Тёмный

Iskole (ඉස්කෝලේ) | Episode 906 | 29th August 2024 

TV Derana
Подписаться 5 млн
Просмотров 161 тыс.
50% 1

Развлечения

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 51   
@RaniFernando55.225
@RaniFernando55.225 Месяц назад
චුලා තමයි මරු 😂😂
@wijayalalperera2668
@wijayalalperera2668 2 месяца назад
ප්‍රබුද්ද ගෙ චරිතය ගුරුවරුන් ට අපහාසයක් වගේ.......
@bisomenike
@bisomenike 2 месяца назад
Aththamai..mama kihipa sarayak ma damma ee guru charith ape gurukamath pacha karaawax
@GaminiYaggahavita
@GaminiYaggahavita 2 месяца назад
එකමතැන කරකනකොට අපිට එපාවෙනවා හොදෙ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 месяца назад
එමලින් ආච්චිගෙ කටෙි සද්දෙ 😂😂
@SmilingBeachCoast-uf8xj
@SmilingBeachCoast-uf8xj 2 месяца назад
චන්දෙ දවස තව මස 6 හතකටවත් එන එකක් නැ
@bandusena8046
@bandusena8046 Месяц назад
රගපෑම් නම් විශිෂ්ඨ යි. කතාව පවත්වාගෙන යන හැටි නම් අශිෂ්ඨ යි.
@RamaRama-i5n
@RamaRama-i5n 2 месяца назад
චුලා නියමයි ❤
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 месяца назад
ඵමලින් ගෙ හැසිරීම නමි ටිකක් නෙමෙයි හොදටම පිස්සු හැදිල වගේ පේන්න බැරි චරිතෙ 😱😱
@RithoshaDewumith
@RithoshaDewumith 2 месяца назад
චන්දෙ දෙන්න ඕන.චන්ද පත්‍රිකාව අතට අරන්..😂😂❤
@chamilathenuwara5464
@chamilathenuwara5464 2 месяца назад
එමලින් ගේ චරිතෙ අපේ අම්මම තමයි. කොහොම අපේ අම්මගෙ විස්තර හොයා ගෙනද මන්ද?😮
@ImalVismith
@ImalVismith 2 месяца назад
lassanai 🎉🎉 lassanai 🎉🎉❤😊
@sitharakumari4627
@sitharakumari4627 2 месяца назад
dannam mh kathawa balanna nathi tharam atharam appiriyai ana 😂
@Cyberbook2003
@Cyberbook2003 2 месяца назад
සමන් එදිරිමුනිටත් චන්දෙන් පස්සෙ චමුදිකට වෙන්න තියෙම දේම වෙයි වගේ....
@ArunaPriyankara-e2c
@ArunaPriyankara-e2c 2 месяца назад
පවි අර කපිල මාමා.එයාගෙ කෙසෙල් කාලා සල්ලි දෙන්නැති ව ගියා.🙏🙏🙏
@SamanthaKumara-r3y
@SamanthaKumara-r3y Месяц назад
❤❤❤😂😂😢😢😢
@RENUKARenuka-v1k
@RENUKARenuka-v1k 2 месяца назад
කපිල තේ කඩෙත් කරනවද
@Kwt6776
@Kwt6776 2 месяца назад
Ma kathawa dan iskole nawai chande kiyala dammanam hari hamadama akama tana
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 2 месяца назад
මම බැලුවා මොකාද ⁣මෙි දිලිත් කියලා අලුත් චරිතයක් ද කියලා
@EVENT-G-TV-LIVE-2000.SL2
@EVENT-G-TV-LIVE-2000.SL2 2 месяца назад
Tv Derana LIVE stream eka hadanna😡😡😡 TV nathi aya balanne yutube eken
@lakiboy830
@lakiboy830 2 месяца назад
Ou bn
@napurakollo1272
@napurakollo1272 2 месяца назад
Sirawatama
@thenudissanayake3750
@thenudissanayake3750 2 месяца назад
Me Sunethtath wede denna. Ana wage kenek hitiynm hari
@ManuraDezoysa
@ManuraDezoysa 2 месяца назад
මෙලො රහක් නෑ ගුටිකන චූලගෙ කයිය 😂😂කතාවට උනත් ගූම චරිතයක් කරන්නෙ😂😂😂
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 2 месяца назад
Oya dilipaage minimarum naduwa usaviyen arandhalada😅
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 2 месяца назад
ඇමතියට හොද වැඩෙි එහෙමතමයි කරන්න ඔින
@SunilRathnayaka-w9i
@SunilRathnayaka-w9i 2 месяца назад
ඉවර වෙන ජන්දයක් නෙවෙයි
@ParthanaMadumali
@ParthanaMadumali 2 месяца назад
😊
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 2 месяца назад
Prabuddaya kanne bonneth nikam ne😅
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 месяца назад
❤❤❤❤❤❤❤❤❤❤❤
@damayanthikumari3512
@damayanthikumari3512 2 месяца назад
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@hemamalahewa5321
@hemamalahewa5321 2 месяца назад
ඔය කතාව හරිම අසාධාරණයි මොකද ඉංග්‍රීසි කතා පොතක් කියවන්නෙ නැතිව කොහොමද ඉගෙන ගන්නෙ, බැරි බැරි ගාතෙන් තමයි ඉගෙන ගන්නෙ, වචන දාහක් දෙදාහක්, තේරුම නොදැන හෝ කියවනකොට නිකම්ම පුරුදු වෙනවා, ඉංග්‍රීසි බැහැ කියලා හිනාවෙන්නෙ අපේ රටේ මිනිස්සු, බටහිර රටවල මිනිස්සු එහෙම හිනාවෙන්නෙ නෑ, මොකද ඉංග්‍රීසි කියන්නෙ අපේ දෙවන භාෂාව එහෙම තමයි එයාල හිතන්නෙ, භාෂාව තියෙන්නෙ එකිනෙකා අතර සම්භන්ධතාවයන් ඇති කර ගන්න මිස වරදින කොට හිනා වෙන්න නෙවී, කතාවකට උනත් ඔය වගෙ තේරුමක් නැති කතා දමන්න එපා, 😡👎
@Hasinidanoja
@Hasinidanoja 2 месяца назад
Mamath ekagai Matath ookama hitila math demma comment ekak , Passe tamai oyage eka dekke
@madumadu919
@madumadu919 2 месяца назад
Meke chandeth rate chande wenakm adi wage
@SureshNishantha-qk5hy
@SureshNishantha-qk5hy 2 месяца назад
🎉
@SavandiSathminj-g2z
@SavandiSathminj-g2z 2 месяца назад
Oya golila balanava na
@ChavishkaBandara
@ChavishkaBandara 2 месяца назад
🎉🎉🎉🎉
@sadaruwan7854
@sadaruwan7854 2 месяца назад
❤❤❤❤❤
@lakshanwimu9222
@lakshanwimu9222 2 месяца назад
අනඟි කෝ.බඩ වෙලා ද
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 2 месяца назад
Thawa kello dennek genlla arun dennatama pension denta adanawa wage.ethamai anagi benda ne😅
@sunelahg1994
@sunelahg1994 2 месяца назад
ආච්චිගෙ.කතාවට.හිනාගියේ.මට.විතරද
@JeewakaRavindra
@JeewakaRavindra 2 месяца назад
👌
@MalingaSurath
@MalingaSurath 2 месяца назад
@KumuduniMalkanth
@KumuduniMalkanth 2 месяца назад
😈😡💜❤🎉
@napurakollo1272
@napurakollo1272 2 месяца назад
Karauna karala youtube live stream eka hadanawada
@Hasinidanoja
@Hasinidanoja 2 месяца назад
16.40 wihara kiyana kathawa nam weradi, wayasin wedi kenek english walin katha krana eke weredda mokadda , meka balana wayasin wedi aath english walata durwala kenek innawa nam eya english katha karanna tawa lejja wenwa. Aa kathawa nam tikak hari ne wage
@Lath-q2t
@Lath-q2t 2 месяца назад
පව් කපිලගෙ 🍌 කනම ප්‍රරබුද්ද කාල දැම්මා නේද සල්ලි දෙන්න කාපුඒවට
@dhileepdhileep2705
@dhileepdhileep2705 2 месяца назад
👍👌💙👍😂❤❤👍🤣💙👍👌❤❤❤👍
@KumuduniMalkanth
@KumuduniMalkanth 2 месяца назад
💜❤💐💝🎉😈😡
@ranjanipremalatha8893
@ranjanipremalatha8893 2 месяца назад
😊
@KanthiPriyankara
@KanthiPriyankara 2 месяца назад
🎉🎉🎉🎉
Далее
CHAT & TUNE With Kochchi & Moka
1:57:55
Просмотров 16 тыс.
Hiru Star - Season 04 | SUPER 24 - Part 01 | 2024-10-26
1:24:42
Iskole | Episode 134 10th September 2021
1:45
Просмотров 86 тыс.
Hiru Star - Season 04 | SUPER 24 - Part 02 | 2024-10-27
1:25:47
#memes #прикол #мемчики #funny
0:15
Просмотров 4,2 млн