Тёмный

Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Thaththai Duwai | Somasiri Medagedara | Sirasa TV 

Sirasa TV
Подписаться 3,1 млн
Просмотров 6 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 15   
@sarathmedagedara8373
@sarathmedagedara8373 Год назад
ආදරෙයි බාප්පේ. දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@deepawijeratne2861
@deepawijeratne2861 2 года назад
සෝමසිරි මහතා දුව ඔබ දේපළ හරිම ආදරණීය කලාකරුවන් .නිරෝගි සුවය ලැබේවා .මෙ වැඩසටහ නොවරදවා බලනවා .අනුර ඉෂාරා ඔබ දේපළ ta ස්තුති .
@Vindyyvuk
@Vindyyvuk 2 года назад
අනේ මම හරිම ගෞරවයෙන් ආදරය කරන මහත්මයෙක්.. වගේම ප්‍රියතම ගායකයෙක් කුඩාකල පටන්ම...මම ඔහුව මුලින්ම සැබැවින් මුහුනට මුහුණ දකින්නේ මට වයස අවු 5දි මහරගම ප්‍රාදේශිය සභා ගීත තරඟාවලියක මම ගායනයට ඉදිරිපත් වෙද්දි එතුමා විනිශ්චය මන්ඩලයේ හිටියේ..මම හදිසි අසනීප තත්වයක් නිසා පලමු වටයේ ගායනය ඉදිරිපත් කරන්න අපහසු වුනත්.. මට යලි අවස්ථාව ඔහු ලබා දුන්නා.. දෙවනි වර ඒවෙලාවේ.. ඉතින් මම එදා ඒ ගායන තරඟයෙන් දෙවන ස්ථානය ලබලා සහතික පත්‍රය මෙතුමා අතින් ගනිද්දි මගේ හිස අත ගාලා මාව දිරිමත් කලා "පුතේ ඔයා හරිම ලස්සනට ගායනය කලා මට ඔයාට පළවෙනි තැන දෙන්න බැරිවුනේ අසනීප තත්වයෙන් එක් වටයක් මග හැරුන නිසා..දිගටම හොඳින් ගායනයන් කරන්න.. කියලා.. මමත් එතැන් පටන් නිතර එතුමාව මහරගම තරුණ සේවා සභාව අවට කොහේ දැක්කත් දකින්නේ සිනාමුසු මුහුනින්.. බොහෝ දින වල ඒ පුංචි මට අත වනලා යනවා මම අත වනද්දි... ඒතරම් ලස්සන නිහතමානි සුන්දර මහත්මයෙක්ට.. මේ වගේ සුන්දර හදවතක් ඇති රූමත් වගේම ශක්තිමත් දියණියක් ලැබීම ඇත්තෙන්ම ආශිර්වාදයක්.. තෙරුවන්සරණයි ඔබතුමාටත් පවුලේ සැමටත්.. නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා..💐🙏💜
@priyanthidesilva7155
@priyanthidesilva7155 2 года назад
ඔබ හරියටම හරි දුව, එතුමා හරිම නිහතමානී කෙනෙක්, නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ඔබ තුමාටත්, දුවටත් ප්‍රාර්ථනා කරමි.
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 2 года назад
Oba.thumata .dirgausa.pathanava .lassani manika .adarei oyalata hamadama doni adarei manika ❤️❤️❤️
@dhammihshkzms1854
@dhammihshkzms1854 2 года назад
තෙරුවන් සරණයි ඹඛ තුමාට සහ පවුලේ සැමට
@maduperera1986
@maduperera1986 2 года назад
Man asama gayakaya obathumata budu saranai
@nilanthigunatilaka1255
@nilanthigunatilaka1255 2 года назад
Harema sundarai nubalagay badima budusaranai satutin inna hamadama Mama ahanna lassana sindu kiyana gayakayek
@palikasenarathne8154
@palikasenarathne8154 2 года назад
මුලු රටේම දරුවෝ මේ වගේ උනානම් අපේ රට කොච්චර ලස්සන වේවිද . ආදරෙයි ඔබ දෙපලට
@itsme4162
@itsme4162 2 года назад
දුව ලස්සනයි
@chathuralakmal5705
@chathuralakmal5705 2 года назад
❤️❤️
@chitradesoysa1272
@chitradesoysa1272 2 года назад
Niyamai
@thejachathurika4299
@thejachathurika4299 2 года назад
🌼🌼💖💖😍
@w.a.dinushimaleeshagalaged3926
@w.a.dinushimaleeshagalaged3926 2 года назад
Yashi nanga aththa kathawa..somasiri uncle oya gana dannawa podi kale edan..nihathamani charitha dekak..hamadamath adare
@harshiramanayaka
@harshiramanayaka 2 года назад
❤️
Далее