Тёмный

Kanmani கண்மணி - WAYO Brick House Sessions (August 2019) 

WAYO
Подписаться 447 тыс.
Просмотров 846 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 991   
@rajadenesh3147
@rajadenesh3147 5 лет назад
I am frm India Chennai love your songs guys
@sanjeewasanjeewa9574
@sanjeewasanjeewa9574 3 года назад
Well come bro
@senarathfernando1877
@senarathfernando1877 3 года назад
Always Welcome Bro....
@nadunnilupul3523
@nadunnilupul3523 3 года назад
💪❤️
@greathunter9536
@greathunter9536 3 года назад
No need
@plkrangajeewa3519
@plkrangajeewa3519 3 года назад
❤❤❤❤
@MethmalJayasekara
@MethmalJayasekara 5 лет назад
Attention to detail 👌 ලංකාවෙ මල් සින්දු වලට පුරුදු කරපු රසිකත්වයට මේවා දිරවන්නෙ නැති නිසා මිලියන ගණන් views නැති වෙයි. ඒත් එහෙම වෙන බව දැන දැනත් මේ quality එකට වැඩ කරන්නෙ Wayo හැබෑ musiciansල නිසා. මේක band එකක් නෙමෙයි. Professional musiciansල එකතුවක්.
@DrugRunners
@DrugRunners 3 года назад
sir
@DrugRunners
@DrugRunners 3 года назад
hi sir 2022
@seneshdshaan3454
@seneshdshaan3454 2 года назад
🖤
@dailytvshow3335
@dailytvshow3335 Год назад
💗💓
@johnwoodson3841
@johnwoodson3841 Год назад
Sir ❤️
@raneej1
@raneej1 5 лет назад
අම්මෝ සංගීත් අය්යේ දැන් දෙමල උච්හරණය එස්සරට වැඩිය සුපිරි. එල එල සුබ ගමන් අදෙරෛ wayo
@realvijen
@realvijen 5 лет назад
Well, gotta say this, I'm being Tamil and I'm saying, you guys sing better than some of our artists, you guys nailed it, #fanstilldayone #wayo much respect!!!!
@Kumarandevasenapathy6715
@Kumarandevasenapathy6715 10 месяцев назад
100% true, Many of tamil foreign countries artists like a garbage collection singers and entertainers'
@vishno27
@vishno27 5 лет назад
love from tamil nadu🙏💖
@donchameera2020
@donchameera2020 5 лет назад
ne yangetirindayee, yen kannai tirindayee
@udiya.
@udiya. 3 года назад
Thanks for you comment much love from sri lanka I'm sinhaka and I know tamil very well ,ronba nandri comment kaga, wayo wandu inga oru periya banda,awagalutu music wera levella irukku,awaga yeppayume oru pudu style la wandu music try pannaranga ,kellanga wayo pattu ongalukke puriyam, bs dp jp gob ble you 🇱🇰❤🇮🇳 ✌❤💛💚🇬🇭
@kavindachamod7251
@kavindachamod7251 5 лет назад
අයිෂේ WAYO අපිට පිස්සු හදවන්නද හදන්නේ🔥😍 බලන්නත් කලින්ම ලයික් කලා ❤️ පිංවන්තියේ ඕනේහ්
@apoepo8151
@apoepo8151 5 лет назад
👍
@pasijaymusic
@pasijaymusic 5 лет назад
මේ තියෙන්නේ බං සහජීවනය කියන මගුල 😃😃👍🏻
@apoepo8151
@apoepo8151 5 лет назад
👍
@nimrodhloganathan2221
@nimrodhloganathan2221 4 года назад
Ottrumai daa ottrumai😂❤
@YK-qz1tq
@YK-qz1tq 4 года назад
Ekemma
@rajsutha2610
@rajsutha2610 5 лет назад
I'm tamil I love ur song ..
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 5 лет назад
මේවා තමයි මේ රටට ඕන.නැත්තං අඩා වැටෙන මගුල් නෙවෙයි.නියමයි.
@ushanthanthevaraj8141
@ushanthanthevaraj8141 5 лет назад
I am really proud u guys. Wonderful Tamil meaningful lyrics and voice's also
@dinushahatharasinghe7748
@dinushahatharasinghe7748 5 лет назад
What is meaning 😘
@dinushahatharasinghe7748
@dinushahatharasinghe7748 5 лет назад
This is sinhala song....convert to tamil...nice...
@govarthenanrajadurai9817
@govarthenanrajadurai9817 2 года назад
A song that has stayed in my heart from my childhood and will continue to stay throughtout the years to come. Very happy to hear this in my mother tongue. Thanks a lot.
@malikashantha1561
@malikashantha1561 5 лет назад
කසාය නැතුව සරුවත් දෙනවට ගොඩාක් ස්තූතීයි... හදවතින්ම ගොඩාක් ආදරෙයි WAYO
@thushanthilanka4887
@thushanthilanka4887 5 лет назад
Family comment Father : ෂා කදිම සුසන්‍යෝජනයක් නොවැ....... අම්මා : මේ සන්ගීත් කොලුවා වයසට යන්නෙ නැද්ද මන්දා අක්කා : මල්ලි ඕක අයේ පාරක් play කරනවකො මල්ලී : අයියේ උබලට ගොඩක් ස්තුතියි අපිව සන්ගීයෙන් සූවපත් කරනවට ආදරෙයි #wayo#❤️🇱🇰💪👋👌😍
@Wayolk
@Wayolk 5 лет назад
වායෝ : තැන්ක් යූ මල්ලි.. තැන්ක් යූ අන්කල් තැන්ක් යූ අම්මා තැන්ක් යූ අක්කා :D
@santhoshtexcollection3322
@santhoshtexcollection3322 3 года назад
Am from tamil nadu what is the meaning?
@thushanthilanka4887
@thushanthilanka4887 3 года назад
meaning of song or comment ?
@ranjanahewagama1647
@ranjanahewagama1647 3 года назад
@@santhoshtexcollection3322 Mikka Nabdri :)
@dhilluckshandilli2125
@dhilluckshandilli2125 4 года назад
Sri Lankan 90's kid know this song love from batticaloa
@Yash__4
@Yash__4 4 года назад
❤️🙌
@dilakshidilakshi2075
@dilakshidilakshi2075 3 года назад
Same
@santhoshtexcollection3322
@santhoshtexcollection3322 3 года назад
😍
@sadhanasudharsan4447
@sadhanasudharsan4447 3 года назад
Nice Sri Lanka my husband favourite song
@ShaShicinema
@ShaShicinema 5 лет назад
පිස්සුයි නෙහ් 😍😍😍😍😍
@mohammedshifan4308
@mohammedshifan4308 4 месяца назад
My favorite one 😍🥲❣️🇱🇰🎼🌟. Childhood memories 😌
@Kanchana73
@Kanchana73 5 лет назад
සංගීතයට භාෂාව අදාලම නැත 💪🔥😍. පට්ට වඩක් wayo ❤❤❤
@kavinduishara625
@kavinduishara625 5 лет назад
සිංහල එක හිතෙන් කියවුනේ 💓💓
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 5 лет назад
ඔව් 😁
@apoepo8151
@apoepo8151 5 лет назад
Hmm
@naveedofficial2000
@naveedofficial2000 4 года назад
Sira
@janeasly5371
@janeasly5371 4 года назад
நன்றி 👍🤩😍🇱🇰
@k.tharinduprasadmadusankap5565
තමුසේ අපිව පිස්සු වට්ටන්නද හදන්නෙ සංගීත්..එල 👍 fatta 👌 👌 👌 👌 👌 බුදු සරණයි සංගීත් මහත්මයා ජයෙන් ජය....
@Nimesh_Wijethunga
@Nimesh_Wijethunga 4 года назад
මොනවද අයිෂේ මේ කරන්නේ මෙච්චර කාලෙකට ඇහුවේ මේරියන්ස් විතරයි .. ඒකටත් කෙලිය ........ උඹලට ගහන්න ආයේ බෑන්ඩ් එකක් හදන්න තව අවුරුව්දු 100 ක් වත් යයි .. පට්ටම ආදරෙයි ඔක්කොටම සිරාවටම පපුවම මොකක්ද වෙලා ගියා බන්...... කොහෙද මෙච්චරකල් තොපි උන්නේ රෙද්ද
@exslider4547
@exslider4547 5 лет назад
අම්මෝ තබ්ලා පාර😍 සිංදුව මාර ලස්සනයි...පට්ට quality ❤ඊලගට නම් 'පින්වන්තියෙ මාගේ' ඕනෙමයි
@atozsk4885
@atozsk4885 5 лет назад
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍
@chamu96
@chamu96 5 лет назад
සැප්තැම්බර් වල පිංවන්තියේ දුන්නේ නැත්තම් අපි දැවැන්ත #WAYO උද්ඝෝශණයක් කරනවා ...
@දමිත්සදරුවන්-ය6ව
අම්මපා
@chamathkalubovila9186
@chamathkalubovila9186 5 лет назад
සිරාවට එකෙන්ම 😍😍
@pasiduliyanage7325
@pasiduliyanage7325 5 лет назад
👊👊👊
@pasiduliyanage7325
@pasiduliyanage7325 5 лет назад
👊👊🤟🤟👊👊
@Shavinofficial
@Shavinofficial 5 лет назад
Aniwa 🙈
@manjulakumar
@manjulakumar 5 лет назад
நன்றாக முடிந்தது, நன்றி wayo
@chandikakudakolowa4859
@chandikakudakolowa4859 5 лет назад
හැමෝම 'පිංවන්තියේ' පනතට කෙටුම්පත සකස් කරල ඉවරයි, WAYO සභාතොමෝ 2/3 බලයෙන් කෙටුම්පත සම්මත කරන්න දෙයියෝ 😂🙏
@malisha7339
@malisha7339 4 года назад
I’m in love with this version 🥰
@hafeezmanzoor391
@hafeezmanzoor391 3 года назад
Malisha you so beautiful Iam from India 🇮🇳 If u don’t mind I need your number
@DulshanAnjana
@DulshanAnjana 5 лет назад
Was never a fan of tamil songs and this gave me goosebumps 🖤 Clarity 🖤
@sivamohansumathy2239
@sivamohansumathy2239 5 лет назад
Not even Rahman?
@delftwest
@delftwest 5 лет назад
Really nice song and love with our Sinhalese comrades. We are looking forward more. Long live your reconciliation works through Music
@nipunadhananjaya9612
@nipunadhananjaya9612 5 лет назад
උපරිම දෙසැම්බර් වෙනකන් බලනවා.."පින්වන්තිය" දුන් නැත්තන්, කීයක් ගියත් කමක් නෑ මධු roxx දාල සින්දුව කරන්වා.. එතකොට සෑහෙන්න රිදෙයි වායෝ ඈයෝ ට
@masterinsurer7882
@masterinsurer7882 5 лет назад
අන්න ක්මෙන්ට් එක. දෑස පලාගෙන කදුලැලි ආව මචන්
@isurublack6620
@isurublack6620 5 лет назад
හත්වලාමේ ඒ කොමෙන්ට් එක 😂😂
@valukakasun7866
@valukakasun7866 4 года назад
අම්මෝ මගේ යටිබඩ,..
@yasasmithsensamaranayaka2181
@yasasmithsensamaranayaka2181 3 года назад
ඇඩුනා🤦‍♂️
@Thamilnilavan_Muthulingam
@Thamilnilavan_Muthulingam 4 года назад
Thalaivaa Vera level ya☺️🔥 Support from Mullaitivu ❗
@josephpillai3034
@josephpillai3034 2 года назад
Yes bro...Vera levele thaan..❤️
@samithajedidiah5190
@samithajedidiah5190 5 лет назад
The voice of the pionist is superb..!
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 5 лет назад
මහන්සි වෙලා කරන ලස්සන නිර්මාණ...! ජය වේවා !
@thilangikakaluwewewijetung9683
Can’t find words - Every sense is expressed in such synchronised togetherness of ‘ you all as one’ . Music is this .. Wanakkam brothers 🙏🙏🙏🙏❤️❤️❤️🙏
@nishanthadananjaya8492
@nishanthadananjaya8492 5 лет назад
Hmmmm
@csmstudio2147
@csmstudio2147 3 года назад
සිය සැරේකට වඩා බලල තියෙනො ඒත් එපා වෙන්නැතිව අහන්න පුලුවන් ආදරෙයි පැලෙන්න wayo
@gihankarunarathna4204
@gihankarunarathna4204 5 лет назад
OMG. Iam shocked. Have watched many times and iam in love with this performance. 💯❤️🙌🤝👏
@ibookshop6584
@ibookshop6584 4 года назад
රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ රන් දෝලාවට නගිනවද ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද මේ කොයිබින් මට ඇහෙනවද හංකිති කැවෙනා ප්රේමයට නෙරිය කොනේ මඩ ඕනෙමද mekath gahannooooooooooooooooooooo
@shanakadeshan9340
@shanakadeshan9340 4 года назад
😛supiri eka gahuwanm
@raigamayaigampolayai9752
@raigamayaigampolayai9752 5 лет назад
This is the change for better country. lets move step by step...
@rumeshmunasinghe1092
@rumeshmunasinghe1092 5 лет назад
සිංහලෙන්ම කියනවනම් කැරි ගැහැල්ලක් ගහන්නෙ. Music arrangements patta.......
@Thilina-Kasun_
@Thilina-Kasun_ 5 лет назад
Rumesh Munasinghe 😹✌️
@chamaramadusanka4667
@chamaramadusanka4667 5 лет назад
යකෝ ඒ සිංහලද😂😂😂
@supunkavinda1711
@supunkavinda1711 5 лет назад
sirawatama
@lahirumaxdj9651
@lahirumaxdj9651 4 года назад
😂
@shakeelviews
@shakeelviews 4 года назад
My childhood favourite song 😍❤️🇱🇰🌹♥️🎶🎵💐
@thanuthanu1591
@thanuthanu1591 3 года назад
Ya bro😍
@kushanpandipperuma9143
@kushanpandipperuma9143 5 лет назад
පිංවන්තියේ , දුන්නෙ නැත්නම් මැරුම් කන්න වෙන ලයින් එකක් තියෙන්නෙ දැං 😂
@tharindudissanayake3903
@tharindudissanayake3903 5 лет назад
Ekane ban🤣🤣
@dila_online
@dila_online 5 лет назад
ඔව් අනිවාර්යයෙන්ම ඕනි 💓 පට්ට ආස සිංදුවක් අදටත් 🙂
@groot5362
@groot5362 5 лет назад
Aniwarenma bnn mamamath illanawa goda kaleka idn
@apoepo8151
@apoepo8151 5 лет назад
😂
@harsha2shima
@harsha2shima 5 лет назад
Lakshman hilmigen berannath ona mungen berannath ona
@hip075ErmaC
@hip075ErmaC 5 лет назад
මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ ... සoගීත්..❤🔥❤🔥❤
@nonimyasith8839
@nonimyasith8839 5 лет назад
Meka Dan office yana gaman ahuwe. Kudu wela, anshu walata kadila, kandulu awilla, ugura velila, kela wela inne. Dan ithin mata wada karanna mentality eka hadala deepan.. Tharahen nemei kiwwe, adarei umbala okkotama. This marks the first honest attempt for reconciliation... Love you guys loads... Long live WAYO
@the99division
@the99division 5 лет назад
Supernatural.... that the music u guys do... the only brothers,that I know that do... something different...all the very best... yes u ROCK big time...
@nilashneo
@nilashneo 5 лет назад
ඒ Arrengments ටිකටයි Vocals ටිකටයි කලන්තෙ වගේ ඕයි..අම්මෝ ඒක..❤️❤️🤟💥
@Theaffiliatezone
@Theaffiliatezone 5 лет назад
Supiri sound qulity mixing, #Wayo අපිට music පිස්සු හදලයි නවතන්නෙ 🤗🤗🤗
@dhananjayasamarasekara1910
@dhananjayasamarasekara1910 4 года назад
that keyboard guy's voice !!!
@danindujayawardena6452
@danindujayawardena6452 5 лет назад
ආයිත් පොඩි කාලෙට ගියා වගේ සුපිරි වැඩක් #වායෝ... ❤❤
@anjaliefernando3941
@anjaliefernando3941 5 лет назад
ඊයේ සංගීත් අයියා හම්බුනා එයාගෙ අම්මා එක්ක dentist ලග නොහිතපු විදියට, එතනදිත් අහන් ඉටියෙ ඔයාලගෙ සිංදුවක්❤ සංගීත් අයියා ඒ වෙලෙ ඉදලා කිව්වා අපි kanmani release කලා කියලා. ඊලඟට පින්වන්තියෙ අහන්න බලන් ඉන්නවා! ❤ ජය වේවා! 💞😍 ආදරෙයි හැමදාමත්.
@kpchandran
@kpchandran 3 года назад
Well done guys.. Brilliant performance. Every one of you performed with soul in your voices and the way you played your instruments. Music has no barrier - keep up your good work. Bravo!
@arsh5498
@arsh5498 5 лет назад
Next tamil song i am waiting pls upload 🙏🙏🙏
@tuanbasheer3501
@tuanbasheer3501 4 года назад
Ammo patta band eka
@thablicxbhaii2274
@thablicxbhaii2274 4 года назад
percussion aiya thablavata amatharava gahana instrument eke nama kiynnko kauru hari😊❤❤
@chamu96
@chamu96 5 лет назад
ඕ... ඕ....මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ...❤️❤️
@Alex955G
@Alex955G 5 лет назад
ඊළඟ එක සංගීත් අයියාගේ පිංවන්තියේ දුන්නේ නැති උනොත් අම්මපා brickhouse එක ගාවට ඇවිත් ගිනි තියාගන්නවා 😡👊
@apoepo8151
@apoepo8151 5 лет назад
🙄🤔
@lahirumaxdj9651
@lahirumaxdj9651 4 года назад
Waren ape gewal laga..math ennm😁
@sachithprasanga8317
@sachithprasanga8317 5 лет назад
තබ්ලාවේ තියෙන ලල් එක ☝ 😍😍😍
@krishanthmanyam4007
@krishanthmanyam4007 4 года назад
Wowwwwww....... perfect.......best jiiiiii
@annediyomi5548
@annediyomi5548 4 года назад
Tamil version super wayo keep it up guys
@Muzar_Lye
@Muzar_Lye 5 лет назад
mewwane yako fusion kiyanne!!! as always WELL DONE WAYO!!!
@jeyapirathasnagarajah331
@jeyapirathasnagarajah331 4 года назад
Super 🙌 🎶 this song very very populair👏
@anton-ni
@anton-ni 5 лет назад
4:31 goosebumps !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@pasindusethvin8415
@pasindusethvin8415 5 лет назад
This songs is currently not available in apple music. Upload it man.
@dharshinathan8861
@dharshinathan8861 5 лет назад
Pasindu Sethvin you can get it down with FoxFM app
@charithwijerathna5011
@charithwijerathna5011 2 года назад
මාර සතුටුයි අයියේ ඉන්දියාවෙන් ඒම කෙමෙන්ට වැටිලා..මට දැනෙන්නේ මගේ පවුලේ කෙනෙක්ට හරි ගිහින් වගේ දෙයක්..ඔයා 2005හේ වගේ කාලේ ශා නන්ස්ටොප් නයිට් එක ගැහුවා හිගුරක්ගොඩ..මම පොඩී රේඩියෙකෙන් ඇහුවා එලි වෙනකල් එදා ඉදන් සනිදප පිස්සෙක් උනා දැන් වායෝ..ඔයා විතරමයි අයියා ආසම ගායකයා කවුද ආපුවාම එලියට ආපු වචනේ..ලෝකෙම ජය ගන්ඩ පුලුවම් අපි හදවතින්ම කියන්නේ ❤️
@rajkamalweerasingam3022
@rajkamalweerasingam3022 4 года назад
awesome my dearrest sangeeth brother and wayo team.. great work.. love u guys....
@warunmax7982
@warunmax7982 5 лет назад
All the time fvrt team WAYO very nice again this song. And all the best gys I am today and everyday I proud be a Sri Lankan💪💪💪💪💪💪👍👌👏👏👏👏
@chamaramadusanka4667
@chamaramadusanka4667 5 лет назад
ඇගේ මයිල් කෙලින් උනා ඒකට නම් ඇත්තටම සුපිරි ❤️👍
@karinsiva4820
@karinsiva4820 4 года назад
God bless you all, you are doing a fantastic job. Thanks soooo much
@sandaminaperera4430
@sandaminaperera4430 5 лет назад
Sangeeth aiye හිතෙනා හිතකට හිතමින් සයුරෝරේ ආදරේ සුව සොයා යද්දි ආදරී දිව යයි... We’re waiting wayo😋
@erandasangeeth3390
@erandasangeeth3390 4 года назад
Patta
@miyurud9146
@miyurud9146 5 лет назад
coke studio එක කැලේ....සුපිරි...
@dilinasandika4112
@dilinasandika4112 4 года назад
Love it 🇱🇰😘
@mohammedishaman9420
@mohammedishaman9420 5 лет назад
Man this band 🔥🔥❤️ only arts here
@navein7726
@navein7726 5 лет назад
kanmani song superaga irukindradu. tirumba tirumba kethkanum pool irukindradu wayo bandkku valthukkal
@ashansanjeewa2534
@ashansanjeewa2534 5 лет назад
ඩෙනිස් මල්ලි ❤❤අපිත් එක්ක එකට හැදිලා වැඩිච්ච සෙට් එකෙන් අද වෙද්දි තමන්ගෙ හීනෙට කොහොම හරි ලං වුන ටික දෙනාගෙන් එකෙක් උඹ. කෑගැස්සෙනවා බං.මැක්සා.❤❤❤උඹට ජය❤❤❤ ඉන්න බැරි කරන්නද මැට්ටො හදන්නෙ?❤
@Shehankeys
@Shehankeys 5 лет назад
පින්වන්තියේ දියවු.නැත්තම් brick house ගඩොලෙන් ගඩොල ගලවනවා.good job wayo.😍😍😍😍😍
@sura4598
@sura4598 5 лет назад
සදා තරුන සන්ගීත් අයියා, පිංවන්තියේ දෙමු නෙහ්හ්
@chamikasubasinghe1425
@chamikasubasinghe1425 3 года назад
eka wenama athal ekak 💪💪💪💖
@jackdanial3371
@jackdanial3371 5 лет назад
කියන්න වචන නෑ. සුපිරි....සංගීත් අයියා❤️❤️❤️
@thiwankamadhubashanasamara3988
@thiwankamadhubashanasamara3988 4 года назад
Please next song pinwanthiye... sad melody
@sanaboy5900
@sanaboy5900 5 лет назад
Super 👌 wayo wonderful singing
@RavindraKumar-u7j4e
@RavindraKumar-u7j4e 10 месяцев назад
Love you from chennai ❤🇮🇳
@saheedcool363
@saheedcool363 4 года назад
Werry werry nice song
@ravinduofficial1726
@ravinduofficial1726 Год назад
2023 ahanne mn vitharada?@ wayo lage songs nahara vltm vadila thiyenne mt vithrd❤️‍🔥❤️‍🔥❤️‍🔥
@hasinthaprasad5319
@hasinthaprasad5319 5 лет назад
සන්ගීත් ඔයා මේ යට තියෙන comment කියවන්නෙ නැද්ද.... පින්වන්තියෙ කෝ..........
@shamilrock4929
@shamilrock4929 5 лет назад
Patta bro
@chanakagihan3329
@chanakagihan3329 5 лет назад
හෑන්ඩ්ස්ෆ්‍රී ගහල.ඇහුවෙ අම්මෝ පිස්සු වායෝ❤❤ රැල්ලට ඉල්ලමි. පිංවන්තියේ
@nishadijayarathna6080
@nishadijayarathna6080 Год назад
மூச்சு விட மறந்து விட்டேன்.හුස්ම ගන්නත් අමතක වුණා... super...
@nishadiwijewardane4464
@nishadiwijewardane4464 5 лет назад
Superb Sangeeth aiya and wayo. Background music is also best. One and only unique musical group I have ever seen. If can please release songs in twice a month. Can’t wait until every 1st now. Please guys. 👍👍😍😍
@tharakajayawickrama4073
@tharakajayawickrama4073 5 лет назад
Supiriiiiii
@chamaljayan7206
@chamaljayan7206 5 лет назад
Apita inna beri krannada hadanne mettooo.......😁😁😁😁👉👈👉👈👉👈
@VirajBathiya
@VirajBathiya 5 лет назад
jaya wewa wayo .....
@Ayesh43
@Ayesh43 5 лет назад
seenanga (organist) ayyage voice ekata pissu watuna aya innawada man wage?😍😍😍
@nonamenogame121
@nonamenogame121 5 лет назад
Ithamath uddamaniiyai mage papukahuththa hankithikavuna romba nandri wayo !!!!!!
@dulajmadusanka5610
@dulajmadusanka5610 5 лет назад
මේ මාසේ ඩේට ටික ඉවර උනා මේක බලලම...
@nirmaldnj4919
@nirmaldnj4919 5 лет назад
Patta patta patta 👏👏👏👏👏👏
@Avi.256
@Avi.256 4 года назад
පිංවන්තියේ මාගේ song එක දෙන්නකෝ ඒක ෆට්ට😍
@erandawasula6828
@erandawasula6828 5 лет назад
Pattama patta wayo......
@prageethsandun4610
@prageethsandun4610 5 лет назад
අම්මෝ...... තබ්ලාව......... පැලෙයි හිත ආසාවට.......
@Akesh_fx
@Akesh_fx 7 месяцев назад
That "Kanmani Kanmani" Potion Adicted Always Favourite Play List This Song ❤❤❤❤
@anuparukshan2229
@anuparukshan2229 5 лет назад
සංගීත් අයියේ ඔයා දැන් තමයි සුපිරි set එකක් හදාගෙන ඉන්නේ. පින්වන්තියේ ඊලගට දෙන්න .... ජය වේවා
@RUKOREA7
@RUKOREA7 5 лет назад
Hithata denunu tharam kiwoth nodanna bashawath theruna... adarey wenasakin hadawathata kathakala wayo obata. Good luck...
Далее
Lassana Lassana
3:36
Просмотров 205 тыс.