Тёмный

lady who was angry with the actions of the wildlife officers වනජීවිනිළධාරීන්ගේ ක්‍රියාවට ගිය කේන්තිය 

News at Mahiyangana බින්තැන්නේ වං හුං
Просмотров 123 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 752   
@kamaniperera6718
@kamaniperera6718 11 месяцев назад
අපේ මිනිස්සු පරිසරයේ වටිනාකම මේ මිනිස්සුන්ගෙන් හරි ඉගෙන ගනී.
@ElephantSoul
@ElephantSoul 11 месяцев назад
අනිවාර්යෙන් දවසක තේරේවි රටේ උන්ට
@Diannas_Kitchen
@Diannas_Kitchen 11 месяцев назад
​@@ElephantSoulඅනිවාර්යෙන්ම අපේ මිනිස්සුන්ට කවදහරි තේරෙයි පරිසරයේත් මේ අහිංසකයන්ගේ අගය.
@rashmisenanayaka8109
@rashmisenanayaka8109 11 месяцев назад
😂😂😂
@rashmisenanayaka8109
@rashmisenanayaka8109 11 месяцев назад
අතිතයේ අපේ අලි ඇත් පරපුර විනාශ කලේ මුන් තමයි
@markbandara4931
@markbandara4931 11 месяцев назад
Wadak na katha karala. Oya hari kiyana kathawa ❤
@anjaleeperera385
@anjaleeperera385 11 месяцев назад
❤ සුද්දො ආදරෙයි වනජීවී එකට වඩා වන ජීවීන්ට
@slwide7507
@slwide7507 11 месяцев назад
ඔය වන ජීවී නිලධාරීන් කරන්නේ ගම් වැදීමට එන අලින් පන්නා දැමීමයි. ඔය සුද්දී අලින්ගේ පින්තුර අරන් ඒ ගෑනිගේ රටට යයි. ගම් වදින අලි ඒවායේ ජීවත් වෙන මිනිසුන්ට පහර දෙනකොට ඕවට විරුද්ධව බෙරිහන් දෙන එවුන් එකෙක්වත් ඔතන නැහැ.
@angelsilva3727
@angelsilva3727 11 месяцев назад
අනේ ඔව් සුද්දට පු... දෙන තවත් එකෙක්.
@gkbwije2809
@gkbwije2809 11 месяцев назад
@@angelsilva3727 උඹලට සුද්දන්ගේ රටකට යන්න තිබුණා නම් chance එකක් කෙළ හල හලා පැනලා යයි. සුද්දන්ගේ දේවල් තමයි යකෝ මේ රටේ ඉන්න ගොඩ සුද්දොත් අනුගමනය කරන්නේ කරන්න try කරන්නේ. ඇඳපන්කෝ අමුඩේ කලිසම් අඳින්නේ නැතුව. තොපි වගේ ගන්දබ්බයෝ ඉන්නකල් මේ රටවල් හදන්න බෑ පොන්නයෝ. තව මට තොට කියලා දෙන්න පුලුවන් ඕන නභ් සුදගේ භාෂාවෙනුත්. ඒත් තොපි වගේ කාළකන්නි වේසිගේ පුතාලා වෙනුවෙන් වචන නාස්ති කරන එකත් අපරාධරක්.
@rekhakariyawasam9119
@rekhakariyawasam9119 11 месяцев назад
විදේශකයන් ලංකාවට එන්නේ ඒ අහිංසකයන් බලන්න .
@sahenliyanage3688
@sahenliyanage3688 11 месяцев назад
Okkotama kalin eya igenaganna one inne wena rataka nisa a locals lata garu karanna. Methana sitution eka danawada eya.
@rajithavroon9938
@rajithavroon9938 11 месяцев назад
ඒ සුද්දි වෙන රටක ඇවිත් සතුන්ගෙ නිදහස වෙනුවෙන් සටන් කරනව අන්න සොබාදහමේ මිනිස්සු
@padminipathirana4410
@padminipathirana4410 11 месяцев назад
True
@thushanthadabare230
@thushanthadabare230 11 месяцев назад
🙏👍💐
@angelsilva3727
@angelsilva3727 11 месяцев назад
tuh nodakin thopi suddanta pu.. dena nisa thamai yako apita hena gahala tiyenne.
@gkbwije2809
@gkbwije2809 11 месяцев назад
@@angelsilva3727 තොට මම reply එකක් දාලා ඇති තව comment එකක. හොයලා කියෝපිය ගස් වැද්දා. තෝ මායිංගමක ඉන්න ගස් වැද්දෙක් වෙන්න ඕන. තොපේ ජීවිත ඔච්චරයි. මනසින් ආර්ථිකයෙන් දියුණු ජාතියකට සාප කර කර වැලලිය.
@Ravy.G
@Ravy.G 11 месяцев назад
@@angelsilva3727👈🐃
@ElephantSoul
@ElephantSoul 11 месяцев назад
අපේ උන් දැන්වත් ඉගෙනගන්න ඕනේ සුද්දෝ එන්නේ අලි බලන්න කියලා මෝඩ යක්කු ❤❤
@dilinarandaya
@dilinarandaya 11 месяцев назад
අලි හින්ද මැරෙන මිනිස්සු පවු තමා. ඒත් අපිට කලින් මේ ලෝකෙට ආවෙ ඒ් ගොල්ලො. අපි ඔක්කොම ඉඩම් අල්ලගෙන කැලෑ කපපුවාම ඒ් සත්තුන්ටත් යනඑන මං නැති වෙනවනෙ. ඉතිං ඒ සත්තු ගම් වලට ඇවිත් මහ විනාෂයන් කරනව@@user-gc2di3yq1c
@ElephantSoul
@ElephantSoul 11 месяцев назад
@@user-gc2di3yq1c පූකේ අමාරුව හොඳ වෙයි අන්තිම අලියත් මැරිලා ගියාට පස්සේ මොකද පුදුම අමාරුවක් නේ තියනේ හොරෙන් ඉඩම් අල්ලන්න කැලේ කපන්න සත්තු මරන්න අන්තිම ගහත් කපලා වගා කරහම තේරෙයි මෝඩ යක්කු කෞඩ කියලා
@sathsaradilum-bw8jf
@sathsaradilum-bw8jf 11 месяцев назад
@@user-gc2di3yq1c uba kiyanne minnisu ali maran nathi kiyalai
@lochanaprabodhyajayasoma1444
@lochanaprabodhyajayasoma1444 11 месяцев назад
Moda kame uparima penwanne me ali athun raka ganna danwath respect for you 👍
@y.....7202
@y.....7202 11 месяцев назад
​​@@user-gc2di3yq1cඉතින් උබල මොකද කැලේ ගෙවල් හදා ගත්තෙ බූරුව.සුද්දෝ ආවෙ නැත්තන් උබ්ට ඉන්ටර්නෙට් යන්න ඩේටත් නෑ
@nishamado2219
@nishamado2219 11 месяцев назад
හරිම සතුටුයි මෙ කාන්තාව ලංකාවේ මෙ කරපු දේ ගැන කියන්න වචන නැ
@angelsilva3727
@angelsilva3727 11 месяцев назад
SUDDAGE PUKA LEVAKANA EWUN METANA PIRILA.
@hamabey9142
@hamabey9142 11 месяцев назад
@@angelsilva3727 ube nama dakkama ubath landesi nta jaathaka wecha ekek.suddata puka denna kalin ube archith landesinta deela tyanwa saratma 😂😂
@UshanOfficial
@UshanOfficial 11 месяцев назад
@@angelsilva3727හොරුන්ගෙ පුක ලෙව කකා උගෙ වහලෙක් වෙලා ඉන්න එක උබට හෙන සැපක් මයෙ හිතේ. ​සුද්දගෙ රටට පැනලා ගිහින් උගෙ රටේ ජීවත් වෙන්ඩ දෙනවා කිව්වා නම් බලා ගන්ඩ තිබ්බා කවුරු කාටද පුප දෙන්නෙ කියලා. තෝ ඔය පාවිච්චි කරන ඔක්කොම සුද්දගෙන් ගත්තුවා මිසක් මේ රටේ දේවල් නෙමේ. ඔය ඔක්කොම අයින් කරලා තෝත් වනගත වෙයන්. බූරුවා..
@sriyanikorale3587
@sriyanikorale3587 11 месяцев назад
Mal wedi gahanna ithin.age balanna thibba ali tika paren me petthata pannanam. Alith ekka gaten minissu withari danne eake wedanawa.nodanna ewn bayla ganawa ithin
@hansijayawardana
@hansijayawardana 11 месяцев назад
5:52 ඇස් වලට කදුලුත් ආවා ඒ කතාවට.. බලන්න එයා හරිම සංවේදීව වේදනාවකින් කතා කලේ.. මොනවා කරන්නද.. අපේ රට කවදාවත් හැදෙන්නෙ නෑ.. 😢
@angelsilva3727
@angelsilva3727 11 месяцев назад
kataa wahapan me suddo ape rate saha aprikawe sattu wada karala ada apita uganwanna enawa. thopi wage hetta nisa tamai api higa kanne ballo
@gkbwije2809
@gkbwije2809 11 месяцев назад
@@angelsilva3727 හිඟාකාපිය හැමදාම සත්තුන්ට හානිකරලා කර ගන්න පවු නිසා. තොපි දුක් විඳින්නේ තොපේ පවුකාරකමට. හොඳ වැඩේ තොට දුක් විඳිනවානම්.
@Ravy.G
@Ravy.G 11 месяцев назад
@@angelsilva3727👈 buruwek
@hansijayawardana
@hansijayawardana 11 месяцев назад
@@angelsilva3727 😂😂😂😂
@heshan2222
@heshan2222 11 месяцев назад
​@@angelsilva3727මේ පිස්සා මෙතනත්😂
@SameeragayanDaswin
@SameeragayanDaswin 11 месяцев назад
එ තමා මිනිස්සු ❤❤❤❤ පිටරටින් අපූ අපූරු මිනිස්සු
@IceSpiceBootyCheeks
@IceSpiceBootyCheeks 11 месяцев назад
සුදු මනුස්සයෙක් ඇවිත් මිනිහෙක් මරලා ගියත් උන්ව අගයන මොළයක් නැති ලංකාවේ උදවිය. දැන් ඔය වැඩේ ම ලංකාවේ කොල්ලෙක් කරානම් ඔයා කොහොමද හැසිරෙන්නේ. ඔය අලි ටික ඒ වෙලාවේ එළෙව්වේ නැතුව උන් ගම් වැදිලා මිනිහෙක් දෙන්නෙක් මැරිලා ඒක ඊළග දවසේ නිව්ස් වලට ගියාම මොකද්ද ඒ පවුල් වලට වෙන්නේ, ඔයාද ඒ මිනිස්සු බේරාගන්නේ? අඩුගානේ අවබෝධයක් තියෙනවද අලි වෙඩි ගැන? අලි වෙඩි දාලා සත්තු මරන්නේ නෑ, එන්න හදන පැත්තට ඒව දාලා බය කරවල එහෙට එම එක වළක්වන එකයි කරන්නේ. ඒ ගැන හාන්කවිසියක් නොදැන ඒ මනුස්සයා මෙතන officer කෙනෙක් ගේ ඇඟට අත තිව්ව. ඔයාලගේ අදහසින් නම් ඒක අවුලකුත් නෑ. "ඒකනම් කමක් නෑ සුදු නෝනා කෙනෙක් නේ" කියලා කියයි.
@priyanthasooriyaarachchi7411
@priyanthasooriyaarachchi7411 11 месяцев назад
බලාපියවු අපේ කාලකන්නි මිනිස්සු යි වන සතුන්ට ඇත්තටම ආදරේ කරන මිනිස්සු යි අතර වෙනස ලැජ්ජා වෙයවු
@nishamado2219
@nishamado2219 11 месяцев назад
අනිවාර්යයෙන් ලංකාවේ කකුල් දේකෙ හරක් හා අවජාතකයින් ඉන්න එකම රට ලංකාව
@thushanthadabare230
@thushanthadabare230 11 месяцев назад
🙏👍💐
@IceSpiceBootyCheeks
@IceSpiceBootyCheeks 11 месяцев назад
අලි වෙඩි වලට වඩා හානිය අවම ක්‍රමයක් යොදාගන්නා ඕන බව ඇත්ත. ඒත් දැන් ඔය වෙලාවේ අලි වෙඩි නොදා ඉඳලා අලියෝ ටික ගම් වැදිලා ගෙවල් විනාශ කරලා මිනිස්සු මරලා යද්දී ඔය සුද්දි ද බේරාගන්නේ ඒ මිනිස්සු ව? අමන කතා කියන්න එපා බං. අලි වෙඩි සතාගේ ඇඟ උඩට දාලා ඌට හානි කරන්නේ නෑ, උ යන්න හදන පැත්තට දාලා එහෙට යන එක වළක්වන්න යි දාන්නේ. මේ මනුස්සයා සිද්ද වෙච්ච කිසි දෙයක් නොදැන officer ට ඇඟට අත තියලා නාඩගමක් නැටුවා. උබලත් සුද්දෝ කියන ඕන එකක් පිළිගන්නවනේ, හිතපං ලංකාවේ කොල්ලෙක් ඔය දේ ඔහොමම කරානම් උබල උගේ පැත්ත ගන්නවද?
@priyanthasooriyaarachchi7411
@priyanthasooriyaarachchi7411 11 месяцев назад
සහෝදර ඔයට මම විරුද්ධ වෙන්නේ නැ නමුත් අපිට ඉස්සෙල්ලා නමයී සතුන් උපත ලැබුවෙ උන්ගේ උරුමයන් අපි අල්ලගෙන අපි වෙඩිතියනවා සතුන් උන්ද අපිද,,?
@UshanOfficial
@UshanOfficial 11 месяцев назад
@@IceSpiceBootyCheeksඅලි ඉන්න කැලෑවෙ මිනිස්සු ගිහින් ගෙවල් හදාගත්තම අලි ඉන්නෙ ගෙවල්වලද යකෝ.🤣 ඊට පස්සෙ අලි ගහනවලු.💁‍♂️ අපි මේ පොඩි කෑල්ලකට කොටු වෙලා ඉන්නවා වගේ කියලා හිතුවද කැලෑ සත්තු. පිටරටවල කැලෑවල් සහ වනසතුන්ට අත තිබ්බම බරපතල දඬුවම් ලැබෙන්නෙ. මේ රටේ පොඩි එකෙක් නම් හිරේ. මහ එකෙක් නම් drop the case.😂 සත්තුන්ගෙ දේපල අපි බලෙන් අත්පත් කරගෙන භුක්‍ති විඳින්න ගියාම ඔය වගේ කරදර වලට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන.😂
@Kanthiherath-y4t
@Kanthiherath-y4t 11 месяцев назад
ඇත්තටම මොකක්ද ඒ කරපු වැඩේ. මොලේ නැති හරක්. ලංකාවෙ බහුතරයක් සොබා දහමට කැමති නැහැ. විදේශික අය ඒ අතින් ඉදිරියෙන් ගොඩාක්ම ❤
@sriyanikorale3587
@sriyanikorale3587 11 месяцев назад
😂😂😂😂😂😂 ane ithin oya
@nandawijethunga8686
@nandawijethunga8686 11 месяцев назад
පිටරටින් එන ව්දේශිකයන් කොයිතරන් ආදරේයි ද අපේ අලින්ට.ඒකට අපේ වනජිව් සමහර මිනිස්සු සත්තුන්ට වඩා තිරිසන්
@philipbandara8735
@philipbandara8735 11 месяцев назад
Thank you Lady!
@neetharanjani1692
@neetharanjani1692 11 месяцев назад
ව්දේශිකයො උනත් සොබාදහමට හරිම ආදරෙයි අපේ රටට ආදරෙයි ඒකට අපේ සමහර ම්නිස්සු හරිම කුරිරැයි සතුන්ගෙ වට්නාකමක් දන්නැහැ
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 11 месяцев назад
issara suddo ape ratata ave parisarayata adare nisada
@dilinarandaya
@dilinarandaya 11 месяцев назад
ඉස්සර හිටපු සුද්දො වගේ නෙමෙයි දැන් @@nishanthivijebandara3435
@padminipathirana4410
@padminipathirana4410 11 месяцев назад
​@@nishanthivijebandara3435මෝඩයො ඉස්සර වෙනයි දැන් වෙනයි ඉස්සර හිටපු උන් තාම ඉන්නවද.මෝඩ whoutta කටවහන් නිදියගනින්
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 11 месяцев назад
@@padminipathirana4410 palado yanna rate gavravaya gana hithala sadda nathuva innava emanussaya ubala hithanne u suddita bayavela kiyalada me ratata ena videsikayanta sinhala ugannala evana nithiyak haduvanam unta ape rate minissu gana hodata thereyi
@padminipathirana4410
@padminipathirana4410 11 месяцев назад
@@nishanthivijebandara3435 බම්බුව තමයි 🤣🤣🤣තොපි ගැන තේරුම්ගන්න තරම් කෙරුම්කරයොනෙ ඒ foreigner කිව්වෙ එයා ජර්මන් කියල.ඒ රටෙන්ම ලන්කාව කොච්චර ණය අරන් ඇතිද.ලන්කාවෙ made in srilanka කියල තියෙන්නෙමොනවද ගොබ්බයො.ceylon tea කුලුබඩු,බුරුසු අරව මේවනෙ.ඒ වුනාට බලපන් whuththo අවි ආයුද ගත්තත් වාහන ගත්ත්තත් ජර්මනියට තියෙන value එක.BMW,AUDI,BENZ හා එකී නොකී ලොව පිලිගත් සුපිරිම කාර් company ගොඩක් ජර්මනියෙ තියෙන්නෙ.ඒ විතරක්ද නැව්,ගුවනයාන එහෙමත් manufacture කරනව ජර්මනියෙ. අනික් විශේෂම දේ තම whoththo බලපන් ජර්මන් ජාතිකයෙකුට තියෙන පිලිගැනීම.උන් ඕන රටකට ගිහින් උන්ගෙ රටේ නම බය නැතුව කියනව ඒ මොකද උන් දන්නව වැද්දගෙ ඉදන් ඇමෙරිකාවේ ජනාධිපති වෙනක්ම් හැම තරාතිරමකම ඉන්න බාල මහලු ඔක්කොම ජර්මනිය ගැන දන්නව සහ ඊට ගරුකරනව කියල.බලපන් තෝ තෝ මොකෙක්ද උබ පිටරටකට ගිහින් ලාන්කිකයෙක් කියල බය නැතුව කියපන් අහයි ඒ කොහෙද කියල.🤣🤣කියපන්ceylon tea මතකද අන්න ඒව එන රට කියල🤭🤭😂.ඒ දන්නෙත් නැත්තන් අලුත් ලේක්වාන්(ගෝඨාබය) කෙනෙක් පත්කරපු රට කියපන්.ඊටපස්සෙ අවුරුදු තුනෙන් රට ඇමෙරිකාවටත් වඩා දියුණු වුන සුරපුරයක් කියපම්.එහෙම නායකයෙක් පත් කරගන්න පුලුවන් උන බුද්දිමත් ජන්තාවක් ඉන්න රට කියපම් එතකටො මතක් වෙයි.ඒ මතක් වුනෙත් නැත්තන් ට්‍රැක්ලන්තෙ කියපම්,එහෙම නැත්තන් ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ කියපම් එතකොට නම් නොදැන ඉන්න විදියක් නෑ🤣🤣🤣🤣🤣🤣🤣🤣
@dammikashiyani8278
@dammikashiyani8278 11 месяцев назад
අපේ ලංකාවෙි වනජීවිය අන්තිමයි.සුද්දෝ සතුන්ට ආදරෙයි වනජීවියට වඩා.
@prtygrl5077
@prtygrl5077 11 месяцев назад
අනේ ගොන් හුම්ති. පාරට ඇවිල්ල අලියෙක් තොගෙ ලමයෙක් පෑගුවොත් තෝ ඕව කියනවද. ඒ ගෑනි ෆොටෝ ගහයි, අපේ උන් මැරෙයි. නූගත් ගො​ම් හුම්ති. +.+.+
@TechnicTips
@TechnicTips 10 месяцев назад
@@prtygrl5077 yako Ape un thamai Ali Inna thanvala geval hadala thiyenne
@entertainingideal4063
@entertainingideal4063 11 месяцев назад
People who love the environment they already rise to protect them. Good luck dear lady
@Kusum-r1w
@Kusum-r1w 11 месяцев назад
සුද්දිට තිබුනේ ඕකගේ කනට ගහන්න. වනජීවී එකේ තිරිසන්නු තමයි අලි මරන්නේ කාලකන්නි. අහිංසක සතුන්ට එයා ලගේ සතුට විනාස කරන්න පවූ කාරයෝ. ඔබ තුමියට ඉස්තුති.
@IceSpiceBootyCheeks
@IceSpiceBootyCheeks 11 месяцев назад
මොකක්? අලි වෙඩි සාධාරණියකරණය කරනවා නෙවෙයි, ඒත් එයා මේ තියෙන අලි මිනිස් ගැටුම ගැන හාන්කවිසියක් නොදැන කොහොමද කොහේවත් ඉඳන් මෙහාට ඇවිත් මෙහෙ වැඩ සිද්ධ වෙන්න ඕන විදිය කියන්නේ? ඒ මනුස්සයා සත්තුන්ට තියෙන අදරේකට එහෙම හැසිරුණේ මොකද්ද වෙන්නේ කියලා කිසි අවබෝධයක් නැතුව අර officer ගේ ඇඟට අත තියන එක සාධාරණ වෙන්නේ කොහොමද? නොදන්න දේ මෙහෙ මිනිස්සුන්ගෙන් අහගෙන ඒකට විකල්ප විසඳුමක් යෝජනා කරන එකයි මෙතන විය යුත්තේ, එයාට ඒ තරමට ආදරයක් තියෙනවනම් සත්තුන්ට. කනට ගහන්න? සිරාවට අහන්නේ, උබලට සුදු හමක් දැක්කම නගිනවද? ඔය වැඩේ ලංකාවේම මනුස්සයෙක් ඇවිත් කරානම් උබ මොකද්ද කරන්නෙ? 😂
@UshanOfficial
@UshanOfficial 11 месяцев назад
@@IceSpiceBootyCheeksඅලි මිනිස් ගැටුම ඇති වෙන්නෙ කාගෙ වරදින්ද.? අලියාගෙ වරදින්ද.? නෑ යකෝ බත්කන කකුල් දෙකේ මීහරක් කාලකණ්ණි නිසා.💩 උන් කෑලෑ කපලා සත්තුන්ට අයිති භූමි අල්ලගෙන ගෙවල් හදන් වගාකරන්න ගත්තම අලි ගහනවලු.😂 අලි ගම්වදිනවා නෙමේ, උන් එන්නෙ උන්ට පුරුදු තැන්වලට. ඒ තැන වල අපේ මීහරක් වැටවල් ගහන් හිටියම ඒකට සත්තු පලිද.?😑
@devindadakshinasri6245
@devindadakshinasri6245 11 месяцев назад
ඒ මිනිස්සු කැමති නෑ සත්ත්ව හිංසාවට. අනෙක අපේ රටේ අලි ඇත්තු අපට ආවේණිකයි. ලස්සනයි. ඒ ගොල්ලෝ අවංකව ම ඒ ලස්සනට ආදරෙයි
@galpatha
@galpatha 11 месяцев назад
Dear Ms. Germany,Thanks for your regards to our innocent elephant. No one protects poor animals. Very sad.
@disnawijewickrama5562
@disnawijewickrama5562 11 месяцев назад
I respect you dear lady to aware them
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 11 месяцев назад
දවසක මේ හැමොටම දඩුවම් දෙනවාමයි, අලියෙක් දැක්ක ගමන් මුං අලි වෙඩි දානවා, උන්ට කොතනවත් ඉන්න නැ, උන් පාඩුවෙ ඉදලා යයි මෙ සත්වයින් නිසා නෙවෙයි ද අපෙ රට ට විදෙශිකයන් එන්නෙ,
@vijayapelpola2834
@vijayapelpola2834 11 месяцев назад
කාලකන්නි හැත්ත
@nimalbandara3573
@nimalbandara3573 11 месяцев назад
ඔව් පාඩුවේ ඉඳලා යනවා ගමකට ගියානම්, ලංකාවේ ද නෙවෙයි ද ඉන්නේ
@prtygrl5077
@prtygrl5077 11 месяцев назад
අනේ ගොන් හුම්ති. පාරට ඇවිල්ල අලියෙක් තොගෙ ලමයෙක් පෑගුවොත් තෝ ඕව කියනවද. ඒ ගෑනි ෆොටෝ ගහයි, අපේ උන් මැරෙයි. නූගත් ගො​ම් හුම්ති. +.++++
@susithnilanka5681
@susithnilanka5681 11 месяцев назад
​@@nimalbandara3573allapu gedara alla gaththa nam mokada wenne kiyala balanna thibba
@IMusic23
@IMusic23 10 месяцев назад
@nimalbandara3573 Unge wasa bumi wala minissu gewal hada gaththata e saththu pali naa😂👍
@sarathjayasinghe4826
@sarathjayasinghe4826 11 месяцев назад
එතන කවුරුවත් නෑ ඇත්ත තත්වය ඒ විදේශීය කතට තේරුම් කර දෙන්න ලංකාවේ වන අලි සහ ජනතාව අතර ප්‍රස්ණය,එතන වන අලි නොව වැරදි ලංකාවේ පරිපාලනම දුර්වල කම් බව,වන ජීවී නිළදාරින් මේ ගැටලුවට මැදිවුනු රජයේ සේවකයින් පිරිසක් පමනයි ,ලංකාවේ වනාන්තර ටික දවසින් දවස එළිවෙන කොට වන සතුන් කොහේ යන්නද ඔවුන්ගේ ආහාර සොයාගන්න .
@sharliycooray7420
@sharliycooray7420 11 месяцев назад
Thru
@malvisoriya1309
@malvisoriya1309 11 месяцев назад
පිට රට මිනිස්සු සංචාරය ට කරන්නේ අපි බලන්න නොවේ රට පරිසර හිතකාමී සිලෝන් කියල කියන්නේ ඒ අය ඉදිරියේ හැසිරීම වැරදියි මෙහෙම
@swarnasuraweera283
@swarnasuraweera283 11 месяцев назад
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾
@sljunglefence
@sljunglefence 11 месяцев назад
Our respect to that foreign woman who raised her voice for animals, may there be more people like you who love animals in this world.❤
@S_han1210
@S_han1210 11 месяцев назад
වනජීවි එකේ ඉන්නේ කාලකන්නි. නැත්නම් අර ගැටගහලා ඉඳපු හීලෑ අලියට වෙඩි තියයිද. සත්තුන්ට නිදහසේවත් ඉන්න දෙන් නෑ. ඇවිල්ලා බලපියව් අපි දැන් ඉන්න පිටරටවල. සත්තුන්ට ඇති තරම් ඉන්න ඉඩ තියෙනවා.
@swarnasuraweera283
@swarnasuraweera283 11 месяцев назад
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾
@yasawathie7397
@yasawathie7397 11 месяцев назад
හොද. වැඩේ. අපේ. අය. මෝඩයි. තමයි. මැඩමි. හරි. අපේ. අයට. දැන්. මේ. මැඩමිගෙන්. හරි. ඉගෙන. ගනියි. සතුන්ට. කරැනාවන්ත. වනිත. වෙන්න
@brunoguydesire4584
@brunoguydesire4584 11 месяцев назад
Thank you mam
@RuviniSunilveera
@RuviniSunilveera 11 месяцев назад
හොද වැඩේ , කාලකණ්ණි ලංකාවේ ඉන්න අපතයොන්ට වඩා කොච්චර හොද ද ඒ මිනිස්සු
@Dilru6666
@Dilru6666 11 месяцев назад
Respect you my Lady Petra from Germany 🙏❤️❤️❤️🇱🇰❤️❤️🙏some wild Officers dont have feel patient and Love for wild Elephants ... Some of them Cruel and Some of them kind Hearted persons ... we are pleasure to see you like an Angel ❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘🐘🐘
@kumarykumary6303
@kumarykumary6303 11 месяцев назад
මේ මිනිස්සුන්ට තියෙන කැක්කුම අපේ රටේ උන්ටත් තිබ්බනම් 😢😢😢
@AH-dr1zt
@AH-dr1zt 11 месяцев назад
Thank you madam.
@chulaariyaratne4365
@chulaariyaratne4365 11 месяцев назад
What a great lady she knows more buddhism that these wild life officials. We do not know the value of our assets
@hasithbuddhima4803
@hasithbuddhima4803 11 месяцев назад
Don't bring stupid comments here, man. That is not about fuvking value or knowing Buddhism. Many foreign visitors visit our country because we have wonderful nature. But that's not relevant here. they are just doing their duties well(wildlife officers ) and what happens if an elephant hits villagers, all blame goes to them (wildlife officers )
@sanduncdissanayake8706
@sanduncdissanayake8706 11 месяцев назад
ඒ කියපු වචන ටික තේරුණා නම් තවත් මේ වගේ අහිංසකයන්ට වද දෙන්නේ නෑ.. මොකද මිනිස්සු ජනාවාස කරගෙන ඉන්නේ සත්තුන්ට අයිති භූමියේ.. ඒ සත්තු පන්නලා දාලා අසීමාන්තිකව භුක්ති විඳින ගමන් ඒ අහිංසකයන්ගේ භූමිය බලහත්කාරයෙන් අල්ලගෙන තව දඩයම් කරන්නත් යන සමාජයකට ඒ වචන ටික වටිනවා..අපිට විතරද නිදහස විඳින්න පුළුවන් මේ අසරණ සත්තුන්ට නැද්ද .. කෲර සමාජයකින් තවත් මොනා බලාපොරොත්තු වෙන්නද...
@thushanthadabare230
@thushanthadabare230 11 месяцев назад
🙏👍💐
@IceSpiceBootyCheeks
@IceSpiceBootyCheeks 11 месяцев назад
සුදු නෝනා කෙනෙක් ඇවිත් කියනකං සත්තුන්ට ආදරේ වෙන්න ඕන කියලා තේරුනේ නෑ නේද 💀
@swarnasuraweera283
@swarnasuraweera283 11 месяцев назад
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾😭😭😫😩🐘😫😩😩
@UdaniLekhaBopitiyagedara
@UdaniLekhaBopitiyagedara 11 месяцев назад
Respect ma'am...
@ladiswashharoom
@ladiswashharoom 11 месяцев назад
ඉස්කෝල වල අවුරදු 12ක් විතර ඉංග්‍රීසි උගන්වනවා එත් කොළඹින් පිට පැතිවල එකෙක් ටවත් ඉංග්‍රීසි වචනයක් කතාකරන්නවත් තේරෙන්නේවත් නැහැ
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 месяцев назад
Thanks so mach dear madam .very good its .❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍👍
@SumithraGamage-l9g
@SumithraGamage-l9g 11 месяцев назад
මේ තරම්. වස්තුවක්..තියන රටක.. ඉදන් ලෝකෙ වටේ හිගාකන්ඩ පාර කපපු..දේශපාලක යන්ට හෙන ගහන්ඩ ඕනේ
@geetha5999
@geetha5999 11 месяцев назад
Also our peoples very lazy nowdayes .
@swarnasuraweera283
@swarnasuraweera283 11 месяцев назад
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾
@subhaamarasinghe6798
@subhaamarasinghe6798 11 месяцев назад
What she was told is perfectly correct
@ruwankumasaruge-nw8sn
@ruwankumasaruge-nw8sn 11 месяцев назад
Respect you mam This is Not only only one man in sri lanka
@kgskaushalya4898
@kgskaushalya4898 11 месяцев назад
නිකම් ඉන්න අලින්ට වෙඩි දාන්න තරම් ඇයි අසහනයක් අපේ එවුන්ට
@khswa910
@khswa910 11 месяцев назад
අලි වෙඩි අලින්ට දාලා එලවන්නැතුව උබෙ රෙද්ද අස්සට දාන්නද?
@oshadidewni8116
@oshadidewni8116 11 месяцев назад
She is very kind. God bless you ❤️
@deejay909
@deejay909 11 месяцев назад
this is how sri Lankan wildlife officials they are uneducated and treat those elephants very aggressively.. very sad the situation of wildlife in sri lanka..
@udayamendis1956
@udayamendis1956 11 месяцев назад
Dear lady... you understood the entire matter accurately... Wild elephants should move freely as well as humans should have safety to live and houses and crops need to be preserved. As you said the government should fo much more to prevent the conflict between wild life and humans. I invite you to get involved and help us in managing the matter.
@justtry3905
@justtry3905 11 месяцев назад
2015 ඉඳන් 2019 වෙනකල් සරත් ෆොන්සේකා කියලා එකෙක් හිටියා වනජීවී ඇමති විදිහට . අවුරුදු 5 ම කලේ පාළිත තෙවරප්පෙරුම එක්ක කුණු හරුපෙන් බැන ගත්තු එක . ඒ මිනිහගේ ඇමතිකම වෙනුවෙන් කෝටි ගානක් ඒ අවුරුදු 5 ට ගෙවලා ඇති . අලි ප්‍රශ්ණය වෙනුවෙන් කිසිම විසඳුමක් කලේ නැහැ . හැම දාම කාට හරි බැන බැන හිටියා රටේ සල්ලි කකා . අපිත් බණිනවා නම් වැරදි කරපු හැම එකාටම බණින්න ඕනේ .
@leeladisanayake9201
@leeladisanayake9201 11 месяцев назад
Very intelligent that lady.Her loves to wild Animals.
@dhaharatharunethu
@dhaharatharunethu 11 месяцев назад
Thank you ...❤❤❤
@msnilmini2964
@msnilmini2964 11 месяцев назад
Thank u so much God bless you ❤
@CyberWeaponTime
@CyberWeaponTime 11 месяцев назад
Respect for this Lady ❤❤
@buddhikasanath
@buddhikasanath 11 месяцев назад
සම හරක්ට සත්‍ය කොහොමටත් වැටහෙන්නේ නෑ... කවම කව දාවක් විශේෂයෙන් අලියෙක් මිනිසාට හිංසා කරන්නේ නෑ සාධාරණ හේතුවක් නැතිව. අසාධාරණය වෙලා තියෙන්නේ අලියාටයි. කරුණාව දයාව හොදින් සතුන්ට හදුනා ගන්න පුළුවන්... ඒහෙත් හිංසාවට ඔවුනුත් හිංසාවෙන් කටයුතු කරනවා... මොනතරම් නම් වෙඩි උන්ඩ ඔවුන්ගේ කකුල් වල දරාගෙන වේදනා විදිනවද ඒ් අහිංසක සත්තු... හදවතක් නොමැති නොමිනිසුන් කෙහෙන් නම් මේ බුද්ධ දීපයට, උතුම් රටට පැමිණියාද හිතා ගන්න පුළුවන්.... විෂ්වය සුවපත් වේවා.. පිරිසිදු වේවා. දයාව කරුණාව රජ වේවා...
@theuniversaleye9780
@theuniversaleye9780 11 месяцев назад
අලියෙක් හිංසා කරන්නැ මිනිස්සුන්ට සාදාරන හෙතුවක් නැතුව?? තෝ පිටසක්වලින්ද?😂😂😂
@IMusic23
@IMusic23 10 месяцев назад
@theuniversaleye9780 Na thamai😂mokatada unge wasa bumi wala thopila gewal haduwe🤣🤣
@theuniversaleye9780
@theuniversaleye9780 10 месяцев назад
@@IMusic23 අනේ හුත්*** උඹ අද ඉන්න ගෙදර හදල තියෙන්නෙතේ සත්තුන්ගෙ වාසබුමි වලම තමා ,ඔච්චර අමාරුවක් තියෙනවනං පලයංකො ගෙවල් අතැරල කැලැවට...
@thashijayaweera4395
@thashijayaweera4395 11 месяцев назад
Respect ❤
@hlaks1207
@hlaks1207 11 месяцев назад
Thank you for the news. Isthuthi. Ahinsaka ali t araksha leba wewa. 🙏
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 11 месяцев назад
පොඩ්ඩක් මෙ කට්ටියට ඉංග්‍රීසි භාශාව පුහුනු කරන්න
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 11 месяцев назад
මේ වගේ අය තමයි අපේ රටට ඕනෑ 👍
@aminirwana6325
@aminirwana6325 11 месяцев назад
අපේ රටේ මිනිස්සු මේ මනුස්සයාගෙන් පාඩමක් ඉගෙන ගන්න ඕන.ඩොලර් අවශ්‍ය නම් මාර්ගය මේ තියෙන්නේ .මේ සතුන් පෙන්නලා මොන තරම් ඩොලර් රටට ලබා ගන්න පුළුවන් ද? මේවා මෝඩ පාලකයන් කවදා තේරුම් ගනීද ?
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l 11 месяцев назад
Respect madam. ❤❤❤❤❤
@NishanthiPriyangani-gk3sf
@NishanthiPriyangani-gk3sf 11 месяцев назад
ඒ මිනිස්සු අලියන්ට ආදරෙයි සමහර වන්ජිවී එකේ අයට වඩා.
@dnikarunasekara1859
@dnikarunasekara1859 11 месяцев назад
අපේ උන්ට මේ රට ගැන හැගීමක් නෑ , උරුම කරුම තමයි
@SusanthaWikramasinghe
@SusanthaWikramasinghe 11 месяцев назад
ලංකාවට සුද්දො එන්නේ පර්ලිමෙින්තුවෙි ගදයෝ ටික සහා මෙි රටෙි මිනිසුන්ව බලන්න නේමෙියි මෙි සත්තුන්ව ගහකොළ වැවි ඇලි බලන්න ඇතෙක් අලියෙක් මොනරේක් මෙිවාගේ විවිධ සත්තු හොයලා දෙන ඩෙලර් මොනතරමිද පර්ලිමෙින්තුවෙි ගදයෝ එක ඩෙලර් එකක් රටට උපයලා දෙනවාද නැනේ
@manojjayasundara5130
@manojjayasundara5130 11 месяцев назад
අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ගදයෝ ටික ඔය සතුන්ගේ බෙට්ටක් තරම් වත් වටින්නේ නෑ
@swarnasuraweera283
@swarnasuraweera283 11 месяцев назад
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾
@vijayapelpola2834
@vijayapelpola2834 11 месяцев назад
Well don lady❤❤❤❤
@hasiWills1021
@hasiWills1021 11 месяцев назад
පිට රටවල් දියුණු වෙන්න හේතුව ගවන්මන්ට් එක උනත් වැරදිනම් මිනිස්සු නිකන් ඉන්නැ.
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 11 месяцев назад
මේකෙ ඉන්නෙ පොන්නයොනෙ.😀
@swarnasuraweera283
@swarnasuraweera283 11 месяцев назад
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@sanjeewasanjeewa7460
@sanjeewasanjeewa7460 11 месяцев назад
වනජීවී එකේ උන්ට ඉංග්‍රීසි උගන්න පල්ලා ඔක්කොටම කලින්.
@RoshanRoshan-wz4ij
@RoshanRoshan-wz4ij 11 месяцев назад
Thanks lady
@APKDeZ
@APKDeZ 11 месяцев назад
Amazing lady, thank you for standing up & showing that St*pid man what it means. I stand with you 100%
@yasirudhananjaya941
@yasirudhananjaya941 11 месяцев назад
මාත් අලින්ට ආසයි....ඒත් තාම පෙරහැරේ දැක්කට ...දැන් අවුරුදු ගානකින් සැබැහින් දෑකලා නැ මෙච්චර අපේ රටේ ඉදලත්....😢......මුන් දන්නේ අහිංසක සථුන්ට වෙඩි තියන්න විතරයි...ඒකත් බනින්න බෑ....ඉහලින් එන ඕඩර් නේ එයාලත් පිලිපදින්නේ.
@vitztoyota8712
@vitztoyota8712 11 месяцев назад
She is trying to protect them. Respect the lady and love her❤
@DilshaN11.11
@DilshaN11.11 11 месяцев назад
ඒ අලින්ගෙන් කරදරයක් නැ මිනිස්සුන්ට. මිනිස්සු පිරිල පාර බ්ලොක් වෙනව කියල තමයි ඔය එලවන්නෙ. ලංකාවෙ මිනිස්සුන්ට කිසිම කොන්දක් නැ. ඒ සුද්දි අලි වෙනුවෙන් ඉදිරිපත් උනා ❤
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 10 месяцев назад
Very good lesson 👏 👌
@ajithivi6736
@ajithivi6736 11 месяцев назад
අලි වෙඩිල්ල කියන්නෙ අවසාන විසදුම , ඒ උනාට ගම් වල ඉන්න එවුන් , වනජීවි එකේ එවුන් ඉස්සෙල්ලාම අතට ගන්නෙ අලි වෙඩිල්ල ! කවදා , කවුරු මුන්ට හරි දේ කියල දෙයිද ?
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 11 месяцев назад
මුල් අයිතිය උදුරාගෙන .අපේ අපේ කියනව.ඔක තමයි ඇත්ත
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 месяцев назад
හොද වැඩෙි.බොහොම ස්තුතියි ❤🙏🌹 එතුමියට ඔය ඇස් පනා පිටම තියෙන්නේ ලංකාවෙි කෙරැවාව.හොද වැඩෙි ලෝකේ අයට මෙිවා පේන එකම තමා හොද.පිට අයට තියන ආදරය,සංවෙිදිකම,කාරැණාව ලංකාවෙ වුන්ට නැති එකයි කණගාටුව.😢😢😢❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@UshanOfficial
@UshanOfficial 11 месяцев назад
ඔය නෝනා ඕක හතර වටේම කිව්වම ලංකාවෙ නම්බුවට හරි සනීපයි..🙆‍♂️😆
@sagittariusa5642
@sagittariusa5642 11 месяцев назад
@@UshanOfficial ලංකාවෙ නම්බුව?? 🤣🤣
@nilanthi22nila93
@nilanthi22nila93 11 месяцев назад
ඒ රටවල් වල මේ තරම් ලස්සන ස්වභාවධර්මයේ දායාද නැහැ ... ඒ නිසා මේ මිනිස්සු හරි ආදරෙයි ස්වභාවධර්මයට💖💖💖 අපේ රටේ මහ ජරා මිනිස්සු ඉන්නේ.... අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ ස්වභාවධර්මයෙ වටිනාකම...
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l 11 месяцев назад
Thanks madam. So proud u.❤❤❤❤ respect
@swarnasuraweera283
@swarnasuraweera283 11 месяцев назад
The GERMANS LADIES Are 😂💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@amilafernando4728
@amilafernando4728 11 месяцев назад
I respect you 💯 🙏
@champhamalkanthi5791
@champhamalkanthi5791 11 месяцев назад
හොද ,වැඩේ
@gaminiwelgolle394
@gaminiwelgolle394 11 месяцев назад
ඔය මෝඩ පහර කාලකන්නින්ට විදෙස් කන්තවකියන කිසිවක් තෙරෙනේ නැහැ,හරිම ලැජ්ජයි
@vijayapelpola2834
@vijayapelpola2834 11 месяцев назад
එතන ඉන්න හැමොම බයවෙලා ඉංගිරිසි වලට, කොහොමද අපි ඔය ටික සිංහලෙන් කියන්න ගියානමිි.....
@swarnasuraweera283
@swarnasuraweera283 11 месяцев назад
🇱🇰🫣🥱🫢🤔😩😫🫣🫣
@MadusankaSumuda
@MadusankaSumuda 11 месяцев назад
We respect,, to u❤❤
@leeladisanayake9201
@leeladisanayake9201 11 месяцев назад
Good luck madam♥️♥️♥️
@vijayapelpola2834
@vijayapelpola2834 11 месяцев назад
You're stupid කියලා ඇහුවහම වන ජීවි නිලධාරයා Yes,Yes.....කියනවා😂😂😂
@swarnasuraweera283
@swarnasuraweera283 11 месяцев назад
🇱🇰 වනජීවී පාලනය😂😂😂🐘🐘😫😩😭😭😭😭😫😩🫣
@seethagunarathne9343
@seethagunarathne9343 11 месяцев назад
සුදු නෝනාට මාගේ ප්‍රණාමය .
@gihankakgodaarachchi2760
@gihankakgodaarachchi2760 11 месяцев назад
❤❤❤❤❤ සුදු නෝනට...
@Diluz482
@Diluz482 11 месяцев назад
උන්ට කියන දේ තේරෙන් නැ 😂 එකෙක්ටවත් english බැහැ 😂
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 11 месяцев назад
ඔව්.😥
@RupaNandani
@RupaNandani 11 месяцев назад
විදේශීකයින් මොන තරම් ස්වාභාවදහමට ආදරෙයිද කියලා පේනවා.පාලකයින්ටත් යමක් ඒ කාන්තාව කියල දුන්නා.මෙතන සම්පූර්ණ් වැරැද්ද දූශිත පාලකයින්ගෙ.නීතියක් නැතිවුනාම හැමෝම වැරදිකරනවා.
@MindScope-ve7kk
@MindScope-ve7kk 11 месяцев назад
Respect madam ❤
@SamithaJayasinghe-ms5ui
@SamithaJayasinghe-ms5ui 11 месяцев назад
මේ දර්ශනය ජනාධිපති තුමායි වනජීවී ඇමති තුමායි මේ ලස්සන රටේ වෙනවෙන ජරා වැඩ කරලා විදේශිකයෝ ගෙන්න ගන්න හදන මේ හොද පණිවිඩය ක් දුන්නා විදේශිකයෝ මේ රටට එන්නෙ මෙන්න මේ අහිංසක වටිනා. මැණික් බලන්න ඒ නිසා අපේ ගොඩක් වටිනවා සම්පත් ආරක්ෂා කරගන්න ජර්මන් ජාතික මහත්මියට ගොඩක් ගොඩක් පිං අපේ අහිංසක සතුන් වෙනුවෙන් පෙනී සිටියට 🎉🎉🎉🎉🎉❤❤😂😂😂😂
@kamarypop65
@kamarypop65 11 месяцев назад
Thanks so much dier,welcome to my cuntry
@wasanthidias
@wasanthidias 11 месяцев назад
Respect you madam. I also request to protect our elephant s amd all animals .but...so sad ..
@sulariudawatte35
@sulariudawatte35 11 месяцев назад
Hats off... ❤❤❤❤
@jayanisumudini6662
@jayanisumudini6662 11 месяцев назад
Great lady
@krishanthap.g6309
@krishanthap.g6309 10 месяцев назад
අපේ ගොන් හැත්ත පේනවනේ... ආදරෙයි සුදුනෝන ගොඩාක් ❤❤❤❤❤
@jayasegedarajayasundara5707
@jayasegedarajayasundara5707 11 месяцев назад
She is really nature lover ,,,
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 11 месяцев назад
ආදරෙයි❤ සුදු නෝනා❤❤❤❤
@wijejay9059
@wijejay9059 11 месяцев назад
තව ටික කලකින් මේ රටේ අලි ඇතුන් නැත්තටම නැති වෙයි..මේ සුදු නෝනා කියන්නේ මේ රටේ පාලකයෝ මෙයිට වඩා වනජීවි න්ගේ ආරක්ෂා ව ගැන බැලිය යුතුයි කියල .👍
@ALc330
@ALc330 11 месяцев назад
ලන්කාව වගේ ලස්සන රටක් අපෙ උන්ට ගැලපෙන් නැ
@ruvinimedagedara
@ruvinimedagedara 11 месяцев назад
යකු...වනජීවී එකේ එවුන්ට track ද? මුන් ආතල් එකටත් මේ සත්තු එළවනවනේ...එයාලා ඉන්නේ එයාලගේ පාඩුවේ.. මුන් ඇත්තටම ගොන් යක්කු. Respect that lady. She is doing what she has to do in a condition like that. වන ජීවීනම් අනේ මන්දා ඉතින්. විහිළුවක් දැන්..😂
@IceSpiceBootyCheeks
@IceSpiceBootyCheeks 11 месяцев назад
ඔයා එතන වෙච්ච දේ බලන් හිටියද ඒ මිනිස්සු ආතල් එකට සත්තු එලෙව්වා කියන්න? ඒ වෙලාවේ උන් එළෙව්වේ නැතුව උන් ගමකට වැදිලා ගෙවල් විනාශ කරානම් ඔයා හරි මේ foreigner හරි ද ඒ මිනිස්සු ව බේරාගන්නේ? සිද්ද වෙන දේ ගැන මේ ලෝකේ අවබෝධයක් නැති ඒ මනුස්සයා අර මනුස්සයා ගේ ඇඟට අත තියලා, physically assault කරපු එක හරි එතකොට? එයාට මෙතන මොකද්ද වෙන්නේ කියලා මුලින් අහලා දැනගෙන ඊටපස්සේ කියන්න තිබ්බා එහෙම කරන්න එපා කියලා. නාඩගම් නටන්න නෙවෙයි. කොහෙවත් ඉඳන් ඇවිත් මෙහෙ මිනිස්සු කරන දෙය මෝඩයො වගේ අත ගැහුවම ඒක හොදයි ද දැන්? ඕක මෙහෙ මනුස්සයෙක් ඔය විදියටම කරල නාඩගමක් නැටුවොත් ඔයාලා ඕක එහෙමම කියාවි ද? නැත්තං caucasian හම ඉස්සරහ ඔයාලට අමුතු පහත් ගතියක් දැනෙනවද අර යටත් විජිත කාලේ වගේ? නිකමට කල්පනා කරලා බලන්න😂
@lidtechnologes8621
@lidtechnologes8621 11 месяцев назад
මෝඩ යක්කු pake වනජීවී මුන් ආතල් එකටත් මේ සත්තු එළවනවනේ
@maheshchrelisa4868
@maheshchrelisa4868 11 месяцев назад
Thank you mam❤
@alexandragen888
@alexandragen888 11 месяцев назад
අපේ රටේ මිනිස්සු මී හරක් වගේ කට පියාගෙන හෑල්ලුවට හිනා වෙද්ද් ඒ කාන්තාව අපේ රටේ වටිනාකම වෙනුවෙන් කතා කරන්න තරම් ධෛර්යයක් තිබුනා ❤. ලංකාව , අපේ මිනිස්සුම නොමිනිස්සු කරා . රජයවල් විතරක් නෙමෙයි. මිනිස්සුත් මිනිස්සු වගේ හැසිරෙන්න ඕන . රජයේ වැඩට කිසිම උගත්කමක් නැතිව ඡන්දෙට උදව් කරන අයව ගත්තම ඔහොම වෙනවා තමයි.
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 11 месяцев назад
Respect madam ❤❤❤❤❤❤
@kavindukalhara889
@kavindukalhara889 11 месяцев назад
මෙහෙමයි මචන් කැලේ ගෙවල් හදා ගන්න එක නම් අවුල් ඒත් උන් ගම් වලට ඇවිත් මිනිස්සුන්ගෙ ගෙවල් කඩල ,මිනිස්සු මරලා,වී කාල යද්දි වනජීවි එකෙ අයගෙ අම්මලාට බනින්නෙ ,අලි එලවද්දිත් වනජීවී එකෙ අයටමයි බනින්නෙ,නගරෙ උන් ගම් වලට සතියක් දැම්මා නම් තේරෙයි උන්ට ,තමන්ට ප්‍රශ්නක් වන තුරු උත්තරේ හරි තාත්විකයි
@TruthfulPromise
@TruthfulPromise 11 месяцев назад
රාජකාරියට බාධා කිරීම කියල සුද්දිව ඇතුලට දාන්න තියෙන්නේ නඩු කියල... උන්ගේ රටවලට ගිහින් එහෙම සෙල්ලම් දැම්මොත් ඉවරයි
@swarnasuraweera283
@swarnasuraweera283 11 месяцев назад
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 11 месяцев назад
මේ රටේ කාලෙන් කාලෙට දේශපාලන පක්ෂ විතරක් වෙනස් කරා කියලා කවදාවත් මේ රට හදන්නත් බෑ. හැදෙන්නෙත් නැහැ. රටක් හැදෙන්න නම් තම තමන්ගේ ආකල්පත් තමන් විසින්ම ගොඩ නගාගත යුතුයි. ඒක ඇඟිල්ලෙන් ඇනලා කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ කකුල් දෙක් ගොන්නු ටික මෙතන අලින්ට වෙඩි පත්තු කරේ කාටවත් කරදරයක් නැති තැනක ඒ සත්තු ඉන්නැද්දි. ඉතින් හිතාගනිල්ලකෝ මුන්ට තියන මානසික මට්ටම ගැන. මෙහෙම මොලේ නැති ගොන්නු වනජීවී එකට ගැලපෙනවද? අලි ඇවිල්ලා ගෙවල් කුඩු කරලා මිනිස්සු මරලා යනකං මුන් බුදි. හැබැයි මේ කාන්තාව ෆොටෝ ගන්න තැනට ඇවිල්ලා වෙඩි දැම්මා අපි හරි කෙරුමෝ කියලා පෙන්වන්න වගේ.
@anjaleefernando7266
@anjaleefernando7266 11 месяцев назад
I will respect german lady . ❤️❤️🙏🙏😍😍 No words to say. ❤️❤️❤️❤️❤️🙏🙏 කාලකන්නි වන ජීවී. මුන් රටේ කොතනකවත් මේ සත්ත්වයින්ට ඉන්න දෙන්නෑ. සුද්දෝ ඩොලර් දෙන්නේ වනජීවි තොපිට නෙමේ.සුද්දෝ වනජිවි මිනිස්සු අලින්ට වෙඩි තියෙනවා බලන්න නෙමේ එන්නේ. මේ සුන්දර අලි බලලා වරු ගනං ෆොටෝ ගහලා ඒ විඳින්නේ තොපේ ෆොටෝ නේමේ. උඹලා තිරිසන්නු. සත්තු රකින්න ඕන උඹලා සත්තු විනාශ කරනවා. නුබලාත් විනාශ වෙලාම යන්න ඕනේ. 👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️
@swarnasuraweera283
@swarnasuraweera283 11 месяцев назад
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾
@888sri
@888sri 11 месяцев назад
great
Далее
තොපිට හෙණ ගහනව යකෝ
31:03
natural sex of elephant #elephant #srilankanews #mating
30:16