Тёмный

How to cure Stuttering via online therapy | ගොතය | Dishan De Silva 

Dishan De Silva
Подписаться 21 тыс.
Просмотров 621
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 19   
@shiromileema8674
@shiromileema8674 11 месяцев назад
Dr මගේ පුතාට පොඩ් කලේ තිබුණේ නැහැ දැන් අවු 14 ටිකක් වචන පැටලුනා දැන් අවු 16 දැන් වැඩියෙන් පැටලෙනවා
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 месяцев назад
ඔව් ගොතය තිබෙන අයට එහෙම වෙන්න පුළුවන්. දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න. එය දරුවාට පහසුවක් වෙයි. නැත්නම් මේ තත්වය ඉදිරියේදී දරුවාට අපහසුතා ඇතිකරයි. මේ ගැන වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න...
@niroshanniroshan299
@niroshanniroshan299 Год назад
Matath oya prasnema thamai doctor.monavada ekata karanna thiyena praktikal doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa Год назад
කථන චිකිත්සාව ( Speech Therapy) ආරම්භ කරන්න. ඔබේ උනන්දුව හා කැපවීම තිබෙනවානම් මේ තත්වය වෙනස් කරගන්න පුළුවන්.වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@arunapradeep7683
@arunapradeep7683 Год назад
Daruwata den masa 19i thawama Amma kiyalawath kiyanne.daruwa podi kale idalama video beluwa doctor,
@DishanDeSilvaa
@DishanDeSilvaa Год назад
දරුවා සාමාන්‍යයෙන් මාස 12-16 අතර දී අනිවාර්යෙන්ම කතා කළ යුතුයි. ඔබට මේ ගැන සැකයක් තිබෙනවානම් වහාම කථන චිකිත්සකවරයකු හමුවී කථන චිකිත්සාව ආරම්භ කරන්න. ටීවී එක ෆෝන් එක දෙන එක පුලුවන් තරම් අඩු කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@rasikanuwan2383
@rasikanuwan2383 Год назад
Sir mage daruwata wayasa awrudu 3 masa 4i.eyata hodata katha karanda puluwan.habai ugura barandi gathiyak thiyenawa.ENT docter kenekta pennuwa.ethakota wayasa aurudu2i .ugurata camarawak dala baluwa.prashnayak na kiyala kiwwe.thama a widiyamai.sir ekata mokada karanne?
@DishanDeSilvaa
@DishanDeSilvaa Год назад
දරුවාගේ කටහඬ අහන්නේ නැතිව මට යමක් කියන්න අපහසුයි. ඒ ගැන වැඩි විස්තර සදහා 0761838484 අමතන්න
@doomburst392
@doomburst392 Год назад
සර් කුරුණෑගල නැද්ද ? නැත්නම් online sessions හරි කමක් නෑ තියෙනවා නම්.මම university select වෙලා ඉන්න ළමයෙක්.මට බයයි.මාස තුන හතරකින් මේක අඩු කරගන්න පුලුවන් ද සර්. How can I contact you? Please sir, this stammering adversely affected to my confidence level. 😔
@DishanDeSilvaa
@DishanDeSilvaa Год назад
Hi we can do online speech therapy sessions for stuttering. ypu can connect me on0761 838484 let's fix an appointment and start speech therapy sessions.
@SamanthikaKanivilage-xm2co
@SamanthikaKanivilage-xm2co Год назад
Ape puthata අවුරුදු 4. Katha karaddi tikak gotha gahenava.mokada karanne doctor .
@DishanDeSilvaa
@DishanDeSilvaa Год назад
ඒ ගැන අවධානයෙන් ඉන්න. දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න. තව බලන් ඉන්න එපා. වැඩි විස්තර අවශනම් 0761 838484 අංකයට කතා කරන්න.
@SamanthikaKanivilage-xm2co
@SamanthikaKanivilage-xm2co Год назад
Ok. Doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa Год назад
@@SamanthikaKanivilage-xm2co 👍
@KaveeshadilshanAbeydeera-qy7gf
මගෙ දිව බත් කනකොට හැපුන.වම් අත පැත්තෙ අග හරියෙන්,දැන් දවස් දෙකක් විතර.ඒ තුවාල උන තැනින් සුදුපාට බත් ඇටයක් වගේ,සාමාන්‍යයෙන් බත් ඇටයකට වඩා පොඩි සුදුපාට දෙයක් තියෙනව නෙහ් ඩොක්ටර්, ඒ මොකද 🙄
@KaveeshadilshanAbeydeera-qy7gf
ඒම දිවෙන් වෙන් වෙන්නෙත් නැහ්.හරුයට දිව ඇතුලෙන් ඇවිල්ල වගෙ
@DishanDeSilvaa
@DishanDeSilvaa Год назад
Doctor කෙනෙකුට පෙන්වන්න. මේ ගැන මට නිවැරැදි අදහසක් දෙන්න අපහසුයි.
@KaveeshadilshanAbeydeera-qy7gf
@@DishanDeSilvaa Ha doctor ❤️🌟
@DishanDeSilvaa
@DishanDeSilvaa Год назад
@@KaveeshadilshanAbeydeera-qy7gf 👍
Далее
Stuttering and Your Child: Help for Parents (#0073)
30:10