Тёмный

LG Abans LED Colour Television Repair Part 01 Back light fault repair Sinhala Full Tutorials.... 

Electronics Doctor
Подписаться 51 тыс.
Просмотров 26 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 131   
@SRFBEATZ
@SRFBEATZ 10 месяцев назад
නිකන් ජොලියට බලන්න ගත්තේ ආස හිතෙන විදිහට කියල දෙනව සර් ඔබතුමා බොහොම වටිනවා ජය වේවා ඔබට!!❤🙏
@upulkumara1549
@upulkumara1549 Год назад
ස්තුතියි ඔබතුමාට බෙහෙවින්ම. ඔයා කියලා දුන්න විදියට මගේ Tv එක (අබාන්ස් ) මම තනියම හැදුවා. දැන් ඒක වැඩ. මට වියදම් වුනේ රුපියල් 230.00 යි. බුදු සරණයි ඔයාට.
@sisirachandrasena963
@sisirachandrasena963 22 дня назад
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Год назад
පැහැදිලිව කියල දුන් ඔබතුමාට බොහොම ස්තුතියි. දිනෙන්දින ජය වේවා. තව තවත් දියුණු වෙන්න ඔබතුමාට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි ....
@upulkumara1549
@upulkumara1549 2 года назад
ඔයා සියල්ල නිර්ලෝභීව කියලා දෙනවා. ජයවේවා ඔයාට. තෙරුවන් සරණයි
@jayanthaub3345
@jayanthaub3345 Год назад
ආයි කියන්න දෙයක් නෑ නියමයි සුපිරියි වෝල්ටේජ් මනින විධත් හොඳට කියල දෙන්න ස්තුතියි
@laksamanrohitha7293
@laksamanrohitha7293 4 месяца назад
බොහොම පැහැදිලිව කියා දෙනවා ස්තූතියි සර් .......
@fazalmohammed1650
@fazalmohammed1650 2 года назад
මහත්මයා, ඔබ ඉතාමත් පෙහෙදිලිව කියලා දුන්නා. මගෙත් tv එකක් තියෙනවා, මේ විදිහට හදලා බලන්නම්, ඔබ‍ට සියලු දෙව් පිහිටයි, බොහොම ස්තුතියි.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
ස්තූතී ඔබට…෴
@NisalJayaweera-s5v
@NisalJayaweera-s5v 9 месяцев назад
බොහොම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුති
@suniljayakody3705
@suniljayakody3705 Год назад
හොද දෙයක් දැනුවත් කරනවා නැවත හමුවෙමු ස්තුති යි
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
Welcome
@nandananandanathilke9333
@nandananandanathilke9333 2 года назад
නියමයි ඔබතාමාගෙ පැහැදිළි ඉගැනීම
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
ස්තූතී
@lasanthamanage.a319
@lasanthamanage.a319 2 года назад
Thanks... මගෙත් ඔය ලෙඩේ අවා මාස 6 කට විතර කලින් 9600 ක් ගියා අබාන්ස් එකෙන් හදා ගන්න...
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
ඒ සියළු Bulb පටි ටික දාල
@shanduminda2957
@shanduminda2957 2 года назад
නියමයි අයියේ ,,මම එකකට පටියක්ම දැම්ම ටිකක් කල් දුවල අනිත් පටියත් පිච්චිලා ගියා,මමනම් කියන්නෙ පටි සේරම අලුතින් දාල හදන එක තමයි සාර්ථකම වැඩේ අයියේ 👍🌟
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
Voltage හරියටම බලල හරියන වෝල්ටේජ් එකේ බල්බ් දාන්න. මම හදපුවා Return වෙලා නෑ.. මේ ක්‍රමේ අපේ ගෙදර වැඩ වලට විතරක් තියාගන්න.
@androidone7243
@androidone7243 2 года назад
ඔය හිඟන weda හරියන්නේ නෑ ඔක්කොම පටි අලුතින් දාන්න. Led pannel ඒකට වගේම led chip වලටත් aging බලපානවා. ඔයා කරපුවා retern ඔයාට ආවේ නැති වුණාට ඒවා වෙන ෂොප් ekakata ගෙනිහින් හරියට හදන් ඇති 🤣🤣 ඔය led tv repair ඒකට ටිකක් wedi මුදලක් අය කරන්න වෙනවා එහෙම නැතිනම් genuine repair එකක් කරන කෙනෙක් එක්ක compare කලොත් price එක ගොඩක් වෙනස් වෙයි. ඔවා දන්නේ නැති අය කරන්න ගිහින් pannel එක බිඳුනොත් මන් ගාව තියෙනවා ගන්න🤣🤣.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
Thanks for your advice. LED පටිය තියා බල්බ් එකක්වක් හොයන්න බැරි කාලයක් එයි. එදාට බලන්න මේ ක්‍රමේ සාර්ථක වෙයි..
@androidone7243
@androidone7243 2 года назад
@@electronicsdoctor1981 එදාට panel එක පිටිපස්සෙන් කපල ලොකු ලීපෙට්ටියකට හයි කරලා දොඹ තෙල් පහනක් වත් පත්තු කරමු නේ 🤣
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
😂😂
@dayanandahorathuduwage3294
@dayanandahorathuduwage3294 Год назад
Oya wede karala tv shop wala hath ata dahak gannawa awankawama me gana Pahadili karala danuwath kalata sthuthi Obata jayen jaya
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
Thanks 🙏
@senarathgalahitiyawa2549
@senarathgalahitiyawa2549 2 года назад
Godak hoda videos 1 Saralai pahadili Obata jaya
@M.A.Sumanarathne
@M.A.Sumanarathne 2 месяца назад
Iඉතාම ස්ස්‍රලවප්ඓහ්දිලි කලාට ස්තුතො
@dilshandilanka310
@dilshandilanka310 2 года назад
මේ වීඩියෝ එක ගොඩක් හොඳයි. Display එකේ පාට ඉරි දුවන ලෙඩේට මොකද කරන්නේ?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
ඒ Fault එකට Ribbon බුරුල් වෙලා හෝ Oxide වෙලා වෙන්න පුළුවන්. නැතිනම් Panel එකේ බෝඩ් එකේ Fault එකක් වෙන්නත් පුළුවන්෴
@dilanniranjan5968
@dilanniranjan5968 Год назад
සුපිරි තමා ඉතින් 🙏🙏💥💥💥🇱🇰🇱🇰
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
Thanks 🙏
@supundilankara518
@supundilankara518 Год назад
අවංකවම දන්න දේ කියලා දෙනවා 🙏
@SarathKumara-h2q
@SarathKumara-h2q Месяц назад
සුපිරි ❤
@chamaragihan3957
@chamaragihan3957 Год назад
Niyamai oya hamadema kiyala denawa
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
👌🏼❤️
@tharangatharangaprabhath1841
@tharangatharangaprabhath1841 2 года назад
👍👍👍👍 niyamai .aiye...hariytm hri oya kiyla dipu vdiytm man oy ledem thiyn tv ekk heduw hariytm hari .gogak thenz ???👍👍👍👍👍
@hgsarathchandra5298
@hgsarathchandra5298 5 месяцев назад
Good lessons thank you
@YRWEERARATHNE
@YRWEERARATHNE Год назад
Abans 43 inch tv eke on wela hodata wada karanawa vinadi 10kin vithara ekaparata display off wenawa.eka board awulakda led panel awulakda?
@express6468
@express6468 Год назад
LED strip එකේ එක ලයිට් එකක් වැඩ නැති උනත් වැඩ කරන්නේ නැද්ද? ඒ කියන්නේ මන් ගලවල බැලුවා. ඔන් කරපු ගමන් එක පාරම ලයිට් ටික පත්තු වෙලා එලිය හොඳටම අඩු වෙනවා. එක ලයිට් එකක් පත්තු වෙන්නෙම නෑ. Sound එනවා රූප නෑ
@sanjeewapriyadarshike902
@sanjeewapriyadarshike902 9 месяцев назад
සුපිරි ඔයාට
@electronicsdoctor1981
@electronicsdoctor1981 9 месяцев назад
Thanks
@senichathu6509
@senichathu6509 Год назад
Aiye apeth lg tv eke on wenw sadde ahenaw ruupa penne na abans eken kiwwa display gihin kiyla
@h.ndharmarathnadharmarathn2207
@h.ndharmarathnadharmarathn2207 5 месяцев назад
අබාන්ස LCD tv එකේ on බල්බ් එක වැඩ කරනව ටීවී එක on වෙන්නෙ නැහැ
@ratnayakeathukorala15
@ratnayakeathukorala15 2 года назад
Your explanation is wonderfill. How ca I contact you. I have Samsung 65 inch tv curve type back light middle line not working can you repair for me please I called service center several time no one answer. Pls help me.
@githaroshani-fw5gm
@githaroshani-fw5gm Год назад
ගැම්මක්තායි අයියෙ
@laiyamax8243
@laiyamax8243 2 года назад
innovex eketh oya system ekada
@ushanigayantrika5619
@ushanigayantrika5619 Год назад
අති විශිෂ්ටයි.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
Thanks 🙏
@thiwangisaranga8532
@thiwangisaranga8532 2 года назад
Ane mt kiyannako dannawan mage singar TCL agal 32 tv ek on karaddi kalu disply ek waten thanin thana rathu pata wenawa rupa peddi ehm pen ne display ek kalu unoth penawa ai ehm wenna
@yohanperera21
@yohanperera21 Год назад
Brother Sony tv eke led light eka 4times blink wenawa. Eka repair krna video ekak krnna puluwnda? Multimeter eka use krna hati idan problem ekak detection krna hati wenakn Puluwnm krnna. Thanks
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
Hari mama help ekak dennam. Mata TV model No eka danna puluvan da
@yohanperera21
@yohanperera21 Год назад
@@electronicsdoctor1981 Sony KD65XE9005 brother. Thanks
@GayanDisanayaka-rl4un
@GayanDisanayaka-rl4un Год назад
Weda karanna asai kiyadena vidiyata mageth tiyanawa tv ekak katawa tiyanawa medin irak awa den display na katawa tiyanawa goda danna puluwannda
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
Model No දාන්න ටිකක් බලන්නම්
@GayanDisanayaka-rl4un
@GayanDisanayaka-rl4un Год назад
@@electronicsdoctor1981 ok LG Agal 32ka
@ranganiroshan9006
@ranganiroshan9006 2 года назад
අයියේ මගේ තියෙන්නේ skyworth tv එකක් එක power දුන්නම light ඇවිත් යනවා එක හේතුව මොකක්ද.
@sandyapathiraja737
@sandyapathiraja737 Год назад
Ape tv eka repair kara denna puluwanda. No display sound ok
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
Fault eka mokakda
@tharakaperera8266
@tharakaperera8266 Год назад
Oya tv hadanne koheda mageth tv eka on wena sound eka enawa eth penne na oyage work place eka wisthara denawada
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
Oya koheda
@Shamindra86
@Shamindra86 Год назад
මගේ abans 50" tv එකේ backlight panel එකේ +/ - mark කරලා නැහැ.එතකොට කොහොමද multimeter එකෙන් check කරන්නේ.Please advice...
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
ඔයාට බල්බ් වලද, LED Strip වලද දැනගන්න ඕන
@Shamindra86
@Shamindra86 Год назад
@@electronicsdoctor1981 ඔයා check කළා වගේ backlight strip එකක led bulb වෙන වෙනම check කරන්න
@Shamindra86
@Shamindra86 Год назад
තනි bulb එකේ දෙපැත්තේ +/- නැහැ.
@sanhasaeconhub2310
@sanhasaeconhub2310 2 месяца назад
Mage tv eke shabdayak Avith off Una,Dan on wenne nane
@pandulawickramaarachchi700
@pandulawickramaarachchi700 2 года назад
අයියේ 32 t.v එකේ හරි මැදින් on වෙන light එකේ ඉදල උඩට යනකම් ඉරක් තියෙනවා එක පැත්තක් ටිකක් අදුරැයි මොකද වෙලා තියෙන්නේ lg එකේන් දේපාරක් හැදුවා 20000/= ගියා දැන්නම් එහෙම අමාරුයි ලොකු උදව්වක් reply එකක් දුන්නොත් දැන් කැඩිලත් මාස 6 වෙනවා 🙏
@shiranthakumara1684
@shiranthakumara1684 Год назад
Led tv 12v bettey akakin balanna hadanna puluwanda
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
Puluvan
@shiranthakumara1684
@shiranthakumara1684 Год назад
@@electronicsdoctor1981 kohomada
@amilanuwan2710
@amilanuwan2710 2 года назад
ජය වේවා සහෝ..❤️❤️❤️
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
Thanks
@MohamedAbdulCader-sj9ld
@MohamedAbdulCader-sj9ld 4 месяца назад
Our tv around 10 second picture after all black color screen please advise thanks
@senichathu6509
@senichathu6509 Год назад
Ahapau salli dennam kiwwa hadnna badu na kiyla mokda krnne
@vanillawagawa4721
@vanillawagawa4721 2 года назад
Mage TV aka LG screen aka akaparatama Kalu una please Mata kiyanna puluwanida ai ahema une kiyala please reply
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
Sounds එනවද
@DineshSandaruwan-ol9jm
@DineshSandaruwan-ol9jm 5 месяцев назад
LED lights pati ganne kohenda plz...
@DineshHarshana100
@DineshHarshana100 Год назад
Mage tv ekath rupa nathuwa gya...hadanna aran gyama ethana kena qwa...denata mama hadala dennam...habai masa 3k wage thamai balanna puluwan kiyala...a qwa wagema masa 3k wage baladdi aye rupa na...sound thiyei...mama oya wade karoth hariyai da...back cover eka galawala baluwama sudu pata eliyak athulen penawa habai...
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
Touch එකක් ගහල බැලුවද. එතකොට රූප පේන්නෙ නැද්ද
@DineshHarshana100
@DineshHarshana100 Год назад
@@electronicsdoctor1981 baluwa...rupa nm penne na...on una kiyanna puluwan vidihe nikan kalu patata huru midumak wage display wenawa...ehema wenne back light on wena hinda neda...
@nadeekaniroshani1202
@nadeekaniroshani1202 2 года назад
Mage agal 50 TV ekak thiyenava eeketh oya ledemai no picture but sound ok mokakdha eekata karanna ona?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
Habai oya Electronics karanne nathinam oka galavanna epa. 50 TV eke Display eka patta ganan. Hodata danna kenekutama kiyanna wade karaganna. Issaranam aulak na. Me davasvala badu ganan nisa thama ehema kivve
@nadeekaniroshani1202
@nadeekaniroshani1202 2 года назад
@@electronicsdoctor1981 light vala prashnayak nemeidha
@gamenoob92
@gamenoob92 Год назад
👍
@buddikamanoj8610
@buddikamanoj8610 2 года назад
Ayye oyetv wargayema harahata iri 3k tiyanawa ekagoda danna puluwanda
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
Puluvan, Check karanna tikak thiyanava. eka hariyatama danagena karanna ona.
@chamilajayantha1103
@chamilajayantha1103 2 года назад
Lg 32' tv වල ඔය බල්බ් ගන්න තියෙනවද මොකක්ද නම
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
ගන්න තියනවා
@chamilajayantha1103
@chamilajayantha1103 2 года назад
නම මොකක්ද කොලඹ කොහේද පුලුවන්
@ZulkiflyNizar
@ZulkiflyNizar Год назад
මගේ සිංගර් අඟල් 50 එකක් තියනවා සමේ ෆෙල්ටි කෝහමාද හදා ගන්නේ
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
Electronics දන්නවද..?
@pushpamalagoonawarbena657
@pushpamalagoonawarbena657 Год назад
3d tv hadanawada no please
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
Parts adu nisa wade nawaththuva
@Inside25
@Inside25 6 месяцев назад
🙏🙏🙏🙏🙏🙏
@electronicsdoctor1981
@electronicsdoctor1981 6 месяцев назад
Thanks
@IokukammanamlaganiroshaL-nt4br
@IokukammanamlaganiroshaL-nt4br 4 месяца назад
මේ වගේ එකක් හදන්න 30000 යන්ව කියන්නෙ අඇත්ත්ද 😢😢
@malindashashimal6365
@malindashashimal6365 2 года назад
Aiye oka hdanna kiyak ynwda
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
Prices danna ba malli
@ravishkamadushan8287
@ravishkamadushan8287 2 года назад
👍❤️‍🔥
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
Thanks
@MiltonSenadeera-gs8xh
@MiltonSenadeera-gs8xh 6 месяцев назад
ලොකු ගානක් ගන්න එපා මහන්සිය විතරක් ගන්න.ඔයා වගේ හැමෝම හිතන්නේ නෑ සර් ඔහොම.
@electronicsdoctor1981
@electronicsdoctor1981 6 месяцев назад
Thanks
@thiyah_girl1555
@thiyah_girl1555 Год назад
අයියෙ ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද....
@sameerasampath1612
@sameerasampath1612 2 года назад
Aiye oyage number aka denna puluwanda.loku udauwak..
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
🙏🙏🙏
@shaanlion7559
@shaanlion7559 Год назад
Aiye mata oyage number eka denna puluwanda.
@malindashashimal6365
@malindashashimal6365 2 года назад
Number aka denna pluwanda
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
🥺
@amilanuwan2710
@amilanuwan2710 2 года назад
🙏🙏🙏💐💐💐❤️❤️❤️❤️
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
😎
@ZulkiflyNizar
@ZulkiflyNizar Год назад
නම්බර් එක දෙනවද
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
😱
@ZulkiflyNizar
@ZulkiflyNizar Год назад
@@electronicsdoctor1981 රෙපයිර් කරලා දෙන්න පුළුවං
@ZulkiflyNizar
@ZulkiflyNizar Год назад
පුළුවන්ගේද
@JanithAracchi-ic9qj
@JanithAracchi-ic9qj Год назад
Oyage number aka dannako aiye
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
🤔
@sameeraprabath7612
@sameeraprabath7612 Год назад
Bima watila display bidila thiyenne ekata mokada karanne
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
ඒකනම් Replace කරන්නම වෙනව
@sameeraprabath7612
@sameeraprabath7612 Год назад
@@electronicsdoctor1981 keeyak wage weida
@sandyapathiraja737
@sandyapathiraja737 Год назад
Tel no please
@electronicsdoctor1981
@electronicsdoctor1981 Год назад
🤔
@dhammika759
@dhammika759 Год назад
සුපිරි Aiye ඔයා phone number eka දෙන්ඩ පුලුවන් the
@shamindawithanage8132
@shamindawithanage8132 6 месяцев назад
Contact Number ekak denna oyaage
@_SHEIYA_BRO_1018
@_SHEIYA_BRO_1018 2 года назад
අයියෙ ඔයාගෙ number එක දෙන්න පුලුවන්ද.🥺🥺 Please ලොකු උදව්වක්.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 года назад
ඔව් කියන්නකෝ මල්ලී
@chamindakumara9266
@chamindakumara9266 Год назад
අපි වාගෙ පොඩි පොඩි වැඩ දන්න කට්ටියට ඔයා ලොකු උදව්වක් මේ කරන්නේ .ඔයාට ජයවේවා තවදුරටත් මේ වගේ වැඩ දාන්න ඔයාගේ දේවල් අපි ඔක්කොම බලනවා
@mysnehababa3114
@mysnehababa3114 Месяц назад
ayye phone number ekak danna ko
@senichathu6509
@senichathu6509 Год назад
Oyage whtsapp number ekak tiynwnm ewnwd video ekak tiynw damma
Далее
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
LG 43UJ630V Blue Picture Repair
21:37
Просмотров 146 тыс.
LG 49 Inch LED TV Panel Replacement
10:11
Просмотров 737
LED TV backlight driver repair any LED TV
20:04
Просмотров 132 тыс.
Gold -16E backlight universal pcb
6:56
Просмотров 16 тыс.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47