Тёмный

How to survive from the current economic crisis ? listen to SME King Chaaminda Kumarasiri 

Business Advisor
Подписаться 362 тыс.
Просмотров 39 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 120   
@insight-nenasa
@insight-nenasa Год назад
"අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත මිනුස්සු, අපිට වගකීමක් තියෙනව"......මම මේ කතාවෙ කැමතිම වචන කිහිපය. උගත්කං වලිං ඔළුව උදුම්මගත්ත ආත්මාර්ථකාමී මිනිස්සු ගාව නැතිම ගුණය
@සත්යසෙවීම
@සත්යසෙවීම 2 года назад
රටපුරා පීකර් බැදල හැමෝටම අහන්න සලස්වන්ඩ ඕනි වැඩසටහනක් තමයි මේ.. මගේ වාසනාවට අහන්න ලැබුන...මේවයෙ වටිනාකම තව ඉදිරියේදි අපිට තේරුම් යයි. බොහොම ස්තූතියි..
@sclabs6384
@sclabs6384 2 года назад
කුණු ගොඩවල් වලට යන වීව්ස් මේවට යන්නෙ නෑ brother 😣
@CHATHURANGA
@CHATHURANGA 2 года назад
බොහෝ දෙනා වැල යන අතට මැස්ස ගහන්න උත්සහ ගන්න අතරේ ඔබතුමාගේ නාලිකාව ඔස්සේ මෙම අදහස සමාජගත කිරීමට දරණ උත්සහයට බෙහෙවින්ම ස්තූතියි ❤️
@sandayaweerakoon8429
@sandayaweerakoon8429 2 года назад
වියවසාහකයින් ට හා රටේ සිටින වගකියයුත්තන් හා සියලුම පුරවැසියන්ට වටිනවා අදහස් ගොන්නක් ඔබ තුමාගෙන් ලැබුණේ 🙏🙏🙏🙏 ස්තුතිය ඔබ තුමාගෙ දැනුවත් කිරිමට
@sadunitaraka
@sadunitaraka 2 года назад
You're absolutely right. Hat off to you Sir. All Sri Lankans need to hear this message. You need to deliver this message to the entire country .Please use National TV or what ever media platform you can use. We're living abroad and we can see the real problem that Sri Lankans can't see. Please let whole nation 🙏 hear this message 🙏. God bless you 🙏 ❤
@thilakranasinghe9544
@thilakranasinghe9544 2 года назад
Act Act
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 2 года назад
හොඳ සංවාදයක් .ස්තූතියි දෙන්නාටම ..හුගාක් වැදගත් දේ ඉගන ගත්තා ඔබ තුමාගෙන්. .
@piyumiishara9892
@piyumiishara9892 2 года назад
ගොඩක් වැදගත් සාකච්ඡාවක් බොහොම ස්තුතිය ඔබ තුමාට
@hasankapanditha6641
@hasankapanditha6641 2 года назад
චාමින්ද මහත්තය කිව්ව එක ඇත්ත. Business advisor නාලිකාව පුදුම සේවයක් කරන්නෙ රට වෙනුවෙන් හා ව්‍යවසායකයන් වෙනුවෙන්.
@nalinthamel6699
@nalinthamel6699 2 года назад
බොහෝ කරුණු හරි. එත් සමහර දේවල් වලට පුද්ගලිකව එකඟ නොවුනත් හරි දේවල් ගොඩක් කිව්වා. පටන් ගැනීමේදී පැරෂුට් සිස්ටම් නැතුව පොඩියට පටන්ගෙන නොසැලෙන විස්වාසයෙන්, කෘතහස්ත ව්‍යාපාරිකයන්ගෙන් උපදෙස් ඇතුව හැකිනම් මාස්ටර් මයින්ඩ් එකක් හදාගෙන කරබාගෙන දවසට පැය 20ක්‌ වත් වැඩකිරීමේ කලාව පුරුදුකලොත් ඕනෑම කෙනෙකුට ජය නියතයි. විශේෂයෙන්ම මනෝවිද්‍යාත්මක රීතින් ඉගෙන ගත්තොත් වැඩේ බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. අදහසක් පමණයි.
@bae-broadautoentertainment99
@bae-broadautoentertainment99 2 года назад
ඉතාමත් වැදගත් වැඩසටහන් ඔයා ඉදිරිපත් කරන්නේ විරාජ් මහත්මයා මේක රටට කරන විශාල සේවයක් නියම වියත් මග මෙයයි ඛොහෝම ස්තූතියි ඔබ තුමාට
@kithsirihewage4615
@kithsirihewage4615 2 года назад
This is the only person who explains the harsh reality of life in Srilanka now. Please listen to him. Budusaranai to my country, best wishes to from all the way from ohio USA.
@sadunitaraka
@sadunitaraka 2 года назад
Million thanks for the wonderful lecture. You both are National Treasures. Freely providing wealth of knowledge, information and education. God bless you richly. All my love and respect 🙏 ❤
@liyangeleena2354
@liyangeleena2354 2 года назад
Bohoma wadagath wada satahansk ..Ethama praayogikai Oba thumange pahadili kireema ..missunge buddiya mathu kara ganna hodama kaaleena wadasatahanak...behavinma Esthuthi oba thumanta... Theruwen Saranai...
@ccc-fx7cs
@ccc-fx7cs 2 года назад
බොහොම ස්තුතියි ඔබට. මේ අවබෝධය ලබා දීම ගැන. අප රටේ අවශ්‍ය දේ නිෂ්පාදනය මීට වඩා සැලකිලිමත් වීමට පියවර ගැනීමට අවශ්‍ය තා තවත් පැහැදිලි කර දෙන්න.
@therurallife4056
@therurallife4056 2 года назад
තාමත් අපේ ගෙදර අයටත් මේ තත්වය තේරුම් කරවන්න බැරුව හිටියේ..අද හවසට හැම කෙනාවම වාඩිකරවලා මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න දෙනවා.. වටිනම වැඩසටහනක්..අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ඔක්කොම බලන්න ඕන වැඩසටහනක්..අලුතෙන් හදන ආයතනය ගැනත් වෙනම වැඩසටහනක් කරන්න.
@thusarasubasibgha1639
@thusarasubasibgha1639 2 года назад
කාලීනව ඔබලා කරන මෙහෙවර බෙහෙවින් අගය කරමි
@manjulathusara719
@manjulathusara719 11 дней назад
ඔබතුමා ගේ කතාව සම්පූර්ණ ඇත්ත .හැබැයි මට ප්‍රශ්න යක් තියෙනවා .ආන්ඩුව වෙනස් උනාට පස්සේ තමයි ඔබතුමා රට දැනුවත් කරන්නෙ.
@maheshthawalampola1995
@maheshthawalampola1995 2 года назад
ඉතාමත් කාලෝචිත මාතෘකාවක් 👍
@වළස්ගෙදර
@වළස්ගෙදර 2 года назад
One of the best ever discussions. 👍👍
@spm8427
@spm8427 2 года назад
අදමයි මේ තරම් වැදගත් ,,කතාවක් ඇහුවේ.. රටේ අනාගතය ගැන..වගේම රට වැටුන ක්‍රමය.ඔබට බොහෝම පින්.
@buddhikaperera5716
@buddhikaperera5716 2 года назад
ස්තූතී..
@sajithmallikarachchi7289
@sajithmallikarachchi7289 2 года назад
Very topical and thought provocative interview. Sri Lanka needs people who think like you and act accordingly. Root cause for the present crisis can be put forward in many ways. But, one could say it in short as the selfishness of the mass. As this speaker says many people are not worried unless and until a problem start bothering that person. As this person says we should foresee problems and challenges and take necessary steps today rather than get onto roads with clubs when a crisis deepens.
@sandyakumari3231
@sandyakumari3231 2 года назад
අපරාදෙනේ මේ වගේදක්ෂයින්ගෙන්,වැඩක් ගන්නෙ නැති හැටි
@kasunkarunasekara8336
@kasunkarunasekara8336 2 года назад
Viraj sirge me video bala gdk dewl igana gatta saha aluthen bussiness eka ptan gtta nmuth eka wyaparkyekta eha giya wyawasayek wenna loku balaporottuwk tiynwa saha ekata me wage twa video blgana inna sirge thank you sir ....
@champikabasnayake4113
@champikabasnayake4113 2 года назад
Great job viraj... Good knowledge sharing
@dayaherath634
@dayaherath634 2 года назад
ඉතාම වටින කරන ටිකක් දෙන ගත්තා. ස්තුතියි
@lahiruprabashwara8682
@lahiruprabashwara8682 2 года назад
its the bitter true. Thankyou sir for this valuble informations.
@virginiavittachi8919
@virginiavittachi8919 2 года назад
Your knowledge is great, please help srilanka get out of this hell hole.
@athulakulathunga3315
@athulakulathunga3315 2 года назад
excellent, well explained...
@sanjeewabandarathennakoon8377
@sanjeewabandarathennakoon8377 2 года назад
Great ideas.thanks a lot.
@ashteamweg6218
@ashteamweg6218 2 года назад
Great job Viraj for bringing Interlects 👏 👍🏻 Today the farmers want diesel and artificial mannuer. If they used the buffaloes like in ancient time we get urea and natural manner from the buffalo .We don't have to wait in queues for diesel for tractors.
@hashithamunasinghe
@hashithamunasinghe 2 года назад
ස්තූතියි
@susilgunasekara8677
@susilgunasekara8677 2 года назад
Very good idea.But how we can give this knowedge to politicians.Otherwise this kind of person have to be in parliament.we are absorbing this ideas to our business.Thank you very much.
@kalupahanagepriyashantha
@kalupahanagepriyashantha 2 года назад
thanks , Bring one more program .
@chandanimuna0
@chandanimuna0 2 года назад
Thanks viraj
@sumudukaushaka693
@sumudukaushaka693 2 года назад
Thanks viraj god job
@Egalitarianbeauty
@Egalitarianbeauty 2 года назад
Interesting talk.👍 Seeing the big picture. 'Aragalaya is only one part of this big picture. ' very true. thanks 😊
@anushaproducts1295
@anushaproducts1295 2 года назад
Thank you 👍
@virginiavittachi8919
@virginiavittachi8919 2 года назад
Very good explanation 👏, need of the hour, please bring in some solutions, and if possiable implement it 🙏 God Bless You all 🙏.
@oliyafashions
@oliyafashions 2 года назад
නියමයි
@shamilroshantha7886
@shamilroshantha7886 2 года назад
Thank you
@sandaruwanibandara6495
@sandaruwanibandara6495 2 года назад
විරාජ් මිත්‍රයා ..ඔබේ නාලිකාව පටන්ගත්ත දිනයේ සිට මා ඔබේ වැඩසටහන් බලනවා...bussiness කරන අපිට වගේම අපේ රටේ පුරවැසි හැමෝම වෙනුවෙන් මේ දැනුවත් කිරිම් වත්මන් අරාජික රට ගොඩ දාන්න වගේම අපේ bussiness පවත්වාගෙන යන්න වගේම අභියෝග වලට නොබියව මුහුණ දෙන්න ශක්තිය ක් 🇱🇰❤✌ඔබටත් කාර්‍යමණ්ඩලයත් ජය සහොදරයා 👍✌
@asangapeiris117
@asangapeiris117 2 года назад
ithama watina upadesh laba dunna obathuma .biusness wagema ape edineda jeewath wimatath.rata dan pawathina thathwayantath muna denna watina adhahas tikak. obathuma apata maha shakthiyak.🙏🙏🙏🙏
@sarathabeyrathna7926
@sarathabeyrathna7926 2 года назад
ස්තුතයි ...හැමෝටම ...
@buddikasamarasekara1128
@buddikasamarasekara1128 2 года назад
සුපිරි ❤❤❤
@himeshranasinghe5228
@himeshranasinghe5228 2 года назад
Thank you for the video
@judeprasanna1806
@judeprasanna1806 2 года назад
Godak watinawa vediyo aka.jayama wewa dannatama.
@wasanthagems4090
@wasanthagems4090 2 года назад
Great Talk❤️
@manoribopitiya2744
@manoribopitiya2744 2 года назад
ඇත්ත දැන් තෙරෙයි
@nimalwijekoon3698
@nimalwijekoon3698 2 года назад
උද්ගෝෂණ කරුවෝ ද බැලිය යුතුයී
@Geriya
@Geriya 2 года назад
Thanks
@ranjithjayasinghe7952
@ranjithjayasinghe7952 2 года назад
Very good explanation
@ranjithjayasinghe7952
@ranjithjayasinghe7952 2 года назад
Thanks
@dazindu.
@dazindu. 2 года назад
රට ගැන කැක්කුමක් තියන සැබෑ දේශප්‍රේමියෙක් 🇱🇰 චාමීන්ද කුමාරසිරි Business ගැන තේරුම් කරන්න හොදම chanel එක තමයි ඒත් වර්තමාන තත්වය ඔබත් හොදට දනී හැකිනම් රට වෙනුවෙන් සේවයක් කරන්න good luck
@iranaganipushpakumari8963
@iranaganipushpakumari8963 2 года назад
Oba thuma kiyanawa hari issaraha gena thama denenne
@tvmig8702
@tvmig8702 2 года назад
Appreciate,,
@lahiru-piliyandala4961
@lahiru-piliyandala4961 2 года назад
Yeah
@nuwanhettiarachchi3023
@nuwanhettiarachchi3023 2 года назад
40:15 තවත් ඉතාම වටින කරුණක්. අනෙකා කරා කියල ඒකම කරන්න ඕන නෑ.
@sachintharupasena1230
@sachintharupasena1230 2 года назад
මෙහෙම හරි මිනිස්සු දෙයක් ඉගෙනගන්නෙ යූටියුබ් හින්දා
@nsholdings2917
@nsholdings2917 2 года назад
Srilanka education system is fully wrong, because it does not make anyone as a entrepreneur. Mr chaaminda said that we are creditors in free education. I accept it. Because I also think as so.We also can go to abroad and get a job with our qualifications . But we are not selfish due to free education. as well as our that feeling is not appreciate by anyone. it is unfortunately thing in our Island.
@theglobaldiary6827
@theglobaldiary6827 2 года назад
Change the driver, then we can get outside help to stop the bus. Simple as that. Thanks
@amazo4533
@amazo4533 2 года назад
අසාදාරනයක් වෙච්ච ගමන් මිනිස්සු ඊට විරුද්ධව නැගී හිටියනම් මෙහෙම වෙන්න නෑ
@sachintharupasena1230
@sachintharupasena1230 2 года назад
ලංකාව කෑවෙ දේශලපාලඤයො විතරක් නෙමෙයි මේ රූපවාහිනී කාලකණි මාධ්‍ය ඕකුන් හැමදාම කරේ ජාතියක් හිගන කරපු එක
@ranjithjayasundara8649
@ranjithjayasundara8649 2 года назад
Extremely true
@praneethdarshana
@praneethdarshana 2 года назад
supper
@gimhanatv3279
@gimhanatv3279 2 года назад
Aththa
@lahiru-piliyandala4961
@lahiru-piliyandala4961 2 года назад
Ok
@rajend150
@rajend150 2 года назад
What was finance minister and the governor of Central bank and the secretary to the president doing for the last so many years.
@Amasha3000
@Amasha3000 2 года назад
GRN එක බලන්නේ නතුවද sign කලේ cheques company එකේ අයිතිකරු... වෙන්න බැ අනේ..මේක නම් මෙයාගේ පට්ට පල් බොරුවක් එත් සාරාoශය අතිවිශිෂ්ඨයි ❤️
@prativaneupane8927
@prativaneupane8927 2 года назад
1.25*
@chamindushaminda4058
@chamindushaminda4058 2 года назад
අපේ ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩියි. ඒ කියන්නේ අපි අපේම කියලා product හදන්නේ නෑ. දැන්වත් මේක වෙනස් වෙන්න ඕන 😣
@upalinatureboy
@upalinatureboy 2 года назад
Agree or not ours is a import based economy. 1/3 of production cost is utilities. Import is cheaper and profitable such as onion and potatoes agricultural. There are more products to add... On
@l.premachan1716
@l.premachan1716 2 года назад
💐
@sugathvithanage458
@sugathvithanage458 2 года назад
How can I contact this organization. Please send details. This is humble request. Please do this.
@dasuniranasinghe1100
@dasuniranasinghe1100 2 года назад
👌
@Lordwarrior678
@Lordwarrior678 2 года назад
Usd 50 billion විදේශ ණය. තෙල් නැවක් ගන්න usd 25 million නෑ
@slworldagri2130
@slworldagri2130 2 года назад
විරාජ් ඔයාගෙ සේරම වීඩියෝ මං බලනවා...චමින්ද සර්ගෙ නම්බ එකක් දෙන්න
@smarteducationtamil
@smarteducationtamil 2 года назад
👍👍👍👍👌
@bindu492
@bindu492 2 года назад
Imf වාගේ ආයතන අපේ රටේ ආර්තිකය හසුරවනව ද ?
@nimalwijekoon3698
@nimalwijekoon3698 2 года назад
සියළුම මහජන නියෝජිතයෝ බැලිය යුතුයී. වියාපාරික ප්‍රජාව සමග
@thusharamunasinghe6958
@thusharamunasinghe6958 2 года назад
👍
@roshanshanaka7365
@roshanshanaka7365 2 года назад
❤👌👌
@nuwanhettiarachchi3023
@nuwanhettiarachchi3023 2 года назад
34:00 මෙන්න අපට වෙච්ච දේ. අනාගතේ සජිත් අගමැති උනොත් ආයෙ වෙන්නෙත් ඒකම යි.
@adathulasubasingha5556
@adathulasubasingha5556 2 года назад
aragalayata gaya wawa
@dimuthudasanayaka2729
@dimuthudasanayaka2729 2 года назад
❤️🌏🌏
@nissankajayanthi3692
@nissankajayanthi3692 2 года назад
225 ම යන්නෙ නැත්නම් දියවන්නාවේ ඔබලා මේ වගේ දැනුම බුද්ධිය හැකියාව තියෙන පිරිසක් පාර්ලිමේන්තු යවන්න ඕනේ එදාට තමයි රට ගොඩ ගත්තා වෙන්නෙ අරගලය ජයගන්නෙ අන්න එදාට.. අනුරලා සජිත්ලා රජකරවන්න හිතන් ඉන්නවානම් සම-හරක් එදාට වෙන්නෙ මීට වඩා ප්‍රපාතයකට බස් එක ඇද දැමීමක්දැමීමක්.. හොද සිහියෙන් දැන්වත් කටයුතු කරන්න මොලේ පාදගන්න ඕනේ හැමෝම ... මන් නම් ඔය ඉන්න කිසිකෙනෙකුට චන්දේ පාවිච්චි කරලා නෑ..
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Год назад
අනුරලාගෙ තියෙන අව්ල මොකක්ද බන්
@jeromepius
@jeromepius 2 года назад
i am 100% sure Chaaminda Kumarasiri is in full support Gotta. He is blaming others not the ministers
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 2 года назад
👍👍👍👍🌷🙏
@nilanthasanjeewa5901
@nilanthasanjeewa5901 2 года назад
Ape rata palanaya Karanne mafiya kandayam 2"3 🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺
@harijayatillaka932
@harijayatillaka932 2 года назад
ඩ්‍රයිවර්ට ලයිසන් නෑනෙද
@rathnamalidahanayake3103
@rathnamalidahanayake3103 2 года назад
National T v ekata genwanna berid a meveni aya vikarka programs adu karala
@JustiiiBro
@JustiiiBro 2 года назад
Easy ! Just escape from the bus :D
@chandanapriyasantha2667
@chandanapriyasantha2667 2 года назад
ඔබතුමා කීව අගාදෙට යන බස් එකේ එලියෙ පිරිසක් ඉන්නව . ඒ අය තමයි ප්‍රධානියා ගෝඨාභය රාජපක්ෂ අනික් අය තමයි ද්ත්ව පුරවැසි කම තියන පිරිස සහ පිටරට ගෙවල් සහ වත්කම් තියන පාර්ලිමේන්තුවේ සිටින පිරිසයි සහ ඕනම වෙලාවක බටහිර රටකට පහසුවෙන් වීස ගන්න පුලුවන් අය.ඒ අය ඉන්නෙ බස් එකෙන් පිට . ඒ පිරිස තමයි මේ රට පාලනය කරන්නෙ. ඔවුන්ට මේ රට ගැන කිසිම කැක්කුමක් නෑ.
@dinoxtech7776
@dinoxtech7776 2 года назад
Bus driver dana dana pallamata geniyaddi mkakda karanna one 😂
@weerasankili9888
@weerasankili9888 2 года назад
හැබැයි කුමාරසිරි මහත්තයෝ ඔය කියන බස් එක ඇතුලේ මැදමූළණ රාජපක්ස පවුලේ අය නෑ. උන්ගේ මව් රට ඇමෙරිකාව, උගන්ඩාව, ෂීසෙල්ස්, මාල දිවයින, ස්වාසි ලන්තය යන ඒවායින් ඔ්නම එකක් වෙන්න පුලුවන්.
@horoscope977
@horoscope977 2 года назад
වාහන ගෙන්නපු උනුත් ඇපල් ගෙන්නපු උනුන් වගකියන්න ඕනා
@chamindadilshan3018
@chamindadilshan3018 2 года назад
මම මෙයාගෙ කතාවට එකඟ නැහැ ගෙවතු වගාව කියන්නේ අසාර්ථක වැඩක් ගෙවතු වගාව තහනම් කල යුතුයි
@charithprasanga8888
@charithprasanga8888 2 года назад
රැඩිකල් අදහසක්. ඇයි එහෙම කියන්නෙ කියලත් කියන්න ඕන.
@Wayambafeeds
@Wayambafeeds 2 года назад
වෙලදපොලෙන් මිලදීගැනීම් යම් තරමකට අඩුකරන්න පුලුවන් ඉතාම හොද ක්‍රමයක් . එවිට වානිජ වගාව කල්තබා ගැනීමට සකස්කලහැක. අපනයනය කලහැක. ගෙවතුවගාව කියන්නෙ රස්සාවට නොයා ගෙදරට වෙලා වගාකරනවා නෙමෙයි, ආහාර සුරක්ෂිතභවයටත් හොදයි .
@chamath1237
@chamath1237 2 года назад
@@charithprasanga8888 Hmmmm.... issarahata lankawe minissunta kanda bonda oonnm gevathuvagava karandama venava.
@charithprasanga8888
@charithprasanga8888 2 года назад
@@chamath1237 අනිවාර්යයෙන්ම
@ruwanperera862
@ruwanperera862 2 года назад
අකාර්යක්ෂම රාජ්‍ය සේවයේ අතිරේක පිං පඩිකරැවන් ගෙදර යැවිය යුතුයි , ඒක තමයි මේ අර්බුදයෙන් එකම ගැලවීමේ මාර්ගය ,
@sujanranaweera541
@sujanranaweera541 2 года назад
Rajpksala.kara.hodatama.nalum.kuluna.waraya.karuwa.gasakawa.pamanai
@yohanweerasinghe467
@yohanweerasinghe467 2 года назад
🙏👍🤝❤️
@harijayatillaka932
@harijayatillaka932 2 года назад
ඩ්‍රයිවර්ට ලයිසන් නෑනෙද
Далее
තොපිට හෙණ ගහනව යකෝ
31:03