Тёмный

MAGICAL DISNEY CRUISE TOUR 🚢 || අපිට ගිය මුලු වියදම || VERANDA STATEROOM TOUR || SAIL AWAY PARTY 🎉 

Life With Ome
Подписаться 249 тыс.
Просмотров 102 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 185   
@ShihanPieris-he4yv
@ShihanPieris-he4yv Год назад
Hello අක්කේ . ඔයාලා හොදින් පරිස්සමෙන් ඉන්නවා නේද? .මමත් හුගාක් කාලෙක ට පස්සේ තමයි කමෙන්ට් එකක් දාන්නේ. 😊මොකද මට තිබුන exam එකත් එක්ක බැරි උන නිසා. 😪හැමදාම වගේ කියන්න ඔනේ මම ආසම කරන family එකක්.කවදා හරි දවසක මුණගැහිලා කතා කරන්න ආසාවෙන් මග බලාගෙන ඉන්නවා.😇මේවගේ family එකක් හොයලා දුන්නට දෙවියනි ගොඩාක් ස්තුතියි🙏🏻 .හැමදාමත් ආදරේයි සතුටින් ,පරිස්සමෙන් ආරක්ශිතව ඉන්න ☺️ ❤️👪
@LifeWithOme
@LifeWithOme Год назад
🙏thank you so much malli 😍means a lot
@eranjikeapriyadarshani8580
@eranjikeapriyadarshani8580 Год назад
ඔයාලා නිසා මේ දේවල් බලා ගන්නේ. ඔයාලට ගොඩක් පින්. දළදා සමිදු පිහිටයි හතර දෙනාටම
@lalithsathkumara.788
@lalithsathkumara.788 Год назад
ලස්සන vidio එකක්.
@himashakandamullawaduge
@himashakandamullawaduge Год назад
වාසනාවන්ත දරුවෝ දෙන්නෙක් සහ වාසනාවන්ත දෙමාපියන් දෙන්නෙක.හරිම ආදරෙයි ඔයාලාගේ පවුලට.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් ආදරෙන්❤❤❤😀😀😀😀
@niraweerasinghe869
@niraweerasinghe869 Год назад
Thank you! Akki me wage Lassana dewal apith ekka share karagannawata.. Adarei hemadaamath oyalata..😘😘😘❤❤❤🙏🙏🙏
@kumarakarunanayaka2272
@kumarakarunanayaka2272 Год назад
හරියටම මාස දෙකකට පස්සේ වීඩියෝ එකක් බලන්නේ පරිස්සමෙන් ඉන්න හැමදාම බුදුසරණයි දෙවිපිහිටයි
@snowwhite587
@snowwhite587 Год назад
දැකපු ගමන් ටයිටැනික් නැව මතක් වුනා මටනම්.හරිම ලස්සන ටුවර් එකක්.මාරම ලස්සනයි .ආදරෙයි ගොඩාක් හැමදාම .සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .😍😍❤️❤️😘😘
@thanu7733
@thanu7733 Год назад
Nice video akki ❤️❤️❤️ කොහොමහරි දවසක මමත් යනවා සල්ලි හොයාගෙන 😇😇
@maliwelikala269
@maliwelikala269 Год назад
ලස්සනයි ගොඩාක් .හැමෝම ලස්සනයි .පැටවු දෙන්නගෙ සතුටින් තියන්න ඔයාල දෙන්නා දරන මහන්සිය දකිනකොට ගොඩාක් සතුටුයි .👍❤❤❤❤
@herbertlokuge1280
@herbertlokuge1280 Год назад
ආදරෙයි ගොඩක් හැමෝටම. බබාලා දෙන්නට ගොඩක්...
@alokawickramasooriya-3310
@alokawickramasooriya-3310 Год назад
අනේ thank you අපි ගොඩක් අයට ඔය තැන් වලට යන්න බෑ ඔයාට thank you අක්කි අපිටත් පෙන්නනවට ❤️❤️😍
@serendibfamilyusa
@serendibfamilyusa Год назад
දැන් තමයි නිදහසේ වීඩියෝ එක බැලුවේ.ඒක නම් විඳින්නම ඕනේ experience එකක්.. හරිම ලස්සනයි අක්කා.. ඔයාලා හැමෝටම බුදු සරණයි ❤💟🧚🏼‍♀☘
@udithashyamalee8464
@udithashyamalee8464 Год назад
ආදර ඔමී ඔයාගෙ videos ඔක්කොම වගේ මම බලලා තියෙනවා.ඔයා දැන් අපට ගොඩාක් හුරු පුරුදුයි.ඔයාගෙ මේ disny cruis eke video එක හරිම ආසා හිතෙන video එකක්.මේ හැමදේම අපට බලන්න අවස්ථාව ලබා දෙනවට ඔයාට ගොඩාක් ස්තුතියි.ආයෙ ලංකාවට ආපු දවසක දුවයි,පුතයි එක්ක අනුරාධපුරේ යන්න හෝඳේ. We love you all.
@ssworld9490
@ssworld9490 Год назад
Wooow.😍😍 Amazing. ❤❤❤One of my dream❤❤Thank you for sharing this... All the best. Keep going. 👍👍👍
@rashmikanimsara5708
@rashmikanimsara5708 Год назад
Pattama asawen baluwe ❤
@අජන්තාකුමාරි-ඛ2බ
ගොඩක් ලස්සනයි වීඩියෝ එක සියළුම දෙන්නටම බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා ❤❤❤❤
@sachinidilanka4324
@sachinidilanka4324 Год назад
Lassanai akke adarei hemotama
@dilanisajeewa181
@dilanisajeewa181 Год назад
Nice video akki amazing experience ❤❤❤
@NIRANJALASANJEEWANI-pf3ht
@NIRANJALASANJEEWANI-pf3ht Год назад
apita kawadawath samahara wita dakinna bariwei me deawal,oyala apita godak mahansiwela mea deawal balanna geanawata thank u....
@Cephaliccosmeticsproducts
@Cephaliccosmeticsproducts Год назад
Ane Manda ??me akkige voice eka nam භාවනාවක් ..❤❤❤
@namanirathnayaka9172
@namanirathnayaka9172 Год назад
Wow අක්කි ගොඩක් ලස්සනයි වීඩියෝ .තැන්ක්ස් වීඩියෝ එක එනකම්මයි බලන් හිටියේ .ආදරෙයි 😘😘❤️❤️❤️
@Lakindu7231
@Lakindu7231 Год назад
Maru akki family eka nam godak hodayi Maru mamath oyawa amhawenna pathanawa dawasaka weyi budu saranayi 🥰😉😋
@oshinilakmali7644
@oshinilakmali7644 Год назад
Wow … very nice this place and you all are One a more you and baby dance is very beautiful ❤❤😊
@dvimalasarathero659
@dvimalasarathero659 Год назад
Superb ome අක්කා අයියා kala .kadan .බුදුසරණ .
@rukmalitreviso5950
@rukmalitreviso5950 Год назад
හරීම වාසනාවන්ත පව්ලක්.
@charithadissanayake3304
@charithadissanayake3304 Год назад
@hashankavinda5975
@hashankavinda5975 Год назад
නියමයි නියමයි 👊👊👊👊
@Ramsey.001
@Ramsey.001 Год назад
One of my fav channel, I really love disney world and the video is 👌
@sandunisewmini6103
@sandunisewmini6103 Год назад
Wow..😍🤗❤💖 Amazing video ✨️
@RamyaLatha-y2s
@RamyaLatha-y2s 9 месяцев назад
Man ohollanta godak adaree akke❤️❤️❤️❤️❤️❤️❤️
@prabuddhibandara8467
@prabuddhibandara8467 Год назад
Disney cruise giya wage thamai me vedio eka baluwama. 😍
@sitharaherath4206
@sitharaherath4206 Год назад
ගොඩක් ලස්සනයි අක්කේ ....ආදරෙයි....ගොඩාක් .....😍😍😍 පරෙස්සමින් ඉන්න ..තෙරුවන් සරණයි ....🙏❤️❤️❤️❤️
@kaveeshadenuwan7107
@kaveeshadenuwan7107 Год назад
ඔයා ගොඩක් ලස්සනයි නංගී ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි හැමෝමටම.❤❤❤❤🙏🙏🙏🙏
@nilwalakumarasena7018
@nilwalakumarasena7018 Год назад
Thank you so much fir this video ❤
@nimashatananga8384
@nimashatananga8384 Год назад
Apith gihin baluwa wage tamai.....harima sathutuiii akkita pin....podi lamai sathutu wenawa athi me video balala
@inokapriyadarshani2367
@inokapriyadarshani2367 Год назад
ලස්සනයි අක්කෙ පරිස්සමෙන් ඉන්න
@rukshihewawasam9645
@rukshihewawasam9645 Год назад
මේ විඩියෝ එක දානකන් බලන් ඉදියේ . හැමෝටම ආදරෙයි ❤ සතුටින් ඉන්න
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 Год назад
Hareeema lassanai. Oyala dakapu lassana apitath pennuwata godaaak sthuthi❤️
@pereraapeksha1721
@pereraapeksha1721 Год назад
Wow beautiful family 👪 ❤ budusaranai oyalage family ekata
@deepikafernando8003
@deepikafernando8003 Год назад
Harima lassanai nanga... Asai dakiddi... Sera a penuvata thank you❤❤❤❤
@yesandu8428
@yesandu8428 Год назад
waiting to see the magical vlog love you and your family so much ♥♥
@medhavinawarathna3943
@medhavinawarathna3943 Год назад
Wow aunty you make nangi so happy and us too ❤. And happy birthday kela nangi🎉
@thilinikaushalya506
@thilinikaushalya506 Год назад
ගොඩක් ආදරෙයි අක්කා හැමෝටම අනේ මේ ටිකේ එන්ඩ් exam නිසා කමෙන්ට් කරන්න වුනෙ නැ ...ඒත් හැමදාම වීඩියෝ බලනවා...පරිස්සමෙන් ඉන්න අක්කි
@darkangle2701
@darkangle2701 Год назад
Wow ❤❤❤Beautiful family💕and cute baby girl and baby boy😚😚akki me video eka enakam balan hitiye❤adarei
@nayominayomi7320
@nayominayomi7320 Год назад
Wow අක්කි.හරිම ලස්සනයි ඔයාලා.ආදරෙයි ඔයාලා හැමෝටම❤❤❤
@lifewithsathee2150
@lifewithsathee2150 Год назад
So amazing ❤❤❤ hamadamath asaven balanava
@dinithisathsarani2011
@dinithisathsarani2011 Год назад
Akki I like you.... you're really different & to be honest , you' re a brand... I really like you....good luck..😍😍
@tw7701
@tw7701 Год назад
Wow 😍 amazing world 🧚 Love your family 💞
@Hashi-yw3pn
@Hashi-yw3pn Год назад
Wow such a amazing vlog ❤❤
@janithsandavinna7693
@janithsandavinna7693 Год назад
Akki ilaga widiyoo eka danne nadda
@avishkadharmasena4810
@avishkadharmasena4810 Год назад
Woow akki this is so amazing.... I don't know how to explain it... but here I'm saying that you guys are so lucky to have a journey like that
@nalikajayalath9597
@nalikajayalath9597 Год назад
කවුරු හරි කමක් නැ මට උදවු කරන්න,
@sanjushenara6882
@sanjushenara6882 Год назад
Ane malli baba shoi ❤💙💚💛🧡💜
@rashmi350
@rashmi350 Год назад
Oyala godak lucky 🥺❤️ budusrnai ❤
@kalanimadara5986
@kalanimadara5986 Год назад
Ikmanatama anith video ekakth genna adarei ❤️😘😘❤️❤️
@bzo3oicbandaragama762
@bzo3oicbandaragama762 Год назад
Woooow,nice experience, 💕 bs
@dishanikanchana57
@dishanikanchana57 Год назад
Amazing video . 🎉🎉🎉 Budusaranai
@deshanisulochana5655
@deshanisulochana5655 Год назад
Lovely family & lovely experience ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gangachandani3186
@gangachandani3186 Год назад
Love you akkii❤❤
@dilekajayaverage8498
@dilekajayaverage8498 Год назад
Nice video 👍☺️
@achinigunathilaka3745
@achinigunathilaka3745 Год назад
Woooooow .lv u akki ♥️♥️♥️
@inushabandara3196
@inushabandara3196 Год назад
wow.. amazing.. ❤❤❤❤
@Ashii_shadow
@Ashii_shadow Год назад
අාදරෙයි ගොඩාක් හැමෝටම නැන්දෙ
@hima.....1100
@hima.....1100 Год назад
Woow 💜️🦋😚
@lankasilva974
@lankasilva974 Год назад
mamat oya video ekak danaknmai balagna inne love u 😍😍
@upendradissanayake5547
@upendradissanayake5547 Год назад
Wow...❤❤❤👍👍👍
@GayanRuchiranga
@GayanRuchiranga Год назад
Great Video. Thank you! ❤❤❤
@ranibudusaranaislk6703
@ranibudusaranaislk6703 Год назад
Shoook akke ❤❤
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 Год назад
Super nice vlog
@neranja84
@neranja84 Год назад
It's a very joyful cruise. I was very happy to see it. So lucky you and your family. wish you the bless of triple gems and safe journey 💓
@nimmisanjana694
@nimmisanjana694 Год назад
Oyala me dena experience ekata godak thanks akkeeee love your family so much 🖤❤🖤❤🖤❤🖤🇱🇰
@praveen_brother
@praveen_brother Год назад
Nande mame oyala kohomad english hadagththe.. Oyala lankave iddi english hoda thanak hitiyad? nathnm Mahansi unada?. Mokad math IELTS karanawa... mata patta amaruy... hithan hitiyata wada amaruy... Ayye video ekk or comment ekk dannko.. plz...... soon.. Tip ehem thiyanwad?
@fastacting.10.08
@fastacting.10.08 Год назад
Lovely family
@ciaoapi
@ciaoapi Год назад
niyamayi😍
@MuthuMuthu3103
@MuthuMuthu3103 Год назад
Oyage pinen apitat mewa balaganna wasanawa labuna akke thank you 😊
@chamaracwj
@chamaracwj Год назад
Titanic movie එක වගේ....❤
@RamyaLatha-y2s
@RamyaLatha-y2s 9 месяцев назад
Mama godak asae ohollange shopin video walata
@arishifernando1161
@arishifernando1161 Год назад
අනෙ.ලයිව් එන්න අසාවෙන් හිටියෙ අක්කි ජොබ් එකත්.එක්ක බැනෙ අක්කි ජිවිතෙ.මම.දැකලාම නැති දෙයක් අක්කිට පින් පවුලටම අක්කි දෙවි පිහටයි.
@nimashatananga8384
@nimashatananga8384 Год назад
Hiiiii akki adath lassana video ekak......magic ekakma tamai akki......lankawe samaharak podi lamainta loku ayata mehema deyak balanna yanna bane eka nisa mehema hari oya hari pahadiliwa pennanawa harima sathutuiii
@Tharu--Creations
@Tharu--Creations Год назад
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම 😃❤😘😊 God bless you 🙏😃❤☺️😘☺😃😊
@chathumiwewegama2161
@chathumiwewegama2161 Год назад
Akki .ඇමරිකාවට හිම වැටෙනේ නැද්ද ?
@sathsara797
@sathsara797 Год назад
Godak lassanai 💞💞💞
@Dinesharumendo
@Dinesharumendo Год назад
හරිම ලස්සනයි
@jeewanaliwithanaarachhi2743
Lovely..❤️
@dilkianjalika8719
@dilkianjalika8719 Год назад
Hii akki... lassanai oyalage vdos... adarei ❤️❤️❤️
@pasinduniranjana2236
@pasinduniranjana2236 Год назад
Beautifull and lucky family🥰😍
@sharadushyanthie8875
@sharadushyanthie8875 Год назад
Wow nice ❤❤❤❤
@chandrawickramarachi5177
@chandrawickramarachi5177 Год назад
ලස්සනයි තෙරුවන් සරණයි
@dilanjaleeanuradha6684
@dilanjaleeanuradha6684 Год назад
ඔයාලට ගොඩාක් පින් අක්කා... ❤❤
@rohanchaminda1028
@rohanchaminda1028 Год назад
කොහොමද අක්කියෝ?ඔයාලා හැමෝම හොදින් ඉන්නවා නේද?ඔයාලා එක්ක මුල ඉදලම ඉන්දියා වගේ හැමදාමත් ඉන්නවා.ආදරෙයි ගොඩා......................ක්.❤❤❤❤
@erandiwelage7937
@erandiwelage7937 Год назад
❤️❤️🥰🥰😍😍 waiting....
@prasathara86
@prasathara86 Год назад
Akkage babala lassanai
@ashanisandunikawikramasena4087
💗💗
@black-out8714
@black-out8714 Год назад
❤❤❤
@Manu..99
@Manu..99 Год назад
මාත් ගියා වගේ දැනුනා❤❤❤
@shanikaperera5931
@shanikaperera5931 Год назад
Woww😍❤❤❤
@justlaughjokefunny717
@justlaughjokefunny717 Год назад
A/L karala nethi namuth private degree ekak thiyenwanam .. win karama prashnayak weida ? A/L nethi nisa
@amilamadushan2503
@amilamadushan2503 Год назад
❤💚💙wow❤💙💚wow❤💙💚wow❤💙💚 gorgeous ....❤💙💚 godak lassana travelling ekak akka...💚💙❤💙💚❤🌷🌺🌹❤
@ransikariyawasam3322
@ransikariyawasam3322 Год назад
😊😊😊😊😊
@ayeshaniroshanisomarathna
@ayeshaniroshanisomarathna Год назад
Waiting 😍😍😍
@niraweerasinghe869
@niraweerasinghe869 Год назад
Kayla ge konde dik wela neda akki.. Lassanai dn
@chathurikalakmali2133
@chathurikalakmali2133 Год назад
💖🎉️
Далее