Тёмный

Mal Kakulak (මල් කැකුළක්) - Shanika Sumanasekara 

Shanika Sumanasekara Official
Подписаться 4,8 тыс.
Просмотров 708
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 4   
@RaveenHettiarachchi
@RaveenHettiarachchi 2 года назад
"මල් කැකුලක් ගීතය" මා විසින් 2003 වර්ශයේදී පමණ මා විසින් ගායනා කල අතර මෙය යශෝදරා වත ඇසුරින් ලියවුනු ගීතයකි. ගීතය පිලිබදව ඔබගේ අදහස් බලාපොරොත්තුවෙමි.
@senerathdissanayake3993
@senerathdissanayake3993 Год назад
You have done this in 2003....I saw this during the last few days...why this is not being played in temples at leats once a year ??
@dhanujamunasinghe8124
@dhanujamunasinghe8124 2 года назад
මට බණ කියන්න ඔබ වඩිනවදෝ... අනන්ත සංසාර චාරිකාවේ බෝසත් චරිතය හා එකට පැමිණ බුදුවූ ආත්ම භාවයේදීද යශෝදරාවන් වූ ඒ උත්තම කාන්තාව ගැන සිත්තම් කල අපූරු ගේය පද පෙලක් .... බෝසතුනට පතිනිය වුවද ඇයද කාන්තාවක් නිසා ඇයගේ සිතුම් පැතුම් මනරම් ලෙසින් පෙල ගස්වා තියෙනවා .... ශානිකා, ඔබගේ ගායනය ඉතාමත්ම විශිෂ්ඨයි .... ඇත්තටම මේ අජීවී පද වලට ඔබ ඉතාමත්ම මනරම් ලෙසින් ජීවය ලබා දීමට සමත්ව තියෙනවා .... ඔබටම ආවේණික ශෛලියකින් මනරම් අලංකාරයන් සහිතව ආකර්ෂණීය ගායනයක් ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව ලැබී තියෙනවා .... අද මේ ඉල් පොහෝ දින සිත පහන් කරවන ගායනයක් රසවින්දනය කිරීමට හැකියාව ලැබීම සතුටට කරුණක් .... ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ 🎶 ද ඉතාමත්ම ලයාන්විතව මේ පද හා ගායනය සමග අපූරුවට පෑහෙන ලෙසින් හා පහන් හැගීම් දනවන ලෙසින් නිර්මාණය කර තියෙනවා ....හොඳ නිර්මාණයක් දායාද කල සියලු දෙනාටම සුබපැතුම් 👍👍👍 🎶❤👏🙏...
@RaveenHettiarachchi
@RaveenHettiarachchi 2 года назад
ඔබට බෙහෙවින් ස්තුතියි.
Далее
Dutu Dutuwan: Shanika Sumanasekara, "Olu" Teledrama
4:17