Тёмный

KAMPANA (කම්පන) by Ramesses Reezy 

Ramesses Reezy
Подписаться 45 тыс.
Просмотров 136 тыс.
50% 1

ICONOGRAPHY GREEN ROOM 🟩 | Album Launch Party! | AUGUST 16
At the TAPROBANE Rajagiriya, 6PM onwards
Tickets Out Now! Grab Yours!
CONTACT - 0760961166 for Reservations.
WhatsApp - wa.me/message/...
EMAIL - RamessesReezy@gmail.com
ICONOGRAPHY Album Out on August 16.
Join Us for an Unforgettable Experience!
"KAMPANA" lyrics
තාමත් මතකයි ලියන්න ගත්තු දවස මං රැප් පොතේ
මගේ ගමන යන්න කවදාවත් නෑ හිත ගැස්සුනේ
දුම අදින කොල්ලෝ ටිකලු පිටියට රැස් උනේ
රැප කිවෙද්දි ගානට වටේ උන්ගේ
ගැස්සුනේ ඔළු ගැස්ම නෑ බොරු
පතුලේ ඉඳන් උඩට එන එකයි ලොකු
දුර බැලිය යුතුය අදින්න පෙර කොටු
සමීකරණයකි හැමෝටම පොදු
ලියන තරමටමයි පෑන අතට හුරු
මටනම් මේ පිටිය නොවේය නුපුරුදු
දෙයක් කියවපං දැනන් තොරතුරු
මුං සිංහයෝ වගේ හිතන් ගාන්නේ පුරු පුරු
වැඩි නෑ මං කතාවට
මං කරන දේ කරයි කලාවට
මේක අකුණක් කළු ඝණ වලාවක
තොපි වගේ කොටු නෑ මම එක රටාවක
උඔ හොයන්නේ අපායට පාරද?
අපිත් ඇවිද්දේ භයායන පාරක
යන ගමනට නෑ මට වාරණ
නෑ වැඩ භාගෙට ඇරේවි ද්වාරය
දැන් හරි කාලය
ගහපු ගේම දන්නේ රව්මේ ටිකයි
ගෝත පැටවු ගොඩක් දේවල් කියයි
බලන් උන්නා වගේ දේවල් ලියයි
මොකෙක් හරි මගේ කනෙත් තියයි
මං නම් කාටත් නෑ බං ආම්බන්
වදන් ගොඩක් බරයි රාත්තල්
තෙ⁣රෙන්නැත්තම් ආයෙත් ආහපන්
මේ තලය ගොඩක් උඩයි පාටා
හීන දැක්කේ ලොකුවටයි එදා පටන්
වීර්යය මැව්වේ යන්නයි උඩුගම් බලන්
කල් ගියත් වටිනවා ගොඩක් රත්තරන්
මං පටන් ගත්තේ සෙල්ලම රත්කරන්
ගෙවිලා කාලයක් ගොඩ ඇවිත් මඩෙන්
මේක කරන්න තමයි ආවේ එක බඩෙන්
නම කියුවට ලොකුනෑ එක ප*ක්
ඔඩෝක්කුවේ ඉඳන් නා ගනින් කලෙන්
කියනවට වඩා ක්‍රියාවමයි වැදගත්
ගැලපෙන්නේ නැහැ මුන්ගේ අග මුල මැදවත්
තොපිට වඩා හු*තෝ මගේ කොහොමත් කැටයම්
අනුන්ගේ රාජකාරි නොතකා උඩ නැගපන්
මේ වදන් කාට කාටත් ගොඩ එන පිනිසයි
"තමාට තමා තමයි" හොයාගනින් IKIGAI!
අඩුකම්පන හැත්ත කොහොමත් ඉකිහිකි ගායි.
ගමන යද්දි වැදගත්ම වෙන්නේ සිහියයි
නිවිලායි +ඉන්නේ ++හිතින්
දිනලායි නව+තින්නේ ඉතින්
විරලායි මේ වදන් ගැඹුරයි අරුතත්
ඇවිලෙයි ගිනිත්
කව්රුත් කියනෝ වගේ නෑ බොරුවයි පිටින්
නරියෙක් කියුවලු තිත්තයි මිදිත්
සිරිතුත් හරි මට විරිතුත් හරි හැබැයි රාමුවෙන් එළියට යනවමයි ඉතින්
මම කියෙව්වේ නැනේ මම කාගේ කව්ද..
පෙන්නන්නම් තොපිට දැන් මං කාගේ කව්ද (RA)‍,
+තොපිලා ගෙවන්නේ මේ කාගේ පව්ද
අතීතේට වඩා මගේ වර්තමානේ පෞඩ (හහ්..)
ආරම්භේ ඉඳන් ගිහින් කාල වර්ෂ
කළු සුදු හින වෙලාගෙන පාට වර්ණ
අද වැටෙනනෝ අඳුර පලා කදම්බ
ඇස් ඇරගත්තොත් වැටහෙයි මනාව ධර්ම!
හැබැයි! සාරධර්ම ගැවිලාවත් නැති උන්ම ඇයි බං ඇවිත් බණ කියන්න?
උන්ගේ පාර උන්වත් දන්නේ නෑලු හු*තෝ මුන්ට එනෝ පාර කියන්න
මං නම් පතාගෙනයි ආවේ දිනන්න
මේ වදන් බෑ වෙන කාටත් ලියන්න
පාරට කලින් කැ යන්න රි යන්න
තමයි අවසානෙදි වෙන්නේ කියන්න
මං කොහොමත් ආසි‍, දැන් කාල වාසි!
එක තැන කොටුවුනොත් ඉතින් බැ⁣ඳෙයි පාසි!
ඇගෙන් ගැලවිලා යන්නේ මං ගැඹුරු සමාධි!
උ⁣⁣ඹේ කතාවනම් පරණයි අපායගාමි!
හැසිරෙන්නේ නෑ යාලු මං කාල කාමින්
පැහැදියන් කාලය සල්ලි යන කාරණාවින්
පාර හොයාගනින් හදවතේ මාලිමාවින්
මම පහළ උනේ නෑ මෙහේ ප්‍රාතිහාරින්..
දෙන්න දෙන්න තමයි යාලු එන්නෙත්..
දෙන දේම තමයි ආයේ එන්නෙත්..
ධර්මතාවන් නෑලු වෙනස් වෙන්නේ..
ඒකෙන් මේකේන් කර්මේ තමයි ගෙවෙන්නේ..
නොම්බර එකට කැරකෙයි එක පිම්මෙන්..
හරි තැන බලලයි අල්ලන්නේ මම නි⁣ලෙන්..
දඩයම් කරන්නේ ඇහැරුනාමයි නින්දෙන්...
සීතලත් හුරුයි ඩෝ ඉපදුනාට ගින්නෙන්..

Опубликовано:

 

3 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 728   
@ramessesreezy
@ramessesreezy Месяц назад
August 16th GREENROOM එකට එන්න 🟩🔥 Get Tickets - Ramessesreezy.com
@inf-pubba
@inf-pubba Месяц назад
Eminem දුන්න වගෙ mgk ට. වාසි බ්රෝ.. Dopegang❤️💯🔥
@KevinSmokio
@KevinSmokio 3 месяца назад
Woohoohooo ! 🌪️
@Himala_dilshan
@Himala_dilshan 3 месяца назад
මේක කරන්න තමයි ආවෙ එක බඩෙන්
@T.A.D__
@T.A.D__ 3 месяца назад
_අලුත් ගිනක් ඔනෙ_ 🫀🩸 _ජය බෝ_ 🧘‍♂️🩸
@yow8602
@yow8602 3 месяца назад
oyage album ekath oni ikmnta
@slboyz
@slboyz 3 месяца назад
Ko album ek 😒
@TheekshanaAnuhas-hyt
@TheekshanaAnuhas-hyt 3 месяца назад
මේක කරන්න තමයි ආවෙ එක බඩෙන්❤️
@Wagmee
@Wagmee 3 месяца назад
homie😍
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 3 месяца назад
බොසා....❤
@SmokeWRLD999
@SmokeWRLD999 3 месяца назад
Issara wagmee aith enne nadda 😢
@Luis-gy5tw
@Luis-gy5tw 2 месяца назад
React krpn pgyo.... aya patan ganin bn.
@Wenukg77
@Wenukg77 2 месяца назад
Uba depaththa kanawa ne pcy😅
@toxickavex9493
@toxickavex9493 2 месяца назад
තාමත් මතකයි ලියන්න ගත්ත දවස මං රැප් පොතේ මගේ ගමන යන්න කවදාවත් නෑ හිත ගැස්සුනේ දුම අදින කොල්ලො ටිකලු පිටියට රැස්වූනේ රැප කියවති ගානට වටේඋන්ගේ ගැස්සුණේ ඔළු - ගැස්ම නෑ බොරු පතුලේ ඉඳන් උඩට එන එකයි ලොකු දුර බැලිය යුතුය අදින්න පෙර කොටු සමීකරණයකි හැමෝටම පොදු ලියන තරමටම පෑන අතට හුරු මටනම් මේ පිටිය නොවේ නුපුරුදු දෙයක් කියවපන් දැනන් තොරතුරු සිංහයො වගේ හිටන් ගාන්නේ පුරු පුරු වැඩි නෑ මං ගතාවට මං කරනදේ කරයි කලාවට මේක අකුණ කළු ඝන වලාවක තොපි වගේ කොටු නෑ මං එක රටාවක උබ හොයන්නෙ අපායට පාරද අපි ඇවිද්දෙත් භයානක පාරක යන ගමනට නෑ මට වාරණ නෑ වැඩ බාගෙට ඈරෙවි ද්වාරය දැන් හරි කාලය ගහපු ගේම දන්නෙ රවුම ටිකයි ගොත පැටව් ගොඩක් දේවල් ලියයි බලන් උන්නා වගේ දේවල් කියයි මොකෙක් හරි මගේ කනෙන් තියයි මංනං නෑ බං කාටත් ආන් බාන් වදන් ගොඩක් බරයි රාත්තාල් තෙරෙන් නැත්තං ආයෙත් අහපන් මේ තලේන් ගොඩක් කුඩායි පාදා හීන දැක්කේ ලොකුවටයි එදා පටන් වීඊර්ය මැව්වේ යන්නයි උඩුගං බලන් කල් ගියත් වටිනවා බං රත්තරං මං පටන් ගත්තේය සෙල්ලම රත්කරන් ගෙවිලා කාලය ගොඩ ඇවිත් මඩෙන් මේක කරන්න තමයි ආවේ එක බඩේන් නම කිව්වට ලොකු නෑ එක පා*** ඔඩුක්කුවේ ඉඳන් නාගනින් කලෙන් කියනවට වඩා කියාවමයි වැදගත් ගැලපීමක් නෑ මුගේ අග මුල මැඩවත් තොපිට වඩා හු*** මගේ කෝමත් කැටයම් අනුන්ගේ රාජකාරි නොදැක උඩ නැගපන් මේ වදන් කාට කාටත් ගොඩ ඒන්න පිණිසයි තමාට තමා තමයි හොයාගන්නේ ඉගිගහයි අඬු කපන හැත්ත කොහොමත් එකේ හිකි ගායි ගමන යද්දි වැදගත් ම වෙන්නේ සිහියයි නිමිලායි ඉන්නේ හිතින් දිනලායි නවතින්නේ ඉතින් විරලායි මේවා දාන් ගැඹුරායි අරුතාත් ඇවිලෙයි ගිණි කව්රුත් කියනවා වගේ නෑ බොරුවයි පිටින් නරියෙක් කිව්වලු තිත්තයි මිදිත් සිරිතුත් හරි මට විරිතිත් හරි හැබැයි රාමුවෙන් එළියට යනවමයි ඉතින් මම කියෙව්වේ නෑ නේ මම කාගේ කව්ද පෙන්නන්නම් තොපිට මම කාගේ කව්ද තොපිලා ගෙවන්නේ මේ කාගේ පව්ද අතීතෙට වඩා මගේ වර්ථාමානේ ප්‍රෞඪ හා ආරම්බේ ඉඳන් ගිහින් කාලවර්සේ කළු සුදු හීන වෙලාගෙන පාට වර්ණ අද වැටෙන අඳූර වලා කදම්බ ඇස් අරගත්තොත් වැටහීම නාව ධර්ම හැඩ සාර ධර්ම ගෑවිලාවත් නැති උන් ම ඇයි බං ඇවිත් බන කියන උන්ගේ පාර උන්ව දන්නෙ නෑලු හු*** මුන්ට එනවා බාර කියන්න මංනන් පතාගෙනයි ආවේ දිනන්න මේ වදන් බෑ වෙන කාටත් ලියන්න පාරට කලින් "කැ"යන්න "රි"යන්න තමයි අවසානේදි වෙන්නේ කියන්න මං කොහොමත් ආසි දැන් කාල වාසි එක තැන කොටුවූනොත් ඇති බැඳෙයි පාසි ඒකෙන් ගැලවිලා යන්නේ මගේ මුළු සමාධියම උඹේ කතාවනන් පරණයි උඹේ ආයාගාමී හැසිරෙන්නේ නෑ යාළු මං කාලකාමී බැහැ දියන් ආකාලේ සල්ලි යන කාරණාවෙන් පාර හොයාගනින් හදවතේ මාලිමාවෙන් මං පහළ ඉන්නේ නෑ මෙහෙ ප්‍රාතිහාරෙන් දෙන්න දෙන්න තමයි යාළු එන්නේ දෙන්න දේම තමා ආ එන්නේ ධර්මතාව නෑලු වෙනස් වෙන්නේ ඒකෙන් මේකෙන් කර්මේ තමා ගෙවන්නේ නොම්බර එකට කැරකේ එක පිම්මෙන් හරි තැන බලලයි අල්ලන්නේ මම නිල්ලෙන් දඩයම් කරන්නේ ඇහැරුණාම නින්දෙන් සීතලත් හුරු ඩො ඉපදුණාට ගින්නෙන්
@Cee__Jay
@Cee__Jay 3 месяца назад
• Nazty - අයියගෙන් ගන්න උඹ හිතුවද රජයේ රැකියා කියලා රැප? • Reezy - මේක කරන්න තමා ආවෙ එක බඩෙන්..!!
@Nooooooooooo56
@Nooooooooooo56 Месяц назад
Ava homa gothayek😂
@Stefano_frz
@Stefano_frz Месяц назад
Uba hukahan ​@@Nooooooooooo56
@D_NATURE_SL
@D_NATURE_SL Месяц назад
@@Nooooooooooo56ha 😂😂
@sykokyan
@sykokyan 3 месяца назад
We call it murder ! 🤘
@Young-AF
@Young-AF 2 месяца назад
GG ❤
@IshanSanjana-p1h
@IshanSanjana-p1h Месяц назад
❤❤
@AJLeonardo44
@AJLeonardo44 3 месяца назад
Goddess !!! 💯
@Himala_dilshan
@Himala_dilshan 3 месяца назад
mhh ❤🎉
@ThisanduAnuhas-zj3kr
@ThisanduAnuhas-zj3kr 3 месяца назад
L.M.G
@Sachin-kb3ww
@Sachin-kb3ww 3 месяца назад
@@Himala_dilshan😂
@Young-AF
@Young-AF 3 месяца назад
AJ❤
@LordBenzyy
@LordBenzyy 3 месяца назад
Every time FV contact krgnn widiyk ndd
@sudeeradilshan
@sudeeradilshan 3 месяца назад
Adee X Reezy🔥🩷🤘🏻👌
@A.irajapaksha
@A.irajapaksha 2 месяца назад
@AdiOnTheBeat
@AdiOnTheBeat 3 месяца назад
❤👌🙌🏾
@Elephant-j9b
@Elephant-j9b 3 месяца назад
Adiiii
@Elephant-j9b
@Elephant-j9b 3 месяца назад
Tag eka wasi
@Vibrant_441
@Vibrant_441 3 месяца назад
​@@Elephant-j9bEka gathi🙌
@SmokeWRLD999
@SmokeWRLD999 3 месяца назад
You did ittt! 🔥💿️
@Luis-gy5tw
@Luis-gy5tw 2 месяца назад
Adiya ub mnw ghld mebeat hdanne oi
@ChanuBoy123
@ChanuBoy123 3 месяца назад
"මම කියෙව්වෙ නෑනෙ මම කාගෙ කවුද පෙන්නන්නම් තොපිට දැන් මං කාගෙ කවුද 💀👑💯
@Deshanmiyuranga-j8y
@Deshanmiyuranga-j8y 2 месяца назад
මේ ගෙවන්නේ උබලා කාගෙ පව්ද 🙈↔️
@SLDERIV498
@SLDERIV498 3 месяца назад
Desss❤ [ migzzy] 😂😂😂 දැන් කොහොමත 😂😂
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x 3 месяца назад
ඔව්😂
@IshanSanjana-p1h
@IshanSanjana-p1h 2 месяца назад
😂
@ShobhaChandani
@ShobhaChandani 2 месяца назад
Reply eka aan awilla 😂
@Yazur.3450
@Yazur.3450 2 месяца назад
Rp avilla oya gihin balanna ethakota therei 😂
@NisalChathuranga-hg8rv
@NisalChathuranga-hg8rv 2 месяца назад
pla htto 😂​@@Yazur.3450
@danujanimsara3212
@danujanimsara3212 3 месяца назад
Disssss😼❤️ (Mind blaster)......
@Nooooooooooo56
@Nooooooooooo56 Месяц назад
Ekenm
@Mr.th1neyaa
@Mr.th1neyaa 3 месяца назад
1:07 ගෝත පැටවු ගොඩක් දේවල් කියයි- බලන් උනා වගේ වගේ දේවල් ලියයි 💀💸 Reezy on fire🗿🔥
@lelumravinath-kv2tj
@lelumravinath-kv2tj 3 месяца назад
පවරන්නම් දිනෙක මන් වගෙම වදන් මරුවෙක්ට !!..❤
@dasunnethsara2313
@dasunnethsara2313 3 месяца назад
මේක කරන්න තමයි ආවෙ එක බඩෙන් නම කිව්වට ලොකු නෑ එක පකෙක් 🔥😶 #මල්ලියි_මමයි_හාස්කම්👊
@siddhuamaraweera
@siddhuamaraweera 3 месяца назад
මම කියෙව්වෙ නෑනෙ මම කාගෙ කව්ද පෙන්නන්ම් තොපිට දැන් මං කාගෙ කව්ද තොපිලා ගෙවන්නෙ මේ කාගෙ පව්ද අතිතෙට වඩා මගෙ වර්තමානෙ ප්‍රෞඩ 🌪. 🔥
@naveensachintha1436
@naveensachintha1436 3 месяца назад
මේක කරන්න තමයි ආවෙ එක බඩෙන් ❤️‍🔥💨💥 #bars
@jane.musickk
@jane.musickk 3 месяца назад
Hats off ♥️🔥
@bhashitha_nawarathna
@bhashitha_nawarathna 3 месяца назад
Jane 😼💥
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x 3 месяца назад
jane❤
@gmkiller198
@gmkiller198 3 месяца назад
හිතුව වගේම සෙල්ලම ඇවිස්සිලා.. GG Migzzy & Isha Nazty ❤
@mZz99543
@mZz99543 3 месяца назад
🤣
@wishwa1234
@wishwa1234 2 месяца назад
ane bn 🤣🤣🤣🤣🤣🤣
@niceffyt000
@niceffyt000 2 месяца назад
අනේ පැංචෝ😅😂
@f2fxmanu207
@f2fxmanu207 2 месяца назад
hako ithin😆🤣
@Pkthama2478
@Pkthama2478 2 месяца назад
😂
@yachiYaqulah
@yachiYaqulah 3 месяца назад
Brrraaah
@AgwizAnusha
@AgwizAnusha 3 месяца назад
Reezy ස්මෝකා වදන් සෙල්ලමෙ පිම්ම ඉස්සුවා.🔥 🍃
@maapa-cmb
@maapa-cmb 3 месяца назад
Malli >>
@Himala_dilshan
@Himala_dilshan 3 месяца назад
Reaction onaaaa❤
@lasindurashmin8528
@lasindurashmin8528 3 месяца назад
Lyrics දාන්න ❤🎉 REEZY ON FIRE 🎉
@Iraj_Plebon
@Iraj_Plebon 3 месяца назад
තමන්ට තමන් තමයි හොයාගන්නෙ "IKIGAI" (තමන් කැමති දේ+තමන්ට ආදායමක් ලැබෙන දේ+අනුන්ට උදව් කරන්න පුළුවන් දේ =IKIGAI ) 🎯
@aqilfardhan
@aqilfardhan 3 месяца назад
damn 🫡💗
@Lakiya452
@Lakiya452 3 месяца назад
❤️🔥
@kaviya_official22
@kaviya_official22 Месяц назад
Language ek mokkd bro
@Iraj_Plebon
@Iraj_Plebon Месяц назад
@@kaviya_official22 Japanese
@Lakiya452
@Lakiya452 Месяц назад
@@kaviya_official22 japan
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 3 месяца назад
🌟❄️ගෙවිලා කාලයක් ගොඩ ඇවිත් මඩෙන්...... මේක කරන්න තමයි ආවෙ එක බඩෙන්..... නම කිව්වට ලොකු නෑ එක #කෙක්.... ඔඩොක්කුවෙ ඉඳන් නාගනින් කලෙන්..... රැප් වල කුණුහර්ප නොකියන REEZY සැර වදන් අල්ලනව අද එක පෙලටම........ තේරුම් යනව ISHA MIGZZY වැරදි සතාව අවුස්සගත්තෙ කියල ලෙසටම...... රැප් සෙල්ලමෙ උඹේ නම තියනව හැමදා පෙරටම..... කම්පනෙන් තිබ්බ අඩෝ උඹ අද ගිනි මුලු ඇතුගල පෙතටම.....✍️♥️
@IconicJunior
@IconicJunior 3 месяца назад
Wordplay !
@Eyegem_
@Eyegem_ 3 месяца назад
පෙන්නන්නම් තොපිට දැං මං කාගේ කවුද ------✌️ ඔව් හුත්තෝ 👑 Smokio ගෙම මල්ලී
@KaveeshaNimshan-y7o
@KaveeshaNimshan-y7o 2 месяца назад
SmOkio naththam mallith na 💀💞 ... smOkio king 💞💀
@thisumbandara2097
@thisumbandara2097 2 месяца назад
අහ් දන්නවද
@Sensi172
@Sensi172 2 месяца назад
ayyai malli haskam whutto
@AbishekWickramage
@AbishekWickramage 3 месяца назад
Mind blaster: blasted - reezy
@jwc4ufb320
@jwc4ufb320 3 месяца назад
Yaluwo yaluwo
@dbsumic167
@dbsumic167 3 месяца назад
@@jwc4ufb320 issara yaluwo dn nh mn danna widiht
@rttunesrttunes
@rttunesrttunes 3 месяца назад
Reezy ආසම චරිත 💗🔥 "හීන දැක්කෙ ලොකුවටයි..!!"
@thinurathathsara5286
@thinurathathsara5286 3 месяца назад
❤ හැමදාම වගේ Reezy Dop ekk Nxt Level🥶
@malithlasantha1643
@malithlasantha1643 День назад
Big G 🧟🙌
@ArunaJayawardana
@ArunaJayawardana 3 месяца назад
උබ හොයන්නේ අපායට පාරද අපිත් ඇවිද්දේ භයානක පාරක Reezy
@KimimaroKaguya-em3br
@KimimaroKaguya-em3br 10 дней назад
දෙන්න දෙන්න තමයි යාළු එන්නේ දෙන්න දේම තමයි ආයේ එන්නේ 🙇
@VISHUMS
@VISHUMS 3 месяца назад
Best♥️💫
@anuhashewavitharana1592
@anuhashewavitharana1592 3 месяца назад
Mind blaster-blast
@JSK577
@JSK577 3 месяца назад
හරිතැන බලලයි අල්ලන්නෙ මම නිලෙන් ❤️🙏
@banumanohara
@banumanohara Месяц назад
සුපිරි
@pinsaraanuradha
@pinsaraanuradha 3 месяца назад
"නම කිව්වට ලොකු නෑ එක පකෙක්❤ "wasiyak brooooow😍😍
@SenuraSamarakoon
@SenuraSamarakoon 3 месяца назад
Ayya wgemy ❤❤ Smokatth Adarey ❤❤ Reezytth Adarei❤❤❤❤❤❤❤❤ 0:54
@Elephant-j9b
@Elephant-j9b 3 месяца назад
Reezy fav vibe 💥
@Elephant-j9b
@Elephant-j9b 3 месяца назад
Sick sick sick
@ceylond
@ceylond 3 месяца назад
Reezy " 🎯
@slboyz
@slboyz 3 месяца назад
" නම කිව්වට ලොකු නෑ එක #කෙක්..."😎🥵❤️‍🔥 reezy 🥵
@Skaizymusic
@Skaizymusic Месяц назад
Good Job reezy aiya .❤
@kenuladewanarayana3968
@kenuladewanarayana3968 2 месяца назад
It's like a new king rising alert ! 👑️🖤
@Cee__Jay
@Cee__Jay 3 месяца назад
ආයෙත් ඒ කාලෙටම ගමු මේ කලාව❤️
@BL_AZ_E
@BL_AZ_E 3 месяца назад
නම කිව්වට ලොකු නැ එක Pacek 💜️💣 blast
@samiya940
@samiya940 3 месяца назад
*රීසී... 🖤💥*
@BYK951
@BYK951 3 месяца назад
Mmm supiriyk wei💀🌪️
@uzeycna
@uzeycna 3 месяца назад
Fully opened 🔥🔥
@Sswert-h7j
@Sswert-h7j 3 месяца назад
pala podi ponny
@DilanRizky872
@DilanRizky872 3 месяца назад
Reezy On Fire 😈🖤
@dinidushehan664
@dinidushehan664 3 месяца назад
2:10 මම කියෙව්වෙ නෑනේ මම කාගෙ කව්ද... පෙන්නන්නම් තොපිට දැන් කාගෙ කව්ද...🗣️🔥
@VENRESSY
@VENRESSY 3 месяца назад
පොරක් විය හැක සමාජේ රගන, උඩුගම්බලා ගියත් ගහගෙන, මොකක්ද සැළසුව මායා, අවිනිශ්චිතයි ගමනම 🧘👁️‼️
@MASITHA91
@MASITHA91 3 месяца назад
That flavor of trap ❤
@tsm4889
@tsm4889 3 месяца назад
Disssss🥶
@Kifty_page
@Kifty_page 3 месяца назад
Blud is coocking 💯💀
@Praba_1626
@Praba_1626 3 месяца назад
Yeziiirrrr 🔥 fire reezy
@LukshanBeatz
@LukshanBeatz 3 месяца назад
Yo Reez 💚🔥
@Shine...ツ
@Shine...ツ 3 месяца назад
2:09 Migzyytama asewa😂
@SadewNethmina-cw4mj
@SadewNethmina-cw4mj 3 месяца назад
මෙක.කරන්න තමයි අවෙ එක බඩින්💀❤️
@ShanZer
@ShanZer 3 месяца назад
Mallima Thamai Bro Uba❤❤
@FrozenDope
@FrozenDope 3 месяца назад
TOP G ! UP 🔥
@TrUsman-y6q
@TrUsman-y6q Месяц назад
TOP G diss track was number 1 man 💨💯🧠 bar to bar 😮 ☄️ Hopefully looking from smoka & reezy need to do a diss track as well
@Sachin-kb3ww
@Sachin-kb3ww 3 месяца назад
International vibe❤
@YevanPathirana
@YevanPathirana 3 месяца назад
Fr. ❤️‍🔥
@piumallakshitha
@piumallakshitha 3 месяца назад
Pawarannam dineka mawanma wadan maruwekta🩸
@Jackzer1616
@Jackzer1616 2 месяца назад
Diss back shootout rzy on fire calm down brother it pisuwk💥
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x 3 месяца назад
Mara gammak bn ❤❤
@Chanuka_Hashan
@Chanuka_Hashan 3 месяца назад
Reezyyy 😈🖤💥
@psychoboy3963
@psychoboy3963 3 месяца назад
This is going to be a best diss ♾🔥
@kaushikapasidu6468
@kaushikapasidu6468 2 месяца назад
Yooo ✌️❤
@Sensi172
@Sensi172 3 месяца назад
Meka krnna ave eka baden 🤫
@DenethJayalal
@DenethJayalal 2 месяца назад
Super ❤️
@pulindulokitha
@pulindulokitha 3 месяца назад
Bars 🔥💯
@MalinduSathsara-yu7ny
@MalinduSathsara-yu7ny Месяц назад
Wasiyak 💀✨
@NimiyahYT
@NimiyahYT 3 месяца назад
Diss 💥"
@Madushanka899
@Madushanka899 3 месяца назад
Fire bro fire ❤✊
@TharangaKumara-oc8ew
@TharangaKumara-oc8ew 12 дней назад
Tika kaalakedi awa diss wadima gana ❤❤❤ harak utto❤
@HeeE-w6b
@HeeE-w6b 2 месяца назад
දවසට එක පාරක් අහන්නම ඕන මට මේක ❤!
@UpekaEdward-d6m
@UpekaEdward-d6m Месяц назад
Sira ❤
@TheekshanaAnuhas-hyt
@TheekshanaAnuhas-hyt 3 месяца назад
ගෝත පැටවු ගොඩක් දේවල් කියයි😂💗 බලන් උන්නා වගේ දේවල් ලියයි...💀🔥 මේක කරන්න තමයි ආවෙ එක බඩෙන් නම කිව්වට ලොකුනෑ එක පකෙක් Diss💗
@AkashWanninayaka
@AkashWanninayaka Месяц назад
Fire 🤍"
@MalinduSathsara-yu7ny
@MalinduSathsara-yu7ny Месяц назад
#gammak_kollo
@Dinujaya-FireSolo
@Dinujaya-FireSolo 3 месяца назад
Gammak mn hituwe aiyai mallii ekata karai kiyala ❤❤❤❤
@ShiharaDilshan-t8q
@ShiharaDilshan-t8q 3 месяца назад
Super brow❤
@Yoshuwaniroshan
@Yoshuwaniroshan 3 месяца назад
fire 🗣💨
@mallawijewardane8996
@mallawijewardane8996 3 месяца назад
Always fav❤
@RaniduLakshan-
@RaniduLakshan- 2 месяца назад
Goldie !! ⚠️️
@saviduashen2039
@saviduashen2039 3 месяца назад
Disss eka patta ❤
@ThenujaDeemantha
@ThenujaDeemantha 3 месяца назад
@daiwaraj457
@daiwaraj457 3 месяца назад
වාසී..💫
@lakshikasajith1618
@lakshikasajith1618 3 месяца назад
🤘🤘👊
@Elephant-j9b
@Elephant-j9b 3 месяца назад
Mind blasted 💥
@Rohithzashankara
@Rohithzashankara Месяц назад
Reezy supiriyak
@Thexdemahh
@Thexdemahh Месяц назад
Oowhoh ! 🤍
@Poorna_Jay
@Poorna_Jay 3 месяца назад
❤‍🔥❤‍🔥❤‍🔥
@rukshanwijerathne6792
@rukshanwijerathne6792 3 месяца назад
Reezy ❤
@Oops8222
@Oops8222 3 месяца назад
Aaaaaaaaah its hit hard 🤤
@Lil_A7-yung
@Lil_A7-yung 3 месяца назад
Yah home ❤
@kokilamadhuranga6701
@kokilamadhuranga6701 3 месяца назад
Paharak ❤
Далее
When Goalkeepers Get Bored 🤯 #3
00:27
Просмотров 2,4 млн
No Entry - Ramesses Reezy (Official Audio)
3:38
Просмотров 188 тыс.
Malli
3:41
Просмотров 625 тыс.
Pharmacy (feat. Costa)
3:59
Просмотров 91 тыс.
Ramesses Reezy - Chakra [Official Audio]
3:40
Просмотров 67 тыс.