමාජය විසින් වීරයෙක් ලෙස බාරගත් මිනීමරුවා ඔහුය.... ජීවිතේ සැදෑ සමය ගෙවන "හිතුමතේ ජීවිතේ" අවසන් ගමන් යන්නට පතන ආකාරය ඔහුගේම කවි බසින් මෙසේය..... අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා..... බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා.....
@KasunSuranjaya
@KasunSuranjaya 6 лет назад
මෙන්න නියම චන්ඩි.... මෙන්න නියම මිනිස්සු... අද ඉන්න කාඩ්බෝඩ් චන්ඩි මොක්කුද මේ වගේ මිනිස්සු එක්ක බලද්දි...
@isharamadhushan833
@isharamadhushan833 4 года назад
Aekanam sira ban
@sakuralankapictures488
@sakuralankapictures488 6 лет назад
ඒ ඇස් වල ගැම්ම බලපං චතුර. කාටවත් බයනැති නංගිට පණවගේ ආදරේ කළ පාපතරයං මැරෑ ❤️❤️ ලස්සන film එකක් ගහන්න පුලුවන් පර බලු පොලිස් දේසපාලුවන්ට චූ යන්න
@GreatInspiration_us
@GreatInspiration_us 4 месяца назад
Film ekak thiye, hithumathe jeewithe kiyla,kathawa poddak wenas emathi na film eke
@shanshan573
@shanshan573 3 года назад
මට ඇඩුනා මේ වගේ අය්‍ය කෙනෙක් ලබන්න අපිත් පින් කරන්න ඕනි මේ මනුස්සයාගෙ හිතේ කිසිම් කුහක කමක් වංචාවක් නෑ කරුනාවන්ත කම පේනවා බුදු සරනයි මාමේ 🙏🙏
@gaminisrilankan119
@gaminisrilankan119 Год назад
මෙයා කියන්නේ ඇත්ත අනුරාධපුරේ ජර්මන් පාලම ලගින් තමයි පනින්නේ..අපි පොඩි ලමයි එතකොට අපේ තාත්තා කියලා තියනවා මෙයා ගැන කතාව ඇත්ත
@ayeshsasidumadusanka3397
@ayeshsasidumadusanka3397 6 лет назад
ආදරීනය අයිය කෙනෙක්....මේක බලනකොටනන් ඇඩුන. දීර්ඝායුෂ තාත්තෙ😘😘😗😗
@namalbro4966
@namalbro4966 4 года назад
Para
@nilushanilusha7403
@nilushanilusha7403 4 года назад
Mage appachchita tharam man adarei mata nam waddek
@sunethradissanayakala6683
@sunethradissanayakala6683 6 лет назад
මට ඔබ පෙනෙන්නේ සැබැම 👌 ආදරනිය සහොදරයෙක් ගොඩාක් දුකයි පව් සහොදරිය නිවන්සුව ලැබේවා ඔබටත් බුදු සරණයි ඔබ දකිනකොට මට ඔබ මිනිමරුවෙක් විදියට නෙවෙයි ආදරනිය අයියා කෙනෙක්
@sanjayanirosh3126
@sanjayanirosh3126 6 лет назад
මේක බලලා මටත් හිරේට යන්න හිතුනා 😂 ඇයි දෙයියනේ පුදුම අද්දැකීම් ප්‍රමානයක්නේ 😂
@amilairoshana2163
@amilairoshana2163 3 года назад
මේ තමයි නියම වැඩ කාරයෝ 👍මේ වගේ අය ඉන්න ඕනේ අදටත්, ඒ කාලේ ඉදන් පොලි,,,,,,,,,,,,,, ය තමයි ඔක්කොම ජරා වැඩකරලා තියෙන්නේ, සුමති මාමේ ඔබ‍ටත් අන් වීරයන්ටත් බුදුසරණයි 🙏
@ravindukeshan5288
@ravindukeshan5288 3 года назад
නිහඩ වීරයෙක් තමා 😍. මුළු ජීවිතෙම පවුල වෙනුවෙන් කැප කරපු. දැන් ඒ මනුස්සයා මොනවගේ තත්වෙක ඇතිද...මග තොටෙදි හම්බඋනොත් පුලුවන් උදව්වක් කරනවා ❤️
@nihalpriyantha5864
@nihalpriyantha5864 6 лет назад
දැන් ඉන්නෙ බඩ ගෝස්තරේ වෙනුවෙන් අයුධ අතට ගත්තු නිවට චන්ඩි.හැංගිල ජීවත් වෙන්නෙ.අද මෙවැනි චන්ඩි නැහැ .මොහු අවංකව හදවතක් ඇති මිනිසෙක් .උතුම් සද්ධර්මය අවබෝධ වේවා .
@anslemcamilus4230
@anslemcamilus4230 Год назад
මිනි මරු ඇමති ගෙ පුතෙක් දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් ඉන්නවාලු කවුද? ඔය මන්ත්‍රි කවුද.. නම් කරන්න... පාර්ලිමේන්තුවේ සිට පොලිසිය පොලිසියේ ලොක්කො නඩුකාරයා බන්ධනාගාර නිලධාරීන් විදුහල්පති ලා කරන කරලා තිබෙන අපරාධ රටෙ නිතිය අතට අරං මොනරා වදුරා ඌරාගේ චරිතය ක්‍රියාත්මක ජනතාවගෙ බදු මුදල් වලින් යැපිලා කරන පාලකයන් නායකයන් සියලුම මාෆියාවට තිත තබමු.
@thusithabandar2507
@thusithabandar2507 6 лет назад
ඔබත් ජාතික වීරයෙක්...තමන්ගේ කමට ජීවිතය පුදකලා....
@namalbandara1653
@namalbandara1653 6 лет назад
Me tamai sebema sahodaraywaya.budu saranai obata.
@tst8926
@tst8926 3 года назад
😂👍
@kalpasandaruwan2462
@kalpasandaruwan2462 Год назад
නිවන් සුව වීරයා ❤️
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 16 дней назад
Man dakke dan issella kathawa ahuwa .supiri sahodarayekkk❤❤❤
@premalalkumara4103
@premalalkumara4103 6 лет назад
මේ මනුස්සයාගේ විනාඩි 50ක වීඩියෝ එකක් මීට කලිනුත් මම බැලුවා .කතාව නම් ඉතා සංවේදයි.තමාගේ නංගී පාපතරයින් අතින් අකාලයේ මරා දැමූ ,ඒ පාපතරයින් ගෙන් පලිය ගන්නා ආදරනීය අයියා කෙනෙක්.මේ මිනිසා ඒවා කලේ සමාජය විසින් කරපු අමන වැඩ නිසා .සිරිපාලටත් උනේ මේ වගේම දෙයක් .අයියේ ඔබට උතුම් දළදා සමිදුගේ පිහිටයි .දීර්ඝායුෂ ලැබේවායි පතමි .........!
@isharakariyawasam2506
@isharakariyawasam2506 6 лет назад
තමන් ගේ නංගි වෙනුවෙන් සාදාරනය ඉටු කර තමන්ගේ ජීවිතයම කැප කෙරූ මෙවන් අයියා කෙනෙක්.. සහෝදර බැදීම කොච්චර ලස්සනද... ඔබගේ ජීවිතේ ඉතුරු කාලය හොදින් ගෙවන්න.. ඔබ මේ සමාජය ඉදිරියේ වැරදි කරුවෙක් කෙරුවද මං නම් ඔබව දකින්නේ තමන්ගේ නංගි හට අසීමිතව ආදරය කෙරු අයියා කෙනෙක් වශයෙන් පමනි... කෙසේ වුවද ඔබගේ ජීවිතේ ඉතිරිය ලස්සනට ගෙවීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබට බුදු සරනයි .. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මානෙනි ඔබට ස්තූතියි ... අවසානයේ හෝ ඔහු හට සාදාරනය ඉටු කිරීම සම්බන්ධව ... බුදු සරනයි... හිතුමතේ ජීවිතේ 🔥🔥❤❤🙂🙂 ඔබ වැනි සහෝදරයෙක් ලැබීම කුසුමා ලද වාසනාවකි.. එහෙත් ඒ සහෝදරයාගේ ආදරය විදීමට ඔබට නොලැබීම අවාසනාවකි.. මතු ආත්මයක් ඔබලා දෙදෙනා යලිදු මුන ගැසේවී... එයායි මගේ ප්‍රාර්ථනය.... කුසුමා.... ඔබට යලිදු කිසිම ආත්මයක මෙවන් අකල් මරනයක් නොවේවා...
@pamudithapriyadarshana2867
@pamudithapriyadarshana2867 6 лет назад
ishara kariyawasam ❤️
@sampathbandara4644
@sampathbandara4644 2 года назад
දීර්ඝායූ වේවා රත්තරං තාත්තේ ඔයාට. කවදාවත් පව්නම් සිද්ද වෙන්නෙ නෑ තාත්තට. සැබෑම වීරයෙක් ඔබ.
@chathuramadusanka7309
@chathuramadusanka7309 6 лет назад
අනෙකුන් සහෝදරයන්ට මේ අයියා ආශිර්වාදයක් වේවා නීතිය හරියට කියාත්මක වෙන්නෙ නැති කාලේක මේ වගේ දඩුවම් තමයි ඒ වගේ දුශනය කරපු උන්ට ලැබෙන්න ඕන👍✌️
@anjula3336
@anjula3336 6 лет назад
ආදරනීය අයිය නම් ඔබයි යුක්තිය බුදුන්ගේ පිහිට දෙවියන්ගේ ආශිර්වාදය ඔබට නිසැකව ලැබී තිබෙනවා දීර්ගායුස ඔබට
@senanayakaindrani1217
@senanayakaindrani1217 6 лет назад
anjula 333 9o9
@yamunakalpani8953
@yamunakalpani8953 6 лет назад
anjula 333 p
@dammikamadumali997
@dammikamadumali997 6 лет назад
නංගී විපාකය ගේවද්දි අයියා කල්ප ගණනට අකුසල් රැස්කරයි .ඔන්න ඉපදීම නම් දුක .ගෙවන්න වන්නෙ තනියම
@shanthapriya4780
@shanthapriya4780 6 лет назад
mewata unlike karana un hoyala maranna oni
@ravinjayadewa1611
@ravinjayadewa1611 6 лет назад
anjula 333 yes
@user-hu7wx1ci1z
@user-hu7wx1ci1z Год назад
මෙ සුපිරි සහොදරයෙක් ... මෙය දුන්නේ එ නරුමයන්ට දෙන්ඩ ඔනෙ දඩුවම ....සුපිරි මමෙ ඔයාල ඉන්ඩ ඔනෙ මිනිස්සු ....අද ඔයාල වගෙ අය නැ මමෙ ... වැඩනම් වැඩ...උන් 7ම බෙලලි අතට අරන් ගියේ එකයි ඔයාගෙ හයිය අකටයි මම අස සුපිරි සුපිරි මමෙ ඔයා
@randolie8339
@randolie8339 Год назад
අනේ මේ මාමා නැති උනා නේද ?? 🥺 නිවන් සුව..!! 🤍
@kavindunilekshachandrawans3672
Mara gaththa
@kavindalakshan3277
@kavindalakshan3277 4 года назад
මොහු සැබෑ වීරයකි.....සුබ පැතුම්...like එකක් දාන් යමු සහෝ.....
@pubudugunawardhana922
@pubudugunawardhana922 2 года назад
😂😂😂මේක නට්ටියක්
@nihaljayasekara8986
@nihaljayasekara8986 6 лет назад
ස්තුතියි චතුර මල්ලි...හදවතින්ම වැලද ගන්න පුලුවන් සුවද හමන චරිතයක්..නිරෝගි සුව හිතුමතේ ජීවිතේ චරිතයට..
@jayaweera9360
@jayaweera9360 2 года назад
මේකා සම්පූර්ණ බොරුවක් කළේ.
@pubudugunawardhana922
@pubudugunawardhana922 2 года назад
චතුර තරම් බොරු කාරයෙක් නෑ 😂😂😂 පට්ටපල් බොරුවක්.කැළනි නයා වගේ
@viraj.madhushanka
@viraj.madhushanka Год назад
චතුර ,වතුර වගේ බොරු වපුරන පරයෙක්
@niroshanweerasinha2009
@niroshanweerasinha2009 9 месяцев назад
මෙතුමව දකින්න ආසයි .තෙරුවන් සරණයි ඔබතුමාට .ඔබතුමාගේ සහෝදර ප්‍රේමය ආඩම්බරයි.
@podda-bus-kingdom_
@podda-bus-kingdom_ 3 дня назад
2024 බලන සෙට් එක කෝ බලන්න 😢
@aruninandasiri5882
@aruninandasiri5882 6 лет назад
අනේ දෙවියනේ මේ අහිංසක මුණෙ තියෙන පිං පාට මේ අහිංසක මිනිසා මේ තරම් දරැණු මිනිසෙක් උනේ ආදරණීය නංගි වෙනුවෙන් හැම බැදිමකටම වඩා සහෝදර බැදිමලොකුයි කියන දේ මේ අහිංසක තාත්තා ඔප්පු කරලා පෙන්නුවා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෝදර බැදීමට වඩා බැදිමක් නැතිබව ඔප්පු කරපු එකම මිනිසා ඔබයි පියතුමණි.දීර්ගායුෂ ආදරණිය තාත්තේ....ඔබේ අහිංසක ඇස් අදටත් ඔබේ සහෝදරියට ඇති ආදරය මොනවට කියා පානවා ..ඇය කොහේ හෝ සිට ඔබ දෙස බලන බව විශ්වාසයි..තාත්තේ
@sanjuchathurani6405
@sanjuchathurani6405 6 лет назад
ආඩම්බරයි ඔබ ගැන.තෙරැවන් සරනයි
@disneyjayathilaka2573
@disneyjayathilaka2573 2 месяца назад
🙏🙏🙏🙏
@vinodenivithanage1756
@vinodenivithanage1756 6 лет назад
ඒ අමනයන්ගේ බෙලි කැපු ඔබ තමා නිතිය හරියටම ක්‍රියාත්මක කලේ...👊👊👊❤️
@kasturiarchchigedon1037
@kasturiarchchigedon1037 6 лет назад
hriyata hari
@Srimathi-fg9on
@Srimathi-fg9on 6 лет назад
sahodara praemaya badeema
@lakshanfdo6731
@lakshanfdo6731 5 лет назад
Siravatama
@user-ob1uq7fe4g
@user-ob1uq7fe4g 3 года назад
😂😂
@thusithawadugedara483
@thusithawadugedara483 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-jChwwmLYDik.html
@sudanapoli6016
@sudanapoli6016 4 месяца назад
Budusaranai Budusaranai Budusaranai hitu mate sir budusaranai ❤❤❤❤Good news sir ❤❤❤❤
@anu4099
@anu4099 3 месяца назад
ඔබ කරදේ නිවැරැදී අනිවරේන්ම මැරිය යුතුයි ❤️❤️👍👍
@lifeprofile8400
@lifeprofile8400 6 лет назад
මේ කතාවෙන් ල0කාවේ හොඳම blockbuster film එක හදන්න පුලුවන්.. 🎥👍
@maheshpadeniya
@maheshpadeniya 5 лет назад
මෙහේ හැදුවොත් නම් ගූ කරයි
@Roshanisuru62
@Roshanisuru62 5 лет назад
කියලා වැඩක් නැ, අනිවා බ්‍රො..
@sheltonwickramaarchchi7803
@sheltonwickramaarchchi7803 5 лет назад
R. I will
@glue12324
@glue12324 5 лет назад
Mehe haduwoth gahak allan natana ewath dai. Echhcara hodai mehe inna directors lagei producers lagei wada. Suddekta ehema meke iwa watunanam hadanawa film ekak aye kiyala wadak nathi
@rj3323
@rj3323 5 лет назад
Aniwaaa bn
@since90lanka47
@since90lanka47 6 лет назад
සැබෑ ජීවිතේ michael scofield ලා prison break කැලේ මෙන්න රියල් බඩු 😍😍😍😍 තව තවත් ඉපදේවා 😘
@sanjeewatangalla6385
@sanjeewatangalla6385 4 года назад
Kala kanni amatilaga putala tamath inna wana yako okun maren nane
@user-mn4ss2ez6o
@user-mn4ss2ez6o 7 месяцев назад
මේ අයියගෙ කතාව ඇත්ත. මේ අයිය අපේ ගමේ. ඒත් ඒ අයියට තැනක් නෑ. හරීයට ගරහනව. දැන් කොහෙද ඉන්නෙ කියලවත් දන්නෑ. අයියෙ ඔයා කල දේවලට ඔයාට කවදාවත් දේවත්වයෙන් දඬුවමි දෙන්නෑ. ඔයාව අපිට මහාමේරු පරිවතයක් තරන් වටින රත්තරන් මනුෂ්‍ය යෙක්. අයියෙ ඔයා දැන් කොහෙද ඉන්නෙ කියලනමි දන්නෑ. ඉන්න තැනක් දන්නා කියන කෙනෙක් වෙතොත් ෆ් බී මැසෙන්ජර් හරහා කවුරු හරි දන්වන්න..ඔයා රටට සමිපතක් මරපු හැම එකාටම නියම දඬුවමි දීපු රත්තරන් අයියෙක්.
@Shen478
@Shen478 5 месяцев назад
එයා මැරිලලු නේද.අර බැලුම්ගල හැත්ත ඉන්න දුන්නෙ නෑ අන්තිම කාලෙ
@pawaniimashi6487
@pawaniimashi6487 2 года назад
ඔබ නම් සැබෑම වීරවරයෙක්.. දීර්ඝායු වේවා ඔබතුමාට..
@dinukamadushan7502
@dinukamadushan7502 6 лет назад
ඔබ නියම යුග පුරුෂයෙක් "හිතුමතේ ජීවිතේ"
@lakshanfdo6731
@lakshanfdo6731 5 лет назад
❤❤❤❤
@chanikamuller555
@chanikamuller555 4 года назад
Me wage Aiya kenek labapu a Nangi Hari wasanthai budu saranai Devi pihitai
@nishadimadusika4724
@nishadimadusika4724 6 лет назад
අනෙ මන්ද කියන්නෙ මොනවද කියලා හිතා ගන්න බැ..මට දැනෙන එකම් දොනම් ඔබ උතුම් මිනිසෙකු යන්නයි ...
@dinishathilakarathne7205
@dinishathilakarathne7205 6 лет назад
Ratata watina purawaeiyek
@user-ok7oi5ui5b
@user-ok7oi5ui5b 6 лет назад
Kiyana de hodata ahan inna ethakota therei a adare neeya aiya kenek thamange nangi Dushane karala marala a de karapu minissunwa meya marala hire gihin janadi pathi nidahasakata nidahas wela
@Urumawalokanaya
@Urumawalokanaya 6 лет назад
Nishadi Madusika k
@hemakaluarachchi4163
@hemakaluarachchi4163 6 лет назад
Chtura puthe voyage mannussakama doregalayana pinbara hadavatha ma anntha varayak dakala theynva oba vany pinvath puthek lads mawa hreema vasanavantye samajayata oba karana savaya mila karrsnna baha.oyata budu saranai Me ek. Ammakenakm
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 2 года назад
මුංගෙ,බෙලි නෙවෙයි අයියන්ඩි කපන්න තිබ්බෙ මොනතරම් ආදරයක් මේ අයියගෙයි නංගිගෙයි තියෙන්න ඇත්ද....ඒකට දැංඉන්න අයියල......අයියෙ ඔයාට නිරෝගි සුවය ලැබේවා....තෙරුවන් සරණයි
@user-jr1tg8ew9r
@user-jr1tg8ew9r Месяц назад
ඇයිද කියන්න තෙරෙන්නෙ නැ.. ඇඩුනා අවසානයේ.. 😢❤ මට මගෙ නංගී මතක් වුණා.
@januthilakarathna48
@januthilakarathna48 6 лет назад
ඉතාමත් කාලෝචිකයි චතුර අයියා ..ඊටත් වඩා අහන් ඉන්න බැරිතරමට හිතට වේදනාවයි තාමත් ඒ හිතේ ඒ ඇස් වල කදුළු ඒතරම් සහෝදර සෙනෙහසක් දිනක මොහු මිය ගියත් මොහුහට දෙවියන්ගේ පවා සමාව සානුකම්පාව ලැබෙනවා නොඅනුමානයි..හිත් පිත් නැති පාපතරයෝ හොටෙල් කාමර වල ජිවිත බිලිගන්න සමාජෙක ඒවා දැක දැක් ඇස් කන් පියන් අද ගෝලු බීරන්සේ නොයිද මේ අපිට කියන්නේ සොහොයුරුකමක මහිම පමණක්ම නෙවේ..ඇයි අසාධාරණය පිටු දකින්න බැරි..මොනලොක්කත් මාරයා ගාව සොක්කෙක් එහෙම බලනකොට මේ ඉන්නේ මාරයටට් සෙල්ලම් දාපු කෙනෙක් වගේම මාරයා පවා මොහුට මොහිගේ අරමුණට යන්න ශක්තියක් ධෛර්‍යයක් උනා..තරුණ අපට මේ ගැන අවබෝදයක් ලබාදුන් ඔබට පින්..ඒ වගේම ගොඩාක් න්ම් දරාපු අපරාධකාරයෝ කියලා හංවඩු ගැහුවේ අහිංසක මිනිස්සු බවත් ඔව්න් ඒ තත්වයට පත්කරේ ධනපති පංතිය බවත් මෙය බලන්නාවූ පිස්සෙක්ට උවට් තේරුම් ගත හැකී..ඒවඒම මොහුව නිදහස් කිරීමෙක් රටේ නායකයින් කරගෙන ඇත්තේ ඔවුන් කරගෙන යන පව් මදක් හෝ..පින් පැත්තකට හැරවීමකි මේ පින දවසක ලැබෙයි ඔවුන්ට..අවසානෙක අද සමාජය පිරිහී ඇති ආකාරය ගැන කියන්න වචනද නැත..ගැහැණියක් තම දිය්ණියවම වෙළද බාණ්ඩයක් වගේ මිලක් නියම කර එය අන්තර්ජාලයේ දමා උලුප්පා පෙන්වීම කරන එක් එක් අඩවි හිමි කාරයින්ටත් මෙය හොද ආදර්ශ්‍යක් ..රටටදැයටවැදගත්දෙයක් දැමීමට හුරු වන්න..එයයි සිදුවිය යුතු....හ්ම්..හිතුමතේ ජීවිතේ...කතාව හරිම ශෝකජනක උවත් අද කාලෙට දනපතියට නියම කනෙ පාරක්...ඉතිං මං ඔබට නිදුක් නීරෝගී සුවය හා..හිත නිවී පහන්වී සැනසීම ..ලගාවන ජීවිතයේ සැදෑසමය දැහැමින් සෙමෙන් ගෙවේවායැයි ප්‍රාර්තනා කරනවා...තෙරුවන් සරණයි..! ..
Далее
Получилось у Миланы?😂
00:13
Просмотров 1,2 млн