Тёмный

Kandu Para Etha - කඳු පාර ඈත | Pinidi Kannangara💥Hiru Star Season 3 |Super 24 round | Part 02🔥 

Hiru Star
Подписаться 734 тыс.
Просмотров 21 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 81   
@malindaru
@malindaru 2 года назад
අමල්ට ඔයාගේ ගමන නවත්තන්න බෑ දුව.. ඔයාට ජය..
@virajranga5306
@virajranga5306 2 года назад
හිරු එක බලන එක නැවැත්තුවා...දක්ෂතා තියෙන අයව කපලා තමන්ට ඕන අය අරන් යන්න ඕනේ නම් මොකටද මෙච්චර දගලන්නේ...කැමති කෙනාට කප් එක දුන්නානම් ඉවරයි..😡😡😡😡.....පිනිදි නංගි ඔයාට තව ගොඩක් දුර යන්න පුළුවන් ....හොඳම තැනට එන්න...එතකම් අත අරින්න එපා...ඔයාට ජයම පතනවා...❤️❤️
@samanpriyantha9767
@samanpriyantha9767 14 дней назад
❤❤❤
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 года назад
මියුරු සප්ත ස්වරයෙන්🎵 ලෝකයාගේ හදවතට කතා කළ අපේ පුංචි ගී කිරිල්ලියට💙🕊 උණුසුම් සුභ පැතුම්. සියළුම දෙනාගේ ආදරය😘 සැමදා පවතිවා.. සියළුම කටයුතු සාර්ථක වේවා ජය ශ්‍රි.... 💪❤
@dineshikawijesinghe5879
@dineshikawijesinghe5879 2 года назад
හරිම ලස්සසනයි...ආනන්දේ පුංචි දෝනි...❤❤❤❤
@ranisirilanka5812
@ranisirilanka5812 2 года назад
ලස්සනයි ලස්සනට ගීතය කිව්වා ඔයාට ජය amal පෙරේරා මහා ලොකු ඔළුවෙන් ඉන්නේ නිරෝෂා miss gen පළි ගන්න hemawelawema දඟලන්නෙ
@lasheensampath3253
@lasheensampath3253 2 года назад
Nangiii oyge gayanaya hadawathata hodtm denuna aeththtm kanata harim mihiriyi eee katahada.ahn inn puluwn aes deka piyagen hrim saneepai kanwalta..🥰🥰❤️..dukai oyt ayn wenn unu ek gen..eth nangiyoo oyge idiri weda katayuthu sarthaka wenn kiyl suba pathanawa hadawathinm..මාගේ හදවතේ රැදුන එකම ගායිකාව පිනිදි කන්නන්ගර.❤️..adrei nangiyoo hemadam.🥰chuti ගී කිරිල්ලි 🥰
@nihaldanasiri1895
@nihaldanasiri1895 2 года назад
හරිම ලස්සන යිදුවේ ඔයාගේ ගායනය .
@Sanda981
@Sanda981 2 года назад
බුදු සරනයි පිනි වරදින්නෙ නැ කවදාවත් රහටම ගයනා කලා මරු..❤🎤🌟
@janu9087
@janu9087 Год назад
අමල් වෝට් නොකරාට ඔයාටසන්ගීතයෙන් ඉස්සරහටම යන්න පුලුවන් නන්ගි මම wish කරනවා .
@madushikamadumali6161
@madushikamadumali6161 Год назад
සුපිරි අක්කියො සුබ පැතුම්
@desikagimhani5248
@desikagimhani5248 2 года назад
Niyamayi akki
@anjya7018
@anjya7018 2 года назад
එක vote එකක් අරන් ඉදිරියට යනවට වඩා vote දෙකක් අරන් ගෙදර යන එක නම්බුයි....ඒ වචන ටික වැදුණා නංගී හොදටම..ඔබට ජය❤️❤️
@gavinduyashesh3294
@gavinduyashesh3294 2 года назад
ඔව්
@tharakarandeniya3246
@tharakarandeniya3246 2 года назад
Amalta hikz gawenna athi 😂😂
@Ranga8973
@Ranga8973 2 года назад
Vote 2k aran gedara gin wedakda moda huththi
@අනුරුඳ
@අනුරුඳ 2 года назад
සිරාවටම Bro
@srilankanvlogs8380
@srilankanvlogs8380 2 года назад
ඒ වචන වලින් පේන්නෙ අනෙකා පහත හෙලීම. නේද
@jasinthasandamali9179
@jasinthasandamali9179 2 года назад
ඔයාගේ කටහඬ භාවනාවක් පුතේ.. බුදුසරණයි
@bodhikannangara4179
@bodhikannangara4179 2 года назад
Budu saranai puthe, methek aapu dura gena godak sathutui. 💕
@IrukaTv
@IrukaTv 2 года назад
එක supiri ❤️😍👌
@seviyarrodrigo4321
@seviyarrodrigo4321 2 года назад
harima lassana gayanaya.. iwath unata kanagati..mechchara hoda gayanayak.. tamil song eka kisima wadak na.. rasavindanaya koheda thiyanne ki hithenava minisunge..
@shakilamadushanka1104
@shakilamadushanka1104 2 года назад
හැමදාම වගේ ලස්සනට කිවුවා😊 ඒත් අවුට් උන එක.ගැන ගොඩක් දුකයි 🥺🥺. මන් හිතුවෙම නෑ පිනිදි අක්කා මෙච්චර ඉක්මනට තරගයෙන් ඉවත් වෙයි කියලා. සුභ පතනවා අක්කේ ඉදිරි වැඩ කටයුතු වලට . ඔයාගෙම සින්දුවක් රිලීස් වෙනකම් බලන් ඉන්නවා අපි . ❤️❤️❤️
@pinidikannangara
@pinidikannangara 2 года назад
ගොඩක් ස්තූතියි මං වෙනුවෙන් මනාපය පල කරපු සියලුම දෙනාට💚 ඉතින් අද මම යම් තැනක ඉන්නවනම් ඒ මේ වේදිකාව නිසා...ඉතින් එතැනින් ලබාදෙන තීරණය මට බාරගන්න වෙනවා 🙏.... මේ තරම් දුර ආපු එක ගැන මට සතුටුයි 😍... ඉතින් අවංකව ම වෝට් දෙකක් අරන් ඉවත් උන එක ගැන සතුටුයි💚... නැවතත් ස්තූතියි 💚💚💚💚
@shakilamadushanka1104
@shakilamadushanka1104 2 года назад
Good Luck akke ❤️❤️❤️
@randikananayakkara4009
@randikananayakkara4009 2 года назад
ඔයාගේ අතින්ම නිර්මාණය කරපු ඒ ගීත අපි අතරට ඉක්මනටම ගේන්න කියලා ඉල්ලනවා නන්ගා.❤❤❤
@santhushashamal8816
@santhushashamal8816 2 года назад
👍👍♥️♥️♥️
@user-qs3em2tz6q
@user-qs3em2tz6q 2 года назад
Oyagema sinduwakin ayeth api atharata enna pinidi ♥️🥺
@Ranga8973
@Ranga8973 2 года назад
Kuhaka geniyek oya...
@ransarapravin142
@ransarapravin142 2 года назад
මරැ බන්😊එත් දුකයි😕
@bhagyanisansala7312
@bhagyanisansala7312 2 года назад
Harima lassanai 😊❤️
@shazr
@shazr 2 года назад
ඉතාමත්ම මිහිරි කටහඬක්. අපරාදේ. මට හිතන්නේ එයාගේ පුද්ගලික ප්‍රශ්නත් එක්ක අමල්ට මේ සතියේ නිවාඩුවක් දීල වෙන කෙනෙක් ගෙන්නන්න තිබ්බා. පිනිදි, ඔයාගේ ගමන දිගටම යන්න සුභ පතනවා!!
@chamikacooray827
@chamikacooray827 2 года назад
උරේශාත් ලස්සනට කිවුවා මෙතන ගැටලුව තිබ්බේ කාවද ඉස්සරහට යවන්නේ කියන එක
@s.ferdnando4439
@s.ferdnando4439 2 года назад
@@chamikacooray827 Meya Ureshata wada talented habayi 🙂❤️
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 года назад
අමල් හැමදාම කරෙ දක්ෂයන් ගෙදර යවන එක
@irangalakshithakariyawasam9858
@irangalakshithakariyawasam9858 2 года назад
All the very best sister
@indikanishanthi1684
@indikanishanthi1684 2 года назад
Lassanai
@mudithakalanka9954
@mudithakalanka9954 2 года назад
අමල් හින්දා හැමදාම හොද අය කැපෙනවා
@janu9087
@janu9087 Год назад
ඔයා අන්තිමට කතා කරද්දී 1 වෝට් එකක් අරන් ඉස්සරහට යනවට වඩ වෝට් 2ක් අරන් ගෙදර යන එක සතුටුයි කිවුව එක ගොඩක් හිතට ගියා නන්ගි.
@gavinduyashesh3294
@gavinduyashesh3294 2 года назад
අමල් නිරොශාගෙන් පලි ගන්න වගේ වොට් ඒක දුන්නේ . පිනදි සුපිරියටම කිව්වා . ඉදිරි අනාගතය ට සුබ පතනවා
@gavinduyashesh3294
@gavinduyashesh3294 2 года назад
🔥❤
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 Год назад
අමල් පල ගෙදර
@senashudayanga3374
@senashudayanga3374 2 года назад
extremely perfect singing
@ranjithkulasuriya9934
@ranjithkulasuriya9934 2 года назад
Maru neeh
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 года назад
අමල් පෙරේරා එලවා දමා බිලී සර් ගෙන්න
@dilinidharmadasa3375
@dilinidharmadasa3375 2 года назад
ane harima asadaranai. Pinidi Kannangara hondatama gayana kala Uresha Maduwanthi ta wadiya. Amal Perera vote kale eyage kandayame nisa aniwaryenma nathnam Pinidi Kannangara ge gayanaya 100% hondai Uresha Maduwanthi ta wadiya. E wage Judges la innakota hari kenata hari thana hambawenne na. harima asadaranai.
@umalifdo3928
@umalifdo3928 2 года назад
Mekai akke kohomath pinidi kannangara oya wate ho ilaga waten kepenawa dakshayo misak ilaga wate adakshayo kohomath e round ekata giyahama kepenawa me sareth kiyanne giya wate dunnu wage ekekta denna kiyalada illane oya me sare ehemamanam me sareth karala season 4 hari kenekta cup eka demu
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 года назад
Hirustar season 3 එකේ මට හදවතේ ගායිකාවන් 2ක් හිට්‍ ය ඒ සදලි මහීශයි,පිනිදි නන්ගි ඔයාවයි ❤️ පිනිදි නන්ගි මගේ හදවතේ ගායිකාවන්ගෙන් කෙනෙක් වෙයි හැමදාම ඔයා ,ඔයාගෙ නිර්මානවලිනුත් අපේ හදවතට දැනෙන ව්දියෙ song කරන්න කියල මන් ඔයාට කියනව 😊❤️ නිරෝශ මිස් එක්ක ලගදිම ඔයාල දෙන්නගෙ duvat එකක් අපිට ලබාදෙන්න ❤️😊
@ashokakarunathilaka1547
@ashokakarunathilaka1547 2 года назад
අමල් වගේ කෙනෙක් ට මේ වගේ තරග විනිශ්චය කරන්න තියනසුදුසු කම මොකද්ද. මුලින්ම නිරෝෂා ගෙන් එයා සංගීතය ඒගෙන ගන්න ඕන. නිරෝෂා සාදාරනයි. මුළු ලංකාවම ඒක දන්නවා. ගොඩ වැඩි කරගන්නේ කෞද කියලා පැහැදිලි. මූ කුහක යෙක්
@isurudilshan7093
@isurudilshan7093 2 года назад
සුදුසු කමක් තියෙන හින්දා නේ බන් ඇවිල්ලා තියෙන්නෙ😥❤️❤️😊😊
@chandihansa
@chandihansa 2 года назад
දයාබර සඳ පිනිදි යේ... ❤️ඔබ තරඟයෙන් ඉවත්වීම හිතාගන්න බැරුව මම තවම ඉන්නේ. දැන් තමයි බැලුවේ. live බලන්න වෙලාවක් නැහැ. අවසන් තරඟයේ දකින්න උන්නු පුංචි කෙල්ලෙක් ඔබ. පුංචි සුරංගනාවියක් වගේ ලස්සන කෙල්ලෙක්. ඔයාට තියෙන ලස්සන මුහුණ ඔයා කැතයි කිව්වේ කොහොමද? ලස්සන කියන්නේ ලංකාවේ අපේ පාට. Injection ගහපු, සුදු වෙන්න tablet dose ගන්න කෘතීම සුද නෙමෙයි. ඒ වගේම ඔයා වයසට වඩා ගොඩක් දක්ෂ කෙනෙක්. සංගීතයෙන් රටක් පිනවන්න ඔයාට ගොඩක් වයස, කල් තියෙනවා. හැම දේකම දෙපැත්තක් තියෙනවා වගේ ජය පරාජය දෙකම අපිට පොදු යි. පුංචි ඔයාට මේක තේරුම්ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයා අහලා ඇති ගීතයක් තිබෙනවා "පූජාසනයේ ඔබ හිඳුවා "(නන් දා මාලනියන්ගේ )ඉතින් ලොවක් ඔබ ළඟ ඉන්නවා වගේ ඒ ලොවෙන්ම හිත රිදුනු කතා අහන්න වෙනවා. ඕක ලෝක ස්වභාවය., හැමදේම වෙනස් වෙනවා මොහොතින් මොහොත (පේනවනේ SL team vs NMB එක ඊයේ පැරදිලා අහන කතා ටික 🙂).අවසන් වශයෙන්,ඔබේ උසස් අධ්‍යාපන කටයුතු ඉදිරියටම කරගෙන යන්න. ඔයාගේ parents ලා, නංගි හැමදාමත් ශක්තියක් ඉඳීවි.අපිත් බලාගෙන ඉන්නවා ලංකාවේ දක්ෂ ගායිකාවක් වෙනකල්.මට ඔබව දකින්න පුළුවන් youtube හි පමණයි. ඉඳහිට short එකකින් එන්න. හැමදාමත් ගොඩක් ආදරෙයි! ❤️💐💐💐💐💐💐💐💐💐
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 Год назад
හරියට හරි
@pasindudilhara2990
@pasindudilhara2990 2 года назад
ඒ කටහඩට හොදට කන් දීගෙන අහං හිටියම.. එයා ගන්න Various වලට ඇගේ හිරිගඩු පිපෙනවා.. ඇයි අමල් මෙහෙම අසාධාරණකම් කරන්නේ.. මං නිරෝශා හරි කියන්නෙ නෑ..හැබැයි මෙතනදි ඇය හරි.. ඔය වගේම එදත් වින්ද්‍යා තමාලිට අසාධාරණයක් කරලා ඇය ගෙදර යැව්වා.. අද පිනිදිටත් ඒකම කලා..අන්තිමට උරේශාට වෝට් එක දුන්නේ ඇය පිනිදිට වඩා හොදට කිව්ව නිසා නෙවෙයි.. නිරෝශගෙන් පලිගන්න වගේ වෝට් එක දුන්නේ.. දක්ෂයෝ නිකරුනේ කැපෙනවා..😑😑 ශිහාන් බලන්නකෝ.. එයා කවදාවත් කණ්ඩායමට අදින්නෑ.. හැබැයි එයා කිව්වා උරේශාට වඩා පිනිදි හොදයි කියලා..ඇයි අමල් මෙහෙම කරන්නෙ.. මූ නිසා දක්ශයෝ නිකරුනේ යනවා..😥ට්
@amadhithasmila7618
@amadhithasmila7618 2 года назад
ඉලග season එකට අමල් හිටියෙ නැතොත් හොදයි. අමල් එයාගෙ team එකෙ අයට විතරයි vote කරන්නෙ😒
@gaveshvimarshana8239
@gaveshvimarshana8239 2 года назад
මේ ගායනයට මීට වඩා ගොඩක් votes ලැබීය යුතුයි Ureshata wada godak hodata kiwwa
@gaveshvimarshana8239
@gaveshvimarshana8239 2 года назад
Pinidi kiyanakota votes block karalai tibbe Maha asadarana wada
@vpchandrasena7583
@vpchandrasena7583 2 года назад
@@gaveshvimarshana8239 😂😂😂vote neti unam den hemom ohom tmai kiynnh
@chinabowl171
@chinabowl171 2 года назад
Pinidi ureshata wada hodata sing kala
@vpchandrasena7583
@vpchandrasena7583 2 года назад
@@chathunikannangara4293 thamuntath kiyann tiyennh eka tmai.😂
@vpchandrasena7583
@vpchandrasena7583 2 года назад
@@chathunikannangara4293 😯😯😯hariyatama qwa oya😎
@Madhuranga99
@Madhuranga99 2 года назад
නිරෝෂාගෙ ටීම් එකේ අයට අමල් වෝට් කරන්නේ නෑ .ඒක හැමදාම දැකපු දෙයක් .පුද්ගලික තරහ පිරිමහ ගන්න තමන්ගේ උන් රැකගන්න කුහක වැඩ කරන මිනිහෙක් අමල් .එදා වින්ද්‍යා අයින් වුනා.ඊට කලින් කණිෂ්ක අයින් වුනා.මේ අමලා නිසා .අමීෂට වුනත් වෝට් කරන්නේ නොදී බැරිකමට.නැත්තම් ඒ fan base එකෙන් උගේ අයට කෙලවෙනවා කියල දන්න නිසා .පිනිඳි නංගී තමයි අද ඉදිරියට යන්න ඕන .මහා අසාධාරණ වැඩ .
@RochaniMadhuwanthi
@RochaniMadhuwanthi 2 года назад
ඇයි තවමත් අමල් වගේ කෙනෙක් විනිශ්චය මණ්ඩලයේ තියන්නේ .. ඒක නම් මට එදා ඉඳලම තවමත් තියෙන ගැටලුවක් ..
@isurudilshan7093
@isurudilshan7093 2 года назад
@@RochaniMadhuwanthiමෙහෙමයි අමල් ගෙම විතරක් නෙමේනේ වැරැද්ද ජනතාවත් දැන ගන්න එපැයි බන්
@hirushapraveen4170
@hirushapraveen4170 2 года назад
Aniwa 💯
@chandiwijerathna5437
@chandiwijerathna5437 2 года назад
ඔයා ලස්සණට කිවිවා පුතේ.උනේ මොකක්ද කියලා පැහැදිලියි.නැති වූ දේට වඩා මෙතෙක් ආ දුර ආ එක ගැන හිතලා ලැබුණු දේ ගැන සතුටු වෙමු.පුංචි කමට ඔයා හොද පිළිතුරක් දුන්නා.එක vote එකක් ඉදිරියට යනවට වැඩිය votes දෙකක් අරගෙන ඉවත් වූ එකට සතුටුයි කියපු එක. සමහරු තමන්ගේ අරමුණු ඉටු කරගන්න අහිංසකයො ඉත්තො කරගන්නවා.ලංකාව එන්න එන්නම අගාධයට පත්වෙන එක ඒ වගේ අය ඉන්න තාක් නවත්වන්න බෑ.බුද්ධිමතුන් දක්ෂයන් හැලෙනවා.ඒ අය පය නොගසන තැන මෝඩයෝ පිනුම් ගහනවා .අපි වගේ මිනිස්සු තැලෙනවා.ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් .තෙරුවන් සරණයි පුතේ
@RochaniMadhuwanthi
@RochaniMadhuwanthi 2 года назад
අනිවාර්යයෙන් ම ...
@imalshadilshan357
@imalshadilshan357 2 года назад
Harima dukay me amal karan asadarn kam nisa daksayo kpanawa amlge kan ahenne na kohoma sangithe karada manda
@BrPerera
@BrPerera 2 года назад
Sinduwanm lassanai. Hebei qwa kathawanm kethai nangi. Hebei oyalage katha nisa show eka interesting wenawa. Women ☕
@mohomedanwar792
@mohomedanwar792 2 года назад
Amalta sangeethaya ugannala ekka warella.
@chamindaabeywickrama8445
@chamindaabeywickrama8445 2 года назад
අව්රුදු 17වුනාට හිතෙ තියෙන කුහකකම.
@chathunikannangara4293
@chathunikannangara4293 2 года назад
බොරු අහිංසකකම් මවාපාන බහුතරයක් අතරේ හිතේ එකයි පිටට එකයි නැති කෙලින් කතාකරන කෙල්ලෙක් පිනිදි කියන්නෙ.ඒකට කියන්නෙ කුහකකම නම් නෙමෙයි හොදේ.Vote 3ම අරන් ගෙදර යන්න තිබ්බ නම් හොදයි කියන එකයි ඒකෙන් අදහස් කරේ.බොරු චරිත මවාපාන්න ඕන්නෑ පිනිදිට මිනිස්සු ඉස්සරහ .ඒකයි ඇත්ත.
@yenukarukshan3171
@yenukarukshan3171 2 года назад
When you're leaving you need to leave with a good note, what did you say? With 2 votes your leaving and with one vote other competitor winning...I think you don't have good attitude
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 года назад
අමල් උබ හැසිරෙන ආකාරය හරි කැතයි උබ අයින් වෙලා පළ
@sithijanethuranga106
@sithijanethuranga106 2 года назад
අම්මෝ මේ අමල්ට බනින ඔක්කොම වෝට් කලානන් අදමෙයා දෙවෙනියටහරි ඉස්සරහට ගිහින්නෙ.කෝච්ල දෙන්නෙක් වෝට්කලා.අනිත් කෙනාට එක්කෙනයිනේ 😂 අවුට් උනාම හැමෝටම බනින්න විතරයි දන්නෙ😂 මුන් ඔක්කොම වෝට් කලානන් මෙයා ඇතුලෙ.අනේ මංද ඉතින් මිනිස්සුත් ☺️😂 දැන් කියාගෙන එන්නෙපා වෝට් බ්ලොක් කලා කියල. කවුරු අයින් උනත් හැමදාම කියන ඒ බනේ අහල ඇතිවෙලා 😂😂
@seviyarrodrigo4321
@seviyarrodrigo4321 2 года назад
me va thupphai judgement team ekk ekk me darowo asarana karanna epa.. mun karanna job ekk nevi thamage team eka moka hoda or naraka moka hari genna 3 denama dagalanne.. hodata sing karana lamayek nikamma kapanava vote nodi.. mun karanna asadaranayak ki ai munta penne naththe.. amal nam anthimai.. ki godak de athth wadk na ape rate palakaoyo vagei hirustar.. wadakma na.. kawadda apita randu novi lassana program ekk balanna puluwan davasak..?
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 года назад
👍❤️❤️❤️
Далее
Ледник 1:0 Мужик
00:53
Просмотров 2 млн
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 720 тыс.
Always Help the Needy
00:28
Просмотров 19 млн
kagama Siri Nanda himi
6:06
Просмотров 2,6 тыс.
Andara Yaye   Junior Super Star
8:54
Просмотров 1,4 млн
Ледник 1:0 Мужик
00:53
Просмотров 2 млн