Тёмный

Magen Wenwi (මගෙන් වෙන්වී) - Mihindu Ariyaratne x Kalindu Weerasinghe ft. Kalpana Kavindi | Video 

Kalindu Weerasinghe Official
Подписаться 10 тыс.
Просмотров 145 тыс.
50% 1

Развлечения

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 211   
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
මේ වගේ ලස්සන පද රචනයක් හා තනුවක් ගායනා කිරීමට ලැබීම මා කළ පෙර පිනක් ඵල දීමකි. කළිඳු අයියටත් රවි අයියටත් මේ ගීතය වෙනුවෙන් මට ආරාධනා කිරීම වෙනුවෙන් බෙහෙවින් ස්තූතියි. මෙම ගීතය සංගීතයෙන් හැඩ කළ බෙන්ජා අයියා හා සුපුන් අයියත් ආදරෙන් මතක් කරමි. වීඩියෝව වෙනුවෙන් සසංකටත් මුළු ප්‍රොජෙක්ට් එකම දුවවපු රනුරටත් සද්දෙ ලස්සනට හදපු සඳරු අයියටත් ගොඩක් ස්තූතියි
@lakminmaduranga8985
@lakminmaduranga8985 2 года назад
good
@lakshikaherath2379
@lakshikaherath2379 2 года назад
Fav 😍❣️
@lakshikaherath2379
@lakshikaherath2379 2 года назад
Fav 😍❣️
@Vidumini
@Vidumini 2 года назад
patta❤❤
@dilankaperera5271
@dilankaperera5271 2 года назад
Brother canada vala visual ekak kala neda...? A song release karanne ne neda?
@sujaniasangika8454
@sujaniasangika8454 2 года назад
දික්කසාදය තරම් වේදනාවක් මම මේ ලෝකේ විදලා නෑ.මේ ලෝකේ හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී.කිසිවෙකුට දික්කසාදය උරුම නොවේවා.
@DSharmila-m3v
@DSharmila-m3v Год назад
ඔබේ ප්‍රර්ථනාවට මම ද එක් වෙමි. ❤️
@dineshshehant
@dineshshehant 8 месяцев назад
💯 😔
@manojarunathilaka3769
@manojarunathilaka3769 2 года назад
සුනිල් එදිරිසිංහයන්ගේ ගීතය මම ඇසූ වාර ගණන මට මතක නැත. ඒ තරම් කාලයක් වද දුන්න ගීතයක්. අද මිහිදුගේ හඩින් වෙනම vibe එකකින් ♥️
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@prathapchathuranga2121
@prathapchathuranga2121 2 года назад
ඔබ නිදොස් කල ලොවම ඔබ හා උරණ වන දවසේ එන්න පියබඳ පුරුදු ඉඩකඩ ලඟම ඇති පෙරසේ ❤️❤️❤️❤️❤️❤️❤️
@Nuwanwijesooriya.
@Nuwanwijesooriya. 2 года назад
මිහිදු අයියා වගේ වැඩ්ඩන්ගෙන් ක්ශේත්‍රයේ ඉන්න අය වැඩ ගන්නවා මදි. මේ වගේ Unique talent එකක් තියෙන මිනිස්සු හරි අඩුයි. අපරාදයක් වෙන්නෙ හොද නිර්මාණ ටිකක් මේ මනුස්සයාව බලෙන් හරි අල්ලගෙන බිහි කරෙ නැත්තම්.🥺❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@Nuwanwijesooriya.
@Nuwanwijesooriya. 2 года назад
@@MihinduAriyaratne ❤️ love you more big brother ❤️❤️❤️🙏
@ravinduheshan6142
@ravinduheshan6142 Год назад
සමහර ගීත තියනව එක පාරක් ඇහුවත් ඒවට ඇබ්බැහි වෙනව මේකත් ඒ වගේම සින්දුවක් 🤙❤🥰
@chaturanga10
@chaturanga10 2 года назад
සුනිල් එදිරිසිංහ මහතා ගායනා කල ගීතයක් වෙනස්ම රසකින් ....මිහිඳු ඒකනම් නියමයි.
@nimalidilrukshi8037
@nimalidilrukshi8037 Год назад
ගීත ෙදකක් .ජීවිත ෙදකක සාධාරනත්වය සරලවම කියායදෙනවා. නූතන යථාර්ථය මනාවට නිරූපනය කරනවා. ටිකක් ඉවසුවානම් ලස්සන අාදර කතාවක්
@nelukasfernando7779
@nelukasfernando7779 2 года назад
ලෝබ හිතෙන හීතයක්.... සංගීතය ,පද , ගායනාව ......අපුරු යි.. කළිදු .. මනරම් තනුවක් .. රවී අය්යගේ පද වලට මුසු කරලා... ❤❤❤❤❤
@wpkjanaka
@wpkjanaka 2 года назад
මේවා විඳින්න පෙර පිං තියෙන්න ඕන. Love you all, Mihindu and the team behind. this is called masterpiece
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
Thanks a lot ❤
@hasinipabasari8049
@hasinipabasari8049 2 года назад
ඔය වචනයි කටහඬවල් දෙකයි ටොක් ටොක් ගාලා දොරට තට්ටු කරලා දොර අරින්න කලින් එකපාරට හදවතට කඩා පනිනවා. දෙයියනේ 🥺❤️
@chamisongsc1449
@chamisongsc1449 2 года назад
Oyge ideas iita ehaaa
@isharasandamali2531
@isharasandamali2531 2 года назад
Apoi😂eka
@hasinipabasari8049
@hasinipabasari8049 2 года назад
@@isharasandamali2531 🌚
@hasinipabasari8049
@hasinipabasari8049 2 года назад
@@chamisongsc1449 ❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@isharaharshani1562
@isharaharshani1562 Год назад
Mage kathawata samanai💔😥 Weradikariya wemi mn... Oba yanna senasillen ❤️
@jayanathroha4726
@jayanathroha4726 2 года назад
හැඟීම් කියන ඒවාගෙ අර්ථයකේ දන්න මිනිස්සුන්ට සෝන් එක ෆීල් වෙයි.ගොඩාක් ලස්සන පද බැදුමක් ගුඩ් ජොබ් අයියා. බුදු සරණයි. ❤😊
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@priyangikadamayanthi6209
@priyangikadamayanthi6209 2 года назад
Lyrics, music, siging ගැන කියන්න වචන නෑ. හරිම ලස්සනයි💖💖💖. භාවනාවක් වගේ. අහන්න අහන්න ආසයි.👍👍👍👌👌👌
@sameeranishantha823
@sameeranishantha823 2 года назад
ඒ පද ගැලපීමට මිහිඳු ආරියරත්නගෙ හඬින් පන දුන්නම..💓😌
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@diltv5079
@diltv5079 2 года назад
කියන්න වචන නෑ very excellent ❤❤❤❤❤ හදවතට තදින් දැනුනා නිරුවත නෑ බොරු පඩ ශෝ නෑ ❤❤❤👌👌👌👌👌 මේවා තමයි සිංදු කියන්නේ ❤❤❤❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@Mr.Abeywickrama
@Mr.Abeywickrama 2 года назад
Next level project එකක්. Thankyou මේ වගේ නිර්මාණ අහන්න දෙනවට. ගායනය, පද රචනය, සංගීතය, තනුව යන සැම එකිනෙකාට තරඟයක් දෙන project එකක්. ආයෙ ආයෙ මේක අහන්නෙ ඇයි කියලා නොතේරෙන තරමට ම ඒ තරඟය උණුසුම්. ජය ! ❤
@sudeeradilshan
@sudeeradilshan 2 года назад
Eka මරු Mihidu ayye❤️🎧👌
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
Thanks malli ❤
@miniwansri1412
@miniwansri1412 2 года назад
මාරම ලස්සනයි කියන්න වචන නෑ. මොහොතකට හිත එක තැනක නතරවුනා වගේ දැණුනා. නිර්මාණයට දායක වූ සැමට මගේ ප්‍රණාමය.
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@kelumkoralage5393
@kelumkoralage5393 2 года назад
Great work Kalindi 👌👌👌
@sarungalebaisikale7926
@sarungalebaisikale7926 2 года назад
Ammoooo palaweni wachama deka eheddima.......... Kiyanna wachana nethoooo............ Wow
@ruwanipriyangika5911
@ruwanipriyangika5911 8 месяцев назад
What a lyrics😢 heart touching.. excellent
@V_I_N_l
@V_I_N_l 2 года назад
Sinduwa danakn baln idiya. Godak lasani Mathk wenwa betto
@dhananjayamadusanka2820
@dhananjayamadusanka2820 2 года назад
වචන ටිකටම හරියන කටහඬ. ආය ඉතිං ඉස්තරම් ❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@dewminidesilva6078
@dewminidesilva6078 2 года назад
ෆිල්ම් එකක් වගෙ. සුපිරි මිහිඳු අයියේ❤️‍🔥
@nishshankaudayaofficial741
@nishshankaudayaofficial741 2 года назад
Supiri nirmanayak 👌❤️
@hashichandima2360
@hashichandima2360 2 года назад
ayemath ahanna behe eka...dukai etharam
@lakshikaherath2379
@lakshikaherath2379 2 года назад
අම්මෝ. කොච්චර දවසක් බලන් හිටියද..දැම් දායී දැම් දායී කියලා. 😬❣️ ඒකනම් භාවනාවක්. ❣️😍
@pavithraseuwandi7439
@pavithraseuwandi7439 6 месяцев назад
Wenasm vibe ekk😢❤
@wathsalawijekoon6324
@wathsalawijekoon6324 2 года назад
Quite touching ❤! Great piece of work as always Mihindu. Love the lyrics.
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
Thanks a lot wathsi and congrats on your new addition ❤
@wathsalawijekoon6324
@wathsalawijekoon6324 2 года назад
@@MihinduAriyaratne thanks a bunch 🥰
@sachininawarathna6998
@sachininawarathna6998 2 года назад
වැරදි කරැ වෙන්නම්.....ඔබ යන්න සැනසිල්ලෙන්❤
@kushalgayathra6292
@kushalgayathra6292 2 года назад
Music and voice reminds me everything 😊EVERYTHING...
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@CODE0044
@CODE0044 Год назад
Godak lassanai,kochara Ahuwat madi,a hada yali yalit Ahanna Asai,
@teclashiromi7668
@teclashiromi7668 2 года назад
Nice song 👍👍👍👍kalpana donii harima lassanai ♥️♥️🌷🌷
@isharamadu9506
@isharamadu9506 2 года назад
ඇස් වලට කදුලු ආවේ නොහිතම.😥😥 ගොඩක් හිතට දැනෙන සිංදුවක්.🥰🥰
@pandukabalasooriya2902
@pandukabalasooriya2902 2 года назад
Excellent Mr. Ariyaratne. Well done. And Mr weerasinghe , admire your music composing. Really enjoyed this creation. 👍👍 Thank you
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@banukasathsara1982
@banukasathsara1982 2 года назад
ලස්සන පද රචනයක් wow....💖
@dilrukshaperera5465
@dilrukshaperera5465 2 года назад
Ekh maru ❤
@sandyawijesiri2738
@sandyawijesiri2738 2 года назад
Very nice song... immortional lyrics.... melody... singing... and act is superb... Kalpana nangi.
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@sandunmadushanka1283
@sandunmadushanka1283 Год назад
අනේ මේකනම් පිස්සුවක් 😢❤
@samanpushpakumara8476
@samanpushpakumara8476 2 года назад
එක පට්ට අයියේ😍😍හැම කොල්ලෙක්ටම ගැලපෙන සින්දුවක්⚡⚡⚡
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@koshilahansamali5448
@koshilahansamali5448 Год назад
පිස්සුවක් ❤️
@සිහිනයකිජිවිතේ-ථ8ජ
සිංදුවක් තමයි සමහර අයගේ අත්දැකීම් නමුත් , මෙි සිංදුව මට ගලපත්දි එයා කවදාවත් මාව නිදොස් කලේ නැහැ හැබැයි ගමක් ගමි ගොඩාක් මාව නිදොස් කරලා එයා අදත් කියන්නේ ඒ අපායට දැමිමෙි මම කියලා වෙන් වෙලා අවුරුදු 8 එයා පුංචි දුවකට පියෙක් හැබැයි මමයි වැරදි ඒගැහැණිය මල් බදුනක තියලා මම පුජා කලා වාගේ එයා කියන්නේ ඒකයි සහෝ යතාර්තයක් සිංදුව විතරයි පිලිගන්නේ සැබෑ ලෝකයේ එහෙම පිලිගන්න පිරිමි ගැහැනු හරි අඩුයි ...
@slmusicfance2538
@slmusicfance2538 2 года назад
වැරදි කරුවෙමි මං උබ යන්න සැන සිල්ලෙං 😪💔
@kirankavinda7628
@kirankavinda7628 2 года назад
ඒක පිස්සුවක් මාරම feeling එකක්
@danuka_prasantha
@danuka_prasantha 2 года назад
පිස්සුවක් 😍❤️
@pasankandambige3007
@pasankandambige3007 2 года назад
කන්දෙකට ස්තූතිවේවා!!!❤️❤️❤️✊
@Lenin_Rv
@Lenin_Rv Год назад
Voice එක සුපිරි🎉❤ගොඩ කාලෙකට පස්සේ සින්දුවක් ආවේ
@mahimaabenayake2483
@mahimaabenayake2483 2 года назад
සුපිරියි❤️මේකෙ මුල් ගායනය සුනිල් එදිරිසිංහයන්ගේ නේද
@krishankaushalya
@krishankaushalya 2 года назад
මේක එනකම් මග බලන් හිටියේ " වචන වලින් මොන තරම් දේ කල හැකිද ? වැරැදි කරුවෙමි මං ඔබ යන්න සැනසිල්ලේ ........
@_ishara_sampath_
@_ishara_sampath_ 2 года назад
Soo Heart Touching & Felt It 🥺♥️💫 Nicely Done What a great voice Mihindu aiyee 💆‍♂️❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@dinuhmrrd
@dinuhmrrd 2 года назад
Unique Talent brother ❤🎙
@ariyawathiperera8446
@ariyawathiperera8446 Год назад
ලස්සන සිංදුව සින්දුව පපුවට ම දැනෙනවා
@manjulahewawasam4851
@manjulahewawasam4851 2 года назад
ඇසූ දින පටන්ම ඉතාම ආසාවෙන් රස වින්ද ගීයක් ...අද වෙනස් ගායන රසයකින්...❤️❤️❤️ සුබපැතුම් ආදරණීය කළිදු ,හා මිහිඳු මල්ලී...රවී ඔයා එක්ක පුද්ගලිකව මේ ගීතය ගැන බොහෝ දේ මා කියා ඇති...හදවතින්ම සුබපැතුම් ආදරණීයනේ❤️❤️❤️🎶🎶🎶
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@gd23ful
@gd23ful Год назад
සුනිල් එදිරිසිංහ මහත්මයා වසර 10 කට පෙර ඔහුගේ හැගුම්බර හඩින් ගැයූ මේ ගීතය එතුමාගේ ජනප්‍රිය ගීත ගොන්න අතර නොතිබීම විමතියට කරුණක්. රෝහණ වීරසිංහයන්ගෙ පුත් කලිදු වසර 10 කට පෙර නිමැවූ තනුවක්!! මේ ගීය ප්‍රතිනිර්මාණය කිරීමේදී ඒ ගීයේ අරුත හොදින් ප්‍රකාශ කිරීමට සුදුසු හඩක් ( සිංහල රොක් ගායකයෙක් වුනත්) මිහිදු සතුව ඇති බව ඔහු ඉතා හැගුම්බරව එය ගැයීමෙන් ඔප්පු කර ඇත. ශුභ පතනවා ගීතයට සම්බන්ධ හැමෝටම!
@kalinduweerasingheofficial3692
ස්තුතියි 🙏
@niroshikanlniroshika8762
@niroshikanlniroshika8762 2 года назад
Enakam hitiye e tharam jivitheta lagai sinduwa
@ritakotikawatta1969
@ritakotikawatta1969 2 года назад
හරිම හැගුම් බර මිහිරි ගීතයක් 💕
@shimalihasini6418
@shimalihasini6418 2 года назад
Addicted ❤️
@jayanjayasooriya6038
@jayanjayasooriya6038 Год назад
This is exactly what i am going through in my life right now. Some words touch your heart and soul.😔
@abhishekarathnayaka6999
@abhishekarathnayaka6999 2 года назад
Sunil Edirisinghe's song .. 🙏💐💐
@samanthikasarathchandra8778
@samanthikasarathchandra8778 2 года назад
Excellent. Nice combination ❤ Great Voice Mihindu ❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
Thanks a lot akka ❤
@kusharinayodhara03
@kusharinayodhara03 Год назад
♥️✨️
@happy-195
@happy-195 6 месяцев назад
හැඟීම් කියන දේ මිනිස්සුන්ට නොතිබුනානම් ....... විරහ වේදනාව දරන්න ඕනි නැහැ නෙ .විරහව මේ ලෝකෙ කිසිම කෙනෙක් ට උරුම වෙන්න හොද නැහැ ......
@nicolaransiwijesinghe4752
@nicolaransiwijesinghe4752 7 месяцев назад
❤️❤️
@shashikajayawickrama8106
@shashikajayawickrama8106 2 года назад
Very beautiful 🎉
@supunthushara506
@supunthushara506 Год назад
ඒක ❤
@vihaanu4165
@vihaanu4165 2 года назад
එනකල් බලන් හිටියෙ ❤😍
@biberzsanuk6804
@biberzsanuk6804 2 года назад
එනකම් ඉඳියෙ ❤️🥺
@anudijayasinghe
@anudijayasinghe 2 года назад
Nice one ! ❤️🥺💫
@isuruodevice5250
@isuruodevice5250 2 года назад
Wow...... Amazing as always ❤️
@kasunisinghawatthe3122
@kasunisinghawatthe3122 2 года назад
Mihindu ❤❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 2 года назад
Patta lassanai❤❤❤
@maheshchandimal9072
@maheshchandimal9072 Год назад
Niwena thanuwak
@devayanirazak1268
@devayanirazak1268 2 месяца назад
SONG 🌟🌟🌟🌟🌟
@deshanivithanage9095
@deshanivithanage9095 2 года назад
Wow niyamai 👏
@Chavini2000
@Chavini2000 8 месяцев назад
❤️
@sureshwanigaratne1589
@sureshwanigaratne1589 2 года назад
ලස්සනයි
@WAJ15
@WAJ15 2 года назад
අපූරුයි
@SH-bp5km
@SH-bp5km 2 года назад
හදවතටම දැනුණා ❤️
@asithananayakkara5138
@asithananayakkara5138 2 года назад
Nice combination. Lyrics / music & voice tone really amazing. Keep it up.
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@sithakasanvidu
@sithakasanvidu 2 года назад
hithata wadina sindu
@dinushafdo2918
@dinushafdo2918 2 года назад
❤️💆‍♂‍💆‍♂‍
@virajrathnayaka156
@virajrathnayaka156 2 года назад
I felt it ♥️🥺
@දුකා-ට7ඡ
@දුකා-ට7ඡ 2 года назад
දික්කසාද කියන වචනය අහද්දිත් හිතට දුකයි..😓 මටත් ඒ තීරනය හම්බ වෙන්න තව ටික දවසයි..😓😓
@pavitheekmuthukuda
@pavitheekmuthukuda 2 года назад
😞 ඉඩක් තියෙනවා නම් ආපහු හැරෙන්න. ඉඩක් නැතිම නම් හිත හයිය කරගෙන අනාගතේට මුහුණ දෙන්න. වැටෙන්නෙපා මොන දෙයක් උනත් ඒක තමයි අපිට ලැබෙන්න තියෙන හොදම දේ කියලා හිතන්න ❤️
@දුකා-ට7ඡ
@දුකා-ට7ඡ 2 года назад
වචනෙකින් හරි සැනසුවට හදවතින්ම ආදරෙයි යාලු..❤😓
@chathuriruwanka5145
@chathuriruwanka5145 2 года назад
මෙහෙම දෙයක් දරාගන්නට කොච්චර අමාරු ඇතිද..අනෙ මම මගෙ husband ට පොඩ්ඩක් වැරදුන ගමන් ඩිවොස් එක ගැන කියනවා.ආය නම් කියන්නේ නෑ..
@දුකා-ට7ඡ
@දුකා-ට7ඡ 2 года назад
හ්ම්..😓😓
@dd-ws8ur
@dd-ws8ur 2 года назад
ගැලපෙන් නැත්තන් වෙන් වෙන එක තමයි හොද.එකම ගෙදර රණ්ඩු වෙවී අදහස් වෙනස් නම් ඉන්නේ කොහොමද ?
@Aruniamarasinghe
@Aruniamarasinghe 2 года назад
💜️💜️Love it !!!
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 года назад
@anjuu4930
@anjuu4930 2 года назад
supiri 😊😍💖
@dehemirashmi6441
@dehemirashmi6441 Год назад
❤️🥺
@mayeshadimithrifernando9633
@mayeshadimithrifernando9633 2 года назад
❤love this
@ravisiriwardhana1187
@ravisiriwardhana1187 2 года назад
@luckyPiyu-v1h
@luckyPiyu-v1h Год назад
මේ සිංදු අද මට හරි අහම්බෙන් අහන්න ලැබුණේ එදාම හවස ගෙදර යද්දී මට අහන්න ලැබුනෙ මගෙ මහත්තයා මට දික්කාසාද තීරනයක් එවලා තියනවා කියලා 😔
@DSharmila-m3v
@DSharmila-m3v Год назад
ඔහුව නිදහස් කරන්න, ❤️
@gemunusiriwardena7182
@gemunusiriwardena7182 2 года назад
Superb 👍
@Tashiya2024
@Tashiya2024 2 года назад
හරිම ලස්සනයි
@efghabcd8023
@efghabcd8023 2 года назад
Woooww
@sadeerayasiru8394
@sadeerayasiru8394 Год назад
🙂🥺🌹
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 года назад
Good job
@irashamadhushani5097
@irashamadhushani5097 2 года назад
👌👌
@sandunikaprasadi5953
@sandunikaprasadi5953 2 года назад
මේ සින්දුව එනකම් බලන් උන්නෙ🥺🖤
@madhusankapradeep8674
@madhusankapradeep8674 2 года назад
Seli💔💔💔💔💔💔💔💔💔💔💔
@shihanmalinga7539
@shihanmalinga7539 2 года назад
Eth aiye me video eka mita wada wedanakri hagimak ismahu karanna thibba awasane mita wada wedanakari wenna ona mokada pirimi apita kiya ganna bari than api githayakin hoyanawa .me songs eka vishuwal eka mita wada rasawath harawath wenna thibba neda
@thusharakatugampala3873
@thusharakatugampala3873 2 года назад
❤👌
@amalkaudeshini
@amalkaudeshini Год назад
❤️❤️❤️😥
@madurangaperera2276
@madurangaperera2276 2 года назад
🖤🖤
Далее
На самом деле, все не просто 😂
00:45
Awasarai
4:52
Просмотров 23 тыс.
Сюрпризы для мамы 😂
0:34
Просмотров 3,8 млн
Wait for it 😂
0:19
Просмотров 7 млн