Тёмный
No video :(

Law of Marriage - Bigamy | විවාහ නීතිය - බහු විවාහ 

Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි
Просмотров 36 тыс.
50% 1

අද මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ විවාහ නීතියට යටතේ 'බහු විවාහ' සම්බන්ද නීතිය පිළිබඳවයි..
මෙහිදී හැකිතාක් සරළව ඒ පිළිබඳව ඔබට පැහැදිලි කරන්න සහ එහි ඇති බරපතලකම පිළිබඳව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන අතර ඔබට යම් හෝ ගැටළුවක් ඇත්නම් පහත කොමෙන් බොක්ස් එකට ප්‍රශ්ණය යොමුකරන්න..
ඒ සඳහා සාර්ථක පිලිතුරක් ලබාදීමට මා බලාපොරොත්තු වනවා..
ඉදිරියටත් අප ගෙන ඒමට බලාපොරොත්තු වන වීඩියෝ නරඹන්න නිරතුරුව අප හා රැඳී සිටින්න..
මෙම වීඩියෝවට Like කරන්න..
Share කරන්න වගේම, අපගේ RU-vid චැනලය Subscribe කරන්න අමතක කරන්න එපා..
මේ ඔබේ සරළ නීති සංග්‍රහයයි..
Mrs.Raneela Lalana Senadheera
LL.B(Hons)UK
Attorney-at-Law
Notary Public
Company Secretary
Video Edit by: Shehan Rathnayake
Video by: Manesh Rangana Wettasinghe & Bhanuka Rishan
Music :
Track: Wanderlust - CRASTEL [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Wanderlust - CRASTEL |...
Free Download / Stream: alplus.io/wand...

Опубликовано:

 

25 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 370   
@d.m.salwis4354
@d.m.salwis4354 2 года назад
ඇයි මෙි රටෙි නිති කිසිම වටිනාකම නැ..මෙි දේවල් නිසා රටෙි ගැහැණිය කොයි තරමි අසරණ වෙනවාද ..
@dilipnilanka6094
@dilipnilanka6094 2 года назад
Aka aththa
@samindajayasena1192
@samindajayasena1192 2 года назад
කලාතුරකින් පුර්ෂයාද ළමයි සමග අසරණ වෙන වෙලා තියෙන අවස්ථාව දැකලා තියෙනවා ..ඒක මාර අසරණකමක් 😢😢
@RashiniRashini-dj1bo
@RashiniRashini-dj1bo Год назад
ඔව් එක ඇත්ත 😞
@warshafernandowarsha8473
@warshafernandowarsha8473 6 месяцев назад
දික්කසාද නඩුවට පෙනීසිටීමට නොගියොත් මොකද වෙන්නේ 🙏🏻
@warunachandranath1351
@warunachandranath1351 3 года назад
Great effort raneela..absolutely natural background..all the very best of luck
@raneesenadheera7461
@raneesenadheera7461 3 года назад
Thank you sir 🙏🏻
@sajithniroshan1086
@sajithniroshan1086 3 года назад
බහු විවායක් වෙලා තියෙන්නේ මට මැඩම් දෙවානි කෙනා බැන්දේ ඉස්සර කසාදේ තියෙද්දී ඊට පස්සේ ඉස්සර කසාදේ අයින් උනා ඒක උඩරට.දැන් මෙයා මට නඩුවක් දාලා වංචා සහගත විවාහයක් සිදු කර ගත්තා කියලා.එයා දැනුවත්ව තමයි එයාව විවාහ කරගත්තේ මට ගැටලුවක් වෙයිද plz mis reply ekak denna
@raneesenadheera7461
@raneesenadheera7461 3 года назад
Ow Obata gataluwak wenawa..
@chami...692
@chami...692 3 года назад
ම්ස් මන් ව්වාහ වෙලා අවුරුදු 7යි.බබෙක් ඉන්නවා.ඔහු කලින් ව්වාහ වූ කෙනෙක්.මාව ව්වාහ කරගෙන තියෙන්නෙ ඒ ව්වාහය තිබෙද්දි.ඉතින් බබා ලැබෙන්න ඉද්දි ඒ ගැන දැන ගන්නෙ.ඔහු පසුව ගිහුන් දික්කසාද වෙලා කියා මා දැන ගත්තා.මට ඔහුගෙන් ව්ව්ද හිංසා තිබුනා.මගේ නිවසේ අපි හිට්‍ යෙ.ඉතින් දැන් අවුරුදු 1 කට කලින් ඔහු ගෙදරින් ගියා.ඔහු ගෙන් මට දික්කසාද වීමට උවමනායි.මොකද මා ඒ සදහා කල යුත්තේ.
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 года назад
Aniwaryen dikkasada naduwak damiya yuthui. Lagama sitina neethinya thuma ho thumiya munagasee dikkasada naduwak damanna!
@chami...692
@chami...692 3 года назад
ම්ස් බොහෝම ස්තූතියි.පොලීසියෙ පැම්ණිල්ලක් නොදමා neetinya වරයෙක් මුන ගැසී කතා කර හැකිද
@savithridealwis5708
@savithridealwis5708 3 года назад
අපි කොහොමද දැනගන්නේ කලින් එයා දික්කසාදය හරියටම ලබා ගෙනද කියලා. අපිට එය පරීක්ෂා කර ගන්න පුලුවන් කොහොමද ?
@raneesenadheera7461
@raneesenadheera7461 3 года назад
Nisi theenduwak nathiwa soyaganna baha
@ashashashi4353
@ashashashi4353 2 года назад
මිස් විවාහයක් තියෙද්දි කෙනෙක් තව කෙනෙක් බැන්දොත් සොයා ගන්නෙ කොහොමද ?
@DhanujaSathsidu
@DhanujaSathsidu 29 дней назад
Anna eka thamayi
@rohinisenasinghe8211
@rohinisenasinghe8211 3 года назад
Sthuthi putha ♡ weldone yiur presentation
@raneesenadheera7461
@raneesenadheera7461 3 года назад
Thank you 🙏🏻
@SachithraSilva
@SachithraSilva 8 дней назад
Miss divoce wela masa ganan inna onida ilaga marrage ekata
@chammikumara1339
@chammikumara1339 Год назад
මම විවාහා උනා නමුත් බිරිද අයම කසාදැ බැදලා ලමයෙක් පවා දැන් එයාට යින්නැවා
@prabathfernando9148
@prabathfernando9148 2 года назад
මැඩම් දරුවෙකුට පියාගෙ නම උප්පැන්නට දීමේ නීතිය කුමක්ද..දරුවගෙ දෙමාපියන් කලින් බැදලා දික්කසාද නොවූ අය..
@rockyrocky9947
@rockyrocky9947 5 дней назад
Mis mama wiwaha wela awrudu 15k wenawa lamai 2k innawa.dikkasada wenne nethuwa mama thawa wiwahasak karagaththa.den masa 10k babek innawa mama gedara horen awe den eyala mawa hoyagena awa police ekkka mata aye police enna kiwa mama monawada karanna ona, plz reply
@dileeshaashokamali6436
@dileeshaashokamali6436 2 года назад
අනේ මැඩම් මට මේකට උත්තරයක් දෙන්න .මං මං කසාද බැඳලා දැන් අවුරුදු හයක් වෙනවා.මගේ මහත්තයා ගොඩක් ම හොද කෙනෙක් .එහෙත් එයා කලින් බැඳපු කෙනෙක් .එයාගෙ කලින් wife ගොඩාක් නපුරු නරක කෙනෙක.තමන්ගේ දරුවාට වත් ආදරේ නොකරන සල්ලි තන්නාව තියෙන චරිත නරක ගැහැණු කෙනෙක්. තාම මගේ මහත්තයා එයාගෙන් ඩිවෝස් වෙලා නැහැ දැන් ඩිවෝස් නඩු යනවා .මටත් දරුවො දෙන්නෙක් ඉන්නවා .මගේ මහත්තයා හොඳ සැමියෙක් වගේම තාත්ත කෙනෙක් .එයා කලින් විවාහයේ දරැවට මේ වෙනකොට මාසෙට රුපියල් හත්දාහක් ගෙවනවා.අපිට ස්ථිර රස්සාවක් නැහැ .ඉන්න කුලියට .දැන් එයාගේ වයිෆ් දරැවට ගෙවන සල්ලි වැඩි කරන්න ආයෙ නඩුවක් දාලා .අපිට මේක ගෙවා ගෙවාගන්න ගොඩක් අමාරුවෙන් රස්සාවකුත් නැතුව රුපියල් හත්දාහක් ගෙවනවා.දැන් අපි වන්දි වැඩි කරනවට විරුද්ද වුනොත් උසාවියෙන් මගේ මහත්තයට තියෙන වත්කම් හොයනව නේද .එහෙම වුනොත් අපි ඩිවොස් නොවී කසාද බැඳපු එක දැනගන්නවා නේද .එහෙම වුනොත් ප්‍රශ්නයක් වෙයිද .මගේ මහත්තයට හිරේ යන්න වෙයිද .මට කාරැණිකව උත්තරයක් දෙන්න .
@nandanasaman2067
@nandanasaman2067 Год назад
Oyage mahaththaya mokakda une
@nishanmax9919
@nishanmax9919 Год назад
මටත් දැන ගන්න ඔනි
@tvrasikatvrasika
@tvrasikatvrasika Месяц назад
දික් කසාද නොවි කාන්තාවන් නැවත විවාහ වී ලැබෙන දරුවන්ට වන්දි ලබාගත හැකිද
@vipulakularathne3664
@vipulakularathne3664 2 месяца назад
මඳින්න මොකටද...living together තියෙන්නේ. තමන්ගේ පෞද්ගලිකත්වය රජයකට පාවා දෙන්න ඕනද🎉🎉
@sureshliyanage5872
@sureshliyanage5872 2 года назад
දික්කසාද තීන්දුව ලැබුනා අවසන් දවසේ. දික්කසාද පත්‍රය ගන්න බැරි වුනා.දැන් ඒක ගන්න නඩු අංකය කව්රුත් දන්නේ නෑ.අව්‍ර්රුදු 3ක් ගිහින්. ලෝයර් ගාව ෆ්‍යිල් නෑ. කොහොමද තව කෙන්ක්ට ඔප්පු කර්න්නේ මං දික්කසාද උනා කියලා
@vipulakularathne3664
@vipulakularathne3664 2 месяца назад
හොඳම දේ ගෑනියෙක් නම්... කන්‍යාභාවය නැතිබව ඔප්පු කරන්න 😅 පිරිමි යෙක්නම් කොලේ පෙන්වන්න.🎉
@CharukaAreyawansha
@CharukaAreyawansha 20 дней назад
Mis sambanda kara gatha hakida
@madusankaasela3820
@madusankaasela3820 2 месяца назад
මිස් මම වහනය හෙප්පිල කකුල කෙඩිල නොන වෙන කෙනෙක් එක්ක ගිය මම වෙන කෙනෙක් බෙන්ද
@DilrukshiDulani
@DilrukshiDulani 3 месяца назад
Mis man kalin merr karapu kenek mata දික්කසාද wenna one et eya kemati ne mata දික්කසාද wenna one wena kenk badinna mata ekata koyanna ko mk kiyala
@anurasamansiri-x5v
@anurasamansiri-x5v Месяц назад
Mis mage nonai mai aurudu 5k vithra wenama jiwath wenne.mat denganna oni me vivahaya thawamath balapewath wenawada kiyala.
@virajsenevirathne7603
@virajsenevirathne7603 Год назад
මේ නීතිය සම්පුර්ණයෙන්ම වැරදි. පිරිමියා තමයි දුක් විඳින්නේ හැම පැත්තෙන්ම. ඒ වුනාට නීතිය ගන්නේ ගෑනිගේ පැත්ත ගෑනි මොන වැරැද්ද කරත්. කුඩ මාරු කරනවා වගේ ගැණු මාරු කරන්න ඕනේ නෑ. හැබැයි විවාහය ගැලපෙන් නැත්තම් දෙන්නම කථා වෙලා මාස 3 ක්‌ ඇතුලත වෙන් වෙනවා ද නැද්ද කියලා තීරණය කරලා උසාවිය ට ඉදිරිපත් කරලා එදාම තීරණයක්‌ දෙන්න පුලුවන්නම් ඒක තමයි හොඳම විසඳුම. හැබැයි නැවත වරක් විවාහ වෙනවනම් අවරුදු 2 ක උපරිම කාල සීමාවක් දඬුවමක්‌ විදිහට තනිව සිටිය යුතුයි. ලංකාවේ දික්කසාද නීතිය නම් අප්පිරියයි. ගෑනි මොනා කරත් ගෑනිගේ පැත්තේ තමයි නඩුකාරයත් ඉන්නේ. පිරිමියා හරි වුනත් එයාව කොහොමහරි වැරදිකාරයෙක් කරනවා. ඊටපස්සේ නඩත්තු ගෙවන්න ඕනේ ජීවිත කාලෙම. පිරිමියාට ජීවිතයකුත් නෑ. ගෑනිට ජීවිතයකුත් නෑ. දාලා ගිය ගෑනියෙක් ට මොනාටද නඩත්තු ගෙවන්නේ? ඒ නිසා ඇත්තටම මේ දික්කසාද නීතිය මීට වඩා ලිහිල් විය යුතුයි. ජීවිතේ කෙටි. හරි කෙනාව තෝරාගන්න ඉඩ දෙන්න.
@mithunprabudha3765
@mithunprabudha3765 Год назад
එක හොදම නීතියක්. කසාදයක් තියෙද්දින් තව විවාහයක් කරගන්න බැරිවෙන එකනම් හොදයී. පිරිමි කරන්නෙ ඕකමයි. ලමයි අම්මට බාරදීලා පිරිමි නිදහස් වෙන්නමයි බලන්නෙ. හැම පැත්තෙන්ම තැවෙන්නෙ ගැහැනු කෙනා
@sstt5515
@sstt5515 3 года назад
මිස් දෙයක් දැන ගන්න ඕනි... මගෙ නංගිට ලොකු අසාධාරණයක් වෙලා තියනවා... එයා මිට අවුරුදු 10කට කලින් කෙනෙක් එක්ක විවාහ උනා... නමත් ඒ මනුස්සයා ඊට කලින් වෙන විවාහයක් තිබ්බ කෙනෙක්...ඒක අපි නොදැන මේ දේ උනේ... දැන් නැවත පාරක් ඒ මනුස්සා හොරෙන් රට ගිහින් .. එයාලා දැන් අවුරුදු 7ක් සම්බන්දයක් නැ.. ඩිවෝස් එක ගන්න නංගිට ඕනි..එයා ඉන්න තැනක් දන් නැ... ⁣මේ වගේ ප්‍රශ්නයකදි මිස් අපි දැන් මොකද කරන්න ඔිනි...? එතකොට නංගිගෙ කසාදේ වලංගු ද ? අවලංගුද
@raneesenadheera7461
@raneesenadheera7461 3 года назад
පළමුව පොලිස් පැමිණිල්ලක් කරන්න ඕන. ද්වී විවාහ යන වරද කර තිබෙන නිසා වෙන්. පසුව ඔබ කළ යුත්තේ සොයාගත හැකිනම් පමණක් ඔහුගේ පෙර විවාහයේ ප්‍රදේශය, ඒ පැත්තට අදාල කච්චේරියෙන් විමසා ඒ විවාහ සහතිකය ලබා ගැනීම. නීතීඥවරයකු මුන ගැසී ඒ තොරතුර ඇතුව හෝ නැතිව සිවිල් නඩුවක් දමා මබට ඒ ගැටළුව උසාවිය හරහා විසදිය හැක.
@sstt5515
@sstt5515 3 года назад
@@raneesenadheera7461 ඔව් මිස් ඒ පෙර කසාද සහතිකේ අපි හොයන් ඉන්නෙ මිස්.
@sstt5515
@sstt5515 3 года назад
@@raneesenadheera7461 thanks mis..
@raneesenadheera7461
@raneesenadheera7461 3 года назад
එසේ නම් ශුන්‍ය විවාහ නඩුකරයක් මගින් ව්‍යජ විවාහය අවලංගු කළ හැක. 👍🏽
@sstt5515
@sstt5515 3 года назад
@@raneesenadheera7461 ස්තුති මැඩම්.... තෙරුවන් සරනයි ජේසු පිහිටයි ..සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ...
@sachiniwasana990
@sachiniwasana990 2 года назад
දික්කසාද සහතිකයක් කියලා දෙයක් තියෙනවද ඒක ගන්නේ කොහෙන්ද.
@user-kh3jb3ft8c
@user-kh3jb3ft8c Месяц назад
මට ඔබව සම්බන්ද කරගන්න පුලුවන්ද
@user-yf4js1ec2f
@user-yf4js1ec2f 6 месяцев назад
මං දැනට අවුරුදු 15 වෙන්වෙලා ඉන්නෙ මට දැන් දික් කසදෙ ගන්න පුළුවන් ද එ මනුස්සයා 15 අවුරුදු එන්නෙ නැ ඉන්න තැන හොයා ගන්න බැ කොහෙද කියලා
@user-pr2ff4ru8p
@user-pr2ff4ru8p 2 года назад
එතකොට මිස් අව්රුදු 16න් ..ඔය පැනලා යන අයට ප්‍රශ්නයක් නොවන්නෙ ඇයි ?
@chathuwasewwandi9877
@chathuwasewwandi9877 3 года назад
Mn mokadda karanna one eya daruwatawath gewanne
@chathuwasewwandi9877
@chathuwasewwandi9877 3 года назад
Mis mt denagnna one mage mahaththayagen mn eth vela inne nithiyennam ne thama namuth eya vena kenekwa bedala mt salli denneth ne
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 года назад
Oyawa divorce narakada inne? Divorce karala nathnam nadaththu naduwak danna wenawa.
@chathuwasewwandi9877
@chathuwasewwandi9877 3 года назад
@@jeewithayaineethiyai1339 diwos vela ne eth eyaa aye bedala
@maheshnishantha449
@maheshnishantha449 2 года назад
අනේ මිස් පිංසිද්ද වෙයි මට මේකට උත්තරයක් දෙන්න. මම කසාද බැදලා අවුරුදු 5 ක් දැන්. ඒත් අපි එකට හිටියේ නෑ. කලින් විවාහයෙන් දික්කසාද වෙන් නැතිව තවත් විවාහයක් කරගෙන foreign ministy certify කරගන්න ගීයාම කලින් විවාහය ප්‍රශ්නයක් වෙවිද.
@thilinathiranjeewa7487
@thilinathiranjeewa7487 2 года назад
👍
@hasindadilanjani8833
@hasindadilanjani8833 3 года назад
Miss mage husband mata baba lebenna iddi wena sambandayak Tibuna. Placenta privia awith mage baba nethi una .itath masa 2Kakata passe thamai man e sambande Dana gaththe divos eka fil kale husband Thama divos certificate ne.awasana nadu ware thibuneth ne.eth man usaviye sine kala divos ekata.dan husband wena mareg ek karagena.mata mokkda ganna puluwan action eka help me mis
@raneesenadheera7461
@raneesenadheera7461 3 года назад
Nadu ankaya thiyenawa nam usawiya ta gos registrar mahatha munagahila nadu warthawa labagenna.. ethanin danaganna puluwan divorce welada kiyala
@nirashaprathapasinghe6599
@nirashaprathapasinghe6599 3 года назад
Miss mn badinna inna pirimi lamay kalin marry krala.namuth eygen prashna apu nisa eyagen ain wenw kiyl policeye paminillak dala eya kamthen ain wenwa kiyala..e paminille koleth thiyenw.dant aurudu 4ta kalin..namuth vivahaya walangud? Newtha viwahayk krimata nm kumak kala yuthud ? Dant e kalin viaha una kena hoy gnnt neha..mokdda mn krnna onii ane plz madam kiyla dennko....ape gedrin kamthi untath passe thamai mn e gan dnne.ithin mt eywa dn atharinnth beh.anika eya godk hodai
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 года назад
Wiwahaya balanwithai.. awalangu naha.. divorce naduwak dala ain karaganna wenawa.. obata wiwahayak karaganna awashya unoth eka gataluwak wenawa.
@samindajayasena1192
@samindajayasena1192 2 года назад
ස්තුතියි ඔබතුමියට 🙏🙏
@manojamanoja6765
@manojamanoja6765 Год назад
Mis oya ge no1 denko
@user-qz7we9bt1q
@user-qz7we9bt1q 10 месяцев назад
දෙන්නේක් අවුරුදු 5ක් එකට ජිවත් නොවී නිතියෙන් වෙන් නොවි කිසිම සම්බන්ධ තාවයක් නැති ව සිටිනවා නම් එය දෙවෙනි විවාහා ට බලපානවාද
@janakapredeep3357
@janakapredeep3357 3 года назад
Mis Mata loku getaluwak tiyenawa man palaweni vivahaya karagena Aya giyata passe tawat vivahayak karagena loka amaruwaka wetila inne loke kapu genu kenekta ahuuna den ayata man masa gane wandi gewanawa mekata piliturak denna
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 года назад
Daruwo innawa nam nadaththu gewanna wenawa.. mage face book pituwata piwisa gataluwa inbox karanna.. wena wiwahayak thiyeddi thawa wiwahayak kalada?
@mockshisilva7347
@mockshisilva7347 3 года назад
Very informative!! 👍👍
@raneesenadheera7461
@raneesenadheera7461 3 года назад
Thank you nangi ❤️
@nirashasewwandi8514
@nirashasewwandi8514 3 года назад
Mis mage mahattayaawa kasada badala daruwekuth iddi Wena kenəkwath nithiyen kasada badala a kasade walanguda? aya magen ain wenna kamathi NHA ahemanam MN qwwa another ganigen divorce wenna kiyala ahema puluwanda a dennage kamatten divorce wenna
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 года назад
Eee denna dikkasada wenawa nam oyata prashnayak naha.. ath wiwahayak thiyeddi nawatha wiwahayak karanna baha.. contact karanna mawa..
@thilinabuddika988
@thilinabuddika988 3 года назад
Daruwan nethi unath nadaththu geviya yuthuda aya ma hera gedarin gos nadaththu naduwak damma man dan au 3 mase gane gewanawa mis mekata mokakda karanna puluwan aya samaga dan au 4 thisse sambandayak ne
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 года назад
Dikkasada naduwak dama wen wenna.. ewita boho durata nadaththu geweema nathara wiyahaka..
@nadhisha1832
@nadhisha1832 3 месяца назад
Mis api wiwaha wela den awrudu 8k wenawa api awrudu 4k ain wela inne eth diwors une ne .eth e sahatiketh mage lagawath eya lagawath ne api aye ekathu unoth apita aye badinna puluwanda
@chamathpriyankara4454
@chamathpriyankara4454 Год назад
මට දැනගන්න පුලුවන් ද....ගෙදර කිමට බලෙන් විවාහ කිරිමක් නිසා ...දැන් මාගේ මිතුරියකට දික්කසාද වීමට අවශ්‍ය වී තිබේ එය සිදු කර ගැනිමට කුමක්ද කර යුතු කියලා...
@sandunihansika4566
@sandunihansika4566 3 года назад
Mt danaganna oni kalin marry karala eken divorce wela idala ayeth marry karaddi eka anith ayata danaganna puluwanda kiyala e kiyanne eya marry karapu kenek kiyala anith aiyata danagannawada kiyala marriage certificate eke eka sadagan wenawada kiyala plz puluwan nm mtekata ikmanata reply karanna miss
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 года назад
Katawath danaganna widihak naha.. marry karanna documents fill karana kota registrar danagannawa.. echcharai
@dilakshikanchana5905
@dilakshikanchana5905 Год назад
Miss man kaling viwaha vi sitiyadi mai maga husbanui api dannaga kamaththa matha viwaha una. Masa dakak yanna kaling maga devos eka labuna. Dan api aurudu 7 badala eth maga mahaththaya wena gahanu kanak aragana gihing dan eya ga kasade shunnya viwahayak kiyala berenna hadanawa. Eth mata eyaga wenvimata awasha na
@namalshantha4154
@namalshantha4154 Год назад
මට ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි..කොහොමද සම්බන්ධ කර ගන්නේ කියලා කොමන්ට්ස් එකක් දාන්න..
@PriyadarshaniManjula-fz9sr
@PriyadarshaniManjula-fz9sr 2 месяца назад
madam kalin viwaha wela eyagen digkasada novie newatha viwaha vie kalin viwahaye digkasadaya ganna barida
@rajikakumari3000
@rajikakumari3000 2 года назад
Mis mama awrudu 16di kasada banda kenek. Mata puthek innawa. Mahatthaya daala giye puthata awrudden. Ethakota mata awrudu 18i.dan puthata 18 wenawa. Api wenwela awrudu 17 wenawa. Dikkasada naduwak damme naa. Mahatthaya inna thanak hoyaganna bari una nisa. Police ye paminillak nam damma. Eth ekata hariyata rajakariyak kale naa eya inna thanak hariyata danne nathi nisa. Mata nawatha viwaha vimata nohakida. Nawatha viwaha unoth eka prasnayak weida mata. Pls mata pilithurak laba denna madam. 🙏🙏🙏
@udenidamayanthi9338
@udenidamayanthi9338 Год назад
Wiwahaka ayek wiwahaka kantawa hara gos athi wita wiwaha nowi EMA gedara sitiya hakida
@lakshananuradha8641
@lakshananuradha8641 2 года назад
Mis mama mulin kasada bedapu kenek.mage mul vivahaye birida ancharaye hesiruna.apita puthekuth innawa.mn manasikawa godak asarana wela innakota.mata thawath kenek muna gehuna.aya mawa therum aragaththa.mn ayata okkoma kiuwwa.ayata magen daruwek lebenna awa.aya akata godak baya una.ayage gedarin ayawa elawai kiyala.mn ayawa benda mis.palmu vivahayen wen nowe.me lagakadi mage palamu birida i mn passe bedapu kenai mata viruddawa peminillak dala policiyta.deweni keni dala thiyenne palaweni kenage bala kiremata.den a dennatama one aka ain kara ganna.eth mis policiyen peminilla ain karanna denne.uswi danawalu.mata hire yanna weida mis.plz mn godak asarana kenek.mn depeththtama mata puluwan vidihata selkuwa mis.mata mekata pilithurak denna mis..
@mitcaaagadei6918
@mitcaaagadei6918 Год назад
Mage nangi hamudawe kenek samaga wiwaha wela daruwo 3 ennawa dan ohu thawa wiwahayak karagena athanath daruwo dennek ennawa daruwo mama wiyadama dila balaganne nithiyata giye na daruwo tikath marala dai kiyala ath mama kalpana karanne mama nathi kaleta mokada karanne kiyala
@nadeeprasadika-vu5hc
@nadeeprasadika-vu5hc Год назад
palawani kasada dik kasada labune 2 kasadan pasuwai.namuth eya bahu viwahayak wunoth ein dikasada ganne kohomafa
@anilnissanka6913
@anilnissanka6913 Год назад
Madam mage nangi meeta wasara gananaawakata pera eya adara sambandayak pawathwapu kena samaga hora rahase panala giya dan eyaala hodin innawa namuth eyaala a dinawala nangita boru wayasa dala bandala thiyenne a dinawala nangige wayasa 16 eyala 19k kiyala dala badala thiyenne dan eyalata loku daruwoth innawa eyalage kasada sahathikaya dan wenas karagena niwaradi karaganna pulueanda?
@chamarabro5356
@chamarabro5356 7 месяцев назад
මිස්ගේ නම්බර් එක දෙන්න පුලුවම්ද..?
@user-ji9kp9ps5r
@user-ji9kp9ps5r 10 месяцев назад
Mata obathumiyawa sambanda karaganna puluwan no sanna puluwanda miss
@user-rq4vr5iq5w
@user-rq4vr5iq5w 9 месяцев назад
Mis mata korala ha kottasha kramaya gena kiyala denna
@harshanithilakarathna3688
@harshanithilakarathna3688 2 года назад
Madam api engaged une 2021, marthu. Wedding eka gatte september eth eyage aniyam sambandayak nisa api wen wela inne. Masayak wage kalayak api ekata hitiye. Dn diwos naduwak dala tiyenne. Eya welawakata naduwlata enne kiyanawa,aya kemetten diwos eka denawa kiyanawa. Me wage tatwekadi mokadda karanna one
@niluherath8282
@niluherath8282 3 года назад
Miss math loku prasnayaka man gedarata horen mathara kenek ekka vivaha una .aurudu ganak eyava seuva soyaganna naha eya.wena kenek ekka thama jeevath wela thiyenne pasuva mata italy enna kenek marry karala italy ava e miniha mehe horata kola hadala man hireth sitiya dan lankave nadu dala man wena kenek badala idala. Kiyala man mekata mokada karanna oni italy visa hadala dunne naha e miniha laksha 15-k aran dan kole hadagena man enava policeyenth gihin ape gedarata mava soyanna
@raneesenadheera7461
@raneesenadheera7461 3 года назад
Prashnaya hari kalabalen liyala.. tikak complicated. pahadiliwa prashnaya mage face book page ekata inbox karanna.
@maumisansala8600
@maumisansala8600 Год назад
dewoss naduwak pawara tebedde vedesa gatha venna puluwanda miss
@duwajayawardhana1869
@duwajayawardhana1869 11 месяцев назад
Dikkasadaya athara thura nawatha wenath kenek badinna puluwanda
@nirashasewwandi8514
@nirashasewwandi8514 3 года назад
Plz miss me passe nisa MN manasikawa gdk widawanawa plz MTA help kranna
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 года назад
Mawa face book pituwa haraha sambanda karaganna
@fairy3560
@fairy3560 2 года назад
එක ව්වාහයකින් නිත්‍යානුකූල ව්වාහ නොව් වෙන කෙනෙක් එක්ක ව්වාහ උනාම අර කෙනාට දෙවනි ට බැන්ද කෙනාට දරුවෙක් ලැබුනොත් ඒ දරුවා සුජාත දරුවෙක් ද
@hirunikadilshani5668
@hirunikadilshani5668 2 года назад
Mis man 2017 resister une,namuth api paul kawe na.denna depatthakata wela hitiye. Eya ice gahanawa. Mis mata naduwak danna oni.namuth eya kamathi na dikkasada wenna.ekata mokadda mis karanne.
@kasunsusantha4630
@kasunsusantha4630 2 года назад
Mis divos naduwak dala dennagen ekkenek hari usaviyata peni hitiye naththan mokada wenne kiyala dana ganna one
@benubaby2820
@benubaby2820 Год назад
Miss අපි ain වෙලා අවු 7 kohomada divos වෙන්නේ වරද කාලේ එයා වෙන කෙනෙක් akka inne
@Hi-dr1uy
@Hi-dr1uy 2 года назад
බිරිඳ ස්වාමියා මිය ගියහොත් කොහොම ද විවාහ එඉය යුත්තෙ
@malakaprasanjith6414
@malakaprasanjith6414 2 года назад
Mis mama diwos una kenek.mama newathath viwaha una wena kenekwa.eya diwos una kiyala mata boru karalai bende.kasada badina dawasei eya diwos wela na kiyala denagaththe.eth kamak na kiyala sathutin jiwath una.thawama eyage diwos naduwa iwara na.den eya magen eth wela eyalage maha gedara inne.eya bahu viwaha waradata ahu wenawa neda.eyata neethiyen mokadda wenne.mata prashnayak weida.mama diwos nadu danne kohomada.plz mata udau karanna mis
@DilipDilip-ln9rz
@DilipDilip-ln9rz 2 года назад
Mis mn kalin badapu kena akka dikkasada wel ne.dant mn jiwath wenne deweni kasade badapu kena akka.mge palaweni kasaden mt pirimi daruwek ennwa.ayat mn laga enne.mge palamu kasade manussaya mt salli dennat akamathiy akt mn mokada karnne
@dilhanideepika6736
@dilhanideepika6736 Год назад
Miss mage mahaththaya kalin Engagement wela wena kenek ekka. Eyala e unta wenama idala thiyenne.Sambandayak thibila naa . Tika kalekata passe eyala ain wela denna gelapen naa kiyla. Ita passe mage mahaththya maawa banda . Dn e grilta විවාහා සහතිකය awillalu . Eyata dn eka ain karala dennalu .api naduwak demma e hinda divorce naduwak . Miss eken mage mahaththayata awasiyak wena ekak naa neda missa. Plz reply me .
@waruniindika4337
@waruniindika4337 3 года назад
මිස් මට දැන ගන්න පුළුවන්ද විවාහ වෙලා දැනට මං මාසයයි වෙන්නේ , නමුත් අපි වෙන් වෙලා ජිවත් වෙන්නේ , මාස 3ක් වෙන්නේ නැති නිසා මෙි විවාහ කඩන්න පුළුවන් කියලා මට දැන ගන්න පුළුවන්ද ,, මොනවාද කරන්න ඔන කියලා මට දැන ගන්න පුළුවන්ද මිස්
@raneesenadheera7461
@raneesenadheera7461 3 года назад
මගේ ඊළග වීඩියෝව දික්කසාද නීතිය ගැන. ආරාධනා කරනවා එය නරඹන්න කියලා. හැරගියේ ඔබද ඔහුද කියා දැනගැනීමට අවශ්‍යයි. දෙදෙනා වෙනම නිවැස් දෙකකනම් ජීවතට සිටින්නේ දික්කසද වීමට යම් කරුණක් ලෙස කිව හැකී. සිදුවීම ගැන නොදැන හරියටම සුදුසු උපදෙසක් නිවැරදිව දිය නොහැක.
@suranjanimanomi1742
@suranjanimanomi1742 2 года назад
@@raneesenadheera7461 kalin eya wenna kenek bedala man dan eyagen wenna wela aurudu 06k wennwa. Itin mata merry karanna beri da
@dilhanidilhanirajapaksha7057
Mis mge mahaththya wena kasada yak karagatta kiyla eyama mta kiuwa.ape thama thiyenawa.mta lamai dennek innawa.eya army eke.eya niwadu dawas 10n 5k mehe enawa.anith 5ha e genu kena lagata yanawa.mis eyage deweni kasde gena wistharak hoya ganne kohomada.mis mta eyata wiruddawa naduwak fil karanna ona.eth eya mma kohomada oppu karanne eya wena kasada yak karagena inne kiyla
@rithu87
@rithu87 Месяц назад
මිස්ගෙ නම්බර් එකක් එවන්න පුලුවන් ද මිස්
@jayaminishanu6121
@jayaminishanu6121 Год назад
මැඩම්.මම දෙවෙනි වර විවාහ වීමට ඉන්න කෙනෙක් විදේශිකයෙකු සමග.පෙර විවාහයෙම් දික්කසාද වෙලා නයිසයි තීන්දුව ලැබුනා.ඉතිං මට දැන ගන්න ඕනේ මන් කලින් විවාහ වූ කෙනෙක් බව මගේ දෙවන කසාද සහතිකයේ ලියවෙනවද.මම කැමති නැහැ එහෙම ලියන්න ඒක මට වලක්වන්න පුළුවන්ද
@ayeshikasubasingha6168
@ayeshikasubasingha6168 2 года назад
Miss mn diwo snaduwak yana kenek denata awrudu 4 magen wandi illuwa dn epa kiyala aya kemeththa dila eya eka eka weleta ewage ewa dala naduwa kal adinawa denna kemati kiwata passe vibagaya tiyei kiyala m loyer kiwe ita kalin eyata newath illim k puluwanida
@ruwanithilakarathna5125
@ruwanithilakarathna5125 Год назад
Anee Miss mn marry kare kalin kasada badapu kenek eya diwos welath na. Dan Mage kasadaya awalangu kasadayak nithiyenma. Ithin dan mana diwos eka ganna usawi yannama onida nathnam wenath widiyakin puluwanda.
@nandanasaman2067
@nandanasaman2067 Год назад
Medam mage mahaththaya kalin badapu kenek eya Dan wena kenek bedala ehinda apith benda Dan eya dikkasada nadu Dala ahema unoth mage mahaththaya prashnayak weida
@nishariliyanage9344
@nishariliyanage9344 2 года назад
Awrudu 6k wenaswela habai devorce na...daruwata gewanneth 4000i..daruwa awrudu 8i.dan nadaththuqa wadi karaganna barida..kopamana mudalak labagatha hakida?dikkasade dammoth miss kochchra Kal yaida eeka denna?
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 года назад
Puluwan. Lawyer ta kiyanna
@greshanifiyona1235
@greshanifiyona1235 3 года назад
Ekama kenawa deparak vivahawenna barida ehema kalot monawa wei da
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 года назад
Neethiyen nam awasara naha.. ese kaloth palamu wiwahaya pamanai walangu
@user-db8sm6in7z
@user-db8sm6in7z 2 года назад
Miss mage nona rata inne අවුරුදු 5 වෙනවා aeya aenne nhalu mata divos 1dennmlu lami3 innwa mata nwewtha wiwhyak කරගැනීමට awshai kohmada aeka man karanne lamige වගකීම man baragannwa
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 года назад
Ikmanta lawyer kenek muna gahika naduwak danna!
@pasandakshina6941
@pasandakshina6941 Год назад
Mage hasban japanedi Japan leady kneak wiwaha karagena lamayakuth innawa mama denagaththe me lagadi kohomada mama me prasnayata nithiye sahaya pathanne mata telephone number eka denna puluwanda wisthara kath karanna
@isharashamini8135
@isharashamini8135 2 года назад
Mis mage yaluwek inawa eya 2018 wge wiwaha une ,e denna ekata eka gedra jiwath uneth na ,gewal wlain daneth na badala kiyala dn dennama kamathi ain wenna gdk kal yanwada diwos ganna gdk aya kiyanawane masa 5k wge ikmnta dan diwos denwa kiynwa neda mis
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 года назад
Godak kal yanne naha.. samanya divorce ekakata wada ikmanin divorce wenna puluwan..
@anjusmix7601
@anjusmix7601 Год назад
Miss wiwaha liyapadinchiya pariganaka gatha kale mona awruddeda
@nmroshan366
@nmroshan366 2 года назад
Mis mama wasagama wenas kara mamta dan kasada sahathikaye nama wenas kara gan ne kohomada?
@madhushikamadhushika3933
@madhushikamadhushika3933 Год назад
Mis. Mama semiyagen ain wela jiwath une dennata aurudu 9 k wenawa gedara thebuna prashna nesa mama ammala samaga jiwath una mata daruwek sitenawa aurudu 16 lamaya enne hasban lAga mata dewos naduwak danna ona mata wande epa del kasadayak vetharak ona mokadda karanna ona
@ireshadilrukshi4247
@ireshadilrukshi4247 2 года назад
Miss mega yaluwekuge preshnayak wiwaha wela thiyenna 1999 aya wiwaha wenakota wayasa 16 Ema wiwshaya nithiyen walangu wenawada
@kalhariuresha5253
@kalhariuresha5253 2 года назад
Mis mata dena ganna puluwanda aurudu 11k wage bedala. Eya. Eth aurudu 9kata kalin math ekka sambanda kamak pewettuwa. Eka tama tiyenawa. Eya bedala inna jivite godak prasna. Eth eyata diwos wenna ida denne ne. Ekata kamti wenne ne. A nisa api dennata badinna vidiyak ne. Mekata karanna puluwan mokakda mis. Eya diwos eka illuwa th ke gahanawa. Denne ne kiyanwa. Eth eyata salakanne th ne. Lamai 2 innawa.
@Harsha-rd1ne
@Harsha-rd1ne Год назад
Ioyar kenek gen upades ganna.hebei thawa kenek innawa keyanne nathuwa.
@dineshkumara-8942
@dineshkumara-8942 Год назад
Bahu wiwahayak kara genanam sira daduwama harenna wena wikalpayak nadda.
@upendraiddamalgoda9384
@upendraiddamalgoda9384 3 года назад
මගේ හිතවත් කෙනෙක්ගෙ ප්‍රශ්නයක් මේක.මෙයා පිරිමි කෙනෙක්.දැන් අවුරුදු තුනක් වෙනවා මෙයා බැදපු කෙනා මෙයාව අතැරලා ගිහින් .ඒ ගෑනු කෙනා කියනවලු ඩිවෝස් දෙන්නෙත් නෑ.එකට ඉන්නත් බෑ කියලා.මේවගේ ප්‍රශ්නයකට විසදුම මොකක්ද මිස්
@raneesenadheera7461
@raneesenadheera7461 3 года назад
Divorce naduwak dala balnna kiyanna.. naduwata kadawana wita danaganna puluwan deida nathda kiyala
@MihiraniMedagoda
@MihiraniMedagoda 2 года назад
මැඩම්... මගේ සැමියා විසින් මට සහ දරුවාට රහසින් තවත් විහාහයක් කර ගෙන සිටී. නීතියේ සරන පැතීම සදහා යොමු වියයුතු ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද ...
@indika0052
@indika0052 Год назад
හඳුනාගැනීම සඳහා සුහද ආරාධනා Thanks 👍
@user-zx9fw4fv9e
@user-zx9fw4fv9e 10 месяцев назад
Nithiadara komisan sbawa haraha wada karaganna puluwan mudal awssayna usaviye eka wenama thiyenne
@kaviya4252
@kaviya4252 2 года назад
නිතියෙන් කසාදෙ ලියන් නැතුව. ඔහු සමග අවුරුදු 4 වගේ කාලය ජිවත් වෙලා ලමයෙකුත් ඉන්නවා. ඉටපස්සෙ ඔහුගෙන් වෙන් උනොත් දරූවා අයිති මවටද පියාටද? උප්පැන්නෙට පියාගෙ නම දිලා තියෙන්නෙ. ලමය කාටද නිති මාරගෙට ගියොත් දෙන්නෙ. දැන් ලමය ඉන්නෙ මව ගාව. පිරිමි දරුවෙක් අවුරුදු 3යි ලමයට. පියාට හරියට ජොබ් එකක්වත් නැ. උසාවියෙ නඩු තියෙනවා පියාට. 🙏🙏🙏🙏🙏 පිලිතුරක් ලබා දෙන්න
@user-kb9kh5cdvj
@user-kb9kh5cdvj Год назад
එතකොට බබාට උප්පැන්නෙ දෙනකොට මැරි කරලා නැති එක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද
@sltimely
@sltimely 2 года назад
මැඩම් රට ඉන්න කෙනෙක්ගෙන් දික්කසාද වෙන්නෙ කොහොමද
@akeshsampath5841
@akeshsampath5841 3 года назад
Pz mata madamge namba eka denawada
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 года назад
Mage heewithayai neethiyai Facebook pituwata piwisa obage gataluwa ketiyen inbox karanna..
@loshinipemarathna9796
@loshinipemarathna9796 10 месяцев назад
අනේ මිස් අපේ අයියා අවුරුදු තුනක් පල්වෙනි කසාදෙන් වෙන් වෙලා.. ඩිවෝස් වෙලා නම් නෑ හැබැයි පොලිස් ඇන්ට්‍රියක් දාල තියෙන්නේ එයාට ආඑ බදින්න බෑද ආයේ
@nisansalasewwandi1750
@nisansalasewwandi1750 Год назад
Medame mn kelin viwahayen divorce wela aurudu 3ta passe ayemath viwahayk kragtgtha hebei a manussya kalin viwaha wela idala . Aka mn danne passe den a gehenu kena nadu danwa kiuuwa ethakota mta getaluwak wenawada. Me manussya mona botuwa krath mta me manussyta viruddwa niithiyata ynna be. Mn godakk asarana wela innea. Uththarayk denna.
@sureashvipsk2488
@sureashvipsk2488 Год назад
Wiwaha registar dana ganne kohomada kalin wiwaha wechcha kenek kiyala
@shakiladulanjalee615
@shakiladulanjalee615 3 года назад
ජාතික හැදුනුම්පත් අංකයට ලියාපදිංචි කරනවද විවාහකයිනම් අපි විවාහාද අවිවාහකද යන බව විවාහ සහතිකයක් නොමැතිව සොයා ගැනීමට හැකියාවක් තොබේද
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 года назад
Hakiyawak naha..
@nishangamage8166
@nishangamage8166 2 года назад
දැන් සිස්ටම් එකට ඇතුල් කරලා තියෙන්නෙ
@maplepappagama
@maplepappagama 2 года назад
@@nishangamage8166 ID number eken hari Birth certificate eken hari hoyanna puluwanda?
@nishangamage8166
@nishangamage8166 2 года назад
@@maplepappagama අවුරුදු 25 පස්සට වීවාහා අය සිස්ටම් දලා තියෙන්නෙ
@supunikalpani1352
@supunikalpani1352 2 года назад
@@nishangamage8166 meka gana poddk therum krla denwda? ID number eken dan Ehem hoygnn puluwnd?
@sachiniwickramathilaka327
@sachiniwickramathilaka327 Год назад
Bahu viwahedi wandi labennadd?kanthawakt
@rohanjayalath8453
@rohanjayalath8453 2 года назад
මිස් ඉන්න බාර්රියාවගෙන් ප්‍රෂ්ණයක් නැත්නම් මොකද වේන්නෙ දෙවන එකක් බැන්දහම . දෙන්නට එකවගෙ සලකගෙන. මට උත්තර දෙන්න මිස්
@raveenrathnayake8255
@raveenrathnayake8255 Год назад
Eka atta mcn tawa serayak badapn.😅
@suranjanimanomi1742
@suranjanimanomi1742 2 года назад
Eya kakin bedala itin dan man eyagen wenna wela aurudu 7k wennaw mata aye merry karanna beri da
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 2 года назад
Divorce naduwak dama divorce wela marry karanna puluwan..
@pradeepkumarasilva3493
@pradeepkumarasilva3493 3 года назад
Mage yaluva auruddakata kalin girl kenek ekka geval valata horen registar karyalayedi registration ekak una. Habai eyala demapiyonta horen thamai eka sidda une. Eyala kavamadhavath ekata jiwath uneth nehe ehema abusemu sambandatha peveththuveth nehe. Dhan ee girlta mage taluvava epalu. E girl vena kenek ekka yalu vela inne miss. Ethakota eyala athara vivahayak velada ? Neththam eyalage ee registration eka cancels veladha thiyenne miss. Mata eka dhanaganna one. Ehema eyale vivahaya oppu karannath kisima sakshiyak nehe miss habai. Meka danne 4k vitharai. Marry certificate ekakvath nehe
@pradeepkumarasilva3493
@pradeepkumarasilva3493 3 года назад
Mekata miss mata pilithurak dennako please. Loku udauvak. Eyage ee registration eka avalangui nedha ethakota.ekata jiwath uneth neththam kisima sambandayak thibuneth neththam. Anne mama missgen pilithurak balaporoththu venava.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😟
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 года назад
Divorce karanne nathiwa nawatha kasadayak karanna baha.. neethinya warayek munagasee dikkasada naduwak dama neethiyen wenwee nawatha wiwahayak karaganna puluwan.
@pradeepsuranga3237
@pradeepsuranga3237 3 года назад
Mis mage wife divorce Novi wana viwahayak karagana mata nadu danna barida
@jeewithayaineethiyai1339
@jeewithayaineethiyai1339 3 года назад
Puluwan.. police paminillak damanna
@user-bz6pr5mj8w
@user-bz6pr5mj8w 8 месяцев назад
Mis mn ada thamayi meka balanne mage yaluwek den aurudu 4k wenawa merry ksrala eth eyala den wen wela wenama inne. Ayage wife rata gihin mage yaluwatath nokiya. mage yaluwata wena wiwahayak karaganna widiyak nadda wife apahu rata idala enakm dikkasada Naduwak danawanam puluwannm reply ekak danawada
@kushidilsara3431
@kushidilsara3431 2 года назад
Ane mis mta mekata uththrak kiynna .ekama distric ekn vivha dekma kroth klin ekak krla kiyla hoygnna puluwnda,mis eka uththryk denna mn pregnt nisa mt krganna una dn mt byai mkkhri weida kiyla ,
@mahindagamini4790
@mahindagamini4790 Год назад
Oya ge prashna ta uththarayak labunada
@mahindagamini4790
@mahindagamini4790 Год назад
Plz mata danuwathwa wenna oni
@nishan4832
@nishan4832 Год назад
Miss udarata nitiya gana kiyanna puluwanda?
@tharukamadushani4472
@tharukamadushani4472 2 года назад
Miss api විවාහ wela kiyala kohomada nithiyen denaganne.
Далее
skibidi toilet multiverse 041
06:01
Просмотров 5 млн
Коротко о моей жизни:
01:00
Просмотров 286 тыс.
විනාඩි 4න් Divorce වෙමුද?
4:08
skibidi toilet multiverse 041
06:01
Просмотров 5 млн