Тёмный

Kal Ikuth Wu Premayak (කල් ඉකුත් වූ ප්‍රේමයක්) - Miyuru Somarathne | Official Music Video | 4K 

SacheeTuned
Подписаться 7 тыс.
Просмотров 110 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 261   
@miyurusomarathne3599
@miyurusomarathne3599 2 года назад
කල් ඉකුත් වූ ප්‍රේමය" අමුතු රසක් තියෙන වැඩක් හැමෝටමබොහොම ස්තුති....මේ අදහස් වලට..🙏🙏🙏❤️❤️❤️
@csaw7064
@csaw7064 2 года назад
blind auditions eke kera kena putuwe uba idan innwa daki dawasaka eka sure
@shanthijayawardana4003
@shanthijayawardana4003 Год назад
Lassana sinduwak 🌼🌼🌼🌼
@indraariyaratne201
@indraariyaratne201 Год назад
ඉතා කන්කළු ගීතයක්. සචී අනර්ගයි
@neranjalamarasinghe3040
@neranjalamarasinghe3040 2 года назад
කල් ඉකුත් නොවී නැවුම් බවෙන්ම අදටත් ප්‍රේමය, ප්‍රේමයක් ලෙසම පවතීනම් ...
@saachi115
@saachi115 2 года назад
සොයා ගැන්මට බැරිව ලතැවුන ‍සීතලේ වෙව්ලුවත් උණුහුම තනිව හැඬුවද තනිව උන්නද කල් ඉකුත් විය හැකිද ප්‍රේමය කටුක බව නපුරුයි කියාලා හැඳිනගති හිම පියලි මත සුන්දරම මතක පිරි ඒ ප්‍රේම අන්දරය පිපුනු මල් පොකුර විය තුරුළු කර සීතල ඉතින් හිතවත, එ මල් යහන මත කල් ඉකුත් විය හැකිද ප්‍රේමය -Saachi🤍-
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
✨✨❤️
@මනෝද්බණ්ඩාර
ප්‍රේමය කල් ඉකුත් විය නොහැකිය...එය ලොව පවතින තාක් කල්.සදාකාලිකය..ඒත් ප්‍රේම සබදතා නම් කල් ඉකුත් විය හැකියි.
@nishshankaudayaofficial741
@nishshankaudayaofficial741 Год назад
Niyamai miyuru bro e wenasa super 👌❤️🙏
@pubudusampathpremathilaka
@pubudusampathpremathilaka 2 года назад
පාරිශුද්ධ ප්‍රේම ආරම්භයක් වෙනුවෙන් බලා සිටින කල් ඉකුත් වූ හෝ ආරාධනා පෙමකට ඇරයුම් කරන උණුසුම් හදවතක් එක්ක තනිපංගලමේ සිටින්නන් වෙනුවෙන් කල නිර්මාණයක් වගේ 🙂 අදහස ස්වයං නිර්මාණාත්මකයි 💯
@roshanigunawardana1971
@roshanigunawardana1971 2 года назад
Thanks
@RanganaSusantha
@RanganaSusantha Год назад
ඇස් ඇරුනෙ නෑ ඉවර වෙනකම්. ඒක භාවනාවක්..
@UGamagePhotography
@UGamagePhotography 2 года назад
ගායනයත් සංගීතයත් පද සංකල්පනාවත් හොඳ පදමට මිශ්‍රවෙලා තියෙනවා. රූපරචනාව ඊට නොදෙවනියි.
@roshanigunawardana1971
@roshanigunawardana1971 2 года назад
Thanks
@srilakmal2857
@srilakmal2857 2 года назад
වචන නෑ මේ සිංදුව ගැන කියන්න.මාත් මේ නිර්මාණයට ගොඩක් ආසවෙන් සම්බන්ධ වුනේ..ගීතය මුලින්ම Voice Guide එක දාද්දිම තේරුනා මේක අනිවාර්යයෙන්ම ලස්සනම වැඩක් වෙනවා කියලා.ස්තූතියි සචී අයියේ Harmony Sing කරන්න මාව සම්බන්ධ කරගත්තට.ඒ වගේම මියුරු මල්ලිගෙ ගායනය සචී අයියගෙ සංගීතය රස සාගරයක්.මේ ගීත නිර්මාණය වෙනුවෙන් සම්බන්ධ වුන සියලුම දෙනාට ස්තූතියි.. ❤❤❤
@nadeekawijesekara8157
@nadeekawijesekara8157 2 года назад
සචී ගේය පද උත්කර්ෂවත් කරන සංගීතය.. හරි අපූරුයි .. ඔබගේ සංගීතයට සුසංයෝගී වූ මියුරුගේ හඬ... රසිකයා දැහැන් ගත කරනවා... ජයෙන් ජය වේවා .. සචී
@piumihansika438
@piumihansika438 Год назад
❤❤❤
@nuwansrilal6148
@nuwansrilal6148 Год назад
Jayama wewaa okkotama miyuruge hade thiyena emotional eka nam maraiii 😍😍😍😍
@yasaraharindi
@yasaraharindi Год назад
ඒ වචන ඒ වොයිස් එක 🥺💔
@roshanigunawardana1971
@roshanigunawardana1971 Год назад
ස්තූතියි
@carithshashika7662
@carithshashika7662 2 года назад
Sache sir ඔබ දක්ශයෙක් කියල අහල තිබ්බ.නමුත් ආත්මයන්ට ආමන්ත්‍රණය කල හැකි ස්වරාධිකාරියක් ඇති කියල දැනන් උන්නෙ නෑ.ඔබ දක්ශයෙක් නෙමේ..අති දක්ශයෙක්..සදා ජය.🙏
@bhashi4645
@bhashi4645 2 года назад
අනාගත කල්හාර ආශ්වාදය දැනුනා. රිදුනා. වින්දා. ස්තූතියි ❤️🖤
@Naveen.987
@Naveen.987 2 года назад
great
@thilinishaniya4348
@thilinishaniya4348 Год назад
Miyuru ❤
@TheGhost47
@TheGhost47 2 года назад
ගොඩදෙනෙක් ගෙ හිතේ හිරවුණු කතාවක්, මියුරු ස්වර වලින් හැඩ කරපු ලස්සනම නිර්මාණයක්. මේ වගේ රහ සින්දු ඔය වොයිස් එකෙන් තව ඕනෙ හැබැයි!
@sam_nuwanga
@sam_nuwanga 2 года назад
සවී අයියාගේ සංගීතයයි මියුරුගෙ හඩයි ❤❤❤❤ ඒකටම ගැලපෙන Dg මල්ලිගේ ඇසයි ❤️❤️❤️ කාලෙකට පස්සෙ අහපු ලස්සන නිර්මාණයක් ❤️❤️❤️ ජයවේවා 🖤
@Generalfacts5
@Generalfacts5 Год назад
Coach sashika ටත් ස්තූතියි මේ වගේ talent එකක් මේ තරම් දුර අරන් ආවාට
@pasanKonline
@pasanKonline 2 года назад
#Sachee Maduranga අය්යේ මේක පිස්සුවක්..🥹❤️❤️ feel එක 100% 🚀🔥🔥 #DG Thisara මල්ලි උඹ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ... Shots , Edit & colour grade එක අතිශයින්ම කාමුකයි... #Miyuru Somarathne උඹ ඒක වදින්නම කියලා තියනවා..මරු මචං.. 🔥🤜😘 Cheers 🥂 to all of you Production Crew..!! ❤️❤️❤️❤️❤️
@sajith8563
@sajith8563 2 года назад
❤❤❤❤❤❤❤ ජයම සුදූ
@sahanpramudith2754
@sahanpramudith2754 2 года назад
කල් ඉකුත් නොවන සිංදුවක් වේවි🖤🎶 මරු🥂
@roshanigunawardana1971
@roshanigunawardana1971 2 года назад
Thanks
@imeshathathsaraniofficial
@imeshathathsaraniofficial 2 года назад
ඒක භාවනාවක්.....සුබ පැතුම් සචී සර් , මියුරු අයියේ....❤️🙏🙏🎉💐
@pamodmadubhashana4404
@pamodmadubhashana4404 2 года назад
සචී සර්,මියුරු අයියා හදවතට දැනුණ නිර්මාණයක් ජයවේවා සියලු දෙනාටම🥰🥰🥰
@deshanivithanage9095
@deshanivithanage9095 Год назад
Harima lassana nirmanayak , suba pathum ... ❤
@roshanigunawardana1971
@roshanigunawardana1971 Год назад
ස්තූතියි
@manjulachandrakanthi5630
@manjulachandrakanthi5630 Год назад
Harima lassanay.❤️❤️❤️❤️
@tharinduhasarangarubasinsi7714
@tharinduhasarangarubasinsi7714 2 года назад
Niyamai Sacheee
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
Thanks machoo✨❤️
@sanchalirathnayake3430
@sanchalirathnayake3430 2 года назад
ඒ කටහඬ, එදත් අදත් මම අහපු හැඟීම්බරම,හදවතට කතාකරන්න පුලුවන් කටහඬ ක්...හරිම ලස්සනයි මියුරු අයියේ...🙏❤️ඒ වගේම මේ සිංදුවේ සංගීතය අපිව වෙනම ලෝකෙක අතරමං කරනව...කියන්න වචන නෑ සචී අයියේ .. තව තවත් ගීත නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...🙏❤️❤️
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
Sanchali Thank you nangii✨❤️
@umeeshasamindi7152
@umeeshasamindi7152 2 года назад
කොහොමද ඔහොම මිනිස්සුන්ගේ feelings වලට ඇතුල් වෙන්නේ 🥺❤️
@priyapeirisip3853
@priyapeirisip3853 2 года назад
ඒක වෙනම රසයක්.....ඇස් පියාන අහන් ඉන්න පුළුවන් .....💔💔💔
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
Thankyou ✨
@pasindulakshan8822
@pasindulakshan8822 2 года назад
Great job ayya
@SacheeMaduranga
@SacheeMaduranga 2 года назад
Thankyou pasindu💛🍂
@kasunkaushalya
@kasunkaushalya 2 года назад
Lassanai මියුරු අයියේ 😍❤
@annemiller1842
@annemiller1842 2 года назад
හරිම ලස්සන තනුව. ලස්සන නිර්මාණයක්. මෙවැනි නිර්මාණ තවත් බිහි වේවා.
@sasiatapattu8366
@sasiatapattu8366 2 года назад
Voice=100% + Music=100% + lyrics=100% + cinematography=100% + Feeling=100% + soul=100% *Miyuru you are an all rounder😭🥺❤️💚
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
✨❤️
@kasunsamarasiri6177
@kasunsamarasiri6177 2 года назад
New era to Sri Lankan music. Amazing. Keep it up. 😊👍
@kbalamanage2028
@kbalamanage2028 2 года назад
හරිම ලස්සන නිර්මාණයක්.. රෝෂිනිගෙන් නැවතත් ලස්සන පද රචනයක් !!!!!!!!!!!
@roshanigunawardana1971
@roshanigunawardana1971 2 года назад
Thanks
@tharinduprabhath5691
@tharinduprabhath5691 2 года назад
කසුන්,තරිඳු හා සමාන ම උමතුවක් මියුරු...❤🍃
@roshan9126
@roshan9126 2 года назад
හැඟීම් උපරිමයි මියුරු මල්ලි.... සචී තව ඕනෙ මේ වගේ ඒවා ♥️
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
✨✨🙏🙏🙏
@romeshsandakelum2485
@romeshsandakelum2485 Год назад
❤️🎶
@BolaSL
@BolaSL 2 года назад
❤️❤️❤️ මළ ගමත් නිහඩයි...කල් ඉකුත් වූ ප්‍රේමයක වේදනාව භාවනාවක් සත්තයි...
@desikadasanayaka7172
@desikadasanayaka7172 2 года назад
මියුරු මල්ලි ලොකු සාදාරනයක් කරල තියනව 💖🙏 රෝෂිනී මිස්ගෙ සචී අයියගෙ එකතුව නියමයි. ලස්සන නිර්මාණයක් ... ඉස්සරහට තව ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනය කරනව ! සුබපැතුම් 💖💐💐
@roshanigunawardana1971
@roshanigunawardana1971 2 года назад
Thanks
@saduniwasana2838
@saduniwasana2838 2 года назад
වෙනස්ම රසක් ජය වේවා මියුරු අයියෙ 💪 🎧🎵
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
✨❤️
@sashiladilshan2038
@sashiladilshan2038 2 года назад
ආසම voice එකක් මියුරු අයියා.... ජයවේවා 💖💖💖
@vindyamadhu2271
@vindyamadhu2271 2 года назад
❤❤🥺🥺❤❤👏👏
@sandundodangoda3890
@sandundodangoda3890 2 года назад
ලස්සන වැඩක්.සචී අයියේ,මියුරු අයියේ දෙදෙනාටම ජයම වේවා.ආදරෙයි 😘❤️👏
@deshinideepashika9478
@deshinideepashika9478 2 года назад
හරිම ලස්සන හදවතට දැනෙන නිර්මාණයක් මේ සංකලනය සචී සර්…🙏❤️ ආසම වොයිස් එකක් මියුරු අයියේ 😍
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
Thank you✨❤️
@lahirusdharmasena8795
@lahirusdharmasena8795 Год назад
Next level ❤
@udayaannakkage4995
@udayaannakkage4995 2 года назад
Waiting
@Marriagelk
@Marriagelk 2 года назад
සුපිරි වැඩක්
@gihanpicasso5944
@gihanpicasso5944 2 года назад
මල්ලී.....අද තමයි ඔයාගේ සහ මගේ මල්ලි රචිකගේ පළමු ව්‍යායාමය බැලුවේ.....ඒක හරිම රසවත් ස්තූති යහපත් දෙයක් සමාජ ගතකරන්න උත්සහ ගැනීමට අනිවාර්යයෙන් ම !! ලස්සන වැඩක්! ජයම වේවා !! (මේ නමෙන් තවත් වෙනත් ගීතයක් තියනවා කාන්තා හඩකින් ) මම කලාකරුවකු ලෙස දැක්ක දේවල් ටිකක් මේ සමග ලියන්නම්....ඒක අත්වැලක අදහසින්..... 1පොත බලලා වහන ශොට් එක පට්ට ලස්සනයි...... 2ඇහෙන් වැටෙන කලුලක හැඩයෙන් මතුවෙලා ගින්දරක හැඩයෙන් මුල් හරියේ පෙනුන ශොට් එක..බෙස්ට් ඇබ්ස්ට්‍රැක්ට් ස්ක්‍රීන් 3 බයික් එක හරස් තිරයේ අයිනකින් වම් පැත්තට එනකොට වම් පැත්තේ පොලවෙ කෙලවර දිස්නය දෙන ශොට් එක සුපිරි 4 අන්තිම ශොට් එක පාර උඩින් පෙන්නන එක අනර්ඝයි 5 හෙල්මට් එක පොලවෙ ගහන ෆුල් සීන් එකම නොතිබිලා වෙන හැගීමක් ඇඩ් වෙලා තිබ්බා නම් තවත් රසවත්..... 6 බයික් එකේ රවුම් ලයිට් එක ෆෝකස් වෙලා පේන කොට බයික් එක එලවන මිනිස් රූපය ගොඩාක් අදුරේ පේන්න ගත්ත ශොට් එක තුල "ජීවිතයට ඉදිරිය පේන්න වැටෙන .මා අසල ඇති එකම එලිය මෙපමණයි " කියන එක පෙන්නන ගත්ත උත්සහයට වඩා...එය අප දකින ඉන්දීය බයික් සදහා කරන වෙලද අංශයේ දැන්වීමක හැඩයකට සමාන හැඩයක් කියන එක මුලින්ම ඔලුවට ගෙනාවා ...(නිරායාසයෙන්) ඒ නිසා හීතල පින්න බැදුනු ලන්තෑරුමක් වැනි ඒ ආශ්‍රිත දෙයක් ගත්තා නම් ඒ පාර්ට් එක ඊටවඩා රසවත් වෙන්න තිබ්බ වගේ දෙයක් දැනුනා..... 7 ගායකයාගේ ක්ලෝස් අප් වලදී කොන්ඩයේ අවසානයටම ගිහින් පරිසරය තවත් කැමරාවෙන් අගල් 1 පමණ පේන්න පෙන්නුව නම් තවත් කිලොටියක් එන්න තිබ්බා....නම් සහ ❤️👉👉👉👉 වැදගත්ම දේ විදිහට ගස් අතරින් ඈතට ඇදී යන (ගැහැණු රූපයක් නැතත්) ඒ හැඩේකට කලුරෙද්දක මූමන්ට් එකක් හෝ රංගන ශිල්පියාගේ මුහුණේ තැන් දෙකක වගේ ගෑවී ඇදීයන කලු රෙද්දක දර්ශනයක් ගත්තා නම් තවත් අතිශයින් සුන්දර වන්න තිබුණා කියලා මට හිතුනා...... ගී පද අති සුන්දරයි !!.සංගීතය!! කනට රස ගැලපීම අනර්ඝයි !! ජයම වේවා !! සහෝදරයා !!
@roshanigunawardana1971
@roshanigunawardana1971 Год назад
ස්තුතියි
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
බොහොමයක් ස්තූතිය් අයියා ඒ වචන වලට✨🙏
@Yවර්ණ-x4o
@Yවර්ණ-x4o 2 года назад
හරිම ලස්සනයි මියුරු අයියා ❤️❤️🌹
@nayanadeshapriya4893
@nayanadeshapriya4893 2 года назад
සුපිරි 🤝👌
@sadushisanjalee1482
@sadushisanjalee1482 2 года назад
😍💗
@chamod4282
@chamod4282 Год назад
මියුරු අයියෙ ඔයත් කවදහරි කසුන් කල්හාර වගේ brand එකක් වෙයි❤️🥺
@MahelaHerathviolin
@MahelaHerathviolin 2 года назад
ගොඩක් රසවත්.. ජයෙන් ජයම වේවා❤️🙏
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
✨❤️
@nonamevlogsone
@nonamevlogsone 2 года назад
Super .is amazing ❤❤❤❤❤I love it this song
@helitha3202
@helitha3202 2 года назад
ජොයින්ට් එකයි. සින්දුවයි.❤❤❤❤
@mayurindimudalige9096
@mayurindimudalige9096 2 года назад
Such a beautiful song. Great lyrics, great melody, amazing voice, excellent acting and a beautiful video. A great combination of many talents. Listening to this for the 6th time now. ❤❤❤
@thushanimallawaarachchi6495
@thushanimallawaarachchi6495 2 года назад
සචී ලස්සනයි මලයා...😍😍😍
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
Thank you akka✨❤️
@Official_subhashwasala
@Official_subhashwasala 2 года назад
පිස්සුවක්❤❤❤❤❤
@shaalushenali2600
@shaalushenali2600 2 года назад
අමුතු ම නිර්මාණයක් . ලස්සනයි ..තෙරුවන් සරණයි
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
Thankyou ✨❤️
@christinaruston4207
@christinaruston4207 2 года назад
Sachee ayiya. Niyamai ayiye. Jaya wewa❤❤❤
@chamalnaveen59
@chamalnaveen59 2 года назад
Feelings🖤🎼
@SupunJayalath
@SupunJayalath 2 года назад
මගේ කතාව ❤
@amashani
@amashani Год назад
හරිම ලස්සනයි අයියේ ♥️
@krishankaushalya
@krishankaushalya 2 года назад
කනට සනීපයි ඒක 💟💟
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
✨❤️
@thusithsimpson7678
@thusithsimpson7678 2 года назад
Nice Work .. Good Luck to All .......
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
Thank you aiyaa✨❤️
@singingviolin2224
@singingviolin2224 Год назад
Congratulations Sacheeee❤❤❤
@udayaannakkage4995
@udayaannakkage4995 2 года назад
Excellent job. Congratulations
@isharaindunuwan6024
@isharaindunuwan6024 2 года назад
ජයවේවා මියුරු සජ සචී අයියා මේක මාරම් වැඩක් ආදරෙයි
@chandanidesilva4506
@chandanidesilva4506 Год назад
Great 👍
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
Thank you ✨
@isuriupadhya4404
@isuriupadhya4404 2 года назад
ලස්සන නිර්මාණයක්..❤️ සංගීතය,පද රචනය,රූපරාමු,මියුරු අයියාගෙ හඬ හැමදේම නියමයි.... 👍
@roshanigunawardana1971
@roshanigunawardana1971 2 года назад
Thanks
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
Thank You ✨❤️
@dushaniuyanhewage9244
@dushaniuyanhewage9244 2 года назад
Heart Touching, feel song Sachee Good luck 👍
@kavindagamage673
@kavindagamage673 2 года назад
Nice one ☝️
@srimalkakulawardhana9711
@srimalkakulawardhana9711 2 года назад
Heart touching, beautiful creation ❤️
@wdsgame9396
@wdsgame9396 2 года назад
හරිම ලස්සනයි සචී මල්ලි... සුබපැතුම් මියුරුටත් ❤❤❤
@pubudujayaweera1268
@pubudujayaweera1268 2 года назад
DG Thisara. I don’t have enough words to describe how beautiful and insane those frames and color grading are. Dope cinematography and one if the best I’ve seen in recent times hands down. Proud of you home boy. Future is clear 🤍
@sadeepawasala
@sadeepawasala 2 года назад
Supiri 🍂
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
✨❤️
@KMSChandrathilake
@KMSChandrathilake 2 года назад
Congratulations 💐💐
@vihangarajapaksha9924
@vihangarajapaksha9924 2 года назад
Wow
@indrajithmusic4169
@indrajithmusic4169 2 года назад
Super Miuruwaa & Sachi aiya ❤️❤️❤️
@wajirangatd8541
@wajirangatd8541 2 года назад
නියමයි සචී...❤
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
✨❤️
@buddhikaperera2681
@buddhikaperera2681 2 года назад
Good one after ages❤️
@pamodaprabodhani2752
@pamodaprabodhani2752 2 года назад
ඒක භාවනාවක්😌❤️
@chamithaweerachandra2011
@chamithaweerachandra2011 2 года назад
Superb ❤
@minuripiyathma5198
@minuripiyathma5198 Год назад
Good job Sachiii..Superb..👌👌👌
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
Thankyou minuri💖❤️
@gayanthikatenuwara7481
@gayanthikatenuwara7481 2 года назад
My best wishes for my dear friend Roshini and all musicians. Keep up the good work 💛
@roshanigunawardana1971
@roshanigunawardana1971 2 года назад
Thanks
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
Thanks a lot 😊
@SAJITHHETTIARACHCHIGE
@SAJITHHETTIARACHCHIGE 2 года назад
Excellent work brother’s 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
Thank you brother✨❤️
@madukajayakody5809
@madukajayakody5809 2 года назад
wanderful lerics... and voice
@rushaniperera8555
@rushaniperera8555 2 года назад
Great work. Keep it up 👍
@raneesenadheera7461
@raneesenadheera7461 2 года назад
ලස්සනම ලස්සන නිර්මාණයක්👍🏽❤
@virajedirisinghe447
@virajedirisinghe447 2 года назад
woooooooooooow .....it s a great ayye😍😍😍😍😍😍😍
@ramyawijesundara1508
@ramyawijesundara1508 2 года назад
Super..Amazing ..❤️
@sewminisanjana
@sewminisanjana 2 года назад
බොහොම ලස්සන නිර්මාණයක්. ❤
@SacheeMaduranga
@SacheeMaduranga Год назад
Thankyou Sanjana✨❤️
@aroundsrilanka
@aroundsrilanka 2 года назад
මියුරු මල්ලි..👌❤️🎶🎧
@charith_tunes
@charith_tunes 2 года назад
Meke sadde maru.❤️🎶
@aroundsrilanka
@aroundsrilanka 2 года назад
❤️🎶🎵🎧 ලස්සනයි සචී මල්ලි..👌
@kavindhyabandara7708
@kavindhyabandara7708 2 года назад
wonderful work. Heart touching sound and videography.👍👍👏👏😊
Далее
Best Of Miyuru | The Voice Sri Lanka
29:52
Просмотров 116 тыс.
Только ЕМУ это удалось
01:00
Просмотров 3,4 млн
Только ЕМУ это удалось
01:00
Просмотров 3,4 млн