Тёмный

Manipulating Elections and Decisions with Ai & Social Media 

pcguide lk
Подписаться 334 тыс.
Просмотров 4 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 51   
@isharasampath
@isharasampath 2 месяца назад
අන්තිමට වටිනම අදහසක් දුන්නේ. දැනුම දෙන ගමන් ඇස් පාදන එකත් ලොකු පිනක්.
@gjei1234
@gjei1234 2 месяца назад
මට නම් හිතෙන්නෙ අපි හැමෝම හැමවෙලේම රැවටිලා තමයි ඉන්නෙ එක එක දේවල් වලින්.ඒ නිසා රැවටෙන් නැතිව ගන්න තීරණ කියල දෙයක් නෑ. ❤
@abhayasundara
@abhayasundara 2 месяца назад
Agree
@itzmebirdy911
@itzmebirdy911 2 месяца назад
The Great Hack 2019 Netflix documentary eka baluwanm me katha karana topic eka gana thawa knowledge eka ganna puluwn ❤ watina video ekak ❤
@adeeshaosheda6888
@adeeshaosheda6888 2 месяца назад
ගොඩක් වැදගත් අයියෙ thank you ❤
@designlabdream
@designlabdream 2 месяца назад
💯 රැල්ලට රැවටෙන්න එපා කියන්නේ ඒක තමයි ලංකාවේ, 😄
@DilushaNirmal
@DilushaNirmal 2 месяца назад
a valueble video welldone
@raveenyasas2837
@raveenyasas2837 2 месяца назад
Interesting Video 👍🏻💖
@pocketgear
@pocketgear 2 месяца назад
දිගටම මේ වැඩේ කරගෙන යමු. 👍
@chathurajanidu123
@chathurajanidu123 2 месяца назад
chatgpt saha copilot ai wala wenasa mokakda? godak wadagath video eakak 😀😀😀
@sarathchandrajayarathna2598
@sarathchandrajayarathna2598 2 месяца назад
අයියේ ryzen 9000 series එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ.please 😊😊
@waruna35
@waruna35 2 месяца назад
අපේ මුලු ගමම මාලිමාවට 🧭 ❤️❤
@OvilVish
@OvilVish 2 месяца назад
😂
@Heshanpramod-k2l
@Heshanpramod-k2l 2 месяца назад
​@@OvilVish මාලිමාව කොටියකට වඩා ගන්නවා
@Sachintha_Lakshan
@Sachintha_Lakshan 2 месяца назад
Mokakda ube gama😂
@OvilVish
@OvilVish 2 месяца назад
@@Heshanpramod-k2l යකො පාස්කු වද කොත්තු ගර්බාශ පැලෝපීය නාල සෙල්ලම් දාලාත් ගෝටට 60% ක් වත් ගන්න බැරි උනා 😂 පුලුවන්නම් 20% ක් අරන් පෙන්නපං
@sanjanagurusinghe4975
@sanjanagurusinghe4975 2 месяца назад
😹
@sib1212
@sib1212 2 месяца назад
metikema yana yana website eke Puthanoge ad google ads wala😂
@SE-Student
@SE-Student 2 месяца назад
math dakka minissunta wadagath dewal wala videos dana channel,pages wage patan aran dn ewwa wala content yanne election ekata adalawa eka eka pathi walata mada gahannai kade yannai thama😅 minissu awssana wada....
@Omikawickramasuriya5769
@Omikawickramasuriya5769 2 месяца назад
💯
@vinukadesilva204
@vinukadesilva204 2 месяца назад
12:00 💯
@raveenyasas2837
@raveenyasas2837 2 месяца назад
First Comment 👍🏻💖
@Musica_LK
@Musica_LK 2 месяца назад
Ai Gmail Verify Karanna Bari ?
@AYESH_SL
@AYESH_SL 2 месяца назад
…❤❤❤…
@sltcgaming4788
@sltcgaming4788 2 месяца назад
ලංකාවේ ත් facebook ,youtube වල හැම තැනම ජයවේවා ජයවේවා කියලා දාලාතියෙන්නෙ .
@darkatomgaming541
@darkatomgaming541 2 месяца назад
මං නම් එකෙක්ටවත් චන්දෙ දෙන්නෑ
@don_wi3393
@don_wi3393 2 месяца назад
දේශපාලනෙන් තොර මොන කොටසද ජීවිතේ තියෙන්නෙ. අපි කනබොන එක කන තරම, අඳින ඇඳුම , කරන රස්සාව හුස්ම ගන්න එක, අධ්‍යාපනය, සෞඛ්‍ය, නීතිය, එතැනින් එහාට ජීවිතේ හැමදෙයක්මත්, ඒ වගේම අපි ජීවත් වෙන පරිසරය, ඒක ඇතුලෙ ජීවත් වෙන සතා සීපාවගෙ පැවැත්ම සහ අපි හිතන පතන විදිහ පවා අවසානෙ තීරණය කරන්නෙ රටේ දේශපාලනය නම්, කොතැනින් ද දේශපාලනයයි, ජීවිතෙයි වෙනස් වෙන්නෙ. රටක දේශපාලනේ තුල තමයි ඒ රටේ සියල්ල තීරණය කරන්නෙ. අන්න ඒ රටේ දේශපාලනේ යහපත් නම්, ඒ රටේ ජීවිත යහපත්, දේශපාලනේ අයහපත් නම් ඒ ජීවිත අයහපත්. එක උදාහරණයක් විතරක් කියන්නම්. මං තරුණයෙක් වෙනකොට, අපේ අම්මට තාත්තට පුංචිම බයක්වත් තිබුනෙ නෑ, මං කුඩු කාරයෙක් වෙයිද කියල. ඇයි ඒ. එදා රටේ කුඩු තිබුනෙ නෑ. හැබැයි අද මං මගෙ කොල්ලො දෙන්න ගැන බයයි. ඇයි ඒ. අද වෙනකොට මේ ගම් ඇතුලෙත් කුඩු තියෙනව. කවුද ගෙනාවෙ, ගෙන්නන්නෙ. ඒකට රටේ දේශපාලකයො සෘජුව සම්බන්දයි. මොකක් හරි ජාවාරමක් කරල සල්ලි හොයන්න හදපු මේ දේශපාලන ක්‍රමය ඇතුලෙ හෙට දවසෙ දරු පරපුරේ අනාගතය එහෙම එකක් නම්, ඒ රටේ පාලනය හොඳ එකක්ද. නෑ.. කවුද එහෙම රටක් හැදුවෙ. රටේ මිනිස්සුම තමයි. ඒක වෙනස් කරගන්න පුලුවනුත් ඒ රටේ මිනිස්සුන්ටම තමයි. ඊලඟට.. මේ යන ක්‍රමය වෙනස් කරන්න රටේ මිනිස්සු මැදිහත් නොවුනොත් ඒක වෙනස් වෙන්නෙ නෑ. අපි ඒක වෙනස් කරන්න දේශපාලනේ නොකරනව කියන්නෙම අනියමින් ඒ දේශපාලන ක්‍රමය රකින්න දේශපාලනේ කරනව කියන එක. හැබැයි එහෙම කරන දේශපාලනේ පේන්නෙ නෑ වගේම, හිතන් ඉන්නෙත් අපි දේශපාලනේ කරන්නෙ නෑ කියල. හැබැයි දේශපාලනේ තුල සක්‍රීය නොවුනට ඒක තුල වෙන්නෙ මේ පවතින දේශපාලන ක්‍රමය රකින එක කියල දැනෙන්නෙ, පේන්නෙ නෑ. හැබැයි මේ ක්‍රමය රකින්නත්, වෙනස් නරන්නත් සක්‍රීයව මැදිහත් වෙන එක පේනව. හැබැයි අපි ඒකට කියන්නෙ පක්ෂ දේශපාලනේ කියල. අන්න ඒක පේනව. හැබැයි දේශපාලනේ කියන පොදු තත්ත්වය ඇතුලෙ තියෙන්නෙ පක්ෂ දේශපාලනේ විතරක් නෙමෙයි, අර ඉහත කියපු ටිකත් තියෙනව. ඉතින් ඒක වෙනස් කරන්න ඕනි කියල තේරුම් ගත්ත මං ඒ ක්‍රමය වෙනස් කරන දේශපාලනේ කරනව. මං ඒක කරන්න ඕනි. මොකද දේශපාලනික හැඟීමකට එහා ගිය දේශපාලන අදහසක් මට තියෙන නිසා. ඊලඟට මං ඒක තේරුම් ගත්ත පලියට, මං දේශපාලනේ කල පලියට මේ රට වෙනස් වෙන්නෙ නෑ. මට ඒක කරන්න බෑ. ඒ නිසා මං යෝජනා කරනව අනිත් අයටත් එහෙම වෙයල්ල පුලුවන් දෙයක් ඒ වෙනුවෙන් කරපල්ල කියල. ඒ වෙනුවෙන් ශුද්ධ වූ අයිතියක් මට කියෙනව. මොකද මේක මගේ පුද්ගලික ජීවිතේ හදාගන්න දඟලන එකක් නොවෙන නිසා. මටත් තියෙනව මේ දේශපාලනේ ඇතුලෙත් පුද්ගලිකව ලබාගන්න දෙයක්. ඒ ගොඩනගාගන්න හොඳ පාලනයක් ඇතුලෙ ජීවත් වෙන එක. ඊලඟ පරම්පරාවට හරි හොඳ හෙටක් රටක් හදන එක. අන්න ඒ නිසා මේ තීරණාත්මක මොහොතේ මං ඒ යෝජනාව කරනව. ඒ වගේම ඕනි කෙනෙකුට පුලුවන් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න. හැබැයි ඒකෙන් හැඟෙන්නෙ නෑ, ඒ ප්‍රතික්ෂේප කිරීම ඇතුලෙ දේශපාලනේ නෑ කියල. දැඩිවම තියෙනව. ඒ මේ ක්‍රමයම තවදුරටත් පවත්වාගෙන යන්න හිතන දේශපාලනේ.
@darkatomgaming541
@darkatomgaming541 2 месяца назад
@@don_wi3393 බුදු අම්මෝ මෙච්චර ගොඩක් මේ ඉක්මනින් ලිව්වද හැබෑම දස්සයෙක් තමයි ඔයානම්. Prompt engineering ඉගනගන්න ඉස්සරහට ලොකුවටම වැදගත් වෙයි.🫰
@DulainPerera-od2xe
@DulainPerera-od2xe 2 месяца назад
ඔයා චන්දේ දෙන්නෙ නෑ, නිර්පාක්ෂිකයි කිව්වට. ඔයා කන්න ඕනා මොනවද? ඔයාට ගහන බද්ද කීයද? ඔයා වගේ අනිත් මිනිස්සු ගෙවන බද්දෙන් කීයක් හොරකම් කරනවද? ඔයා ගන්න ඕනේ වහනේ මොකක්ද? ඔයාගේ පඩිය කීයද? වගේ ඔක්කොම තීරණය කරන්නේ දේශපාලනඥයෝ. ඔයාලා වගේ අය චන්දේ දුන්න්නේ නැත්තම් ආයෙත් පරණ හොරු තමයි බලයට එන්නේ. ආයේ ඊළග අවුරිදු 5 ත් මේ ජරා system එක නිසා දුක් විදින්නයි වෙන්නේ. ඒ නිසා මොළේ පවිච්චි කරලා බුද්ධිමත්ව හිතලා දූෂණ වංචා චෝදනා නැති හොරෙල් නොවන හොද වැඩ පිළිවෙලක් නැති කෙනෙක්ට චන්දේ දෙන්න, අඩුම ගානේ රට තිබ්බට වඩා හොද තැනකට එයි.
@darkatomgaming541
@darkatomgaming541 2 месяца назад
@@DulainPerera-od2xe දැන් ඉන්න අපේක්ශකයො 4 ම එකයි මට ඒකයි නොදෙන්නෙ. හොද කෙනෙක් ඉල්ලනවනම් විතරයි දෙන්නෙ. එදා ඉඳන් අද වෙනකං දීල ඇරපු කස්ටිය හොඳටම කරල තියෙන හරිය මදැයි . රට බංකොලොත් කරන්න මං අත ගහන්නෑ 👍ඔයාල රට දියුණු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව කියල හිතෙනවනම් ඔයාල දෙන්න. දීල රට දියුනු උනාම. මං ඊලග පාර ඉඳන් එයාට දෙන්නම්
@darkatomgaming541
@darkatomgaming541 2 месяца назад
@@charuka1211 මං සල්ලි හම්බකරනව ජොබ් එකක් කරනව
@mrnightwolf2233
@mrnightwolf2233 2 месяца назад
Man dakala thiyenava athi tharan oya us president lage sounds valin educational vedio imo lvl eken pava thiyenava . Ithin ova aluth deval venne Kohomda . Vihiluvata hadapu Evanan athi tharan .chande Laga hinda Dan adu vela thiyenne. Biden ehema ilanne Nathi nisa ay uge sound valin ey
@SasinduDinuwan
@SasinduDinuwan 2 месяца назад
Tech sonday ndd
@Mr.Cristiano-Ronaldo-CR7
@Mr.Cristiano-Ronaldo-CR7 2 месяца назад
ඈඩ් බොට් ලින්ක් එක දෙන්ඩෝ
@funyworld8248
@funyworld8248 2 месяца назад
Hariyata anuraya karanwa wage fake profle walin 😂😂😂
@charuka1211
@charuka1211 29 дней назад
දැන් හරිද ? 😂
@DDGame-S
@DDGame-S 2 месяца назад
❤️❤️❤️❤️👍
Далее
intel 15th gen New Features and the intel Story
29:19
Tech Sunday Episode 215
25:04
Просмотров 10 тыс.
Don't bother ganking Ammar - ESL Dota 2
00:23
Просмотров 93 тыс.
Ледник 1:0 Мужик
00:53
Просмотров 1,5 млн
My System Upgrade 2024 - 5700X3D- AliExpress
30:15
Просмотров 18 тыс.
5 Powerful Communication Tips in Sinhala | Simplebooks
16:07
Gaming Chairs - To buy or Not to Buy?
7:11
Просмотров 4,3 тыс.
Don't bother ganking Ammar - ESL Dota 2
00:23
Просмотров 93 тыс.