Sony Ericsson තරම් ලස්සන logo එකක් තවම කිසිම phone එකකින් දැකලා නැ 2007 කලින් Nokia . samsung. Phone එක්ක බලනකොට sony Ericsson ගොඩක් ඉදිරියෙන් හිටියා අපරාදේ sony ගත්තට පස්සෙ sony Ericsson නාමය නැතිවුනා.
microsoft mobile release කරන දවසේ microsoft ලා apple phone ඒකට මල ගෙදරක් තිබ්බා 😅😅 එයාලා හිතුවේ windows mobile නිසා apple phone පාවිච්චීය අඩු කරයි කියලා අන්තිමට වුනේ එයාලට මල ගෙදර යන්න😅😅😅😅
Nokia වැටෙන්න ලොකුම හේතුව තමා Android කරලියට එනකොට nokia android නැතුව windows වලට ගියා. ඒකෙන් කෙල උනා. එතකොට nokia වලට ඇටෑක් එකට හිටියේ sony ericsson. Sony ericsson android වලට ගියා. Nokia windows වලට ගියා. අන්තිමට sony ericsson එක සෝනිලා මිලට ගත්තා
Bro mama magee copy right claim video's 5 thibunaa ee Pahama copy claim eken sindu maaru karalaa nethi karaa den copy right cliam list ekee pennannaha etakota video ekata salli lebaida