Тёмный

Kavi Seepada - Chandana Liyanarachchi 

cndkalu
Подписаться 2,7 тыс.
Просмотров 908 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 426   
@virajperera7483
@virajperera7483 3 года назад
අවුරුදු 5, 6 කාලෙදි, සෙනසුරාදා දවස් වල තාත්තා ගෙදර නිසා එයා හිත නිවාගන්න සෙටප් එකේ දාපු සිංදු.. අද අපි හිත් නිවා ගන්න අහන අපූරුව.. ඒ අතීතෙට නිකන්ම ඇදිලා යනවා මේව අහද්දි..🙂
@Niroshan_Dewakpriya
@Niroshan_Dewakpriya 3 года назад
💗💗💗
@ajanthabandara6288
@ajanthabandara6288 3 года назад
සිරා බන්...
@nilushandevinda5065
@nilushandevinda5065 2 года назад
❤️🙏
@maleeshamaduranga8708
@maleeshamaduranga8708 Год назад
🥺🥺🥺❤❤❤❤
@surangasampath2827
@surangasampath2827 Месяц назад
👍💖😌
@alugosuwa5457
@alugosuwa5457 5 лет назад
ඉරිදා උදේ නැගිටිද්දි ඈතින් ගෙදරක radio එකකින් මේ සිංදුව ඇහෙද්දි පට්ට ❤
@Ipl-qc2ek
@Ipl-qc2ek 4 года назад
💖Fantacy
@hasithbuddhima4803
@hasithbuddhima4803 4 года назад
aniwa bn
@chanikapalliyaguru8640
@chanikapalliyaguru8640 3 года назад
මගේ අදහස් තියන කොල්ලෝ තවත් ඉන්නවා❤❤❤❤❤❤❤
@gaveensamarage2046
@gaveensamarage2046 3 года назад
@@chanikapalliyaguru8640 I also
@luxurywavesceylon1563
@luxurywavesceylon1563 3 года назад
Exactly haa! 👍
@cpp7160
@cpp7160 5 лет назад
කදුලුත් එනවා යකෝ .මගෙ පුංචි කාලේ කොයි වෙලෙත් කටෙ තිබුන සිංදු දෙකෙන් එකක්.අනික ඇහැල මල් පිපෙනා.👏👏👏👏👏👍👊👍👊👍👊👍
@deenathdushan309
@deenathdushan309 5 лет назад
😁😀😎
@aravindasajith8822
@aravindasajith8822 3 года назад
Yes, me too
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial Год назад
2023 අහන අය මේ පැත්තට..😍❤❤🎧🎼🎶 (Edited) : 2024 අහන ළමායි.. මේ පැත්තට🎉❤❤🎼
@GayanKuamra
@GayanKuamra 2 месяца назад
මම 2024
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 месяца назад
@@GayanKuamra ❤️❤️🙏🎼🎼🎧
@upulsantha7262
@upulsantha7262 5 лет назад
99 2000 කාල. වල වව්නියාව බංකර්වල අහපු සින්දු අදටත් මතකයි athitaya
@Ipl-qc2ek
@Ipl-qc2ek 4 года назад
💖❣️
@judedealmeida8003
@judedealmeida8003 4 года назад
Such a lovely past
@kavindaliyanage8539
@kavindaliyanage8539 4 года назад
❤️
@kumarawijerathnayaka93
@kumarawijerathnayaka93 3 года назад
🥀
@kumudujayamali8494
@kumudujayamali8494 3 года назад
Mage podi kale lassanata ahapu sinduwak.aye ahuwama e athithayata yanawa me sindu.
@tharinduthilanka801
@tharinduthilanka801 4 года назад
අදත් අහනවා, හෙටත් අහනවා, මැරෙනකම්ම අහනවා 😍🔥 චන්දන ලියනආරාච්චිට ස්තුතියි කියන වචනේ මදි මේ වගේ සින්දු අපිට අහන්න සැලස්සුවාට 🙏💓
@dananjayakarunarathna6558
@dananjayakarunarathna6558 4 года назад
Tharindu Thilanka @ minee pettiyatath cassette ekak Aran palayan🤪🤪🤪🤪🤪🤣😋😛😜😂👍
@sanjayachathuranga8094
@sanjayachathuranga8094 4 года назад
Aniwa
@Subashana
@Subashana 3 года назад
Aththamai 🙏
@sriyanisriyani746
@sriyanisriyani746 3 года назад
ඒක ඇත්ත 😍😍😍😍🤩🤩🤩🤩🤗🤗
@luxurywavesceylon1563
@luxurywavesceylon1563 3 года назад
Mmm.., sure ! 👍
@DigitalAvenueLinux
@DigitalAvenueLinux 4 года назад
මේ සිංදු ටික හරියටම ඇගට දැනෙන්න අහන්න ඔනේ නම්, පාන්දර දෙකට විතර මිදුලට බැහැල, අහස දිහා බලගෙන අහන්න.... ජීවිතේ අපිටම අමතක උනා කියල හිතෙන ගොඩක් දේවල්, හිතට කඩා පාත්වෙයි. ඊට පස්සෙ තෙරෙයි... අපේ ජීවිත කොච්චිය බලාපොරොත්තු කියන රේල් පීලි උඩ කොච්චර දුර ඇවිත්ද කියල....
@sidathrosantha6314
@sidathrosantha6314 4 года назад
ඇත්තටම සහෝදරයා
@BuddhikaENG
@BuddhikaENG 4 года назад
Still love it. When grade 12 I woke up early morning and listening this ironing my school cloths
@bsen9126
@bsen9126 3 года назад
ඒ කාලෙ නම් මරු ඇති නේද අයියේ ...😌දැන් අපිට ඒව නෑනෙ 😑
@JEENAKKA
@JEENAKKA 3 года назад
ඔය පුතා දැන් ලොකු රැකියාවක් එහෙම කරනවා ඇතිනේද...
@BuddhikaENG
@BuddhikaENG 3 года назад
@@JEENAKKA lokuma ekak neme..
@vidushachirath286
@vidushachirath286 2 года назад
L
@brisingr318
@brisingr318 2 года назад
I think I was in grade 11 when this song came out
@hirushatharuka7060
@hirushatharuka7060 4 года назад
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ♡♡♡♡♡♡♡ අහපු ලස්සනම සින්දුවක්. දැන් ඉන්න උන්ගෙ අඬවැඩියාව ඇහිලම එපා වෙලා.දැනුත් මේ වගේ සින්දු කියන්න ගායකයො ඉදියනම්
@sajithkarunaratne8965
@sajithkarunaratne8965 3 года назад
Innawa samahara aya. Eth issara wage naa. Unta kiyanna sindu naa. liyanne sippi katu sindu
@k.k.s.dhananjaya963
@k.k.s.dhananjaya963 4 года назад
2020දි ආදරෙන් අහන අය කෝ? 💖💖💖
@Niroshan_Dewakpriya
@Niroshan_Dewakpriya 3 года назад
💗😘😍
@k.k.s.dhananjaya963
@k.k.s.dhananjaya963 3 года назад
@@Niroshan_Dewakpriya 😍
@udanthadassanayake9064
@udanthadassanayake9064 3 года назад
1 nma🤩
@grantanmarketing4970
@grantanmarketing4970 3 года назад
21th ahanawa 3000 he hitiyath ahanawa
@k.k.s.dhananjaya963
@k.k.s.dhananjaya963 3 года назад
@@grantanmarketing4970 අම්මෝ ඔව්ව්ව් ❤️❤️❤️
@niroshmadushan8791
@niroshmadushan8791 2 года назад
කොහොඹ සබන් ad එකේ හිටපු කෙල්ල තමා ඒ කාලෙ crush එක... එයා තාමත් ලස්සනයි...
@දුරුතු
@දුරුතු Год назад
දැන් එයා ලමයි තුන් දෙනෙක්ගෙ අම්මා කෙනෙක් 😊
@tharidu6792
@tharidu6792 Год назад
Duruthu මොකද්ද එයාගෙ නම
@niroshmadushan8791
@niroshmadushan8791 Год назад
@@tharidu6792 අශිකා මනසිංහ...
@kasunprabath8579
@kasunprabath8579 5 лет назад
පලවෙනි වසරේ දෙවනි වසරේ ඉගෙන ගනිද්දී නිතර දෙවේලේ ඇහුන සිංදුවක්
@hayeshimashan7517
@hayeshimashan7517 Год назад
කි දෙනෙක් ගේ අතීතය ස්පර්ශ කරනවා ද මේ සිංදුව.....සර්,බොහෝ ම ස්තූතියි මේ වගේ ගීත බිහි කරාට❤❤
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 3 года назад
සින්දුව කොච්චර පරණ වුනත්.... කොයිතරම් වාරයක් අහලා තිබුනත් තාමත් ඇහෙද්දි හිතට අමුතු හැගීමක් දැනෙනවා.... අලුතෙන්ම අහනවා වගේ දැනෙන්නේ.... ❤️❤️
@deepaljayamanne8602
@deepaljayamanne8602 11 лет назад
පද රචනය : චන්න ජයනාත් සංගීතය : ජයසිරි අමරසේකර ගායනය : විශාරද චන්දන ලියනාරච්චි
@anujaumayanga7955
@anujaumayanga7955 2 года назад
සවනට මිහිරි ගායනයක්... පෙර පිනට ලැබුනු කටහඩක් ....භාවනාවක් වගේ... අහන් ඉන්න ආස හිතෙනවා වගේම හිත නිවෙනවා තවත් මෙවැනි ගීත නිර්මානය ට ශක්තිය දෛර්‍ය්ය ලැබේවා❤️💪
@sandaruwanwijerathne4913
@sandaruwanwijerathne4913 8 месяцев назад
කටු මැටි වරිච්චි බිත්ති තිබුන ගෙදර කුප්පි ලාම්පුවෙන් පාඩම් කරද්දි නොවරදාම බැටරි දාන රේඩියෝ එකේ ආරාධනා ස්වර දැහැනෙන් අහපු ආත්මීය ගී ……අදටත් ඒ ගීත ඇහෙද්දි අතීතෙට අරන් යනවා…..
@priyadarshanananayakkara4111
@priyadarshanananayakkara4111 3 года назад
99 වේ ඉපදුනාට අහන්නේ මේවා 😍🙈😍
@harshanrasanga882
@harshanrasanga882 4 года назад
දැනුත්.මේ රෑත්.අහනවා.2020/03/12
@grantanmarketing4970
@grantanmarketing4970 3 года назад
21.09.02
@jayamadufernando2990
@jayamadufernando2990 3 года назад
21/10/16 1.10 a.m
@SriHadaVideo
@SriHadaVideo 3 года назад
2021
@jeewanmadhusanka3035
@jeewanmadhusanka3035 4 года назад
හිතට දැනෙන හිත් සනසන ගීත මේවා බොහොම ස්තුතියි චන්දන ලියනආරච්චි කලාකරුවානනී ඔබට
@gunaratnekospelawattagedon4107
@gunaratnekospelawattagedon4107 2 года назад
ලස්සනයි දරුවනේ, සතුට ලඟ පාතකවත් නැති රටේ අනුන්ව සතුටු කරල වත් නුඹලා සතුටු වෙයල්ලා.
@shanakadulaj9468
@shanakadulaj9468 4 года назад
2020 still??
@heshankarunarathna5732
@heshankarunarathna5732 2 года назад
2022
@udarahasantha450
@udarahasantha450 4 года назад
අපේ රටේ තිබෙන හොඳම සින්දු හරිම ලස්සනයි ❤
@darshanaprasanga3658
@darshanaprasanga3658 4 года назад
හරිම ලස්සනයි...ගැමි සුන්දරත්වය
@warunadilshan9834
@warunadilshan9834 6 лет назад
Meka ජිවිතෙට අමුතුවෙන් සම්බන්ද වෙන්න දෙයක් නැ පට්ට ලස්සනයි ❤
@binura000
@binura000 3 года назад
2021 අහන අය කෝ
@Niroshan_Dewakpriya
@Niroshan_Dewakpriya 3 года назад
💗
@KrishmalFernando
@KrishmalFernando 3 года назад
අපිනම් මැරෙනකම් අහනවා ❤️
@yeyyatv
@yeyyatv 2 года назад
Mama 2004 unata Podi kale idala thaththage playlist wala Meka raw dunna waara anathai. Adatath mn patta adare karana sinduwak
@thathswari
@thathswari 2 года назад
සංගීතය හිත නිවනවා කියන්නෙ නිකමට නෙමෙයි. මේ කටහඩ භාවනාවක්!💗
@pasindudilanka3964
@pasindudilanka3964 4 года назад
කොහොමද ඉස්සර music videos 😍
@heshananupama3409
@heshananupama3409 3 года назад
ubath kohe hari innawa neda :D
@pasindudilanka3964
@pasindudilanka3964 3 года назад
@@heshananupama3409 😄😄
@judedealmeida8003
@judedealmeida8003 2 года назад
හැමදාමත් ආදරෙයි චන්දන අයියේ
@Dilneth24
@Dilneth24 8 месяцев назад
Ammo 😍💕
@자무디니
@자무디니 3 года назад
පොඩි කාලේ dvd වලින් ඇහුවේ 😍 ඒ කාලෙ phone තිබ්බෙ නෑනෙ 😂
@chanakasenarath5680
@chanakasenarath5680 Год назад
DVD tibuneth ne. Redio eka tamai itin pihita...
@noelranasinghe3
@noelranasinghe3 5 лет назад
me geeta kisi dina abawayata noyana geetai adat eda wagema hadawatata tadinma danenawa asama gayakayek chandana liyanaarachchi kiyanne ape wasanawta ape rate upan aya, bohoma isthuthi share kalata
@shinypath
@shinypath 15 лет назад
OMG This song is just sooo coool love the beat love the flute love the rythm everything sounds so Srilankan Gr8 job
@SasaraMunasinghe
@SasaraMunasinghe Год назад
මේ සින්දුවල තියෙන ලස්සන,ගැමිකමත් එක්කම එන ඒ සංවර සහ සුන්දර ආදරය 💜️මේ වගේ සින්දු ආත්මයම සුවපත් කරනවා..
@Diltwin
@Diltwin 7 месяцев назад
2024 Anyone ? ❤
@DiliniWasana-i8l
@DiliniWasana-i8l 4 месяца назад
Yeah meeeeeeeeeeeeee❤❤❤❤
@ChathuminiKasthuriarachchi2006
@ChathuminiKasthuriarachchi2006 3 месяца назад
Hii😊😊mn ipadennath kalin dapu video ekak ned😮😮
@Nuwan_Arjuna
@Nuwan_Arjuna 2 месяца назад
❤❤
@Iloveaviation-bs1ew
@Iloveaviation-bs1ew 23 дня назад
Yeah ❤
@nishamalidamayanthi1387
@nishamalidamayanthi1387 16 дней назад
Tharuwan saranay. Good night samma. Hmmmmm hmmm adaray sathay godak
@kasunhasantha6241
@kasunhasantha6241 3 года назад
Actually fantastic song ever 😘🤩
@jamithdezoysa6304
@jamithdezoysa6304 8 месяцев назад
චන්දන ලියනාරච්චිගෙ කටහඬ භාවනාවක් වගේ ❤️🙏 කොහොඹ කෙල්ලගෙ ලස්සන ❤️
@amaljeewantha5314
@amaljeewantha5314 2 года назад
My son’s favourite❤️
@susankumara343
@susankumara343 3 года назад
His voice like a meditation.
@ruwanthushara2219
@ruwanthushara2219 Год назад
පොඩ් කාලෙත් ආසාවෙන් අහලා තරැණ කාලෙත් අහනවා ♥️💆 හිතක් නිවෙන අපූරැව 2023 ♥️🍃
@SuperMayflowers
@SuperMayflowers 12 лет назад
Its a really exception. A classic in sinhala music.
@OshanSandeepa
@OshanSandeepa 4 года назад
[Chorus] ---------------------------------------------- G Am Kavi seepada ahena aeatha, G Em kurahan mal pipena reata G Em Am Sara sandaki mathura gee gayawi Em/Em7 G Wala pela adura langa iki bindiwi G Am Mal pipunata paata paata G Em Asarana wu mage deatha G Em Am Nidi yahanata mal suwadak noewi Em/Em7 G Hithe dukata nethu kandulel selewi [Verse 1] ---------------------------------------------- G Am Pahan silien nodutuwa ruwa G Pala dola langa siriyawata // G Em Am Hiru kumaruta atha wananna hadanawa Am Em G Epa nago tharaha wenna hithenawa [Verse 2] ---------------------------------------------- G Am Adareawath dandu rawaya G Kiyai hithe aeathi aalaya G Em Am Tharu mal sipagena ena pem sihinaye Am Em G Nealawiyan sanka heara premiye
@shiranibrahim571
@shiranibrahim571 5 лет назад
ඒලෙවල් කරද්දී අහපු සින්දු... ලස්සනයි..
@chamindakannangara8284
@chamindakannangara8284 4 года назад
Aye mae wage sindu bihi wenne na 🙂🙂
@samadasanayake9404
@samadasanayake9404 3 года назад
ලස්සනයි ලස්සනයි ලයාන්විත හඩට හැමදාමත් ආදරෙයි ජයම වේවා ජේසු පිහිටයි 👍👍♥️♥️👌👌👌👌💗💗💕💕💕🥰🥰💐💐💐🌹🌹🌹
@charithpriyadarshana3293
@charithpriyadarshana3293 3 года назад
තාමත් මතකයි ඒ අතීතය. ඇත්තටම මේ සිංදු අදටත් නැවුම්
@malindunayanawarna8818
@malindunayanawarna8818 4 года назад
No matter what he sings it just bust with perfection with his voice. This is the mostly loved among them.❤
@easyscience9238
@easyscience9238 2 года назад
2000 අහපු සින්දු, ඒ කාලෙට ආයෙත් යන්න තිබ්බනම්
@Kasun_Ish
@Kasun_Ish 2 года назад
Good old days❤️😢
@zackymohamed6069
@zackymohamed6069 3 года назад
2021 Ahana set eke mae pathe
@NickTheAllRounder
@NickTheAllRounder 8 лет назад
such a soothing voice....... me wage gaayakayo adui
@hilarydole721
@hilarydole721 8 лет назад
trully nice
@pudumalanka7964
@pudumalanka7964 3 года назад
2021.01.10 පාන්දර 1.00 යි අහනකොට ❤️👌👍
@namalmadusanka695
@namalmadusanka695 8 месяцев назад
තාම අහද්දි හිරිගඩු පිපෙනවා❤️❤️❤️
@nimalkolambatantrege9969
@nimalkolambatantrege9969 5 лет назад
Taking my mind to colourful past!
@janakannangara560
@janakannangara560 3 года назад
Great singer. Very quiet and peaceful singing.♥️🌹
@gayathriamarasekara6340
@gayathriamarasekara6340 4 года назад
What an amazing song ...., so beautiful..... lyrics and music both....also the voice.... very talented so adorable
@Veneeshaofficial
@Veneeshaofficial Год назад
අම්මෝ අවුරුදු දාසයක් ගිහිල්ලත් මේ සිංදුවට😱😳 2022 අහනවා🙂🙂🙂 2022 න් පස්සේ අනාගතේ දී අහන අය වසරත් එක්ක කමෙන්ට් එකක් දාන්න❤️😍🥰
@Meghambara-ye4n
@Meghambara-ye4n Год назад
2023/01/07 6:32 ☔
@bad-325
@bad-325 Год назад
2023.4.10❤
@amithnissanka5582
@amithnissanka5582 Год назад
2023
@IshuwaLKSP-gz2pr
@IshuwaLKSP-gz2pr 4 месяца назад
2024
@dinudrawingacademy9552
@dinudrawingacademy9552 3 года назад
ඇහෙන ඇහෙන වාරයක් ගානේ හිත යනව අතීතෙට...
@vishakasamanmali6543
@vishakasamanmali6543 2 года назад
මේක CD එක්කට ගහලා තිබ්බා.. අපි හරි ආසාවෙන් ඇහුවා
@GayanKuamra
@GayanKuamra 2 месяца назад
2006....මම එතකොට 10 වසර...මම මේ සින්දුවට වහ වැටිලා හිටියෙ ❤❤❤....මේ දැං 2024
@kumarawijerathnayaka93
@kumarawijerathnayaka93 3 года назад
අද ගායකයෝ කියන අයට හොද අදර්ෂයක්...............
@eshanpathiraja5046
@eshanpathiraja5046 3 года назад
Chandana Liyanaarachchi obathumata deergayusha labewa♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@neronero6980
@neronero6980 3 года назад
අෙන් අෙප් සින්දු මට මැෙරන්න ෙලා්බයිහරීම මීහීරීයි මී. පැණි වෙග රස වෑෙහ්ෙනව බුදුසරණයි මන් පද්මීණී
@Rushyy242
@Rushyy242 10 месяцев назад
2023 ahana set eka ko. Bhavanavak vge mara lassanai🥰
@shalikamuthukuda2359
@shalikamuthukuda2359 10 лет назад
mara lassana sinduwak niyamai mal pipunata patapata asarau mage dasa nidi yahanata mal suwadak noawee
@ashokaweerarathna8566
@ashokaweerarathna8566 6 лет назад
Amaradewa
@vinayakammathisekaran6731
@vinayakammathisekaran6731 5 лет назад
What a amazing voice.god bless you sir.
@dananjayabandara307
@dananjayabandara307 3 года назад
හැමදාම මේ සිංදු අහයි 😊 🎶 ❤
@shinypath
@shinypath 15 лет назад
I looove this song Potrays Innocent Love WOW the couple is really cute
@nawalkumarkewat5818
@nawalkumarkewat5818 4 года назад
nice song and music Love from India
@musiclane2801
@musiclane2801 5 лет назад
Heartfelt song....no words to explain the greatness👌💯👍🎶🎵❤....
@manusha5107
@manusha5107 3 года назад
Best ever song of chandana liyanarachchi❤️😍
@kalpananish1194
@kalpananish1194 3 года назад
පුංචි කාලෙ ඉඳලම ගොඩක් ආස සින්දුවක්. හරිම ලස්සනයි
@mafazroshana6473
@mafazroshana6473 3 года назад
Kohomat mama chandana liyanarache ge song valata kemate
@GayanKuamra
@GayanKuamra 2 месяца назад
දැන් තියන පුකේ....සින්දු වගේද...... ඉස්සර සිණ්දු❤
@AVISHKA622
@AVISHKA622 2 года назад
favorite ❤️
@MIRACLELANDTRAVEL
@MIRACLELANDTRAVEL Месяц назад
Great singer, used to listen 2023/2024 in A/L 😢
@sandaliahinsa8869
@sandaliahinsa8869 3 года назад
2021 still..
@mudithahemachanra152
@mudithahemachanra152 2 года назад
පාසල් ප්‍ර්‍රේමය සිහිගන්වන .............ඇගේ සිනහව...
@karunakalagequintussunilde5161
@karunakalagequintussunilde5161 2 года назад
Shows honesty
@yskumudhu8058
@yskumudhu8058 2 года назад
Lovely song 😘😘❤
@RoshanRoshan-yn3jx
@RoshanRoshan-yn3jx 4 года назад
ගීතය වගේම රෑප රචනාවත් ලස්සනයි
@thilinisandamali7737
@thilinisandamali7737 3 года назад
2021 ahnw mn 😍♥️
@HeartyFoody
@HeartyFoody 7 лет назад
Harima romantic song ekak.still love it
@erandakumara2135
@erandakumara2135 Год назад
Still love it's songs when i 18 years old come this song
@surenhettige3097
@surenhettige3097 4 года назад
2020 ❤️
@dilshandiaz6636
@dilshandiaz6636 5 лет назад
2019th ahana aya ko ???
@kashapam
@kashapam 14 лет назад
WoW,,it's a song...
@shamalihm2327
@shamalihm2327 7 лет назад
godak lassanai aa hithenawa love u from singapore
@jayathilakadiwarathna5864
@jayathilakadiwarathna5864 4 года назад
Chandana Liyanaarachchi Ge Sindu Lassanai😘🤩😍
@isuruudayantha3814
@isuruudayantha3814 3 года назад
කාලය කොපමණ ගතවුවත් මතකයෙන් මිදී නොයන ගී
@anuradhaliyanage8590
@anuradhaliyanage8590 11 лет назад
art of classic songs Chandana
@hashanthilakarathna7965
@hashanthilakarathna7965 Год назад
Still listening ❤
@sujeewaruwan1974
@sujeewaruwan1974 7 лет назад
godak lassana sinduwak naturel I very like this song
@ranjanperera7459
@ranjanperera7459 7 лет назад
chandana is a great composer
@thatonenamja4835
@thatonenamja4835 3 года назад
සිංදුව පට්ටම. ඒ කෙල්ලගෙ ලස්සන 😍♥️
@kavindaliyanage3919
@kavindaliyanage3919 5 лет назад
13 years? Wow.💕
@thalindaprabath5907
@thalindaprabath5907 4 года назад
2020/10/28 still listening love it
@supunmadushanka7012
@supunmadushanka7012 3 года назад
2021 🥰
@chanakamadusanka4925
@chanakamadusanka4925 3 года назад
A voice ekata hemadamath adarei.
@sewwandidobagodagamage2817
@sewwandidobagodagamage2817 Год назад
2022 ❤
Далее
Nisansala Sandak - Shashika Nisansala
3:15
Просмотров 448 тыс.
Suwanda Thiya Ma Langa Oba Chandana Liyanarachchi
3:09
Premaya Usai - Shan Hassim -  new sinhala song
3:54
Просмотров 254 тыс.
Sithin adinwa
5:07
Просмотров 2,4 млн