Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Lesson 582- මහ ලේකම් දොට්ට දැම්මෙ නරි හූව අසුබ නිසාද? -English in Sinhala | Ideal guide to English
4:57
Gune Aiyage Kamare - Vlog Ep 184 Go home අනුර..සහ අතුගෑවිලා යන විදුර
28:08
Don't bother ganking Ammar - ESL Dota 2
00:23
V16 из БЕНЗОПИЛ в ЖИГУ - ПЕРВЫЙ ВЫЕЗД
14:57
Voy shetga man aralashay | Million jamoasi
00:56
Как ШАРА БУЛЛЕТ НАЗВАЛ ЭТУ КОМБИНАЦИЮ #мма
00:36
Lesson 581- -English in Sinhala | Ideal guide to English
Ideal guide
Подписаться 181 тыс.
Просмотров 37 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
30 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
83
@KumaraKumara3-k4c
2 месяца назад
සුපිරියි ❤❤🎉🎉
@jandrajandra5712
2 месяца назад
එල එල කොට උඩ කාරී සුපිරියි මාලිමාවට ජයවෙිවා ❤👍😂😂😂😂😂
@darshiranasinghe4771
2 месяца назад
හොරු රැල දෙකට බෙදිලා දැන් ඔට්ටුවට රනිල් හොරායි,සජිත් හොරයි ගාවට . මේ ඔක්කොම හොරු ටික සැප්තැම්බර් මාසේ 21වෙනිදාට අප සියලුම දෙනාම එකතු වී ගෙදර යවමු. මාලිමාවට ජයවේවා .
@Guglhupf-yd9kp
2 месяца назад
💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@sumanam.s.perera9092
2 месяца назад
good morning dabalatama ♥️♥️♥️ godak appata dayna sehagoata thank you so much 🌹🌹🌹
@sandradesilva3620
2 месяца назад
ජය ජය ජයශ්‍රී ❤️❤️❤️
@mangalarathnayaka4077
2 месяца назад
😂😂😂පොල් කාවයියා ඔයාලා නම් මරු අප්පා❤❤
@sumududesilva6782
2 месяца назад
ගංවතුරෙ ගසාගෙන ගිය අයත්, පස්සෙ එළවාගෙන ගිහිං banana බෙදුවලු! 😆😂🤣
@mangalarathnayaka4077
2 месяца назад
@@sumududesilva6782 🤣🤣🤣
@NamadasaWarnakula
2 месяца назад
❤❤❤Super 🇱🇰🇱🇰🇱🇰💯💯💯Akd Akd Akd 💖💖💖🇱🇰🇱🇰🇱🇰Supiri Akd supiri 🇱🇰🇱🇰🇱🇰
@malcolmfernando6987
2 месяца назад
What a fantastic program Kote & Kari. We love you.
@ashleyperera9604
2 месяца назад
niyamai, foot note ta nivan suwa, Malimawata Jayawewa
@LifeShortsLk
2 месяца назад
ගිගාබයිට් නැවෙන් එක්ස්පෝර්ට් කරන්නෙ... ඩොලර් නැවෙන් ආවා වගේ... 😂😂
@lenikawickramaarachchi8981
Месяц назад
❤❤❤❤😢😢 good morning best programs bye bs god bless ❤❤❤😢😢😢😢❤❤❤❤❤
@WijerathnaAthapattu
2 месяца назад
Niyamai kote npp jayawewa
@DevikaFernando-vt6zo
2 месяца назад
Thawa.tika.dawasak.ragapallaa Chanden.passe.ubala.tikadenek.gedara.ithuru.tika.hira.gedara Maalimaawata.jayawewaa❤
@sanathwickramasinghe831
2 месяца назад
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@IsuruMadushan-dx9it
2 месяца назад
Horu rala Pannamu.npp💞💞💞💞💞
@urusai232
2 месяца назад
niyamai . good
@MHPerera
2 месяца назад
මෙයාට තියෙනව අතුරුගිරියෙ මිනි මැරුමක චෝදනාවක්
@susanthavidyawansa298
2 месяца назад
අද රැවටෙමුද අපි හෙට රැවටෙමුද අපි AKD දිනවමුද අපි බනා එලවමුද අපි
@ekanayakewm9971
2 месяца назад
ජයවේවා❤❤❤❤😅😅😅😅😅
@kg94837
2 месяца назад
❤❤❤❤❤❤❤❤
@dammikadammika7216
2 месяца назад
Super
@jayanthisilvia3965
2 месяца назад
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@Ariyasinghe-mb1le
2 месяца назад
Excellent work 🎉
@perera666gmali.
2 месяца назад
👏🏽👏🏽👍
@SriyaniZaschke
2 месяца назад
❤❤❤❤❤❤
@hareldhareld2784
Месяц назад
Super katawa
@nilangaliyanage3833
2 месяца назад
මලිමාවට ජය නියතයි. # මාලිමාවටකෝටියක් # අපිනෙඡන්දෙදෙන්නෙ
@SugathDissanayake-x7v
2 месяца назад
මෙහෙම අයද අපේ අනාගත පාලකයො අබ සරණයි
@NimalKularatne-q8d
2 месяца назад
Surjeewa Foot note kooo
@Guglhupf-yd9kp
2 месяца назад
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ රට ජාතිය ආගමට ආදරය කරන අවංක මිනිස්සු ඔක්කෝම මාලිමාවටයි. මාලිමාව බළවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක තරුණ ශ්‍රී ලංකා මහාජන මහා බළව්ගයයි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@MatheeshaMihisara
2 месяца назад
🎉🎉🎉🎉
@SURANGAKUMARA-xf8mw
2 месяца назад
❤🎉❤🎉AKD❤❤❤❤AKD❤❤❤🎉
@anusuros
2 месяца назад
අපේ රට මාරම රටකි . නිළියන් ගණිකා වෘත්තියේ නියැලෙන අතර ගණිකාවන් පාර්ලිමේන්තු යයි.... මන්ත්‍රීවරු සිංදු කියති, ඇමතිවරු රඟපාති, නළුවෝ පාර්ලිමේන්තුවේය, ගායකයෝ ආණ්ඩුකාරවරු ය රාජකීය වෙදාට බලපත්‍ර නැත, මන්ත්‍රීකම පිහිටෙන් ලොම් හැලී දත් වැටී හැරමිටියෙන් යද්දිත් සමහරු මැච් ගසති, ලංකාවෙන් හැලුන ක්‍රීඩකයෝ පිටරට ක්‍රීඩා සමාජවල ක්‍රීඩාකර තරඟාවලියේ වීරයා වන්නට තරම් සුදුසුකම් පාති ත්‍රස්තවාදී නායකයෝ යහතින් ජීවත් වෙන අතර යුද්ධයට දායක වූවෝ හිර බත් කති, වැඩිහරියක් තානාපතිවරු ලංකාව ගැන මෙලෝ හසරක් නොදන්නා එවුන්ය. කරන මගුලක් නැති අතර තම පරම්පරාව තරකර ගැනීමට යුහුසුළු වෙති. රාජ්‍ය නිලධාරීහු මර නින්දේය, මහාචාර්යවරු වර්ජනයේය, සිසුහු දේශපාලනය කරති, ඇමතිවරු කුඩු විකුණති, ඒ බව දැන දැනත් උන් නිදැල්ලේය, බඩගින්නට අඹ ගෙඩි කීපයක් කඩාගන්නා අම්මා දවස් 14ක් හිරේය.. හිරේ ඉන්න පාතාල නායකයෝ රෑට රෑට උන්ගේ අඹුවන් හෝ වෙන එවුන්ගේ අඹුවන් සොයා ගොස් උදේට හිරේට යති, සමහරු හිරේ ඉඳගෙනම එළියෙ ඉන්න අයගෙන් කප්පම් ගනිති, හැම පොලිස්පති ම පොලිසිය සුද්ද කරන්නට කියා පටන්ගෙන තමන් සුද්ද වී ගෙදර යති , මන්ත්‍රී වැටුපෙන් පාර්ලිමේන්තු ධුර කාලය තුළ හීනෙකින් වත් සොයන්නට බැරි...කෝටි දෙක තුනක් යටකරමින් මහජන සේවයට ඒමට පොරකති.... මා ඔබේ මහජන සේවකයා කියා පැමිණෙමින් රටේ සියලු දෑ විකුණමින් රටද කෑලි කර විකුණති, ඇල දොළ...ගහ කොළ... සතා සීපාවා... සියල්ල විනාශ කර හමාර කර අවසානයේ උන් පිටරටවල පුරවැසිභාවය ලබා ගෙන එහි පදිංචියට යති, සෞඛ්‍ය ඇමැතීන් පිටරටවල ආරෝග්‍ය ශාලා වලින් බෙහෙත් ගනී.... වනජීවී ඇමැතීන් කැලෑ සුද්ද කර සතා සීපාවා වනසා දමයි.... වන වගාව කළ කලයුතු කාලයේ දී ස්වාරක්ෂක හා පරිවාර වනස්පතින් විනාශ කර දමමින් පිටරටවල කොම්පැනි වලට කැබලිකර විකුණයි.... මේ සියල්ල මැද අපේ ජනතාව ඊළඟ ඡන්දයේදී සත් ගුණවත් උගත් නැණවත් පින්බර ඉඩම් හිමි වැවිලිකරු අවංක එඩිතර සුවච කීකරු ගමේ චණ්ඩියා ට මනාප දී ප්‍රාදේශීය සභාවට හෝ පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට පිටත්කර හරියි... එතනෝල් කාරයන්, කුඩුකාරයන්, රේස් බුකි කාරයන්, මංකොල්ලකාරයන්, හොරකමේ කෙල පැමිණියවුන් පාර්ලිමේන්තු යන අමුතුම රටකි මේක.. අපි මහා එඩිතර ජාතියක් යයි උදම් අනමින්, මේ සියල්ල දෙස බලාගෙන.... ඊට එරෙහි නොවී සිටින ගොබ්බම ගොබ්බ ජාතියකි අප.... හරි සන්තෝසයි විලි ලැජ්ජාවේ බෑ......
@ashokperera3993
2 месяца назад
Ha ha ha 😅😅😅😅😅 Super funny.!!😆😅😅😅😅😅 Next one pls.!!!
@samanlalani1766
2 месяца назад
අද සුපිරි කොට උඩ
@NamadasaWarnakula
2 месяца назад
❤❤❤Super
@naveenliyanage3724
2 месяца назад
😂😂😂❤👍
@palithavithana1699
2 месяца назад
Muta pessu. Kohomda GB hambwenne wathuren. Munta dan uthura dakuna pattalila.
@IdMithrasena
Месяц назад
😂😂😂😂😂😂😂 0:30 0:31 0:31 0:32 0:32 0:32
@sooriyawijeraythna8045
2 месяца назад
Mun okkoma same just playing a game 76 years after new game they each other biggest games Drama 🎭
@napkumara73
2 месяца назад
AKD❤❤❤
@Pathmini-j3v
Месяц назад
❤😢😢😢😢😢❤
@RenukaKumudu-u9v
2 месяца назад
spiri❤❤❤❤❤❤❤❤❤❤❤❤
@upendramadduma8621
2 месяца назад
😂😂👍
@Pathmini-j3v
Месяц назад
Laaaaaaaaaaa ❤
@priyalmapitiyage7965
2 месяца назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sampathrajasena1381
2 месяца назад
පොල්කාවයියා බානානා සුජියා පොන්සි ටයිප් මූ සජිත් ගේ සැලොන් එකෙන් මේකප් දාලාවගේ
@HemanthaKumara-k7z
2 месяца назад
Manda manasikayangey utube video
@anusuros
2 месяца назад
බනානා සුජියට හොඳටම පිස්සුව තදවෙලාවගේ. මහබැංකු බැඳුංකර වංචාවට රනිල් බේරගන්න පොත් ලියපු එකා npp එකට කියන්නෙ රනිල්ගෙ චැනල් එකට යනව කියල😂. ප්‍රතිපත්ති වල ගැටුම් තියෙන්නෙ npp එකේ නෙවෙයි සජබෙනෙ. හර්ෂ කියන එක ඒ කමිටුවෙම ඉන්න හොඩහේව පිලිගන්නෙ නෑ විතරක් නෙවෙයි බ්ලූ ප්‍රින්ට් එක ෆයිනල් එක නෙවේ කියල සජියත් කියනවලු. සුජිය කෝමා වෙලා ඉන්නෙ. සජබ රකින්නෙ jr ගෙ ප්‍රතිපත්තිලු හැබැයි රනිල්ගෙ ප්‍රතිපත්තිලු npp එකේ තියෙන්නෙ. මුට මඤ්ඤංද? අමු කැවිලද😂😂
@DimuthBotheju
2 месяца назад
KOTAUDA MAAME PRADEEP WIKRAMASINNA MAAMA SUDA MAAMAGE PROGREME AKE KARANA ANAAVARANAYA GENA PODDAK HOYALA BALANNA MAHA HORAA KOHOMAHARI GEMAK GAHALA ANURA MAAMA DINANA AKA NAWATHTHANNA HADANNE HOYALA BALA RATATAMA KIYANNA😮😮😢 MALIMAWATA JAYA 🎉🎉🎉
@samarakoonamg7703
2 месяца назад
මේ වගේ ජඩයෝ පොත්ලියලා හොරු හංගන්නද ජනතාව පාර්ලිමේන්තු යැව්වේ පව් අපි තවත් රැවටෙමුද අපි
@anusuros
2 месяца назад
මගේ මනාපය සජිත්ට... ඒ ඇයි? සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා. විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා. විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා. බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා. මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා. කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා. මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා. ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා. ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා. පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා. ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා. ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා. මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා. නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා. ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා. කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා. දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා. භාරතගේ දුව හිරුණිකා ඉන්නවා. ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා. සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා. හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා. ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා. සමබර නම් සමබර රට හදන ටීම් එක. Share කරන්න.
@tcfdesilva1761
2 месяца назад
අන්තිම මොහොතේ පිස්සු කුට්ටිත් පැත්ත මාරු කරයිද දන්නෙ නෑ.🤔🤔🤔
@Mahina12
2 месяца назад
කාරී මල්ලි Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.support SF 🇺🇸🇱🇰. Happy අරගලය 🇺🇸🇱🇰. සුනාමි හොරා. නාකි මයිනා සහ සරත් N සිල්වා. සජිත් ගේ ගු චරිත හේරත් ව ගස් බැද පියව්. ගොන් රනිලයෝ තොගේ බැoකු හොරා රවී කරුණයක සහ බැසිල් හෝරාව ගස් බැදපියව්. බැoකු හොරු රවී කරුණයක සහ බැසිල් රාජපක්ෂ යින්න පක්ෂයකට ඔබේ වටිනා චන්දේ නොදෙන්න.
@IdMithrasena
Месяц назад
😂😂😂😂😂😂😂😂
@kiththa504
2 месяца назад
සජිත් පස්සේ යෑම එළුවගෙ බිජ්ජ පස්සේ ගියා වගේ
@RdssamaraweeraRdssamaraweera
2 месяца назад
පල් හොරු ටික එකම තැනකට සජිත් මහත්තයෝ විල්පත්තුව කප්පාදු කරපු අයත් ඔයා ළග නෙද පව් නේද ඇත්තටම ඩයාට හැම කුණූ ගොඩක් ම ඩයා බාරගන්න වා නෙද රටේ මිනිසුන් සිතලා ඉවරයි දැන් තේරෙනවා නේද මාලිමාවෙ වටිනාකම
@මැණික්මැණික්
2 месяца назад
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 මීට වැඩිය හොදයි 😂🤣🤣😂😂😂😂😂😂😂
@thrishalmadushan8007
2 месяца назад
😂😂😂😂
@suresh1657
2 месяца назад
😂😂😂😂😂😂😂😅😅😅😅
@sampathrajasena1381
2 месяца назад
මුන් හොරාට හොරාට ,ක් ගහනවා
@ThilakarathnaSampath-o8v
2 месяца назад
😂
@sunilrathnasiri2028
2 месяца назад
කෙහෙල් බයිට 😂
@kumarekalba6608
2 месяца назад
Horu ekata thiyala gedara yanne😂
@ramlanmzm1644
2 месяца назад
Sajithgai SJB aandi 07 hendha heliyai 😂😂😂😂
@VictorYaddehige
2 месяца назад
🤣🤣🤣🤣
@SarathSubasingha-wc4wt
2 месяца назад
අනුර යගෙ ගැනි. කොහෙද
@abhimanyaroshan9236
2 месяца назад
නියමයි කොටේ නියමයි කියල වැඩක් නෑ.
@LakmalSalinda-f3g
2 месяца назад
ගිගාබයිට් සුජීව 🤣🤣🤣
@MalikaRathnayaka-t5e
25 дней назад
ඔක්කොම පොල්කාවයියෝ තමයි, 222කම
@gunadasasenaviratna5810
2 месяца назад
Npp❤❤❤❤
@srilalsilva2100
2 месяца назад
💪💪🇱🇰🧭🇱🇰💘🎺🙏
@hevadewasomaratne5595
2 месяца назад
පිස්සු කුට්ටි නෙමෙයි බං මුට්ටි රජා....
@anusuros
2 месяца назад
මාලිමාවට කොටියක්ම ❤
@BandaraSenarathna-mg6zu
2 месяца назад
පොලොස් කොටිටෝරුවා
@User29438
2 месяца назад
කවුද බං කාරි මේ😛😛😛
@AjithKumara-vg1fw
2 месяца назад
❤❤❤❤❤❤❤
@nilangaliyanage3833
2 месяца назад
මලිමාවට ජය නියතයි. # මාලිමාවටකෝටියක් # අපිනෙඡන්දෙදෙන්නෙ
@mallawathanthrigeperera7504
2 месяца назад
😂😂😂😂
Далее
4:57
Lesson 582- මහ ලේකම් දොට්ට දැම්මෙ නරි හූව අසුබ නිසාද? -English in Sinhala | Ideal guide to English
Просмотров 69 тыс.
28:08
Gune Aiyage Kamare - Vlog Ep 184 Go home අනුර..සහ අතුගෑවිලා යන විදුර
Просмотров 25 тыс.
00:23
Don't bother ganking Ammar - ESL Dota 2
Просмотров 93 тыс.
14:57
V16 из БЕНЗОПИЛ в ЖИГУ - ПЕРВЫЙ ВЫЕЗД
Просмотров 931 тыс.
00:56
Voy shetga man aralashay | Million jamoasi
Просмотров 544 тыс.
00:36
Как ШАРА БУЛЛЕТ НАЗВАЛ ЭТУ КОМБИНАЦИЮ #мма
Просмотров 535 тыс.
15:39
NETH FM 8 PASS JOKES 2024.10.29 | ගොන්ජන් නම් සල්ලි තමයි !
Просмотров 12 тыс.
5:25
Lesson 631- අනුර දෝෂාභියෝග ගෙනාවොත් ජනතා ප්‍රතිචාරය? -English in Sinhala | Ideal guide to English
Просмотров 33 тыс.
9:45
ජනපති අනුරට වෙඩි නොවදින වාහනයක් | තෙල් ගහන්නේ කවුද කියලා දන්නවනම් ඔබ පුදුම වෙයි | Kanin Konin
Просмотров 328 тыс.
4:14
මෝටර් සයිකලය සහ ✈️ එක
Просмотров 6 тыс.
20:17
මාතර කැළඹෙයි අමුතු සිදුවීම් රැසක් malimawa/මාලිමාව
Просмотров 55 тыс.
11:39
අනුර මේ කියන රට හැදුවොත් නම් ඇත්තටම පට්ට | මුළු මාතරම නිහඬ කළ අනුරගේ සුපිරි කතාව
Просмотров 1 тыс.
5:13
Lesson 577- මාලිමාවට මඩ ගසා ඇන ගත්ත විපක්ෂ ලොක්කා කවුද? -English in Sinhala | Ideal guide to English
Просмотров 74 тыс.
12:01
පාරවල් වහගෙන සටනට ආ අන්තරේ සිසුන්ට ජනපති අනුරගේ පොලීසිය සලකපු සැලකිල්ල
Просмотров 34 тыс.
10:07
පුතානෝගේ ගොන් කතා 😂 | Political memes | Political Fun Sri Lanka
Просмотров 221 тыс.
39:48
ලයිමෙ ටොයිලට් එක හදන්නත් අවසර ගන්න ඕන | කඳුකර පතාකයින්ට අභියෝග කරන වතුකර කෙල්ල අම්බිකා සැමුවෙල්
Просмотров 178 тыс.
00:23
Don't bother ganking Ammar - ESL Dota 2
Просмотров 93 тыс.