Тёмный

Kuweni the Musical | Manasick | DrillTeam | Jayamardhanapura Wanuma | A Cinematic Musical Experience 

Kuweni by Charitha Attalage
Подписаться 198 тыс.
Просмотров 532 тыс.
50% 1

Kuweni the Musical | The Final Act
Full credit list: www.kuwenithem...
"Kuweni the Musical," composed by Charitha Attalage, features a modern Sri Lankan orchestra created as a platform for showcasing the talents of diverse artists in Sri Lanka. Collaborating with the internationally renowned Visual Arts and Experiences Group (VAEG), the production employs powerful visuals and sophisticated lighting techniques to craft an immersive cinematic storytelling experience.
Kuweni symbolizes Sri Lanka's intangible cultural heritage. Charitha's decision to center the production on Kuweni stems from her embodiment of Sri Lanka's culture and history, representing a misunderstood narrative about the island's first female ruler, whose influence endured for centuries despite her tragic fate of betrayal and murder. The production itself is a statement of challenging established norms, reshaping perceptions of Sri Lankan music, and reintroducing contemporary interpretations of traditional Sri Lankan culture.
The journey of "Kuweni the Musical" will conclude with the upcoming October show. We look forward to the possibility of encountering Kuweni 3.0 at some point in the future, somewhere, sometime, someday...

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,5 тыс.   
@rajithalakmal8053
@rajithalakmal8053 10 месяцев назад
මේක ලංකාවේ tv channel, radio channel එකක play වෙන දවසක කියන්න පුලුවන් මාධ්‍ය ජනතාව වෙනුවෙන් හිටගත්තා කියලා ❤
@TharushaWaduge-jd3gz
@TharushaWaduge-jd3gz 9 месяцев назад
@slmicro3857
@slmicro3857 8 месяцев назад
🤕💯💯
@ravindralakmal7588
@ravindralakmal7588 7 месяцев назад
ඒක වෙන්නෑ බන් මිනිස්සු ඇහැරෙනවා එතකොට
@rajithalakmal8053
@rajithalakmal8053 7 месяцев назад
@@ravindralakmal7588 ඇහැරවන්න තමා ඕන
@rajithalakmal8053
@rajithalakmal8053 7 месяцев назад
@@ravindralakmal7588 ලංකාවෙ මාධ්‍ය කියලා දෙයක් නෑ. තියෙන්නෙ මිනිස්සුන්ගේ ඔලු මොට කරන පරිකල්පනය මරන දඩාර ප්‍රොජෙක්ට්
@yakariz10
@yakariz10 10 месяцев назад
" අපි පොඩි මිනිස්සු " නෑ තොපි මෝඩයි අපේ කැලැන්ඩරේ වුනේ උන්ගේ අභියෝගයි. 💀🇱🇰
@gbakila9035
@gbakila9035 9 месяцев назад
Yeah
@dineshnuwan9532
@dineshnuwan9532 9 месяцев назад
Y not
@bawanthayasan3672
@bawanthayasan3672 9 месяцев назад
@akalankatperera2965
@akalankatperera2965 9 месяцев назад
☝😌
@mjajt5
@mjajt5 9 месяцев назад
👍
@beny.fernando
@beny.fernando Месяц назад
21.09.2024 ⚠️⚠️
@chamoddinuwara
@chamoddinuwara Месяц назад
2024 කැඩුවා අපි ගැට්ටක් ❤️
@DetaPool-n7u
@DetaPool-n7u Месяц назад
ගැට්ට කැඩුවා සහෝ 💞
@DasunUdara-gm1yc
@DasunUdara-gm1yc Месяц назад
2024 කැඩුවා අපි ගැට්ටක්💖👊
@nj2458
@nj2458 Месяц назад
❤❤❤22.09.2024
@janithdenuwan8916
@janithdenuwan8916 Месяц назад
කැඩුවා ගැට්ට ❤💀
@anarchysaurus93
@anarchysaurus93 10 месяцев назад
when a generous editor cuts you into a video with your favorite SL rapper and your favorite music producer. (time to update my CV)
@INFP3355R
@INFP3355R 10 месяцев назад
bro :)
@pokemondiariessl9938
@pokemondiariessl9938 10 месяцев назад
Looks like you could actually rap .can we maybe get a cover or something from you😅
@miraclesoftravel
@miraclesoftravel 10 месяцев назад
❤❤
@sanjanamax
@sanjanamax 9 месяцев назад
Broo ❤
@bokkamemes
@bokkamemes 8 месяцев назад
@anarchysaurus93 Bro waiting for a new video
@anstepzproductions4510
@anstepzproductions4510 10 месяцев назад
මේක එදා Live Perfomance එක බලද්දි මන් ලන්කාවේ එදා goosebumps අපු විදිහටම අදත් අවා.එවගේම මට හිතුනු දෙයක් තමයි මේ ලන්කාවේ system මගුල වෙනස් කරනවට වඩා ලේසී මම වෙනස් වෙන එක කියලා . මන් අද ඉන්නේ ලන්කාවට ගොඩාක් ඇතින්. දැනුත් මට තෙරෙන්නේ System එක වෙනස් කරන්න අමාරුයි කියලා , " හේතුව උබලා පොඩී මිනිස්සු නිසා නෙමේයි උබලා හරි මොඩයි ". මෙහේම දෙයක් අපිටත් කලින් තේරිලත් තාමත් ලන්කාවේ ඉදන් ඒ වෙනුවෙන් fight කරන කොල්ලෝ කෙල්ලො ඉන්නවා උන්ට මන් 💙 එකෙන්ම Respect. ඒ වගේම තමාගේ Music Journey එක අස්සේ රටේ Political Statement එකක් ගෙන්න පුලුවන් දෙවිදිහක මිනිස්සු ඉන්නවා. එකේක් ඒ Political Camapaign කරගෙන උන්ගේ සුර සැප ගන්න ගමන් මිනිස්සු රවටන්න Music කියන් art එකයි උන්ගේ ආත්මයයි විකුණන් කාපු උන්. දෙවෙනි කෙනා තමයි මේ System එකේ තියන වැරද්ද තවත් මිනිස්සුන්ට කියලා දිලා 100% රට දිනවන්න අමාරුවෙන් හරි උඩුගම් බලා පිනන්න පන්නරයක් ගත්ත මිනිස්සු. ඒ මිනිසුන් ගොඩේ මුලම list එකේ , චරිත , මානසික් ඉතිහාස ගතවන බව. අද මේ නිර්මාණයෙන් අපිට තේරිලා ඉවරයි. ඒවගේ මේ වගේ හැම art එකකින්ම අපිව හිතන්නයි ඇත්ත අපිට කියාදෙන්න try කරන හැම artist කෙනෙක්ටම ජියින් ජයවේවා !!! Krishan V
@athapatthu19
@athapatthu19 10 месяцев назад
Harima bayanakae ❤️‍🩹✊🏽
@anstepzproductions4510
@anstepzproductions4510 10 месяцев назад
@@athapatthu19 fact !
@KolithaD
@KolithaD 10 месяцев назад
Well said ❤
@Darmaya22
@Darmaya22 9 месяцев назад
😂😂😂😂බුරුවා
@ruwandikasandamali43
@ruwandikasandamali43 8 месяцев назад
Oya me monada kiyawanne? Rata daala giya oyada mooda rata gana kakkuma wadi apida mooda? amuthuwen kiyanna awashya naha, wiswasa karanna puluwan widiyata hitiya doctoralath me rata daala giya,Dan Maha katha widiyata katha karanawa kawruth,
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii 10 месяцев назад
KING
@chamoddinuwara
@chamoddinuwara 4 месяца назад
Vedio dpn doo 😒
@prageethhapuarachchi1560
@prageethhapuarachchi1560 10 месяцев назад
"ජනතා වරමෙන් මුඩු වුනු දූපත.. රජාගෙ අනින් මුඩු කුඩු වුනු දූපත.." words 💯 Manasick
@TharinduDV
@TharinduDV 10 месяцев назад
When borna said "2022 කැඩුවා අපි ගැට්ටක්" I feel it 🖤 #තනිකලුබලකාය !
@CyberShowyoutube
@CyberShowyoutube 10 месяцев назад
මතකද ඉස්සර කීවා " මේ සින්දු Trending යන දාකට රට හැදේවි" වගේ කතා ? මචං, දැන් Trending යනවා. 👀
@chanukabandara139
@chanukabandara139 9 месяцев назад
😂😂
@techedue6151
@techedue6151 6 месяцев назад
තාමත් හැදිලා නෑ rap eke adupduwakd ape adupaduwakd :-(
@tvseriesrider7174
@tvseriesrider7174 25 дней назад
අපෙ මිනිස්සුන්ට තේරුම් යන්න කාලයක් යනවා ඒත් 2024-09-21 කැඩුවා ගැට්ටක්...💪
@HAworld2002
@HAworld2002 4 месяца назад
ව්ලැදමියර් පුටින් දවසක් මෙහෙම කියනව (න්‍යශ්ටික බෝම්බයකට වඩා භයානක දේවල් 3ක් තියනව 1-සුපිරි සොල්දාදුවෙක් 2-සුපිරි ගණිතඥයෙක් 3-සුපිරි සංගීතඥයෙක්) ඉතින් චරිත ත් ඒවගේ කෙනෙක් තමා 🤩
@tipperparke
@tipperparke 10 месяцев назад
මේක මානසික් හැදුවෙ 2019 මතක තියාගන්න මේව කිව්වෙ ඕව වෙන්නකලින්❤
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 10 месяцев назад
Lyrics දෑතට දෙවි පිහිටයි 🫶❤️
@chathukanishka6204
@chathukanishka6204 10 месяцев назад
කුණුහරුප 0% මත්ද්‍රව්‍ය 0% සෙක්ස් 0% ඇත්ත 100% ඔරිජිනල් සිංහල රැප් ❤
@TharushaWaduge-jd3gz
@TharushaWaduge-jd3gz 9 месяцев назад
Manasic❤
@maheshchathuranga8175
@maheshchathuranga8175 7 месяцев назад
Ow bn ..pissuwak ❤❤❤
@TUTU-yq3np
@TUTU-yq3np Месяц назад
Brand එකක්
@LearnEnglish_PiumaNaveen
@LearnEnglish_PiumaNaveen 25 дней назад
❤❤❤
@pradeepsuranga3294
@pradeepsuranga3294 5 дней назад
Manasick ❤✌️
@Saji_Hash
@Saji_Hash 10 месяцев назад
මල් රැප් අහන දූපතේ මේවා දුන්නේ මානසික් ඔලු තියෙන මිනිස්සුන්ට 😏❤️
@durangidesilva3957
@durangidesilva3957 Месяц назад
අනුර කුමාර දිසානායක ජනාධිපති විදිහට දිවුරුම් දෙන දවසෙ මේ සින්දුව අහන්නෙ😊
@Sikuruhathe
@Sikuruhathe 10 месяцев назад
මල් රැපාලගේ අවදානේ පිණිසයි මානසික් 🖤 මේවා ළදරුවෝ දැන් ඇහුවට මෙව්වා රිලීස් කලේ 2019 පුතා 😘
@antaboytv3164
@antaboytv3164 10 месяцев назад
Atta 😂
@lonelywalker3293
@lonelywalker3293 10 месяцев назад
හරි කාලෙකදි ආය උඩට ආපු එක හොදයි..මං 2019 මේක අහනකොට මොන සිංදුද කියලා අහපු උන් මේවා රස විදිමින් අහනඑකත් මට සතුටක්...
@usansew782
@usansew782 10 месяцев назад
moda hutta
@Sikuruhathe
@Sikuruhathe 10 месяцев назад
@@usansew782 මල් රැපෙක් 😂
@usansew782
@usansew782 10 месяцев назад
mewa me kanen ahala anith kanen pita karahan. echcharai ubalata apita puluwan. rip lanka. thawa mal rap ahana un kon kara kara idin. gon moda uttla @@Sikuruhathe
@malithpinto758
@malithpinto758 10 месяцев назад
යදමින් බැඳි විලංගුලා වගේ ගීත ආයේ නිර්මාණ නොවෙයි කියලා බයෙන් උන්නේ... ඔබට ජය චරිත....❤❤
@videos-do2jd
@videos-do2jd 8 месяцев назад
මේක borna ගෙ සිංදුවක්
@luckylife864
@luckylife864 4 месяца назад
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@nirushd
@nirushd 14 дней назад
තාමත් මේක 1M ගැහැව්වේ නෑ කියන්නේ.... අනේ මන්දා.... උබලා අපි හිතන මේ රට තාමත් දුරයි මචං... ඇත්තමයි තාමත් මේ ගැට්ට කැඩිලා නෑ.. Anyway, Lv u brother Manasick & Drill Team...
@SandaruM
@SandaruM 3 месяца назад
බුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන් එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන් මිනි පෙට්ටියක් පුරවලා කපුරු දාන් වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම් පොඩි එකා වඩාගත්ත දැයේ පියා තව පොඩි එකෙකුට නැති කලා තම පියා ලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා!! කදිරගාමර් ගිනි අවියකින් තියා!! වටින ජීවිත, ලෙයක හිරිකඩ ප්රනාන්දු එක එල්ලේ කුඩු වුනා සීකඩ ජනතා වරමෙන් මුඩුවුනු දුපත රජාගේ අනෙන් මුඩු කුඩු වුනු දුපත අපේ නොදැනුවත් කම උන්ගේ දැනුවත්කම අපි දැනුවත්වම උන් උපයයි වත්කම මතකයි මට තාමත් ඒ සාම ගිවිසුම් ඕමන්ත ප්රදාන මාර්ගයේදී පිවිසුම් දුටුවා සුන්බුන් මන්කඩේදී බිලි වුන් කොටියා සිංහයාට මැදිවුණු පොඩි උන් අසරණයි අපිට වඩා ක්රමය බලවත් දර්ශනේ විකුණන් කනවනේ භගවත් ඒ අන්තරේ!!! කුප්පියක් දාපන් බොල අදවත් සහෝදරයෙක් එළියේ කැක්කුමේ අදටත් රදලයොත්, ගොවිගම, පට්ටි, කුල බතලයොත් කරව, සලාගම, දුරව, හේන, මදනයොත් නවදන්න, වහම්පුර, වෙල්ලදුර භක්තිකයොත් කින්නර, හුලවාලි, රැඩිකලෙන් කවුරු ගියත් පාර්ලිමේන්තුව හොරකන්න කොලොසියමක් වටේ පොලිසියයක් වාහනෙ ලක්ෂ සියයක් දින 100 සිහියෙන් ගියාවත්ද පැරිසියෙවත් අධ්යපනේ අද කොලිනීසියයක් ඔය රැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේ යැව්වා වගේ යවපන්කෝ රනිල් රස්තියාදුවේ රජා රස්තියාදුවේ, හිටං රස්තියාදුවේ උබල අපතයෝ නිසා චේගුවේරාත් මස්තබාල්දු වේ මොන ජුලි වුනත් පිලිගනින් ඒ ලේ කියා අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේන්ඩියා මරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියා අජන්තත් කිව්වා මේ ගොම තැම්බ උන්ගේ CLAY කියා නැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්න පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යකෝ!!! ගැට්ටක් කඩන්න උඹල අවුලන ජාතිවාදී ගිනිවලින් තනලා ලිපක් උන්ගේ ගෙවල් කිරි උතුරන් ගනිල්ලා තරබාරු උන්ගේ බඩේ පැතිකඩ පෙනේවි බට්ටෝ බෝම්බ ක්ලේමෝ ගිනි පතුරම් කෝ භාණ්ඩ මත ගැසූ බදු නැති බුලත් විටක් හරි?? අදික වියදමක් කරගන්න පිනක් හරි තියපල්ලා ඔය හෙරොයින් තොගේ උකසට සමුහ මිනී මන්නාරමේ යටින් සතොසට පිහියෙන් ඇන්න යන්න හිටි කෙල්ල අ.පො.ස. ට ඇයි අම්මේ යන්නේ නැත්තේ මුන් යට සතොසට උදැල්ලෙන් කැපු කඳු දැන් කපන්නේ ඩෝසරෙන් මුන් හිරේ ගියත් බාගයක්ම ඉන්නේ රෝහලේ පෙළක් හෙලා දකිනවා වැහි රෝහනේ රට යන්නේ අවසන් ගමනක් අවරෝහනෙන් ගෙදර බයේ හැඟෙන්නේ සද්දේ අකුණට තොපිල ගියවේද වෙඩිකන්න උතුරට ඉවසා වදාරන්න බැරි ගඳ මකුණට ගියවේද තොපි ගොඩගන්න මිනි දකුණට අපි පොඩි මිනිස්සු, නැහැ තොපී මෝඩයි අපේ කැලැන්ඩරේ වුනේ උන්ගේ අභියෝගයි ඒක නිසා බැහැ රටක් හදන්න! පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න නැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්න පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යකෝ!!! ගැට්ටක් කඩන්න
@SriLankanStuff
@SriLankanStuff 10 месяцев назад
ගෙදර මිනිස්සුන්ට සද්දෙට ඇහෙන්න දාන්න පුලුවන් ආයෙත් අලුත් rendition එක නිසා ❤
@Luis-gy5tw
@Luis-gy5tw 10 месяцев назад
Sira..
@Prasaaaa
@Prasaaaa 10 месяцев назад
පුළුවන් තරම් ඇහෙන්න දාපන්..මමත් දානවා..👍👍
@slmicro3857
@slmicro3857 8 месяцев назад
විප්ලවයකාරය කියල බනිනවානේ එතකොට 😭
@SriLankanStuff
@SriLankanStuff 8 месяцев назад
@@slmicro3857 Banum ahapan 😂
@sankachathuranga3763
@sankachathuranga3763 10 месяцев назад
නන්දා මාලනී මහත්මියගෙ පවන concrete එක මතක් උනා... gg manasick ❤🔥
@chamidusreimal-j5w
@chamidusreimal-j5w Месяц назад
ane mata e gana poddak kiyannko plz
@ghost14179
@ghost14179 Месяц назад
Concrete😂
@chanakaarchitecture1839
@chanakaarchitecture1839 10 месяцев назад
අඩො ලන්කාවෙ live රැපක් කියනවා දැක්ක්මයි. Respect manasik.
@usansew782
@usansew782 10 месяцев назад
😂😂😂😂
@Uditha-wm6ze
@Uditha-wm6ze 10 месяцев назад
​@@Mr.Anybody-udin poddak kalabala vela ekek.😅😂
@tharushikapallege8948
@tharushikapallege8948 10 месяцев назад
​@@Mr.Anybody-😂එක්කෙනෙක් පොඩ්ඩක් පයර් වෙලා උඩ.
@slhiphoptv
@slhiphoptv 10 месяцев назад
Sirawatma 🔥
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 9 месяцев назад
♥️✨️
@erandichandrasekara824
@erandichandrasekara824 10 месяцев назад
මේවා live දකින්න තරම් පින් කරා.වෙනම ලෝකයක අතරමං කරා අපිව🥺❤️🔥
@AD-xe2oo
@AD-xe2oo 10 месяцев назад
2019 වගේ ලංකාවෙ දේශපාලන වහල් මානසිකත්වයෙන් ජීවත් උන බහුතරයක් හිටිය කාලෙක මේ වගේ නිර්මාණයක් කරනවා කියන්නෙම..... Respect Borna ❤ #westnahira #thanikalu #62992
@swarnikothalawala6547
@swarnikothalawala6547 Месяц назад
Today is the day 2024/09/21 🔥🔥
@JaxApocalypse
@JaxApocalypse Месяц назад
පෙලකට ඕන සීනූ වත්තක් හදන්නයී 🙏🙏🙏
@chavidyanawodani6159
@chavidyanawodani6159 Месяц назад
Unge Sama Samajei Unge Wamai Dakunak Pennuwath Un Pana Bayai Meyai, Ube Swara Mawathewath Nathi Wiplawayaka Thurya Ada api Awi Dara.. Ko Vijayage Lamai
@LearnEnglish_PiumaNaveen
@LearnEnglish_PiumaNaveen 25 дней назад
❤❤❤
@saduwa-2kaffa
@saduwa-2kaffa 7 месяцев назад
බුරියයි අඹරපු පස්සටයි වැටුනු විව්ස් මෙව්වට වැටුනනම් ලංකාව අද ඇමරිකාවක් ❤
@Imasha561
@Imasha561 6 месяцев назад
සහතික ඇත්ත
@dilumchamila3117
@dilumchamila3117 10 месяцев назад
"අහන් ඉද්දි බෝනාගෙ සැර.... වදන් මහඋන් එතනම තෙත් වෙනව .... හිටං"
@BhashithaHettigoda
@BhashithaHettigoda 10 месяцев назад
I witnessed Ice Cube and 50 Cent perform live in concerts! But Damn!!!! this hits differently! Manasik is the best Sri Lankan rapper ever, and the rest can't even come close. If he ever does his own concert, I'll be the first to buy the ticket!
@cactusbybhanu7840
@cactusbybhanu7840 8 месяцев назад
Then I'll be the 2nd 😌
@maurogayan5176
@maurogayan5176 7 месяцев назад
Did you listen to ‘Kataka’ album of Manasik?
@udayangakumara
@udayangakumara 2 месяца назад
Now you can buy tickets. 😃 "Kataka Live In Concert" ..🔥
@piyumanthabandara4899
@piyumanthabandara4899 Месяц назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-wYXsZEdFtLU.htmlsi=435EbAlZeod3exDw
@HansiErandi07
@HansiErandi07 10 месяцев назад
Manasick Is On Fire With The Legend 😏❤️🔥
@tsdtech1065
@tsdtech1065 9 месяцев назад
Legend is the manasick🎉🎉🎉
@enough7495
@enough7495 6 месяцев назад
He is the LEGEND bro ❤
@tharindunimantha2121
@tharindunimantha2121 4 месяца назад
Mansik is also the legend mate❤
@sahannuwarawewa9102
@sahannuwarawewa9102 10 месяцев назад
"අපේ නොදැනුවත්කම උන්ගේ දැනුවත්කම අපි දැනුවත්වම උන් උපයයි වත්කම" Borna❤
@sachinthanikaveesha2453
@sachinthanikaveesha2453 10 месяцев назад
සබුද්ධික ප්‍රේක්ෂකය/ ශ්‍රාවක අවධානය පිණිසයි.🥰🥰🥰
@thinalsrijayasuriya7106
@thinalsrijayasuriya7106 8 месяцев назад
4:30 drum break ❤🤩
@lakshithadilshanmakavita
@lakshithadilshanmakavita 10 месяцев назад
"අපි පොඩි මිනිස්සු." නෑ තොපි මෝඩයි... අපේ කැලැන්ඩරෙ උනෙ උන්ගෙ අභියෝගයි...⏳ Borna 🗿🖤 4:52
@azamizmy5817
@azamizmy5817 10 месяцев назад
අඩෝ ලංකාවේ මේ වගේ live Rap performance එකක් කරන්න පුලුවන් එකෙක් පෙන්නපන්..එකෙක්..I have no words👏 Borna just spitting facts💯 Fire oiiii fire 🥵🔥🔥 Hats off to Manasick × Charitha 👏♥️
@themiya4598
@themiya4598 10 месяцев назад
Yh..This is absolutely fire❤ but don't forget ravii👀
@uvinduharshana1169
@uvinduharshana1169 10 месяцев назад
Aththa wena mona rap artist kenektwath na me wge stage presence ekak
@tharushikapallege8948
@tharushikapallege8948 10 месяцев назад
ලන්කාවෙ මීට කලින් full rap එකක් ලයිව් කියලත් නෑ
@cactusbybhanu7840
@cactusbybhanu7840 10 месяцев назад
Cant even think about his self confidence level 💥
@hasinduhimal2114
@hasinduhimal2114 10 месяцев назад
Bro, Do not forget about Ravi Jay.😢❤ Hope we will see him in next concert with Charitha ayiya❤
@sakunisurawimala5698
@sakunisurawimala5698 10 месяцев назад
Live ඇහුවා වගේම තාමත් මේක අහද්දි හිරිගඩු පිපෙනව 🥺❤️
@deepikarodrigo7877
@deepikarodrigo7877 10 месяцев назад
මේ රටට හදවතින්ම ආදරය කරන මිනිස්සුන්ගේ full support එක. ❤❤
@Era-LK
@Era-LK 10 месяцев назад
"පැත්තක් තියන් බෑ යාළු ගැට්ටක් කඩන්න" #MrBornWickz පොකුණෙ වේදිකාව ගිනිතියපු මිනිස්සු 🎙️🔥
@red-z1i
@red-z1i 4 месяца назад
රනිල්ගේ සුබ ආරංචිය අහල. Jayamardhanapura Wanuma මතක් වෙලා අවේ.
@UdanaNPathirage
@UdanaNPathirage 10 месяцев назад
" මෙහෙම තියන් බැහැ - රටක් හදන්න! " Borna
@kawyawickramasooriya9475
@kawyawickramasooriya9475 10 месяцев назад
🍂
@Dinithiwithanage
@Dinithiwithanage 10 месяцев назад
Words❤
@nadeeshahewage2849
@nadeeshahewage2849 10 месяцев назад
❤️
@Broshio-qx5ym
@Broshio-qx5ym 10 месяцев назад
❤️🔥
@PavaniSenanayake
@PavaniSenanayake 10 месяцев назад
Westනාහිර 🖤
@dinukafernando1336
@dinukafernando1336 10 месяцев назад
Supiriiii…. ගමේ උන්දලාට කන පැලෙන්න සද්දෙන් දාලා තියන්න වටිනවා... පැත්ත පැත්තකට දාලා ගැට්ට කැඩුව දාට.... මේකෙ 2 version දාන්න❤❤❤❤
@Devni
@Devni 10 месяцев назад
මෙහෙම තියන් බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න ❤✨❤
@athapatthu19
@athapatthu19 10 месяцев назад
SINHALA RAP GOAT 🖤🫡 "අද අපි අවි දරා, කෝ විජයගේ ළමයි?"
@galiver9360
@galiver9360 10 месяцев назад
වචන ටික ඇහෙද්දි කරකවල අතෑරිය වගේ..😊😊...2024 වහල් කම් කරන ඒවුන්ගේ ගැට්ට කඩමු..වචනවලින් වහල්ලුන්ගෙ ඔළු කූඩුවෙන්න වෙඩි තියමු..ඉස්සරහට යමු..💪💪
@prabuddhar
@prabuddhar Месяц назад
කීව විදිහටම රස්තියාදුවෙ යැව්වා, කැඩුවා ගැට්ට.. Respect ❤❤
@AdheeshaMunasinghe
@AdheeshaMunasinghe 9 месяцев назад
මේක එලියට ආවේ 2019. ගෝඨගේ කැම්පේන් එලියට ආපු කාලේ. මහින්දලව වැන්ද කාලේ. හොදම ගැට්ට හැදිල තිබ්බ කාලේ.ඒ කාලේ ආපු ගැට්ට කැඩුනේ 2022. ඒ කඩපු ගැට්ටෙන් හරියට වැඩක් ගන්න පුලුවන් උනොත් අපිට ඒක ලොකු දෙයක්❤
@pokemondiariessl9938
@pokemondiariessl9938 9 месяцев назад
Hope charitha comes back with a grand kuweni musical.bigger than ever.I feel like the limited amount of seats at nelum pokuna does not do a justice to the endless crowd still waiting for the live experience.
@kavithdesilva
@kavithdesilva 10 месяцев назад
Born manasick උබේ රැප අහලා අපිට මාර sick!❤️ #slraplegend.
@slmicro3857
@slmicro3857 Месяц назад
ත්‍රීමා විතාරන ,වෙනුර එදිරිසිංහ වැනි අවංක සිසුන් ව මරා දැමූ😢 රනිල් රාජපක්ෂ සැප්තැම්බර් 21 කතිරයකින් ❌ගෙදර ❤❣️✨️✊✊
@Deshaa_R
@Deshaa_R 10 месяцев назад
කුවේනී show එකට ගහන්න ශෝ එකක් මේ ලංකාවේ නෑ කියලා යලි යලිත් ඔප්පුකර හමාරයි ❤ අපේ සදකත් අයියත් ඉන්නේ මේ 1:39 😁
@kavindugayantha201
@kavindugayantha201 10 месяцев назад
Manasick ගෙ සින්දුව බන්...කුවේණි කරපු දෙයක් නෙවෙයි ...ඕක ප්ලේ කරන්න කොන්දක් ඕන එක විතරයි ❤
@Ctmusic1170
@Ctmusic1170 10 месяцев назад
​​@@kavindugayantha201 oya danna pamka tama kuweni concert eka nisa tama bn aye jayamaradana pura wanuma eliyata awe anit eka Charitha aiyage music ekka rap eka wenama level ekak. Charitha Attalage Manasick kiyanne වැඩ්ඩො දෙන්නෙක් 😌♥️
@udarasupun9114
@udarasupun9114 10 месяцев назад
Rap ahana un athara aye mewa eliyata enna deyak na🤫
@Kavinduabey
@Kavinduabey 10 месяцев назад
​@@kavindugayantha201කුවේණි කරපු දෙයක් තමයි ඔය 😅
@AD-xe2oo
@AD-xe2oo 10 месяцев назад
​@@Ctmusic1170මමත් එකෙන්ම චරියගෙ ෆෑන් කෙනෙක්. හැබැයි මෙතෙන්දි නම් මේ මියුසික් හින්දා මානසික්ගෙ රැප් එකේ තිබ්බ ඒ energy එක නැති වෙලා වගේ 😢 org එකයි මේකයි බැලුවම org එකේ තිබ්බ ගැම්ම මේකෙ නෑ.
@hksm87
@hksm87 9 месяцев назад
Finally Mr. Ranil was lucky to sing in Mr. Charith's music.😂
@chanakadasanayaka1999
@chanakadasanayaka1999 10 месяцев назад
ලසන්ත ගියේ එරෙහි කතුවැකි ලියා 🔥
@12mviews20
@12mviews20 Месяц назад
We did it ❤
@pubudupraboth9444
@pubudupraboth9444 10 месяцев назад
ගමටම ඇහෙන්න සද්දෙට play කරලා හැමදාම උදේට කෑ ගහලා කියනවා 🥺🖤🔥💯💥❤️
@manojde_
@manojde_ 10 месяцев назад
ඒක තමා අපේ විනෝදෙ බ්‍රෝ 🤘
@slmicro3857
@slmicro3857 8 месяцев назад
නවත්තන්න එපා මිතුර දිනනතුරා 😶‍🌫❤❤
@pathummadushanka8474
@pathummadushanka8474 10 месяцев назад
මැරිලා යන්නෙ මානසික් 🖤 ලංකාවටම මෙ වගෙ එකයි ඉන්නෙ 🔥 හදවතින්ම වෙස්නාහිර ❤
@Prasaaaa
@Prasaaaa 10 месяцев назад
එළ එළ..එක එක හිමීට රිලීස් කරන්න..❤❤❤❤
@HmmmImmaOdd
@HmmmImmaOdd 10 месяцев назад
එදා පියවිව අද ඩිජිටල්ව! ❤ රහේ වෙනසක් නෑ!
@sahasrivimansha9874
@sahasrivimansha9874 10 месяцев назад
The Combination of Charitha & Manasick is a literally FIRE 🔥
@zedx4749
@zedx4749 10 месяцев назад
චරිත සහ මානසික් විසින් ලංකාවට Nu Metal හඳුන්වා දෙන ලදී...
@darker0000
@darker0000 10 месяцев назад
pure linkin park vibes ❤️
@isuudantha
@isuudantha 10 месяцев назад
Drillteam නම් එදා ඉදංම වෙනම ලෙවල් එකක් 🔥
@Hiruni-Siriwardhane
@Hiruni-Siriwardhane 10 месяцев назад
"..උඹල අපතයො නිසා චේගුවෙරා මස්තබාල්දුවේ.." Manasik wooow supiriyk ❤ "Master චරිතගෙ කුවේනිය " විජයගෙ ලමයි හොයන්න ගන්න උත්සාහය සාර්ථක වේවා..
@LasithaNanayakkaralenlasitha
@LasithaNanayakkaralenlasitha 10 месяцев назад
This is the reason for me to go to Kuweni Concert this time !!! #Manasick #KillingIt #DrillTeamWestNaharia 🔥🔥🔥
@shereenkarunarathna4873
@shereenkarunarathna4873 10 месяцев назад
Every rhyme is a masterpiece. Mad respect for the way you own the mic and elevate the rap game. Manasick ❤
@sandunikaaravindi7605
@sandunikaaravindi7605 10 месяцев назад
Those who have real backbone as artists .hats of charitha & manasick.🔥❤
@kalaniudeshika9601
@kalaniudeshika9601 8 месяцев назад
Can't stop listening to this over and over again. Manasick wrote exactly the tragedy of our country. Thank you Charitha bringing back this masterpiece and for the great musical treatment. All the artists here should be appreciated ❤
@supipiorchids
@supipiorchids 8 месяцев назад
@acweerathunga
@acweerathunga 8 месяцев назад
මේ දේසපාලුවන්ට එරෙහිව මේ වගේ නිර්මාණ දහසක් කරන්න ශක්තිය ලැබේවා 💪👍🙏❤️
@thushankathimira9587
@thushankathimira9587 10 месяцев назад
FA Manasic (& Drill team)!!! Dude, one of the best Nu metal like acts I've ever scene in Sri Lankan music arena. This is a freaking homage to Killing in the name by RATM!!!❤❤❤ 🤘🤘🤘
@darker0000
@darker0000 10 месяцев назад
cuz of linkin park♥️🇱🇰
@PANDA-vk2tx
@PANDA-vk2tx 2 месяца назад
දැන් තමයි මේවා Viral වෙන්න ඕනා මිනිස්සුන්ට මොලේ පෑදෙන්න.....
@pasanlenora3159
@pasanlenora3159 10 месяцев назад
I think the last symbol says a time period. Every constellation have a governing period. Then we can predict, Next Show will be on between June and July in 2024 ❤😁
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 10 месяцев назад
Finally... ♥️ Superb Backing Power of Manasick...❤️‍🔥✨️
@Tharushicharithma
@Tharushicharithma 10 месяцев назад
🥰❤
@Keshan__wassana
@Keshan__wassana 2 месяца назад
පොඩි එකා වඩාගන්න දැයේ පියා තව පොඩි එකෙකුට නැති කළා තම පියා felt it
@dsnalaka
@dsnalaka 10 месяцев назад
ඔරිජිනල් එක ගහපු කාලෙටත් වඩා අදට ගැලපෙනව.. !
@HarshaHL-p7s
@HarshaHL-p7s Месяц назад
"අපේ නොදැනුවත්කම, උන්ගේ දැනුවත්කම - අපි දැනුවත්වම ඌපයයි වත්කම "
@gihandcjdia5020
@gihandcjdia5020 9 месяцев назад
Best performance so far in Sri Lankan music history which syndicates the power of citizen voices And the reality of political social corruption 🇱🇰 hats off to @manasick @charitha the way to change power the voices up 👁️🙏🏾
@charithrasahabandu
@charithrasahabandu 9 месяцев назад
It's truly inspiring to see my favorite artists making a real effort to leave a positive impact on society and their audience, a much-needed initiative in our current situation. Massive respect for you, Manasick and Charitha, for the effort you've put in to deliver a powerful message to the people. ❤
@darshanakahandawala
@darshanakahandawala 10 месяцев назад
කවිය බර වැඩිද අවි දරන ඔය හිතට වචන තියුණුයිද අසිපතටත් වැඩිය උන්ඩයත් රස්නෙයිද කුසේ ගින්නට වැඩිය උන්මවපු ලෝකයම බොරුවක්ය දැන දැනම රකින මන්දිරයක නෑරුනු කවුලු දැක දැක එකම පන්තියෙ සිදුරු වහලක එකට තෙමෙනා අපිට අරගලයේ මල් තුහින බිම තෙමයි ලගදීම එයින් පීදෙන මල් වලට හිනැහෙන්න පන දෙන්න.... රතු වැස්ස වස්සන්න නොදෙමු අපි එකට හිද රතු රෝස මල් යාය මිටින් ගෙන හිනැහෙන්න රටක් හදමු අපි ආදරේ වෑහෙන Darshana kahandawala
@bhawanthapremasinghe4483
@bhawanthapremasinghe4483 8 месяцев назад
මල් රැපාලා පරිස්සමෙන් 😅 DrillTeam ❤
@Lazy570
@Lazy570 7 месяцев назад
Unta newei awla🤣unge sindu ahana pimpiyontane naginne🤣
@nevinofficial
@nevinofficial 7 месяцев назад
"මානසික්" Drill Team Westනාහිර ❤
@Malshadarmathilaka
@Malshadarmathilaka 10 месяцев назад
What a performance. Charith and Manasik 🔥♥️
@salesmarting
@salesmarting 10 месяцев назад
I am delighted because this is in trending list 🖤 #62992 kollo
@darshanidilrukshi731
@darshanidilrukshi731 7 месяцев назад
Ammo bona oyanam pissuwa ❤charitha aiyath ita deweni na asama dennek eka thana niyama wadak 🌹
@Prasaaaa
@Prasaaaa 10 месяцев назад
මමත් බැලුවා..පට්ට සතුටුයි..❤❤
@sanvidu_8648
@sanvidu_8648 6 месяцев назад
Kochchra energy ekk thiyenna onida mechra effort ekk dnna well done manasick 🌚🔥
@SriLankanStuff
@SriLankanStuff 10 месяцев назад
Goosebumps from the first second to last ♥️ Bornaaaaaa ❤
@nuwanchamarasilva910
@nuwanchamarasilva910 9 месяцев назад
මල් සින්දු කුනුහරප වගේද මෙව්වා❤️.ඇග හිරි වැටෙන්න දෙනවා රිදෙන්නම💪
@vinukionethra
@vinukionethra 10 месяцев назад
Christmas gift from Mr.Charitha🙄❤👍
@Jausticelegue
@Jausticelegue 6 месяцев назад
අම්මෝ එකදිගට බලන්,අහන් හිටිය ඉවර වෙනව දැනුනේ..eminem රැප් එකක් කියනකොට අහන් ඉන්නව වගේ අහන් හිටියෙ..තව රුප් හදපන්කෝ බන් කාලීන මාතෘකාවලට...කලාව පැත්තෙන් ලන්කාවෙ දේශපාලන කැර් ගොඉතයන්ට යි උන්ට කඩේ යන උන්ටයි තේරෙන්න ..තව රැප් හදහන් ..ලන්කාවෙ ඉන්න නම්බර් වන් තේරුමක් තියන,වටින රුපර් කෙනෙක්..❤❤❤
@pokemondiariessl9938
@pokemondiariessl9938 Месяц назад
Adooo ara anthimata thiyana star sign eka"kataka" .drill tream present 2024.lost my words
@thusithasampath3229
@thusithasampath3229 Месяц назад
මේ මගුල කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... 💪💪💪
@sasankasudayanga3434
@sasankasudayanga3434 10 месяцев назад
හැම බාර් එකක් ඇතුලෙම තියෙන්නෙ කතාවක්❤
@chimanthamahanama8763
@chimanthamahanama8763 3 месяца назад
ඇබ්බැහියක් ❤️❤️ මේකෙ අර්ථය අද තමයි හොඳටම දැනෙන්නෙ. මේක මීටත් වඩා මිනිස්සු අතරට යන්න ඕන
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 10 месяцев назад
"අපි පොඩි මිනිස්සු නෑ අපි මෝඩයි අපෙ කැලැන්ඩරය උනේ උන්ගේ අභියෝගයි" #Manasick🗿🔥
@maheshchathuranga8175
@maheshchathuranga8175 7 месяцев назад
Manasic pissuwak ❤❤ charitha athalage mola genapu nawak ❤❤❤❤❤❤❤
@Dewminionline
@Dewminionline 10 месяцев назад
සමහරු බලනවා ඇති මේ කවුද මේ raper කියලා 🤣 drilteam /44 තාම ඒ රැප් වල තිබ්බ ගැම්ම පිම්ම කඩන්න දැන් ඉන්න එකෙක්ට බෑ 🎉🎉🎉
@AD-xe2oo
@AD-xe2oo 10 месяцев назад
44 😅 eww
@geethsajith-k5x
@geethsajith-k5x 25 дней назад
2024-09-21 කැඩුවා අපි ගැට්ටක්...💪
@malindubandaraudagedara
@malindubandaraudagedara 10 месяцев назад
For the first time Someone was shown in the audience That's sadakath😏😏
@polpithigama_sudassi
@polpithigama_sudassi 9 месяцев назад
මොන මගුලක්ද මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...😢❤❤❤❤❤
@sudharakabalasuriya9869
@sudharakabalasuriya9869 10 месяцев назад
සැපටම දිලා තියනවා එක සුපිරි සිරාම ක්තාව කියන්නෙ❤
@malkibridalkandy
@malkibridalkandy 10 месяцев назад
Lyrics 🔥energy 🔥 Manasick 🔥 Kuweni concert🔥 music 🔥Charitha Attalage 🔥
@hareshainduwara
@hareshainduwara 10 месяцев назад
Eda Live baladdi apu feeling eka.❤❤
@talikawoods
@talikawoods Месяц назад
rata hadanna ..gattak kadanna me sare awsthwa labila ..21
Далее
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
Просмотров 20 млн
JUJU HAS IT ALL! | Brawl Stars Animation
00:53
Просмотров 2,6 млн
Galana Ganga @KuweniLiveinConcert | (Ft Ravi Jay)
8:57
Kataka
2:38
Просмотров 250 тыс.
yoKgUeWsEhNwIari
8:00
Просмотров 487 тыс.
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
Просмотров 20 млн