Тёмный

LESSON 04 | Production, Cost, Market Structure and Factor Market | [Recorrected 15,16,17,18 MCQ's] 

MIHIN LIYANARACHCHI
Подписаться 74 тыс.
Просмотров 83 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 250   
@nimasenanayake4578
@nimasenanayake4578 3 года назад
හොදටම තේරුනා සර්. අද තමා සර්ගෙ වීඩියෝ එකක් බැලුවේ හොදටම තේරුනා කියලා දෙන ඒවා. 😍😍😍🙏🙏 කලින් මට බලන්න හම්බුනේ නෑ නෙ සර්ගෙ වීඩියෝ. ඒත් ඔක්කොම ටික බලනවා මේ ටික කාලෙට හරි. පාඩම් කරේ නැතත් කියලා දෙන විදිහට තේරෙනවා සර් 🙏🙏
@roshinijayarathna4951
@roshinijayarathna4951 4 года назад
අපේ සර්ලට අපිව මතකවත් නැති වෙලාවක පිහිට වුණ සොදුරුතම ගුරුවරයා..අපේ මිහින් සර් 💙💜️
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
ස්තුතියි රෝෂිණී ! ♥️💪🏆🇱🇰
@amashakethaki2809
@amashakethaki2809 Год назад
2022 (2023) A/l ලියන මමත් බැලුවා.. මාරම වටිනවා සර් ❤️ අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ. අහන් හිටියාම ඇති. සර්ට ගොඩක් පින් 💕
@harshaabewardana577
@harshaabewardana577 Год назад
ජීවීතේ හම්බවුණ සැලසුම්සහගතම ආදරණීයම ගුරුවරයා. වීඩියෝවේ හැම තත්පරයකම විෂය කරුණක් සරලවම අපේ ඔලුවට දාන්න වෙහෙසෙනවා. අස්සක් මුල්ලක් නෑර හැම දේම සරලව කියල දෙන දරු පරපුරේ පිනට පහල උන පින්වත්ත ගුරුතුමෙක්.❤️❤️❤️❤️
@kavindudeshan2474
@kavindudeshan2474 2 года назад
සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා මම සර්ගේ නෝට් එක ඔක්කොම ප්‍රින්ට් කරගත්තා වීඩියෝ ටිකත් බලනවා thank you sir
@darshanasampath5984
@darshanasampath5984 3 года назад
ගුරුවරයාගේ නියම ප්‍රතිරූපය අපේ මිහින් සර්❤️❤️
@mashiacademy9408
@mashiacademy9408 2 года назад
අපිට scl එකේදී මෙච්චර උයන්වන්නේ නේ සර් හරි වේගෙන් කරගෙන යන්ව් .අනෙ ගොඩක් පින් සර් මේ විදියට අපිට පාඩම පෙහෙදිලි කරලා දෙන්වට😀🙂
@shehanmusicproductionlivem3993
@shehanmusicproductionlivem3993 2 месяца назад
Iskole me padama ugannaddi mata hithune demala padamak kiyala .kiyana eka වචනයක් wathhariyata therune na...e th dn nm padama supiriyatama oluwe thiyenawa.....sirta godak pin sir....meka balanakota thamai therune me demala nemei cconmathamai kiyala.....@@Mihin Liyanarachchi..@ආර්ථික නොවන සදාතනික සෙනෙහස ..අපෙ සිර් තමා❤️❤️❤️❤️❤️🥰🥰🥰😊😊😊හැමදාම කරදරයක් නැතුව නිරෝගීව ඉන්න ලැබෙන්න ඕන සර් ට❤️❤️❤️🌹🌹🥰😊
@KL-vv4wi
@KL-vv4wi 4 года назад
ගුරුවරු online clz ඇතුලෙත් තමන්ගේ clz එන්නැති ලමයි ඉන්නවද කියලත් හොයන කාලෙක තමන්ගෙ දැනුම මේ විදියට බෙදලා දෙන සර් ට ගොඩාක් පින් ❤
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
ස්තුතියි KL..♥️🏆😌🇱🇰 මගේ Value Chain එක වෙනස්.. උඩින්ම සල්ලි කියන එක නෑ.. විශේෂයෙන්ම රටේ ළමයි මේ වගේ අසරණ වුණ වෙලාවක.. ආර්ථික විද්‍යා ගුරුවරයෙක් විදියට බහුතර මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය කොහොමද කියන එක හොඳින්ම දන්න නිසා මෙහෙම දෙයක් කරන්න උනන්දු වුනේ.. මෙතනට එන්න බැරිවත් ඉන්න ගොඩක් ළමයි ඉන්නවා.. මේ දවස්වල Smart Phone එකක් ගන්න.. ගෙදර තියෙන රත්තරං බදු උගස් තියපු ළමයි ඉන්නවා.. එහෙමවත් කරන්න විදියක් නැති ළමයි ඕන තරම්.. ඇති හැකි අයට ඕනතරම් විකල්ප තිබුණා මේ ටිකේ.. ඒත්, මම නියෝජනය කල පංතිය වෙනුවෙන් මම පෙනී සිටිනවා.. මේ ටිකේ Online පංති කලානම් කාර් එකක් ගන්න සල්ලි හොයන්න තිබුණා.. මගේ පූර්ණ කාලීන රැකියාව ඉගැන්වීම.. මාස ගානක් තිස්සේ ආදායම 0 වුණත් මට ආදරය කරන අය මාව බලාගත්තා.. මම, ඒ වෙනුවට ඔයාලව බලාගත්තා.. රටේ තත්ත්වය යහපත් වුණාම මමත් Online පංති පටන් ගනීවි.. නමුත්, මේක නෙවේ ඒකට හොඳම වෙලාව.. බොරදියේ මාළු බාන එක නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගන්න අපි වගේ ආර්ථිකයක් තියෙන රටකට සුදුසු නෑ කියන එකයි මගේ මතය.. ඉගෙනීමට උනන්දු හා දක්ෂ නමුත් ආර්ථික අපහසුතා තියෙන ගොඩක් ළමයි ඉන්නවා අපේ රටේ.. ඒ අය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් ක්‍රමවේදයක් ඉක්මනින්ම නිර්මාණය විය යුතුයි.. ♥️🇱🇰
@KL-vv4wi
@KL-vv4wi 4 года назад
@@MIHINLIYANARACHCHI හදවතේ ගුරුවරයා විදියට හැම දාම සර් ඉදීවි ❤
@imeshasaduni1056
@imeshasaduni1056 2 года назад
Ape econ siruth ( gihan sir ) hamadam kiyanneth oya tikama thama.... ee wage guruwaru adahanta watinawa 🙏
@imeshasaduni1056
@imeshasaduni1056 2 года назад
@@MIHINLIYANARACHCHI thanx sir hodata theruna padama..... 🥰
@rathnayak7155
@rathnayak7155 2 года назад
@@imeshasaduni1056 kawuda e sir
@kasunweerasinghe3004
@kasunweerasinghe3004 4 года назад
සුපිරි වැඩක් සර්.පිරිවැය ගැන පාඩම එනකම් බලාගෙන හිටියේ.congratulations සර්👍
@DushanthaRemix
@DushanthaRemix 4 года назад
ගොඩක් වටිනවා සර්..⁣ඒ වගේම ගොඩක් පින්..සර්ගෙ වටිනා කාලය කැපකරලා අපිට අපේ දැනුම් පිපාසය නිවාගන්න කරන වැයමට..❤️❤️❤️බුදු සරණයි..ජයවේවා සර් 💪💪💪🙏🙏
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
ස්තුතියි දුෂාන්ත.. ♥️💪🏆🇱🇰
@SansalaJayarathna
@SansalaJayarathna 10 месяцев назад
ගොඩාක් ස්තූතියි සර්❤ඉදිරියටත් මේ වගේ පාඩම් අරන් එන්න☺️🌻
@praveenasandeepanee9351
@praveenasandeepanee9351 3 года назад
When someone ask who are a really teacher? I think in my bottom of heart I select you sir.Budusaranayi sir!!!💖💖🙏🙏🙏🙏
@kaveesha8385
@kaveesha8385 2 года назад
ගොඩාක් පින් සර් 🙏 හොදටම තේරුනා
@gaveeshanrashmika5646
@gaveeshanrashmika5646 11 месяцев назад
මම දැකපු සුපිරිම ඉකෝන් සර්.පාඩම හරියට වතුර බොන්න වගේ මොලේට යනව ගොඩක් පිං සර් ❤️❤️❤️
@buddhikajayasiri5301
@buddhikajayasiri5301 4 года назад
ගොඩක් වටිනවා සර්..❤️❤️❤️ ඔහොමම අනිත් පාඩමුත් කරන්න සර්.. ගොඩක් පින් එකට සර් එහෙම කරන කන් සර්ගේ clz එන්නේ බැරි ගොඩක් ලමයි බලන් ඉන්නවා
@tharakadassanayaka3891
@tharakadassanayaka3891 4 года назад
Thank you sir. හොදටම පැහැදිලිව ඉගැන්නුවා. හොදටම තේරුණා 😇
@hansaniweheragama1264
@hansaniweheragama1264 4 года назад
Thank you sir mehema videos hadala danwata. ❤😍 Request :- මුදල් පාඩමත් මේ විදිහට දාන්න පුලුවන් නම් ලොකු දෙයක් සර්.
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
Welcome Hansani ! 💪♥️🏆🇱🇰 Idiriyedi !
@TRAVEL.WITH_Me203
@TRAVEL.WITH_Me203 3 года назад
හැමදාම ඔය වගේ ලමයි එක්ක ඉන්න සර්...බුදු සරණයී .❤️
@milindubrahmana7380
@milindubrahmana7380 4 года назад
Thank u very much sir meke godk watinawa♥️. Sir digatama me de keregene ynna apita godk watinawa sir me kerene kapakirima♥️😊. Sirta godk pin sir🥰♥️🙂.
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
Welcome Milindu ! 💪♥️🏆🇱🇰
@inokasewwandi6457
@inokasewwandi6457 3 года назад
Api asaran wela inna kalayaka me karala tiyana padama apita raththaran wage watinawa sir. Sirta godak pin sir me widiyata pdm kiyala denawata.
@dilankalakmal8972
@dilankalakmal8972 4 года назад
ඇත්තමයි sir,,ගොඩක් හොඳට තේරුණා me පාඩම..sirge වැඩකටයුතු හොඳින් කරගෙන යන්න..bs
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
ස්තුතියි Dilanka ! ♥️💪🏆🇱🇰
@sachinisachini887
@sachinisachini887 4 года назад
සර් නම් දෙවියෙක් සර් නිසා ඉකෝන් ලේසියි
@animalgraceful6140
@animalgraceful6140 2 года назад
ගොඩක් ස්තූතියි සර් mama amarui kiyala hithapu padamak eth eka ada godaaak lesima padamak kalata sirta godak pin (akila hansaka)
@SethmiSaumya-i7u
@SethmiSaumya-i7u Год назад
ගොඩක් ස්තූතියි සර් 💓
@roshansisira992
@roshansisira992 3 года назад
Econ wala brand ek mihin liyanarachchi sir tham 💪❤️ goodk pin sir
@anushidilshani5347
@anushidilshani5347 4 года назад
Sir සුපිරි වැඩක්👌👌👌 . උදාහරණ වලින් පැහැදිලි karana නිසා hodata තේරෙනවා . sirta good pin..🙏🙏🙏 . පුළුවන්නම් මුදල් padamth me wage karanna..🙂🙂
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
Thank you Anushi ! 💪♥️🏆🇱🇰 Ikmaninma...!!!
@kasundiluka7238
@kasundiluka7238 3 года назад
sr me youtube eke l danuma hoyana lmynta nomile adyapanya bedaharima godk watinwa ....sr ...godk pinn
@klshaani7341
@klshaani7341 2 года назад
හොදට තේරුනා සර්. මට මේ පාඩම අමාරු වෙලා හිටියේ. තෑන්ක්ස් සර් හොදට තේරුණා.
@rasinduprabash3655
@rasinduprabash3655 3 года назад
ගොඩක් ස්තූතියි සර්. ගුරු දෙවි වරයෙක්❤️.
@DKTechnology-rk2fd
@DKTechnology-rk2fd 10 месяцев назад
Godak watinawa sir ❤🎉
@ashiniimalsha8736
@ashiniimalsha8736 2 года назад
මට හෙට exam sir. Me padama godak amathaka wela thibune. Thnqq sir ♥️
@pubudumanoj272
@pubudumanoj272 2 года назад
Thank you sir
@dewminayanathara9118
@dewminayanathara9118 3 года назад
Sir padam hodat theruna .hemom amarui kiyapu padam sir hodat kiyal dunna sir.tq sir .😊🙏
@thilinaasiri7447
@thilinaasiri7447 4 года назад
සර් මං 2020 A/L කරන්නෙ සර්ගෙ lessons මුල ඉඳන්ම ඔක්කොම බලන් එනවා....පුලුවන් නම් 13 වසරෙ පාඩම් වල revisions ටිකක් දාන්න
@dedunusandarashmika1150
@dedunusandarashmika1150 3 года назад
හොදටම තේරුනා සර්..මේ වීඩියො එක ගොඩක් වැදගත් වුනා😊👍
@anjalisewmini2899
@anjalisewmini2899 3 года назад
Me padama hodatama therune dan 🤩☺️ supirii sir kenek
@sasinishehansa6531
@sasinishehansa6531 4 года назад
තැන්ක් යූ සර්..❤️🖤 ජාතික ගිණුම් වල අනෙක් ටිකත් කරන්නකෝ සර් ..😖🙂
@SLMastery
@SLMastery 2 года назад
සර්ට පිං 🙏❤️
@sashinidilanjaleehettiarac8293
Godaak hondat theruna thank you sir...
@Tharu-y7u
@Tharu-y7u Год назад
Eda ❤ ada our econ King 🤴 ❤
@Udayanga_Dissanayake
@Udayanga_Dissanayake 4 года назад
බොහොම ස්තූතියි සර්.. ❤️ ජාත්‍යන්තර වෙලදාම පාඩම පුලුවන්නම් දාන්නකෝ සර්
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
♥️💪 ඉදිරියේදී !
@rashmihimasha7570
@rashmihimasha7570 3 года назад
Thanks sir...මේ video එක ගොඩක් වැදගත් වුනා...
@karunarathnabandara127
@karunarathnabandara127 Год назад
ගොඩක් හොඳට තේරුනා සර් 🙏 Thank you sir...
@pdcreations7242
@pdcreations7242 4 года назад
Godak pin mihin sir... Me wge welwka apita meka loku shakthiyk.
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
Welcome ! ♥️💪🏆🇱🇰
@Howto_doit
@Howto_doit 2 года назад
ගොඩක් ස්තුති සර් ❤
@bhagywithcraftstatusvideo4587
@bhagywithcraftstatusvideo4587 3 года назад
Thank you sir Godk hodat therenwa 😊😊
@travelgirl4685
@travelgirl4685 4 года назад
sir hodatama therenwa padam ...hen gemak dunn goda dagann meka dannao clear sir🙏🙏🙏🙏🙏🙏🙏godaaak pin sir me welawe ape pipasaya sansidawanawata.. Wen sirla danum pitata yai kiyala nikara inn wele sir karanne wachanawalin kiyann bari sewayk sir.....budu saranaii ඉස්සරහටth video enkan maga balan inne sir
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
Thank you Madu ! ♥️💪🏆🇱🇰
@TK-tz3ur
@TK-tz3ur 2 года назад
ගොඩක් හොදට තේරුනා සර්🥰🥰
@abeetha9728
@abeetha9728 4 года назад
මේ පාඩම අවුල් වෙලා තිබුණේ! 🤯 දැන් ඒ ප්‍රශ්නෙත් විසදුනා!😃🔥🔥💯👍🏻
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
ස්තුතියි අභීත ! 💪♥️🏆🇱🇰
@thilinidinushika6387
@thilinidinushika6387 3 года назад
Aththmi sir gdaaak pin sir sirnm guru dewikenek🙏🙏🙏🙏🙏🙏🙏
@thilinidinushika6387
@thilinidinushika6387 3 года назад
Sir ugnwana widiya niymi sir hdt therenawa ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💪💪💪
@lahiruschinthaka8543
@lahiruschinthaka8543 4 года назад
හදලා තිබ්බ සෝට් නෝට් එකට තව කරුණු එකතු කරගත්තා thanks sir ❤️
@ruwanthiruwanthi4221
@ruwanthiruwanthi4221 2 года назад
Thank you so much sir.godak hodata saralawa therum gaththa sirge video eka balala.❤😇🙏
@thumaa2041
@thumaa2041 4 года назад
Ane sir oka dikatama karagena yanna .....oya jaya wewa❤❤
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
Thank you ! ♥️💪🏆🇱🇰
@hashinimalsha163
@hashinimalsha163 Год назад
සර්ට ගොඩාක් පින් 🥺🙂❤
@ashidhishamasha4485
@ashidhishamasha4485 2 года назад
Adai palaweni wathawata sirge video ekk balanne.hodata therenw sir.godak pin❤🧡
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 2 года назад
Ashidhi 💯❤️💪🎓
@Samithagunawardana313
@Samithagunawardana313 3 года назад
සුපිරී ❤️💪
@user-zp9is7zu3e
@user-zp9is7zu3e 2 года назад
සර්ට ගොඩක් පින්
@sansaladiwyanjali9059
@sansaladiwyanjali9059 Год назад
අපේ sir ❤😊
@shanthiyapa1729
@shanthiyapa1729 3 года назад
Thenks sri godak hodata padama theruna
@priyankaperera9475
@priyankaperera9475 4 года назад
Watina padamak sir dunne godak THANK YOU SIR😀
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
Welcome Priyanka ! 💪♥️🏆🇱🇰
@tharindulakshan5315
@tharindulakshan5315 3 года назад
හොද වැඩක් සර් හොදටම තේරුනා ❤
@sandeepanilakshi454
@sandeepanilakshi454 4 года назад
Thak you sir. ගොඩක් වට්න වැඩක් සර් කරන්නෙ .
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
Welcome Sandeepa ! 💪♥️🏆🇱🇰
@ayeshasandamali4420
@ayeshasandamali4420 3 года назад
සර්ට ගොඩක් පින් සර්
@ridmimadhushika8161
@ridmimadhushika8161 Год назад
Thank you sir 🎀
@diluekanayaka6858
@diluekanayaka6858 4 года назад
Sirta budu saranaiiii thank uu sir..mekanm jiwithe hambunu watinama video tkak..🙏🙏🌺🌷🌎💫🙂🙂
@Kkbunny3260
@Kkbunny3260 2 года назад
Godaak pin sir☺️🙏
@heshanikalyana2726
@heshanikalyana2726 4 года назад
Godak pin sir..hodata therenva.
@pramodyakumari7476
@pramodyakumari7476 3 года назад
sir godk pin🤗🤗 ....sir godk mansi wenw lami wenuwen. Budu sarani sir😊😊😊
@dilkimadhushani9265
@dilkimadhushani9265 4 года назад
Sirta godak pin sir .school eka padama kalata hariyata oluwata giye ne aul wela thibba . E unath sir Dan kiyadunnata passe hodata padama theruna . Mn mine map ekakuth heduwe sir . Godak thanks sir . Good luck
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
Very good Dilki ! Digatama game eke inne.. Good luck ! ♥️💪🏆🇱🇰
@ruwiniharshani3673
@ruwiniharshani3673 4 года назад
Bohoma pin sirt godak hodai sir video eka
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
Thank you Ruwini ! 💪♥️🏆🇱🇰
@yohanikaushalya826
@yohanikaushalya826 4 года назад
Thanx sir. loku deyk me padama dapu eka.
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
Welcome Yohani ! 💪♥️🏆🇱🇰
@idunilpahasara940
@idunilpahasara940 2 года назад
Srilanka econ brand .
@sandusandu305
@sandusandu305 3 года назад
Godak vatinava sir☺....thank you
@MH-ib1zy
@MH-ib1zy 4 года назад
Thank you very much sir...❤️🙏
@saneeliyanaarachchi8722
@saneeliyanaarachchi8722 3 года назад
ගොඩාක් පින් සර් 🙏🙏🙏
@luckyTV75
@luckyTV75 9 месяцев назад
Maru sir anith පාඩම් tikath dannako
@Creativity11171
@Creativity11171 4 года назад
Sir kiyanna wachana na thank you sir me wage welawaka meka loku udawwk sir
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
Thank you Abdul ! ♥️🏆🇱🇰
@sandunikadaluwaththa514
@sandunikadaluwaththa514 3 года назад
Thank you Sir Sirta godak pin 🙏🥺
@beautyoftheworld3314
@beautyoftheworld3314 3 года назад
Respect sir !!
@tharushikavindya7180
@tharushikavindya7180 2 года назад
Thank you sir!
@udchaminda5911
@udchaminda5911 4 года назад
smart ✌️mara knowledge eka
@nidda4442
@nidda4442 2 года назад
Thank you sir.❤💯✌
@sumikahansith3190
@sumikahansith3190 Год назад
@lathpanduraagribiz7824
@lathpanduraagribiz7824 3 года назад
Bohoma pin. godak theruna ♥
@anomadissanayake2839
@anomadissanayake2839 4 года назад
ස්තුති සර් 🙏
@HiruniHansika-o2n
@HiruniHansika-o2n 2 месяца назад
Godak pin sir 🥺🙏
@niroshansandaruwan268
@niroshansandaruwan268 4 года назад
Harima pahadili sir...thank you very much sir!
@sureshnamal72
@sureshnamal72 4 года назад
Best one ever 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃 HV a big deal Sir😎
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 2 года назад
අපේ ගුරුපියනන්😍🔥❤️‍🔥
@yuhashimsanda8053
@yuhashimsanda8053 3 года назад
atthatama godak hodai sir.thanks
@pamodasandeepani2886
@pamodasandeepani2886 3 года назад
Niymai sir 👍sir ugnnkot ahgen inn gdk asa hitenw sir ..hodt mtk hitinw sir padm kiyl denkot
@umeshanuwandi759
@umeshanuwandi759 4 года назад
නියමයි සර්..💪👏
@sadunidanushan3806
@sadunidanushan3806 3 года назад
niyamai sir
@sssl5351
@sssl5351 Год назад
aurudu 2kata kalin teach krane wideha dan widihata wada hodai ne. o to 100 eketh me wage teach karanne pluwan nm hodai ne sir
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI Год назад
ඒක වෙනස් වෙන්නේ Time එක අනුව පුතා.. 0-100 එකේ මාස 3 න් Syllablus එකම.. ලොකු Content එකක් සීමිත කාල සීමාවකදි කතා කරන්න වෙනවා.. පාඩමක් දවස් දෙකකින් විතර ආවරණය කරන්න වෙනවා.. ඒ වෙනස තමා ඔයාලට දැනෙන්නේ.. ❤️💯
@seminipremadasa2306
@seminipremadasa2306 4 года назад
Thanks sir
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 4 года назад
Welcome Semini ! 💪♥️🏆🇱🇰
@rwkwickramarathna
@rwkwickramarathna 10 месяцев назад
Thank youu so much sir ❤😊
@nimalsenanayake8562
@nimalsenanayake8562 4 года назад
Niyamai sir. Anith tikath danna. Sirt thnqqq soo mch ❤️
@dinurithathsarani5298
@dinurithathsarani5298 2 года назад
Oke sir අවදි ven krnna scl eke kyla dunne ohoma neme ne. Mkdda hrima eka 😮
@vithanagekavya2409
@vithanagekavya2409 4 года назад
Thanks sir 🎓💪
@agadhadesilva7803
@agadhadesilva7803 4 года назад
Sir පරිමාණානුකූල ඵල වක්‍ර තියෙනවද??
Далее
🤍ПОЮ для ВАС ВЖИВУЮ🖤
3:04:40
Просмотров 1,3 млн
LESSON 04 | Part 04 | Market Structure
42:16
Просмотров 29 тыс.
Past Paper Econ 1st year
3:25:13
Просмотров 44
Theory of production
2:22:14
Просмотров 10 тыс.
2023 AL | Reverse Speed Revision | Lesson 04 | Day 01
2:49:07