Тёмный

japamalaya/ශු.ජපමාලය සහ දේව මාතා ප්‍රාර්ථනාව 

SAMIDUN PAMULA
Подписаться 6 тыс.
Просмотров 575 тыс.
50% 1

#samidun_pamula#japamalaya#mariya_thumi#prarthanava#ජපමාලය#දේවමාතා#ප්‍රාර්ථනාව#ශුද්ධවු#ජපමාලය#සහ#ප්‍රාර්තනව#
ශුද්ධවු ජපමාලය සහ ප්‍රාර්තනව.
* කුරුසියේ ලකුණ
සාන්ත කුරුසියේ අඩයාලමෙන් අපගේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනි,පිතාගෙත්,පුත්‍රයාගෙත් ස්ප්‍රීතු සාන්තුගෙත් නාමයෙන්...ආමෙන්.
* විශ්වාස ලක්ෂණය
අහස පොළොව මැව් සර්වබලධාරී වූ පිතාවන දෙවියන් කෙරෙහිද,ඔහුගේ ඒක පුත්‍රවු අපගේ ස්වාමිවු ජේසුස් ක්‍රිස්තු කෙරෙහිද විශ්වාස කරමි.මොහු ස්ප්‍රීතු සාන්තු විසින් ගැබ වැස කන්‍ය මරිය තුමන්ගෙන් උපන්නාහ.පෝන්සියෝ පිලාත්හට යටත්ව වදවිද කුරුසියේ ඇණගැසුම් කා උකුත් වී තැන්පත් කරන ලද්දාහ.පාතාලයට බැස තුන්වෙනිදා මළවුන් කෙරෙන් උත්ථාන කර වදාරා පරමණ්ඩලවල නැගී සර්ව වල්ලභවු දෙවි පියානන්ගේ දකුණු පාර්ශවයෙහි වැඩ සිටින්නාහ.එහි සිට ජීවතුන්ටත් මළවුන්ටත් නඩු වදාරන්නට වඩිත්මය.ස්ප්‍රීතු සාන්තු කෙරෙහිද,සාධාරණ සාන්ත සභාවෙහිද,සාන්තුවරයන්ගේ සමෝස ධර්ම ලාභයෙහිද,පාප ක්ෂමාවෙහිද,මාංශොස්ථානයෙහිද,අනන්ත ජීවිතයෙහිද විශිවාස කරමි
ආමෙන්.
* පරමණ්ඩල ආරාධනාව.
ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණනි,ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා.ඔබගේ රාජ්‍යය පැමිණේවා ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහිද ඉටුවේවා.අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කල මැනව.අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද කමා කළ මැනව.පාප අවස්තාවනට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව.ආමෙන්..
* දේවදූත මංගලම්
නමෝ මරියනි,ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය.ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඉබ වහන්සේය.ඔබගේ ශ්‍රී කුසෙහි ඵලවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.සාන්ත මරියනි,දේව මෑණියනී,පාපිවු අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිත් යාච්ඤා කළ මැනව- ආමෙන්..
* ත්‍රීත්ව ස්ත්‍රෝත්‍රය
පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු නම් ත්‍රීත්ව ඒක දේවෝත්තමයාණන් වහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා.ආදි වුවාක් මෙන් දැනුත් නිති පතාත් අනන්ත කාලයක් වේවා.
ආමෙන්..
* පාතිමාවේ යැදුම
අහෝ මාගේ ජේසුනී,අපගේ පාප වලට ක්ෂමා වුව මැනව.නිරා ගින්නෙන් අප ගලවා ගත මැනව.සියළු ආත්මයන්ද,විශේෂ කොට ඔබගේ දයාව ඉතා උවමනාවු ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව.
සොම්නස් අභිරහස්
1,දෙව් මවුන්ට මංගලම් කීම.
2,එළිසබෙත් තුමිය බැහැ දැකීම.
3,දෙව් බිළිදාගේ උත්පත්තිය.
4,දේව බිළිදාණන් දේව මාලිගයේ පුද කිරීම.
5,දෙව් කුමරා දේව මාලිගාවේ නැති වී සිට සම්බ වීම.
(මේ සෑම අභිරහසක් අවසානයෙ දී පහත දැක්වෙන පරිදි ජපමාලය උච්චාරණය කරන්න.)
ස්වර්ගයේ වැඩ සිටින, නමෝ මරිය 10,* පිතා පුත්‍රයා,* පාතිමාවේ යැදුම.)

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 563   
@chamindathetraveller9155
@chamindathetraveller9155 3 года назад
ජෙසු පිහිටයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏
@dorinelowe4111
@dorinelowe4111 3 года назад
Jasu pihitai amen🙏🙏🙏🌹
@prasanthiman2575
@prasanthiman2575 2 года назад
J.ghhhGBughhhvhfhuhj.ghhuhhvhfhhhuchuhhuchvhfhuhhhhhhrh&h&hhubuntuhhguhh& the newhhighuhhhighhhrh&hhhhhhhrh forh&h&hhgvhhhhuhhgvuchuvvthhghhughgnrhhhhhhhcng ofubuntuhhhuhugh&vh ishhh&huch&hhutchhhhhh.chgvhhhu&hhhhhh ish&hhgvhhghbhhhhhhguhhhh and&hhhuhuhh&&hhhuhuhhh ishhhhhhrh&hhihh andhhuhhhhuhhhvhfh&hrhhigh&h&hvhf&hhhhuhhhighhighhutchhhhhihgvh&hhhhhhg.j&hhvhgv isuhhrh& thehhguhhhbcuuhvichyhighghbhrhhhhgvhhhhighhj.gughughhhuuglyhhvivh.cv isgvhfghhygyggbtggggggutgg7ygfguyyuricggtftryftfryttgrrrftfftguffgrufffrygettgreyFTCfTXjfrgtķFTCtFTCtTVTVtextyetgutfeetffTXttryfrgttttttTVtddfeetfrgfttttttttexttttfctfttttCRTftfftftFTCt.ctfttftTXtfftftftttttttfttTXfgdTXfTXttTXttddftFCCtfxtffftfttfTXfCDCRTccfcfFCCCDfffftd istd6cffffxffgaffxtddffFDRtffFTCfftfxdfffftfcfgddryftddfftddCDd% of5tddfry offeetvDDTfvtryfDDTdryfCDDTDTffeetdr.f5f5ftdrytdDDTDDTfc. isr.dusttesttestrfddayred
@indraninanayakkara3967
@indraninanayakkara3967 Год назад
O my mother Mary i love you so much give me happiness.
@slpgossip8682
@slpgossip8682 3 года назад
අහන් ඉන්න ආස හිතෙනවා .ජේසු පිහිටයි .
@subashinidinusha8607
@subashinidinusha8607 3 года назад
Hi
@slpgossip8682
@slpgossip8682 3 года назад
@@subashinidinusha8607 hi
@chamariinoka595
@chamariinoka595 2 года назад
@wasanthawarnakula5606
@wasanthawarnakula5606 3 года назад
ආමේන්. ඡේසු පිහිටයි
@kusumfernando2620
@kusumfernando2620 2 года назад
May God Bless to all SriLankans today
@shriyaniwayalat1854
@shriyaniwayalat1854 Год назад
​@@kusumfernando2620 vzms.❤
@shanikadias.413
@shanikadias.413 3 года назад
This is the best sharing . Thanks for sharing . Keep going , nice video 🤩 Amen 🙏😇
@mariyansony1606
@mariyansony1606 Год назад
s0uv
@renurenu7994
@renurenu7994 Год назад
ජේසු පිහිටයි ...ජෙසු පිහිටයි . ..ජේසු පිහිටයි ....
@sujathasuji1143
@sujathasuji1143 2 года назад
ජේසු පිහිටයි දේව අම්මගේ පිහිටයි shaminda aiye ඔයාට. ඉක්මනින් නිදහස් වෙලා එන්න ලැබේවා. ආමෙන්
@shamalisomarathne9122
@shamalisomarathne9122 2 года назад
ාද්ච මෑනිියණි මාගේ පාුර්ථනාව ඉෂ්ට කර දෙන සේක්වා !!!!ආමෙින්
@prasannakumar842
@prasannakumar842 Год назад
AMEN jesu pihitai mariya manee pihitai
@cookwithsulaihadeen1906
@cookwithsulaihadeen1906 3 года назад
Jesu pihitai
@ramaniperera3556
@ramaniperera3556 2 года назад
ස්තුතියි ජේසුපිහිටයි
@ranisilva9829
@ranisilva9829 Год назад
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏🙏
@mallikakumari8648
@mallikakumari8648 2 года назад
ජේසු පිහිටයි සියලු දෙනාට
@chathumdacookingstyle2302
@chathumdacookingstyle2302 3 года назад
ජපමාලා මාතාවගේ පිහිට ලැබේවා.... කොරොනා උවදුරින් හැමෝම ආරක්ෂා කරත්වා...
@nimalperera5454
@nimalperera5454 2 года назад
දෙවියන්වහන්සේගේ දරුවන්ට රැකවරනය ආරක්ශාව පිහිට ලැබෙන්නේ සර්වබලැති දෙවියන්වහන්සේගෙන් මිසක් මරියා ගෙන් නොවේ. මරියා දෙවියන්වහන්සේද නොවේ. මරියාට රැකවරනය සැලැසුවේ දෙවියන්වහන්සේයි. මරියාට මනුශ්‍යයාට රැකවරණය සැකසිය නොකැක. මෝඩ වෙන්න එපා මෙහෙම.
@asaasa5516
@asaasa5516 3 года назад
Jesu pihitayi.....
@wasanthakumara6430
@wasanthakumara6430 2 года назад
Obha apha samata dewa maniyangea pihitaie arhakshawaie!
@sandrafernando3237
@sandrafernando3237 Год назад
Amen thank you mother Mary for your blessings❤❤❤
@priyankadayani1495
@priyankadayani1495 2 месяца назад
සුද්දවු ඡපමාල මැණියනි. මගේ රැකියව ලබා දේන සේක්වා දේව අම්මේ මම කරගේන උන්නු රැකියව නතර උනා අයේත් මට මගේ රැකියාව ලබා දේන්න. දේව මැණියනි 🙏🙏🙏
@lathachanra1363
@lathachanra1363 Год назад
Amen amen amen 💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@amallanka4061
@amallanka4061 2 года назад
Adari අම්මේ 🙏🙏🙏🙏♥️♥️♥️✝️✝️✝️✝️✡️✡️✡️✡️✡️✡️
@rasikasewwandhi2741
@rasikasewwandhi2741 3 года назад
Amen 🙏🌹🙏🌹🙏♥️🙏♥️
@rakiya_abarthuwa
@rakiya_abarthuwa 3 года назад
Jesune
@nimmifernando7356
@nimmifernando7356 Год назад
ආමේන් ජේසු 🙏♥️🙏♥️
@ritafernando179
@ritafernando179 2 года назад
මෙම යැදුමට සවන් දෙන සියලුම දෙනාට දෙව්මවුගේ රැකවරණය නිති ලැබේවා.මරිමව්නි කුමරි මරියනි ජේසු සමිදුන් ඉදිරියේ අපි උදෙසා මැදිහත්වුව මැනව.ආමෙන්
@sujeewagamage267
@sujeewagamage267 Год назад
Mxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxc
@sujeewagamage267
@sujeewagamage267 Год назад
Mxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxc
@vasanthyvasanthy4764
@vasanthyvasanthy4764 Год назад
٠ذ
@senalipramudika3293
@senalipramudika3293 Год назад
ලස්සනයිලස්සනයි ❤
@yohansanjana4914
@yohansanjana4914 7 месяцев назад
Trwkxgx​@@sujeewagamage267
@navodmadusara4316
@navodmadusara4316 3 года назад
Very good video
@indunisameera
@indunisameera 10 месяцев назад
ආදර ජේසු අම්මේ මුලු සතියක් අපව රැකබලා ගත්තට සදා පුශංසා වේවා ස්තුතියි අම්මේ අදින් අරඹන මේමුලු සතියත් මගේදරැපැටවී ටිකයී මහත්තයවයි අම්මා වයි මාව යි සහෝදරයන්වයි අන්සියලු දෙනාවයි ආරක්ෂා කර ගතමැනව නීරෝගීව ජීවිතය ගෙවන්න අපට පිහීට උව මැනව ආමේන් අමීමේ අපට රැකීරක්ෂා ලබා දුනමැනව අපි හදවතින්ම ආදරේයීඅමීමේ 🙏🙏🙏🙏🙏🙏❤❤❤😢
@junglecookbook46
@junglecookbook46 3 года назад
Jasu pihitai obatath❤❤
@samidunpamula8608
@samidunpamula8608 3 года назад
Jesu pehetai.godak sthuthi obata..💚💚
@lahirudilshan-uf3vc
@lahirudilshan-uf3vc Год назад
Jasupihitai obata🙏🙏🙏🙏🙏
@gayun5029
@gayun5029 Год назад
අනේ දෙව මෑණියනී මගේ දුක් වේදනා අසරණ කම දුරු කළ මැනව ආමෙන්
@lovelybbh
@lovelybbh 5 месяцев назад
Look😅😅pp😅😅😅😅😅😅😅😅😅😅p😅ppp😅 pp pp😅
@DilkaNimali
@DilkaNimali 2 месяца назад
දේව අම්මේ දුන් නොදුන් සියලුම වරප්‍රසාද වලට ස්තූතියි🙇🙇💗💗💟💟💞
@DineshLakmal-n3c
@DineshLakmal-n3c Год назад
ජේසු පිහිටයි 🙏🙏❤️❤️🌹🌹
@samaraweerawenu8345
@samaraweerawenu8345 3 года назад
බොහොම ලස්සනයි ශාන්තයි
@madumaliahinsa1206
@madumaliahinsa1206 3 года назад
Mage kuse darupatiya araksha kala MANAWA
@hirunigeethma9728
@hirunigeethma9728 6 месяцев назад
සියලු දෙනාට දේව මැනියන්ගෙ පිහිටයි
@Sanidu___Mendis
@Sanidu___Mendis 5 месяцев назад
අප නිසා යාච්ඤා කළ මැනව...!!! අමෙන්❤️🙏✝️
@tutyfg7042
@tutyfg7042 Год назад
💐💐💐🙏🙏🙏🙏
@sheltonfernando584
@sheltonfernando584 7 месяцев назад
Mother Mary pray for us. Amen.
@thusharabeby.7381
@thusharabeby.7381 2 года назад
Amen jesu
@viralvideobss3324
@viralvideobss3324 3 года назад
Winadi 20 k ma ahuwa.. godak hodai.. hitha nimenawa!!!
@kantysuwarna4894
@kantysuwarna4894 3 года назад
Dawa.amma.apata.p8hta.wanna.amma
@shevantivanti3055
@shevantivanti3055 3 года назад
Adara.dewa.amma.mage.duwagw.thi enables.roga.duru.ve.ayata.nirogi.kama.labaduna.manawa....
@samidunpamula8608
@samidunpamula8608 3 года назад
Jesu pihitai.deewa ammage madahath kamin obage prarthanava etuveewa.
@tutugallange2296
@tutugallange2296 3 года назад
ජේසු පිහිටයි !
@maryfernando2177
@maryfernando2177 Год назад
🙏 Amen,,,
@kantysuwarna4894
@kantysuwarna4894 3 года назад
Apa.nisa.cacya.kala.manawa.
@samidunpamula8608
@samidunpamula8608 3 года назад
Jesu pehetai.godak sthuthi..
@swarnakanthi1545
@swarnakanthi1545 Год назад
Amen amdn smen ❤❤❤🙏🙏✝️✝️✝️✝️
@lathachanra1363
@lathachanra1363 Год назад
Amen amen amen 💖💖💖💖💗💖💖🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chefslbandare777
@chefslbandare777 3 года назад
ජේසු පිහිටයි
@renurenu7994
@renurenu7994 Год назад
දේව අම්මා ලොකවාසි සියලු දෙනාම ආරක්ෂා කරනවාට ස්තුති ස්තුති ස්තුති
@NiroshaNirosha-tm4zb
@NiroshaNirosha-tm4zb 5 месяцев назад
දේව අමිමෙි මම විදේස ගතවෙලා ඉන්නේ ලේඩක් නොවි වැඩ කරන්න ශක්තිය දුන මැනව අපිව අරක්ශා කල මැනව මගේ දුවව මහත්තයව අරක්ශා කලමැනව අමෙින් ජේසු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kantysuwarna4894
@kantysuwarna4894 3 года назад
Adara.amma.apata.pihta.wanna.aman.aman
@samidunpamula8608
@samidunpamula8608 3 года назад
Jesu pehetai.
@shanthirathugamage7127
@shanthirathugamage7127 2 года назад
🙏🔥❤️
@MalishaMadushani
@MalishaMadushani 4 месяца назад
අමෙන් 🙏 ජේසු පිහිටයි
@shanikadias.413
@shanikadias.413 3 года назад
ආමෙන් ! ජේසු පිහිටයි සියලුම දෙනාට !
@mallikakumari8648
@mallikakumari8648 2 года назад
ජේසු පිහිටයි
@lathachanra1363
@lathachanra1363 Год назад
Amen amen amen 💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏
@vjvvhavec9089
@vjvvhavec9089 Год назад
ජේසු..පිහිටයි❤❤❤🌹🌹🌹🌻🌻
@chandimaobris4535
@chandimaobris4535 Год назад
ආදර දේව අම්මේ අප නිසා යාක්‍්‍යා කල මැනව අමේන්
@englishwithnaturelk
@englishwithnaturelk 3 года назад
God bless you dear.
@kevinjames4474
@kevinjames4474 3 года назад
Thanks for sharing this amazing video
@bodare816
@bodare816 Год назад
දේව අම්මෙ අපෙ ශරීරවල තියෙන්නාවු සියලු රෝග සුව කල මැනව.ආමෙන් ජෙසු පිහිටයි🙏🙏
@wijedasan1093
@wijedasan1093 2 месяца назад
Amen
@lalithmax6160
@lalithmax6160 3 года назад
Jusus wahansege pihita arakshawa labewa labewa siyalu denata labewa
@graceperera6033
@graceperera6033 Год назад
ජේසු අම්මේ අප නිසා යාච්ඤා කල මැනව
@lakmateacher725
@lakmateacher725 3 года назад
God bless you !!
@EasySwimwithSam
@EasySwimwithSam 3 года назад
51st like from me goad bless you
@ThushEducation
@ThushEducation 3 года назад
Suba pathanawa obata..jayawewa..
@priyaniabesekara6776
@priyaniabesekara6776 2 года назад
amen we are iove you for ever jesues iam realy love this thanks again
@harshikanovel5036
@harshikanovel5036 3 года назад
me kaleta ithama wedagath.. bohoma sthuthi
@nihalkarunaratne8299
@nihalkarunaratne8299 2 года назад
ආමෙන්
@P.D.GKalyani
@P.D.GKalyani Месяц назад
අපිට කරැනාකර මැනව අපිට පිහිට වුවමැනව පරමන්ඩලව වැඩ සිට්න දෙව මතවනි අපිට පිහිටවුවමැනව අමේන් අමේන් අමේන්
@nishadibernadette9477
@nishadibernadette9477 Год назад
God bless 🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@Nondouble77
@Nondouble77 3 месяца назад
Amen 🙏🙏🙏🙏
@shanikadias.413
@shanikadias.413 3 года назад
Well done . Keep going. Good job 👍
@kantysuwarna4894
@kantysuwarna4894 3 года назад
Jasu.pihtai
@Sanidu___Mendis
@Sanidu___Mendis 7 месяцев назад
Amen... 🙏❤️✝️
@MahichaPerera
@MahichaPerera 3 месяца назад
ආමේන්.ජේසු♥️🙏❤
@SLBROSAMAA
@SLBROSAMAA 3 года назад
ජේසු පිහිටයි
@Sanidu___Mendis
@Sanidu___Mendis 6 месяцев назад
Amen... 🙏❤️✝️
@wijedasan1093
@wijedasan1093 8 месяцев назад
Amen 🙏
@shanakasilva5377
@shanakasilva5377 2 года назад
ආමෙන්. 🙏🙏🙏
@anurajayalath2656
@anurajayalath2656 6 месяцев назад
Amen 🙏
@paulasandrews9770
@paulasandrews9770 Год назад
ජේසු පිහිටයි මොක්සුව පතමු
@lathachanra1363
@lathachanra1363 Год назад
Amen amen
@bilaninilngika9452
@bilaninilngika9452 Год назад
Amen 🙏
@lathachanra1363
@lathachanra1363 Год назад
Amen amen 💖💖💖🙏🙏🙏🙏🌹🌹🌹
@wijedasan1093
@wijedasan1093 8 месяцев назад
Amen🙏
@wijedasan1093
@wijedasan1093 11 месяцев назад
Amen🙏🌷🤲
@wijedasan1093
@wijedasan1093 11 месяцев назад
Amen🙏🌷🤲
@roshinijayarathna670
@roshinijayarathna670 3 года назад
Good content, Thanks 🙏 for sharing
@wijedasan1093
@wijedasan1093 10 месяцев назад
Amen🙏🌹🤲
@wijedasan1093
@wijedasan1093 10 месяцев назад
Amen🙏
@wijedasan1093
@wijedasan1093 9 месяцев назад
Amen🙏
@wijedasan1093
@wijedasan1093 9 месяцев назад
Amen🙏
@wijedasan1093
@wijedasan1093 Год назад
Amen🙏🌹🤲
@wijedasan1093
@wijedasan1093 3 месяца назад
Amen🙏
@wijedasan1093
@wijedasan1093 2 месяца назад
Amen🙏
@ShalikaShanika
@ShalikaShanika 8 месяцев назад
Amen🙏🙏🙏🙏🙏🌼🌺💐🌹🌸🌻
@wijedasan1093
@wijedasan1093 6 месяцев назад
Amen🙏
@wijedasan1093
@wijedasan1093 4 месяца назад
Amen🙏
@shanikadias.413
@shanikadias.413 3 года назад
The god shower is always be with you . Amen
@aroundtheclocknews
@aroundtheclocknews 3 года назад
God bless you
@priyankadayani1495
@priyankadayani1495 20 дней назад
ඡේසු පිහිටයි
@wijedasan1093
@wijedasan1093 Месяц назад
Amen🙏
@weerahannadigeayesha896
@weerahannadigeayesha896 Год назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@airanganijayalath1799
@airanganijayalath1799 3 года назад
Ape..maw..bima..raka..denna..amma
@anomawalakulu3256
@anomawalakulu3256 Год назад
දෙව අම්මා පිහිට වෙන්න
Далее
Лиса🦊 УЖЕ НА ВСЕХ ПЛОЩАДКАХ!
00:24
Pinnacles National Park 4K
53:37
Просмотров 2