Тёмный

K N O Dharmadasa on W D Amaradeva 

W. D. Amaradeva Official
Подписаться 34 тыс.
Просмотров 2,7 тыс.
50% 1

Professor K. N. O Dharmadasa is one of the pioneers of linguistics in Sri Lanka and scholar of international repute. He is Professor Emeritus, and the former Dean of the Faculty of Arts, University of Peradeniya Sri Lanka.
After graduating from the Peradeniya University, Professor K N O Dharmadasa joined the Peradeniya University as a temporary assistant lecturer and was an academic getting promoted as senior lecturer, associate professor, professor and senior professor until he retired in 2004. He obtained M.Phil. (Linguistics) from The University of York (England) in 1968 and Ph.D. (Sociology of Language) from Monash University (Australia) in 1979. During his career he has received many international awards such as Fellowship from the Japan Foundation for the Promotion of Science, Scholar in Residence Award (Fulbright-Hays)Fellowship, International Forum of US Studies (Univ. of Iowa) and Senior Fellowship, The School of Oriental and African Studies, The University of London.
He had written many books both in Sinhala and English on a variety of subjects and have been published locally and abroad.
He is also the chief editor of the Sinhala Encyclopedia. The Rajarata University of Sri Lanka honored him with the award of D.Litt. (Honoris Causa) in 2012.

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 15   
@sunilmandawala1366
@sunilmandawala1366 3 года назад
ඉතාම වැදගත් හරවත් අවසානයක් දැකීමට අකැමැති උණු ලස්සන සාකච්ඡාවක් . අමරදේව ශූරීන් සදා අමරණීයයි. ඔබ දෙපළට ගොඩක් ස්තූතියි.
@tananda4174
@tananda4174 2 года назад
මහාචාර්ය කේ.එන්.ඕ. සූරීහු ද අමරදේවයන් සේ ම හෘද්ගත භාව විලාස ඇති නිරහංකාර බුද්ධිමතෙකි. රංජන එ වැනි සත්පුරුෂයකු කැඳවා කළ මේ සම්භාෂණය ඉතා ආස්වාදනීය වූ බව තියු පෙරටු ව සඳහන් කරමු.
@janakaelangage9390
@janakaelangage9390 3 года назад
අනර්ඝයි රංජන. වටිනා පුද්ගලයෙක් සමග වටිනා අමර මතක ආවර්ජනයක්! ඉතාමත්ම සුන්දර රසබර කතිකාවක්. සිරිපා පියුමේ ගීතයේ අමරදෙවයන්ටම ඇති අති අනන්‍ය බව තවත් ගීත බොහොමයකම ඇති බව හිතෙනවා. කිසිම අන් හඬකින් එම භාවයන් දැන්විය නොහැකියි.
@srininda
@srininda 3 года назад
බොහොම වටිනා ඉතිහාසයක් මේ කතා බහ තුලින් මතු වෙනවා. තව තවත් මෙවැනි සමකාලීනයින්ගේ අදහස් තොරතුරු රැස්කරගන්න උත්සහ කරන්න, රන්ජන. බොහොම ස්තූතියි!
@kaumadakalpashaka9061
@kaumadakalpashaka9061 3 года назад
ඉතා වටිනා අගයකල යුතු වැඩසටහනක්.
@dhanushkapushpakumara5538
@dhanushkapushpakumara5538 3 года назад
ගුරු අමරදේවයන් සහ පේරාදෙණි විශ්වවිද්‍යාලය අතර සමීප සබඳතාවයක් තිබිණි. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස ඒ පිළිබඳ සතුටු වෙමි. ඒ වගේම පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හිටපු පීඨාධිපතිතුමා කේ.එන්.ඕ.ධර්මදාස මහැදුරුතුමන් දැක ගැනීමට ලැබීමත් සතුටට කරුණක්. ගුරු අමරදේවයන් සහ ධර්මදාස මහාචාර්යතුමා අතර පැවති මිත්‍රත්වය සහ ඒ අතීත සිදුවීම් නූතන පරම්පරාව වන අපිට බොහෝම වැදගත්. මේ කාර්යයට උණුසුම් සුබ පැතුම්.
@dmweerasinghe6394
@dmweerasinghe6394 3 года назад
විශිෂ්ටතම 🙏🙏
@anandamarkalanda1878
@anandamarkalanda1878 3 года назад
සිංහල සංගීතයේ මුධුර සහ පිබිදුන අතීතයේ යුග පුරුෂයන් . පින් . This is the value of history and knowing how it evolved and often forgotten. They fade away into corners of our mind, they get all jumbled up and we remember only the whole. In this discussion, we take you back in time - through art, language and literature - to some historic moments that led to our own style. In appreciation,
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Год назад
ඉතා වටිනා වැඩසටහන. ස්තුතියි.🌷🌷🌷❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 2 года назад
මේ සඳහා වෙනත් නිවේදකයෙක් යොදා ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
@ven.muruthalawegnanawimala6951
@ven.muruthalawegnanawimala6951 3 года назад
වටිනා සාකච්ඡාවක් .❤️🙏
@sandueducation4009
@sandueducation4009 3 года назад
❤️
@harshasiriwardane971
@harshasiriwardane971 10 месяцев назад
මට මතකයි ආරාධනා ගීතය අතීතයේ ලංකා බැංකුවේ ආරාධනා ස්වර දැහැන ප්‍රසංගයේ තේමා ගිතය හැටියට ගායනා කලා . ඒ වැඩ සටහන පටිගත කලේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ. වැඩ සටහන් 7 ක් 8ක් එක දවසක පටිගත කලා. ඒ වැඩ සටහන 2ක් 3 කට සහභාගි වෙන්න මට වාසනාව ලැබුණා 🙏
@gayanprasanna3882
@gayanprasanna3882 3 года назад
💐💐💐💐💐💐💐💐
@Sandakathmini01
@Sandakathmini01 2 года назад
🌷🌟🌷🌟🌷🌟🌷🌟🌷🌟🌷
Далее
Sunil Ariyaratna on W D Amaradeva
25:06
Просмотров 6 тыс.
Rohana Baddage on W D Amaradeva
30:10
Просмотров 4,2 тыс.
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 161 тыс.
AMARA ASURA
36:30
Просмотров 2,4 тыс.
Udaya Manawasinghe on W D Amaradeva
35:55
Просмотров 2,4 тыс.
Pathurahosi Buddha Jayanthi| W D Amaradeva
5:01
Просмотров 7 тыс.
Nanda Malini on W D Amaradeva
47:40
Просмотров 51 тыс.