Тёмный

How to Make the 5v USB mp3 player Work With any Voltage / Bluetooth USB FM mp3 player module 

Electronic Lokaya
Подписаться 167 тыс.
Просмотров 33 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 285   
@GangulRivisara2010
@GangulRivisara2010 Год назад
ගොඩක් ස්තුතියි මාමෙ මේ Video එකට,මම අද USB Kit එකක් ගෙනාව.ගෙනල්ලා Supply වැරදිලා එවලෙම 78M05 IC එක පිච්චුනා.ඒත් මේ වීඩියෝ එකේ කියල දුන්න විදිහටම මම රතුපාට Clip එක 5V තියන තැනට පන්නගෙන පාස්ස ගත්තා.මම හරියට ධන සෘන දීල 7805 IC එක Disconnect කරල Supply දුන්නාම වැඩකළා... ❤👍🙏
@Sasidugimhan-f7s
@Sasidugimhan-f7s 4 месяца назад
ගානකියද
@lalperera8885
@lalperera8885 7 месяцев назад
මිතුර ඔබෙිි දැනුම ලෝකයට බෙදුවට ඔබට ගොඩක් පින්
@shanduminda2957
@shanduminda2957 Год назад
ඒක ගොඩක් වටිනව...හැමදාම ඉතින් වටින දෙයක් අරන් එනවට ස්තූතියි ගොඩක්🌟❤❤🙏
@lashanrangana4699
@lashanrangana4699 11 месяцев назад
ගොඩක් ස්තුති අඉයේ ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා
@chandikakumari100
@chandikakumari100 Год назад
ටිකක් වෙලා ගියා අයියා වීඩියෝ එකට සෙට් වෙන්න.වටින වීඩියෝ එකක්❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha Год назад
ගොඩක් වටිනවා ඒක ❤
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@GangulRivisara2010
@GangulRivisara2010 Год назад
ගොඩාක් වටින වීඩියෝ එකක් ❤❤❤
@sunilvimalarathna1980
@sunilvimalarathna1980 14 часов назад
Ayiye supiriyak thama mekat ic eka passa ganna danne nathuwa hititye ❤
@Kasunq
@Kasunq Год назад
ගොඩක් වටින වීඩියෝ එකල්👍👍❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@SubasManoranga
@SubasManoranga Месяц назад
Harima pahadili bohoma sthuti
@codmobilesl8856
@codmobilesl8856 Год назад
Supiri aiyye.Ilangata podi mixer akak hadana hati gennako😍😍😍😍
@techwithhirushahansamal1607
Super video👍👍👍 දානකන් හිටියේ
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@slmusic39
@slmusic39 Год назад
Spaeker protection bord ekak hadana vidiya vidio ekak karanna puluvanna
@vihangarashmitha1359
@vihangarashmitha1359 Год назад
හොය හොය ඉදපු වීඩියෝ එකක් මාමෙ
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
❤️❤️❤️❤️
@chathurangamaduahan7281
@chathurangamaduahan7281 Год назад
ඔය sunny කිට් එක මරු .මට මෙච්චර කාලෙකට රිටන් ඇවිත් නැහැ ඔක ගහපු
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
ඔව් මේක අව්ලක් නෑ මල්ලි
@ushausha-pb8ys
@ushausha-pb8ys Год назад
Oyage all video mama subscribed kara like kara alutin dana video vala prashna danawada 🎉❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
ඒ මොනවද දරුවො
@rio_zia
@rio_zia Год назад
ඔයාගෙ මල්ට්ය සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
❤️❤️❤️❤️
@sahannimod3776
@sahannimod3776 Год назад
ගොඩාක් වටිනවා එකනම් 🙏🙏🙏❤️ අයියා ඔය ඇම්ප් එකෙන් උපරිම දෙන්න පුළුවන් කීයේ ස්පිකරයකටද.
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
මේකෙ ඇම්ප් එකක් නෑ මල්ලි ඔයාට කැමති ඇම්ප් එකක් අමුනගන්න ඕනී
@sahannimod3776
@sahannimod3776 Год назад
@@ElectronicLokaya අහ් හරි අයියේ 😊😊❤️
@චාමරසම්පත්-ඹ4ෆ
අලුතින් usb කිට් එකේ තියෙන අලුත් පන්ශක් පැහැදිලි කරල දෙනවද.රෙකෝඩාන් එහෙම කරන විදිහ
@saman8894
@saman8894 9 месяцев назад
Sunny pro oya model eke amplifier ekak nathuwa sounds madida bro samanya ganakata pirith ahanna wage
@malithperera3662
@malithperera3662 11 месяцев назад
bohoma sthuthi aiya..jaya wewa..!
@sasithmax8890
@sasithmax8890 9 месяцев назад
ayiye usb kit eka car set ekakata dana vidiya vedio ekak karanna puluvanda . loku help ekak .
@ThushanAnuradha
@ThushanAnuradha 7 месяцев назад
Niyamai aiye... thanks
@nihaldh
@nihaldh Год назад
වැදගත් දෙයක් 👍🙏
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
❤️❤️❤️❤️
@hafsariaz8517
@hafsariaz8517 Месяц назад
Will it work without the transistor
@unitha._shyamali.
@unitha._shyamali. 7 месяцев назад
ඔය usb kit එකමයි මටත් තියෙන්නේ❤❤
@kumara85
@kumara85 Год назад
👌 නියෙමයි❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
❤️❤️❤️❤️
@hashanguruge9350
@hashanguruge9350 Год назад
Mama Hoya Hoya hitiye, thanks brother ..
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
❤️❤️❤️❤️
@sisirakumara4946
@sisirakumara4946 3 месяца назад
සුපර් සුපර්
@mudithkumara4807
@mudithkumara4807 3 месяца назад
Regulater eka ayin karala 5v walin wada krnna hadagnna barida 12v ekak..
@ElectronicLokaya
@ElectronicLokaya 3 месяца назад
පුලුවන්
@mudithkumara4807
@mudithkumara4807 3 месяца назад
@@ElectronicLokaya thank you❤️ mn 4n chrger ekakin set kala aulak na wada .
@ChamodDilshan-gs1kb
@ChamodDilshan-gs1kb Год назад
Aiye auja amp ekakata usb kit ekak set karana video ekak karannakoooo😞😞😞😞🙏🙏🙏🙏
@lahiruheshan1193
@lahiruheshan1193 Год назад
Such a valuable idea
@pramod8911
@pramod8911 Год назад
සුපිරියක් තමා ඉතිම් ❤ ඈම්ප් එකක් ඕනෙ 👀💖
@ravishkamadushan8287
@ravishkamadushan8287 Год назад
❤️‍🔥👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@pocketgear
@pocketgear 5 месяцев назад
අයියෙ 7805 ට input/output කැපැසිටර් දාන්න ඕන නැද්ද?
@sanjeewamahesh7251
@sanjeewamahesh7251 6 месяцев назад
අයියෙ usb kit එක on කරහම Display එකත්වැඩ එඋනාට ඒකෙන් signal එකක් amplifier එකට Out වෙන්නෙනෑනෙ ඒකට හේතුව මොකක්ද?
@rusithdhanusha7925
@rusithdhanusha7925 5 месяцев назад
පොඩි පශ්නයක් ආව මං මෙ තියන විදිහටම හැදුව ඔයාගෙ අනිත් එවගෙ තියන විදිහටම කැපැසිටර් ඩයාෙඩ එහෙමත් තියල හැදුවට පස්සෙ usb එක වැඩ කරන්නැතුව ගියා පෙන් ගහපු ගමන් hi කියල වැටෙන එක නිමි නිමි පත්තු වෙනව
@ElectronicLokaya
@ElectronicLokaya 5 месяцев назад
එහෙම වෙන්න විදිහක් නෑ මල්ලි ඔයාගෙ මොනාහරි අව්ලක් වෙලා ඇති උදව් කරන්නම් මගේ ෆේස්බුක් එක එවන්න
@praneethransara2599
@praneethransara2599 10 месяцев назад
Oya amplifier wala radio tune wenne ne hadaganna krmayak dannawada
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
මේ ඇම්ප් නෙවෙ මල්ලි යූ එස් බී කිට් මේව දැන් එන ගොඩක් ඒව ජරාවක් රේඩියෝ හදන්න බෑ ගොසාව වැඩියි හොඳ ඒවත් තියෙනව චෙක් කරල ගන්න
@mspjayanath5812
@mspjayanath5812 9 месяцев назад
Superb job bro thanks 🎉
@mspjayanath5812
@mspjayanath5812 9 месяцев назад
Thanks malli oyata godbless yu.
@Chama_Gaming99
@Chama_Gaming99 Год назад
අය්යා router anterna එක හදන video එකක් ඕනේ
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
හ්ම් නෙට්වර්ක් එක මොකද්ද?
@Chama_Gaming99
@Chama_Gaming99 Год назад
@@ElectronicLokaya Dialog අය්යා
@risithsandisa7392
@risithsandisa7392 Год назад
Aiye 5v bluetooth kit ek full wadi krma off wenwane ai e.aye power off krl on krm on wenwa.aye full wadi krma off weno 35 wage eha wadi krnna bh
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
ඇම්ප් එක මොකද්ද ඒකට සප්ලයි දුන්නෙ මොකෙන්ද?
@LINUXGRATISYMEJOR
@LINUXGRATISYMEJOR Год назад
Hello friend, a question: Do these modules come with an audio chip, do they bring a sound chip inserted (Sold) to the board, by 16, 24 or 32Bit?
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
Yes, there is a USB kit with sound IC
@LINUXGRATISYMEJOR
@LINUXGRATISYMEJOR Год назад
@@ElectronicLokaya Friend, but that module that you show in the video, which audio chip is soldered to the board by 16, 24, or 32bit?
@LINUXGRATISYMEJOR
@LINUXGRATISYMEJOR Год назад
@@ElectronicLokaya Dude, but that module you show in the video, what audio chip is soldered to the board by 16, 24, or 32Bit?
@vimukthikd
@vimukthikd Год назад
වටිනා පාඩමක් ❤
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@JanikaChathuranga
@JanikaChathuranga Год назад
Video eka danakam balan hitiyee❤❤❤🎉
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@DammikaDanawardana-wk5be
@DammikaDanawardana-wk5be Год назад
Bass එකට ලයිට් පත්තු වෙන වීඩියෝ එකක් අරන් එන්නකෝ
@anojageethangani8196
@anojageethangani8196 3 месяца назад
මේකෙන් කෙලිම්ම බපල් වලට දෙන්න පුලුවන්ද. ඈම්ප් එකක් හරහාද දෙන්න ඕනෙ.
@niroshanirathnayaka2096
@niroshanirathnayaka2096 Год назад
මමත් ගෙනාවා හැබැයි දැන් amp එකට අමුණු පස්සේ fm පැහැදිලි na hetuva කියන්ඩ පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
දැන් තියෙන මේවයෙ එෆ් එම් ඔහොම තමයි ඒව හදන්න බෑ චයින ජරාවල්නෙ
@ushausha-pb8ys
@ushausha-pb8ys Год назад
video eke prashna ema hanta
@ashansuchiranga1090
@ashansuchiranga1090 Год назад
සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@srimanthakumaraamunupura7942
Supiry. Well done
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
Thank you
@kavidusulakkana501
@kavidusulakkana501 Год назад
Vada karanne nathi usb kit ekak hadaganna hati video ekak danna puluvanda sir
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
කලින් වීඩියෝ දෙකක් දාල ඇති
@kavidusulakkana501
@kavidusulakkana501 Год назад
@@ElectronicLokaya hari mn balannam thanks sir
@ajithkumara2827
@ajithkumara2827 Год назад
සුපිරිම 👌💪💪❤️
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@chandikakumari100
@chandikakumari100 Год назад
වීඩියෝ බලන්න පුලුවන් කිට් එකකිනුත් වීඩියෝ එකක් කරන්නකෝ අයියා
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
my4 tech කියන යූ ටියුබ් චැනල් එකේ තිබුන බලන්නකො, මට හම්බඋනාම කරන්නම්
@chandikakumari100
@chandikakumari100 Год назад
@@ElectronicLokaya හා අයියා❤️
@chamindawijesinghe6399
@chamindawijesinghe6399 Год назад
Adath Supiri. Tnx❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
❤️❤️❤️❤️
@thilakarathnasampath6120
@thilakarathnasampath6120 Год назад
මේකෙන් power amp කිහිපයකට aux out දෙන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
ඕනී තරම්
@NoamSamarakoon123
@NoamSamarakoon123 Год назад
මම දන්න තරමින් මේ IC එක ගොඩක් Heat වෙනවා. ඒක USB Port එකට සහ ඒකට සම්බන්ධ කරන Pendrive වලට හානිදායකයි නේද?
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
විස්තර මේ වීඩියෝ එකේ ඇති බලන්න ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-MtMX4ibc65Q.htmlsi=227wODLkE9TdLjcW
@solorider5645
@solorider5645 Год назад
Ade mn ganapu eka ohoma ic eka passanna bena pin 2k passana tena ohoma ne .5v tama hebeii
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
❤️❤️❤️❤️
@dilankadilshan4677
@dilankadilshan4677 Год назад
Adarei❤
@Sasanka.2
@Sasanka.2 9 месяцев назад
වැරදිලා 12v dila chip ic eka පිච්චුනා ඒක ගන්න තැනක් තියේද
@ElectronicLokaya
@ElectronicLokaya 9 месяцев назад
ලංකාවෙ නම් නැතුව ඇති මල්ලි
@hashanmadusanka4784
@hashanmadusanka4784 Год назад
පරණ කැමරා වල ෆ්ලෑෂ් ලයිට් එකෙන් මොකුත් වැඩක් ගන්න විදිහක් කියන්නකෝ
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
දැන් ඒව වැඩක් නෑ
@pocketgear
@pocketgear Год назад
අයියෙ ඕකට හීට් සින්ක් එකක් නැතිව ත්‍රීවිල් බැටරියෙන් දුන්නට කමක් නැද්ද? 14V වගේ එනවනෙ.
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
අව්ලක් නෑ හීට් සිනක් ඕනී නෑ මොකද මේවට එන එක මීටත් අඩු ඇම්පියර් එන එකක් ඒකෙ වත් හීට් සින්ක් නෑ
@predeepkumara5958
@predeepkumara5958 Год назад
Supiri ayya
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Pasindu-umanga3
@Pasindu-umanga3 7 месяцев назад
Mp3 decoder boad ekak hadana vidiya dannako
@anurakumarahettiarachchi9485
👍Aiye duel supply amplifier ekata (20v +20 v_ganna) USB kit eka (12v) set karanne Kohomada? Duel supply pack ekenma denna puluwanda?
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
ඒකෙ වෙනම 12හ අවුට් එකක් නැද්ද මොකද ඇම්ප් එක පැත්තෙ සප්ලයි වලින් ගනිද්දි වැඩ කීපයක් කරන්න වෙයි, ඒක ඔයාලට කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ මොකද නොයිස් එන්න බැරි නෑ ඒකයි , පුලුවන් නම් වෙනම පොඩි ට්‍රාන්ෆෝමර් එකකින් සප්ලයි දෙන්න
@anurakumarahettiarachchi9485
Mea amplifier eka TDA7294 ic dala mama haduwe ? USB supply dena hati Dana ganna ona?
@shammirodrigo
@shammirodrigo Год назад
7805 ic rathwenawa ne ethakota usb ekath rath wenawane
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
මේ ලින්ක් එකෙ වීඩියෝ එක බලන්න විස්තර ඇති ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-MtMX4ibc65Q.htmlsi=AkbwPjkXwWkUilDc
@vishva4096
@vishva4096 Год назад
230v walata connect karanna puluwan vena vidiyata hadanne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
පැක් එකක් ගන්න
@ushausha-pb8ys
@ushausha-pb8ys Год назад
Mama usb ki ekak gatta 5v box ekakata set kara godak kal pichchen natuwa bavita karanne komada eka usb kit ekak pichuna ancle sori i distoping
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
මේ වගෙ රෙගුලේටර් අයි සී එකක් දාල හදා ගන්න පිටින් හරි
@chamodlakshan1426
@chamodlakshan1426 Год назад
ඇම්පියර් එක අඩු නිසා පෙන් එකක් වගේ ගැහුවම කිට් එක off වෙන්නෙ නැද්ද අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
ඔයා මොකෙන්ද සප්ලයො දුන්නෙ මෙහෙම හැදුවොත් නම් කිසිම අව්ලක් නෑ මොකද මේ කිට් වලට එන එකේ මීටත් අඩුයි ඇම්පියර් එක
@studio-rl8kr
@studio-rl8kr Год назад
Usb kit එක amp එකට හරි කරාම හම් එකක් එනවනේ. කලින් වීඩියෝ වල විදියට resister, diod, capacitor දාලා බැලුවා ඒත් හරිගියෙ නෑ ලාවට එනවා නෙ. වෙන ක්‍රමයක් නැද්ද ?
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
මොකද්ද ඇම්ප් එක සප්ලයි දුන්නෙ කොහොමද
@studio-rl8kr
@studio-rl8kr Год назад
@@ElectronicLokaya tda7388 , දෙකටම එකම එකෙන් තම දුන්නෙ. එකෙන්ම දෙන්න තමා හදාගන්න ඕනීත්
@tharindudharshana1379
@tharindudharshana1379 Год назад
දුරකථන අංකය ලබාදිය හැකිද මහත්මයා
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
ලඟදි රට යන නිස චැනල් එකෙන් නම්බර් එක අයින් කරා ෆේස්බුක් කෝල් එකක් ගන්න දවලට පමනක්
@MalithmadushanSenevirath-jh2mv
Nice work
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@gaminipattiyage9921
@gaminipattiyage9921 Год назад
Very good🎉
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sandaruwandilshan9287
@sandaruwandilshan9287 11 месяцев назад
12v USB kit aka 5v karanne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 11 месяцев назад
7812 අයි සී එකක් දාල ඒකෙ මුලට දාන්න්න
@nambugesupun7639
@nambugesupun7639 10 месяцев назад
මගේ සබ් එකෙන් 30v DC අවුට් වෙන තැනකින් පවර් අරගෙන 12v usb kit එකකට සප්ලයි දුන්නොත් usb කිට් එක පිච්චෙයිද.. රෙසිස්ටර් එකක් හරහා දුන්නොත් අවුලක් නැති වෙයිද..
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
කිට් එකේ 7805 අයි සී එක තියෙනව නම් 7812 ලොකු අයි සී එක හරහා දෙන්න
@slbro7969
@slbro7969 Год назад
එල
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@danu4492
@danu4492 Год назад
7805 රත් වෙද්දි usb port eke ප්ලාස්ටික් උනු වෙන්නෙ නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
මේවට 78m05 අයි සී එකේ තියෙන්නෙ මිලි ඇම්ප්ලියර් ගානක් ඒවත් යාන්තමින් රත් වෙනකොට මේ මං දාපු ලොකු අයි සී එකේ ඊට වඩා ඇම්පියර් එක අදින්න පුලුවන් එකේ රත් වෙයිද? සියට සීය සුවර් නැත්නම් මං වීඩියෝ වලින් මේ දේවල් කියල දෙන්නෙ නෑ මල්ලි අනික මේක පාස්සද්දි ඊට වඩා රත් වෙනව
@danu4492
@danu4492 Год назад
@@ElectronicLokaya ඉතින් ඔයා වැරදි දේවල් කියලා දෙන්නෙ නැති නිසා තමා මන් ඇහුවෙ දන්නෙ නැති නිසා
@DiwanthaChampika-qo3wo
@DiwanthaChampika-qo3wo Год назад
7805 thiyena usb kit ake gahala thiyenne 5V kiyala.ekata 12 V denna puluvanda
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
7805 තියෙනව නම් 12හ දෙන්න පුලුවන් හොඳට චෙක් කරල බලන්න 5 ගහපු තැනට 12හ දෙන්න නම් එපා
@DiwanthaChampika-qo3wo
@DiwanthaChampika-qo3wo Год назад
Vena conecter ekak ne ni
@sithumsandeepa2
@sithumsandeepa2 Год назад
Good job
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@VajiraVajira-lj8vs
@VajiraVajira-lj8vs Год назад
Aokal 78m05 aisi akta v 14 .8 dunnata mukut wanna ndda
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
නෑ
@ravindukalum1920
@ravindukalum1920 Год назад
Usb කිට් එක කීයක් විතර වෙනවද
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
කඩේ බලන්න පලාත අනුව මිලවෙනස් වෙනව
@charuthasandaruwan3748
@charuthasandaruwan3748 Год назад
Ayye okema mic line eka hadana widiya dennko Echo witharda puluwn oke
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
ඔව් වීඩියෝ එක ඉස්සරහට දෙන්නම්
@MigaraPriyadarshana-nw5tq
@MigaraPriyadarshana-nw5tq 5 месяцев назад
Mage ekata mukuth dala ne ..12v wedane ai e
@ElectronicLokaya
@ElectronicLokaya 5 месяцев назад
7805 කිට් එකේ තියෙනව නම් අව්ලක් නෑ
@shashikalakshan2672
@shashikalakshan2672 Год назад
Fm නැති පරණ car player එකකට usb kit එකක් ගහලා fm usb වැඩ කරන විදිහට හදන්න පුළුවන් ද
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
හදන්න පුලුවන් හැබැයි දැන් මේ තියෙන යූ එස් බී කිට් වල එෆ් එම් වැඩ කරන්නෙ නෑ ගෝසාව වැඩියි ඒක හදන්න බෑ චයින ජරාවල් නේ
@shashikalakshan2672
@shashikalakshan2672 Год назад
@@ElectronicLokaya thank you ❤️ එහෙම හදන විදිහ ගැනත් Video එකක් කරන්න කෝ
@MalingaMuthugalage
@MalingaMuthugalage 8 месяцев назад
Usb kit එකේ හම් එක එනඑකට මොකක්ද කරන්න තියෙන්නෙ
@ElectronicLokaya
@ElectronicLokaya 8 месяцев назад
වීඩියෝ කීපයක්ක් දාල ඇතිනෙ එකක් මේ ලින්ක් එකෙන් බලන්නකො ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-K7nBE9Rb7Ug.htmlsi=pgEkW97k0wnzs2sR
@RizviMohamed-l3n
@RizviMohamed-l3n 10 месяцев назад
Aiya mevage usb kit bichjunega komada hathanne
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
පොඩි වීඩියෝ එකක් දාල ඇති
@awishkaakalanka7751
@awishkaakalanka7751 Год назад
😼❤️🔥
@hdslyricz5451
@hdslyricz5451 10 месяцев назад
Usb kit eke thiyana regulator eka ain karoth 5v denna puluwan da
@ElectronicLokaya
@ElectronicLokaya 10 месяцев назад
ඔව් ඒත් හරියටම 5 දෙන්න නැත්තම් සොරි තමයි
@ZENU_xB
@ZENU_xB Год назад
ayye oya mp3 bord ekata pc eken line in denna barida?
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
පුලුවන්
@ZENU_xB
@ZENU_xB Год назад
aux kiyala thiyenne ekatada?@@ElectronicLokaya
@mahesheranga4377
@mahesheranga4377 Год назад
Good job aiy ❤🔥
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@NipunThikshana-sq3th
@NipunThikshana-sq3th Год назад
Bass ekata 12v light godak set karana widiya oonee
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
ඇම්ප් එක අවුට් එකට දාවනව නම සර්කිට් ඕනී නෑ මල්ලි රෙසිස්ටර්‍යක් දාල පුලුවන්
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Год назад
මගෙ තියෙන්නේ sony hst 471 සෙටප් එකක් ඒක මන් අතින් වැරදිලා 230v කියන එක මම 110v කියන එකට දැම්මා දැන සෙටප් එක වැඩ කරන්නේ නෑ protect කියලා වැටෙනවා. Please help
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
චෙක් කරල බල්න්නෙ නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Год назад
@@ElectronicLokaya නෑ මන් කියන්නේ සාමන්‍යයෙන් පිච්චෙන්නේ මොනවද?
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Год назад
Capacitor replace කරන්නේ කොහොමද
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Год назад
Capacitor replace කරන්නේ කොහොමද? උදා: 2200uf 25v නම් වෙන uf එකකුයි 25v හරි ඊට වඩා වැඩි capacitor එකක් දාන්න බැරිද?
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Год назад
@@ElectronicLokaya මගේ multimeter එකේ 1r00 කියන smd රෙසිස්ටර් එක පිච්චිලා ඒකේ අගය 1ohm මම ඒකට 1ohm රෙසිස්ටර් එකක් දැම්මා ඒකේ color code එක දුබුරු,කලු,රත්‍රං, සිල්වර් ඒක දාලා මගෙ multimeter එකේ වැරදි reading පෙන්නයිද ?
@sdmusic2957
@sdmusic2957 Год назад
කොහෙන්ද ගත්තෙ අයියෙ ඕක , ඔය type එකේ kit ගොඩක් අඩුයි..
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
දැන් මේව තමයි තියෙන්නෙ කොලඹින් 500ට වගේ ගන්න පුලුවන් වෙයි මෙහේ 600/=යි
@nipunnethmina9135
@nipunnethmina9135 Год назад
Thank you😊
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
❤️❤️❤️❤️
@sumithkumara1770
@sumithkumara1770 Год назад
👍
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
❤️❤️❤️❤️
@dropshoperstores1270
@dropshoperstores1270 Год назад
Supiri
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@prabathmunaweera9584
@prabathmunaweera9584 Год назад
👍👍👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@dhanuofficial4540
@dhanuofficial4540 2 месяца назад
Normal smd ic ekt 19v dunnoth pichcheid
@LasinduHimsara
@LasinduHimsara Год назад
ස්ටීරින් විල් එකක් හදන විදිහ ඕන ගෙමින් ඕන කියන කට්ටිය ලයික් 👇
@sadewakash5204
@sadewakash5204 Год назад
oya usb kit repeair karana video ekak dannako
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
වීඩියෝ 2ක් දාල ඇති
@sadewakash5204
@sadewakash5204 Год назад
kothanada
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka Год назад
අයියේ පොඩි ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න. මම USB kit එකට 5v දුන්නෙ පෝන් චාජර් එකකින්. ඒක හොඳ ක්‍රමයක් නෙවෙයිද. ඇයි ගොඩක් අය transfomer දාගෙන dc filter හදාගෙන වදවෙන්නෙ. ගොඩක් අඩු මුදලට පෝන් චාජර් හොයාගන්න පුලුවන්නේ. කිසිම හම් එකකුත් නෑ. මේකට උත්තරයක් දෙන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya Год назад
ඔව් ඒක හරියන්නෙ 5වෝල්ට් වලට තියෙන කිට් එකට ඒ නැතත් 12හ එකෙත් 7805 අයින් කරල පුලුවන් ඕක තමයි හොඳම ඒත් කොහොම කිව්වත් කට්ටිය අමාරුවෙන් එකම විදිහටනෙ හදන්න නේ ට්‍රයි කරන්නෙ ඒකට කෙටි විසඳුම් තමයි මේ වීඩියෝ වලින් කියල දෙන්නෙ
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka Год назад
Thanks අයියේ මේකට උත්තර දීපු එකට. මම දාපු කිට් එකේ 5v - 12v නිසා දාල බැලුව. කිසිම ප්‍රශ්නයක් නෑ. අයියේ තව එකක් මේවයි තියෙන Remote එකට ආපු ir led එක වෙනුවට ලොකු එකක් දාලා පරණ remote එකක පාත් කපලා මේ බෝඩ් එකම දාලා රිමෝට් එක ලොකුවට හදන්න අදහසක් තියෙනවා මගේ. වැඩේ සාර්ථක වෙයි කියලා අයියා හිතනවද. @@ElectronicLokaya
Далее
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 161 тыс.
How to install a usb kit
21:58
Просмотров 12 тыс.