Тёмный

Honda Wade Episode 01 || හොඳ වැඩේ || 24th August 2020 

Swarnavahini TV
Подписаться 4,4 млн
Просмотров 463 тыс.
50% 1

#Teledrama #Swarnavahini #Honda_Wade
Subscribe - www.youtube.co...
Like us on Facebook - / swarnavahini
Live at 8 news - / liveat8.lk
To Watch Latest Teledrama's visit -
/ swarnavahinitv
To learn more visit - swarnavahini.lk/

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 440   
@saviduhashan972
@saviduhashan972 4 года назад
හොද වැඩේ 😀අලුත් කතාවක් 😍ඉසුරු අයියා හින්දා කතාව බලන අය මේකට ලයික් කරන්න..👍
@chamakumar3400
@chamakumar3400 4 года назад
මේක ගිය අවුරුද්දේ ඉවර උණු කතාවක්
@saviduhashan972
@saviduhashan972 4 года назад
@@chamakumar3400 ඒ" සද හැංගිලා" කියන කතාව නේ?
@gaminimadurangana3619
@gaminimadurangana3619 4 года назад
@@chamakumar3400 hoda wade
@chamakumar3400
@chamakumar3400 4 года назад
@@saviduhashan972 ඒක තමයි ටිකක් වෙනස් කරලා මේක හදලා
@hanshinisamarakoon2302
@hanshinisamarakoon2302 4 года назад
Mn aasama naluwek lassanai
@nishunishu217
@nishunishu217 4 года назад
ඇත්තටම ඉසුරු අයියා හින්ද තමයි කතාව බලන්න ආවෙ.. 🤗🤗මං ආසම ලංකාවෙ ඉන්න සුපිරිම actor කෙනෙක්..❤️❤️😍
@chutisudu4815
@chutisudu4815 4 года назад
ඉසුරු ලොකුහෙට්ටිආරව්ච්චි නිසාමයි මේ කතාව බලන්නේ. වෙන කිසිම හෙතුවක් නෑ..... හිනා වෙලා ඉන්න පුලුවන්.
@hansikamaduwanthi1465
@hansikamaduwanthi1465 4 года назад
ඉසුරු අයියා ප්‍රියතම නලුවා..හොද වැඩේ ❤️
@ksameera618
@ksameera618 4 года назад
ඉසුරු broge hodama acting දෙරණේ giya gini avi saha gini keli eke
@subanierangika2394
@subanierangika2394 4 года назад
Wede hodai hodeee
@wathsalasewwandi
@wathsalasewwandi 4 года назад
අර පැනි හැලෙන සමනල් කතා වගේද මේව... ඉසුරු ලොකුහෙට්ටිගේ... Supper actor ❤️
@dhanushkasanjaya6969
@dhanushkasanjaya6969 4 года назад
මුල කොටෙසේ ඉදන් අවසන් කොටස වෙනකන් බලන උන් ඉන්නවයි 👍👍👍
@sunthearmanel6158
@sunthearmanel6158 4 года назад
හොද වැඩේ ඉන්නවයි ඉන්නවයි
@ireshakumari7404
@ireshakumari7404 4 года назад
Apith
@ajithahiroshima5445
@ajithahiroshima5445 4 года назад
මගුලක් කියනව ,,කොරෝන නේද ,,කොයි වෙලේද අපිට දන්නවද ,,
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 4 года назад
Kawuda danne eta kalin mam mareida kiuala
@MadhuraSampath
@MadhuraSampath 4 года назад
ඇයි අග ඉදන් මුලට බලන එවුනුත් ඉන්නවද
@ඩම්ඩම්-ය1ත
@ඩම්ඩම්-ය1ත 4 года назад
අම්මට සිරි මෙන්න ඉසුරු අයියා ඉන්නවා කියන්නේ දිගටම බලනවා💗
@Junglefear422
@Junglefear422 4 года назад
Isuru බොක්ක.. ඇගිලි ගැන ගැන හිටියෙ බං කතාව එනකන්.. සද හැංගිලා ඉවර උනාම පට්ට අව්ලෙන් හිටියෙ
@sweenyfernando8830
@sweenyfernando8830 4 года назад
Ow neda ?
@wijethungamatara2343
@wijethungamatara2343 4 года назад
Aniwa
@chutisudu4815
@chutisudu4815 4 года назад
Ekanam aththa. Meka sada hangila eke copy ekak wage kiyala hithenne mt vitharada
@Junglefear422
@Junglefear422 4 года назад
@@chutisudu4815 ... දෙකේම අධ්‍යක්ෂකයා එකයි.. ඒක නිසා කොපියක් කියන්න බැ.. හැබැයි පටන් ගද්දිම විජේගෙ ෆිල්ම් එකක කොපි කරපු කෑල්ලක් තිබ්බෙ 😂😂
@shalikamadushani3649
@shalikamadushani3649 4 года назад
Hm owne
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්
ඉසුරැවා ඉන්න නිසා මේක බලන්න ආපු අය කෝ....හොද වැඩේ..මෙකෙත් අම්මට හික්කඩු යන්න වෙයිද දන්නේ නැ....😄😄😄
@chandanahewage993
@chandanahewage993 4 года назад
අම්මට හු..හු...හු...හුංගම යන්නවෙන්නෙ
@prasathmadushanka1218
@prasathmadushanka1218 4 года назад
C
@ishanihansika1965
@ishanihansika1965 4 года назад
😆
@mobileworldkuwait5260
@mobileworldkuwait5260 4 года назад
😆😆😆😆😆😆😆😆
@ආදරේයීතාත්තේසුදුදෝණි
හොද වැඩේ ඔය මෙහෙ... මේ යාලු ගහනවෙයි ගේමක්
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 4 года назад
තිලකසිරි අයියගේ සඳ හැංගිලා එකේ නාරද අතරින් පතර දීපු ආතල් මේකෙන් තනිකර බලන්න පුලුවන් ❤️😂
@weshared9482
@weshared9482 4 года назад
හොද වැඩේ ,හොදින් හෝ නරකින් Hit වෙන්න නම් දකුණෙන්ම එන්න ඕනි හරී😍😍😀😍😀 ..Part 1ඉදල අවසන් වෙන තෙක්ම බලන්න Ready වෙමුද යලූ 😜
@lasantharex383
@lasantharex383 4 года назад
සබ් කරා මචන් මවත් සබ් කරන්න අනිවාර්යයෙන්ම විඩියෝ එකක් බලලා යන්න
@prashansamadumali4799
@prashansamadumali4799 4 года назад
Niymi
@dilandananjayadahanayaka9271
@dilandananjayadahanayaka9271 4 года назад
Aniwa
@dilandananjayadahanayaka9271
@dilandananjayadahanayaka9271 4 года назад
@@prashansamadumali4799 hi
@ishanihansika1965
@ishanihansika1965 4 года назад
I watch it every day because I have a favorite actor. Brother Isuru is acting well. හොද වැඩේ
@lonathdeesara490
@lonathdeesara490 4 года назад
ඉසුරු අයිය දග හින්දා ❤ ආදරෙ අය කො
@yasasediriweera8281
@yasasediriweera8281 4 года назад
සුදත්ත තවත් හොද ගේමක් ගහන්න වගේ හදන්නේ, හොද වෑඩේ....ඒ.😄😄😄😄👍
@cthurapubudu6638
@cthurapubudu6638 4 года назад
සුපිරී අද ඉදන් මේකට පුරුවෙමූ නේ ඉසුරුවා එල.......ආදරෙයි...❤❤❤
@sajith77ff25
@sajith77ff25 4 года назад
හොද වැඩේ.......... සුපිරි නට්‍යක් ආ........ හොද වැඩෙ.......😉🤩
@nethmafdo107
@nethmafdo107 4 года назад
ඒ යාලු මේ මේ coment ekata like ekak දානවැයි ඒ හොඳ වැඩේ😂😂😂😂😂😂😂😂
@phnuwan4785
@phnuwan4785 4 года назад
❤❤👈👈 ඉසුරු ලොකුහෙට්ටිඅරච්චියි හොද වැඩේ ජයවේවා 🇱🇰
@slftv1126
@slftv1126 4 года назад
ඉසුරු ඉන්නවා කියන්නෙ මරැ
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 года назад
හොද වැඩේ යාළු ලොකු හෙට්ටි ආරච්චි ඉන්නේ අළුත් කතාවක් බලමු ඉදිරියට
@chulakumara995
@chulakumara995 4 года назад
ලස්සනන කතාවක් අපිත් හැමදාම බලන්නව
@yvenjellorathnasuriya3133
@yvenjellorathnasuriya3133 4 года назад
සඳ හැංගිලා (හොඳ වැඩේ මුලින්ම ගිය) බැලුවෙත් ඉසුරු ලොකු හෙට්ටිආරච්චි හින්දමයි
@lahirusandaruwan4576
@lahirusandaruwan4576 4 года назад
3:35 මගෙ නංගි බබා ඉන්නවා❤ ඔය ඉස්සරලම ටිකේ ගොඩක් ලොකේශන් මැදවච්චිය සියබලාගස්වැව වැව ලඟ ❤❤
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 4 года назад
Hoda wade isuruta babak lebennai yanne hoda wade
@shenunivihanga1448
@shenunivihanga1448 4 года назад
Isuru aiye oyanam patta ane ! 2020 anivaarayenma oya thamai best actor!
@anushalakmini8606
@anushalakmini8606 4 года назад
ඉසුරු ඉන්න නිසා බලනෝ දකුනේනි හෝද වැඩේ
@user-dd2wh7ln8c
@user-dd2wh7ln8c 4 года назад
ඔය කතාවට අපිවත් ගන්න බෑ ද,හොද වැඩේ
@Uae-gi7lr
@Uae-gi7lr 4 года назад
සඳ හැංගිලා ගොඩාක් ආස එ වාගෙ ඇය හොද වැඩෙ ගොඩාක් හොද ඇති ගොඩාක් ආස ♥💟❤
@yeahofcourse
@yeahofcourse 4 года назад
අඩෝ මූව දැක්කමත් හිතට සතුටක් බන් ❤❤
@sadunkrishantha5545
@sadunkrishantha5545 4 года назад
Ammoo isuru oka enakam thamai balan hitiye 😍😍🤟🤟😘😘🙏❤👍
@AsankaMobile
@AsankaMobile 4 года назад
Sudantha Thilakasiri, කිවුවොත් කව්ද නොදන්නෙ, සද හැන්ගිල එක වගේ මේකත් ලස්සන වෙයි කියල හිතනව.
@samalsameeradabarera7818
@samalsameeradabarera7818 4 года назад
කතාවේ තේරුමක් හොයාගන්න බැරුව ඉන්නෙ මං විතර ද
@ireshakumari7404
@ireshakumari7404 4 года назад
Ada 1 weni kotasane.tikak Ewasamu yaluwa
@Junglefear422
@Junglefear422 4 года назад
පටන් ගත්තා විතරනෙ බං.. හිටපං ටිකක්😂😂.. තේරුමක් නැතත් ආතල් එකක්නම් තියෙයි වගෙ
@samalsameeradabarera7818
@samalsameeradabarera7818 4 года назад
@@Junglefear422 බලමු බලමු බං මේකත් මොනවා වෙයිද කියලා
@samalsameeradabarera7818
@samalsameeradabarera7818 4 года назад
@@ireshakumari7404 එහෙමද කියන්නේ
@ireshakumari7404
@ireshakumari7404 4 года назад
@@samalsameeradabarera7818 owu tikak Ewasanna ko😃😃😃😃😃😃
@saviduhashan972
@saviduhashan972 4 года назад
මොකෝ කියන්නේ ගෙමක් ගහනැවයි😀😅😅😅
@yasasediriweera8281
@yasasediriweera8281 4 года назад
ගහමු ගහමු, 😄😄😄😄👍
@ireshakolonne9365
@ireshakolonne9365 4 года назад
හොද වැඩේ ඉසුරු අයියා😊
@sllifetraveler1087
@sllifetraveler1087 4 года назад
"හොඳ වැඩේ" ඔයා ඉන්න හන්දමයි බලන්නෙ😁😍
@hasiyasicreation0507
@hasiyasicreation0507 4 года назад
සඳ හැංගිලා කතාවට පස්සේ ආපු කතාවද හොඳ වැඩේ 😃😃😃😃
@ශානිකාමදුවන්ති
සද හැංගිලා කතාවෙ ගොඩක් අය ඉන්නවා
@hithuwakkarachutikki5620
@hithuwakkarachutikki5620 4 года назад
අදට ඔබින කතාවක් ස්තුතියි ස්වර්ණාවාහිනි මගදි නතර කරන්න නම් එපා
@apekama.9985
@apekama.9985 4 года назад
Hammo mage kalla inno gayesha...😘😘😘😘😂💖💖💖🤗🤗👌👌👌👍👍.isuru...💖💖💖💖💖💖.
@lakshan.warnakumar
@lakshan.warnakumar 4 года назад
ස්වර්ණවාහිනිය නැවතත් ඉදිරියට එන්නේ අපේ දකුණෙ කොල්ල නිසා.... එල එල
@amithchathuranga0028
@amithchathuranga0028 4 года назад
Isuru ayye oyanam mara porak dakune අම්බලන්ගොඩ රස දෙනවා පෙළෙන්නට
@gamingryanffyt5527
@gamingryanffyt5527 4 года назад
අම්මෝ ඉසුරු අයියේ🤣🤣🤣♥️♥️ ඔයා මරු අප්පා
@සදලිදිල්හාරා
ඉසුරු ඉන්නවා කියන්නේ කතාව මරු ....
@මානෙල්හේනකආරච්චි
හොද.වැඩෙි..කතාව ලස්සනයි .ඉසුරු ඉන්නවා.ලස්සනට .තියෙයි.ඇය.කතාව.නැහැ .
@neelanshineela461
@neelanshineela461 4 года назад
සෙනසුරාදා .ඉරිදාා ට.තියෙනවා.
@wgnusha9625
@wgnusha9625 4 года назад
හොද වැඩේ... ඉසුරු අයියේ. නියමයි
@සිහිනයකිආදරේ-ප4ල
අම්මෝ ඒක පට්ට. කනට ගහනවා වගේ කතා ටිකක් තියෙනවා
@roshansudarshana
@roshansudarshana 4 года назад
Bus එකේ scene එක නම් පට්ට
@travelwithbutton4860
@travelwithbutton4860 4 года назад
වැඩිය අදින්න එපා කොටස් 100ක් විතර ඇති ඈ
@kavindaHKDM
@kavindaHKDM 4 года назад
මුල ඉදන්ම බලනවා හොදේ මං මුල ඉදන්ම බලනවා..හොද වැඩේ
@chanakasandakelum4957
@chanakasandakelum4957 4 года назад
ස්වර්ණවාහිනිය අපි බලන්නේ නම් නෑ ඒත් ඉසුරු ඉන්න හින්දා බලන්නම වෙනවා..
@sameerasameera6961
@sameerasameera6961 4 года назад
ඉසුරු අයියා සුපිරි සුපිරි සුපිරි සුපිරි තරින්දි ඉන්වා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 4 года назад
Itn එකන් hit උන චරිතෙ ස්වර්ණවාහිනියෙ...... .. කොහොම උනත් කතව ලස්සන වෙයි නේද?
@freezone917
@freezone917 4 года назад
ඉසුරුගෙ acting මරු කියන අය කෝ... මොබයිල් ෆොටෝ එඩිටින් වලට කැමති අය මේ පැත්තට ඇවිත් සප් එකක් දෙන්න යාළු..
@thusharamuthu1009
@thusharamuthu1009 4 года назад
අධ්‍යක්ෂක ට කල්පනාව මදි. අර හද්ද ඩොටේ ඉඳලා එන කොල්ලට samsung note 8 පෝන් එකක් දීලා.
@sanjukcp6960
@sanjukcp6960 4 года назад
අම්මෝ දානකන් බලන් හිටියේ❤️😚
@hasindubandara1663
@hasindubandara1663 4 года назад
ඉසුරු tharindi couple ek innwa ned,un denna බඳින්නේ නැද්ද ?
@methuamarasinghe3520
@methuamarasinghe3520 4 года назад
අම්මෝ.....පටං ගද්දිම දුන්නා නේ කනේ පාර...
@priyankarasenanayaka4059
@priyankarasenanayaka4059 4 года назад
හොඳ වැඩේ හොඳේ............ ❤️❤️👍👍
@fathimafahana8349
@fathimafahana8349 4 года назад
ඉසුරු අයියා නිසා බලන්න ආවා...
@ianashlon1154
@ianashlon1154 4 года назад
isuruta passe sanda hangila baluwe aachchi nisa... eyath innawa :O :D niyamai
@rwgrpthilakarathna1915
@rwgrpthilakarathna1915 4 года назад
එක ෆට්ට හොද වැඩේ 😹
@enjoythelife6655
@enjoythelife6655 4 года назад
පෙනුමෙන් රූපෙන් මිනිස්සූ මනිනවා වගේ එක එපියකින් කතාව මනිනෙපා. දිගටම කතාව බලලා අදහසක් කියන්න.
@lakshithagayan9705
@lakshithagayan9705 4 года назад
හොඳ වැඩේ ඒක මරු ආතල් එකේ බලන්න පුලුවන් ...😜😜😜
@dhggvhff4184
@dhggvhff4184 4 года назад
ඉසුරු ඉන්න ඉන්දා බලනවා
@eventlankanew
@eventlankanew 4 года назад
ඉසුරු❤❤❤
@comedy_production
@comedy_production 4 года назад
ඒ මේ යාලූ ... අපේ පැත්තටත් එනවැයි ..... ඒ.... හොඳ වැඩේ !!!
@desilva2429
@desilva2429 4 года назад
හොද වැඩේ...මේ ඔයැයිලා හොරාටම පටන් ගෙන නේ..යාලූ...
@lrtmangalika3995
@lrtmangalika3995 3 года назад
හොද වැඩේ ඉසුරු 😜😜
@bestline9695
@bestline9695 3 года назад
Ado marune
@AliAli-wd5ys
@AliAli-wd5ys 2 года назад
ඉසුරු නිසා කථාව ගොඩක් ලස්සන ඇති... බලමු
@tdtharindu
@tdtharindu 4 года назад
අනේ ස්වර්ණවාහිනී please can you please crop the theme song after 1st episode before upload to RU-vid?? හැමදාම forward කර කර බලන්න එපා වෙනවා.. 😞😞😞😞
@Dinadina-mn4nk
@Dinadina-mn4nk 4 года назад
Niyamai esuru malli ragapama
@kumarakelum1375
@kumarakelum1375 2 года назад
isuru aiya oya super ode.. I like you much .
@aselarukshan5025
@aselarukshan5025 4 года назад
Adarei Adarei Adarei
@lakmallakmal3809
@lakmallakmal3809 3 года назад
ඉසුරු ඉන්නවනම් ඇඩ් එකක් හරි බලනවා
@surekasureka6896
@surekasureka6896 4 года назад
හොද වැඩේ ලස්සනයි කතාව👍👍👍
@Piumal_landscape
@Piumal_landscape 4 года назад
හොඳ වැඩේ... අපි මේ ඉසුරුවා බලන්න ආවා මිසක් ඔය කියන යාලදේවිට කෙලපු ( Lycamobile ) ස්වර්ණවාහිනියෙ අරක මේක බලන්න ආවා නෙවෙයි හොදේ... 😜🙋‍♂️ මේක ශ්‍රී ලංකාව හොදේ යාලු 🐯💩
@gaminglk6310
@gaminglk6310 4 года назад
ඉසුරුවෝ අම්මට හික්කඩු යන්නම වෙනෝ හොදේ මේකෙත් හොද වැඩේ....
@nadeeprasadini1610
@nadeeprasadini1610 4 года назад
Issurutamage sbapatum digatama yanna ok god bles Ajanta priyankara abudabi
@jenioman2183
@jenioman2183 4 года назад
ඉසුරු නිසා මේක බලනවා
@pinbaralanka2513
@pinbaralanka2513 4 года назад
ඉසුරැ නියම අැක්ෂන් චරිතයක්
@koraleappuhami2163
@koraleappuhami2163 4 года назад
අපරාදෙ ලස්සන ""ඇය"" මොකද ඔහොම කලේ...
@swarnavahinitv
@swarnavahinitv 4 года назад
ඇය දැන් ඔයාට සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.30 ට ස්වර්ණවාහිනියෙන් බලන්න පුලුවන්
@freeminds6365
@freeminds6365 4 года назад
රෝද පුටුවෙන් පස්සෙ හිටගෙන ඇවිදිනවා 😂😂සජින් වාස්ටත් දුන්නා 😊😊
@janeebro5822
@janeebro5822 4 года назад
Ai raajithata😂😂😂😂😂
@MindTreatandMotivation77
@MindTreatandMotivation77 4 года назад
Ammooo hoda wadee
@kumarikumar7530
@kumarikumar7530 4 года назад
Esuru inna wane hodata hena venna puluwan සුබපැතුම් 🌹🌹🌹🌹🙏
@nne823
@nne823 4 года назад
හොඳ වැඩෙ බුදුන්ගේ සරණයි
@kumaragayan4002
@kumaragayan4002 4 года назад
ඉසුරු ඩබල් ඇක්ටින් නෙද..
@ආදරේයීතාත්තේසුදුදෝණි
මේ යාලු ගහන්වෙයි ගේමක් හොද වැඩේ...
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 4 года назад
Ok thanks😀😀😀😍😀😀
@loveumeusa
@loveumeusa 4 года назад
හොද වැඩේ ,😀😍😀 Superbb
@vishwayapura7025
@vishwayapura7025 4 года назад
මොකො කියන්නේ ...ගහනවයි ගේමක්
@samankumara8734
@samankumara8734 4 года назад
ඔව් ඔව් ..😂😂😂
@ayeshneymar9817
@ayeshneymar9817 4 года назад
ගහමූ 😂🤙
@reshelareshela520
@reshelareshela520 4 года назад
ADA tama man pon eken hoda wade balan ne.. Hikkadu gihin hina wela hem at wela balan unne part 2 enakam. Patan gaddima wamane giyane, HODA WADE, yalu😃😃😃
@anuravi9820
@anuravi9820 4 года назад
මහනුවර ගලගෙදර ඉන්න අය කෝ බලන්න.
@sakalaya6343
@sakalaya6343 4 года назад
හිනාවෙන්න කැමති කට්ටිය මගේ විඩියෝ බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 😂😂
@chamudithalakshan9958
@chamudithalakshan9958 4 года назад
Lankawe supiri waddekge supirima wadak. Hoda wade 😍
@sukuruttanproduct-6831
@sukuruttanproduct-6831 4 года назад
hari bn ela apiwat subscribe karanna
@malimali6694
@malimali6694 4 года назад
ඉසුරැ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NEWSරාල
@NEWSරාල 4 года назад
මන් හිතන් හිටියේ මේක දකුණු පලාතේ එකෙක් ගැන හදපු කතාවක් කියලා.
@sehansajayalath8791
@sehansajayalath8791 4 года назад
ඇය කතාව ඉතා ආශාවෙන් බලපු කතාවක් .රංගන ශිල්පීනියන් වෙනස් කලා ඒත් මිනිස්සු ඒ කතිව බැලුවා දැන් කතාව සති අන්තෙට දැමිමා, මිනිස්සු කතාවක් බල්නෙ කලාව ගැන විස්වාස කරල මාධ්‍ය ගැන විස්වාස කරලා .එහෙම මිනිස්සු මෙි විදියට අතරමං කරන එක සාධාරණ ද ඇය කතාව සති අන්තෙට නොදා අවසානය කර මෙී කතාව පටන් ගත්ත නමි තමා හොද.මිනිස්සු ඉන්දියන් කසි කබල් පස්සෙ යන එක සාධාරණයි .කලාවට ලන්සු තියන්න කලින් පේුක්ෂකයින් ගැන හිතන්න ස්වර්නවාහිනිය ගැන තියන විස්වාසය තව දුරටත් රැකගන්න
@rashmipunsala4495
@rashmipunsala4495 4 года назад
Ekanm aththa.suwaranawahinya kisima wagakimk nthiwa wada kranne.
@mishanpriyantha3245
@mishanpriyantha3245 4 года назад
Hoda wade maru api aye naradaya balanna chans eka dunta thanks
@lifeiswonderfulh.e.s9439
@lifeiswonderfulh.e.s9439 4 года назад
නරක නෑ හොදවැඩෙ 😍😂
@janibroo
@janibroo 4 года назад
*හොඳ වැඩේ සඳ හැන්ගිලා එකේ ඉන්න බාගෙට බාගයක්ම ඉන්නවා එකේ මියුසික් පවා යනවා අම්මට හික්කඩු යන්නවෙයි* 😂
@janibroo
@janibroo 4 года назад
@@ajithneel1964 ඇත්ත ඒ වුනාට එහෙම කරන එක හරි නෑ නේ ITN එකේනේ කලින් දුන්නේ..😂
@chutisudu4815
@chutisudu4815 4 года назад
Ow ane. Sadahagila kathawamane mathak wenne meka baladdi. Amma hikkadu gihin nawathunoth athi
@sheni6004
@sheni6004 4 года назад
සද හැංගිලා සුදාගෙ...නේ ඒකයි
@janibroo
@janibroo 4 года назад
@@chutisudu4815 අනිවා😂😂
@janibroo
@janibroo 4 года назад
@@sheni6004 හ්ම් ඒ වුනාට වැඩේ වැරදියි නේ😂🤭🤨
Далее
Rate our flexibility 1-10🔥👯‍♀️😈💖
00:12
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
Просмотров 560 тыс.
Idora Wassa | Sinhala Teledrama | Episode 64
8:48
Просмотров 1 тыс.
Rate our flexibility 1-10🔥👯‍♀️😈💖
00:12