Тёмный

How To Make a 600w Amplifier with Update DIY | Using C5200/A1943 Transistor 🔉 

Electronic Lokaya
Подписаться 167 тыс.
Просмотров 34 тыс.
50% 1

මේ ඇම්ප් එක හදපු 🛠️ සහ අප්ඩේට් කරපු 🔄සියලු දේවල් එක්කම තවමත් නොබලපු ගොඩක් අයෙගෙ ඉල්ලීම නිසා මේ චැනල් එකේ සේර්ම ටික එක දිගට නැවත පල කරන්නට සිදුවිය,❤️ How To Make a 600w Mono Amplifier with Update DIY
වැඩට දාපු වීඩියෝ එක👉 • දානයකට Sound දැම්ම ⏩ T...
This is 600w RMS watts stereo audio Power amplifier board. this project can play up to Mono 600 watts 4 ohm speaker easily ( good sound for 15 inch speaker super ) 600w RMS watts How to Make an Amplifier Casing From 💯 Plywood Boards | How to make a Amplifier casing at home Easy | Cost Rs.200/= ⭕ The Big Heatsink I made for the Power Amplifier, How to make a power amplifier big heatsink cost Rs.200/= - How to make a heatsink for a power amplifier for 200 rupees, The big heatsink I made for the power amplifier 600w Amplifier Diver Transistor Update , Home made Amp casing on plywood bode ,Let's make an amplifier cover from plywood boards
❌ C2072 = ✅ C5198
❌ A940 = ✅ A1941
🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
🎤🎤🎤🎤🎤🎤🎤🎤
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫
instagram👉 / electroniclokaya
============================
අනිත් චැනල් එක👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
💎💎💎💎💎💎💎💎💎
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone Repair | Laptop Computer Repair | power Amplifier | Audio Mixer | Speaker | Subwoofer | Sound Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Restoration | Unboxing and Review | Advertising | Sinhala | Restoration | Electronic components ඉලෙක්ට්‍රොනික් ලෝකය සිංහල Sinhala sri lanka number one electronic you tube channel ‪@ElectronicLokaya‬
Please SUBSCRIBE to ALL ABOUT ELECTRONICS, Thank you.#electronic_lokaya @electroniclokaya How to make an amplifier case from plywood boards,Amplifier,power Amplifier,power Amplifier case,how to make a amplifier case,make a amplifier casing,amplifier case make at home,how to make a Amplifier case at home,How to Make an Amplifier Casing From Plywood Boards,How to make a Amplifier casing at home Easy,Plywood Boards,2000w power Amplifier,100w Amplifier,200w amplifier,how to make a 400w Amplifier,how to make a 600w Amplifier,1200w amplifier,400w amp heat sink,diy,aluminum,aluminum heat sink,computer heat sink,pid controller,make your own heat sink,make your own heatsink,computer heatsink,dissipate heat,how to make a heatsink,how to make a heat sink,cpu heat sink,How To Make a power Amplifier Heatsink,power amplifier heatsink,600w power Amplifier,1000w Amplifier,500w Amp,100w amp,50w amp,2000w amplifier,1200w amplifier,200w amplifier, amplifier cooler, හීට් සින්ක්, ඇලුමීනියම්, ic cooler, Auto cooling fan system, अपडेट DIY के साथ 600w एम्पलीफायर कैसे बनाएं , புதுப்பிப்பு DIY மூலம் 600w பெருக்கியை உருவாக்குவது எப்படி , DIY അപ്‌ഡേറ്റ് ഉപയോഗിച്ച് 600w ആംപ്ലിഫയർ എങ്ങനെ നിർമ്മിക്കാം, كيفية صنع مضخم صوت بقدرة 600 واط مع تحديث DIY,
🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 416   
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
මේ ඇම්ප් එක හදපු 🛠 සහ අප්ඩේට් කරපු 🔄සියලු දේවල් එක්කම තවමත් නොබලපු ගොඩක් අයෙගෙ ඉල්ලීම නිසා මේ චැනල් එකේ සේර්ම ටික එක දිගට නැවත පල කරන්නට සිදුවිය,❤ ස්තූතියි.
@sameerarathnasekara1470
@sameerarathnasekara1470 10 месяцев назад
Hi. Qatar da inne
@AnandaGamage-fs6kq
@AnandaGamage-fs6kq 5 месяцев назад
Obat jay
@Malidunethuhas
@Malidunethuhas 4 месяца назад
Dareopnesanta
@SupunEranga-un4tm
@SupunEranga-un4tm 10 месяцев назад
ඔයානම් නියම වැඩකාරයෙක් අයියෙ ඔයාගෙ විඩියො බලලාම මට. Electronic වැඩ දැන් හොදට පුලුවන්
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@nilangakavihara2063
@nilangakavihara2063 10 месяцев назад
Skip නොකර ඔක්කොම බැලුවා Thanks video දාන්න තව Transformers ඔතන විදිහ කියලා දෙන්නකො මුල ඉදන්ම
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
හ්ම් 🤛❤️❤️❤️
@sajithvideoproduction
@sajithvideoproduction 10 месяцев назад
නියම වැඩක්. දිගටම වීඩියෝ අරගෙන එන්න ❤
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛තැන්ල්ස් මල්ලි❤️❤️❤️ අනිවාරෙන් ප්‍රොටෙක්ෂන් වීඩියෝ එකට බඩු ලැහැත්ති කරගන්න කියල බැලුවෙ ගොඩක් අය ඒක ඉලල තිබුන, ඒකයි❤
@champikamanojith1914
@champikamanojith1914 10 месяцев назад
මම හැදුවා ටිකක් වෙනස් කරලා . සුපිරියක් ❤❤❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@champikamanojith1914
@champikamanojith1914 10 месяцев назад
අංකල් ඔය signal led එක දාන්නේ කොහොමද , 😢😢😢❤😂😂😊
@chanukasampath-rn2ms
@chanukasampath-rn2ms 10 месяцев назад
අයියෙ ඔයා ඔය හදපු 600w amp bord එක හදන විදිහත් විඩියේවකින් දෙන්න පුලුවන්ද
@nihalsurasingha567
@nihalsurasingha567 11 дней назад
ගොඩක් වටිනා වීඩියෝ එකක් ඔයා ඩිජිටල් ඈම්ප් රෙපයාර් කරනවාද
@ElectronicLokaya
@ElectronicLokaya 11 дней назад
මල්ලි මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
@dineshkumar4639
@dineshkumar4639 10 месяцев назад
ආයේ කියලා වැඩක් නෑ සුපිරි අයියෙ
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@gayanpathmakumara1022
@gayanpathmakumara1022 7 месяцев назад
Mono amplifier dekak hadala bridge and stereo switch එකක් හදන හැටි වීඩියෝ එකක් දාන්නකො
@supunsampath153
@supunsampath153 10 месяцев назад
සුපිරි වැඩක්..හැම වීඩියෝ එකක්ම බලනවා.. අලුත් දේවල් කරන්න...
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
❤️❤️❤️❤️
@pasiduyasith
@pasiduyasith 10 месяцев назад
එනකල් බලන් හිටිය video එකක් Notification එක ආව ගමන් ආව
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@aroshaindunil7255
@aroshaindunil7255 9 месяцев назад
අයියේ PIR Sensor එකෙන් ලගට එනකොට outo on වෙන 220v light sarkit එකක් ගෙනවනම් වටිනවා.
@shyamaltech-u7r
@shyamaltech-u7r 6 месяцев назад
ayye DC current eka AC current ekata covert karana circuit ekk hadana ekk gana video ekk oneee............................. please🙄🙄
@K.L.S.N.A....SASINDU......
@K.L.S.N.A....SASINDU...... 10 месяцев назад
Ayiye mn oyage okkoma videos.baluwa mn 400w amp.ekat haduw oyage video eka balala 2000w amp ekak hadana widiha denna puuwanda ❤️❤️‍🔥🔥
@hashan2354
@hashan2354 10 месяцев назад
අයියා සුපිරි වැඩකාරයා 😍😍😇🌹
@yohanavishka611
@yohanavishka611 10 месяцев назад
Ayye outo cooling fan system ekak hadana Hati kiyala video ekak danna ko...
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
වීඩියෝ එකක් දාල ඇති මල්ලි, චැනල් එකට ගිහින් බලන්න
@nuwanbalasuriya9177
@nuwanbalasuriya9177 9 месяцев назад
Meke protection curciut eka gana video ekak karada puwanda.me vage dewal idiyatath karagena yanda oyata sthuthi.
@Sandira_hemal
@Sandira_hemal 9 месяцев назад
Signal jammer ekak hadana hati dannakoo😊 Arduino nathuwa
@jasenthuhewagedharmadaasa676
@jasenthuhewagedharmadaasa676 9 месяцев назад
අයියේ වොට් 600 amp එකට speaker protection සර්කිට් එකක් එවන්න පුලුවන්ද . ස්පීකර් අවුට් එකට LED එකක් දාන හැටි Ewana
@bertramdonalddezilvas9661
@bertramdonalddezilvas9661 10 месяцев назад
video aka hondai...witin wita karana ZOOM EFFECT aken videowe awadaneta wadayak. ekama durakin effects daane nethinam me video aka 100% watinawa.
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
සොරි , ඒත් සමහර දේවල් ලංකරල පෙන්වන්නෙ ඕනී නිසා එහෙම කරන්න වෙනව, නොපෙන දේ හොඳට පෙන්නල ක්‍යල දීපු නිසා තමයි මට මේ තරම් දුරක් එන්නත් පුලුවන් උනේ,
@SahanThashmika-qf1tk
@SahanThashmika-qf1tk 8 месяцев назад
Power suply eka hadapu widiya kiyala denna barida
@sadusam45
@sadusam45 17 дней назад
aiye amp boad eka parts ekkama ganna thiyenawada
@mihiruwanranasinghe9704
@mihiruwanranasinghe9704 6 месяцев назад
මේ විදියට හදපු ඇම්ප් එකක් hum එක නැති කරන්නෙ කොහොමද? Amp ground එක earth wire එකට සෙට් කරොත් අවුල්ද?
@electricboylk3055
@electricboylk3055 10 месяцев назад
සුපිරි 🥰❤️👍
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@nuwankumara1502
@nuwankumara1502 Месяц назад
Auto hite akata on wena fan pcb hadana widiya kiyala dennako
@sajith.priyantha
@sajith.priyantha 10 месяцев назад
Supiri ayiye
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@DhanithaDedun
@DhanithaDedun 6 месяцев назад
අයියෙ den- b sub ekak repair karana video ekak ගේනකො ( D201sp ) එකක්
@KumariKumari-yf1oq
@KumariKumari-yf1oq 10 месяцев назад
මේක vlog chanal eketh දාලා thiyanawa neda. Supiriyak amplifier ekanam.❤😊
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
ඔව් ගොඩක් නොදැකපු අය ඉල්ලුව ඒ නිසා සේර්ම එක එකට මේ චැනල් එකට ගෙනාව 🤛❤️❤️❤️
@anudaasanjith6178
@anudaasanjith6178 3 месяца назад
Aiya power amp eke enavidihata protection /single /clip bulb dana cricuit ekak dennako saralawa hada ganna puluwan
@krishantha9497
@krishantha9497 10 месяцев назад
Cooling fan automatically on off sercuit aka hadanne kohomada kiyala denawada
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
වීඩියෝ එකක් දාල තියෙන්නෙ
@smartlearningmax
@smartlearningmax 10 месяцев назад
Mekata add karala thiyena SPEAKER PROTECTION circuit eke diagram eka danna puluwanda ?
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
ඇයි බැරි පුලුවන් ඉන්නකො ටික දවසක් බඩු ගෙනෑවම හදල හැටි කියල දෙන්නම් මොකද මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
@hirunaishan5467
@hirunaishan5467 10 месяцев назад
අනෙ ස්පිකර් පොටෙක්ශන් සකිට් එක හදන හැටි කියලා දෙන්න
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
ඔව් බලමුකො මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ මෙහේ බඩු හොයාගන්න පුලුවන් උනොත් දෙන්නම් වීඩියෝ එක
@hirunaishan5467
@hirunaishan5467 10 месяцев назад
@@ElectronicLokaya ලොකු උදව්වක් ගොඩක් කට්ටියට වැදගත් වෙයි ඒක
@vishaldilshan9574
@vishaldilshan9574 10 месяцев назад
Mageth amp bord ekk thiye transister 8ka stero ekk eketh drive transister thiyenne c2073i A940i ekatath oya loku transister deka dammoth sound vadi veid🤔
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
එහෙම හැම එකක්ම හරියන්නෙ නෑ අනිත් දේවලුත් සෙට් වෙන්න ඕනී
@tharushikaushalya6920
@tharushikaushalya6920 10 месяцев назад
Me amp board dekk dala stereo vidiyata hadanvanam ganna oona transformer eke watt ganai ampiyer ganai kiyannako
@ElectronicLokaya
@ElectronicLokaya 9 месяцев назад
වෝල්ට් 45 වගේ ෆුල් වේව ඇම්පියර් 15 ගන්න
@menakamadushan2045
@menakamadushan2045 10 месяцев назад
සුපිරිම ජයවේවා
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@JaniduChathumina-ch9mj
@JaniduChathumina-ch9mj 10 месяцев назад
සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@TOP_10_Create-10
@TOP_10_Create-10 7 месяцев назад
Sound setup එකක් ඔන් කරාම sub එකෙන් හම් එකක් වගේ ටිකක් හයියෙන් සද්දයක් එකදිගටම් එන්නෙ ඇයි කියනවද සින්දුවක් ප්ලේ කරත් ඒක ඇහෙනවා සින්දුවට වඩා වේගෙන් හේතුව කියනවද
@milandash-mg4gh
@milandash-mg4gh 10 месяцев назад
අපිට අවශ්‍ය circuit එකක් design කරගන්න පුලුවන් විදියක් ගැන එකක් කරන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
ඔව් බලමුකො මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
@Madush-f1y
@Madush-f1y 14 дней назад
අයියේ amp එකේ speaker out එකෙන් ලාවට කරන්ටෙක වදිනෝනෙ ලොකුවට නෙමෙයි සුලු ප්‍රමානයක් ඒක අවුලක් ද?
@ElectronicLokaya
@ElectronicLokaya 12 дней назад
ඒක එහෙම තමයි
@HarshaDammika-w9v
@HarshaDammika-w9v 10 месяцев назад
සුපිරි 🎉❤
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@Malki-w1y
@Malki-w1y 9 месяцев назад
Me driver transistor deka crown watt 300 amp ekata danna barida
@ElectronicLokaya
@ElectronicLokaya 9 месяцев назад
ඒකෙ ආවෙ මොනවද නම්බර්?
@SammeraDhananjaya
@SammeraDhananjaya 7 месяцев назад
Indution coil ekak hadaganna heti kiyala denawada
@lakinduchamikara8558
@lakinduchamikara8558 10 месяцев назад
හොද c5200 a1943 ට්‍රාන්සිස්ටර් ගන්න තැනක් දන්නවා ද
@hasitharanthila9126
@hasitharanthila9126 9 месяцев назад
Sir, බොන්ගෝ එකක් darbuka එකක් වගේ instrument එකක play කරනකොට එන සද්දෙන් වැඩ කරන led circuit ekk හදන විදිහ කියල දෙන්න පුලුවන්ද?🥰🥰
@ElectronicLokaya
@ElectronicLokaya 9 месяцев назад
බලමුකො මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ තව ටික දවසක් යාවි වැඩ පටන් ගන්නකොට
@Sandaruni.
@Sandaruni. 9 месяцев назад
අය්යෙ මම 30w amplifier එකක් කඩෙන් අරන් usb කිට් එකකට ගහල බලුව hondata wada එත් spaker 2k සෙට් කරල ටික වෙලාවක් ගියාම spaker 2 off වෙනව usb kit ekath wada amplifier එකේ ලය්ට් එකත් පත්තු වෙනව amplifier එකේ heat sink එක පොඩ්ඩ්ක් බුරුල් වෙලා ගම් එක පොඩ්ඩ්ක් ගැලවිලා ekada ප්‍රශ්නෙ? off කරල ටික වෙලාවක් අයෙත් on කරහම වැඩ කරනවා
@ElectronicLokaya
@ElectronicLokaya 9 месяцев назад
හීට් සින්ක් එක අයි සී එකට හොඳට හේත්තු කරල තියන්න නැත්තම් ගොඩක් හීට් උන ගමන් අයි සී එක ඔහොම සද්දෙ නැතුව ගිහින් පිච්චිලාම යාවි
@gaminibandula1536
@gaminibandula1536 9 месяцев назад
Oya amplifier ekata ona vlt gana /ampiyar gan kiyak onada
@ElectronicLokaya
@ElectronicLokaya 9 месяцев назад
වීඩියෝ එකේ විස්තර ඇතිනෙ මේකෙ ඇම්පියර් 8 වෝට් 50ක් කට ඔතල තියෙන්නෙ
@VHKEditZ
@VHKEditZ 9 месяцев назад
bluetooth kit ekak amp ekakata fix karana widihe video ekakk one pls
@thusithasenadeera3979
@thusithasenadeera3979 10 месяцев назад
සුපිරි🥰❤❤🥰
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@SusanthaKaldera-gi6op
@SusanthaKaldera-gi6op 6 месяцев назад
UT33D මල්ටිමිටර් ගැන විස්තර කරන විඩියේ දන්න බැරි ද? ......
@jagadaham
@jagadaham 10 месяцев назад
❤❤❤❤😍😍😍🥰🥰🥰 ඒක සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@manukaminsara
@manukaminsara 9 месяцев назад
Video ekak aran enna ko podi astro vargaye subwoofer ekakata bass speaker ekak hai karana vidiha
@electronicwadda
@electronicwadda 10 месяцев назад
Mamee hoda amp ekak kiyannakoo hadaganna 35v dual supply walin හදාගන්න
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
මේක හදන්න
@janakasanjeewa9033
@janakasanjeewa9033 10 месяцев назад
මේවගේ 2k හදාල steareo කරලා double top දෙකකට දුන්නොත් out dorr ගහන්න පුලුවන්ද අවුරුදු උත්සවයට ,banakata ,danayakata වගේ danna athida
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
ඔව් හරියට හැදුවොත් තරමක් ගේමක් ගහන්න පුලුවන් හැබැයි ට්‍රාස්ෆෝමර් එක තව ලොකු වෙන්න ඕනී ඇම්පියර් එක වැඩි වෙන්නෙ ඕනී
@asankasandaruwan7453
@asankasandaruwan7453 9 месяцев назад
Amp aka dapaththam haduwhama smuthinakata kannansar kiyak dannada
@ElectronicLokaya
@ElectronicLokaya 9 месяцев назад
4ක් හො 6ක් දා ගන්න තරමට හොඳයි
@asankasandaruwan7453
@asankasandaruwan7453 9 месяцев назад
4700uf 80w kamaknadda 6 danna
@ArunaPrasad-hv8yu
@ArunaPrasad-hv8yu 7 месяцев назад
Aiya agal 15 speaker walata crossover sarkit danna ona da?
@ElectronicLokaya
@ElectronicLokaya 7 месяцев назад
අනිවාරය නෑ හැබැයි ටිව්ටර් වලට ඕනී
@chandikakumari100
@chandikakumari100 10 месяцев назад
මමත් හැදුවා අයියා.සුපිරි ❤
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@dilshanchamara3701
@dilshanchamara3701 10 месяцев назад
බෝඩ් එක ගත්තෙ කොහෙන්ද
@chandikakumari100
@chandikakumari100 10 месяцев назад
@@dilshanchamara3701 ඈම්ප් බෝර්ඩ් එකද.නැත්තම් කේසින් එක හදන එකද.
@chandikakumari100
@chandikakumari100 10 месяцев назад
@@dilshanchamara3701 pcb එකනම් යාටෙක් pcb එකේ තියෙනවා
@TheekshanaMihiranga-xq1dw
@TheekshanaMihiranga-xq1dw 10 месяцев назад
මරු❤
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@ranjanadj
@ranjanadj 4 месяца назад
35v 0 35 v transformer ekak use kaloth wada karaida
@ElectronicLokaya
@ElectronicLokaya 4 месяца назад
ඔව් වැඩ කරනව ඇම්පියර් 8න් වගේ ගන්න
@SachinthaPoorna
@SachinthaPoorna 6 месяцев назад
❤️
@AI_Computers_
@AI_Computers_ 10 месяцев назад
Aiye Podi Deyak Denaganna Puluwanda Mage Chager Adepter Ekta Tester eka Thibbama Tester eka Veda Karanawane mokakda Hethuwa Aiye 😊
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
විස්තර සමග පොටො මගේ ෆ්බී එකට ශෙයා කරල තියෙන්න බලන්න
@newsongwije5541
@newsongwije5541 10 месяцев назад
නියමයි අයියෙ
@NadishanRasanjana
@NadishanRasanjana 10 месяцев назад
Speaker protection එකේ video එකකුත් දාන්නකො අයියෙ
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
අනිවාරෙන් 😁
@Ri-jy7z
@Ri-jy7z 26 дней назад
Mage amp eke watt 300 speaker 12inch ohms 8 Max W150 speaker wala amplifire ekan sepaker 4kata dila thinne voluem 60n eha wadi karama sound Quality adu wenne ai pls reply😢
@ElectronicLokaya
@ElectronicLokaya 23 дня назад
ස්පීකර් 4ක් නම් වැඩියි
@Ri-jy7z
@Ri-jy7z 23 дня назад
@@ElectronicLokaya dekakata dunnamath ehemama tama
@lahiruheshan1193
@lahiruheshan1193 5 месяцев назад
Oya dunna transformer eka voltage kiyak d aiya
@ElectronicLokaya
@ElectronicLokaya 5 месяцев назад
50 ඩුවෙල් සපලයි ඇම්පියර් 8
@Kavishkasadaruwan-hh8ps
@Kavishkasadaruwan-hh8ps 7 месяцев назад
200w subwoofer amplifier hadana video ekai denina puluwanida
@Kavishkasadaruwan-hh8ps
@Kavishkasadaruwan-hh8ps 7 месяцев назад
lagadima wage deninoko
@ElectronicLokaya
@ElectronicLokaya 7 месяцев назад
දෙන්නම් දිනයක් කියන්න අමාරුයි
@yohanavishka611
@yohanavishka611 10 месяцев назад
Ayye amplifier ekaka bass booster surkite ekaka 0.047 මයිලර් capacitor dekak wenuwata 473 මයිලර් dekak dammata aulak nadda
@ElectronicLokaya
@ElectronicLokaya 9 месяцев назад
දෙක එකයිනෙ දරුවො
@dhanuofficial4540
@dhanuofficial4540 9 месяцев назад
UPS transformr ඉන්වෙටරය හදන විඩියෝ එක දාන්නකෝ
@SamarasingheThushara
@SamarasingheThushara 10 месяцев назад
Speaker protection eke diagram eka danna barida
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
වීඩියෝ එකක් දෙන්නම්
@sisirakumara4946
@sisirakumara4946 3 месяца назад
සුපර් videos
@sudeshlakshan6145
@sudeshlakshan6145 10 месяцев назад
Fan control circuit eka hdana vidiya dannko
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
දාල තියෙන්නෙ පරන වීඩියෝ බලන්න
@sarathpriyanthaweerasekara9193
@sarathpriyanthaweerasekara9193 7 месяцев назад
Ignition coil භාවිතයෙන් විදුලි වැටක් සඳහා සර්කිටි එකක් හදන විදිය කියා දෙන්නකො
@mihiruwanranasinghe9704
@mihiruwanranasinghe9704 8 месяцев назад
අයියේ ohm ගාන දන්නේ නැති amp එකක ohm ගාන හොයන්නෙ කොහොමද? 8ohm amp එකකට 4ohm speaker එකක් set කරොත් අවුල්ද?
@ElectronicLokaya
@ElectronicLokaya 7 месяцев назад
ඔව් 8 ඇම්ප් එකට 4 එකක් දැම්මොත් රත් වෙනව වැඩියි
@dilannethsara
@dilannethsara 6 месяцев назад
Okata crossover ekak connect karanna barida
@ElectronicLokaya
@ElectronicLokaya 6 месяцев назад
පුලුවන් ඇයි මල්ලි
@dilannethsara
@dilannethsara 6 месяцев назад
@@ElectronicLokaya mata bass wenama ganna ona
@gaminibandula1536
@gaminibandula1536 9 месяцев назад
Supiri ❤
@GangulRivisara2010
@GangulRivisara2010 6 месяцев назад
අයියේ Stereo Amplifier Board එකකට Mono Audio Input එකක් දුන්නට අවුලක් වෙන්නෙ නැද්ද?
@vikumanushka310
@vikumanushka310 10 месяцев назад
අයියෙ 12v බැටරි සප්ලයි එක 30v ඩුවල් සප්ලයි කරන විදිය කියල දෙනවද?..
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
හ්ම්❤️
@chathurangarathnayaka9645
@chathurangarathnayaka9645 9 месяцев назад
Aiya wots 600 amplifier ake pawar splaya aka hadapu vidiha kiyanna video akkin
@dilankadilshan4677
@dilankadilshan4677 10 месяцев назад
Ptta අයියා ❤
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@sameeraweerasekara8533
@sameeraweerasekara8533 6 месяцев назад
In ear monitor amplifier ekk hadana hari dannako
@r.h.a.senavirathna7537
@r.h.a.senavirathna7537 9 месяцев назад
කුඩා රේඩියෝ එකක් හදාගන්න විදිය දාන්න
@ENTERTAINMENT-jx1iu
@ENTERTAINMENT-jx1iu 10 месяцев назад
Ayiye wifi router එකකට power pack එක අයින් කරල 12v 7A rechargable battery එකකින් power දුන්නොත් චාජ් වෙනවද .ඇම්පියර් ගාන වැඩි උනාට එහෙම අවුලක් වෙන්නෙ නෑ නේද
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
ඇම්පියර් වැඩි උනාට අව්ලක් නෑ මං ගෙදර ඇම්පියර් 35 බැටරියටකට සෙට් කරල තියෙන්නෙ
@ENTERTAINMENT-jx1iu
@ENTERTAINMENT-jx1iu 10 месяцев назад
@@ElectronicLokaya thanks අයියේ කිව්වට
@mihiruwanranasinghe9704
@mihiruwanranasinghe9704 7 месяцев назад
A733 වෙනුවට a1015 දාන්න පුලුවන් ද?
@22UnknownShadow
@22UnknownShadow 10 месяцев назад
අයියෙ වීඩියෝ එක සුපිරි ❤
@22UnknownShadow
@22UnknownShadow 10 месяцев назад
අයියෙ 121 Pf වෙනුවට 104 pf දාන්න පුළුවන් ද
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
බෑ මල්ලි 150 හෝ 100 පී එෆ් වගේ දාන්න
@22UnknownShadow
@22UnknownShadow 10 месяцев назад
Tnx අයියෙ ❤️
@TERMINATOR-rx3cv
@TERMINATOR-rx3cv 10 месяцев назад
අනෙ පුළුවන් නම් විඩියො එකක් ඔයාගෙ Room setup එක ගැන ❤
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
මං දැන් ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ මෙහේ තාම හැදුවෙ නෑ
@TERMINATOR-rx3cv
@TERMINATOR-rx3cv 10 месяцев назад
@@ElectronicLokaya හරි වැඩ ඉවර උනහම දාන්න
@warunaasela4660
@warunaasela4660 9 месяцев назад
අයියා පුලුවන් නම් PAM8403 AMP එකට USB KIT එකක් සෙට් කරලා පොඩි ඈම්ප් එකක් හදන වීඩියෝ එකක් දෙන්නකෝ ❤
@slmathsclasssinhala6859
@slmathsclasssinhala6859 7 месяцев назад
Sir vsx-D736x pioneer amplifier eka transistor da
@ElectronicLokaya
@ElectronicLokaya 7 месяцев назад
බොහෝදුරට
@dhanuofficial4540
@dhanuofficial4540 6 месяцев назад
UPS ට්රාන්ස්ෆොමරයෙන් ඉන්වටරයක් හදන හැටි විඩියෝ එකක් දාන්නකොි
@ElectronicLokaya
@ElectronicLokaya 6 месяцев назад
වීඩියෝ ගානක් දාල ඇති කොයිල් ඔතන හැටිතෙක්ක චැනල් එකට ගිහින් බලන්න
@ArunaPrasad-hv8yu
@ArunaPrasad-hv8yu 7 месяцев назад
Aiya crossover dalath pichchuna mage tutar deka. Ekata mokada karanne?ekak Watts 300 tutar.
@DeshanEkanayaka-u6j
@DeshanEkanayaka-u6j 4 месяца назад
Meke sound adu karal poddak sadde thiyal sinduwak play karama poddak pahadili madii.eka hada gnne kohomd
@DeshanEkanayaka-u6j
@DeshanEkanayaka-u6j 4 месяца назад
Up
@ElectronicLokaya
@ElectronicLokaya 4 месяца назад
සප්ලයි කීයක් දුන්නද ප්‍රී ඇම්ප් එකෙන් අව්ල් වෙන වෙලාවල් තියෙනව, කන්ඩන්සර්හෙම
@SupunChinthaka-tq2wh
@SupunChinthaka-tq2wh 10 месяцев назад
Niyamai
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
🤛❤️❤️❤️
@samidichirandi-qg4cr
@samidichirandi-qg4cr 10 месяцев назад
Super 😀😀😀
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
Thank you so much 🤛❤️❤️❤️
@harshakusumdewa3212
@harshakusumdewa3212 6 месяцев назад
Aiye mta udawwak one. Me amp eke pf tika bord eke tiyena ekama hoyaganna na. Kohomada eka karaganne puluwanda set wena ewa hari mta kiyanna eka hada ganna.e tika witharai adu
@devakasilva5097
@devakasilva5097 7 месяцев назад
වැඩ්ඩා❤❤❤❤
@nisalpabasara
@nisalpabasara 5 месяцев назад
Buffel වල යකඩ දැලට ඇතුලෙන් අර ගහන කුශන් වගේ හීනි පංචි රෙද්ද වගේ එක ගන්න තියෙනවද ඔයා ගාව
@ElectronicLokaya
@ElectronicLokaya 5 месяцев назад
නෑ මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ ඒව කොලඹ මල්ටි එකේ තියෙනව, හැබැයි ගොඩක් මිලයි
@nisalpabasara
@nisalpabasara 5 месяцев назад
@@ElectronicLokaya පලවෙනි හරස් වීදියෙ කීවෙනි වගේ කඩේද අංකෙ මතක නැද්ද, කීයක් විතර වෙයිද
@MGreactmeme
@MGreactmeme 10 месяцев назад
මම ඔයාගෙ විඩියො එකක් බලලා 2030 ic එක දාල හදන පොඩි ඇම්ප් එක හැදුව එකේ පොඩි හම් එකක් විතරක් එන්නෙ සින්දු ප්ලේ වෙන්නෙ නැ නෙ 🥺 පුලුවන් නම් එ ගැන්ස් අහගන්න ඔයාගෙ නම්බරේ දාන්නකො ප්ලීස් ❤
@aravindaproduction5855
@aravindaproduction5855 10 месяцев назад
Mata ayye oya amplifer ekata ayya hadala tina. cooling fan eka heat ekata auto speed eka adu wedi wena circuit diagram eka danawada mage amplifer ekatath hadaganna.
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
වීඩියෝ එකෙ දාල ඇති කලින් වීඩියෝ වල බලන්න
@aravindaproduction5855
@aravindaproduction5855 10 месяцев назад
@@ElectronicLokaya mata penwanne nene ayye..video eke link ekak. Danawada
@kushansadaru4078
@kushansadaru4078 3 месяца назад
මේකට SMPS Power Supply දෙකක් දාලා Duel Supply හදලා මේකට පාවිච්චි කරන්න බැරිද. Transfer ලොකු ගාණක් වෙනවා ඒකයි
@ElectronicLokaya
@ElectronicLokaya 3 месяца назад
ඒව මදියි මල්ලි
@kushansadaru4078
@kushansadaru4078 3 месяца назад
​​@@ElectronicLokaya 30Amp වගේ තියන දෙකක් ගත්තොත් මදි වේයි ද
@nadeekasanjeewani9356
@nadeekasanjeewani9356 10 месяцев назад
Mekata denna puluwan aduma voltage eka keeyada ayye
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
35 ෆුල් වේව් ඇම්පියර් 8ක් වත් ඕනී නැත්තම් සද්දෙ කොලිටි නෑ
@roshanweddingstudio4634
@roshanweddingstudio4634 4 месяца назад
අයියේ ඔය ඈම්ප් එක හදාගන්න පුළුවන් ද ආවොත්
@ElectronicLokaya
@ElectronicLokaya 4 месяца назад
දැන් මං ලංකාවෙ නෙවෙ ඉන්නෙ
@samankumara-sl5mi
@samankumara-sl5mi 5 месяцев назад
ෆැන් එක ඔටෝ ඔං වෙන සර්කිට් එක ගැන විඩියෝ එකක් තිනවද
@ElectronicLokaya
@ElectronicLokaya 5 месяцев назад
ඔව් කලින් දාල ඇති
@samankumara-sl5mi
@samankumara-sl5mi 5 месяцев назад
ලින්ක් එකක් දානවද
Далее