Тёмный

LCD සහ LED පැතලි තිර තාක්ෂණය ගැන කතාකරමු - Deep Talk 

pcguide lk
Подписаться 334 тыс.
Просмотров 33 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 235   
@ch1ck3n404
@ch1ck3n404 5 лет назад
අය්යා it teacher කෙනෙක් වුනොත් මොකෝ.. ඔලුවට නොදැනිම ඔලුවට දානවා කරුණු ටික. ඒක හැමෝටම බෑ.සමහර teachers ලට වුනත්.. පට්ට හැකියාවක් අය්යෙ...👉👌💪
@pcguidelk
@pcguidelk 5 лет назад
කාලයක් IT Lecturing කරා. දැන් ලංකාවටම නොමිලේ දැනුම දෙන්න උත්සහ කරනව. සතුටුයි මේ වගේ Comment එකක් දැක්කම.
@ch1ck3n404
@ch1ck3n404 5 лет назад
@@pcguidelk ❤️❤️❤️❤️❤️❤️💪👌
@professor3693
@professor3693 5 лет назад
Habai danuth tech karanawanam mama enawa aniwa igenana ganna❤️😋sirawata e malli kiyapu kathawa attha aiyye
@Pmalintha00
@Pmalintha00 4 года назад
@@pcguidelk mt ayiya gana aadambarayi kolloh 😍😍😍😍😍🥰🥰🥰
@sasindusandamina7184
@sasindusandamina7184 4 года назад
@@pcguidelk වැඩ්ඩෙක් තමයි ඉතින්👌👌👌👌😜😜
@pcguidelk
@pcguidelk 5 лет назад
සරල පියවර කීපයකින් Delete වූ Photo / Video නැවත ලබාගන්න පුළුවන් විදිහ බලන්න - bit.ly/2Sy1TDb
@lunaticfringe3858
@lunaticfringe3858 5 лет назад
අද වෙනකල් හිතාගෙන හිටියේ display එක led වලින් හදනවා කියලා.අද ඉදන් දන්නවා ඇත්ත මොකක්ද කියලා.අනික කඩ කාරයන්ගේ බයිලා අහන්න ඔනිත් නෑනේ ඒකම මදෑ..නියමයි ප්‍රියා අයියා👍👍❤❤
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 5 лет назад
අයියේ මේ වගේ වැදගත් දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන වීඩියෝ දිගටම කරන්න. දෙයක් හරියට දැනගන්න අපි කැමතියි.ඒ වගේම අයිය කියල දෙන සරල විදිහ මරු.. 👌 තව කරන්න මේ වගේ වීඩියෝ ඉඩක් ලැබුනාම......
@DinushaJayaranga
@DinushaJayaranga 5 лет назад
🇱🇰 _සිංහලෙන්_ *Computer* ගැන පට්ට දැනුමක් අයියා දෙන්නේ *_බොක්කෙන්ම_* 👍
@peshanrasanga5018
@peshanrasanga5018 5 лет назад
සයන්ස් ගැනත් ඒ් වගේම
@pcguidelk
@pcguidelk 5 лет назад
ස්තුතියි
@DinushaJayaranga
@DinushaJayaranga 5 лет назад
@@peshanrasanga5018 අාය 👍
@DinushaJayaranga
@DinushaJayaranga 5 лет назад
@@pcguidelk 😍🤘
@thusithasampath
@thusithasampath 5 лет назад
පට්ට.. කියන්න වචන නෑ.. හදන්න පට්ට මහන්සි වෙලා තියනව මේ වීඩියෝ එක.. ❤❤❤👍👍👍👍
@roneththarana4919
@roneththarana4919 3 года назад
💘🥺 අයියගෙ වීඩියො බලන්න ගත්තෙ ලගදි දැංනම් ඔක්කොම වීඩියො බලනව අනිවා... ගොඩක් thanks අයියෙ 💘💘 ගොඩක් පින් .. දවසක ඔයාට කියල pc එකක් හදාගන්නවමයි 🥺🥺💘💘 / මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ටෙක් ප්‍රශ්නයක් ගැන එ දෙට උත්තරේ නොදී එ දෙ කරල විතරක් පෙන්නන කුහකයො අතරෙ අයියා 🥺💘 හොද ගුරුවරයෙක් respect aiyah 💘🥺
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 5 лет назад
Ayye OLED, AMOLED Display ganath me wage vedio ekak karana . 🙂
@Dasaparamitha
@Dasaparamitha 5 лет назад
නියම පැහැදිලි කිරීමක් Thank you very much
@sujeewaamarakoon1112
@sujeewaamarakoon1112 7 месяцев назад
ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි !!! නොදන්නා දෑ ගොඩාක් දැන ගත්තා .
@chamarakavinda2852
@chamarakavinda2852 5 лет назад
සුපිරියටම පැහැදිලි කලා... මම මෙි චැනල් එකට අලුත් සුපිරිම චැනල් එකක් මට හමිබවුනේ ..දැන් අයියා⁣ගේ අනිත් විඩියෝත් ඔක්කොම බලන්න ඔිනේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️
@cabeywickrama4746
@cabeywickrama4746 3 года назад
මෙච්චර කාලයක් ඔලුවට වද දීපු ප්‍රශ්නයක් ...තෑන්ක්ස් අයියා... 💪💪👍👍 ඔයා ඒක නියමෙටම පැහැදිලි කරල දුන්න 🙂
@nandimithraabeysinghe4106
@nandimithraabeysinghe4106 2 года назад
අතිවිශිෂ්ඨයි. සීයට සීයක්ම පැහැදිලියි. ඔබට ගොඩක් ස්තූතියි දැනුම නිසි පරිදි බෙදාදීම ගැන. ඔබට දීර්ඝායුෂ ලැබේවා !
@arunashantha8099
@arunashantha8099 3 года назад
බොහොම ස්තුතියි අයියෙ 💖. පැහැදිලි කිරීම නම් උපරිමයි. නියමයි 🔥🌟🌟🌟🌟🌟 ඔහොම විද්‍යාත්මක විග්‍රහ කිරීම් එක්ක පාඩම් අරන් එන එක හරිම වටිනව. 🙏
@computersciencesolutions4790
@computersciencesolutions4790 3 года назад
කැම්පස් එකේ lecture එකටවත් තෙරුනේ නෑ. ඒත් මේක බලපුවාම සුපිරියට තෙරුනා..
@Isurugajanayake
@Isurugajanayake Год назад
Comment එකක් නොදා යන්න බෑ.. සුපිරියි.❤
@sathsaralakshan3610
@sathsaralakshan3610 Год назад
අවුරුදු ගානක් පරන උනත් ගොඩක් වටිනවා අයියේ තෑන්ක්ස් ❤
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 5 лет назад
නියමයි අයියා දැනුම පිරුණු විඩියෝවක්
@pathumlakshan6508
@pathumlakshan6508 Год назад
හම්බෝ අයියෙ මාර පැහැදිලි කිරීමක්නෙ ❤️❤️ මම අහලා තියෙනවා ෆෝන් වල එහෙම LCD වලට වඩා LED ඩිස්ප්ලේ වලට විදුලිය වැය වෙන්නෙ අඩුවෙන් කියලා. ඒ වගේ ෆෝන් වල ඩාර්ක් තීම් එකක්, ඩාර්ක් වෝල්පේපර් එකක් දාලා තිබුනොත් Battery consumption එක සෑහෙන්න අඩු වෙනවා කියලා... මොකද ඩිස්ප්ලේ එකේ කලු පාට තියෙන තැන් වල LED ඕෆ් වෙලාම යනවා සහ LCD වල ඩිස්ප්ලේ එකේ සම්පූර්ණයෙන් කලු පාට රූපයක් තිබුනත් බැක්ලයිට් එක ඔන් එකේ තියෙන නිසා..
@yasirugimhan5841
@yasirugimhan5841 3 года назад
අම්බෝ ඔයා සුපිරීනෙ අයියෙ.video එකනම් 🔥🔥🔥පට්ටම Thanks.
@MrGamergameplay
@MrGamergameplay 4 года назад
අවුරුදු දහයක් එකොළහක් ඉස්කෝලේ ගිහිං නොතේරුන විද්‍යාව ගුරුවරුන්ගේ ඉගැන්වීම් මේ විනාඩි විස්සෙං ඒ පාඩම තේරුණා.අපට මෙහෙම ගුරුවරු හිටියනම් ගොඩ ඒ කාලේ.නියමයි පාඩම.දැනුමෙං පුරවන එක ලොකු පිණක් ආත්ම ගානකට බුද්ධිමත්ව ඉපදෙන්න..
@pasanliyanage407
@pasanliyanage407 5 лет назад
Aiye AMOLED, OLED display Gena deep talk ekak karannako ✌
@kavindusandaruwan93
@kavindusandaruwan93 Год назад
ඇත්තටම අයියේ නියමම පැහැදිලි කිරීමක් . ගොඩක් වටින video එකක් ❤
@champikalakmal1186
@champikalakmal1186 5 лет назад
අද තමයි bro ගෙ video බැලුවේ ,ගොඩාක් වටිනා video එකක් ,mointer ගැන හැම දෙම ගැන දැනගත්තා ගොඩාක් පැහැදිලි ,school කාලය මතක් වුනා,මොකද ගොඩාක් පැහැදිලියි (bro teaching කරනවාද,මොකද teaching කලෙ subject )
@champikalakmal1186
@champikalakmal1186 5 лет назад
Bro morning unbox කරද්දි කියන්න H mointer වෙන mointer කියලා please
@spidermanandchamalsha435
@spidermanandchamalsha435 2 года назад
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්👍
@slmusic2427
@slmusic2427 3 года назад
Godak wedagath dewal godak kiyala dunna ayye...Thank you....Thawa me wage vidio danna....
@danushka34
@danushka34 5 лет назад
Attma mechchra kal hitn hitapu LCD LED gana tibuna mithyawen midenna puln una me video 1ka baluwata passe me pahadili kirima godk wadk una attma mokkda me takshna krama deke vensa aduragnna Thank you very much your support .Good luck.
@deadlyshadow1311
@deadlyshadow1311 4 года назад
මම චූටි කාලෙ ඵොනෙ එකක් කඩල එක ඇතුලෙ බලද්දින් අයිය කියපු විදියට edge lighting එකක් දැක්ක මට ඒ මොකටද කියල තේරුනේ නෑ.කියල දුන්නට thank you අයියෙ😀
@professor3693
@professor3693 5 лет назад
අය්යේ පුලුවන් නම් it වල ඔයා දන්න අපි නොදන්න හැමදේම දාලා DVD book එකක් වගේ හදාලා සේල් කරන්නකො එක ගොඩක් වටිනවා අයියාට කරන්න පුලුවන්නම්😍❤️
@wolfinthewedding8660
@wolfinthewedding8660 5 лет назад
Graphics වලට ගොඩක්ම හොද, IPS monitors ගැන review එකක් කරන්න.
@DasunJanakaDJ
@DasunJanakaDJ 5 лет назад
This is also another good one Priyadarshana aiye💯👌👌 Thank you
@kasunrosh
@kasunrosh 4 года назад
Excellent explanation. Thanks and wish you very best in your future videos
@-alajik8750
@-alajik8750 3 года назад
බොහොම ස්තුතියි අයියෙ ගොඩක් දේවල් දැනගත්ත, ඇත්තටම LED බල්බ් වලින් හදන display නැද්ද එතකොට
@geekmaster3216
@geekmaster3216 5 лет назад
යාලුවනේ මගේ විඩියෝස් බලලා හොදයිනම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යමු❤️💪😉
@ZACKFPV
@ZACKFPV 5 лет назад
One of the best explanation of computer science. Good luck brother. You are awesome.
@pcguidelk
@pcguidelk 5 лет назад
Thank you
@shanikacostha5299
@shanikacostha5299 3 месяца назад
Maru aye 😊😊
@ashjaylk
@ashjaylk 2 года назад
thank you aiya, your videos really help me to understand some hardware technologies appreciate your great service
@sanjayasandaruwan88
@sanjayasandaruwan88 5 лет назад
එලම..ගොඩක් අයට දැනගන්න කරපු එලම එකක්..කස්ටිය අනික දන්නෙ නෑ මොනිටරයේ refresh rate වලින් මොකද වෙන්නෙ කියලත්..
@sanjayasandaruwan88
@sanjayasandaruwan88 5 лет назад
@Mini lanka. com you should be know about this.. www.viewsonic.com/us/discover/news/what-is-refresh-rate
@Asitha_mg
@Asitha_mg 5 лет назад
Niyamai bro, 🔥 OLED ganath me wagema video ekak one.
@sharadhMOV
@sharadhMOV 5 лет назад
එතකොට amoled display වැඩකරන්නේ කොහොමද?👍
@pcguidelk
@pcguidelk 5 лет назад
ඒ ගැන වෙනම කතා කරමු
@sharadhMOV
@sharadhMOV 5 лет назад
@@pcguidelk 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@SasikaYasodha
@SasikaYasodha 4 года назад
Display ගැන සුපිරියටම පැහැදිලි උනේ මේ video එකෙන් තමයි .............🧡💛💚💙💜🤎 පුලුවන්නම් amoled technology එක ගැනත් video එකක් කරන්න, samsung always on display ගැන .
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 5 лет назад
සුපිරි පැහැදිලි කිරීමක් 👍👍👍
@NadunKeshara77
@NadunKeshara77 3 года назад
programming languages gana deep talk video ekak one
@isharadhanushan2002
@isharadhanushan2002 3 года назад
LG Signature wallpaper tv Samsung QLED Q900R වගේ TV ලංකාවේ official launch කරන්නේ නැත්තේ මොකද.
@kushmal1999
@kushmal1999 3 года назад
supiri explanation eka. mewa gana igena ganna lankawe youtube video nathuwa tibbe. thank you . ahagena inna asai kiyana widiya
@ruwanchinthaka9044
@ruwanchinthaka9044 5 лет назад
RAM upgrade gena podi idea ekka dena bariba. Example: singale ram / dual RAM usage gena. RAM Mhz gena. RAM GB value eka hari MHz eka mix karala use karoth teyena wasi awasi. Gaming waladi 8 - 16 GB hoda RAM ekka tora gane kohomada wage. karapu video ekka teyene wanm link eka dena. Thanks Bro
@tharangaperera8557
@tharangaperera8557 8 месяцев назад
Superb explanation Ayya! 🔥
@isharadhanushan2002
@isharadhanushan2002 3 года назад
QLED, OLED, AMOLED ගැනත් විඩියෝ එකක් ඕනා. හුගක් අය හිතන්නෙ QLED කියන්නේ OLED වගේ කියලා. ඒ වුනාට QLED කියන්නේ Samsung එකෙන් develop කරපු LCD technology එකක්.
@thisurawijesekera.5650
@thisurawijesekera.5650 5 лет назад
oya aiya led kiyala kiuwe led backlight lcd ganene athama led technology(RGB led) eka ganath video ekak karanna
@madusankabalasooriya6838
@madusankabalasooriya6838 2 года назад
Aiya Tv Radio ciling warga monada
@damsarabro9331
@damsarabro9331 3 года назад
මගෙ Screen එක Dynamic AMOLED (Note 20 Ultra) ඒකත් LCD ද 🤔
@adithya00
@adithya00 3 года назад
Well explained! Thanks for this effort!
@Nish558
@Nish558 3 года назад
IPS pannel moniter කියන්නෙ මොකක්ද සහෝ
@crushbro2650
@crushbro2650 5 месяцев назад
Backlight bleeding කියන්නෙත් edge backlight එකටමද? ඒක ලෙඩක් නෙවෙයිද?😊
@dinushalakshan5555
@dinushalakshan5555 3 года назад
Maru ayye video eka godak watinawa. Godak dewal igana gatta.
@hanzamell8790
@hanzamell8790 5 лет назад
aiye welawa giya theruneth na aiye supiriyatama oluwata giya, aiye OLED,AMOLED,PLED wage ewa ganath videos hadannanko, supiri aiye godak dewal dana gaththa, digatama karagena yanna
@pcguidelk
@pcguidelk 5 лет назад
ස්තුතියි Feedback එකට
@Gayanasenarathne
@Gayanasenarathne 5 лет назад
Ayye OLED IPS genath video ekak karanna ..
@alruhamatechnology1816
@alruhamatechnology1816 3 года назад
ayye niyamai programe eka.oluwata yanne nathi ekekta unath hodata mathaka thiya ganna pluwan
@wathsaraudyan2877
@wathsaraudyan2877 3 года назад
assignment ekak godadagatte meka nisa..supiri
@charithjeewaka6042
@charithjeewaka6042 3 года назад
අම්මෝ පට්ටම පැහැදිලි කෙරීමක්👌
@kasunchathuranga6139
@kasunchathuranga6139 5 лет назад
ips,amoled ,oled ගැනත් එකක් ඕන
@pcguidelk
@pcguidelk 5 лет назад
ඉදිරියෙදි කරන්නම්
@globalfuntrend985
@globalfuntrend985 Год назад
Aniwa reply ekak one Ips vs va pannel ,mokadda me deken movies balanna hoda
@sandakabandara9925
@sandakabandara9925 5 лет назад
Niyamai. Thawa video ona aiya.
@gayandissanayaka301
@gayandissanayaka301 5 лет назад
Video aka niyamai, OLED Display genath video akak danna
@pcguidelk
@pcguidelk 5 лет назад
දෙන්නම්
@sandithsamarathunga1412
@sandithsamarathunga1412 5 лет назад
mata kiyannako, moniter ekakayi , tv ekakai gaming waladhi fps eka loku wenasak wnawada kiyala?
@dananjayamadushan9913
@dananjayamadushan9913 Год назад
මට හරියට පැහැදිලි මදි ඇයි ද්‍රැවනකාරකයෙන් ආලෝකය ඒ විදිහට එවන්නේ කියලා මොකක්ද්ද හේතුව සිරස් තිරස් විදිහට ආලෝකය අරගන්න
@mohamedanfas9323
@mohamedanfas9323 5 лет назад
Microsoft products gena video ekak karanna pls surface,book,studio
@shalithainfo91
@shalithainfo91 5 лет назад
supiri. OLED ganath video ekak danna.
@KuwindaMaxx
@KuwindaMaxx 4 года назад
ගොඩාක් දෙවල් ඉගෙන් ගත්තා
@Aqua.7786
@Aqua.7786 5 лет назад
Wow it's helped me a lot 😍thanks for the video bro keep it up 😍💘
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 3 года назад
සුපිරි Video එකක් අයියෙ❤️
@indunilhimidiri9574
@indunilhimidiri9574 Год назад
Led tv ද ඇසට වෙන හානිය අඩු lcd tv ද? ඇසට වැඩිම හානිදායක led tv ද lcd tv ද?
@sumudusepalika4932
@sumudusepalika4932 2 года назад
ඒක වටිනවා සහෝ 💗🖤
@dtricks3358
@dtricks3358 3 года назад
සුපිරියට තේරුනා අයිය❤️🔥
@madushankakappetipola5041
@madushankakappetipola5041 5 лет назад
brother aourus z390 ultra build ekk dnna ❤️❤️please
@slnikotech7474
@slnikotech7474 2 года назад
eka nikan kotala peuva vage pehedili kirima . vachana dekak ne patta pehedili kirimak
@kavindudananjaya2896
@kavindudananjaya2896 4 года назад
Ape led TV eke scree iri iri gihilla thiyanawa ehem wela thiyenne RGB color pichchila nisaada aiya
@lalnuwarapaksha3355
@lalnuwarapaksha3355 Год назад
About Lcd tv cof ic lessons ekak karanna
@TharushaAkalanka-e1w
@TharushaAkalanka-e1w 3 года назад
අයියෙ dell p2210 කියන මොනිටර් එක කොහොම්ද හැදිල තින්නෙ එක සමන්‍යෙන් හොද මොනිටෙර් එකක්ද ටිකක් පරනද කියන්නකො
@sandunelvitigala8672
@sandunelvitigala8672 5 лет назад
PC ekata, LED monitor ekak wenuwata LED TV ekak use karana eka hodaida? Monada thiyana awasi? Plz help 🤔🤔
@KrakenzSL7
@KrakenzSL7 5 лет назад
R5 2400 cpu eka dala graphic card ekak nathuwa pc ekak hadanna kiyak wihara yanawada tikak hoda casing ekakuth dala
@PSP-2002
@PSP-2002 Год назад
Niyamai ayye dn deep talk karanne nadda❤❤
@nuwansilva9740
@nuwansilva9740 5 лет назад
Plasma කියල technology එකක් තියනව නේද ? ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ?
@pcguidelk
@pcguidelk 5 лет назад
දැනට මේක වැඩිපුර පාවිච්චි වෙන්නෙ නැති නිසා ඒ ගැන Research කරන්න කාලය ගතකරේ නැහැ.
@nikagodanagitha
@nikagodanagitha 3 года назад
GREAT Explanation
@hemal8569
@hemal8569 5 лет назад
ඊලග deep talk එක . AMD RADEON ගැන නේ ☺☺☺
@pcguidelk
@pcguidelk 5 лет назад
👍👍
@Wijeputaha
@Wijeputaha 5 лет назад
සුපිරි අයියේ....
@thanuraraveen9076
@thanuraraveen9076 5 лет назад
4n වල එන pmoled, amoled, samoled කියන screen වලටත් තියෙන්නේ ඔය තාක්ෂණයද? එහෙනම් always on display වලදි එ් display වල battery අඩුවෙන් බහින්නේ අැයි?
@pcguidelk
@pcguidelk 5 лет назад
නැහැ. OLED තාක්ෂණය වෙනස්
@thanuraraveen9076
@thanuraraveen9076 5 лет назад
@@pcguidelkOLED screen ගැනත් video එකක් කරන්න අයියේ. 👍👌👌
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 года назад
තේරුනා හොදටම ❤️
@udithaindunil2891
@udithaindunil2891 5 лет назад
Hamotama terenna uganna eka lesi na aiya eka supiriyat eka karanwa. Disply gana patta danumk labune DigatMa mehm vedio karanna
@pcguidelk
@pcguidelk 5 лет назад
Thanks ❤️❤️❤️
@imeshsudarshana146
@imeshsudarshana146 5 лет назад
Supiri aiye kaleka idala thiba prashnayakata uthare hamba una
@pcguidelk
@pcguidelk 5 лет назад
❤️❤️
@pavithrajayasooriya6067
@pavithrajayasooriya6067 2 года назад
Thank you...❤
@muthukumara7007
@muthukumara7007 3 года назад
Ada thamai hariyatama denagatte.thanks
@VDBro
@VDBro 5 лет назад
api use karana monitors ssemi LED da (LCD+LED)
@kavinda3039
@kavinda3039 5 лет назад
ගොඩක් ස්තුතියි video එකට pcguide
@vishwadinupriya2291
@vishwadinupriya2291 3 года назад
best explanation bro! keep it up!
@nadeevnimsath4882
@nadeevnimsath4882 4 года назад
Touch screen ekak wadakarana hatith kiyannako👍☻
@anushkeuditha8942
@anushkeuditha8942 5 лет назад
Monitor ekk gaddi blnda oni dewal monada
@Maduka_FX
@Maduka_FX 5 лет назад
නියමයි 👌 👍
@a.n.tronics2170
@a.n.tronics2170 3 года назад
ගොඩක් ස්තූතියි
@sameerasumudu7268
@sameerasumudu7268 4 года назад
Phone display genath kiyannko... ips panal/super amoled/dynamic amoled gena kiyanna...
Далее
Display connectors ගැන දැනගමු
9:01
The billion dollar race for the perfect display
18:32
Когда Долго В Рейсе)))
00:16
Просмотров 127 тыс.
Brawl Stars expliquez ça
00:11
Просмотров 7 млн
What Are LCD TN IPS LED OLED & AMOLED?
5:25
Просмотров 49 тыс.
Power Supply Ratings - 80 plus PSU
8:30
Просмотров 41 тыс.