Тёмный

Jaanu | Episode 395 - (2024-08-29) | ITN 

ITN Sri Lanka
Подписаться 2,4 млн
Просмотров 289 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 352   
@sujeewagamage4839
@sujeewagamage4839 2 месяца назад
මේ ජානුටනම් ලැජ්ජාවක් නෑ සහස්ට හිත හදාගන්න දෙන්නෙම නෑ මටනම් පේන්න බෑ
@tharu_2025
@tharu_2025 2 месяца назад
සහස්ටයි අල්පොන්සොටයි කරපු බලු වැඩ වලට හරියන්න ජානුට හොදට කෙලවෙන්න ඕන 😂😂😂😂
@champanayana8243
@champanayana8243 2 месяца назад
එකෙන්ම
@StrengthMiracles
@StrengthMiracles 2 месяца назад
Sahas modeyek, jaanu harima selfish
@rangikalakmal7910
@rangikalakmal7910 2 месяца назад
මේ වගේ ලස්සන කතාවක් මන් කවදාවත් බලල නෑ....ගංජා ගහලා කතාව ලියන අය්යට පින්.....
@Ds22-f3v
@Ds22-f3v 2 месяца назад
😂😂😂
@Chandimawijewardhana-ce1nu
@Chandimawijewardhana-ce1nu 2 месяца назад
😂😂😂
@inokimedawela6773
@inokimedawela6773 2 месяца назад
😂😂😂
@ExploreERAworld
@ExploreERAworld 2 месяца назад
සිරාවට😂
@ShirleyAlawdeen
@ShirleyAlawdeen 2 месяца назад
😂😂😂😂😂
@DinalDilshan-tm5ts
@DinalDilshan-tm5ts 2 месяца назад
නිසලි චතුර එක්ක යාලු වෙලා හිටියා නම් තමා ෆුල් ආතල්😂
@Nilmini-w9h
@Nilmini-w9h 2 месяца назад
මටත් හිතුණා එහෙම .එත් නැ😮
@nawi8974
@nawi8974 2 месяца назад
මම හිතුවෙත් ඔය ටිකම තමයි... එහෙනම් එළ......👍👍👍
@RuwiniIshara-d8q
@RuwiniIshara-d8q 2 месяца назад
මටත් ඒහෙම හිතුණා
@thushadilushi
@thushadilushi Месяц назад
Sirawata..ikmanta ehema kotasak yanawanam watinawa a
@renokaajitha7240
@renokaajitha7240 2 месяца назад
ජානුට දිව දෙකක් තියනවා මහ ජරා ගැනි ජරාගැනි සහස් ට පුලුවන් තරම් අපහාස කරල
@Surekasamanmali-w4e
@Surekasamanmali-w4e 2 месяца назад
අලුතින් ආව කෙල්ල ටිකක් ලස්සනයි නේද
@babluwadu9628
@babluwadu9628 2 месяца назад
Ou ane oya lassanai😂
@ruwanisewwandi4558
@ruwanisewwandi4558 2 месяца назад
Voice ekath lassanai
@Shama-hu4sx
@Shama-hu4sx 2 месяца назад
එයා ඇස් කතාවේ හිටියේ සිහිලැල් කියන නමින්
@denethbro5848
@denethbro5848 Месяц назад
Ee kella witharai awanka 🤭
@indraniperera_1
@indraniperera_1 2 месяца назад
සහස් පව් අනේ හැමෝගෙම වැරදි අන්තිමට එයාගෙන් තමා කෙළවර වෙන්නේ 😢😢 එයාගෙ චරිතෙ සවුත්තු කලා ගොඩක් අය ආසාවෙන් බැලුව එයා නිසා ☹️
@madhunimalshani8268
@madhunimalshani8268 2 месяца назад
නිසලි සහස්ට සෙට් උනොත් නියමයි
@Girl-o3w
@Girl-o3w 2 месяца назад
Na sangithta hariyai
@renokaajitha7240
@renokaajitha7240 2 месяца назад
නංගි අයියට අවවාද කරනවා නංගි ත් එහෙමයි 😅😅😅😅
@anuanuu1816
@anuanuu1816 2 месяца назад
😂😂😂😂
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 месяца назад
ගුනයක් නැති පට්ට බැල්ලි ජානුට ගහලා පන්නන්න බැරි ඇයි.
@ExploreERAworld
@ExploreERAworld 2 месяца назад
😂අඩො පව් බන්
@TharunMadhushanka-dy9hs
@TharunMadhushanka-dy9hs Месяц назад
Oya gahala pannannakoo 😂😂
@NethminiPrawanshika
@NethminiPrawanshika 2 месяца назад
ජානුට එයාගෙ වැඩ වල විතරෛ මිනිස්සු දෙන්නව ඕනි වෙන්නේ... දැන් ජානුගෙ කාලෙ හරි හොදට කෙලවෙන්න යන්නෙ 😂😂😂😂😂😂
@pramudimaleesha6041
@pramudimaleesha6041 2 месяца назад
ජානුටයි,ශාක්‍යාටයි,වරදිනකම් බලන් ඉන්න මම😂
@Darshika.sathsarani.
@Darshika.sathsarani. 2 месяца назад
ජානුට වඩා නම් අලුත් කෙල්ල ලස්සනයි ❤
@TharushaMalshan-fi3fe
@TharushaMalshan-fi3fe 2 месяца назад
සහස්ගෙ කොන්දෙ අස්ථි වල කැල්සියම් සහ පොටෑසියම් ප්‍රමාණය අඩුයි කියල හිතෙන්නෙ මට විතරද???
@fgyggg3117
@fgyggg3117 2 месяца назад
සහස්ටනම් ඔලුව හොද මදී වගේ .ආයේ මොකකටවත් සහස්ගෙ උදව් එපා කියූ එකී දැන් උදව් ඉල්ලලා ගෙදරටම ඇවිත් .අල්පොන්සෝ සල්ලි නොදී හිටියා නම් හරි ජානුට.
@anojad7275
@anojad7275 2 месяца назад
සහස් නෝන්ජලයෙක් කරලනේ ඒනිසා ජානුට රැවටෙන බව පෙන්නන්න යන්නේ... අල්පොන්සෝ නෝන්ජල් චරිතෙකින් පටන් ගෙන ජානෙට පාඩමක් උගන්නපු චරිතයක් කරලා... සමහර රචකයෝ ලස්සන නලුවන්ට ඊරිසියයි ඒ නිසා පුම්බලා පටන්ගෙන ගොබ්බම කරලා දානවා.. කියාදෙන්න ආදරේ තරම් එකෙත් කරේ ඔය ටිකමනේ... ඇතියංතං දෙවෙනිව කන්නෙ නැතුව ඒක ලස්සනට ඉවර කරනවා...
@Surekasamanmali-w4e
@Surekasamanmali-w4e 2 месяца назад
සහස්ට අලුතින් ආව කෙල්ල හොදයි කියන අය කෝ
@YoussefShahine-nn6sh
@YoussefShahine-nn6sh 2 месяца назад
Imagine e
@Podidayas
@Podidayas 2 месяца назад
මාමගෙ දූ යකෝ ඒ😂😂
@babluwadu9628
@babluwadu9628 2 месяца назад
Ou ou iyaawa galapenawa😅
@ruwanisewwandi4558
@ruwanisewwandi4558 2 месяца назад
​@@Podidayasithin නෑනනෙ
@sanjeewa3496
@sanjeewa3496 2 месяца назад
Sangeeth ta set wei​@user-ve3cy8wi6r
@akmaxtv8872
@akmaxtv8872 2 месяца назад
අන්තිමට ඌ ගාවටම එන්න උනා සහසයාගේ පන නෑ
@Music-i1M
@Music-i1M 2 месяца назад
awsthawa anuwa eki wenz wenwa😂
@yunsaymontila5168
@yunsaymontila5168 2 месяца назад
මේක මහා 𝐭𝐨𝐱𝐢𝐜 කතාවක්. සහස් සංගීත්ගෙ නිවට 𝐬𝐞𝐞𝐧 නිසා බලන අපිටත් කේන්ති යනවා
@kosalajayasinghe9289
@kosalajayasinghe9289 2 месяца назад
මිනිස්සුන්ගෙ දෝෂදර්ශනයට ලක්වෙලා දුවන එකම ටෙලි කතාව ලෙසින් ජානු teledrama එකට සම්මානයක් හිමිවිය යුතුයි .
@hgchhgvh
@hgchhgvh 2 месяца назад
😂
@nilankawijerathna824
@nilankawijerathna824 2 месяца назад
අනිවාර්යයෙන්
@chamillakshan7646
@chamillakshan7646 2 месяца назад
අනිවාර්යයෙන් වේස මඩුවක් වගේ බඩුවක් දාගෙන ජානු කියල කතාවත් කනව
@hasnakaamarasinghe9642
@hasnakaamarasinghe9642 2 месяца назад
ෂුවර් එකට අර කෙල්ල යාලු වෙලා ඉන්නෙ ශාක්‍යාගෙ දැන් කොල්ල එක්ක වෙන්නැති😂වැලේ වැල් නැති වෙන දවස ලගයි😂😂
@KumariKuwait-is1es
@KumariKuwait-is1es 2 месяца назад
මටත් හිතුනා ඒක
@NethminiJayasinghe
@NethminiJayasinghe 2 месяца назад
Matat huthuna 😂
@chamarihansika125
@chamarihansika125 2 месяца назад
ජානු කියන චරිතෙ නිසා නාට්‍යම එපා වෙනවා 😒
@evon-ze6nw
@evon-ze6nw 2 месяца назад
මේ නිසලිට ඉන්න ළමයා ලස්සනයි ❤❤❤❤
@SsT-ru3uc
@SsT-ru3uc 2 месяца назад
Owww mth hithuwa❤
@NimeshikaKarunarthna-o9t
@NimeshikaKarunarthna-o9t 2 месяца назад
ඊයා ජානුගේ කපටි කම
@kalharilakshika7057
@kalharilakshika7057 2 месяца назад
ජානු මාර කපටි
@prasannabis8833
@prasannabis8833 2 месяца назад
ජානු ආයෙත් සහස් හිරේ යවනවා ෂුවර්
@user-ashi..
@user-ashi.. 2 месяца назад
ITN එකේ ගිය ජරම කතාව
@user-ashi..
@user-ashi.. 2 месяца назад
කතාව නිකං ෆෘඩ් සැලඩ් එකක් වගේ...වෙලාවක ට කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ..😂😂
@SHAMISHKA
@SHAMISHKA 2 месяца назад
වටේ යන බඩුවක්..... ජානූ..😂😂
@hgchhgvh
@hgchhgvh 2 месяца назад
කාතාව නන් මොන්ගල් ද මන්ද 😂 වැරදි කරන උන්ටම හරියනව 😂 ජානු ද මන්ද scriptwriter 😂 එයට හරියන විදයටනෙ ඔක් කොම වන්නෙ 😂
@ShanuRansara
@ShanuRansara 2 месяца назад
අද සචින් ලස්සනයි ❤
@HansiniSenarathne-ho7sx
@HansiniSenarathne-ho7sx 2 месяца назад
ජානු අවස්‍තාවාදීම චරිතයක් රගපාන්නේ
@SUPER-mf4xo
@SUPER-mf4xo 2 месяца назад
සහස් ඔය ගොන් වේස බඩුවට ආයෙ අහුවෙන්න එපා බං
@ishinethu7505
@ishinethu7505 2 месяца назад
ජානු මාර අවස්තාවාදියෙක් නේ
@werakkodishanaka-lu5qu
@werakkodishanaka-lu5qu 2 месяца назад
Awage aya onataran innawa kollanwa binduwatama wattapu
@Madu__shan_123
@Madu__shan_123 2 месяца назад
සහස්ට වඩා ඇල්ෆියට මොලේ තියනව 😂😂
@Shashinikawshalya804
@Shashinikawshalya804 2 месяца назад
Nisali lassanai 🥺😍
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Месяц назад
අලුතෙන් ආපු එකී සහස්ගේ නෑදෑයෙක්‌ද බන් 😒
@shaluapsara4380
@shaluapsara4380 2 месяца назад
අර වැන් එක ඇතුලේ හිටිය ඩයල් එක නිකන් ටැටු දුලාන් වගේ 😂
@ajithpremasiri4088
@ajithpremasiri4088 2 месяца назад
Nisali ahinsaka lassana charithayak
@NethmiTharushika-gj9kk
@NethmiTharushika-gj9kk 2 месяца назад
මේකෙ ජානුට හරිගියොත් මේ කතාව ලියපු එකාට හොදක් වෙන්න එපා....... ..
@cinderella9826
@cinderella9826 2 месяца назад
මේක තරම් ජරා කතාවක් දැකලාම නෑ හැමෝම රිපෝට් කරමූ
@Isharamadushani-z1h
@Isharamadushani-z1h Месяц назад
ඇයි මේ කතාව මෙහෙම අදින්නෙ මේ කතාව මුල් කොටස් හරිම ආසාවෙන් බැලුවෙ..සහස් ගෙ චරිතය එයා හොදින් කලා මොනාද මේ වෙන්නෙ කතාවට
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 2 месяца назад
අල්පොන්සෝ හොද මනුස්සයෙක් හොද wade නෝරාටයි නොශිකටයි
@sadie6141
@sadie6141 2 месяца назад
තෙරැමක් නැතිවිදිහට හත් ගව්වක් මෙ කතාව අදි වගේ 🤦🏻‍♀️🤦🏻‍♀️🤦🏻‍♀️
@yashoshj3984
@yashoshj3984 2 месяца назад
ආදරේ හින්දා රැවටිල ඉන්න නිසලි සහසුයි එකතුවෙන්න ඕන❤❤❤❤❤
@IndraPemawouti
@IndraPemawouti 2 месяца назад
ඇත්තටම නිසලිගේ කොල්ල වෙන්ඩ ඇති මෙි හින්දි කාරයා කියල මටත් හිතෙනව
@asithathushan9487
@asithathushan9487 2 месяца назад
ආයෙ උදව් ඕන නෑ කියපු අයට උවමනා වෙලා
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 2 месяца назад
අම්මපා ජානු රෙද්දක් ඇදගෙනද ආයේ කවදාවත්ම එපා කියපු සහස් ලගට උදව් ඉල්ලන්න ආවේ.🙂🙂🙂
@lekashirani6198
@lekashirani6198 2 месяца назад
Janu appiriyai ooi oywa
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 2 месяца назад
නෝරා එදාම යැව්වා නේද වෙන branch එකකට😂,තාම ඉන්නවනෙ😅
@ruwanisewwandi4558
@ruwanisewwandi4558 2 месяца назад
😂😂😂
@MaleeshaaMaleesha123
@MaleeshaaMaleesha123 2 месяца назад
​@@ruwanisewwandi4558 math oka kalpana kara 😂😂
@chamikaprasad8227
@chamikaprasad8227 2 месяца назад
ජනු වගේ එක එක මිනිස්සු හෝයලා යන ගැනියේක් උබලට ඔනිද😂😂
@Ds22-f3v
@Ds22-f3v 2 месяца назад
මේ කතාවෙ ඉන්නෙ බඩුයි,,,පොන්සියොයි ...😒😒
@Surekasamanmali-w4e
@Surekasamanmali-w4e 2 месяца назад
මට නම් හිතෙන්නේ රියල් පැතුමා ටයිප් කරන්න අකුරු දන්නේ නෑ වගේ ඒකනේ මැසේජ් එකම දාන්නේ මටනම් හිතෙන්නේ එයා වයසක කෙනෙක් වෙන්න ඔනි
@HAZE512
@HAZE512 2 месяца назад
😂
@Rashini61
@Rashini61 2 месяца назад
Eyata manasika ledak man hithanna paw 😢
@Jeewankumara-r5m
@Jeewankumara-r5m 2 месяца назад
පට්ට වෙසියෙක් ඔය ජානු උදවුවට විතරයි මිනිස්සු දෙන්න ගවට යන්නෙ 😅😅
@TharunMadhushanka-dy9hs
@TharunMadhushanka-dy9hs Месяц назад
යකෝ මේක කතාවක්
@nethraherath
@nethraherath 2 месяца назад
නිසලි හරියට මුතූ තරංගා වගේ.....එයාගේ දුවෙක් වගේ
@chandrikachandrika8598
@chandrikachandrika8598 2 месяца назад
Hmmmm
@dinesh42949
@dinesh42949 2 месяца назад
මො කතාව බලපු නිසා තවමත් මේ බලන්නේ. මේ ජානූ චපලවතී නම් හැමෝටම ශාපයක් . මේ ගෑණි ආයෙමත් සහස්ව අමාරුවේ දාන්න හදන්නේ. අනේ මංදා මෝඩ සහස් ආපසු ගොන් වැඩක් කරපංකෝ😂😂
@DanuMaduu
@DanuMaduu 2 месяца назад
මේක මහ ගොන් කතාවක් අප්පා දැන්
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 месяца назад
මේ ජානු කියන පරට්ටිට හොඳ වැඩක් කරන්න තියෙන්නේ අවස්ථාවාදී ගෑනි සහස් තෝත් කොන්ද පන තියෙන පිරිමියෙක් වාගේ හිටු මඩේ හිටවපු ඉන්න වාගේ වැනෙන්නෙ නැතුව ගොබ්බයා 😂😂
@nandanimalkanthi7355
@nandanimalkanthi7355 2 месяца назад
ජානුව අයින් කරන්නේ නැත්තේ ඇයි කියලා
@vs4649
@vs4649 2 месяца назад
First drama ekenma epa wechcha palaweni niliya.. character ekata witharak neme eyage private life ekath appiriyai. Program walatath awith loku seen danne eyage nangilata wada eya lassanai kiyala🤮🤮🤮🤮🤮
@hirunyaaa2324
@hirunyaaa2324 2 месяца назад
ඔයා එයාට ඉරිසියයි. 😊
@sachiniWj
@sachiniWj 2 месяца назад
Ow sudu witharai, moona thalichchha rotiyak wage. Ragapannath ba
@vs4649
@vs4649 2 месяца назад
@@hirunyaaa2324ane oya paw. Meke anith episode walath man dala thiyena comments balanna.. ona tharam hoda comments dalaa thiyenawa.. ketha deta kethai nokiya mona kiyannada. 😂😂😂😂
@chutibaby
@chutibaby 2 месяца назад
Januge nahaye hil deka ko ane
@sensibleexflorer6475
@sensibleexflorer6475 Месяц назад
ඔව්
@NethuNethud
@NethuNethud Месяц назад
නිසලි සහාස් අාදර කතාවක් බලපොරත්තු වෙිනවා
@gksudarshidesilva1061
@gksudarshidesilva1061 2 месяца назад
සාක්‍යාගේ කොල්ලා නිසලිගෙ කොල්ලාමයි කියලා හිතෙන්නේ මට විතරද 😂😂
@dilanharshana8941
@dilanharshana8941 2 месяца назад
Me paarawath Sahasta molee pahala wewaaa,,,🙏🙏🙏🙏🙏 Un hithan inne prashna wena hama welawema un wenuwen pirimi inna one kiyala
@Senusenu5
@Senusenu5 2 месяца назад
කතාවෙ මුල ඉදන් හිටපු හැමෝගෙම ආදරේ බොරුවක් උනත්, අලුතෙන් ආව නිසලිගෙ ආදරේ ඇත්තක්🥺❤ (දැනට) ජානු නම් eeww🤮🤮
@yashoshj3984
@yashoshj3984 2 месяца назад
නිස්ලි සහසුයි එකතු කරානං හරි❤❤ දෙන්නම ආදරෙන් පැරදිලනෙ ඉන්නෙ
@sachinidissanayaka140
@sachinidissanayaka140 2 месяца назад
සහස් කොල්ලෙක් නම් ඒකට කොන්ද පන තියෙන චරිතයක් කරන්න..ගෑනු චරිතයක් වගේ
@sakineero9053
@sakineero9053 2 месяца назад
සහස් උඹ ට කියන්න ...කුනුහරපයක් මතක් කරන ගමන්...අලුත් එකක් දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො
@kawijesekara2718
@kawijesekara2718 2 месяца назад
Kiyala wedak ne 😢😢
@ExploreERAworld
@ExploreERAworld 2 месяца назад
මේ තෙරුමක් නැති කතාව බලන මන් වගේ මොඩයො තව ල්අක්ශ එකහමරක් ව්ඉතර ඉන්නව☹️
@shineimalsha568
@shineimalsha568 2 месяца назад
අම්මෝ ජානු කියන එකීගෙ හොම්බ තලන්න නෑනේ අප්පා..උදව් ඕන වෙනකොට ලස්සනට අහිංසක මූණ දාගෙන යන විදිහ...ඕකිව දාලා පන්නන්නේ නෑනේ දෙයියනේ
@sewwandi-c5q
@sewwandi-c5q 2 месяца назад
ජානුට වඩා අලුත් කෙල්ල ලස්සනයි එයා හොඳයි සහස්ට
@nirmalap.ariyarathne2202
@nirmalap.ariyarathne2202 2 месяца назад
ලැජ්ජා නැතුව ආපහු ආවනෙ උදව් ඉල්ලගෙන
@junglestory7664
@junglestory7664 2 месяца назад
Alponsu good mind ❤️
@ravindrapushpakara6111
@ravindrapushpakara6111 2 месяца назад
Janu maha karadarayak
@sadamaliSadamali-i6m
@sadamaliSadamali-i6m 2 месяца назад
අවස්ථා වදි ජානු
@C.Rukshan
@C.Rukshan 2 месяца назад
නිසලි නම් මාර ලස්සනයි...🌚❤️❤️
@KavindyasewwandiHiddahullaudag
@KavindyasewwandiHiddahullaudag 2 месяца назад
ශාක්‍යා ගෙ අලුත් boyfriend වෙන්න ඇති අලුත් girl ගේ කලින් boyfriend ....
@ChithraDewage
@ChithraDewage 2 месяца назад
අල්ාපාන්ෙසාට කරපු බලු වැෙඩිට ජානු ගැණිට හැම ෙද්ම නැතිෙවලා අල්ෙපාන්ෙසාෙග් කකුල් ෙදක ලග වැද වැෙටන්න සිද්ද ෙවන්න ඔන මුල අමතක උන්ට ෙකා ෙහාමත් වරදිනවා 😡 චුටිටි අයියට ෙමා ෙල් කල්පනා කරන්නලු ෙමිකි ෙමා ෙල් කල්පනා කරලමයි වැඩ කරන්ෙන්😂😂😂
@dammikarathnayaka4448
@dammikarathnayaka4448 Месяц назад
එකම තැන කැරකෙනවා මෙලෝවැඩක් නෑ කාලය අපරාධෙ
@pawanisamurddhika2561
@pawanisamurddhika2561 Месяц назад
ජානුට සහස් මතක් වෙන්නෙ උදවුවක් ඕන උනහම විතරයි .පේන්න බෑ මට මේ ජානුව නම්
@sakineero9053
@sakineero9053 2 месяца назад
අනිවාර්යයෙන් නිසලිගෙ කොල්ල තමා ...හින්දි....මෑන්😂😂😂😂ෙතකොට ශාක්‍යා ගෙ හොම්බ ඇනෙයි
@nadunlahiru5756
@nadunlahiru5756 2 месяца назад
sangeethhh oya khohedooo🙂
@asankaabeysinghe4872
@asankaabeysinghe4872 2 месяца назад
මේක පට්ට toxic කතාවක්. ලියන එකා අම්බානකට Abuse වෙච්ච එකෙක්. ඒකනං ෂුවර්. ලියන්න පටං ගද්දි හොඳයි. ඊට පස්සෙ එන්න එන්නම හාල දැංනං කිසිම ගැලපීමක් නෑ. ඔහෙ හිතලු ටිකක් කුරුටුගානව වගෙ නින්දෙං ඇහරල. අර ඩිරෙක්ට කාරයටයි,කේසරයටයි ඩ්‍රාම වැඩ ණෑ ජානු කියන ගොං බඩු චරිතෙ ප්‍රශ්න විසඳනව ඇරන්න😂 අනික මරු psychiatrist😂😂😂 ලියන පොල් කාවයයො උබට ට්‍රැක හොඳටම
@sandamaliamarasinghe7742
@sandamaliamarasinghe7742 2 месяца назад
ජානු නම් එපා කරනවා
@shashikanisansala9898
@shashikanisansala9898 2 месяца назад
ජානූ තව අප්පිරිය කරනවා😂
@thusharithusharithushari1772
@thusharithusharithushari1772 2 месяца назад
Janu wate yamawa
@chubbymusic2
@chubbymusic2 2 месяца назад
සහස් නිහතමානී කෙනක් එයා හිතන දේ හරියන්න ඕනා 👍
@nishajayarathne8824
@nishajayarathne8824 2 месяца назад
Janu nm lajja nathi geniyek😅😅
@gayan20117
@gayan20117 2 месяца назад
Last time watch janu teledrama.
@Lofimusicvideocreater
@Lofimusicvideocreater 2 месяца назад
Adoo me club wasantha NEDA 😂😂😂
@dilushasuriyaarachchi471
@dilushasuriyaarachchi471 2 месяца назад
😂😂😂
@jithairoshima7876
@jithairoshima7876 2 месяца назад
හරි නංගි 😡 අයියට අවවාද දෙන, අයියයි නංගියි දෙකම එකයි, නංගි වටේ යනවා 😡 අයියා අනුන්ගේ ගෑනු පස්සේ යනවා 😡😡
@pradeepkumara6606
@pradeepkumara6606 2 месяца назад
Janu awssthawadi ..asa na ටිකක් wath
@NaveenAdithya-dn3zu
@NaveenAdithya-dn3zu 2 месяца назад
1:50 මොකද්ද බන් එ පොන් එක 😅
@melanikanishka628
@melanikanishka628 2 месяца назад
Director monada ayse me liyanne...😂😂
@KumariGuanathilaka
@KumariGuanathilaka 2 месяца назад
අනේ අපිට අයේත් චායාව දෙන්නකෝ
@ruthgody555
@ruthgody555 2 месяца назад
JANU ENNE SAHAS GEN HELP ONA WENA KOTA LEJJANEDDA JANU,,,APO SAHAS MEY JAUWANAM WISSWASA KARANNA EPA,,,
@allplaystoregames3780
@allplaystoregames3780 Месяц назад
Don't get serious auntie ❤😅
@SinethDiwanka-u2s
@SinethDiwanka-u2s 2 месяца назад
යකෝ සහස් තෝ තනිකර මම වගේම ගොනෙක්...කියපු ගමන් පැනලා උදව් කරන්න යනවා...ගොන්හු 🤣🤣🤣🤣🤣🤣🤣
@YehanAyesh-o5k
@YehanAyesh-o5k 2 месяца назад
ජානු වගෙ ටොප් බඩු ඉන්නවා, අවස්තා වාදි, සුපිරියට කෙලවෙන්න ඔනෙ, මෙක බලන කොල්ලො මෙහෙම එක්ක සෙට් උනොත් ගහලා වටෙ යවපන්
@enukaenuka4060
@enukaenuka4060 2 месяца назад
සහස් නිසලි සොටි වෙනවා නමි ❤❤
@HasiKavindya-zy8vd
@HasiKavindya-zy8vd 2 месяца назад
නිසලි යාලුවෙලා ඉදියෙ චතුර එක්ක කියලා මට විතරද හිතෙන්නෙ 🤧
@Shen_Rajapaksha066
@Shen_Rajapaksha066 2 месяца назад
Clab wasantha 😅
@mangalahettiarachchi707
@mangalahettiarachchi707 2 месяца назад
Janu maha kapati ganiyak wasiyata okkoma pawichch karanne
@tainyfernando2333
@tainyfernando2333 2 месяца назад
Gon kathawAk😢😢😢😢
@lakmakindika4507
@lakmakindika4507 2 месяца назад
මේකට ජානු කියනවට වඩා හොදයි ..බඩු මාලිගාව කියලා දැම්මනම්
@kavishkadisanayaka2833
@kavishkadisanayaka2833 2 месяца назад
Nisalige name.eka hoyala dennako
@yashoshj3984
@yashoshj3984 2 месяца назад
Ima Weerasooriya